Ane miss mata wayasa 26i.corona baheth eka gena video ekak karanna puluwanda? Mama inne cyprus..mata bayei eka widinna.plzz miss video ekak karannakoooo.....
Doctor mage Baba watila kata wadila dathen kallak kaduna...Dan a kadichca datha kalu wela doctor..Mata Dana ganna puluwanda ehema wenne ai kiyla..eyata Dan wayasa aurudu 3k wenwa...apahu ena datha kalu wenna idak nathi Wei neda doctor.. reply plz...
Mis mage udu taale dattak peruwauua.අවුරුදු 4 kata pase eka galauna.yata hake dattak peruwaa.e purawapu datta laga dattaka kallak kadeila. Mata dana ganna onei mata eka mage katta sareirayata ahetakareida keyala
ඉතා හොඳට පැහැදිලි කරානෙ ගොඩාක් පින් තෙරුවන් සරණයි
සහ
පලවෙනිපාරට බැලුවෙ. ගොඩක් ස්තූතියි 🙏
Woooow මිස්ගෙ ලස්සන... ගොඩාක් ලස්සනයි අපේ මිස්.😗අනේ ගොඩක් වටින වීඩියෝ එකක් අපෙ මිස්...❤️ ජේසු පිහිටයි...🙇
ස්තුතියි මිස් ගොඩක් වැදගත් දෙයක් තෙරුවන් සරණයි
ගොඩක් වැදගත් වීඩියෝවක් මිස්.බොහොම ස්තූතියි බුදු සරණයි
Hi
Ape misge vidio serma mn blanawa,gdk wadagath...gdk hodai..gdaaak pin ape mista..api dan nathi gdk dewal dangann pluwan meken..
මිස් අනේ පුලුවන් නම් කරුනාකරලා මහත් වෙන්න කරමයක් ගැන video එකක් කරන්නකෝ...මං මොන දේ කලත් මහත් වෙන්නේ නෑ
අනේ ඔව් මිස් මහත් වෙන්න ක්‍රමයක් කියන්නකෝ
රන් කිරි කට ගාපු එකාගෙ වරද තමයි දරුවෝ..මොනා කරන්නද.හුලං පොම්පයක් අරන් දවසට පැයක් බටෙ කටේ ගහගෙන හුලං ගහන්න.වාසනාව තිබුනොත් මාසයක් තුල මහත් වෙයි..සුභ පැතුම්..
Banana, fresh milk, dates, peanut butter dala blend karala udeta his bada bonna hamadama. Retath puluwan nm bonna. Puluwan nm eekatama nestle whey protein powder eken scoop ekakut danna. Sati 2kin wage result enawa
@@amiladushantha8085 😂😂
Anee ow kama knan asawak danne na
ගොඩක් ස්තුතියි නැවතත් මෙිවැනි විඩියෝ අපට දැනුවත් කරන්න තෙරැවන් සරනයි
Harema වැදගත් බුදු සරණයි
ස්තුති මිස් බුදුසරනයි ජෙසු පිහිටයි ඔයාට 💞💞💞💞🌹🌹🌹🌹💞💞
මිස් මගෙ දත් ගොඩක් කහයි මොකක්ද කරන්න පුලුවන්.මෙ විඩියෝව ගොඩක් වටිනවා
thanks mis..................බුදු සරණායි.............🙂🙂
ගොඩක් ස්තුතියි මිස් තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ඨෙයිරිය ලැබේවා doctor
ගොඩාක් ස්තුතියි වැදගත් වැඩ සටහනක්.
ow
Ow
ස්තුති . ලස්සනta therum කරනවා
Dr. Oya ada wenadatath wada godaaaak lassanai. Dr. Kath karana wilasayath lassanai ahagena inna asai. Dr. Obsta budusaranai.
Ane miss mata wayasa 26i.corona baheth eka gena video ekak karanna puluwanda? Mama inne cyprus..mata bayei eka widinna.plzz miss video ekak karannakoooo.....
Hoya hoya hitiye 😊😊😊
Thankss ape miss
miss mata tham wayasa 18 eth mage dath godak kaha patai miss.බොහොම ස්තුති මේ උපදෙස් වලට 🙏
මිස් කතා කරනවා බලන් ඉන්න ආස හිතෙනවා.❤️
Mis lassanai godak
බුදුසරණයි 🙏
මිස් මේ ලෙයර් ඵක දාන්න කියක් විතර යනවාද
ස්තුතියි මිස්. බුදුසරණයි
Thanks
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට .🙏🙏🙏❤️❤️❤️❤️
Mis piyayuru aduweemata behethak kiyannako plzzz.ane plz mis.
Leyar 1,,posilen kopuwa danna onanm kohomada krgnna one wisthara kiynna
Miss, Polthel wathurath ekkada nattan nikan ma polthel walin witharak da hodanna one?
Oliv oil hodaida mis budusaranai dewipihitai
MIS AURUDDE Babekuta danthalepa pavichchi karanna puluwanda
Thanku mis. බුදු සරණයි .!
හොද දැනුවත් කිරිමක් ඔබ තුමියට ස්තුතියි පිං❤❤❤❤
Miss tel walin kata hodanne nathuwa dath burusuwen maddata kamak nadda tel dala😢
Mis mage දුවට dn 11 hemadama dath madinawa eth dath panuwo kala dath ridenawalu kaha patai aye a
Miss.,widurumas diyaweema gana saha ekata karana prathikara gana video ekak karamuda??
Ow Mis meka genath video ekak karannako
Ane ow mis matath me prashne tiyenawa
Ane ow kiyannko
Ou mis matath e prasnayama thiyenawa Katie podi dugadakuth enawa mis
මටත් තියෙන ප්රශ්නයක් විදුරුමස් දියවෙනවා
Oyage katahada aehuvama diegatama ahanna aasaie. Diegatama me vage veada satahan karageana yanna .budusaranai
Miss matha miswa shambanda kara ganna vidihak nadda
Bohoma stutii obatumiyata ...harima wedagath thoraturu resak oba idiripath kale... Teruwan saranai siyalu dewi rekawaranai obata... Jayen jayama wewa...💞💞💞
Mis ape kata gada gahnn ai? Ehma wenn vidurumas diya wena nisada. Ethtatma kata gada ek neti karagnn behath ndd
කට ගද ගහන්නේ බොරු කියන නිසා.බොරු , කේලම් කියන එක නතර කරන්න..ගද අඩු වෙයි.
Miss baking soda ganna puluwan kohenda
ගොඩාක් වැදගත් video එකක් මිස්.😊😊.මිස් මගේ දත් පුපුරලා වගේ තිනවා ඒ කියන්නේ ඉරි ගිහින් තියෙනවා මිස් ඇයිද එහෙම වෙන්නේ.ඒකට මොකක්ද මම කරන්න ඕන මිස් plz මට කියන්න
ගොඩක් වැදගත් වීඩියෝවක් මිස්.
Need the solution for brush cut
Anee mis mge dath diranwa behethak kiyannko mn dawsata deparak dath madinwa mis
ගොඩක් ස්තුති මිස්
Mis issraha dath deka laga hidsak thiye.eka hdnna puluwanda
Miss dental eken dath sudda kirimen kalayaka di dath wala sahakthimath bawa adu vi,
Dath hellennata patan gannawada....
Thank you very much for your information.
Ane miss mage viduru mas walin lea yanawa.me dawas wala yanna widiyak na doctor kenek gawata.mata prethi karayak kiyanna puluwanda
ගොඩක් ස්තූතියි.
වැදගත් වීඩියෝ එකක්.
Olive oil walin heduwoth hari yannadda?
Mis,baking soda walin kata sodala.wathurin aye kata sodanna onida?
Kate durgayata mokada karanna oni.eka gana video ekak karannko miss
ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ වක්.
Ane mis mage daruwata dan wayasa aurudu 1 masa 8 i eyage kiri dath wala meliyam ayen karanne kohomada mata mekata wedadumak denna
තෙල් වලින් කට සොදද්දි එක ඉවර වෙලා වතුරෙන් කට සොදන්න ඔනේද..
anna ekath uthtarayk nane
Doctor mage Baba watila kata wadila dathen kallak kaduna...Dan a kadichca datha kalu wela doctor..Mata Dana ganna puluwanda ehema wenne ai kiyla..eyata Dan wayasa aurudu 3k wenwa...apahu ena datha kalu wenna idak nathi Wei neda doctor.. reply plz...
ගොඩක් ස්තිතියි මිස් මෙ වැඩ සටහනට ✋
Mis mage dathmul diyawenawane dath madinakota le anawa ekata m.behethak nedda mis
Mis,dath mul diyavima genat wedasatahanak karannako.dathmul diya unama mokada ekata karanne
miss. babalge dath wala thiyna kiri meliym walta mokda karannea...
විදුරු මස් දියවීම nawatha ගන්න විදිහක් කියන්න mis
Ow mis please
මගෙත් දත්මුල් දියවෙනවා ඒකටත් වසදුමක් කියන්න මිස්
SENSODINE tooth phaste eken dath madinna.phamacie wala tiyanawa.sathiyen hari yanawa.
Wiyali midi kanna
Ane ow miss ekata visadumak kiyanna ko
ගොඩාක් ස්තුති miss ඔයාට
මිස් කතා කරන විදියට අහන් ඉන්න ගොඩක් ආසයි
මිස්ගෙ වීඩියෝ ඔක්කොම ගොඩක් වටිනව.දත් හිරිවැනෙවනෙ මිස් ඒවට,ඒකට කමක් නැද්ද
Godak watina upades godak pinsidu wenawa mista
Miss magaa putata aurudu 8 dut maliyamm badila ewaa dut Atul pattee ganakamata badila ewaa yawaa ganna kramyak kiynna Miss
Ane doctor mta contact karaganna pluwan widihaknadda,mata prshna wagayak thiyanawa,ewa danagann ona..
🙏🙏බොහෝම ස්තුතියි මිස්
අනෙ.පින්.සින්ද.වෙනවා.මටන්.තියනවා.එකරතරයි
Thank you doctor ❤️❤️
Dathaka snayu piruwama aya nawatha yatha thathweta path wenna kochchara kal yanawada
mis widurumas diyawna videyo akak dannako
Miss mage puthaage dath kalu paatai. Dath sudda karath aapahu kalu wenawaa ekata wisadumak kiyanna plez.
Ane mtamekata reply ekak onimai.hakke dath awapahaganwenwa.mona danthalepa use krath eka hriyanna.mn dawasata 2parak dath madinawa.eth ehakke dath wala kaga gathiya ynnane.
Godak lassna wadasatahnk.... godak watinwaa.... anee mis puluwan nm ඉකිලි awapahaweema nathi krgnna puluwan widiyak kiynnako..
ඔයා ඉකිලි එලියෙ දාගෙනද ඉන්නේ.
Mis mage udu taale dattak peruwauua.අවුරුදු 4 kata pase eka galauna.yata hake dattak peruwaa.e purawapu datta laga dattaka kallak kadeila.
Mata dana ganna onei mata eka mage katta sareirayata ahetakareida keyala
Mis puluwan Nam konde idenawata bethak kiyanawada?
Miss mage dath wala kalu pellan thiyenawa kohomada miss meka magaharawa ganne kohomada
Coconut oil eken kata seduwata passe eka e widihenma tiya ganna oneda .nathnam wathuren sodala harinawada
Mis mage babata aurudu 2i babage essaraha datha anakotama kaha patai.akta mokada mis karanne.
Mis layer ekk dann kiyak witar ynwd.. ane reply krnn plz
Ane miss mage puthage kata gadaei death mademawa hodata death kahapatae putagta penasa teyenawa pleass pilethurak denna mage puthage wayasa 9ei
Miss dath mul diyawima ganat video ekak karannako..
Ane doctor mage pirawapu dathak yatin pahawala ai e
Apple cider vinegar gana video ekak karanna mis
mis mage puthage wayasa awrudu 10.ohuge mukayen durgandayak pitawenawa.meyata wisadumak kiyanawada?
Thank you mis godak watina video ekak
Vedurumaha diyawena wita dugadayata monawada karnna mis thank u
Sthuti mis hadema hodin kiya denawa mata misge number eka denna puluwanda mis mage baba gana kata karala upades tikak dana ganna one
මිස් ඉස්සරහ දත් දෙක අතර හිඩැසක් තියෙනවනම් ඒකට මොකක්ද කරන්න ඕන???
මිස් උස යන්න ක්‍රමයක් කියන්නකෙ plz
Anne kiyanako mis
ටිකක් උස තැනක හරහට පොල්ලක් ගැට ගහලා කකුල් දෙකේ ලොකු ගලක් ගැට ගහගෙන දවසට පැයක් එල්ලිලා ඉන්න..මාසෙකින් ප්‍රතිපල..
@@amiladushantha8085 ane pauuu
Ow miss kynnkoo
පන්සලකට පොල් ගස් පූජාවක් කරන්න.. ලබන ආත්මෙ හරි උස යාවී
Godak වැදගත් video එකක්
Baking powder hariynne nadda doctor
මිස් සුද යාම කියන ලෙඩේ ගැන විස්තර කරන්න පුලුවන්ද. මේකට විසඳුම් මොනවද.
Doctor kenek lagata gihin beheth ganna visthare kiyala.sinhala beheth unath kamak na.
දත්මුල් දියවෙනවට විසදුමක් කියන්නකෝ මිස්
Ane ow
මටත් ඕක තිබුනා මම දැන් කාලයක් තිස්සෙ සෙන්සොඩයින් දත්බෙහෙත් එක පාවිච්චි කරනවා ඒකට අඩුයි ඔයත් පාවිච්චි කරලා බලන්න පොඩි එකක් ගන්න හොද පස්සේ ගන්න ලොකු එකක්
@@wajirarathna3609 බොහොම ස්තූතියි
ගොඩක් ස්තූතියි මිස් දැනුවත් කරාට මමත් ගොඩක් අපහසු තාවයෙන් ඉන්නේ දත් කොහා වෙන නිසා කිප වතාවක්ම සුද්ද කරා ඒත් හරියන්නේ නැ
Hi Dr. Is virgin coconut oil okay to use? Does it affect the teeth as same as bleaching?
Oya karala baluwada sarthakada
සුද්ද කරලා ටික දවසකින් ආයේ කහ වෙනවද
Ane mis mn tikak pehepath kenek. Eth mage ekili deka kalui ane mis mn mry karanna inne. Mn mona karath hari giye ne. Mn eka nisa manasikawa wetila inne. Ane mis ikman prathikarayak kiyadennako. Ganna hoda creem hri ath beheth hri ikmnta kiyadennako miss.
Doctor අනේ මට ලංකාවේ ගන්න පුලුවන් හොද Anti - Cavity toothpaste එකක් කියන්නකො ගොඩක් පිං ඩොක්ට 🙏
Coconut oil iwath karala wathuren kata sodanawada
Goodak sthuthi mis...❣️❣️❣️
Mis thelwalin kata sodala iwarawela wathuren kata sodanna onida 🙂🙂
Godak wedagath denuwath kirimak sthuthie miss
Polthel valinnam karanna bane miss milayi 💔🥲 eeth misge upades valata godak pin 💖
ඩොක්ටර් මට අවුරුදු ගානක් තිස්සෙ සෙම... හෙම්බිරිස්සාව... කොච්චර බෙහෙත් ගත්තත් අඩු වෙන්නෙම නෑ.. වැඩක්වත් කර ගන්න බැරි තරම්... නහය ඇස් කන් උගුර ඔක්කොම කසන්න ගන්නවා එක පාරම... බෙහෙත් ගත්තා කියලා කිසිම වෙනස්වීමක් උනේ නැ... මට මේකට විසදුමක් දෙන්න පුලුවන්ද?
Mtath e tikmai, biuwa doctor la kiyna eka eka bheth eth adu ne
Mis.mama.misgavedivo.balannawa.puthak.taasai.puthak.pilisidagannanam.apata.akkathuwanna.dawasthiyannawada.aganakiyala.video.akk.karnna.pz.b.s