සුපිරියට හදපු 29 ශ්‍රී බෙන්ස් බස් එක - Modified benz bus in sri lanka

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 311

  • @avindusupun2638
    @avindusupun2638 2 роки тому +126

    අර රැජින මේ රැජින කතාවෙනව වගේම මේකත් වටින නියම බස් එකක්...29 ශ්‍රී...රියදුරු දෑතට දෙවි පිහිටයි 🙏❤️

    • @shama4858
      @shama4858 2 роки тому +4

      දම් රැජින හොද නැද්ද

    • @DaniShenzMusic
      @DaniShenzMusic 2 роки тому +4

      @@shama4858 dam rejina left 😂😂😂

    • @nimeshmadusanka4431
      @nimeshmadusanka4431 2 роки тому +7

      @@shama4858 හොදයි ලොරි චැසියක් නොවී බස් එකක් උනානම්😆

    • @thilijay8837
      @thilijay8837 2 роки тому

      @@shama4858 💩💩💩

    • @satgroupbusfamily3864
      @satgroupbusfamily3864 2 роки тому +5

      ඔය මොනවා ආවත් දම් රැජිණි ට තියන තැන ගන්න බෑ මහත්තයෝ ❤️❤️

  • @palithanissanka551
    @palithanissanka551 2 роки тому +20

    සතුටුයි මේ වගේ පරණ බස් එකක් අලුත්වැඩියා කරගෙන ලස්සනට තියාගෙන ඉන්නවා දැක්කම. ඔබතුමාට ජයවේවා!

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому +13

    ඇත්තටම බොහොම අගෙයි දැන් තියෙන වාහන එක්ක බැලුවාම කොච්චර ෂෝක් ද ඔබතුමාට තෙරුවන් සරනයි

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 роки тому +52

    අම්මෝ ඒ මැණිකගෙ ලස්සන🥺❤️😍 රියදුරු දෑතට දෙවි පිහිටයී...!!! 🙏🙏❤️❤️🍃

  • @hasithachathuranga3158
    @hasithachathuranga3158 2 роки тому +9

    තමන්ට තියන අලුත් බස් එක වත් හොදන්නෙ නැති පිරිසිදු කරන්නේ නැති රියදුරු මහත්වරුන් ඉන්න රටේ මේ වගේ රියදුරු මහත්තයෙක් දෙවියෙක් වෙන්ඩ ඕනේ.

  • @alokavlogs2430
    @alokavlogs2430 2 роки тому +43

    අම්බෝ මේ බස් එකේ ලස්සන ....29ශ්‍රී ...බස් එකේ රියදුරු දෑතට බුදු සරණයි 🙏

  • @d.s.w.siriwardhana9502
    @d.s.w.siriwardhana9502 2 роки тому +11

    ඉස්සර අපේ school bus එක. අපෝ ඕකෙ ඒ කාලේ වින්ද දුකක්. රස්නෙයි. කැඩෙනවා. මේ මුදලාලිත් ඇල්පිටියෙලු. ආඩම්බරයි

  • @sltechjani1159
    @sltechjani1159 2 роки тому +8

    අපි හැමදාම දකිනව ඕක .....‍❤‍අපි school bus එක එනකම් ඉන්නෙ ඔතන ....මල්වත්ත මෝටර්ස් ...සිරිකුරුස විද්‍යාලය ලග. අපි bandaranayake college gampaha ‍❤‍

  • @k.a.bandara3501
    @k.a.bandara3501 Рік тому +7

    ලොරි චැසි ගහපු ඉලව් රැජිනවල්, ලමිස්සිලාට වඩා මේ වාහනය කොච්චර වටිනවද.. ඔබතුමාට බුදු සරණයි. වාහනේ ඔය වගේම දිගටම හොඳින් maintain කරගෙන ඉන්න. ❤❤

  • @sumindakumara4266
    @sumindakumara4266 2 роки тому +8

    හරිම ලස්සනයි❤️❤️ මතු අනාගතයට ගොඩක් වටිනාවා...

  • @sasinduransith1163
    @sasinduransith1163 2 роки тому +12

    වැලි කැටේකටවත් හීරෙන්න එපා මැනිකේ 🥰😍

  • @thilabro2403
    @thilabro2403 2 роки тому +21

    දැන් තියෙන ලොරි චැසි වගේ නෙවෙයි ඔන්න නියම බස් චැසිය එක්ක බස් එක අනිත් එක ජර්මන් ටෙක් එකේ බස් එක දෙකම සුපිරියක් ඉතින් අවුරුදු 45ක් වෙලත් බලපන්කො ඒවගෙ තියෙන සුපිරිය

  • @lakshithavlogs
    @lakshithavlogs 2 роки тому +12

    ඒක නම් සුපිරි සහෝ

  • @oshanchalitha3359
    @oshanchalitha3359 2 роки тому +7

    ඔරිජිනල් එන්ජිම තිබ්බානම් මරු..ඒ උනාට දැනුත් අති සුපිරියක්😘

  • @dulajnimesha
    @dulajnimesha 2 роки тому +7

    ඔය එහා පැත්තේ තියෙන ඩොල්ෆින් හයිරූෆ් එකත් ඔය වගේම තමා. 20 නම්‍බර් එකක්. ඒත් සුපිරියක්

  • @slclassicmusic
    @slclassicmusic 2 роки тому +15

    මේ තමයි බස් වල රජ්ජුරුවො....දැන් ඉතින් ඔය ඉන්දියන් ලඩි එන්න කලින් ඒකාලෙ ලංකාවෙ පාරවල් රන් කලේ මේ අය තමයි...

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 роки тому +18

    ෂා...මාරයි...මාරම ලස්සනයි...❤❤❤

  • @shenolhapuarachchi4607
    @shenolhapuarachchi4607 2 роки тому +11

    22ශ්‍ර්‍රී 1537 බස් චැසිය තියන බෙන්ස් බස් එක තියනවා ජර්මන් ටෙක් එකේ

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 роки тому +6

    සුපිරි වැඩක්

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 роки тому +3

    සුපිරි සුපිරි මේවත් හැදුවොත් සුපිරිම සුපිරි තමයි

  • @vineethakumari9233
    @vineethakumari9233 2 роки тому +7

    පට්ට බස් එකක්🥰🥰

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 2 роки тому +4

    සුපිරි වණ්ඩයක්.. බුදුසරණයි ❤

  • @chadaihstsu
    @chadaihstsu 2 роки тому +3

    Niyamayi

  • @janithamalwaththa991
    @janithamalwaththa991 2 роки тому +1

    Pemadasa ayiya oya ape game elpitiye thalgasthenne .man gunarathna bappage putha.niyamayi jaya wewa👍👍👍👍👍👍👍

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 2 роки тому +6

    Wow ape rajek Jaya Sri good luck 👍💪👏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 роки тому +21

    මචං උඹ ඇඳගෙන ඉන්න කමිසය ගත්තේ තොතනින්ද කියනවද? හරිම ලස්සනයි shirt එක

  • @afgsdfdr8273
    @afgsdfdr8273 2 роки тому +1

    ජයවේවා බුදුසරණයි 🇱🇰🇱🇰🙏🙏🇰🇼🇰🇼

  • @wimalasooriya2153
    @wimalasooriya2153 2 роки тому +3

    ලයිට් දැම්මට රැජින වෙන්නේ Ne.ඔන්න rajinala

  • @sithmapahan6681
    @sithmapahan6681 2 роки тому +21

    ඔකටත් වැඩිය පරණ බස් 2ක් ජර්මන් ටෙක් එකේ තියෙනවා, උදේ හවස දුවනවා ♥️

  • @kanchananakandala9293
    @kanchananakandala9293 2 роки тому +25

    අපි මේ බස් එකට කැමතියි, නමුත්, මේ වගේම ඔරිජිනල් බෙන්ස් සුදු යකඩ බොඩිය සහිත බස් රථයක් කළුතර නාගස්හන්දියේ හර් ෂ මහතා ළඟ තියෙනවා.

    • @shashkzn6433
      @shashkzn6433 2 роки тому +1

      නාගශන්දියේ කොයිහරියෙව බන්

  • @paththuwa
    @paththuwa 2 роки тому +5

    සුදු සරම්...මුදලාලි කෙනෙක් කියන්නේ,,
    ලන්කාවේ,,ඒලෝන්ලා තමයි..🤟

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 2 роки тому +66

    විස්තර මදි. අඩුමගාගෙ දැන් තියෙන ඇන්ජිමමොකක්ද කියලවත් කියන්නෙ නැහැ. අලුත් බස් ගන්න ඩොලර් නාස්තිනොකොට ඔබතුමන් කලදේ අගයකරමි

    • @IshanSachira
      @IshanSachira 2 роки тому +6

      සිරාවට bro, මමත් කියන්නම හැදුවේ. engine 2ක් එන bus එකක්, මිනිස්සුන්ට වැඩිය දකින්න නොලැබෙන එකක්නේ. මීට වඩා ලොකු සවිස්තර විස්තරයක් ඕනා

    • @nishanthapushpakumara1552
      @nishanthapushpakumara1552 2 роки тому +4

      @@IshanSachira ඇන්ජින් 2කේ කතාව AC ඇන්ජිම සහ බසයේ ඇන්ජිම. එහෙම බස් තියෙනව ලංකාවෙ. පරන ලේලන් AC බස් ආවෙත් එහෙමය්

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 2 роки тому +2

      @@IshanSachira එන්ජින් 2 තියෙන බස් ගොඩක් තියෙනවා ලංකාවේ

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 роки тому

      @@IshanSachira gggggghhhhgghhhhhhhhhhhhhhhhbbbbhhhhhhhhhgggggghhhhhhhhhhhhhhgggggghhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 роки тому

      @@nishanthapushpakumara1552 gf 💻💝🤙🏼🤙🏼🧡 7

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 роки тому +3

    සුපිරියක්.භාණ්ඩේ❤

  • @janiduakalanka
    @janiduakalanka 2 роки тому +7

    සමපෝශයි ගුණදෙනා....තාන තනෙන තම් දෙනා.....

  • @rogmeonrn719
    @rogmeonrn719 2 роки тому +6

    හරි හැටි විස්තරයක් අහන්න දන්නෙත් නෑ කියන්නෙත් නෑ හැබැයි එක දෙයක් අගය කරනව රටේම නැති LED ලයිට් සුදු යකඩ බාර් ගහල ස්ටිකර් කරල සවුන්ඩ් සිස්ටමුයි සින්ක් එකයි කකුස්සියයි වගේ විකාර නැතුව ඔරිජිනල් විදියටම හදපු එක ගැන❤️

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 2 роки тому +3

    ඒ පැද්දෙන පැද්දිල්ල...
    කොහොම සැපක්ද ❤

  • @anjanawithtechnology2746
    @anjanawithtechnology2746 2 роки тому +5

    රියදුරු දෑතට දෙවි පිහිටයී...!!! 🙏🙏❤❤🍃

  • @නොට්සුද්දා-ධ9ඞ

    සුපරි ම bus ekk මේක නම් ලංකාවට ම එකයි Benz බස් එකක්‌ කියන්න ඉතින් ❣️🙃

  • @gunarathana2172
    @gunarathana2172 Рік тому +1

    සුපිරි වැඩක් ජය වේවා

  • @dilshanmadusanka8159
    @dilshanmadusanka8159 2 роки тому +6

    Super bus ekak👍👌

  • @ravinduyasas2241
    @ravinduyasas2241 2 роки тому +2

    CGTTI akath tiyanwa සුපිරි භාණ්ඩයක් hode.. aka orginal bus chassis ..

  • @manjuladilrukshi9591
    @manjuladilrukshi9591 2 роки тому +3

    මාරම ලස්සනයි. 😮😮👍🤘

  • @Snake.studio667
    @Snake.studio667 2 роки тому +2

    අයේ අහන්න දෙයක්ද ඉතින් බෙන්ස්නේ ❤

  • @k.n.s.anuruddha
    @k.n.s.anuruddha 2 роки тому +3

    අඩෝ අපේ මාමා...

  • @seneni1235
    @seneni1235 2 роки тому +2

    කියල දුන්නාට ස්තුතිය

  • @lionsofsrilanka5327
    @lionsofsrilanka5327 2 роки тому +2

    බුදුසරණයි හරිම ලස්සනයි

  • @nuwankumara4422
    @nuwankumara4422 Рік тому +2

    ලස්සනයි ❤️🔥

  • @dahamanidhu8594
    @dahamanidhu8594 2 роки тому +2

    සුපිරිම බස් එකක්

  • @KDM123._hea
    @KDM123._hea 2 роки тому +5

    මෙන්න බස් 🤩 Benz ✌🏾

  • @dimuthukumara3702
    @dimuthukumara3702 Рік тому +3

    මමත් කොහොමත් අසයි mewage පරණ වාහනවලට

  • @srilanka7735
    @srilanka7735 2 роки тому +2

    පේමදාස අයියා ජය වේවා තෙරුවන් සරණයි ,,🙏🙏

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 2 роки тому +1

    මම ලංකාවේ ඉන්නකාලේ දැකලා තියනවා ඔය බස් එක. එතකොටනම් පරණයි දැන් නම් මරු.

  • @k_iaqua4834
    @k_iaqua4834 Рік тому +1

    සුපිරි ❤

  • @senathbandara7972
    @senathbandara7972 2 роки тому +2

    ඹ්යට වැඩිය හොඳ ලස්සන බේන්ස් පරණ බස් එකක් මහානූවර උතූරැ ඩිපෝ එකේ තියනවා පොඩ්ඩක් නූවර ගිහින් බලන්න

  • @deepaljayasekera141
    @deepaljayasekera141 2 роки тому +2

    Benz nama ahuwath sapai leyland wala Dan 62 63 numberswath dakinna nathi kaalee benz 29k dakkama kal pawathma safetiya gana aith kiyala wadak na ape aluth leyland tikath mewata maaru karanna thibbanam maru😃👍

  • @nadeeshamadumali6280
    @nadeeshamadumali6280 2 роки тому +1

    Api me bas eke trip ekak giya. Supiri bas eka.

  • @menakapujithagunawerdana3359
    @menakapujithagunawerdana3359 2 роки тому +2

    pattam eka💪😍😍😍

  • @anjanadesilva6150
    @anjanadesilva6150 2 роки тому +2

    අපේ මුදලාලිගෙ බස් එකනේ 🤩

  • @shiran1496
    @shiran1496 2 роки тому +7

    ගමිපහට අහිමානයක් මල්වත්ත මුදලාලි සතූ

  • @jayalankachathura984
    @jayalankachathura984 2 роки тому +2

    Superyak , congratulations ,Good Luck ❤️

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 2 роки тому +2

    කුරුනෑගල ඩබල් ඇක්සල් බෙන්ස් බස් දෙකක් තිබුනා 1995-2000 අතර කාලේ. දැන් කොහෙද දන්නේ නැහැ

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 роки тому +2

    Wow very beautiful nice aney rapayr come to German technical katu badda

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 2 роки тому +1

    ඒකනම් නියමයි🥺❤

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 2 роки тому +3

    බස්නමි මර්සිඩිස් බෙන්ස් තමයි අපි පොඩි කාලෙ ගිය බස්

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому +1

    මේ බස් වලට ගහන්න බස් නෑ...අපි බස් කියල යන්නේ ලොරි ඉංජින් වලට බස් බොඩි ගහපුවා...
    කොන්ද රිදෙන්නේ නෑ ගැස්සෙන්නේ නෑ...අනතුරු අඩුයි...

  • @sanjayaamarawansha
    @sanjayaamarawansha 2 роки тому

    මාත් ඔය බස් එකේ ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවා...❤❤

  • @t.klepardtv4860
    @t.klepardtv4860 Рік тому +2

    දැන් ලංකාවේත් බස් හදනවා

  • @merilfernando2883
    @merilfernando2883 2 роки тому +8

    නිලමේ කලානම් හොඳටම කරනවා

  • @vithanagemmihiran3484
    @vithanagemmihiran3484 2 роки тому +5

    පට්ට ❤

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 2 роки тому +4

    සත්තු වගේ මෝඩ යක්කු දාලා මොන ඉන්‍ටර්වීව්ද 😁😁😁

  • @achinthawimalaweera5463
    @achinthawimalaweera5463 2 роки тому +4

    ජර්මන් ටෙක් එකේ බස් දෙකක් තියෙනවා

  • @sadunsadun1036
    @sadunsadun1036 2 роки тому +1

    ෆට්ට භාණ්ඩේ❤️❤️❤️😍😍😍😍😍

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 2 роки тому +4

    Mercedes Benz - Legend on the road and Highway .

  • @techxmafia6298
    @techxmafia6298 2 роки тому +2

    ආයෙත් මෝඩයෙක් වගේ අරගලේ කියල මේ වගේ බස් ගිනි තියන්න ආසයි💀

  • @sampathk1212
    @sampathk1212 2 роки тому +9

    අපරාදෙ බස් එක ඔරිජිනල් විදියට හදන්න තිබ්බෙ. වාහනේ මාර වටිනවා. අර බාල සුදු යකඩ ඩිසයින් සහ ආටෝප නිසා නියම ජර්මන් ස්ටයිල් එක පේන්නෙවත් නෑ. 🙂

  • @prabathedirisinghe5008
    @prabathedirisinghe5008 2 роки тому +1

    හැමදාම වගේ මේකත් මරැ.

  • @warungaming31
    @warungaming31 Рік тому +2

    patta

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 роки тому +3

    සුපිරි වාහන..ඉන්දියන් ලොරි බොඩි වගේද මේවා

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 роки тому +3

    ජර්මන් බෙන්ස් වල පාසැල් යන්න තරම් වාසනාවන්ත උනා මමනම්.

  • @dilanzoysa67
    @dilanzoysa67 2 роки тому +1

    Budusaranai

  • @prasannaliya610
    @prasannaliya610 5 місяців тому

    මෙක මරු..අලුත් පරන කියලා ne...වාහන කියන්නේ...ඉතින් අයේ පිස්සුවක්...❤❤❤හදවත් හොරු...👍👍👍👍❤️❤️

  • @monikadilrukshi4288
    @monikadilrukshi4288 2 роки тому +1

    Meka caravan ekak karanam meeta wada maru

  • @mgautomotiveceylon
    @mgautomotiveceylon 2 роки тому +1

    Super !!

  • @chamodhewage9281
    @chamodhewage9281 2 роки тому +5

    ඇල්පිටිය ❤️

  • @shehanwimalasooriya5516
    @shehanwimalasooriya5516 2 роки тому +2

    Garmin TEC eke thiyenawa meta wada supar

  • @deepthifernando4870
    @deepthifernando4870 2 роки тому +2

    මේ බස් ERBET SILVA එකේ ගොඩක් තිබුනා.

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 2 роки тому +6

    අපිත් මේ බස් එකේ කතරගම ගියා සුපිරි .යන යන තැන කට්ටිය අහන්නෙ මේක විකුනන්නෙ නැද්ද කියලා .

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 2 роки тому +3

    Jarman tech ake thamath yanawa benz bus akak.aka original thathwema thiyenawa

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 роки тому +1

    පුළුවන් තරම් ඕක පරිස්සම් කරගන්න මොකද ඉස්සරහට ඉස්සර එච්චර හොද වාහන තිබ්බා කියලා කියන්න හරි ❤️

  • @shehanwimalasooriya5516
    @shehanwimalasooriya5516 2 роки тому +2

    Super

  • @gizymax
    @gizymax 2 роки тому +3

    Najeep bus eke video ekak danna ko aiye

    • @gizymax
      @gizymax 2 роки тому

      කවද ද දාන්නෙ

  • @pradeepfdo1753
    @pradeepfdo1753 4 місяці тому +1

    බෙන්ස් කියන්නෙ සුපිරි තාක්ශනක්.1990)ගනන්වලනම්.අමතර කොටස්.ඕන තරම් තිබුනා.ඕක ජර්මන් තාක්ශනය.වෙන්න ඕනී

  • @malanjayamaha6217
    @malanjayamaha6217 2 роки тому +14

    මට මතක විදියට මේ බසෙක මුලින්ම තිබුනේ හෙබ්තුල්ලා බොය් ගාව ග්‍රැන්පාස්වල,තව කිපයක් තිබුනා ලොකු බසුත් තිබුනා බෙන්ස් ,ටුවරිසම් කලේ,

    • @prasannapathirana1443
      @prasannapathirana1443 2 роки тому +1

      Mamath dekala thiyenawa

    • @malanjayamaha6217
      @malanjayamaha6217 2 роки тому +1

      @@Senarath6807 එයා කියන්න ඉස්සෙල්ලා මමඔක type කලේ hebthulla boy තිබුනේ කොටහේනෙ කියලා එයාකිව්වේ.නමුත ඒකතිබුනේ ග්‍රැන්ඩ්පාස් වලය්.

    • @prasannafrenando1731
      @prasannafrenando1731 2 роки тому +2

      Mage thaththa weda kala ethana, ethanin deepu kalendar ekaka oya bus 1 pinthurayak thibuna ,thawa pen pal paan,MEM main switch lankawe alevi niyojitha oya kiyana kompaniya,m.s hebathullaboy and Co.

    • @lasirisoysa57
      @lasirisoysa57 5 місяців тому

      Yes. They had bigger busses too.

  • @priyanthawijesinghewijesin2027
    @priyanthawijesinghewijesin2027 2 роки тому +1

    පටිට

  • @thisarupraveen9685
    @thisarupraveen9685 2 роки тому +3

    22 ශ්‍රී එකක් තියනවා ජර්මන් ටෙක එකේ

  • @janjivehitihamu8394
    @janjivehitihamu8394 2 роки тому +1

    Ratath hondata hadala ganna siyalu dena kalpana karanna.

  • @madusamu5807
    @madusamu5807 Рік тому +1

    මෙි බස් එකක් තියෙනවා ... මාතලේ රන්කෙත ට්‍රැවලස්..

  • @Nudithamihiran
    @Nudithamihiran 2 роки тому +2

    තව බස් එකක් තියෙනවා ඒක තියෙන්නෙ ජර්මන් ටෙක් එකේ

  • @maverickvcsl54
    @maverickvcsl54 2 роки тому +2

    eka nm pissuwak 🥺❤

  • @manojbuddika93badulla83
    @manojbuddika93badulla83 2 роки тому +1

    Ft