Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Simple tea time snacks ideas - ua-cam.com/video/FXloKKgPMFY/v-deo.htmlIngredients Flour 200g Salt 1/2 tspWater 2 Onions Chili flakes 3 tspSalt 1 tspCinnamonCardamom 4Sugar 2 Tbspපාන් පිටි 200ලුනු තේ හැදි 1/2 ඇල් වතුර ලූනු ගෙඩි 2 කෑලි මිරිස් තේ හැදි 3 ලුනු තේ හැදි 1/2 සීනි මේස හැදි 2 කුරුදු කෑල්ලක් එනසාල් ඇට 4ක්
හරි ලැසිනසි නේද
Hi
P))
සියබලා වෙනුවට දෙහි දාන්න බාරිද
3 I have
මන් මේක 5ස් පාරක් විතර හැදුවා හරිම රසාආආආආආආආආයී😋😋මේ දැනුත් හදන ගමන් 😁ගොඩාක් ස්තූතියී🙏🙏
Mary mamat haduwa akki mama 7 inne
අක්කේ මන් මේ දැන් මේක හැදුවා තේ බොනකොට කන්න අනේ ඇත්තටම හුගක් රසට ආවා 🥺💕 අම්මායි අක්කායිත් කිව්වා හරිම රසයි කියලා 🌝❤️ thank you so much 🥺❤️❤️
Most welcome nangi❤️
මාත් ඊයෙ මේක හැදුවා හිතුවට වඩා හරිම රසයි.මීට කලින් සීනි සම්බෝල හැදුවට අද තමයි හරියටම රසට හදා ගන්න පුළුවන් වුණේ.ගෙදර අයත් ආසාවෙන් කෑවා.thank you so much අක්කී❤️🔥
අක්කි අද මම මේක හැදුවා.. හරිම රසට තිබුනා. Thnq so much..🥰
Jangiya dalada haduwe
හවස ඔයාගෙ vedio එක බැලුවා විතරයි බෝඩිමේ කුස්සියට ගිහින් බලද්දි පාන් පිටි පොඩ්ඩක් තිබ්බා.ඉතිං සීනි සම්බල් අක්කිගෙ රසටම හඳන්න බෝඩිමේ බඩු ( එනසාල් ,සියඹලා ) නැති නිසා පුංචි අල ගෙඩියක් සුද්ද කරලම පොඩියට තපලා තැම්බෙන්න තිබ්බා.කලින් බොන්න කියලා හදා ගත්ත කොත්තමල්ලි ටික බීලා එද්දි වතුර හොඳටම හිදිලා කර නොවෙන ගානට අල ටික තැම්බිලා🤪.ඒ ටික පොඩි කර ගෙන ඒකට ලූනු ගෙඩි බාගෙකුයි ගම්මිරිස් ලුනු කෑලිමිරිස් ටිකක් දාලා තාච්චිය ලිප තියලා ඒ ටික තෙම්පරාදු කර ගත්තා.පස්සෙ අක්ක හඳපු විදියටම පිටි බෝල හදලා රොටිය හදා ගත්තා...අම්මෝ ඒ රස...එලවලු රොටියක් වගේමයි.හැඩ් විතරයි වෙනස්.බොහොම ස්තූතියි අක්කියෝ මෙහෙම අදහස් දෙනවට.කාලෙකින් රස කෑමක් කෑවා ඔයා නිසා 😘❤️
Aneeee 😍 ahannath aasai 😊😍 Thank you 💗
Oyage kema godak rasai අක්කේ mt hadalabauwa❤️
❤thanks❤
මාත් හැදුවා අද.. කරන්ට් යන නිසා 7.30ට රෑට කන්න පරක්කු වෙනවනෙ. ඉතින් ඉගුරු ප්ලේන්ටි එක්ක කෑවා.. හරිම රසයි. ඔයාගෙ ගොඩක් recipe මං try කරලා තියනවා.. Thank you akke.. ❤️❤️
Mokd welcome😃
Mn iye meka haduva.harima rasai.godaak sththuthi apita me vage sarala,pahasu kama hadanna kiyala denavata😊
ලස්සනයි අක්කි පැටියොඔයාට හම්බෙන ලමය හරිම වාසනාවන්ත වෙයි රස කෑම කන්නආදරෙයි ♥♥♥
Mamath meka heduwa meka nam harima rasayi thank you akke oyata mewage video dana ekata
Addehh 😋
Ane akki sini sambal roti mara rasak mamath heduwa.thnak you akki❤
Ane sambole harima rasai❤
අනේ ගොඩාක් රසයි අක්කේ .....මාත් හදලා බැලුවා.ඇත්තටම ගොඩාක් රසයි ❤️😀 ඔයාට ගොඩාක් ස්තුතියි අක්කියෝ 💗😊
තැන්යූ මන් මේ විඩියො එක බලාගෙන දැන් හැදුවා.හරිම රසයි❤️
අද මේ වැහි දවසට නියමෙට ගැලපුනා අක්කේ.මමත් ඔන්න අද හැදුවා. හරිම රසයි.ස්තූතියි 💗
අද හදන snak එක මොකක්ද කියලා බලනකොට තමයි මේක හදනවා කියලා හිතුවෙ ඇත්තටම හරි රසයි අක්කි ස්තුති ඔයාට අක්කියෝ.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි 🖤🌹
බුදු සරණයි 🤗❤️
මං හැදුවා මේක හරිම රසයි❤️
ගොඩක් ස්තුතියි😍
අපිත් හැදුවා. හරිම රස යි. සීනි සම්බෝල එක හරිම රසයි. කලින් කාලා තිබුණේ නැති රසක් තිබ්බේ. බොහොම ස්තූතියි ඔයාට
Apita Lesi vidiyata kama uyanna kiyala denavata oyata godaak sthuthi. ☺️
Harima rasai akki.math heduwa🤗🤗🤗🤗🤗🤗🤗
Math හැදුවා.හරිම rasai.අදත් හදනවා ❤️❤️❤️❤️
Thank you❤️
මමත් හැදුවා. හරිම රසට ආවා. පිටි අනන කොට බටර් ටිකකුත් එකතු කලා.
අක්කේ මම අද හැදුවා ,මාරම රහයි ... thank you 😁
Welcome😃
මමත් හැදුවා හරිම රසයි ගොඩාක් ස්තූතිය ඔයාට.......
😊😍
මම අද හැදුවා හරිම රසයි මේ වගේ ඒවා ඉදිරිපත් කරාට බොහොම 🙏 🌹🌹🌹
😊😊
Akke mama haduva meka. Harima rasata ava 😍 thank you ♥️
Mama meka haduwa.... Harima rasaiiii
මන් දැන් හදලා කැවෙ.ඇත්තටම හරිම රසයි අක්කේ .ඔයාට තව තවත් රස කැම හදන්න ලැබෙන්න ඕනී .බුදු සරනයි
😊❤️
මමත් මේක හැදුවා හරිම රසයි , රස නියමයි 😋😋👌👌👌
මාත් අද හැදුවා පට්ටම රසයි ❤️😁😍
Ada mama Meka haduva. Harima rasata thibuna. Gedara ayath harima asaven kava.Thank u akki👍
හරි ශෝක් අක්කියො.thnq මේ වගේ රස කෑම රෙසිපි කියලා දෙනවට 😘😍
මන් හැදුවා හරි රහය්😍😍😍
Super akki mamath haduva harima rasi😋😋😋
Apith haduwoo rasaii aaaa
මං මේක හැම තිස්සෙම හදනව අක්කි thank you dr 🥰🥰❤️
Apith hduwa meka.. Hrima rahai.. Thank u akke❤❤
මාත් හැදුවා.හරිම රසයි අක්කි .❤
අද ක්‍රිස්මස් දවසෙ උදේ ඉදන් වැස්සයි සිතලයි.ටීටයිම් එකට රිසිප් එකක් බලන්න ආවාම දැක්කෙ එවෙලෙම හැදුව හරිම රසයි.කාපු ගමන් ආවෙ කමෙන්ට් එක දාන්න 😘😘
😍😍
හරි ලෙසියි අක්කෙ එ කෑම එක ඇත්තටම ගොඩක් රහයි අක්කෙ මාත් හැදුව😍❤️😗
❤️❤️
මරැ අපි හදනවා
අක්කේ මමත් හැදුවා ගොඩක් රසයි සිනි සම්බෝල පං වලටත් වඩා යිස්තුති .💖💖💖💖💖
Thank you 😊😍😍
Akki api haduwa harima rasai..oyata thank..thawa me wage kama warga kiyadenna
Akki harima rasa patai😋😋Hadala balanawa aniwarenma😊
Akke math hadala baluwa ada harima rasai 😋😋
Man meka haduva akke.oyage kama godak rasai😋😋😋.thanks
Ane shok akki . Mama Ada thamayi akkige vedio balanne.man adama meka hadanava
Niyamayi ♥️🤗
හරිම රසයි
Niyamai akka apith haduva
මේක හැදුවා හරිම රසයි ❤️ Thank you for the recipe 😍😍😍
Adarei
Maru akki Try karannam aniwaren ❤️
Niyamai 👍👍👍👍👍
Oya wooden kitchen utensils use karana eka gana godak sathutui akke..
අදත් හැදුවා අක්කේ හරි ම රසයි❤
Akki mt 12 mn oyage godaak videos balanawa ekakwath waradila na mn okat hadanawa thq akki
Thank you Bandi full chanal
Den hadanna oniii. Thank you rasa kema recipe kiyla denawata akki❤️❤️❤️
You're Most welcome😍
හරිම රසයි අක්කා මම අද හැදුවා👍☺️❤👏
Thank you darling 😍
Thank u අක්කේ වටින video එකක් 🫶🏻❤️
Most welcome😃
Mame me dan haduwa harima rasai akki ayeth me wage resepi aran enna hode❤❤🎉
Akke mth haduwa.aththatama rasai eka.oyage video okkoma wagen balanawa.good luck akki.
Ada man meka haduwa harima rasai
akki harima rasai harima lesi
😍
Math ada heduwa superb 😍❤️❤️
Eka nam maru hadanna una
Ammoh rasa maath haduwa❤
මමත් හදන්නම් අනිවාර්යෙන් ඔයාට ගොඩක් ස්තුතියි .මම ප්‍රියන්ති කුවෙට් වලින්
Mam ada heduwa harima rasai.
මාත් හැදුවා.. ගොඩක් රසයි... Thank you අක්කේ.... 🥰🥰🥰🥰
මං හැදුවෝ...🤭♥️හරිම රසයි අක්කි..😻
Beluwa gaman heduwa akkii godakkk rasai 😋 thank you akki oyata gedara hemoma asawen kewa
ගොඩක් ස්තුතියි නංගි 🤗
අද මම මෙක හැදුවා හරිම රසවත් 👍😀
Ada math haduwa .niyameta තියෙනවා .thnq akke 😊✌️
Rasaiiii akkiyooo ❤️❤️❤️
Thank you😊
Api heduwa harima rasata awa.. thnk u.....
අක්කා අපි අද මේක හැදුවා...හරිම රසට ආවා...Thank you very much..❤❤❤❤👌
Awwwww 😊😍💗
ඒකනම් රස පාටයි❤️😋🙂👍
❤️❤️❤️❤️
Perfect 🤘
ekanam hadanna lesi.thanks ane
Harima rasai man ada meka haduwa🥰
මමත් හැදුවා thank you dear. ඔයා හරිම ලස්සනට කියලා දෙනවා.💐💐💐
බොහොම ස්තුතියි 😊
@@Bandifull t ug
Akka ada haduwa harima rasai habai kaha danna one athakota lassanai❤😀
අපි හැදුවා හරිම රසයි 👌
බොහොම ස්තුතියි 😍
Patta☺☺☺
😊
Harima rasai akki
Akkai meka nm super
Maru 👍👍
හරිම..රසයි අක්කෙ
Niyamai
Akki ada mn haduwa atthatama godak rasi me wage daws walata adu weyadamakin lesiyen hadaganna puluwan 👍♥️
Wow niyamai godaak rasayi 😍😋
Mamath haduwa aththatama eka harima.rasai.
Thank you 😊
Ada man haduwa akkiyo marama rasai thank you 😚
😍❤️
Akki thanks sooooooo much Man haduwa rasata awa man Inna pita rataka a nisa oya wage ikmnata hadgna puluwen kama Dana aka godak hodai ❣️❣️❣️❣️❣️❣️❣️👍keep going ❤️
Man ada heduwa rasaaaaaaiiii 😋 thnak u akkii❤
ලේසිම විදිය කියලා දුන්නා.අද හදනවා.ගොඩක් ස්තූති . ❤️❤️❤️❤️
😊😍😍
Math haduwa rasama rasai thanks
Simple tea time snacks ideas - ua-cam.com/video/FXloKKgPMFY/v-deo.html
Ingredients
Flour 200g
Salt 1/2 tsp
Water
2 Onions
Chili flakes 3 tsp
Salt 1 tsp
Cinnamon
Cardamom 4
Sugar 2 Tbsp
පාන් පිටි 200
ලුනු තේ හැදි 1/2
ඇල් වතුර
ලූනු ගෙඩි 2
කෑලි මිරිස් තේ හැදි 3
ලුනු තේ හැදි 1/2
සීනි මේස හැදි 2
කුරුදු කෑල්ලක්
එනසාල් ඇට 4ක්
හරි ලැසිනසි නේද
Hi
P))
සියබලා වෙනුවට දෙහි දාන්න බාරිද
3 I have
මන් මේක 5ස් පාරක් විතර හැදුවා හරිම රසාආආආආආආආආයී😋😋
මේ දැනුත් හදන ගමන් 😁
ගොඩාක් ස්තූතියී🙏🙏
Mary mamat haduwa akki mama 7 inne
අක්කේ මන් මේ දැන් මේක හැදුවා තේ බොනකොට කන්න අනේ ඇත්තටම හුගක් රසට ආවා 🥺💕 අම්මායි අක්කායිත් කිව්වා හරිම රසයි කියලා 🌝❤️ thank you so much 🥺❤️❤️
Most welcome nangi❤️
මාත් ඊයෙ මේක හැදුවා හිතුවට වඩා හරිම රසයි.මීට කලින් සීනි සම්බෝල හැදුවට අද තමයි හරියටම රසට හදා ගන්න පුළුවන් වුණේ.ගෙදර අයත් ආසාවෙන් කෑවා.thank you so much අක්කී❤️🔥
අක්කි අද මම මේක හැදුවා.. හරිම රසට තිබුනා. Thnq so much..🥰
Jangiya dalada haduwe
හවස ඔයාගෙ vedio එක බැලුවා විතරයි බෝඩිමේ කුස්සියට ගිහින් බලද්දි පාන් පිටි පොඩ්ඩක් තිබ්බා.ඉතිං සීනි සම්බල් අක්කිගෙ රසටම හඳන්න බෝඩිමේ බඩු ( එනසාල් ,සියඹලා ) නැති නිසා පුංචි අල ගෙඩියක් සුද්ද කරලම පොඩියට තපලා තැම්බෙන්න තිබ්බා.කලින් බොන්න කියලා හදා ගත්ත කොත්තමල්ලි ටික බීලා එද්දි වතුර හොඳටම හිදිලා කර නොවෙන ගානට අල ටික තැම්බිලා🤪.ඒ ටික පොඩි කර ගෙන ඒකට ලූනු ගෙඩි බාගෙකුයි ගම්මිරිස් ලුනු කෑලිමිරිස් ටිකක් දාලා තාච්චිය ලිප තියලා ඒ ටික තෙම්පරාදු කර ගත්තා.පස්සෙ අක්ක හඳපු විදියටම පිටි බෝල හදලා රොටිය හදා ගත්තා...අම්මෝ ඒ රස...එලවලු රොටියක් වගේමයි.හැඩ් විතරයි වෙනස්.බොහොම ස්තූතියි අක්කියෝ මෙහෙම අදහස් දෙනවට.කාලෙකින් රස කෑමක් කෑවා ඔයා නිසා 😘❤️
Aneeee 😍 ahannath aasai 😊😍 Thank you 💗
Oyage kema godak rasai අක්කේ mt hadalabauwa❤️
❤thanks❤
මාත් හැදුවා අද.. කරන්ට් යන නිසා 7.30ට රෑට කන්න පරක්කු වෙනවනෙ. ඉතින් ඉගුරු ප්ලේන්ටි එක්ක කෑවා.. හරිම රසයි. ඔයාගෙ ගොඩක් recipe මං try කරලා තියනවා.. Thank you akke.. ❤️❤️
Mokd welcome😃
Mn iye meka haduva.harima rasai.godaak sththuthi apita me vage sarala,pahasu kama hadanna kiyala denavata😊
ලස්සනයි අක්කි පැටියො
ඔයාට හම්බෙන ලමය හරිම වාසනාවන්ත වෙයි රස කෑම කන්න
ආදරෙයි ♥♥♥
Mamath meka heduwa meka nam harima rasayi thank you akke oyata mewage video dana ekata
Addehh 😋
Ane akki sini sambal roti mara rasak mamath heduwa.thnak you akki❤
Ane sambole harima rasai❤
අනේ ගොඩාක් රසයි අක්කේ .....මාත් හදලා බැලුවා.ඇත්තටම ගොඩාක් රසයි ❤️😀 ඔයාට ගොඩාක් ස්තුතියි අක්කියෝ 💗😊
Most welcome nangi❤️
තැන්යූ මන් මේ විඩියො එක බලාගෙන දැන් හැදුවා.හරිම රසයි❤️
අද මේ වැහි දවසට නියමෙට ගැලපුනා අක්කේ.මමත් ඔන්න අද හැදුවා. හරිම රසයි.ස්තූතියි 💗
අද හදන snak එක මොකක්ද කියලා බලනකොට තමයි මේක හදනවා කියලා හිතුවෙ ඇත්තටම හරි රසයි අක්කි ස්තුති ඔයාට අක්කියෝ.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි 🖤🌹
බුදු සරණයි 🤗❤️
මං හැදුවා මේක හරිම රසයි❤️
ගොඩක් ස්තුතියි😍
අපිත් හැදුවා. හරිම රස යි. සීනි සම්බෝල එක හරිම රසයි. කලින් කාලා තිබුණේ නැති රසක් තිබ්බේ. බොහොම ස්තූතියි ඔයාට
Apita Lesi vidiyata kama uyanna kiyala denavata oyata godaak sthuthi. ☺️
Harima rasai akki.math heduwa🤗🤗🤗🤗🤗🤗🤗
Math හැදුවා.හරිම rasai.අදත් හදනවා ❤️❤️❤️❤️
Thank you❤️
මමත් හැදුවා. හරිම රසට ආවා. පිටි අනන කොට බටර් ටිකකුත් එකතු කලා.
අක්කේ මම අද හැදුවා ,මාරම රහයි ... thank you 😁
Welcome😃
මමත් හැදුවා හරිම රසයි ගොඩාක් ස්තූතිය ඔයාට.......
😊😍
මම අද හැදුවා හරිම රසයි මේ වගේ ඒවා ඉදිරිපත් කරාට බොහොම 🙏 🌹🌹🌹
😊😊
Akke mama haduva meka. Harima rasata ava 😍 thank you ♥️
Mama meka haduwa.... Harima rasaiiii
මන් දැන් හදලා කැවෙ.ඇත්තටම හරිම රසයි අක්කේ .ඔයාට තව තවත් රස කැම හදන්න ලැබෙන්න ඕනී .බුදු සරනයි
😊❤️
මමත් මේක හැදුවා හරිම රසයි , රස නියමයි 😋😋👌👌👌
Thank you❤️
මාත් අද හැදුවා පට්ටම රසයි ❤️😁😍
Ada mama Meka haduva. Harima rasata thibuna. Gedara ayath harima asaven kava.
Thank u akki👍
හරි ශෝක් අක්කියො.thnq මේ වගේ රස කෑම රෙසිපි කියලා දෙනවට 😘😍
මන් හැදුවා හරි රහය්😍😍😍
Super akki mamath haduva harima rasi😋😋😋
Apith haduwoo rasaii aaaa
මං මේක හැම තිස්සෙම හදනව අක්කි thank you dr 🥰🥰❤️
Apith hduwa meka.. Hrima rahai.. Thank u akke❤❤
මාත් හැදුවා.හරිම රසයි අක්කි .❤
Thank you❤️
අද ක්‍රිස්මස් දවසෙ උදේ ඉදන් වැස්සයි සිතලයි.ටීටයිම් එකට රිසිප් එකක් බලන්න ආවාම දැක්කෙ එවෙලෙම හැදුව හරිම රසයි.කාපු ගමන් ආවෙ කමෙන්ට් එක දාන්න 😘😘
😍😍
හරි ලෙසියි අක්කෙ එ කෑම එක ඇත්තටම ගොඩක් රහයි අක්කෙ මාත් හැදුව😍❤️😗
❤️❤️
මරැ අපි හදනවා
අක්කේ මමත් හැදුවා ගොඩක් රසයි සිනි සම්බෝල පං වලටත් වඩා යිස්තුති .💖💖💖💖💖
Thank you 😊😍😍
Akki api haduwa harima rasai..oyata thank..thawa me wage kama warga kiyadenna
Akki harima rasa patai😋😋
Hadala balanawa aniwarenma😊
Akke math hadala baluwa ada harima rasai 😋😋
Thank you❤️
Man meka haduva akke.oyage kama godak rasai😋😋😋.thanks
Ane shok akki . Mama Ada thamayi akkige vedio balanne.man adama meka hadanava
Niyamayi ♥️🤗
හරිම රසයි
Thank you❤️
Niyamai akka apith haduva
මේක හැදුවා හරිම රසයි ❤️ Thank you for the recipe 😍😍😍
Welcome😃
Adarei
Maru akki
Try karannam aniwaren ❤️