මිනිස් බලයෙන් හරවන ටොන් 80 බර කෝච්චි එන්ජිම🤔 | How do Sri Lankan train changes track 🇱🇰 | Mawathe

Поділитися
Вставка
  • Опубліковано 8 гру 2024

КОМЕНТАРІ • 68

  • @mawathe
    @mawathe  5 місяців тому +6

    මිනිස් බලයෙන් හරවන ටොන් 80 බර කෝච්චි එන්ජිම🤔 | How do Sri Lankan train changes track 🇱🇰
    Watch another video:
    ❌ ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටි
    ua-cam.com/video/vDkomjNBtL4/v-deo.html
    ❌ රේල් පාර කාපට් පාරක් වෙන්නේ මෙහෙමයි
    ua-cam.com/video/vDkomjNBtL4/v-deo.html
    ❌ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජිමේ ගමන
    ua-cam.com/video/cI2aMx5pGGw/v-deo.html

  • @Tv-gb2kp
    @Tv-gb2kp 5 місяців тому +9

    හැමදේම අඩුවක් නැතුව කියලා දෙන මාමට ආදරෙයි ❤

    • @mawathe
      @mawathe  5 місяців тому

      😍හරිම හොද මනුස්සයෙක්😍

  • @lakshithavlogs
    @lakshithavlogs 5 місяців тому +5

    ඒක සුපිරි මල්ලි නියමයි 😍😍

    • @mawathe
      @mawathe  5 місяців тому

      ගොඩක් ස්තූතියි❤️❤️❤

  • @sumanawathijayakodi-qu9pp
    @sumanawathijayakodi-qu9pp 5 місяців тому +3

    ඒක නම් මරු.හිතාගන්නවත් බැහැ.

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 5 місяців тому +7

    මේ train එක හරවන වැඩේට , moter එකක් යොදාගෙන පොඩි gadget කෑල්ලක් එකතු කලා නම් , අනවශ්‍ය salary දෙයක් වෙනත් ප්‍රයෝජනවත් දේකට යොදා ගන්න තිබුනා ...දූපතේ අපිට තාම ලෝකය දුරයි යාලුවනේ ...😂😂😂😂😂

    • @Ddsgaming-lk6dd
      @Ddsgaming-lk6dd 5 місяців тому +4

      දෙයක් අගය කරන්නෙ නැතුව මොකක් හරි ඇදයක් කියන තොපි වගේ පදුරු ජාතකයො නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ 😅

  • @erandaudyoga2120
    @erandaudyoga2120 5 місяців тому +5

    තව ඉස්සරහට කොච්චී ගැන වීඩියෝ කරන්න

    • @mawathe
      @mawathe  5 місяців тому

      😍❤️🙏

  • @MrLakiya463
    @MrLakiya463 5 місяців тому +12

    කෝච්චි තමයි ජීවිතේ

  • @darshanediriweera4056
    @darshanediriweera4056 5 місяців тому +1

    මට පෙනෙන හැටියට එන්ජිම හරවන විට එම එන්ජිමේ බරෙන් වැඩි කොටසක් ලැබෙන්නේ එම වලේ ඇති වෘතාකාර පීල්ලටයි. එම පෙන්නපු බෝලයට මුළු බර එන්නේ නැහැ. මේවගේ දේවල් පෙන්වන එකට ස්තුතියි.

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      ගොඩක් ස්තූතියි ❤️😍

    • @panoramablue9191
      @panoramablue9191 5 місяців тому

      ෙබා්ලයට අයිත් රාජකාරිය තමයි (centre of gravity) තියා ගැනිම

  • @Raja-fh4uz
    @Raja-fh4uz 5 місяців тому +1

    Programs eka හොඳයි ...❤

    • @mawathe
      @mawathe  5 місяців тому

      ස්තූතියි❤️❤️

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011 5 місяців тому +1

    සුපිරියි අයියා ❤❤❤❤🎉

    • @mawathe
      @mawathe  5 місяців тому

      Thank you😍❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 місяців тому +3

    පුත්තලමේ තියනවා මෝටරෙන් හරවන තැනක් 😢😢 පුත්තලම සිමෙන්ති එකෙත් තියෙනව

    • @mawathe
      @mawathe  5 місяців тому

      😍🙂❤️

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011 5 місяців тому +2

    පට්ට

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      ❤️😍

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 5 місяців тому +1

    ❤ මරු 👌

    • @mawathe
      @mawathe  5 місяців тому

      ❤️❤️

    • @mawathe
      @mawathe  5 місяців тому

      ❤️❤️

  • @slview10
    @slview10 5 місяців тому +2

    ඕක මහා ලොකු පැහැදිලි කරන්න දෙයක් නෙවෙයි.
    නිකමට හරි විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් දන්නවා ඒ ගැන

    • @mawathe
      @mawathe  5 місяців тому

      Thank you❤️

    • @DLwickzz
      @DLwickzz 5 місяців тому +2

      විද්‍යා ඔස්තාර් පොඩ්ඩක් කෝච්චියේ ඩයිනමික් බ්‍රේක් වැඩ කරන හැටි කියලා දෙන්න බැරිද

  • @DenuwanRokz
    @DenuwanRokz 5 місяців тому +2

    Badulleth Thiyenawa Bn Ela Ela 🤟🤟🤟

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      ලංකාවේ දැනට වැඩ කරන ඒවා 14 වගේ තියනවා

  • @RosenGraphic
    @RosenGraphic 5 місяців тому +1

    niyamai aaaaa

    • @mawathe
      @mawathe  5 місяців тому

      Thank you❤️😍

  • @SoudiyaNasik1989
    @SoudiyaNasik1989 5 місяців тому +2

    අළුත්ගම ස්ටේෂන් එකේ තියෙනවා. කෝච්චි එන්ජිම හරවන හැටි දැකලා තියෙනවා

    • @mawathe
      @mawathe  5 місяців тому

      ❤️😍

  • @samandissanayake5124
    @samandissanayake5124 5 місяців тому +2

    අපි මහව

    • @mawathe
      @mawathe  5 місяців тому

      ❤️😍

  • @indunilpriyantha6671
    @indunilpriyantha6671 5 місяців тому +2

    ❤❤❤❤❤❤

  • @armalynlyn5824
    @armalynlyn5824 5 місяців тому +1

    අපිට නමිි ඔවා වැඩක් නැඑැ ඔවා දකිනවා මල්ලි හොදයි වැඩෙිි

    • @mawathe
      @mawathe  5 місяців тому

      😍❤️

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 5 місяців тому +1

    ලංගම ඩිපෝවල බස් රථ අලුත් වැඩියා කරන හැටි පෙන්නන්න

    • @mawathe
      @mawathe  5 місяців тому

      ❤️😍

  • @NipunSadaruwan-eg3ev
    @NipunSadaruwan-eg3ev 5 місяців тому +1

    Povorotnyy Krug V Depo Podmoskovnaya, Moscow, Russia, 125315...
    Otana balanna

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      🙂❤️

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 2 місяці тому +1

    මල්ලි ඔය එතකොට ළඟ තියෙන මැදිරි පාවිච්චියෙන් ඉවත් කරපු ඒවාද

    • @mawathe
      @mawathe  25 днів тому +1

      Ouu godak ewa ehm thmai

  • @Anonymous-xz2jl
    @Anonymous-xz2jl 5 місяців тому +1

    කොච්චියේ එන්ජින් එක දෙපැත්තගම පදින්න පුලුවන්කම තියෙද්දිත් ඇයි හරවන්නෙ කියල පැහැදිලි කරන්න පුලුවන්ද.

    • @mawathe
      @mawathe  5 місяців тому +3

      ඔව් එහෙම කරන්න පුලුවන්. ගොඩක් කොලඹ පැත්තේ වගේ යන ඒවගේ දෙපැත්තටම යනවා. හැබැයි ලංකාවේ අලි ඉන්න පැතිවල. වංගු වැඩි පාරවල් වල වගේ එන්ජින් එක හරවනවා. මොකද පාර හොදින් බලාගන්න ඕනේ නිසා. ඒ වගේම තමා driverge කැමැත්ත අනුව එන්ජින් එක හරවනවද නැද්ද කියලා තීරනය කරන්න පුලුවන්❤️

    • @kalanagimhana6262
      @kalanagimhana6262 5 місяців тому +2

      Na ban 1enjimak thiyana kochchi thiyanawa

    • @DLwickzz
      @DLwickzz 5 місяців тому +1

      ලෝන් හුඩ් සයිඩ් එඅ දිග පැත්තෙදි පාර පේනවා අඩු නිසා හරවන්නේ

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 5 місяців тому +1

    එතකොට ඔය ඔයාගේ ඉදිරිපිට තියෙන පෙට්ටි පාවිච්චියෙන් ඉවත් කරපු දුම්රිය මැදිරිද මේවා අලුත්වැඩියා කරන්න බලධාරීන් දැනුවත් කරන්න වැඩපිළිවෙලක් හැදුවොත් හොඳයි නේද

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      Ou ain krpuwa godak tynwa

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 2 місяці тому +1

    engine අලුත්වැඩියා කරන හැටි පෙන්නන්න

    • @mawathe
      @mawathe  25 днів тому +2

      අනිවාර්යයෙන් ඉස්සරහට ගේන්නම් වීඩියෝ එකක්❤️

  • @IndunilMuthunayaka-t7w
    @IndunilMuthunayaka-t7w 5 місяців тому +2

    Suddage wada mewa

  • @ninjaGhost34786
    @ninjaGhost34786 5 місяців тому +1

    Oka ochhara loku deyak nemei samanya physics ekak oka ochchara wawn kann deyak nemei ona ekekt oka harawanna puluwan. Oka maha loku deyak wenna thiba engine eka oya minissu ussala harawanm.😅

    • @mawathe
      @mawathe  5 місяців тому

      Ok thanks

    • @arxbunny-zs9ye
      @arxbunny-zs9ye 5 місяців тому

      Physics ගහගනින් උබේ පුකේ 🤣💔 ඔකේ කියන්නේ හරවන එකේ ක්‍රියාකාරිත්වය ගැන 💔🤣 උස්සන පයියක් ගැන නෙවේ

    • @ninjaGhost34786
      @ninjaGhost34786 5 місяців тому

      @@arxbunny-zs9ye kiwwa de therum ganin uddikayo

  • @DLwickzz
    @DLwickzz 5 місяців тому +1

    M11 ටේබල් දාන්න ඕන නෑ නේ.

    • @mawathe
      @mawathe  5 місяців тому +1

      M11 neme neda oka

    • @DLwickzz
      @DLwickzz 5 місяців тому +1

      @@mawathe ඔව් ඔයා වීඩියෝ එකේ අහනවනේ බර සම්බන්ධව ඒකයි කිව්වෙ. මේකෙ හරවන්නේ EMD G12
      (M2) එකක්.. මේවා අදටත් ලෝකේ පුරාම තාම වැඩකරනවා.. අති සාර්ථක එන්ජිමක්

  • @TravelHandiya
    @TravelHandiya 5 місяців тому +1

    Koheda ayya me

    • @mawathe
      @mawathe  5 місяців тому +2

      මේ මහව හංදිය

    • @TravelHandiya
      @TravelHandiya 5 місяців тому +1

      koheda kiyala kiyanna puluwanda

    • @mawathe
      @mawathe  5 місяців тому

      ගල්ගමුව කලින් තියෙන්නේ.කුරුණෑගල district