වීසා නැතුව ගිහින් ඉහල වැටුප් සහිත රැකියා ලබාගන්න | Seychelles Job Opportunities

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024
  • වීසා නැතුව ගිහින් ඉහල වැටුප් සහිත රැකියා ලබාගන්න | Seychelles Job Opportunities
    SLBFE
    applications.sl...
    Subscribe / yakagewada .
    Like our FB Page / yakagewada
    Follow us on Instagram / yakagewada
    Join this channel to get access to perks • Yakagewada
    Student Visas
    Australia • Australia Student Visa...
    Canada • Video
    UK • Video
    Germany • German Student Visa | ...
    Norway • Norway Student Visa | ...
    2022 Scholarships • German Student Visa | ...
    Australian PR www.youtube.co....
    Irish PR www.youtube.co....
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
    #Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
    #studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

КОМЕНТАРІ • 880

  • @sachithmadushanka7844
    @sachithmadushanka7844 2 роки тому +161

    Hoda video ekak..math seychelles inne..godak hoda island ekak . Visit visa lesiyen enna puluwan.. hotel field eke inna ayata godak chnace thyenawa.. man apu agents gana kiyannam
    Thaj enterprises
    Negombo

    • @neeshavlogs8782
      @neeshavlogs8782 2 роки тому +3

      Salary khmd bro?job ekk hyla denna barida😢

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +18

      බොහොම ස්තූතියි සචිත් මේ විදිහට විස්තර ලබාදීමට. ඉහළින්ම අගය කරනවා❤️❤️❤️🔥💯🙏 ජයවේවා 🙏
      Keep in touch 👍

    • @sachithmadushanka7844
      @sachithmadushanka7844 2 роки тому +18

      @@Yakagewadaoyage channel eka godak useful aiya immigration procedures gana hoda ideas ganna puluwan. Thank you.. man puluwan support ekak denawa ape un wenuwen.jaya wewa oyatath❤️

    • @sachithmadushanka7844
      @sachithmadushanka7844 2 роки тому +6

      @@neeshavlogs8782 brother, eka job eka anuwa, oyage position anuwa wenas wei. Mm kohomath mehe salary range eka start wenne 600$/700$ wage basically

    • @upulkodithuwakku9941
      @upulkodithuwakku9941 2 роки тому +1

      Job visa da giye

  • @anurashantha7658
    @anurashantha7658 2 роки тому +76

    පිටරටවල වැඩ කරන අපේ රටේ ළමයිනේ. ඩබලට පුලුවන්නම් අද මේ රටේ දුක්විදින තරුණ තරුණියො කිහිප දෙනෙකුට හරි රැකියා හොයාදෙන්න. රටේම තරුණ ජීවිත හරිම අසරණ අඩියක ඉන්නෙ

  • @travelart6868
    @travelart6868 2 роки тому +43

    Video එක නම් ගොඩක් වටිනවා. තව මේ වගේ වීසා ගිහින් apply කරන්න පුලුවන් රටවල් ගැන වීඩියෝ ගේන්නකෝ.. 😊😊😊😊😊

  • @nirmalajanaki1779
    @nirmalajanaki1779 2 роки тому +36

    පිට රටක ඉන්න කිසිම කෙනෙක් තවත් කෙනෙක්ට රස්සාව ක් හොයා ගෙන්න ගන්නේ නැහැ අපේ රටේ තරැන දරැවෝ ගොඩක් දුක් විදිනවා පිටරටක සිටින එක්කෙනෙක් ගමේ සිටින එක්කෙනෙකුට එන්න උදව් කලොත් කොච්චර ලොකු දෙයක්ද ඒපිනම ඇති හරියන්න පුලුවන් විදියට උදව් කරන්න රට එන්න .

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 роки тому

      Visit Awith job hoyanna puluwan kiyala vedio eka thiyanawa
      Eha enna mama kiyanawa ehama ba kiyala
      Ath ekka wath piliganna kamathi na

    • @indrajith23
      @indrajith23 2 роки тому

      @@dinesharanasinghe5275 😂දැන් ඉන්න ඔක්කෝම ලීගල් ගිහින් ඉන්න එවුන්ද පැලියාව අපේ එවුන්ගේ.

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 роки тому

      @@indrajith23 danna tharamata nam ehama thami
      Awith balapanko
      Ath kiwwahama lankawe un piliganna kamathi nahane
      Ticket ehama aran Awith hotel walata pay karala gedara gihin waran
      Job ekka hamba unath lankawa Awith gop eka rata maru karanna ba

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 роки тому +1

      @@indrajith23 sinhala buruwo kiyanna danna ona deyak ta irisiyawa kiyala
      A gana hoyala balnna na
      Dannam gobbayo Awith a Ratath kala thiyanna

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 роки тому

      @@indrajith23 ubata irisiya karana uba kawada
      Awith puluwan nam job ekka set karanna message ekka dapanko

  • @sunethgunawardana123
    @sunethgunawardana123 2 роки тому +4

    හොද වීඩියෝ එකක්.. මාත් අවුරුදු 2 ක් හිටියා La Digue Island එකෙ.. ගොඩාක් හොද රටක්.

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      ජයවේවා ❤️❤️👍💯🔥බොහොම ස්තූතියි 🔥👍

  • @agentofshield1646
    @agentofshield1646 2 роки тому +11

    Godak Hodai Video Eka But Podi Deyak Update Karann Oni Mokada Visa Nathuva Enna Epa GOV Eken Godak Welavata Visa On Arrival Ganna Amarui Mokada Eyala Apiva Ganan Ganne Indian Vala Sub Country Ekak Vidiyata,,,Seychelles Vala Indian People's La Goda Denek Ehe Vivida Job Karana,,, Seychelles Vala Minissunta Wediya Ehe Inne Godakma Indians La Thamai..Oyala Tourism Enavanan Kisima Aulak Nehe On Arrival POddak Amarui..Seychelles Oyala Visa On Arrival Awith Work Karanna Hithan Innavanan Ekah Thamai Amaruma Wede Becuase Me Kiyana Tharam Sundara Nehe....Eyala Ehema Lesiyen Job Ekak Denne Nehe..Godakma Amarui....Mokada Vagakimen Kiyanne,,Corona Ekedi Ehe Lockdown Time Eke Godak Minissunta Job Ahimi Una..Godak Minissunva Eyalage Rataval Valata Yeuva Saha Yanna Kiuva.Ekah Nisa Kiyana Tharam Sundara Nehe Job Ekak Hoyaganna....Oyata Seychelles Enna Oninan Agency Gane Yanna Oni Nehe Online Site Vala Oni Tharam JOb Offers Thiyanava Seychelles Valata,,Anna Ehema Apply Karala Enna....Ethakota Oya Enne Kelinma Work Permit Ekak Ekka...Nikanma Lesi Oyata Airport Eken Country Ekata Entry Wenna....Anika Eyala Work Permit Ekakata Seychelles Enavanan Denne Visa Newei Ekak....Eka Thamai Oyage Valid ID Eka Wenne Seychelles Vala...Mokada Mama Me Dewal Kiuwe Kisima Deyak Balaporoththuwen Newei,,, Yam Kenek Seychelles Bala Emata Kemaththen Sitinavanan Eyalage Danaganima Pinisa...Thava Deyak Kiyanna Oni,,,,Oyalage work Karana Atharathura Eka Expire Unoth Aniva Eka Update Karaganna Ehema Nounoth Oyata Hadissiyema Lankavata Enna Una Welavaka Airport Eken Entry Wela Checking Walata Eddi> Eka Aniva Eyala Balanava Eka Expire Wela Thibunoth Eyala Oyage Passport Ekata Black Stamp Seal Ekak Gahanava..Eka Gahuwoth Oyata Ayima Kavadawath Seychelles Valata Yanna Behe.... So Meka Thamai Vistare..Kauru Hari Meken Deyak Danagaththanan Echcharai...Thank You...

    • @josephfernando4446
      @josephfernando4446 2 роки тому +1

      Good explanation

    • @Hela_SRI
      @Hela_SRI 2 роки тому +1

      Hoda site tikak kiyannako online apply karanna

    • @sachinianu9542
      @sachinianu9542 2 роки тому +1

      ගොඩක් ස්තූති විස්තර කරල දුන්නට...පුලුවන්නම් ජොබ් තියෙන සයිට් එකක් කියන්න..
      👍👍

    • @agentofshield1646
      @agentofshield1646 2 роки тому

      @@sachinianu9542 Ok,,Danata Nan Eheta Nehe Vacancy....

    • @agentofshield1646
      @agentofshield1646 2 роки тому

      @@josephfernando4446 Tnx Bro

  • @dhanuj8738
    @dhanuj8738 2 роки тому +23

    ඔබ මේ කරන සේවය ඉතාම අගය කරනවා.... ජය වේවා...!!!

  • @marykurera9617
    @marykurera9617 2 роки тому +9

    අනේ සිසෙල් රටේ අය අපි සමග මැද පෙරදිග වැඩ කලා අද අපේ රටේ අය එහෙ වැඩට යනවා අපේ රටේ පාලකයෝ මොනාද කලේ

  • @bumindugaruka8235
    @bumindugaruka8235 2 роки тому +2

    මෙහේ භාශාව creole අයියා. මෙහේ තීන මුදල් seychelles rupees (scr)

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 роки тому +18

    මේ වෙලාවේ රටට මේවා බොහෝ ප්‍රයෝජනවත් වේවි. ස්තුති . තෙරුවන් සරණයි💜️

  • @ganguniperera6667
    @ganguniperera6667 2 роки тому +1

    Harima hoda vedio akak godak dewal danagaththa boruwata kalaya nasthi kale na. Thank you so much

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 роки тому +3

    Very useful video ekak aiya.... jaya wewa 💪💪❤❤

  • @balasubramaniambalachandra9352
    @balasubramaniambalachandra9352 2 роки тому +6

    Thank you very much for your valuable information,in this critical situation,in Sri Lanka 👏🙏🇱🇰

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍

  • @godayoproduction173
    @godayoproduction173 2 роки тому

    පුලුවන් නම් ඉගෙන ගන්න ආස අයට උපාධිය කරගන්න වගේ Donation Program එකක් පටන් ගන්න. තමන් කැමති යුනිවරසිටි එකකින් කරන්න . එයාල ඒක ඉවර කරල ජොබ් එකක් කරද්දි ආය ඒ සල්ලි Donation එකකට යන්න පුලුවන් විදියට වගේ. මමත් ඔය ප්‍රශ්නයේම අද වෙනකොට ඉන්නවා. හැමෝටම A/l වලින් උසස් අධ්‍යාපනයට යන්න බැ. මොකද පාසල් ජීවිතේ අපිට තේරෙන් නැ මේකයි අපි කරන්න ඕන කියන එක. ඉතින් ලංකාවේ පාසල් ජීවිතෙන්ම අධ්‍යාපනය නිමා වෙන්නේ ඒකයි. පාසල් අධ්‍යාපනය ඉවර උනාම හරි අපිට මේකයි අපි ඉගෙන ගන්න ඕන මේ තැනට යන්න නම් කියල හිතුවට ලංකාවේ එහෙම කරන්න බැ. වෙන රටවල නම් පුලුවන් ඔස්ට්‍රෙලියා වල එහෙම ලමයින්ට පාර්ට් ටයිම් ජොබ් එකක් කරල උසස් අධ්‍යාපනය කරගන්න පුලුවන්. ලංකාවේ එහෙම කිසිම අවස්ථාවක් නැ. ඉතින් ලංකාවෙත් එහෙම උසස් අධ්‍යාපනය කරගන්න ඒ වගේ දෙයක් කරන්න. ලංකාවේ උපාධිය අරගෙන වෙන රටකට යනවනම් Donation කරපු ගාන වගේ දෙගුනයක් ආය ඒකට ගෙවන්න මේ අවුරුදු ගාන තුල කියල සිස්ටම් එකක් හදන්න. එහෙම කරොත් නොනවත්වා මේක කරන්න පුලුවන්. ගොඩක් පිටරට අය මේකට උදව් කරයි .

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage6021 2 роки тому +3

    බොහොම ස්තුති ඔබට නිර්ලොබිව .විස්තර කියලා ඩෙනවා බුදුන් සරනෛ

  • @ranisriyalatha5486
    @ranisriyalatha5486 4 місяці тому +1

    Thanks malli me videos walata

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 роки тому +7

    Highly appreciate your effort ❤

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      Thank you so much ❤️❤️❤️

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh Рік тому

    niyamai machan. oyage presenting skill eka supiri.

  • @prageethaalwis1505
    @prageethaalwis1505 2 роки тому +21

    අපේ රටේ මිනිස්සුන්ට කරන මේ සේවය ගොඩක් අගයනවා අයියේ....💛

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +1

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි 🙏🔥💯👍✅ ජයම වේවා 🙏🇱🇰🇦🇺

    • @devikadevika1605
      @devikadevika1605 2 роки тому

      Etthatama mea අවස්ථාවේ සල්ලි නැතිව ගොඩක් duk විඳිනවා api shayogayak දෙනවනම් ලොකු උදව්වක් .

  • @priyanthiu.p.705
    @priyanthiu.p.705 2 роки тому +2

    Thanks for the information and great explain. 🙏🇱🇰

  • @Wisvalanka
    @Wisvalanka Рік тому

    බොහොම පින් මේ දැනුවත් කරාට අපේ දරුවෝ හොරුන්ට අහු නොවු මේ රටේ රැකියාවක් සොයාගන්න උදවු කරන්න

  • @sarathpeiris7800
    @sarathpeiris7800 2 роки тому +12

    Onarrival visa ගත්තට job hoyaganna බැරි බව මාගේ seychelles යාලුවෙක් තහවුරු කලා.
    මේ වගේ බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා

  • @chamaraudaya8915
    @chamaraudaya8915 2 роки тому +7

    ලොකු උදවුක් අය්යේ ඔයාගේ වීඩියෝ ජයම වෙන්න ඕනි ❤

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි 🙏🔥💯👍✅ ජයම වේවා 🙏🇱🇰🇦🇺

  • @darshanawijesinghe5064
    @darshanawijesinghe5064 Рік тому +1

    Subscribe කරලා තියෙන්නේ කොල්ලව..මගෙ එකා නිසා like දාගෙන යනවා. අනිවා.🤗

  • @nishiwish2832
    @nishiwish2832 2 роки тому +2

    ලන්කාවෙන් යන විදිහ ගැන කොහොමද ඇප්ලයි කරන්නෙ කියල නොදන්න කට්ටියට පැහැදිලි කරොත් ලොකු දෙයක් නේද

  • @peushan
    @peushan 2 роки тому +6

    Superb, යකෙක්ම තමා.
    Thank you bro

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      😁❤️❤️❤️🔥💯👍🍻

  • @W.A.AyeshadilrukshiDilrukshi
    @W.A.AyeshadilrukshiDilrukshi 5 місяців тому

    Sicurity side eken job nadda?mage husband ta.eya 22 years nevy pension ..vip original course eka karala thiyenawa...sicurity said eken full qualify .

  • @diyawannagossips9743
    @diyawannagossips9743 2 роки тому +2

    වෙල්ඩින් පැත්තට තියෙන අවස්ථා කොහොමද?

  • @SanjeewaPradeep-t5n
    @SanjeewaPradeep-t5n 6 місяців тому

    මන් ටෙලිකොම් ආයතනයේ සේවය කරන අතර fibar optik කොහොමද හොයගන්නෙ කොහොමද

  • @rasika-hr7bn
    @rasika-hr7bn Рік тому

    මහත්තයෝ මම දැනට කුවේට්වල ඉන්නේ.මට අම්මා,තාත්ත නෑ.මගෙ මහත්තයාත් වෙන කෙනෙක් බැදලා.මට දැන් කවුරුත් නෑ මට වැඩි වැටුපකට ඔය රටට එන්න පුලුවන්ද.මට උදව් කරන්න කවුරුත් නෑ..මට සල්ලි හොයාගෙන එන්න පුලුවන්.මම එන්නේ කොහොමද.

  • @miyumishanika2097
    @miyumishanika2097 2 роки тому +1

    Oyata puluwannam South Korea wala visa thibila Sri lankawata nawathinnama apu ayata aith yanna puluwan wena kramayak thiye nam e gena hoyala vedio ekak karanawada?oyage vedio hari pehedili.godak wedagath...

  • @pathumrandhika3396
    @pathumrandhika3396 2 роки тому +33

    On arrival වීසා අරන් ගියාට වැඩ කරන්න GOP එක ඕනෙ..නැත්නම් රට බලල එන්න තමා තියෙන්නෙ..පවුල පිටින් යන්න පුලුවන් ජොබ් එකට ඒ facility එක හම්බෙනවනම්.අනික සීශෙල්ස් වල භාශාව ක්‍රියෝල්..😂..ගොඩක් හෝටෙල් පැත්තෙ ජොබ් හම්බෙන්නෙ ඇදුරුම්කම් මත.හොර ඒජන්සි වලට අහුවෙන්න එපා.හොටෙල් කියල පොඩි රෙස්ටුරන්ට් වලට ගෙනත් දානව..හොදට හොයල බලල යන්න..ජය

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 роки тому +1

      Ehe padi gana tikak kiyanna

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 роки тому +1

      Ow math seychelles boru vedio danna hoda na

    • @chamariperera9847
      @chamariperera9847 2 роки тому +1

      @@dinesharanasinghe5275මට පුතා සමග ආවොත් රැකියාවක් ඉන්න තැනක් හොයා ගන්න පුලුවන්ද පුතාට වයස 8

    • @shanakawijayaratne11
      @shanakawijayaratne11 2 роки тому +2

      පඩි කියක් විතර ලැබෙනවාද

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 роки тому

      @@chamariperera9847 courty eka mara lassanai
      Ath culture eka hari yanna na podi Lamai ta
      Education eka achara hodath na
      Ehama kiyanna tharam job na
      Boru vedio walata ahu wenna epa

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 роки тому +4

    මගේ අක්කා ඉන්නේ ප්‍රංශයේ. එයාට මට එහෙන් marry කරන්න කියනවා එහෙට පදිංචියට එන්න.එයා ගිහින් අවරුදු 5i තවම.marry කරන්න නැතුව මට යන්න පුළුවන් විදිය මොකක්ද plz ලොකු උදව්වක්🙏.සල්ලි පෙන්වන්න සල්ලිනම් නෑ.
    වෙන රටකට ගිහින් යන්න පුළුවන්නම් මොනවද ඒ රට.

    • @fashzoid2367
      @fashzoid2367 2 роки тому +2

      France girl kenek marry kra nm hrine. Aulkuth nahne itin.

    • @lahiruaayan2544
      @lahiruaayan2544 2 роки тому +1

      Oyata marry karanna barinam mata set karaa denna 😁

  • @gayansadaruwan5213
    @gayansadaruwan5213 2 роки тому +2

    Right now iam working as a demi chef in cinnamon grand hotel . Also i am working in doha intercontinental hotel group 5 year special Italians and western cooking . Wich job i am apply in this country. Tell me about this plz

  • @isira9826
    @isira9826 2 роки тому +4

    සීෂෙල්ස්, අර උගන්ඩා අප්පච්චීගේ දේපල හන්ගලා තියෙන්නේ

  • @hirumaldewinda952
    @hirumaldewinda952 Рік тому +1

    france පදින්චි වෙලා ඉන්න කෙනෙක් හිටියොත් එයාට කියල එහෙන් job එකක් හොයා ගන්න පුලුවන්ද? එහේ පදින්චි කෙනෙකුට ලන්කවෙ කෙනෙක්ට job එකක් හොයල දෙන්න පුලුවන්ද ? 🤒

  • @kwsarojini5680
    @kwsarojini5680 2 роки тому +2

    Puthe oyata godak pin

  • @naleenperera1969
    @naleenperera1969 2 роки тому +1

    rajapakshalar Gea Horakam Karpu Billions Dollars Gananaka Investment Seychelles Wata Invest Karalar Thiyanawar.......

  • @virajisirimanne6638
    @virajisirimanne6638 10 місяців тому

    Aiye mata puluwannam ohata enna ejansiyak set karala denna loku udauwak maya salli parasnayak Ne enna

  • @vijayanthesamarakoon7161
    @vijayanthesamarakoon7161 2 роки тому +1

    නීරෝගීව සිටින වයස 60 ට වැඩි පුද්ගලයින්ට මෙවැනි රටවල රැකියා වලට යන්න බැරිද?

  • @ravindudhanushka9910
    @ravindudhanushka9910 2 роки тому +1

    හරිම වටින විඩියොවක්. Thank you soo much

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      You are most welcome ❤️❤️❤️
      keep in touch 👍ජයවේවා ❤️❤️👍💯🔥

  • @isurusampath2062
    @isurusampath2062 Рік тому +1

    රැකියාවක් ලබා ගන්නා ආකාරය මුල සිට කියල දෙන්න

  • @24banda
    @24banda 2 роки тому +4

    ගොඩාක් ස්තුතියි යකා අයියේ...

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @Gihangihan-j2d
    @Gihangihan-j2d 11 місяців тому

    mata kenek kiuwaSeychelles walata tikat ekak dagena enna kiyala eya job ekak hoyala dennam kiuwa. . Ehema puluwanda.

  • @lashmanadikari3504
    @lashmanadikari3504 2 роки тому +2

    ඔබ කරන සේවය ඉතා වටිනවා.

  • @anularanjanie855
    @anularanjanie855 2 роки тому +1

    Thanks I thama wadagath video eka

  • @anandasadathweerasingha66
    @anandasadathweerasingha66 Рік тому

    මහත්මය සීෂෙල් වල ඇගළුම් අන්ශයේ රැකියාවන් තියනවද .

  • @keheliyamusick1572
    @keheliyamusick1572 2 роки тому +3

    Ayye Nursing students kale video ekak karannkoo. Part time jobs karanna baida placements nisa wage dewal danaganna onee. Course fee ekama part time karala hoyaganna baida wage dewal danaganna onee

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      මෙහෙ එන ඔක්කොම part time වලින් course fee හොයා ගන්නවා ... Placements දිගටම නැහැ

  • @MIGVISION
    @MIGVISION 2 роки тому +6

    Thank you so much 👍

  • @erilweerakoon506
    @erilweerakoon506 2 роки тому

    Mta poddk kiynna පුළුවන් da ehe driving jobs ee kiynne heavy driving ehema job vacancies thiyenwda kiyala ehe jobs walata mona wge age limit ekak da thiyenne kiyala

  • @RandaniyageRodrigo-zs2zz
    @RandaniyageRodrigo-zs2zz Рік тому

    Mama aurudu 18 idan ratakata yanne hadanne ,thawama bari una ,aiya ennawa italiye,satha pahaka udauwak na,mama kadek wada karanne ,mage amma,podi aiya adi manaseka leddu,ayalata Beheth karanawa,mata daruwo dannek ennawa,mama enna gedara vikunala yanna dalanne,hoda rataka inna danna kiyana aya udau karanne na,puluwan nam kohoma hari salli dannam hetha hoda pokotipathi mahattayak hoda ratakata yanne udau karanne,waththaka wadata hari kamak na,j,p

  • @travelwithmeceylon5821
    @travelwithmeceylon5821 2 роки тому +10

    අයියා keep on 😊well done bro ❤️

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      Thank you so much ❤️❤️❤️

  • @chamarajayasinghe2683
    @chamarajayasinghe2683 2 роки тому +4

    සරලයි... නියමයි....

  • @gayanidharmarathne6120
    @gayanidharmarathne6120 2 роки тому +4

    you are a good Sri Lankan .. well done ..good job!

  • @thusharapriyanka4503
    @thusharapriyanka4503 2 роки тому +3

    බොරු දාන්න එපා කොහොමද කොහොමද ,, මගේ යාලුවෙක් ඉන්නවා ශීශෙල් වල,, He said your vedio is false

  • @VinoshaMalani
    @VinoshaMalani 4 місяці тому +1

    Good job ❤❤❤👍👍

  • @achinthapiyumal5014
    @achinthapiyumal5014 Рік тому

    Sichelly rata yanna egansi ekak kiyanna puluwanda Mt udau karanna puluwanda

  • @janakadayaratna9871
    @janakadayaratna9871 Рік тому +1

    රටට එන්ඩ help එකක් ගන්ඩ කෙනෙක් ඉන්නවාද 👍

  • @dineshmichaelharmerharmer282

    Maath seychelles enna hadanne...mata english godaak baha ...hotel enna hadanne ...awulak naha neda english nisa

  • @MalikaRajaguru-dp7im
    @MalikaRajaguru-dp7im 7 місяців тому

    Visa renew krann puluwanda
    Casinos club thiynwda

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 роки тому +4

    ඉතාම වැදගත් බොහොම ස්තුතියි 🌹🌿🌹🌾🌾

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      Thank you so much ❤️❤️❤️

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 2 роки тому +5

    බුදු සරණයි අයියේ ... ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @nalakanmaheshika7675
    @nalakanmaheshika7675 2 роки тому

    Mamath kemathi seychelles yanna. Mata kiyannako kohomada yanne kiyala. Mage husband chef kenek eyata yanna puluwanda e field 1 job 1kata

  • @virajakli
    @virajakli 2 роки тому

    GOP nethiwa job karanna be .....man 4years hitiya🙂 job visa ekakatama yanna try karanna. Nettan salli aparade.

  • @prasanyaprabakaran4741
    @prasanyaprabakaran4741 Рік тому

    iya.mata monahari veda oyla thenda puluwnthe

  • @dsr3907
    @dsr3907 2 роки тому

    Than k you malli vedio ekata.apita barida tourists visa gihilla house ekak rent karala air b and b ekak karanna seyshell wala.

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      ඒ visa එකෙන් බැරි වෙයි agreements වලට යන්න

  • @patriciagomez3868
    @patriciagomez3868 Рік тому +1

    Maldives wala island 1100k. Tsunamiyen passe 800k. Minissu inna ewa 300k

    • @Yakagewada
      @Yakagewada  Рік тому

      Thank you so much ❤️❤️❤️ keep in touch 👍

  • @IndikaKoralage
    @IndikaKoralage Рік тому +1

    ජය වේවා...!!!

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 роки тому +3

    Thank you bro ❤️🙏🙏

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage 2 роки тому +13

    ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුං නොදකිං කාලකන්නි..

  • @kingmars6977
    @kingmars6977 2 роки тому +3

    Superb 💖

  • @prashadipathirathna3584
    @prashadipathirathna3584 2 роки тому

    thanks for sharing with us.god bless.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 роки тому +4

    සිප්පි කටු බෙලිකටු...😜හොද දැණුවත් කිරිමක් අපේ රටේ මෙ වෙලාවෙ රටෙන් පිටවෙන්න බලාගෙන ඉන්න අයට හොද අත්වැලක්...රාජපක්ෂලගෙ ⁣වියාපාර හුගක් තියෙනවා..

  • @madumarker6959
    @madumarker6959 2 роки тому +2

    So sweet of you putha

  • @prasannafernando9129
    @prasannafernando9129 2 роки тому

    Aiya man ratawal 12 vithara visit karala thiyanawa.mata sallipennanna puluwan Australia waga illanna pukuwanda.ple reply

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 2 роки тому +1

    Well done.Great help to SriLankas.

  • @NelumLanka
    @NelumLanka Рік тому +2

    Very good news

  • @padminikumarawansa4456
    @padminikumarawansa4456 2 роки тому +3

    Thank you very much.

  • @tharushiekanayake2267
    @tharushiekanayake2267 2 роки тому +2

    Aiya me daws wl norway visa lottery apply krn puluwn d.a gen vdo ekk ewnko

  • @charithrajayangani1988
    @charithrajayangani1988 Рік тому

    baharain indan france walata visa ganna eka kochchara durata success wenawada

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 Рік тому

    Apply karana vidiya, yana vidiya, rakiyawak hoya ganna vidiyath kiyanna, b,s.

  • @kamalkekulandara4772
    @kamalkekulandara4772 2 роки тому

    මේ විඩියො එක බලපු කවුරු හරි මේ කියන රටේ ජොබ් එකක් කරනවද ....ව්ශ්තර දෙන්නකො

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      පළවෙනි comment එක බලන්න

  • @anuruddhaupendra9244
    @anuruddhaupendra9244 2 роки тому +3

    Thanks aiye for valuable information .

  • @tharushikumarasinghe8189
    @tharushikumarasinghe8189 2 роки тому

    A/l science krl envnm hod job ekk gnn puluvnd? 😳Thank you vtin video ekk.Thank youu🙏

  • @anthonynana9375
    @anthonynana9375 2 роки тому

    Oya meya hama deyak ma dodawanne, lankawata lagin ma tiyana maladiwanina ganawath hariyata nodana, taruna taruniane lankawe samahara avanka agenzi tiyanawa , namuth godak tiyenne mudal gasa kana aya tamai seashell walath loka kapati taraw karayo inne, oyalata sudusukam tiyanawanam, tanapati office walin soya balanna, nath nam videsa sewa eken apply karanna, oyala laga dollars 2000,wath tiyanam, Singapore, salata yannea retern ticket samaga kalin hotel book karagena, indian market, kittuwa, dawas 2-3 try karanna sing...rakiya office walin, oba qualified nam samahara job ekak soya ganimata idak atha, anith kramaya tamai indian market asala travel ticket office ekak magin malasia walata tourist visa ekak ragena Malaysia walata yanna Malaysia wala godak lankawe aya Visa natiwa restaurant, walai security jobs karanawa, help karanawa, hama deyak ma tama wagakima tamun ma bara gata yutui, seashell walata rawatenna epa rata tula hora agenzi pirila ,

  • @annerashini9713
    @annerashini9713 Рік тому

    Seashells walata student visa yanna පුළුවන් agency ekak dannawadaa..plz dannawa nam kiyannako

    • @ishanf_9867
      @ishanf_9867 11 місяців тому

      😂😂විකාරද සීශෙල්වලට student visa එන්න.

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Рік тому

    Reply akak denna gedaraka wadata yanna inne .ahe kohomada danne nane

  • @sathismalinda2093
    @sathismalinda2093 2 роки тому

    මං ආමි, පොලිස් ඇකඩමි වල ඩිප්ලෝමා තියෙනවා, මට විසිට් සීශෙල්ස් ඇවිත් සිකුරිටි ජොබ් එකක්වත් හොයාගන්න බැරිවෙයිද විස්තර දන්න කෙනෙක් නම්බර් එකක් හරි දෙන්න කන්ටෑක්ට් කරගන්න

  • @Nirmala-i9p
    @Nirmala-i9p 2 місяці тому

    Dubai walin yanna puluanda ganu usaviyatA jobtiyanawada

  • @rasikapitiya43
    @rasikapitiya43 2 роки тому

    Aiye paypal , scrill , payneer , perfect money , pener , hari wena widiyakata hari pitarata bank ekakata salli yawanna beida

  • @lankavaas3681
    @lankavaas3681 2 роки тому +1

    මම ලංකාවෙ PHI කෙනෙක්. කොවිඩ්, ඩෙංගු මර්දනය පිලිබද අද්දැකීම් තියෙනව. සර්විස් එක අවුරැදු 22ක්. මගේ වයස 47ක්. මට අායුර්වේද පංචකර්ම පුහුණුවකුත් තියෙනව. මට ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද?

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 роки тому

      Wayasa paninna kalin saththu sewaka hari yanna....

    • @kumarihewage5119
      @kumarihewage5119 2 роки тому

      Good morning
      Sir
      PHI mahathmayekuta yam deyak kiuwoth
      Eyala nosalaka hariyoth
      Passe ganna piyawara kumakda?

  • @gunaratnasamaratunga4773
    @gunaratnasamaratunga4773 2 роки тому +4

    අවන්කවම කතාකලා ඹබට බොහොම ස්තූතියි

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 роки тому

      Kathawa ta rawatenna epa
      Seychelles apu kenak language. .. currency eka danna nathi wenna ba

  • @dilinimenesha2584
    @dilinimenesha2584 2 роки тому

    Thanks ayya video ekata ..Taiwan ganat wistara kyanna plwnda..

  • @disnadisna5303
    @disnadisna5303 Рік тому

    ගොඩක් වටිනවා ස්තූතියි

  • @Gihanmadusanka148
    @Gihanmadusanka148 2 роки тому +1

    I have 18 (8 years overseas)years sales experience,will I be able to find a way to get to u.k along with my wife and little daughter?

  • @ashrafabusali9289
    @ashrafabusali9289 2 роки тому +2

    Excellent 💐

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 Рік тому +2

    බුදු සරණයි ඔබට මල්ලී

  • @Orang-Down
    @Orang-Down Рік тому +2

    මලදිවයිනේ දුපත් 1192 තියනවා ...

    • @Yakagewada
      @Yakagewada  Рік тому

      Thank you so much ❤️❤️❤️ keep in touch 👍

    • @Orang-Down
      @Orang-Down Рік тому

      @@Yakagewada not to worry maldives is much longer than Sri Lanka and out of 1192 Nearly 200 Islands are inhabitated and 180 operates as Resorts. remaining islands are uninhabited or used for agriculture & other livelihood purposes.

  • @ThinkGenius
    @ThinkGenius 2 роки тому +2

    Patta.. UK USA genat updates tikk dennko

  • @kwsarojini5680
    @kwsarojini5680 2 роки тому +2

    Raththran puthe oyata godak pin