Mage ammage, thathageth tiyanwa kakul pelila. Wayasath adui Mageth tik tiyanwq. Manasika wadayak. Mage demapiyata me denwa. iye m ak dema me gena ona kiyala. Ada under thiranaya. Pin mis
Mama rata einne mehe awkward strata polawa rath wela mage tati patula ekata pichchila den diya bubulu awih hema wela wage eth aethula tuwalayak wage ridenawa beheth tikak kiyanna oyata godak pin budu sarani miss
Ane mis mage kakul wagema piyauru e wage pupurala baba kiri bonakota hari amarui.godak pin mama hari amaruwen wagema.hithata wedanai daruwa kiribonta denta beri unama
ඔබතුමියට ස්තූතියි ආයුර්වේද සම්බන්ධ ප්‍රතිකාර පැවසීම .. ඇත්තෙන්ම මමත් අවුරුදු ගණනාවක් මෙම ගැටළුවට මුහුණ දුන්නා ... විවිධ ආලේපන ගා සැනින් සුවපත් වූවත් නැවත නැවත මතු වුණා .මම පසුව
" ස්වස්ත අමුර්ත" පානයට යොමුවුණා .
ඇත්තෙන්ම කකුල පැලීම අඩු වුණා .ආයුර්වේද බෙහෙත් 100% ක්ම හොඳයි!.... ඔබතුමියගේ ප්‍රතිකාරත් ආයුර්වේද බෙහෙත් සමග ඉදිරිපත් කිරීම ඉතා වටිනවා .ස්තුතියි
මම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු video එකක්.thank you miss
මේක සර්තකයි ද ...????
වටිනම කාරනාවක් මිස්.. ඒ වේදනාව කියල වැඩක්,නෑ. අදම මම මේ සත්කාර කරනවා
තෙරුවන්. සරණයි. මිස්. සුභ. උදැසනක්. වේවා. ඉන්නේ. ඕමාන්. කකුල්. පැලිලා. වැසිලින්. ගානවා. වැඩක්. නෑ. මිස්. මේ. ස ත් කාරය කරලා. බලන්නම්. පිං. ඔබතුමිට. 🙏🙏🙏👍👍👍❤️❤️❤️
ගොඩාක් වැදගත් ගුණාත්මක මගපෙඔක් ස්තුතියි ඔබට 🙏
තෙරුවණ් සරණයි 🙏
ගොඩාක් ස්තූතී මිස්... මට තියෙන ලොකූ ප්‍රශ්නයක්... කකුලේ සහ අත් වල සම අදුරුයි.
ගොඩක් වටිනාකම තියෙන video එක්ක miss ඔයාට thanks ..බුදු සරණයි korona උවදුරෙන් හැමෝම ආරක්ෂා වේවා බුදු සරණයි ..
ගොඩක් වටිනා අදහස් ටිකක් දුන්න miss ඔයාට ගොඩක් ස්තුතියි
හරිම වැදගත් විඩියෝ එකක්. බොහෝම ස්තුති මිස් 👍
ගොඩක් ස්තුතියී... ගල් තැලුම් වලට පිලියම් විඩියෝ එකක් කරන්න පුලුවන්ද 🙏
Thank u miss
ගොඩක් ස්තූතියි මිස් ❤️
ගොඩක් වටිනව මිස්..මටත් තිබුන ලොකු ප්‍රරශ්නයක් ..මාත් කරල බලන්නන්.මිස්ට ගොඩක් පින් ..🙏🙏
Ane miss galthalum walatat video ekak dannako...plz..🙏🙏🙏🙏
කරවිල කොළ,සන්ලයිට් චුට්ටක් දාලා හොදට තලාගෙන ගාන්න
බොහෝම පිං ම්ස් ඔයාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
ගොඩක් ස්තූතියි මිස්.අපිට වටිනාම වීඩීයෝ එකක්.තරුණ අයටත් අද කාලේ තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක.මගෙත් යටිපතුල් පැලිලා සමහරක් වෙලාවට පිහියකින් හූරලා ගන්න තරම් හිතෙනවා ඒ තරම් ගෝරෝසුවට කැලි අහුවෙනවා.දැන් නම් සතුටුයි මේ treatment කරලා බලනම් මිස් අපි💕
Githel gala balanna hriynw athdakimen kiyanne
මේක ගොඩක් වටින channel එකක්
ස්තූතියි මිස්....👍👍
Mis vitamin A ganna puluwanda. Mata baba hamba una alutha vitamin A dunna. Ithin godak වෙනසක් una මුළු aega purama
දැනුවත් කළාට බොහෝම පින්
Obathumiyata godak pin me dewal denuwath karata බුදු සරණයි දෙවි පිහිටයි
Miss ge hama vidio ekakma balanawa....godaak watina vidio thama miss daanne... Thankyou soomuch miss....
Miss oba thumiyata katha kala hakida.🙏🙏🙏
ගල් තැලීම් ගැන කියලා දෙන්න
thanks.mata godak watina upades tikak lebune
ඉස්තුති මිස් බුදු සරනයි
Thank you very much maa'm which present a video like this.🙏Can you present video about how to avoid dry skin? Thnk you very much again maa' m❤️
ගොඩාක් ස්තුතියි ඩොක්ට මට තිබුන පස්නය ඔබ තුමිය විඳලා දුන්න ගොඩක් ස්තුතියි .
🤣
ගොඩක් වටිනා vedio එකක් අපේ මිස්👌👌👌
බොහොම ස්තුතියි මිස්.මගෙ දුවට දැන් වයස අවුරුද්දක් වෙනවා.කකුල් වෙලිලා ඉරිතැලිලා.බෙහෙත් ගත්තා වැඩක් නැ.මොනාද කරන්න පුළුවන්.
Godak godak godaaakma pin labenna one oyata mis apiwa danuwath karata matanam godak watina videowak nawathath oyata pin denawa godak pin labenna one ape mista🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි මිස්.
තෙරුවන් සරණයි...!!
ගොඩක් වටින වීඩියෝ එකක්.
ගොඩාක් ස්තුතියි . ඔබ තුමියට . තෙරුවන් සරණයි .🌺🌺🌷🌷
බොහොම ඉස්තුති මිස් 💖💖💖
Bohomathma sthuthi obathumiyata mewani vediyo thathawath awasyai🧡🧡🧡🧡🧡🧡🙏
ගොඩක් වටින වීඩියෝ එකක්...ස්තූතියි මිස්..
ගොඩක් වැදගත් වුනා මිස්💝💝
Watina karunu walin apiwa denuwanth kalata obatumiyata godak pin niduk nirogi dirgausa lebawa teruwan saranei
Foot cream ekak use karata kamak nadda
thankyou miss. miss katha karanawa harima lassanai peyaganak unath ahan inna asai. aththatama me videyo eka godak vedagath.😍😍😍😍
Great programme as always 👍
අනේ තුවාල kalal වලට පාවිච්චි කරන්න පුළුවන් cream එකක් කියන්න please
ගොඩාක් පින් මිස්. මමත් කරලා බලන්නම්.
අනේ මිස්... මගෙ පුතාගෙ යටිපතුල් පැලිලා.. cream දෙකක් පාවිච්චි කලා රාත්‍රියට හොදට පව්ත්‍ර කරලා... අඩුවක් නැහැ... මේස් දාලා, සෙරෙප්පුත් දාලා හිටියොත් අඩුවෙනවා.. හොදටම හොද වෙන්නෙ නැහැ... සින්හල බෙහෙතක් ගන්න වෙයි නේද ?
Ou ane mmath awurudu ganak beheth gaththa ayurweden ethekota godak hode una.den mm marry karala wenne gameka inne nisa beheth ganne vidihak ne e nisa den nitharama kakul pelennewa.piyumi sihala beheth karanne ethekota atu wennewa
❤🙏.thank you. Doctor
Mage ammage, thathageth tiyanwa kakul pelila. Wayasath adui Mageth tik tiyanwq. Manasika wadayak. Mage demapiyata me denwa. iye m ak dema me gena ona kiyala. Ada under thiranaya. Pin mis
ගොඩක් ස්තුතියි මිස්....❤❤❤❤
Thank you madam ❤️❤️🌹🌹
God bless you 🙏🙏🙏
උවමනාම කරන විඩියෝවක් ඔබතුමියට ස්තූතීයි ගොඩාක් පින් ජේසු පිහිටයි
අනේ මිස් ගොඩාක්ම ස්තුති . එ වගෙම ගොඩාක් පින් මේ දෙවල් කියලා දෙනවට. මගෙ කකුල් වලින් ගොඩාක් වයස පෙනවා. නහර උඩට අවිල්ලා. මේ දෙවල් කලොත් හරි යඊද.
Godk watinwa mis, nahara gata gahenna wage, itin wadi wenn kalin ak suwa kara gann kiynnko
Mis ane mm nitharama awwe yana kenek ath deka awapahe gamvila hoda body lotion ekak kiannako
Godak watina video ekak thnq mis ❤️❤️
Miss katha karana widiha ahan innath asai ane 🤗🤗❤
Men hoya geneme hitepu vidiyo akek obe te godak pin🙏🙏🙏
Doctor mage ath dekai kakul dekai pichchenawa wage raththawathe kiyala ayuruweda yen kiuwa mekata English beheth karoth hoda weida
Ammo quwa dewal aththa, miss quwa wage wathuren sodala, weslin sathkaraya karanna , mes danna, hariyatama hariyanawa. 🤗🤗🤗
Mona weslin ekada dr rs පන්සිය ගානක් වෙන කප් එකේ එකද නැත්තම් 260ට තියන එකද
ගොඩක් වැදගත් vidio එකක් මිස් තෙරුවන් සරණයි
ඇත්තටම හොඳ ප්‍රතිකාර ටිකක්.
Dathbrhet kramaya mulu kakulatama karanna puluwanda miss
Godaak sthuthi miss❤️😊
කකුල් දෙකේ තියෙන තුවාල පැල්ලම් නැති කරන්න පුළුවන් ක්‍රමයක් කියල දෙන්නකො 🥺
බොහොම ස්තූතියි මැඩම් තෙරුවන් සරණයි
Mis tairokshin tiyena kenekta kakul palenam mokada karanne.
කකුලේ නහර ස්මතුවේලා පේනවා ප්‍රතිකාරයක් කියන්න
Yatipathulwalata karanna hoda scrub ekak kiyannako miss
Thanku miss godaak watina video ekak
godaaaak ස්තුතියි mis
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් විඩියෝ ඵකක් 🙏🙏🙏🙏🙏🙏
Godak pin oba thumiyata apiwadanuwath kalata
අපේ මිස් ට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි
Miss aurudu 8ka duwekge kakulatath mewa karata kamak nadda. Angili laga indala yati pathulen bagayakma godak wiyali, pupurala thiyenne
Thanku mis🙏💕
මිස් සමේ වියලි බවට සත්කාරයක් කියන්නකෝ.කකුල් වල කොරල වලට
විලුබේ වේදනාවට ප්‍රතිකාරයක් කියන්න මිස්
Ane miss mage kakulaka kayak pawathina dadayak thiyenawa. Miku kakulaka kalu were yanawa. Beth gaththath beth bonakam vitharak hoda wenne. Aith hadenawa. Ane godak pin obatumiyata. Meta nittawata siwa karana behethak kiyanna
මම මේ වේදනාව නිසා ගොඩක් විදවනවා මිස් .ඇත්තටම මම මාළු
කන්නෙම නැ .ඇත්තටම ඔයා හරියටම කිව්වා .ඔයාට ගොඩක් පිං . මේ රෝගයට පාලනය කරන්නෙ කොහොමද කියලා කියලා දුන්නට ..සවුදියෙ තමා ඉන්නෙ ඉතිම් ඉන්නෙ . බුදු සරණයි ඔයාට .
මිස් ,පොල් කිරි...යටිපතුල් වල පමණක් නොව අත් දෙකේ සහ කකුල් දෙකේ ගෑවොත් අත් ,කකුල් කලු වෙනවද
ගොඩක් ස්තුතිය මිස් පාවිච්චි කරලා ප්‍රතිඵල කියන්ම්ම්......
ප්රථිපල ලැබුනද
Mata miss corala nate karaganna kramayak kiyanna barida
Mama rata einne mehe awkward strata polawa rath wela mage tati patula ekata pichchila den diya bubulu awih hema wela wage eth aethula tuwalayak wage ridenawa beheth tikak kiyanna oyata godak pin budu sarani miss
ඩොක්ටර් අතේ දහඩිය දමන්වාට විසදුමක් නැද්ද ?
ස්තුතියි
මිස්....
බුදු සරණයි ඔබට....
Thank you miss tikak abisheka wage
බබා හම්බුනාට පස්සෙ මගෙත් කකුල් පැලුන.මෙහෙම කරල බලන්න ඕනෙ එතකොට හරි යයි.ගොඩක් පින් මිස්ට. බුදුසරණයි 🙏🙏🙏
ගොඩක් ඉස්තුතියි මැඩම් 🙏🙏🙏🙏🙏 බුදු සරණයි
Godak wadagath una.thank you mis
Mis mage yate pathul aegele hareya welela. Kasala thuwala wenawa. Eta passe pothu pothu wage yanawa mis. Mokadda karanda ona mis
ගොඩාක් ස්තූති මිස්.
Ane mis korala walata behethak kiyannko.mage babageth kakul 2 thiyenwa
Miss, mage ikili kihili wala godaak wisappu gedi enawa. Baba hambeddi wedi unaa. Den babaata maasayai. Thaamath godaak gedi enawa. Meekata wisadumak denna. Thanks
Thank you very much මිස් 💝💝💝
බොහොම පින් ඔබතුමියට
බොහෝම ස්තූතියි ඩොක්ටර් ❤️❤️❤️👍
ස්තූතියි ගොඩක් ඔබට
Mis podi lamaita meka karanna puluwanda..aurudu 2 n passe ayata
Ane mis mage kakul wagema piyauru e wage pupurala baba kiri bonakota hari amarui.godak pin mama hari amaruwen wagema.hithata wedanai daruwa kiribonta denta beri unama
බොහොම ස්තූති 🙏
thanku ❤️
Ane mama malu hamadama kanawa.eth mage yati pathul palila kapichcha parawal wage penne.kakiyanawa .ushna jaleta wadie.
ස්තුතියි 😘
පිං