Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දන්න දෙයක් පැහැදිලිව තව කෙනෙකුට කියාදෙන එක හරි වටිනවා. ඔයාට දෙවි පිහිටයි!
Itha hoday.thanks.mamath hadanna oney.rasa athiy.
අද හැදුවා. රස නියමයි. ලස්සනට හදන්න පුළුවන් වුණා. මහත්තයාත් බබාත් කඩෙන් ගෙනාවටත් වඩා රසයි කිව්වා. හැමෝටම සතුටුයි. ❤😊. ඔබට බොහෝම ස්තූතියි සොයුරිය.❤❤❤
Ane thnq dr.hodt awa api heduwa 🥰
ඇපි කොහොමත් ඔයාගේ recipe වලට ගොඩාක් කැමති
ගොඩාක් ස්තුතියි sis
❤❤❤
මම හැදුවා අල කාරී එක හරිම රසයි පොල් මිල වැඩි කලේ මේ වගේ රෙසිපි කියලා දෙනවට ඔයාට දෙවි පිහිටයි. ❤❤❤❤🌹🌹🌹🌹
මම ඔයා කියපු විදියට හැදුවා. හරිම රසයි. හොදට හැදුනා චපාති එක. ගොඩක් ලේසියෙන් හදාගත්ත. අල කරි එකත් හරිම රසයි. Thank you. 😊
සිංහල භාෂාව හොද ට කථා කරනවා ස්තුතියි ඔබ ට
Neengal nanraaha singalam pesuhireerhale. Michcham nanri.
ආදරණීය සොයුරිය මම ඔයා හදන හා විවිධ නව නිර්මාණ බලා කුස්සියේ වැඩ වලට උදව් කර ගත්තා ...ඉතාමත් වට්න වීඩියෝ ....ඔයාට දෙව් පිහිටයි
ඔබටත් ස්තුතියි sis
රස පාටයි, අදම හදනවා...පැහැදිලිවම කිව්වට ස්තූතියි😊
Hemadaama recipes daana api aasaawen balanawa ❤ devi pihitai 🎉
ගොඩක් ස්තුතියි හදල බලන්නම්
Hari rasai wage hadala balannam. Thanks oyata ❤
ඔබ තුමියට ගොඩක් ස්තූතියි. ඊයෙ රෑ කෑමට මේ විදිහට හැදුවා, ගෙදර හැමෝම රහයි කිව්වා. හරිම soft. ❤
ස්තුතියි sis
ස්තුතියි ඔබට ...රසවත් දේවල් හොඳ දේවල් කියා දෙනවට ..දෙවි පිහිටයි ....
Rasai kiyala penava.hadannaone. thank you ❤
හරිම ආසයි පැහැදිලි කරන විදිහට .ගොඩාක් වටිනවා❤🙏
සුපිරි පාටයි..මාර බඩගින්නක් ආවා..ස්තූතියි dear...
රස පාටයි...මමත් හදනවා...මට දමල භාශාව බෑ...තංගච්චී හොදට සිංහල කතාකරනවා ...ඔයා ගේ සියලු වැඩ කටයුතු සාර්තක වේවා.. ඔයාගේ මූණ පෙන්වන්න...❤❤❤
මමත් හැදුවා, හරිම රසයි
Great recipes ! Thank you very much ! I wish you all the best for a successful future ! Stay blessed !🇱🇰🙏💯🏆🍀🐞🌞💐🌏😊
උසස් මට්ටමේ පැහැදිලි කිරිමක් තියනවා මෙතුමියගේ වැඩසටහන්,
ගොඩාක් ස්තුතියි dear
Amazing… thank you so much and God bless you
අද හැදුවා හරියටම ආවා.ස්තුතියි 🙏🙏🙏
Wooooooooow අදම අල කරිය හදනවා 😋😋😋😋
wow ,නියමයි නියමයි
Keep it up good work.Informative and coprehensive
රස ඇති අනිවාර්යයෙන් ...මමත් හදනවා..අනිවාර්යයෙන් 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Meka Patta rasai ❤
Mama meka dannawa…..Thank you so much for sending this video ❤
godak hodai nange .mama hare asai oyage video walata ❤🙏
ස්තුතියි අක්කී
Oyage vedios mama balanava. A kama mama hadanawa. Harima rasai. Hariyatama hari. Thank you very much. Oyage vedios valin mama godak dewal egana gaththa. God bless you. ❤❤❤
Jasui...pitai...oyta...thankui..nangi❤❤❤❤
අනේ හරිම ලේසියි ඔයාට ගොඩක් ස්තුතියි අපි හරිගස්සලා බලන්නම්
හරිම රසයි මම හැදුවා මම අල හදනේ ඔයා කියපු විදියට. ❤️🌹❤️🌹❤️🌹❤️❤
I Love your accent. 😚
Best recipie explian in sinhala ever.... keep up the good work.... All the best...
Thanks a lot bro ☺️
ආයුබෝවේවා ෂා නියමයි අල කරිය අදම හදනවාබොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් යහපතම වේවා
ස්තුතියි dear
@@jawafoodcorner8825.
Niyamai akka jayawewa oyata
හොද වැඩක්❤
හදන්න ඕන❤❤❤ ඔයා හදන තරමටනම් රස වෙන එකක් නෑ😢
Nice demonstration good luck 🍀
Thanks, you too!
සුපිරි ,ඉක්මනින් හදන්න ඕනි මේ විදියට...හොද පැහැදිලිව කියල දෙනවා....🙏
බොහොම ස්තුතියි . ඔයාගෙ කෑම හදන සරල ක්‍රම හරි වටිනව . මේක මමත් හදල කෑවා. ඇත්තටම චපාති විතරක් නෙවෙයි අල කරියත් රසයි .
ස්තුතියි සහෝදරිය ☺️
Super ❤❤❤❤ puthe 💗💗💗💗👏👏👏👏👌👌👌👌⚘💋🤪godak adarei lassanai
ගොඩාක් ස්තුතියි
බොහොම ස්තූතියි නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌟🌟🌟🍄🍄🍄🌟🌟🌟💝💝💝💝
ගොඩක් ඉස්තුති ඔයාට. දෙවි පිහිටයි 🙏
පැහැදිලිව කියල දෙනව අනිවාර්යයෙන්ම හදනව ස්තුතියි 💐❤️
ස්තුතියි
Very nice. Thank you sister❤
Harima pahadiliy. Lassanata sinhala katha karanava. Vedi kathaa nathuva saralava kivva. Niyamai. Sthuthiy ❤Chapati pitida ... paan pitida..
පාන් පිටි sis
නියම කතාව..
Kauruth monawa kiuvath oya oyage gamana yanna theruvan saranai akki
ස්තුතියි නංගියේ
ඔයාගොඩාක් වැදගත්ම රෙසිපිස්තමයිදාන්නෙ ගොඩාක් ස්තුති 🙏❤🌹👍
Thank you for the good recipe
Excellent demo!. Thank you!!
Welcome
මමත් අද හදනවා මන් හිතනවා රස ඇති කියලා ඔයා ඔය වගේ ලේසි කෑමක් අයේමත් හදන්නකෝ.ඔයා හරියටම කියනවා❤❤❤
Heta udeta kanna math hadanawa thanks❤❤
Thank u for sharing this delicious menu. ❤
ගොඩාක් ස්තුතියි .මගෙ පුතා කැමති කෑමක් චපාති.පහසු විදියට කියලා දුන්නට ස්තුතියි ඔයාට
හරිම රසයි මම හැදුවා. Thanks. ❤️🌹❤️🌹❤️👍
ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාමත් පැහැදිලියි. Your performance is very clear. Thank you
අනිවාර්යෙන්ම හදනවා .හදලා කොහොමද කියල කියන්නම් .❤❤පාලි පූරි හදන විදිහ කියන්න 🙏🙏🌹🌻🌻
Ok sis ස්තුතියි
Oyata thanks oya kochchara hoda dirimath katawakda ❤❤❤❤❤Jaya wewa 🙏🙏🙏🙏
ඔයාගේ මේ මේ වීඩියෝ එකේ විදිහටම මම දැන් හැදුවා හරීම රසයි ඉතාමත් පහසුවෙන් හදන්නත් පුළුවනි❤❤❤ ගොඩාක් ස්තුතියි
Bhoma hodai.budu saranai.
Good luck dear 🎉 try to do thank you ❤
Thank you too
ඉදිරිපත් කිරීම බොහෝම හොඳයි හොඳයි බනින අයට මෛත්‍රී කරන්න
Yes, you're right! 🙏😘💐👍🌞🌏🇱🇰❤️
Niyamata ava harima rahai❤😊
පැහැදිලියි 👍
Looks very yummy
Thank you so much
You are a very simple lady, your sinhalese is admirable .I wish you all the very best. Tkx for sharing your knowledge in cooking
Thank you akke ada reta apith hadanawa ❤
මේවා හදලා බැලුවා අද. හරිම රසයි.❤😍thank you....
package Biriyani wala, walappan wala rahasath kiyala dendooooo.. waiting for it
Chapathi. Poori. Parata wenasa kiyanna please
ෂා ......නියමයි 👌👌👌 .ඔබතුමියට ස්තුතීයි
ඔබටත් ස්තුතියි dear
ආදරණීය සොයුරියේ, ඔබට ගොඩාක්ම ස්තූතියි.
Great Video💯💥
සුපිරි 👍
ස්තුතියි bro ☺️
Oyata godaak sthithie nodanna deyak kiyala denawata...❤❤❤❤
ස්තුතියි sis ඔයාටත්
Thank you dear ❤❤
අදත් නියම vido එකක් බුදුසරණයි
meka maarama rasa paatayi.thankyou oyata.❤❤❤
ස්තුතියි ඔබටත්
ම මහමදාම sis ඔයාගේවීඩියෝස් බලනවා. හරිම පැහැදිලි Thankyou ඔයාට යහපතම වේවා ගරම් මසාලා හදන හැටි පැහැදිලිව කියදෙන්න
ඉක්මනින්ම ගේන්නම් sis ස්තුතියි
Easy and better way to make chapati ........Thank you.........
Very nice 🎉🎉i am new friend 🎉🎉
I tried! It came out well ,Thank you for your Tips ! From Dubai
Thank you dear
Hadannaone rasa patai🥰
නියමයි 👍❤️
Great job dear sisters.i'm sinhalam.we all are children on same mom.go forward
☺️☺️☺️
ඔබට බොහෝම ස්තූතියී සොයුරිය .
හොද රෙසිපි එකක්...
ස්තුතියි bro
හරිම ලස්සනට program එක කරනවා. අද දවල්ට ඔය මැනූ එක හදනවා. මම UAE වල. Tks
@@jawafoodcorner8825 Welcome Im Sandaruwan.
Thank you akki 💞💫💐🌷😘🥰😍❤
Welcome නංගී
ඔයාගේ වීඩියෝ මං හැමදාම බලනවා මම සමහර ඒවා හැදුවා ගොඩක් තුති ඔයාට
👌 නියමයි හොද ටකියලා දෙ❤දෙනවා
අල කරියත් නියමයි ..👌👌👌👌🥰
රස පාටයි. හදන්න ඕන ..
ස්තූතියි සහෝදරිය ❤
Bohoma isthuthi oyata ❤
ස්තුතියි ඔබටත් sis
Thanks alot tasty ❤❤❤❤
Most welcome 😊
දන්න දෙයක් පැහැදිලිව තව කෙනෙකුට කියාදෙන එක හරි වටිනවා. ඔයාට දෙවි පිහිටයි!
Itha hoday.thanks.mamath hadanna oney.rasa athiy.
අද හැදුවා. රස නියමයි. ලස්සනට හදන්න පුළුවන් වුණා. මහත්තයාත් බබාත් කඩෙන් ගෙනාවටත් වඩා රසයි කිව්වා. හැමෝටම සතුටුයි. ❤😊. ඔබට බොහෝම ස්තූතියි සොයුරිය.❤❤❤
Ane thnq dr.hodt awa api heduwa 🥰
ඇපි කොහොමත් ඔයාගේ recipe වලට ගොඩාක් කැමති
ගොඩාක් ස්තුතියි sis
❤❤❤
මම හැදුවා අල කාරී එක හරිම රසයි පොල් මිල වැඩි කලේ මේ වගේ රෙසිපි කියලා දෙනවට ඔයාට දෙවි පිහිටයි. ❤❤❤❤🌹🌹🌹🌹
මම ඔයා කියපු විදියට හැදුවා. හරිම රසයි. හොදට හැදුනා චපාති එක. ගොඩක් ලේසියෙන් හදාගත්ත. අල කරි එකත් හරිම රසයි. Thank you. 😊
ගොඩාක් ස්තුතියි sis
සිංහල භාෂාව හොද ට කථා කරනවා ස්තුතියි ඔබ ට
Neengal nanraaha singalam pesuhireerhale. Michcham nanri.
ආදරණීය සොයුරිය මම ඔයා හදන හා විවිධ නව නිර්මාණ බලා කුස්සියේ වැඩ වලට උදව් කර ගත්තා ...ඉතාමත් වට්න වීඩියෝ ....ඔයාට දෙව් පිහිටයි
ඔබටත් ස්තුතියි sis
රස පාටයි, අදම හදනවා...
පැහැදිලිවම කිව්වට ස්තූතියි😊
Hemadaama recipes daana api aasaawen balanawa ❤ devi pihitai 🎉
ගොඩක් ස්තුතියි හදල බලන්නම්
Hari rasai wage hadala balannam. Thanks oyata ❤
ඔබ තුමියට ගොඩක් ස්තූතියි. ඊයෙ රෑ කෑමට මේ විදිහට හැදුවා, ගෙදර හැමෝම රහයි කිව්වා. හරිම soft. ❤
ස්තුතියි sis
ස්තුතියි ඔබට ...රසවත් දේවල් හොඳ දේවල් කියා දෙනවට ..දෙවි පිහිටයි ....
Rasai kiyala penava.hadannaone. thank you ❤
හරිම ආසයි පැහැදිලි කරන විදිහට .ගොඩාක් වටිනවා❤🙏
සුපිරි පාටයි..මාර බඩගින්නක් ආවා..ස්තූතියි dear...
රස පාටයි...මමත් හදනවා...මට දමල භාශාව බෑ...තංගච්චී හොදට සිංහල කතාකරනවා ...ඔයා ගේ සියලු වැඩ කටයුතු සාර්තක වේවා.. ඔයාගේ මූණ පෙන්වන්න...❤❤❤
මමත් හැදුවා, හරිම රසයි
Great recipes ! Thank you very much ! I wish you all the best for a successful future ! Stay blessed !🇱🇰🙏💯🏆🍀🐞🌞💐🌏😊
උසස් මට්ටමේ පැහැදිලි කිරිමක් තියනවා මෙතුමියගේ වැඩසටහන්,
ගොඩාක් ස්තුතියි dear
Amazing… thank you so much and God bless you
අද හැදුවා හරියටම ආවා.ස්තුතියි 🙏🙏🙏
Wooooooooow අදම අල කරිය හදනවා 😋😋😋😋
wow ,නියමයි නියමයි
Keep it up good work.Informative and coprehensive
රස ඇති අනිවාර්යයෙන් ...මමත් හදනවා..අනිවාර්යයෙන් 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Meka Patta rasai ❤
Mama meka dannawa…..
Thank you so much for sending this video ❤
godak hodai nange .mama hare asai oyage video walata ❤🙏
ස්තුතියි අක්කී
Oyage vedios mama balanava. A kama mama hadanawa. Harima rasai. Hariyatama hari. Thank you very much. Oyage vedios valin mama godak dewal egana gaththa. God bless you. ❤❤❤
Jasui...pitai...oyta...thankui..nangi❤❤❤❤
අනේ හරිම ලේසියි ඔයාට ගොඩක් ස්තුතියි අපි හරිගස්සලා බලන්නම්
ස්තුතියි sis
හරිම රසයි මම හැදුවා
මම අල හදනේ ඔයා කියපු විදියට. ❤️🌹❤️🌹❤️🌹❤️❤
I Love your accent. 😚
Best recipie explian in sinhala ever.... keep up the good work.... All the best...
Thanks a lot bro ☺️
ආයුබෝවේවා
ෂා නියමයි අල කරිය අදම හදනවා
බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් යහපතම වේවා
ස්තුතියි dear
@@jawafoodcorner8825.
Niyamai akka jayawewa oyata
හොද වැඩක්❤
හදන්න ඕන❤❤❤ ඔයා හදන තරමටනම් රස වෙන එකක් නෑ😢
Nice demonstration good luck 🍀
Thanks, you too!
සුපිරි ,ඉක්මනින් හදන්න ඕනි මේ විදියට...හොද පැහැදිලිව කියල දෙනවා....🙏
ස්තුතියි dear
බොහොම ස්තුතියි . ඔයාගෙ කෑම හදන සරල ක්‍රම හරි වටිනව . මේක මමත් හදල කෑවා. ඇත්තටම චපාති විතරක් නෙවෙයි අල කරියත් රසයි .
ස්තුතියි සහෝදරිය ☺️
Super ❤❤❤❤ puthe 💗💗💗💗👏👏👏👏👌👌👌👌⚘💋🤪godak adarei lassanai
ගොඩාක් ස්තුතියි
බොහොම ස්තූතියි නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌟🌟🌟🍄🍄🍄🌟🌟🌟💝💝💝💝
ගොඩක් ඉස්තුති ඔයාට. දෙවි පිහිටයි 🙏
ස්තුතියි dear
පැහැදිලිව කියල දෙනව අනිවාර්යයෙන්ම හදනව ස්තුතියි 💐❤️
ස්තුතියි
Very nice. Thank you sister❤
Harima pahadiliy. Lassanata sinhala katha karanava. Vedi kathaa nathuva saralava kivva. Niyamai. Sthuthiy ❤
Chapati pitida ... paan pitida..
පාන් පිටි sis
නියම කතාව..
ස්තුතියි
Kauruth monawa kiuvath oya oyage gamana yanna theruvan saranai akki
ස්තුතියි නංගියේ
ඔයාගොඩාක් වැදගත්ම රෙසිපිස්තමයි
දාන්නෙ ගොඩාක් ස්තුති 🙏❤🌹👍
ස්තුතියි sis
Thank you for the good recipe
Excellent demo!. Thank you!!
Welcome
මමත් අද හදනවා මන් හිතනවා රස ඇති කියලා ඔයා ඔය වගේ ලේසි කෑමක් අයේමත් හදන්නකෝ.ඔයා හරියටම කියනවා❤❤❤
Heta udeta kanna math hadanawa thanks❤❤
Thank u for sharing this delicious menu. ❤
ගොඩාක් ස්තුතියි .මගෙ පුතා කැමති කෑමක් චපාති.පහසු විදියට කියලා දුන්නට ස්තුතියි ඔයාට
ඔබටත් ස්තුතියි sis
හරිම රසයි මම හැදුවා. Thanks. ❤️🌹❤️🌹❤️👍
ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාමත් පැහැදිලියි. Your performance is very clear. Thank you
ස්තුතියි sis
අනිවාර්යෙන්ම හදනවා .හදලා කොහොමද කියල කියන්නම් .❤❤පාලි පූරි හදන විදිහ කියන්න 🙏🙏🌹🌻🌻
Ok sis ස්තුතියි
Oyata thanks oya kochchara hoda dirimath katawakda ❤❤❤❤❤Jaya wewa 🙏🙏🙏🙏
ගොඩාක් ස්තුතියි sis
ඔයාගේ මේ මේ වීඩියෝ එකේ විදිහටම මම දැන් හැදුවා හරීම රසයි ඉතාමත් පහසුවෙන් හදන්නත් පුළුවනි❤❤❤ ගොඩාක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි sis
Bhoma hodai.budu saranai.
Good luck dear 🎉 try to do thank you ❤
Thank you too
ඉදිරිපත් කිරීම බොහෝම හොඳයි හොඳයි බනින අයට මෛත්‍රී කරන්න
Yes, you're right! 🙏😘💐👍🌞🌏🇱🇰❤️
ස්තුතියි sis
Niyamata ava harima rahai❤😊
ස්තුතියි dear
පැහැදිලියි 👍
ස්තුතියි
Looks very yummy
Thank you so much
You are a very simple lady, your sinhalese is admirable .I wish you all the very best. Tkx for sharing your knowledge in cooking
Thank you so much
Thank you akke ada reta apith hadanawa ❤
මේවා හදලා බැලුවා අද. හරිම රසයි.❤😍thank you....
ස්තුතියි sis
package Biriyani wala, walappan wala rahasath kiyala dendooooo.. waiting for it
Chapathi. Poori. Parata wenasa kiyanna please
ෂා ......නියමයි 👌👌👌 .ඔබතුමියට ස්තුතීයි
ඔබටත් ස්තුතියි dear
ආදරණීය සොයුරියේ, ඔබට ගොඩාක්ම ස්තූතියි.
Great Video💯💥
සුපිරි 👍
ස්තුතියි bro ☺️
Oyata godaak sthithie nodanna deyak kiyala denawata...❤❤❤❤
ස්තුතියි sis ඔයාටත්
Thank you dear ❤❤
අදත් නියම vido එකක් බුදුසරණයි
ස්තුතියි dear
meka maarama rasa paatayi.thankyou oyata.❤❤❤
ස්තුතියි ඔබටත්
ම මහමදාම sis ඔයාගේවීඩියෝස් බලනවා. හරිම පැහැදිලි Thankyou ඔයාට යහපතම වේවා ගරම් මසාලා හදන හැටි පැහැදිලිව කියදෙන්න
ඉක්මනින්ම ගේන්නම් sis ස්තුතියි
Easy and better way to make chapati ........Thank you.........
Very nice 🎉🎉i am new friend 🎉🎉
I tried! It came out well ,Thank you for your Tips ! From Dubai
Thank you dear
Hadannaone rasa patai🥰
නියමයි 👍❤️
Great job dear sisters.i'm sinhalam.we all are children on same mom.go forward
☺️☺️☺️
ඔබට බොහෝම ස්තූතියී සොයුරිය .
ස්තුතියි sis
හොද රෙසිපි එකක්...
ස්තුතියි bro
හරිම ලස්සනට program එක කරනවා. අද දවල්ට ඔය මැනූ එක හදනවා. මම UAE වල. Tks
ස්තුතියි sis
@@jawafoodcorner8825 Welcome
Im Sandaruwan.