වයසට යාම පාලනය කරන විටමින වර්ග Anti-Aging Vitamins |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 434

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 3 місяці тому +21

    මේ උපදෙස් ටික ගොඩක් වටිනවා මිස් මේවා බොන විදිහත් තේරුම් කරලා දුන්නා නම් තවත් ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි මිස්

  • @MichaelMich-l8l
    @MichaelMich-l8l 3 місяці тому +78

    Vitamins ,
    C E D K B6',12
    Q10 , Omg3
    Zinc, selaniyum( iron )
    Polipinol & fewaright
    thanks miss❤

  • @ShayamaPalika
    @ShayamaPalika 2 місяці тому +29

    මේ විටමින් ගන්නේ කොහොමද ,කොපමණද , දවස් කියක්ද. සියල්ල එකවර ගැනිම සුදුසු ද විස්තර හා උපදෙස් බලාපොරොත්තු වෙමි.

  • @j.pprasanna
    @j.pprasanna 3 місяці тому +6

    ඔබතුමියට..මෙිවැනි.වැඩසටහන්..ඉදිරිපත්.කරට.ගොඩක්.ස්තුතියි.

  • @travelgirl9738
    @travelgirl9738 3 місяці тому +26

    හරිම ලස්සනට වැඩසටහන් කරනවා. බබාලා ගැනත් අම්මලා ගැනත් හොද අවබෝධයක් තියෙන අපේම මිස්.බොහොම ස්තුති ❤

  • @stanleyudayanga7453
    @stanleyudayanga7453 3 місяці тому +4

    ගොඩාක් ස්තුතියි MIS, ජේසු පිහිටයි ✝️

  • @සංසරණී
    @සංසරණී 3 місяці тому +12

    C / E / D/ k /B /Q10/omega/sin

  • @RuviniLeema
    @RuviniLeema 3 місяці тому +5

    Mis oba thumiya. Harima danuwath hama de ganama ahan innath asai god bless you

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 3 місяці тому +8

    බොහොම ස්තූතියි මිස් e විටමින් කරල බිවුවම එය දිරවන්නැ කියන්නෙ ඇත්තක්ද මිස් ඒ කරල උදරයේදි දිරවන් නැතුව එකතු වෙනව කියනව ඒ නිසා මම බොන්න බයේ හිටියේ

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 3 місяці тому +6

    ගොඩක් වටිනා ම උපදෙස් ගොඩක් ..බොහොම ස්තුතියි ❤❤

  • @PriyankaManel2
    @PriyankaManel2 3 місяці тому +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් mis ❤❤❤.

  • @anomasamarasena2328
    @anomasamarasena2328 3 місяці тому +1

    දැනුවත්.කිරිම ගැන ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @helenfernando1528
    @helenfernando1528 23 дні тому

    Mewa ganna pramanaya කියලා denna miss godak ස්තුති

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 місяці тому +3

    ගොඩාක් ස්තුතියි ...🙏🙏❤️

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 3 місяці тому +7

    ස්තූතියි බුදුන් සරණයි ❤❤

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 місяці тому +1

    වටිනා දැනුවත් කිරීමක් ඉස්තූතියි ඔබතුමියට.

  • @TuranceKularathna
    @TuranceKularathna 3 місяці тому +2

    හරිම ආකර්ශනීය ඉදිරිපත් කිරීමක්.. ස්වභාවික සිනහපිරි ඔබත් පුදුම ලස්සනයි..

  • @awanthinelum6269
    @awanthinelum6269 3 місяці тому +3

    Vit C,E,D K,B6 and B 12,
    Cutan, Omega 3,Zinc,Sellenium,polibinol,(red wine)fluride,

  • @mohamedmufees9910
    @mohamedmufees9910 3 місяці тому +2

    Very useful information miss❤

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 3 місяці тому +10

    මේ විටමින් සේරම තියෙන හොද සප්ලිමන්ට් එකක් කියන්න අවුරුදු 50 වැඩි අයට

  • @chamariebeliathela
    @chamariebeliathela 3 місяці тому +12

    Wellwomen විටමින් tablet ගන්න හොඳයිද මිස්

  • @chitrakonari6522
    @chitrakonari6522 3 місяці тому +2

    බොහෝම ස්තුතියි

  • @harshanipeiris1860
    @harshanipeiris1860 3 місяці тому +2

    Miss oyath eda wagema thaamath Lassanai..ever young ❤

  • @VeenaAup
    @VeenaAup 3 місяці тому +3

    🙏❤️❤️❤️🥰🥰🥰 thank you so much dear❤️❤️❤️

  • @AjithMadawala-w9f
    @AjithMadawala-w9f 3 місяці тому +4

    ❤thanks miss. Vitamin D ,ganna mg pramanya kiyada miss?ege eka 40 ta?

  • @SathsaraniGuruge-kw2er
    @SathsaraniGuruge-kw2er 10 днів тому

    Beauty supplements ගැනත් video එකක් කරන්නකො

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 3 місяці тому

    Thank you so much for sharing this video 👍

  • @ayonitharanga9811
    @ayonitharanga9811 3 місяці тому +3

    Suger තියෙන අයට මේ විටමින් ගන්න පුලුවන්ද මිස්.

  • @sitharaperera2277
    @sitharaperera2277 3 місяці тому +7

    මිස් zincovit බොන්න හොද නැද්ද .....ස්තුතියි මිස්....❤❤❤❤❤

  • @chathuraniwijerathna4452
    @chathuraniwijerathna4452 День тому

    Mis අද මේක දැක්කේ..මගේ දත් හොදටම දිරනවා..හිරිවැටිලා වගේ රිදෙනවා.ඉස්සරහ දත් ටිකත් රිදෙනවා.බෙහෙත් ගත්තා .අඩුවක් නෑ.ඩෙන්ටල් 1න් විටමින් මදී ඇති කියනවා.මොනවද බොන්න හොද.😢

  • @RathnaKumari-m5c
    @RathnaKumari-m5c 3 місяці тому +62

    මේ හැම දේම අඩංගු හොඳ මල්ටි විටමින් තියෙනවද? එහෙම එකක් ගැන කියන්න පුළුවන් ද?

  • @maheshsiemens2918
    @maheshsiemens2918 2 місяці тому +1

    if using Multi vitamin ? good or bad ?please show the taxt list because can understand 🙏

  • @Wowgreen5756
    @Wowgreen5756 3 місяці тому +12

    වයස 35න් පස්සෙ අයට මේ විටමින් ගත්තට කමක් නැද්ද? මුහුණ රැලි වැටිලා කොණ්ඩෙ යන නිසා ගත්තට කමක් නැද්ද මිස්?

  • @chandinilanthi34
    @chandinilanthi34 2 місяці тому +2

    Thanks mis BS

  • @nilushipathirana4307
    @nilushipathirana4307 3 місяці тому

    Thanks medam good program

  • @inokamarasinghe1732
    @inokamarasinghe1732 3 місяці тому +3

    Q 10
    කොහෙන්ද ගන්න පුලුවන් මිස් ?

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 2 місяці тому

    ස්තුතියි තෙරුවන් සරණයි ❤

  • @hansiyasho
    @hansiyasho 3 місяці тому +3

    A b c d k කේ විටමින් තිබෙන ාආහාර මොනවාද පොඩිඩක් කියන්න මිස්

  • @chandrikadamayanthi5111
    @chandrikadamayanthi5111 2 місяці тому +16

    විටමින් වල ගුන කීවට වැඩක් නෑ මිස් , බොන විදය කියල දෙන්න, විටමින් වල ගුණ තිබුන පලියට හිතුමතේට බොන්න හොඳ නෑ කියන එක ඇයි නොකියන්නෙ.

  • @sunethrasunethra221
    @sunethrasunethra221 3 місяці тому +1

    ගොඩක් ස්තුතිය

  • @SamadhiSandareka-k4k
    @SamadhiSandareka-k4k 3 місяці тому +18

    Ane ow miss kiyannako me okkoma ekata thiyana product ekak

  • @TA-bo7mk
    @TA-bo7mk 3 місяці тому

    Zincovit adults එක හොඳයිද මිස්? නැත්තම් perfectil වගෙ tablet එකක් හොඳයිද?

  • @aberathnapriyanka8159
    @aberathnapriyanka8159 3 місяці тому +3

    ම්ස් මේවා ගන්න ප්‍රමාණය සහ කොපමණ කාලයක් ගන්න ඕනිද කියන්න . ගොඩක් වට්නා උපදෙස්. Thanks you miss .

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath 3 дні тому

    ඩොක්ට කෙනෙක්ගෙන් අපිට කියලා ලියවගන්න පුලුවන් ද... ගොඩක් ඩොක්ට ස්ලා විටමින් වර්ග ඉල්ලුවට දෙන්නෙ නැහැ නෙ

  • @inokainoka5811
    @inokainoka5811 2 місяці тому

    මිස් බබාලා හම්බෙන්ඩ ඉන්න කෙනෙක් මේ විටමින් ටික ඒ විදියටම ගත්තට කමක් නැද්ද. විටමින් c 500 හෝ 1000 ගත්ඩ හොදද?

  • @ruby-e8m
    @ruby-e8m 3 місяці тому +1

    මිස් ඔමේගා 3 දවසට එකක් ගත්තට කමක් නැද්ද vitamin c ekak ekka? Mahath wenwda omega 3 walata ?😢

  • @SHAMASHAMA-k4j
    @SHAMASHAMA-k4j 3 місяці тому

    Thenks medam

  • @visakawijesinghe2649
    @visakawijesinghe2649 3 місяці тому

    Vitamin C,
    Vita.. E,
    Vitami... D,D3
    vitami..K,
    vitami..B/six හෝ 12.,
    Q ten,
    Omega 3,
    Sink.
    Seleniyam,

  • @Ruwanan
    @Ruwanan 3 місяці тому

    Thank you 🎉

  • @TuanRahim-o8u
    @TuanRahim-o8u 7 днів тому

    මේ vitamin ganne කොහොමද කියලා විස්තර කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්

  • @DilaniPerera-n3f
    @DilaniPerera-n3f 3 місяці тому

    මිස් බබාට දැන් අවුරුදු තුනයි.බබා ලැබුනට පස්සේ විටමින් වර්ග ටික හරියට ගන්න ලැබුණේ නෑ.දැන් ගන්න පුළුවන් සේරම එකට තියෙන මල්ටිවිටමින් හොඳ වර්ගයක් සඳහන් කරන්න පුළුවන්ද.ස්තුතියි

  • @maleehansika888
    @maleehansika888 3 місяці тому

    Thank you miss..❤

  • @ApeMiss
    @ApeMiss  3 місяці тому +19

    • @shanishania3917
      @shanishania3917 3 місяці тому +1

      Thank you so much ape miss ❤❤❤❤❤🙏🙏🙏💐💐💐💖💖💖

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 місяці тому

    Mis vitamins c tablet mg kiyade දවසට ගන්න ඕන.vitamins E දෙකම ගත්තට කමක් නැද්ද මිස් උදේටද දවල් කෑමෙන් පසුද ගන්නේ

  • @RajanieMaddumage
    @RajanieMaddumage 3 місяці тому +1

    Matath wayasa nopenena lassana wena malti vitamin akak kiyanawada .godak pin...budu saranai...❤❤❤❤❤❤❤

  • @AjanthaKumari-j7r
    @AjanthaKumari-j7r 3 місяці тому

    Thank you miss

  • @sunethrathilakarathna5224
    @sunethrathilakarathna5224 3 місяці тому

    Thanks. ❤❤❤

  • @chamininilanthi4259
    @chamininilanthi4259 3 місяці тому +1

    අපේ මිස් මන් මිස්ගේ හොඳ ෆෑන් කෙනෙක්..හැම වීඩියෝ එකක්ම මන් නොවරදවාම බලනවා.ඒත් මට මිස්ගෙන් දැන ගන්න ඕන මට කෙට්ටු වෙන්න හොද බෙහෙත් එකක් කියන්න මිස්..මගේ බඩ තමයි වැඩි මිස්

  • @imalimunasinghe3228
    @imalimunasinghe3228 3 місяці тому

    C E D K B6 B12 Q10 OMEGA 3 ZINC ZELANIUM : VITAMINS GANNA.

  • @nilminijeewamali6736
    @nilminijeewamali6736 2 місяці тому +3

    ගොඩාක් පිං මෙවැනි දැනුවත් කිරීම් වලට. මම දැනට කොන්දේ අමරුවකට cartifair සහ celec 200 සහ කොලෙස්ටරෝල් වලට Atornova10 ගන්නවා. මේවත් එක්ක vitamin D සහ E ගන්න සුදුසු නැද්ද?

  • @prasannakumara1954
    @prasannakumara1954 3 місяці тому

    මිස් මම විටමින් E පාවිච්චි කරනවා.දවසක් හැර දවසක් .මගෙ කොන්ඩෙ යන නිසා ඒක පාවිච්චියට හොදයි නේද

  • @NilukaMadumali-e8p
    @NilukaMadumali-e8p 3 місяці тому +12

    Mn godak kettui miss.mahath wenna hoda witamin ekak kiyannako

  • @SamanthiSubasingha-ly1xb
    @SamanthiSubasingha-ly1xb 3 місяці тому +4

    Budusaranai .miss

  • @nilankamanori5969
    @nilankamanori5969 3 місяці тому +2

    Budu saranai miss

  • @AmusedBike-io3os
    @AmusedBike-io3os 2 місяці тому

    අනේ මිස් මගේ මුහුන ගොඩක් රැලි වැටිලා තියෙන්නේ . මට මොකක්ද ගන්න ඕන විටමින් එක. වයස 32යි මට.

  • @rammitineesha9811
    @rammitineesha9811 3 місяці тому

    මිස් මට අවුරුදු 50 කලින්ට වඩා සම අදුරු වෙලා දින පතා ලෙඩකට බෙහෙත් බොන්නෙ නෑ ආහාර නිසි විදිහට ගන්නත් මගහැරෙන්ව මට සුදු සු විටමින් කියන්න පුලුවන්ද මෙහෙම දේවල් කියල දෙනවට ගොඩක් පින්

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 3 місяці тому +5

    Oya okkoma thiyena malti vitamain ekak kiyanna mis 🎉

  • @chandimaliyanaarachchi5416
    @chandimaliyanaarachchi5416 3 місяці тому

    Me hama vitamin ekakma doctor kenek අනුමත නොකර ගත්තට kamak නැද්ද ?famacy වලින් denawada

  • @yashodhamadhushangika2107
    @yashodhamadhushangika2107 21 день тому

    Miss athakota Oya serama biuwata kamak nadda wena wenama Aragena

  • @Amazingceylonlk
    @Amazingceylonlk 3 місяці тому +11

    ඔයා මිස් ඩොක්ට කෙනෙක්ට වඩා දන්නවානේ!!!
    අපේ මිස්❤
    ඩොක්ටලා ඇවිත් මිස්ගෙන් ඇදිත් ඉගෙන ගත යුතුයි.

  • @randunpremjayanth1926
    @randunpremjayanth1926 Місяць тому

    You are Great

  • @yurekarangani2070
    @yurekarangani2070 7 днів тому +2

    මිස් මෝරගුලි ඌශ්නයිද විටමින් c ඌශ්නයිද

  • @Nadeesha4006
    @Nadeesha4006 3 місяці тому

    Vitamin c hoda brand eka kiynnko miss 🙏

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd 3 місяці тому

    මිස් අපි දුප්පත් අම්මට වයස 65 විතර වෙනවා aga tikak රැළි වැටිලා විටමින් akak කියන්නකො plz

  • @janakijanu-tn5sq
    @janakijanu-tn5sq 3 місяці тому

    Thank u

  • @nimashadilrukshi6737
    @nimashadilrukshi6737 3 місяці тому

    මට දැන ගන්න ඔනී මිස් මේ ඔක්කොම විටමින් ගන්න අවුරුදු 40 පහු වෙනකන්ම ඉන්න ඉනීද?
    අනිත් එක ඩොක්ටර් කෙනෙක් කියන්නම ඔනිද මේ විටමින් ගන්න

  • @malanjayakodi9333
    @malanjayakodi9333 Місяць тому

    Tanks

  • @suba5395
    @suba5395 3 місяці тому

    මිස් යකඩ මෝර ගුලි වැඩි උනොත් අක්මාවේ තැන්පත් වෙනවා එක හොද නෑ කියලා අහල තියෙනවා. ඇත්තද

  • @sanjeewanigamlath13
    @sanjeewanigamlath13 3 місяці тому +5

    Clif colagen use karana aya innawada?

    • @harshanieharischandra1498
      @harshanieharischandra1498 3 місяці тому +1

      මං පාවිච්චි කලා,වරදක් නැහැ.ගත්ත ටිකේ හිසකෙස් වැටීම අඩු වුණා වාගේම බර නම් වැඩි වුණා වාගේ දැනුණා.

  • @RanjaniLiyanage-u9x
    @RanjaniLiyanage-u9x 3 місяці тому

    Thank

  • @tharushiperera4653
    @tharushiperera4653 3 місяці тому +5

    මහත් වෙන්න හොද විටමින් එකක් කියන්නකෝ මිස්.😢

    • @madumadu3993
      @madumadu3993 3 місяці тому

      ඌරු පෙති බොන්න

    • @Hhhahhahakama
      @Hhhahhahakama 3 місяці тому

      ​@@madumadu3993😂😂😂😂

    • @Hhhahhahakama
      @Hhhahhahakama 3 місяці тому +1

      ​@@madumadu3993අලි පෙති එහෙම නැද්ද 😂😂

  • @Y.GNirmala
    @Y.GNirmala 3 місяці тому

    අනේ මිස් කියන්නකො මේ විටමින් වර්ගපාවිච්චි කරන්නෙ දවසෙ කුමන වෙලාවටද..ෆාමසිඑකකින් මේ සියල්ලඅර ගන්නද...🙏

  • @shashi4287
    @shashi4287 2 місяці тому

    Miss periods වෙනස් වෙන්නේ නැද්ද මේ බෙහෙත් ගද්දින්

  • @AnushaMaheshika
    @AnushaMaheshika 13 днів тому

    Me සියල්ලම ekata තියෙන ekak nadda miss

  • @inokamaliinoka4288
    @inokamaliinoka4288 3 місяці тому

    Godak watinawa mes ❤❤❤

  • @thedasnajayasinghe8953
    @thedasnajayasinghe8953 3 місяці тому

    Mis me serama tiyena hida suppliment ekak recommend karanna ko pls

  • @renukapriyadarshani6578
    @renukapriyadarshani6578 3 місяці тому +12

    Me okkom akata thiyena vitamin akak kiyanna ko miss ❤

  • @dilusanarathwela9228
    @dilusanarathwela9228 3 місяці тому +3

    Thanks ❤❤❤❤❤❤

  • @MaryiamAyesha
    @MaryiamAyesha 3 місяці тому +1

    Thank 6:21

  • @priyanisilva8763
    @priyanisilva8763 3 місяці тому

    ඩොක්ට වකුගඩු අමාරු තියෙන කොට විටමින් ගන්න එක හොද? මම අහන්නෙ ටැබ්ලට් ව්ටමින්

  • @inokainoka5811
    @inokainoka5811 2 місяці тому

    මිස් සාමාන්‍ය යෙන් පොඩි බබාලට වයස කීයෙන් වගේද විටමින් දෙන්නේ

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 3 місяці тому

    මේ විටමින් වර්ග සියල්ලම අඩංගු එක කැප්සියුල් එකක් තියනවාද මිස්.

  • @saradakumari1059
    @saradakumari1059 2 місяці тому +1

    දියවැඩියා රෝගීන් සදහා සුදුසු ද හොඳ මොනවද

  • @indranirajapaksha1581
    @indranirajapaksha1581 3 місяці тому

    මට අක්මාව තෙල් තියෙනවා ..omega 3 ගත්තා ට කමක් නැද්ද

  • @JayaJaya-do4nx
    @JayaJaya-do4nx 3 місяці тому

    මිස් තැබිලි පාට අලුත් දොඩම් ගෙඩ්‍ යක කොපමණ c .ව්ටමින් ප්‍රමාණයක් ඇතිද.❤

  • @krishasanjeewani4898
    @krishasanjeewani4898 3 місяці тому

    Miss,විටමින් ගන්න ඕන ප්‍රමාණය කියනවද?

  • @thanujajayawardena318
    @thanujajayawardena318 2 місяці тому

    මේ බෙහෙත් ඔක්කොම අපිට බොන්න හොඳයිද එක කොච්චර කාලයක් බොන්න ඕනද කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනද

  • @SandyaKumari-t1m
    @SandyaKumari-t1m 3 місяці тому

    Miss ara fish oil capsul ganna hati poddak kiyala denawada.mata wayasa 56

  • @kumudup4006
    @kumudup4006 3 місяці тому +8

    සාමාන්‍යයෙන් මේ විටමින් ඔක්කොම තියෙන මල්ටි විටමින් එකක් නැද්ද මිස්

    • @NilanthiNanayakkara-q9q
      @NilanthiNanayakkara-q9q 3 місяці тому

      මේ විටමින් සේරම තියෙනවා මල්ටි විටමින් එකක් තියෙනවා ද මිස්.

  • @mudaligesena6200
    @mudaligesena6200 3 місяці тому +1

    Malti vitamin. Hodai neda .miss. budusaranai ❤obata