ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජින් එකේ අමුතු ගමන | Srilankan Train Engine Tour experience | Mawathe

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 116

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 5 місяців тому +11

    ලංකාවේ ඔක්කොම හරි අමාරුයි මම 1979දී ජර්මනියේ බොහෝ වාරයක් රියදුරු මහතුන් ගෙන් අහනවා මමත් එන්නද ඔයාල එක්ක යන්න. හැම අවස්ථාවකදීම මට ඒ ඉල්ලීම ඉටුකරගන්න පුළුවන් උනා. ඒකාලේ දීත් තිබුනා . අධිවේගී දුම්රිය. හරි ලස්සනයි ඒ අත්දැකීම

  • @samithdeemantha-fp4rc
    @samithdeemantha-fp4rc 5 місяців тому +8

    Trin Cab ride කියන්නෙ වෙනම තැනක් ♥️ train cab ride කරපු වාර ගනන වත් මතක නෑ .ඒ තරමට යනව

  • @DeleeshaPehesara-lj3gb
    @DeleeshaPehesara-lj3gb 5 місяців тому +2

    මගෙත් කැමතිම වැඩෙ 🙈 අලුතෙන්ම ගෙන්නන එකෙ විතරයි යන්න ඉතුරු අනිත් ඔක්කොම සම්පුර්නයි

  • @fernandosarath4694
    @fernandosarath4694 5 місяців тому +2

    Niyamai❤❤❤❤ From Italy

    • @mawathe
      @mawathe  5 місяців тому

      Thank you so much😍❤️

  • @chamidubandara1304
    @chamidubandara1304 6 місяців тому +6

    patta kethaine bn eka😶

  • @ravinduperera9930
    @ravinduperera9930 5 місяців тому +8

    වෙන රටවල මේ වගේ එංජින් භාවිතයේ නෑ, කොයි වෙලේ මග කැඩෙයිද දන්නේ නෑ, කාලකන්නි දේශපාලුවන්ගේ වැඩ නිසා ,උන් ප්‍රාඩෝ වල යනවා , මිනිස්සු මේ ලදරන් වල රස්තියාදු වෙනවා.

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      මේ කතාවනම් ඇත්ත.❤️

    • @sadeeshafernando5184
      @sadeeshafernando5184 5 місяців тому

      ශ්‍රී ලංකාවේ තියෙන ටිකක් පැරණි එන්ජින් වන M2, M4, M5, M6 සහ M7 තවමත් අති සාර්ථක ලෙස ධාවනය වෙනවා, අපේ රටේ ඉන්න දුම්රිය ඉංජිනේරුවරු සහ දුම්රිය කාර්මික මහත්වරුන්ගේ නඩත්තුව නිසා. M5 කියන්නේ ශ්‍රී ලංකාවේදී නැවත ප්‍රතිනිර්මාණය කරලා ධාවනය කරන එන්ජින් කාණ්ඩයක් M5B සහ M5C වශයෙන්.

    • @sadeeshafernando5184
      @sadeeshafernando5184 5 місяців тому

      ශ්‍රී ලංකාවේ තියෙන ටිකක් පැරණි එන්ජින් වන M2, M4, M5, M6 සහ M7 තවමත් අති සාර්ථක ලෙස ධාවනය වෙනවා, අපේ රටේ ඉන්න දුම්රිය ඉංජිනේරුවරු සහ දුම්රිය කාර්මික මහත්වරුන්ගේ නඩත්තුව නිසා. M5 කියන්නේ ශ්‍රී ලංකාවේදී නැවත ප්‍රතිනිර්මාණය කරලා ධාවනය කරන එන්ජින් කාණ්ඩයක් M5B සහ M5C වශයෙන්.

    • @sadeeshafernando5184
      @sadeeshafernando5184 5 місяців тому

      ශ්‍රී ලංකාවේ තියෙන ටිකක් පැරණි එන්ජින් වන M2, M4, M5, M6 සහ M7 තවමත් අති සාර්ථක ලෙස ධාවනය වෙනවා, අපේ රටේ ඉන්න දුම්රිය ඉංජිනේරුවරු සහ දුම්රිය කාර්මික මහත්වරුන්ගේ නඩත්තුව නිසා. M5 කියන්නේ ශ්‍රී ලංකාවේදී නැවත ප්‍රතිනිර්මාණය කරලා ධාවනය කරන එන්ජින් කාණ්ඩයක් M5B සහ M5C වශයෙන්.

    • @sadeeshafernando5184
      @sadeeshafernando5184 5 місяців тому

      ශ්‍රී ලංකාවේ තියෙන ටිකක් පැරණි එන්ජින් වන M2, M4, M5, M6 සහ M7 තවමත් අති සාර්ථක ලෙස ධාවනය වෙනවා, අපේ රටේ ඉන්න දුම්රිය ඉංජිනේරුවරු සහ දුම්රිය කාර්මික මහත්වරුන්ගේ නඩත්තුව නිසා. M5 කියන්නේ ශ්‍රී ලංකාවේදී නැවත ප්‍රතිනිර්මාණය කරලා ධාවනය කරන එන්ජින් කාණ්ඩයක් M5B සහ M5C වශයෙන්.

  • @prabodhisuranga3523
    @prabodhisuranga3523 6 місяців тому +3

    බැස්සේ මහවින් ❤

    • @mawathe
      @mawathe  6 місяців тому

      Ouu 😍🙏

  • @mayanissanka
    @mayanissanka 5 місяців тому +9

    පොඩි කාලේ ඉදන් කරන්න ආසම මැරෙනකම් ආස දෙයක් එංජින් ඩයිවර්

    • @mawathe
      @mawathe  5 місяців тому

      ❤️❤️

    • @denaliwarnakula7684
      @denaliwarnakula7684 5 місяців тому

      මටත් එහෙමමයි, එක ඉටු කරගන්න බැරි උනා

  • @Petrolheads.
    @Petrolheads. 5 місяців тому +2

    Class M7. Made in England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      😍❤️

  • @Ajithnanayakkara-gm2cv
    @Ajithnanayakkara-gm2cv 5 місяців тому +2

    Yakko kochchiye elawanna magulak naha boruwata dimand karanna eppa oke wadi hariyak signal balanna tyiyenne wega simawa tyiyaganna ona

  • @manojpriyankara5879
    @manojpriyankara5879 6 місяців тому +4

    ගනේවත්ත ස්ටේෂන් එක 😁

    • @mawathe
      @mawathe  6 місяців тому +1

      😍🙏

  • @chamindaKumara-g9i
    @chamindaKumara-g9i 17 днів тому

    Oya nawaththuwe nagollagama station eke eka ape gama ilagata mahawa

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 5 місяців тому +1

    ඔබට බුදුසරණ යි ජෙසුස් පිහිටයි

    • @mawathe
      @mawathe  5 місяців тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa 6 місяців тому +2

    niyamai bozaaaaa

    • @mawathe
      @mawathe  6 місяців тому

      Thank you support ekata❤️

  • @ARUNAR-cn8sg
    @ARUNAR-cn8sg 5 місяців тому +2

    බස් එලවන උන්ට කෝටියක වත් පඩියක් දෙන්න ඕන...විනාඩියට කීපාරක් බ්‍රෙක් ජියර් ක්‍ලච් use කරනවද?.

    • @mawathe
      @mawathe  5 місяців тому

      ❤️😍

  • @avianhiker
    @avianhiker 6 місяців тому +3

    Nice vlog😍

    • @mawathe
      @mawathe  6 місяців тому +1

      Thanks brother. I actually watched your channel yesterday. The channel included creative and amazing video. Good job❤️

  • @djmixpiliyandala7389
    @djmixpiliyandala7389 5 місяців тому +1

    kohenda kohomada awasara gatte ayye

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      Ehm awasara gnn thenk ne adurana knk wage innwnm ynn puluwan

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 6 місяців тому +2

    Electonic kisima deyak nadda? Aththatama Yakadama yakadek.

    • @mawathe
      @mawathe  6 місяців тому

      Man dekapu vidiytnm.ehm deyak thibbe ne. Hariytm khmd dnne ne mkd aluth ewagnm electronic system ekk tywa

    • @raveenshehara361
      @raveenshehara361 5 місяців тому

      @@mawathe Class M7 kiyanne kohomath Diesel electric locomotive ekk.pitata penna lokuwata electrical parts nathi unata.

  • @Mahashkumara2311
    @Mahashkumara2311 5 місяців тому +2

    මමයි බබාලා දෙන්නයි මගේ වයිෆ්න් තුන්දෙනාම නාවලපිටියේ ඉඳන් හැටන් දක්වා සෙට් අලුත්ම හැන්ජින් එකේ ගිහින් තියනවා මගේ යාළුවෙක් නාලපිටියේ ස්ටේෂන් එකේ වැඩ කරනවා පුදුම ලස්සනයි ඒ පැත්ත මීට වඩා

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      ❤️😍

  • @salidusadunlakshan
    @salidusadunlakshan 6 місяців тому +3

    මහව බේබි❤

    • @mawathe
      @mawathe  6 місяців тому +1

      Ou❤️😍

  • @Hello-du9xg
    @Hello-du9xg 6 місяців тому +4

    අර කෝච්චි හිග කාලේ අරගලේ කාලේ කොල්ලෝ කෝච්චි මූනෙත් එක්ක එල්ලිලා ගියා නේද

    • @mawathe
      @mawathe  6 місяців тому +2

      Ou ouu uda negalath giya🥲

  • @psrupasinghe
    @psrupasinghe 5 місяців тому +28

    පදවන හැටි පෙන්නන්නෙ නැත්තෙ ඇයි . අවසර නැත්තෙ ඇයි? සිංහලයාගෙ සුපුරුදුගුරු මුෂ්ටි ප්‍රස්නය ද ? 😊

    • @mawathe
      @mawathe  5 місяців тому +5

      Man hithna vidiyt eka railway eke regulations ekak❤️

    • @මාලීකානදීෂනි
      @මාලීකානදීෂනි 5 місяців тому +3

      නැහැ බං එතකොට මූන්ට වැඩ වර්ජනය කරන්න බැනෙ
      එකයි

    • @DLwickzz
      @DLwickzz 5 місяців тому +6

      ​@@මාලීකානදීෂනිඋඹ හිතුවද නිකන් පුරුදුවෙලා පදින්න මේක බස් එකක් කියලා

    • @මාලීකානදීෂනි
      @මාලීකානදීෂනි 5 місяців тому +1

      @@DLwickzz
      ඔවිවා අගහරු ලොකෙන්වගේ ගේඑන්නෙ .....
      අමුතූ සිස්ටම් එකක් ඇතිනෙ...
      එකනේ ,

    • @kavindubandara7172
      @kavindubandara7172 5 місяців тому +1

      ඒක ඒ අයගේ රස්සාවට බලපානවා

  • @amalrohitha5028
    @amalrohitha5028 6 місяців тому +2

    Niyamai brother! කොහෙද මේ ස්ටේෂන් එක?

    • @mawathe
      @mawathe  6 місяців тому

      ❤️

    • @Malindadilshan009
      @Malindadilshan009 6 місяців тому

      මුලින්ම දැක්ක M11 train එක නැවැත්තුවා ද? නවත්වන්න වගේ slow karala ගියාද?

    • @Malindadilshan009
      @Malindadilshan009 6 місяців тому

      මුලින්ම දැක්ක M11. කොහෙද මේ Railway Station එක?

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 6 місяців тому +1

      MAHO JUNCTION in nothern line.

    • @manojpriyankara5879
      @manojpriyankara5879 6 місяців тому +2

      ගනේවත්ත

  • @dilshanwijegunawardana
    @dilshanwijegunawardana 5 місяців тому +1

    M7 ❤

  • @JaniduMadumall
    @JaniduMadumall 6 місяців тому +2

    M7❤

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 6 місяців тому +2

    Oyaa giyaata meloo rahak nee.goluwek cabin ekata godaunaa wagee.api balaporoththu une oyata denena wisthara denaganna.

    • @mawathe
      @mawathe  6 місяців тому +2

      එහෙම හිතාගන තමයි ගියේ මමත්. හැබැයි ගියාමයි දැනගත්තේ වීඩියෝ කරන්න බෑ. බොහොම අමාරුවෙන් ඔය වීඩියෝ ටික හරි ගත්තේ. Details වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තුවෙන් ගියට් ඒක කරගන්න් බැරි උනා

    • @pramudhathsika7062
      @pramudhathsika7062 6 місяців тому +1

      මූණ පේන්න video කරන්න බෑ. driver, assistant wth ehm ktha kr kr ynne na samnyen

    • @chamo1578
      @chamo1578 6 місяців тому +2

      ඔයාට ඕනෙ ඕනෙ විදියට Engine room video කරන්නවත් අඩුගානෙ යන්නවත් දෙන්නෙ නෑ . මේ අයියා මේක මෙහෙම හරි video කරලා දාපු එකටවත් සතුටු වෙන්න එහෙම හරි ඇතුල බලාගන්න හම්බුන එකට

  • @SunilshanthaShantha-b4h
    @SunilshanthaShantha-b4h 6 місяців тому +2

    මත්.ගිහිං.තියනවා.තූන්.පාරක්

    • @mawathe
      @mawathe  6 місяців тому

      😍 මගේ 1st time

  • @navodrajakaruna
    @navodrajakaruna 6 місяців тому +1

    engine eke yana permishion gane kohomada

    • @mawathe
      @mawathe  6 місяців тому

      Adurana knk margen thma

  • @npkumara4091
    @npkumara4091 6 місяців тому +1

    Ela 💕💕💕

    • @mawathe
      @mawathe  6 місяців тому

      ❤️❤️

  • @Raja-fh4uz
    @Raja-fh4uz 6 місяців тому +1

    Good ❤

    • @mawathe
      @mawathe  6 місяців тому

      I'm glad you like it

  • @Damithkumara97
    @Damithkumara97 5 місяців тому

    Video eke enawa pennapu treng eke nemi mu yanne

    • @mawathe
      @mawathe  5 місяців тому

      Enwa pennpu ekem yann oneda😄

  • @JAVINDU2
    @JAVINDU2 5 місяців тому +2

    ඔකෙ අවසර ගන්නෙ කොමද

    • @mawathe
      @mawathe  5 місяців тому

      Adurana knk through thamai

    • @JAVINDU2
      @JAVINDU2 5 місяців тому

      @@mawathe සල්ලි ඔනෙද

    • @raveenshehara361
      @raveenshehara361 5 місяців тому

      Hariyata permission ganna puluwn maradanen head office eken

  • @IndikaUshantha-mx5nr
    @IndikaUshantha-mx5nr 6 місяців тому +1

    Supiri

  • @manojpriyankara5879
    @manojpriyankara5879 6 місяців тому +5

    කුරුණෑගල - මහව රේල් බස් එක 😁

    • @mawathe
      @mawathe  6 місяців тому +1

      😍❤️🙂

  • @Tv-gb2kp
    @Tv-gb2kp 6 місяців тому +2

    Supiri aa ❤️

    • @mawathe
      @mawathe  6 місяців тому

      Thank you❤️

  • @upalifernando8778
    @upalifernando8778 5 місяців тому +1

    ❤❤❤❤❤❤

    • @mawathe
      @mawathe  5 місяців тому

      ❤️❤️

  • @tech_with_praveen_bro
    @tech_with_praveen_bro 5 місяців тому +1

    oya mahoda.

    • @mawathe
      @mawathe  5 місяців тому

      Ou❤️

  • @Travellers_Island
    @Travellers_Island 6 місяців тому +1

    ❤❤

    • @mawathe
      @mawathe  6 місяців тому

      Thank you support ekata

  • @kasunbandara3221
    @kasunbandara3221 6 місяців тому +1

    Mucic තමයි කරදරයක්

    • @mawathe
      @mawathe  6 місяців тому

      🥲❤️

  • @kavitechub5838
    @kavitechub5838 6 місяців тому +2

    M6

  • @ganithajanitha
    @ganithajanitha 5 місяців тому +1

    mewa janathawage mudal.janathawa mewage yanne. janathawa dana ganda one mewage thathwaya.video karanda den naththe ai. oya loku line nam idiriyata adu karanda wenawa .

    • @mawathe
      @mawathe  5 місяців тому

      ❤️

    • @DLwickzz
      @DLwickzz 5 місяців тому +1

      බහුකාන් පොඩිබිජ්ජෝ

    • @H4SARAL
      @H4SARAL 5 місяців тому +1

      Ehema pennan na yako. math podi kale tathatage golayek ge tathata ge margayen engine eke dvsk ekkan giya.💀

  • @sajithranathunga430
    @sajithranathunga430 5 місяців тому +1

    🦐🚂

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 5 місяців тому +1

    නැග්ග තැන බැස්ස තැන කියන්නැති කිසිම තේරුමක් නැති වීඩියෝ වක්

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 6 місяців тому +1

    Indian කොච්චි නේ ☠️

    • @DLwickzz
      @DLwickzz 5 місяців тому +1

      එංගලන්තේ බ්‍රෂ් බග්නල්..

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 6 місяців тому +1

    Maderiya.thula..kathaa.kereima.sapurra.thhanam. 1:09

  • @pathum8553
    @pathum8553 6 місяців тому +1

    ❤❤

    • @mawathe
      @mawathe  6 місяців тому

      ❤️😍

  • @AmbientEuphony
    @AmbientEuphony 5 місяців тому +1

    ❤❤

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      ස්තූතියි❤️❤️❤

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 5 місяців тому +1

    ❤❤

    • @mawathe
      @mawathe  5 місяців тому

      Thank you❤️😍