පිටි කෝප්පෙන් සුපිරිම කෑමක් - රසවත් කේසඩියා 😍 Simple QUESADILLA Recipe - Bandifull

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 192

  • @Bandifull
    @Bandifull  2 роки тому +20

    එළවළු පිරවුම - ua-cam.com/video/v9cYz18Oohs/v-deo.html
    INGREDIENTS-
    Flour 120g
    Salt
    Room temperature water as required
    For the filling-
    2 Eggs
    Edinborough Mayonnaise 2 tbsp
    Tomato sauce 2 tbsp
    2 Onions
    Green Chili
    Chili flakes
    Salt

  • @cutieprincess8192
    @cutieprincess8192 2 роки тому +45

    හායි බන්ඩි ☺️
    මගේ වයස අවුරුදු 13 මං ඔයාගේ වීඩියෝ බලලා ගොඩක් කෑම හදලා තියෙනවා. ඊයේ ඔයාගේ Pizza Recipe එක බලලා ගෙදර අයත් එක්ක එකතු වෙලා Pizza හැදුවා හරිම රසට තිබුණා. Pizza Hut එකේ Pizza වලට වැඩිය රසයි.😋 Thank you මේ වගේ ලේසි කෑම අපිට කියලා දෙනවට. ☺️

    • @Bandifull
      @Bandifull  2 роки тому +8

      Thank you so much nangi❤️

  • @dinithikawshalya3396
    @dinithikawshalya3396 2 роки тому +4

    මේක අද මම හදලා බලුවා ඒක මාරම රහයි

  • @udayanganichampika3173
    @udayanganichampika3173 2 роки тому +4

    අක්කගෙ videos මග අරින්නෙ නැතුව දාපු ගමන් බලනවා🤗 කෑම හදනවටටත් වැඩිපුරම ආස අක්කා කෑම හදන විදිය බලන්න🙊 වෙනස් විදියට අලුත් තාලෙට ගොඩක් ලේසියෙන් හදා ගන්න පුලුවන් කෑම හදන එකට තමා මං ගොඩක්ම කැමති😊 මොනා හරි කෑමක් හදන්න හිතුනොත් ඒ recipe එක අක්කගේ එකේ තියේද කියලා මුලින්ම බලන්නේ. එච්චරම අක්ක හදන recipe වලට මං මාරම ආසයි😋 මට නම් videos බැලුවත් ඇති බඩ පිරෙනවා🤭 අක්කගෙ recipe වලට විතරක් නෙවෙ මං අක්කටත් මාරම ආසයි❤️ අක්ක දැන් මගෙ ළගම කෙනෙක් වගේ දැනෙනවා😊 ආදරෙයි අක්කට😘 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න😇🪄

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      Thank you so much😍

  • @UDANI-j7t
    @UDANI-j7t 2 роки тому +6

    අනිවාරෙන් අක්කිගෙ වීඩියෝස් මග නොහැර බලන මම..❤️😌

  • @geethikajinadasa2983
    @geethikajinadasa2983 2 роки тому +4

    මම හැදුවා මේක. හරිම රසයි. Thank you ❤️

  • @onawedak7278
    @onawedak7278 5 місяців тому

    මං අද උදේ දැක්කෙ මේ වීඩියෝ එක. වීඩියෝ එක බැලුවට පස්සෙ මේක හදන්න ඕනෙ කියල හිතුන.ඉතින් මං හැදුව මාරම රසයි අක්කි.ඔයා කියල දෙන විදිහත් පැහැදිලියි ඒ වගේම හොදට තේරෙනවා. හැමදාම මේ වගේ රෙසිපි දාන්න .බුදු සරනයි අක්කි ඔයාට.❤️

  • @SamayaThishani
    @SamayaThishani 2 роки тому +11

    නියමයි නැන්දේ👍👍නැන්දා පැහැදිලි විදියට කියලා දෙනවා.මාත් හදලා බලනෝ😊😊තව රස කෑම හදලා දාන්න.බුදු සරණයි🙏🙏

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      ස්තුතියි බුදු සරණයි

  • @sachithrataniya3133
    @sachithrataniya3133 2 роки тому +1

    මම හදලා බැලුවා filling එකට fish දාලා.thank you ලේසියෙන් ඉක්මනින් හදන්න කියල දුන්නට.

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 2 роки тому +7

    සස පාටයි 🌚 හදල බලනවා අනිවාර්යයෙන් 👀

  • @sandinichamika1437
    @sandinichamika1437 14 днів тому

    මන් මේක අද හැදුවා හරිම රසයි 😋😋

  • @alone-y2j
    @alone-y2j 2 роки тому +2

    අනිවාරෙන්ම හදලා බලනවා...😋😋😋😋😋...thank you බන්ඩි ෆුල්

  • @beautystudio495
    @beautystudio495 2 роки тому +4

    ඒක නම් රස පාටයි 😍😋😋

  • @dasath9534
    @dasath9534 2 роки тому +3

    Woow

  • @pradeepahettiarachchi4996
    @pradeepahettiarachchi4996 3 місяці тому

    Math haduw harima rasai

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 Рік тому +1

    Very nice

  • @hppeshala8198
    @hppeshala8198 2 роки тому +1

    Oh it is a great dish

  • @kumudusanjeewani2320
    @kumudusanjeewani2320 2 роки тому +1

    Wooow rasai. Mama haduwa. Tnk u so much bandi full. Harima easy recipe ekak

  • @kemalasthi
    @kemalasthi 2 роки тому

    good concept

  • @Billlbilllllll
    @Billlbilllllll 11 місяців тому

    I have just made this. My Dad and Mom loved it.
    Thank you @BandiFull ❤

    • @Bandifull
      @Bandifull  11 місяців тому +1

      My pleasure 😊❤️

  • @raweenroshel123
    @raweenroshel123 2 роки тому +3

    මරු 😍😍😍

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 2 роки тому +1

    ඒක නම් මරු 😍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +4

    **කේසාඩියාහ්**
    😍😍😍😍😍😍
    හදමු 😘😗😗

  • @shenuka3102
    @shenuka3102 2 роки тому

    Mama dakka gama haduva godak rasata thibuna . Mama kalin kaden genalla kava . Oya nisa ada gedara hadala kava thanks

  • @cuteanime-
    @cuteanime- 2 роки тому +4

    Woow❤❤

  • @OluMadara
    @OluMadara 3 місяці тому

    Math heduva rasai godaak😊

  • @fathsam2717
    @fathsam2717 2 роки тому

    Akkiyo man meka ada haduva. Rasata ava. Madit vuna🙊🙊 Ayi dwska aniva hadnv. Thank you mechchr lesi recipe ekak genavt😘😘

  • @ThenuSanu
    @ThenuSanu Місяць тому

    Hi,
    Mama meka ada haduwa. Harima rasai. Mama sausages 3 kuth ekathu kala.

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef Рік тому

    Thank you very useful eacy recepi

  • @shenuka3102
    @shenuka3102 2 роки тому

    Oyata godak thanks me recepi eka dunnata

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 2 роки тому +1

    Harima rasa pataai akke😋😋
    Welawak hambunu gaman hadannam.

  • @sheharafernando5881
    @sheharafernando5881 2 роки тому

    Mamath ada try kara me recipe eka aththatama godak rasai. Harima lesiy hada ganna. Thanks Bandi full ♥️

  • @thilinideshika2578
    @thilinideshika2578 2 роки тому +1

    Thanks for sharing

  • @taniyafernando8873
    @taniyafernando8873 2 роки тому +10

    Taco bell -Devilled chicken and cheese quesadillas my fav 😘😘😘 will try this at home...thanks for the recipe

    • @Bandifull
      @Bandifull  2 роки тому

      You're most welcome 😍

    • @taniyafernando8873
      @taniyafernando8873 2 роки тому +1

      @@Bandifull අද හවස මන් මේක හැදුවා...අම්මෝ ඒක සින්හලෙන්ම කියන්න ඕන රසක්...බෝයිෆ්‍රෙන්ඩ් මාරම ආස වුනා මේකට ...taco bell flavor එකමයි ආවෙ..මන් filling එකට chicken, cheese slices , tomato sauce දැම්මා.tortilla එකට mayonnaise එක්ක tomato sauce spread කලා.නියමෙටම ආවා අයෙ කියන්න වචන නෑ.අම්මයි තාත්තයිත් හරි ආසාවෙන් කෑවා ගෙදර හදලා..ලාබයි පහසුයි...හොඳ අත්දැකීම්ක් ඉතින් ලොකු ලොකු රෙස්ටුරන්ට් වල තියෙන ගිනිගනන් කෑම ඒ වගේම රසට ගෙදර තමන් හදලා කන එකෙත් මාර ආතල් ඉතින් කෙටියෙන්ම කියනවනම්...thank you so much මේ recipe එක share කරගත්තට...

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      @@taniyafernando8873 Glad you liked the recipe ❤️

  • @janathkeshaka1821
    @janathkeshaka1821 2 роки тому +1

    Eka nam rasa pty

  • @subhodibandara9990
    @subhodibandara9990 2 роки тому +2

    Mn ada heduwa hrima rasaaaiiii thank you thwa vidio danna akke

  • @bagigiyaa7986
    @bagigiyaa7986 2 роки тому

    akke mama dan meka haduwa.akke dara lipei haduwe.eth niyameta awa.akke ara mayonise sose eka hadanna nikan polthel walin baida.

  • @lithumiliyansa6267
    @lithumiliyansa6267 2 роки тому +2

    අක්ක කියල දෙන කෑම නම් කවදාවත් වරදින්නෙ නෑ ☺️
    හරියට පැහැදිල ව කෑම හදන හැටි කියල දෙනව
    මන් අද මේක හැදුව හරිම රසට ආව ගෙදර අයත් රසයි කිව්ව 😋
    තැන්කිව් අක්කි ඉස්සරහටත් මේ වගේ රසවත් වීඩියෝ දාන්න අක්කෙ 😁

  • @mkoshila4968
    @mkoshila4968 2 роки тому +1

    Api heduwa....😋😋godak rasai akkiyo😍Thank you❤️❤️❤️

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 роки тому +1

    Anivarenma hadanava akke thans 😍

  • @frozen1847
    @frozen1847 5 місяців тому

    mama haduwa harima rasai mata aurudu 12 mama hama dama kama haduwa oyaa gan balalaa 😊❤

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 2 роки тому

    Duwa oyage kitchen tour ekak dannako. Asai balanna oyge lassana kussiya.

  • @KosalaID
    @KosalaID 11 місяців тому

    Good ❤

  • @janithpushpika752
    @janithpushpika752 2 роки тому +4

    😍😍

  • @maliya766
    @maliya766 2 роки тому +2

    ආසයි

  • @kohilamayalagoo1327
    @kohilamayalagoo1327 Рік тому

    Mama heduwa...harima rasai ,thank u so much for the recipe❤

  • @janakithilakarathna5206
    @janakithilakarathna5206 2 роки тому +1

    Supper dr

  • @ManukiVihara-h1i
    @ManukiVihara-h1i 3 дні тому

    Mn haduwa akke harima rasai 😊

  • @tharikadithushi6595
    @tharikadithushi6595 2 роки тому +1

    Eka marai

  • @ruwanpremarathne7914
    @ruwanpremarathne7914 Рік тому +1

  • @udariishara1220
    @udariishara1220 2 роки тому +5

    Akke oya oven eke potato chips hadana heti video ekak karannako 😍

  • @Pabh__xx__1
    @Pabh__xx__1 2 роки тому +2

    ම්ම්ම්ම්ම්ම්😁😁

  • @sahas3063
    @sahas3063 2 роки тому +1

    Mt 17 🙂 akkge resipy godk lesi nisa puluwn hama ekm mn try kranv mekth hetama try kranv 😁😘❤️

  • @trrehanarehana1715
    @trrehanarehana1715 2 роки тому +1

    Hmm 😋😋

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 роки тому +1

    Wow❤️❤️

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 4 місяці тому

    Mayonis tomato sause danne natuwa one

  • @kavindi.nemasha_99
    @kavindi.nemasha_99 2 роки тому +5

    So tasty ❤️❤️😘😘 i love this food 😋😋😋

  • @IreshaKumari-f9n
    @IreshaKumari-f9n Рік тому

    Apith haduwa harima rasai 🥰🥰

  • @KushaniManodya-r9k
    @KushaniManodya-r9k 10 місяців тому

    Super

  • @samadidisanayaka1920
    @samadidisanayaka1920 Рік тому +1

    😍

  • @ashiaishu5375
    @ashiaishu5375 Рік тому +1

    අක්කෙ sauce හැමදාම කන්න හොද නැද්ද ,එවාට රස කාරක දාලාද

  • @hasangipiyumika6427
    @hasangipiyumika6427 2 роки тому +1

    ❤😍

  • @imalsha2839
    @imalsha2839 2 роки тому +4

    😉❤😉❤

  • @komarikk1394
    @komarikk1394 2 роки тому +2

    👍👍

  • @dilkigunawardhana6232
    @dilkigunawardhana6232 2 роки тому +1

    Mmm...I'll try it definitely akkiyooo❤️👌

  • @nadineannmarie160569
    @nadineannmarie160569 Рік тому

    I made this for dinner

  • @damayanthiperera8528
    @damayanthiperera8528 2 роки тому

    ඒකනම් රසපාටයි . .ඔයා එඩින්බරෝ ඇඩ් එකකට ඉන්නවාද ?

  • @denizadesilva4728
    @denizadesilva4728 2 роки тому +1

    Akki Rosemary pela karapu heti kiyannako

  • @PathmaWijerathna-dp1zx
    @PathmaWijerathna-dp1zx 6 місяців тому +1

    හායි අක්කි , අපි අද රෑට කන්නෙ මේ කේසාඩියා එක, දැන් p.m. 7. 30
    අපි දැන් මේ හදන ගමන් ඉන්නෙ , අපෙ අම්මා කීවා" BANDI FULL "
    අක්කට comment එකක් දාන්න කියලා .. ඒ් ඇයි දන්නවද එතකොට ඔයාට සතුටුයිනෙ .....
    Thankyou Bandi Full akke ... Bey ❤

    • @Bandifull
      @Bandifull  6 місяців тому

      Glad you guys liked ❤️😍

  • @dumindupatabadeege7778
    @dumindupatabadeege7778 2 роки тому +4

    👍😋😋

  • @nabilnabil4185
    @nabilnabil4185 2 роки тому +1

    Mn eta ude kemata adanawa 👍

  • @sewzy_gurl
    @sewzy_gurl 2 роки тому +1

    😋♥

  • @Wimashatv-tv-official
    @Wimashatv-tv-official 2 роки тому +1

    Thanks akkiyo...❤️🌹

  • @nayanimadhu6726
    @nayanimadhu6726 2 роки тому +2

    😋😋😋

  • @nimesha9671
    @nimesha9671 2 роки тому +1

    ම්ම්ම්ම් ඒකනම් රස පාටයි😋රස බලන්නනම් හදන්නම ඕනිනෙහ්.අක්කි උදේට ගන්නවනම් රෑට රොටි එක හදල ෆ්‍රිජ් එකේ දාන්න ඕනිද

  • @ishanimendis6291
    @ishanimendis6291 2 роки тому +1

    👍

  • @IreshaKumari-f9n
    @IreshaKumari-f9n Рік тому

    👍👍👍👍

  • @dewminidewmini6182
    @dewminidewmini6182 2 роки тому +1

    😋😋😍

  • @jcvj3839
    @jcvj3839 2 роки тому

    Kalin dawase rotti eka hadala thiyaddi fridge karanna onada?

  • @virajchandana1974
    @virajchandana1974 2 роки тому

    Chees source nethuwa hadanna puluwanda

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +1

    අම්මෝ ඉතින් නියමයි සුද්දි නංගි..🤗♥️

  • @samudi4375
    @samudi4375 2 роки тому +2

    Thanks 😊

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks dear

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 2 роки тому

    Akki orginal olive oil ganne kohenda akkiyo.oya kama hadanna pawichchi karanne mona oilda

  • @imeshabandara2408
    @imeshabandara2408 2 роки тому +1

    Akke kalu pol maluwak hadana widiha kiyl dennako ada video ekath hodai rahai wage 😋

    • @Bandifull
      @Bandifull  2 роки тому

      Sure thank you so much nangi❤️

  • @madushanipriyadarshanipriy3624
    @madushanipriyadarshanipriy3624 2 роки тому

    Gas akak pan akak nathuwa hadanne kohomada

  • @dasunikaushalya7587
    @dasunikaushalya7587 5 місяців тому

    Ek athtam rasy. Bithar wenuwat mm sanne malu rast thibba

  • @sachinithamel9838
    @sachinithamel9838 2 роки тому

    Can we use atta flour?

  • @ridmipoboda1637
    @ridmipoboda1637 2 роки тому +1

    Vegetable filling eke link eka dannako akki

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 роки тому +1

    00:07 ස්පාඤ්ඤ නෙවෙයි මෙක්සිකන් නේද?

  • @jananikanishka2482
    @jananikanishka2482 2 роки тому +1

    This item exist in korea

  • @erandimadhumali5922
    @erandimadhumali5922 2 роки тому +2

    Akki parata recipe oe

  • @maadhimaadhi2562
    @maadhimaadhi2562 2 роки тому +2

    Vegetable filling eke recipe eke link eka 🥺🥺🥺

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ua-cam.com/video/v9cYz18Oohs/v-deo.html

  • @nadineannmarie160569
    @nadineannmarie160569 2 роки тому

    Can you use Atta Flour ?

  • @SherlockHolmes0415
    @SherlockHolmes0415 2 роки тому +1

    Meka tikk tacos ekk wage neda

  • @madusankasandaruwan7866
    @madusankasandaruwan7866 2 роки тому +1

    🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 2 роки тому +18

    Theruwan saranai akke. Akke mm akkagen udawwak illalla comment ekak damma puluwan nam udawwak karanna mage ammata puluwan widiyata punchima hari udawwak karanna mage ammage mole operation ekak tiyenawa eka karanna loku ganak yanawa Ammage mole eka operation ekak karala tiyenne karapitiye hospital eken karala ammawa colombo yawwa dawas 52k tiyagena ammawa colombin gedara ewwa dan ammage mole naharayak idimila tiyenne masekata beheth walata loku ganak yanawa Ammage mole eka amma beheth walin inne akke puluwan nam mata ammata beheth tikak aran denna puluwanda.

    • @SRIYANGIANU
      @SRIYANGIANU 2 роки тому +1

      Mama mekata reply karama mage comment eka ain karanne ai udau karanna number eka damme

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 2 роки тому +2

      @@SRIYANGIANU ane akke ain kare na akka mata meeta kalin comment ekak dammada ane akke mm dakkewath na akke magen waradak unanam samawenna

    • @SRIYANGIANU
      @SRIYANGIANU 2 роки тому +1

      @@wajirapriyangani5219 mama number eka dammama e coment eka ain karanawa.yage numbr eka danna whatsup eke

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 2 роки тому +2

      @@SRIYANGIANU ha akke

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 2 роки тому +1

      @@SRIYANGIANU ane akke mage athin mokak hari wela da danne na

  • @SherlockHolmes0415
    @SherlockHolmes0415 2 роки тому

    Kuwait flour 🤭🤭

  • @chandimau-7549
    @chandimau-7549 11 місяців тому

    😂

  • @IreshaKumari-f9n
    @IreshaKumari-f9n Рік тому

    Apith haduwa harima rasai 🥰🥰