This is very helpful. I got advice from a dentist to floss even if you don't get to brush your teeth. The floss is really good. Saltwater washing is too helpful.
Ane miss baba dath madinna dennema nha. Udu thalle dath denatama sauththu wela. Redi keballakin madinna heduwath atha hapanawa. Wisadumak denna miss. Budu saranai miss
ඉතාමත් සිත්ගන්නා සුලු ඔබගේ පැහැදිලි කිරීම් යහපත් සෞඛ්‍යය පවත්වාගන්න බෙහෙවින්ම වැදගත් .ඉතාමත්ම ස්තූතියි
පුළුවන් නම් දාඩිය ගඳ ගැනත් එකක් කරන්න. සමහරක් ලඟින් යද්දී වමනේ එනවා. කියන්නත් බැහැ. දැනුවත් කිරීමක් කළොත් වටිනවා
ඔබට ගොඩක් ස්තූතියි.. මිස්. මේ වගේ කාරණා කාතා කරන්න ලාජ්ජා වෙන නිසා ඔබ මේ ගැන කතා කල නිසා ගොඩක් දේවල් දන ගත්තා
ගොඩාක් ඉස්තුතියි මිස් මේවගේ කාටත් වැදගද් දෙයක් ගෙනාවාට මිස්ට ගොඩාක් පිං දෙවි පිහිටයි
ㅜ
33 3ㅡ3ㅗㅗ33ㆍ3
ඔබ තුමියට තෙරුවන් සරණයි.වැඩ සටහන වගේම ඔබ තුමියත් ප්‍රසන්නයි.
හරි ප්‍රයොජනවන් ඉදිරිපත් කිරීමකි . ස්තුතිය ඔබ තුමියට. 👍👍👍👍👍
ගතයුතු දෙයක් ඇත්තේම නැතිතරම් .හේතු පමණයි ප්‍රතිකර්ම ඉතා අල්පයි.
හරිම වැදගත් ...ගොඩාක් පින් ඔබතුමියට..🙏❤️
Harima ලස්සනයි weda satahana karanakota piriya manapai mis.oyata pin godak ayage apirisidu kamata thamai gada gahanne.තෙරුවන් සරණයි oba thumiyata.දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් වැදගත් වීඩියෝවක්.ස්තුතියි ඔබතුමියට......
ගොඩක් ඉස්තූතී ම්ස්.මං ඉල්ලපු වීඩියෝ එක ලබා දුන්නට.හැමෝටම වැදගත් ගොඩාක් දේවල් කියලා
දුන්නා.ම්ස්ට තෙරුවන් සරණයි
.
Mis oya harima lassanai pirisidui piliwelai piyamanapai wadasatahanath pahadili watinawa
අනේ godaaaaak පින් අපේ මිස්ට. Miss හරිම siriyawai
ස්තූතියි මිස් බොහොම හොද දැනුවත් කිරීමක්❤😊👍
කට ගඳ එන්නේ බඩෙහි පවතින්නා වූ ආබාධිත තත්ත්වයක් නිසා බව ඉතාමත්ම පැහැදිලියි .
මොකද කලේ ඒකට. මට ගෑස් ඇත්තෙත් නැ. හැබැයි කට ගදයි 😑.
මටත් @@Hiroshana360_
අපේ ආච්චි තාමත් දත් මදින්නේ අඟුරු කෑලි වලින්... 80ක් වෙලත් තාමත් කිසිම ප්‍රශ්නයක් නෑ...
Hari ehenam ada iwarai aachchige kate dath tika halenawa😂😂😂😂😂as waha kata waha duru wewaa😂😂😅😅
Very interesting. Good explanations. Thank you for sharing.
හොඳ පැහැදිලි කිරීම
බොහොම ස්තුති
ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක් සෑම කෙනෙකුටම ...තෙරුවන් සරණයි
Background sound ටිකක් අඩු උනා නම් හොදයි 😊 වීඩියෝ එකට තැන්ක්‍යූ ❤
ගොඩාක් වැදගත් දෙයක්
Tank you somatic
බොහොම වැදගත් වීඩියෝවක් මිස් බොහොම ස්තුතියි ඔබතුමියට❤️🤗
Godk වටිනා vidio ekk miss.api asawen bln inne oyge vidio.godak පැහැදිලිව kiyla denawa.❤️😊
දිවෙි බැක්ටිිරියා වෙන්න පුලුවන් XTAR කියලා පාමසියේ තියනවා මගේ කටෙි ගද ගියා මෙි කෙන් දත්මැන්දහම RS.1120යි
Namber eka dnna
මම නමි බෙතලයකට ලුනු දියර දමා එයට බුරැසුව දමා තියනව
ගොඩක් ස්තුති මීස් 🙏
ඇත්තටම ගොඩක් වටිනවා මිස්
Thankyou mis video ekata nasye athulen idimimak wge thiyanawnm ho sema siravithibenam monawage prathikarmada karnna ona
Miss hamadama genne wadagath video thamay..budusaranai!!!! hamotama..
බොහෝම ස්තුතියි අපේ මිස්ට
Ane mis mama monawa karat kisima wadak une naha
This is very helpful. I got advice from a dentist to floss even if you don't get to brush your teeth. The floss is really good. Saltwater washing is too helpful.
ظروثعهح
Dathmul diya wenawata beheth ekak kiyannako miss plz
වටිනා උපදෙස් ❤️
ගොඩක් වැදගත් මිස්.මිස්ගේ හැම වැඩසටහනක්ම ගොඩක් හොදයි.මිස් විදුරැමස් රෝග වලට හරිම බෙහෙතක් නැද්ද.
On.T
ගොඩක් වැදගත් .ඉගෙන ගත්තා හුගක් දේ බොහොම ස්තූතිය් @@somaathapatthu6618
ගොඩක් වැදගත් මිස්ට පින්
Nitharama boru kiyana, kelam kiyana, wedakata nethi dewal kathaa karana, katin weradi karana, kata sera, kata honda nethi ayage katath anith ayata sapekshawa wedi durgandayak sahithai kiyala ahala tiyenawa. Eyalage chithawegika balapem anuwa sirure anikuth rasayanika dewal wala siduwana wenaskam anuwa ehema wenawa eththe. E nisa hitha pirisidu wima, manasa sansun wima weni kaarana kate witharak newi mulu sirurema duganda adu wimata hethuwak wenna puluwan.
Enasaal (karadamungu) eta kipayak kate daagena hepuwama tika welawak yanakal ewaye suwanda kate tiya ganna puluwan. Karadamungu (Enasaal) swabhawika kulubadu wargayak nisa wenath haaniyakuth na. Samaharu dawasa puraa Chuwingam hapa hapaa innawata wadaa hondai.
වැල්වටාරම් වැඩියි.කෙටියෙන් කිවුව නම් තවත් වටිනවා.
ඒක ඇත්ත.තරහකට කියනව නෙමෙයි.ඉතාමත් වැදගත් කියන දේවල්.ඒත් ඕනවට වැඩිය කියන්න ගිහාම එපා වෙනව අහන් ඉන්න.ලංකාවේ කරන හැම වැඩසටහනකම ඔය කේස් එක ටිකක් තියනව.
ස්තුතියි .සැමටම දෙන දැණුම් සමුදායට.
ඔබ සමග කතා කිරීමට අත්‍යවශ්‍යයයි .. කතා කිරීමට දුරකථන අංකයක් ලබාදෙන්න
Hi kohomada ithin saho dari
Hi
Upathinma annath puluwanda ?
ගොඩක් ස්තුතියි ඔබතුමියට තෙරැවන් සරණයි
Ane miss baba dath madinna dennema nha. Udu thalle dath denatama sauththu wela. Redi keballakin madinna heduwath atha hapanawa. Wisadumak denna miss. Budu saranai miss
Thanks miss obathumuiyage wadasatahan ithamath watinawa
තෙරුවන් සරණයි mis
ගොඩාක් හොද වැඩ සටහනක්,,,ස්තුතියි
මටත් මේ දේ තියනවා..බෙහෙත් ගන්න ගියාම කිවේ..බඩේ prasnyak නිසා කියලා..බෙහෙත් බිවුවට ඩු නැ....බලමු මේ මිස් කියන දේ කරල
Emada bn me mis kiyn ek harid kiypnko
Oyata hari giyada
Oyata badata behet dunnada..please
Miss me nule nama poddak kiyanna pls
ස්තුතියි .ඔබතුමියට 😊.
ගොඩක් වැදගත් මිස් ❤️
Godak වැදගත් thanx mis ❤
අනේ මිස් ඇත්තටම මගේ කට ගොඩක් ගදයි මගේ බඩ රිදෙනවා පැත්තක් මට බෙහෙත් ටිකක් ගෙන යන්න විදිහක් නැහැ මම රට ඉන්නේ අනේ මිස් මට මෙකට විසදුමක් දෙන්න
Farmacye thiyenawa listerin raata thath madinna..nida gannakota eken hodala nida ganna ..kaala dath madinna diwa madinna...ude dawal kaala lunu wathuren hodanna
ඔයා කොහෙද ඉන්නෙ
@@gunathilakapradeepa2555 ekata adu wenawada mage yaluwath behetha hoyanawaa.
@@gayanisuru9756 meridol kiyana dath behethen dath madinna ..viduru maha diyawenne na...raata dath madala listerin...panirasa nathi eken kata sodala nida ganna diwa aniwaryen kalaa madinna..mage..adu una
පිත්තාශයෙ ගල් තියෙනවද බලන්න.එකට තමා බඩෙ වායුව පිරෙන්නෙ එහෙම. Toncil stone thiyenawada balanna.mata thibba hodatama. Piththashaye gal ain karama gadha nathi una naththatama.scan karala bala ganna piththashaya.
miss, wat about tonsil stone?
මිස් හොද mouth wash එකක් කියන්නකො
ගොඩක් ස්තූතියි මිස් වැදගත්
Hi
Ammo ofce eke mis kenk innva dura idal ktha kalth pol kunu gada eyat mn me vidio eka yavnava...thnx mis
Anee mage dath wala lee enna gatta docter kiwa dath narak wela galawanna kiyala.
Miss dath mul diyawenawta beheth nedda
ස්තූතියි ඔබට..
Dokta haku bahapu ekata wisadumak kiyannako
Mis dath madina paudar jati hodaida dath walata eken mokak hari prsnayak enawada dath walata
ඔබතුම්යට ස්තූතියි 🙏
මිස්ට deergayusha ලැබේවා
මිස් ගෑස්ට්‍රයිටීස් , සෙම හා දත් මුල් දියවීම යන රෝග තුන තියෙනවනම් කට දුගඳ හමනවා නේද ?
👌👌👌🤩🤩
පොඩ්ඩක් ලග ඉන්න කෙනෙක් ගෙන් අහල බලන්නකො
Vidurumas diya wenawata kiyannakoo
Mouth whosh pawichchi karanna
ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීමට ❤️
❤❤
Miss dath hiri watenna hethu kiyanna
විදුරුමස් දියවෙනකොට දත් හිරිවැටෙනවා
අනේ ගොඩක් ස්තුතියි මිස් මිස්ට ගොඩක් පින් 🙏
Hamadama use karanna පුළුවන් mouth wash thiyenawa da doctor
පීනස් රෝග ,ගැස්රයිටීස් වලට කුමක්ද කරන්න හොද
අනේ මිස් මට උගුරේ සෙම ගොඩාක් තියෙනවා දැනෙනවා හරි අමාරැයි මට බෙහෙත් ගන්න විදිහක් නැ මම රට ඉන්නේ මගේ කටේ දුගන්දයක් පිටවෙනවා මට දැනෙනවා නිතරම කටට සෙම එනවා කවුරැත් ගාවට ගිහින් කතා කරන්න බයයි මට තේරැම් කරලා දෙන්න සෙම ගතියට මොකද කරන්නෙ කියලා
ඔයා හරියටම penis කියලා දන්නවනම් ඔයාට මම බෙහෙතක් කියන්නම්. සිද්ධාලේප පීනස් තෛලය පාවිච්චි කරන්න. ඒකෙ කොලේ ඇතුලේ තියෙන විදියටම ඔයා වැඩේ කරන්න. බෝතල් නවයක් දහයක් විතර පාවිච්චි කරන්න.උපදෙස් පත්‍රිකාව හරියටම පිළිපදින්න ඕනේ. මටත් තිබුනා ඔය ලෙඩේ. දැන් අවුරුදු විසිපහක් පමණ වෙනව දැන් කිසිම ලෙඩක් නැහැ.. බටහිර වෛද්‍ය නං වැඩක් නැහැ.ඒක වෙලාවට විතරයි සනීප වෙන්නේ නැවත නැවත ආයෙ ඒක එනවා
Miss hoda mouthwash ekak kiyanna puluwanda .
Meka beth thiyanawada mis
Hoda mouth wash monada mis..samahara EWA pawichchi krma dath kaha para wenwa
Thanks for your ape mis🙏👍🌻🌻🌻
සමහර අයගෙ පපුව ඇතුලෙන් එන හුලං පාර (හුස්ම) වලත් ඔය විදියට ම එනවා ඒකට කරන්ඩ පුලුවන් දෙයක් නැද්ද මිස්
Miss dath mul diya wela datha yatin penawata karanna deyak thiyanawada
ගොඩක් පිං මිස්
මම මේ විඩියෝ එක ඔය ඔයා හිටියේ මිස් ගොඩක් ස්තුතියි මිස් බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏❤
Mis durakathana ankayak labadenna plzz
සුපිරිම සුපිරි 🌷
Mis vidurumas diyawena eka nawaththanna beida..
Aththatama monawa nathi unath me wadasatahan karanne hinahawela
Ane miss mama godak beheth Kala hariyanne ane pin siddaweii Hari behethak kiyanna miss
Godak sthuthi miss
ඩොක්ටර් මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනව ඩොක්ටර් කටේ ගද නිසා මන් මනසින් වැටිල ඉන්නේ
Oya ekata beheth karada saho dan khmda adui da naththam thama thiyenawada
Ane mis mage husbandtath oka thiyenawa ,eya ude re dath madinawa,,pirisiduwath innawa ,eyata gastric thiyenawa ,,beheth gannwa ,,eth adu nane
Wathura bonna
🙏Thank you miss ❤️
Kakul pelena akatath ona. Godakkk pin Mis.
Godak vatina upedes tikal vidurumas valin le enavata mokada karanne
Thnq miss 🙏🥺
Tonsil stone ගෙන කිසිම ව්ඩියො එකක් නෙනෙ. ඒකනෙ ප්‍රධාන ම හේතුව. පුලුවන්නම් ඩොක්ටර් මෙකට ව්සදුමක් දෙන්නකො.
එවා අයින් කරගන්න ඔනේ . Surgery එකක් කරලා .
තේරුවන් සරණයි මිස්
Adare hithuna adaraniya charithayak ❤
mis mage diwa sudu pata wage wenawa gestic nisa mageth kata awl wey eka balaganne kohomada
දත් වලින් ලේ එනවට කරන්න පුලුවන් ප්‍රතිචාරයක් කියන්න පුලුවන්ද මිස්
Ow matath dana ganna one
මුන මල් පොතු හෝ ඇට, වෙනිවැල්, "කරුංකා අගුරු" සේරම කුඩු කලවම් කරල මදින ලේපයකින් මැදල ඉවර වෙලා, ඒකුඩු එකෙන් අන්තිමට දත් මැදල කට එක පාරක් වතුරෙන් සොදල නිදා ගන්න, මාසයක් යනකොට හොදවෙනවා.
wedagath video ekak ape miss..thank you soo much miss...💕💕💕💕
බොහෝම ස්තුති ම්ස් .. !!!
Ithama wedagath bohoma sthuthi
Maga kata Gadai godak kalaka idan mokadda karanna ona mis
12:27
U
බොහොම ස්තුතියි👍👍