Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගනන් අඩු කලොත් අපි බිත්තර කනවා ..අඩු කරන්න බැරි නම් උබලා ම කාපල්ලා..
😂😂😂
yes😂
❤👍👍👍
❤
ගෙදර සත්තු ටිකක් හදමු.
අනේ යකෝ තොපි තනිකර මාපියාව අරන් ගියේ දන් උගුර කැඩෙන්නෙ පැටලෙන්නෙ ඒකයි තොපි මන්දා පෝෂණය දැක්කෙ අදදා ආ
Biththarayaka productivity cost eka rs. 22.podi farm ekakath. Mun baila gahanne
පේනව නේද හිටපු ජනාධිපතිගෙ ඉදල හිටියෙ හොරු.
@@mgsmadhumalee325 තාම ඕවා ලොකුවට හිතන්න එපා බන්.ඕක ජනාදිපති කරපු එකක් නෙවෙයි නෙ.demand eka adu nisai mila adu wela thiyenne.
ඩක්කොටම කලින් මුන්ට පාඩමක් වුගන්වන්න ඩන
ජනතාවගේ මුදල් අයුතු ලෙස කොල්ල කාපු අයට ළඟදීම සාධාරණ ලෙස තීරණය ලැබේවි, ජනාධිපතිතුමාට ජය වේවා 🙏
අනිවාර්යෙන්ම් මුනගෙ කුනු බිත්තර දෙයි
Ane hukapan ban ranilge araksawa adu karanna kiyapanko puluwannam
අපේ ආදරණීය ජනාධිපති තුමනි...හැම දේකම මිල පාලනයක් කරන්න...
විකල්පයක් යොදවයි
අනේ අනිවාර්යෙන් මිල පාලනය කරන්න ඕනේ මේගොල්ලෝ මේ කතා කරන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙ විතරයි මේ බිත්තරයක් නිෂ්පාදනය කරන්නේ යන මිල සොයා බලලා නිවැරදිව ඒ අනුව මිල තීරණය කරන්න ඕනේ මේගොල්ලෝ මේ තිහකට කියන්නේ එහෙම හරියන්නෑ කළ හැකි ක්‍රියාමාර්ගයක් තුළින් නිෂ්පාදන වියදම අඩුකරගෙන බිත්තරයක මිල විස්සක් 25ක් වත් අඩුම තරමින් විය යුතුයි මේ ගොල්ලන්ට ඕන විදිහට නටන්න දීලා හරියන්නෑ ගොවියා රැකෙන්න ඕන තමයි ඔහොම මිල වැඩි අතරමැදිය හින්දනේ අන්න ඒවා හොයලා බලලා මොකක් හරි කරා නම් ඔය මිල පාලනය කරන්න පුළුවන් දැන් දැන් ඔය කතාවක් යන්නේ හිටපු එකා රට පැනලා ඌ රුපියල් හතක් බිත්තරයකින් ජරාව කාපු කතාවක් ඉතින් අන්න ඒ වගේ දේවල් නම් බිත්තරය සෑහෙන අඩුමුදලකට දෙන්න පුළුවන් වෙයි ජනයාගේ අත්‍යවශ්‍ය පාරිභෝජන දෙයක් නිසා
Ehema මිල් පාලන හිතුන හිතුන විදියට කරන්න බෑ බන්.
@@manoharasandeepa1335 දන්නවා...එහෙම බෑකියලා හිතුන හිතින විදිහට බඩු මිල වැඩි කරන්නේ කොහොමද වෙලෙන්දෝ...
@@l.g.amarasinghesanjula8 වෙලෙන්දො නෙවෙයි.රජයට බන්.එහෙම පාලන මිලවල් දාන්න බෑ.ඕවට රජය මැදිහත් නොවි ඉන්න තරමට තමා මිල පාලනය කරන්න පුලුවන් වෙන්නෙ.මොකද පාලන මිලවල් දාපු ගමන් එක්කො කලු කඩ ඇතිවෙනවා.එහෙම නැත්තම් ආයෙම ටික දවසකින් මිල වැඩි වෙනවා
නිකන් දෙන්න ඕනෙ නෑ.සල්ලි දීල ගන්න පුලුවන් රටක් හදල දෙන්න .අනුර සර්❤
අනිවාර්යයෙන්ම නිකම් එපා.
@@SLMCPODDA සාමාජවාදය කියන්නෙ ඉතින් නිකන් දෙන එක තමා.හැබයි එහෙම හැමදාම කරන්න අමාරුයි
👍🏻❤
අනුරට බය වෙලා 😂❤
අන්න බන්දනාගාර run කරගන හිටපු උනුත් සද්ද වහලා cell වලින් එලියට එන්නේ නැතුව ඉන්නවලු
Amme gon wahalek😂😂
බඩජාරි දේශපාලනයෙන් ජීවත් වන අවලමා 🤮@@minudisehasnamunasinghe7927
Ow Meka mahindage miniha😂
@@ExpertMass😮😅🤪
මචංලා හරිදේ කරපල්ලා අනුරව මුන ගැහිල කතා කරගමු❤❤❤❤❤❤
ඒක ඇත්ත අනුරගේ වේදිකාවල නම් මං දැක්කා හොඳ බිත්තර දාන නෑම්බි කිකිළියෝ ටිකක් හිටියා😂😂😂 නිලි කිකිලියෝ 😂
@@ShashikaLakmali-si3hwඋඹ අම්මවත් නැග්ගුව නං තවත් හොඳයිනෙ 😂
@@Veneziaapi-dx5hm ado 😂
උබ වගේ හරකෙකෙ බල්ලොන්ගෙ වැඩ ගත්තට පස්සෙ උන් ඔලුව උඩ තියා ගන් නෑ බම්
😂😂😂.. ha
රටේ භාන්ඩ හා සේවාවල මිල පාලනය කරන්නේ මේ වගේ දූශිතයෝ. එක එක සංගම් කාරයෝ.විදුලිය,ගෑස්,තෙල් ගාන වැඩියි කියලා පැයක් යන්න කලින් ගාන වැඩි කලේ.ඒවා බැහැලා මාස ගානක් ගියත් බඩුවල ගාන අඩුකරන්නේ නැහැ.ජනාධිපතිතුමනි, ආහාර හා සේවාවල මිල පාලයනයටත් ජාතික ප්‍රතිපත්තියක් හදන්න.
රටේ අභ්‍යන්තර ව්‍යාපාරිකයෝ සියලු දෙනාම දූෂිතයන් මහජනතාව ගැන කිසිම හැගීමක් නැති කාලකණ්ණි
අනිවාර්යයෙන් මෙි හොරැ ටිකට පාඩමක් වුගන්වන්න ඩන😊
මුන් තමයි රට කෑවේ.
මෙ මුසලයා මුන්ට ගහන්න ඔනා මෙ රට කන්නෙ මෙ වගෙ කලකන්නි නිසය්
Agree with you bro muta gahala pennanda one Anura sahodaraya awama baya wela mu
මේ වගේ පරයෝ තමයි තෙල් සහ මේද සංයුක්ත මංඩලය විකුණාගෙන කන්න එදා කඩේ ගියේ.මම වැඩ කලේ 1980 -1990 දක්වා UNP බත්බැලයෝ සිංගප්පූරුවට කුණු කොල්ලයට විකුනා දමන්න ප්‍රථමයෙන් .කුකුල් කෑම කොට්ටයක් රුපියල් 275/= තිබුනේ බිත්තරය රුපියල් 1 ශත 80 ක්, බ්‍රොයිලර් මස් කිලෝ එකක් රුපියල් 39/42.ගොබ්බ බූරුවෝ හින්ද තමයි රට බංකොලොත් වුනේ.දැන් ප$&@යලා මහප්‍රාන දෙසන්න එනවා.
Uta tiyennet musala penumak
මුන්තමයි මාපියාකාරයෝ
Ai ?
@@donmudit2257 Anura janadhipathiwela paya 24n biththara adu wenne kohomada?
Kapati munak
@@karuperera3398මාපියා කාරයෝ බය උනා
මුන් නෙවෙයි මාපියාකාරයෝ රට බංකොලොත් කරපු එවුන් .. දැක්කානෙ නවත්තලා තිබ්බ වාහන ටික
එකම පියවර කෙසේ වෙතත්, කලයුතු වෙන්නේ, බිත්තර නිෂ්පාදනය කිරීමට යන වියදම, බිත්තරයකට රු 20 කටත් වඩා අඩු කීරීම නොවේද?
උන් එතනත් ගාන කපාගන්න බලන්නෙ, නිශ්පාදන වියදම අඩුකරලා ම්නිස්සුන්ට අඩුවට දෙන්න පුළුවන් විදියක් ගැන නෙමෙයි.
මෙයලා කැමති නෑ විසදුම් වලට යන්න BSF දැන් ලංකාවේ කරනවා දකුණේ doctor කෙනෙක් අත් හදා බලලා සර්ථක වෙලා තිබ්බා අපෙ ජනාධිපති තුමති ඔබ තුමා එ ගැන හොයලා බලන්න
අපි ගමේ කුකුල් පාලනය කරන මිනිස්සු.කුකුල් කැම මිල අධිකයි.බිත්තර මිල අඩු වුනොත් අපි වගේ පොඩි ෆාම් කරන මිනිස්සුන්ට මේක කරන්න වෙන් නැ.එතකොට අපි ජිවත් වෙන්නේ කොහොමද?අපේ දරුවො ජිවත් කරන්නෙ කොහොමද ?මමත් මලිමාවෙ කෙනෙක්.මෙ වෙලාවෙ ජනාධිපතිතුමාට උදව් කරන්න ඕන කියලා දන්නවා.අපිට කුකුල් කැම මිල අඩු කරලා දෙන්න .නැත්නම් වෙන්නෙ අපි වගේ පොඩි මිනිස්සු කබලෙන් ලිපට වැටුනා වගේ දෙයක්.සත්තු විකුණන්න වෙයි.
හා හා එකපාරටම මොකක්ද මේ උනේ..? යකෝ දැන්ද මුන්ට තේරුනේ ළමයින්ට මන්ද පෝෂණය කියලා. මුන් හොරු මුන් වගේ එව්නුත් අල්ලන්න ඕන හරිනම්.
කියලා වැඩක් නැහැ
Really true 👍
A aiyage ugurath petalenawa. 😂😂😂😂
මාෆියා කාරයෝ මුන්ගේ වත්කම් විගනනය කන්නම ඕනි
අනිවාර්යයෙන් මුගේ පුතා දුව සල්ලි උඩ නිදාගන්නනේ.පට්ට සල්ලි
👍👍👍👍👍👍👍👍👍👍🎉
රු. 35 ට බිත්තර දුන්නොත් ඇත්තටම බිත්තර ගොවියාට සහනයක්... තවත් බිත්තර මිල අඩු කරගන්න පුළුවන් ..කුකුල් ආහාර මිල අඩු උනානම්..එකට බඩ ඉරිඟු නිෂ්පාදනය ආදි වු කුකුල් කෑම නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි පිලිවෙකට වගා කරන්න ඔනී... එතකොට බිත්තර නිෂ්පාදකයන්, ඒ හා එන කුකුල් කෑම නිෂ්පාදකයන්, ගොවියන් හැමොගෙම ව්‍යාපාර දියුණු වෙනවා.. ඒකයි වෙන්න ඔනී..සෑම අංශයක්ම එක සේ වැඩි ලාභ නැතුව, සාධාරණ ලාභයකට වැඩ කරොත් පාරිභෝගික ජනතාවට රු 18 - 20 ට උනත් බිත්තර ගන්න පුළුවන් .. ඒ වාගේම බිත්තර ආනයනය සම්පුර්ණයෙන් නවත්තන්න ඔනී... අපි හිමින් හිමින් රට ගොඩනඟමු..රටට ජය වේවා.
මරු තොපේ බිස්නස්, ඉල්ලුම වැඩිනම් ගාන වැඩියි
මිලත් සැපයුම් ප්‍රමානයත් අතර අනුලෝම සම්බන්දයක් පවති 😌
ඔව්,නත්තලට, සිංහල අවුරුදු කාලෙට බිත්තර මිල ඉහලයි.
😅😅😅
උබලට මින් ඉදිරියට සෙල්ලම් බැහැ මචෝ. වැරදි වැඩ කලොත් හිරේ යන්න වෙනවා.
Dai😂 npp ekata mun viyadam kala
@@lahirujayathilaka3391 දැන් උබ දැක්කද වියදම් කරනවා😂 අනේ පලයන් යන්න
@@lahirujayathilaka3391 anna ubalage maanasikathwaya
අනිවා💯💪
අනුරාධපුර සිට බස් එකේ හරි නැගලා අනුර සහොදරයා කියලා කතකරලා හමුවෙන්න පුලුවන් නායකත්වයක් හදවතින්ම. අනුර සහොදරයා ජනපති විම ගැන ඇත්තේ ආඩම්බරයකි
අපෙ ජනපති❤️😊
අපේ ජනපති ආවත් හරි.හරිම සරලයි😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
කිකිලියෝ බිත්තර දාන්ඩ බෑ කියන්ඩ ඇති .....ලොකු ගණං වලට ....
නිෂ්පාදන වියදම අඩු කරලා බිත්තරයක මිල අඩු කරලා ජනතාවට දීපල්ලා
ඇත්තටම හොද අදහසක්
උබලගෙ ගැනුත් මෙ හදිසියේ බිත්තර දාන්න ගත්තද
😂
😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
බුදාම්මෝ ඒක 😜😂😂😂😂😂
පාරිබෝජනය වැඩි වෙනවා මිල අඩු වෙනවා නමි..ඒක තේරැමි ගන්න බැරි බබාලා. අපි බිත්තර දෙන්නෙ ළමයින්ට විතරයි
ශා...නියම අදහස්නේ...එකපාරටම....
මේවගේ ඇත්ත් නැත්ත පරීක්ෂණ කරන්න්ම ඕනි.
ගොත ගැහෙනවද බය වෙලාද හිතා ගන්න බැහැ රැස් දාල මිනිසුන්ගෙ ලේ උරා බොන මාපිල්ලො මුන්
පියවරෙන් පියවර සියල්ල වෙනස් වෙනව, රට දියුනුවෙනව❤❤❤❤❤ජනාදිපති තුමාට ජයවේවා❤❤❤❤ මහමැතිවරනෙදි අපි ලොකු බලයක් ලබාදෙන්නම්❤❤❤❤
පරිභෝජනය වැඩිවෙනකොටමිලවැඩිනොකර සාධාරන මිලකට බිත්තරයක් දෙන්නබැරි අැයි අඩුවට දෙනවනම් පරිභෝජනය වැඩිකරගන්න පුලුවන්
බිත්තර කැම මිල වැඩි කැම මිල පහල දැමිමා නමි බිත්තර මිල බහිනවා
Tanks brother 🙏
තොපිට හෙන ගැහුවෙ නැත්නම් තමයි පුදුමේ.. ඉන්දියාවේන් බිත්තර ගෙන්නනකල් මාපියාව කරගෙන ගියා තොපිට එතකොට හිතුනෙ නැද්ද පුංචි උන්ට කන්න දෙන්න ඕන බව ..... හෙන ගහනො යකෝ තොපිට....රටේ පුංචි උන්ට කොස් ඇට දෙන්න කිවා බිත්තර වෙනුවට තොපි බිත්තර ගණන් ඉස්ස්වා
ආචාරය🙏💖💖💖
තෙරැවන්.සරණයි.අපේ.ජනාධිපතිතුමාට. ජයවෙවා.
Very good idea to be implemented in the future
යකො ජන්දෙට කලින්නෙඅපි රු.32/= බ්ත්තර කැවේ..
සිරාවට.තාම ඒ ගාන
හරි හරි දුක්වෙන්න , කලබල වෙන්න එපා . ජනතාවට හරි විසඳුම ලැබෙයි .
මෙවර මහ මැතිවරණයෙන් 2/3 ක බලයක් NPP සතු කරමු,විපක්ෂයටත් යහපත් මන්ත්‍රීවරු ගේම්මු.
ඇයි කිකිළි දැන් බිත්තර දෙකක් දානවද
මුන් තක්කඩි හොරු
ගමණ සුබයි ජය නියතයි.
තොපි 60,70විකුනනකොට මනදපොෂනේ දැක්කේ නැද්ද. බිත්තර රැ 20දෙන්න පුලුවනි
ඔයා වෙන්න ඇති කිකිලියන්ට කෑම දෙන්න සල්ලි දෙන්නෙ😂..මෝඩ කතා කියන්න එපා.අඩුම තරමෙ බිත්තර දාන කිකිලියෙක්ට දෙන කෑම කිලෝ එකක ගාන දන්නවද ඔයා
ඔන්න හොර අහුවෙනව...මෙච්ච්‍ර කාලයක් අහින්සක මිනිස්සුන්ගෙන් බිත්තරෙනුත් ගසා කාල එක පාරට අඩු වෙලා.. පාරිබෝජනයේ වෙනසක් නැල්ලු.ඒත් ගනන් අඩු වැඩි වෙනවලු.. අපි හරක්ද බන්..??
මේ වගේම සහල් ඒකාධිකාරය කඩන්න ඕන.ඩඩ්ලිලට උණ ගැනෙන්න.අහින්සක මිනිස්සුන්ට සහනයක් දෙන්න ජනපති තුමනි.බුදුසරණයි
ඒ මදිවට ඩයලොග් අපිව සූරා කන්න හදනවා
වෙනත් සිම් එකක් ගමු
මමත් අයින් කරනව
අන්න උන් දැන් කියනව පෙර පරිදි නැවත දැනුමු දෙන තුරු 547 පැකේජය ලබාගත හැකිලු😅
547,pakej eka dan 757
ඉවසන්න බිත්තර මිල ඊයේ නුවර රැ 31යි අනුර කුමාර ආපු ගමන් එයාට බිත්තර දාන්නද කියන්නේ රැ 60 ත් බිත්තර කෑව නේ පසුගිය කාලයේ ඉක්මනින් බිත්තර කර්මාන්තය දියුණු කරයි අනුර කුමාරට ජයවේවා ❤
බය
Good talk❤️
පල පකය යන්ඩ,,,අවු 2ක් ලමයින්ගෙ පෝෂණයට දෙන්ඩ දිබුන බිත්තර වලින් ගසා කැව.
බලාගෙන දැන්ම ආඩම්බර වෙන්න එපා. ගෝඨා ඇවිත් මුලින් අන්දලා පස්සේ අපිව නැටෙවුත් ඔහොම තමයි. අවු.5 පුරාවටම ඔහොමම කරන්න ඕනේ නැත්නම් ආවා වගේම යවන්නත් පුළුවන් කියලා මතක තියාගෙන ඉන්න.තෙරුවන් සරණයි හදවතින්ම හැමෝටම නමෝ බුද්ධය!
ඉදිරියේදී බිත්තර නැති වෙයිද මචං.........??!!
Niyamai marlimarwata jayawewa
සජියට දීපු රනිල්ට දීපු හැමෝම දිනුම් දැන් අනුර ලොක්ක අදරෙයි ❤
ගොට හිටපු කල් වත් මූට ඉන්න බෑ 🤣🤣🤣
@@Tlcrokyyoutube උබ වගේ නපුංසකයොඉන්නකොට රටක් කරන්න අමරුයි තමයි 🤣
දුප්පත්කම daragena kos polos kapu දරුවන්ට budusaranai
ආන්නරටේ ඉන්න කිකිලියන්ටත් තේරිලා.කෙකර ගගා ඉඳල ජනබළ ආංඩුවක් ඇවිල්ලා කියලා..ජනදුක හඳුනන කිකිලියන්ට ජයවේවා..කන්ද උඩරට "කුකුල්" කොටුවටකෙළවේවා..කිකිලියෝ අපිට...
මරැ. කථාව.
😂😂😂😂
අපි කිකිලියොන්ට මෙ රට නෑනෙ කලූ කඩකාරයො
aka hoda wede😊❤
ත්‍රිකුනාමලේ තාම බ්‍ත්තර 55යි මේ ගැන හොයලා බලන්න අනිවාර්යෙන්
බලන් හිටපන් උබේ බිත්තරේ බලන්න එනකම් උබ වගේ ගොනෙක් 🤣
🙏🙏🙏❤️❤️❤️
Patta horu
❤❤❤jandipati tumata jaya weva wedesa apage pranamaya 🙏❤️🙏
කලු.කඩකාරයාන්.ගේ.ලඉසන්.කැන්සල්.කරානාන්.නිකාමිම.බඩුමිලඅඩුවෙනවා.මලිමාව.ගේනාවෙ.උුසනය.නැතිකරාන්න.මාලිමාවට.ජයවෙවා❤❤❤❤❤❤❤❤❤
මාපියාකාරයා අනුර තමයි.අනුරලා තමා උද්ඝෝෂන තියන කට්ටියව මෙහෙයපු කට්ටිය.
Pattama horu
Niyamai niyamai.janapathi thumbnail Jaya we wa❤❤❤❤❤❤❤
තනකරම මාපිය කාරයෝ. මේවට උදව් කරපු එවුන් තමයි දැන් බලේ ඉන්නෙ. අවලම් හැත්ත.
නියමයි
මහින්දගේ පස්සේ ගිය අය. හිතක් පපුවක් නම් නෑ මුන් දැළගේ. පරිස්සමින් කොමෙන්ට් කරමු.
Ane pako tho bayada pyya nadda
❤❤❤Akd Akd Akd ❤❤❤
රට ගොඩ දාමු.. හැමොම උදව් කරමු.. මෙක අපේ රට..❤❤
මනුෂ්‍යයෙක් සාමාන්‍යයෙන් දවසකට බිත්තර පහක් හයක් වත් අඩුම තරමේ ගත යුතුයි නමුත් කහ මද කිහිපයක් දවසට ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි කොලෙස්ට්‍රෝල් තැන්පත්වීම සම්බන්ධව
නියමයි අනුර සහොදරයා රට එකෙන්ම ගොඩදාමු..ඔබට දලදා සම්න්දු සරනයි !
කුකුල් කෑම වල මිල අඩු කලොත් බිත්තර සාදාරනව දෙන්න පුලුවන් .මොකද කුකුල් කෑම සහ බෙහෙත් විටමින් හැම දේම ගිනි ගනන් .ඒ දේවල් වලත් මිල අඩු කරන්න ඕන.කිකිලියො නිකන් බිත්තර දාන්නෙ නෑ .උන් බිත්තර දාන කාල සීමාම පටන් ගන්නෙ සති 18,19 වගේ යද්දි .ඉතින් ඒ කාලෙ තුල කිකිලියො නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා .ඒ නිසා බිත්තර මිල බහින්න ඕන වගේම කුකුල් කෑම මිලත් බස්සන්න
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤❤
බිත්තර කන එකට දෑ...බුදු සරණ😢😊
එක එකා කියන විදියට මිල තීරනය කරන්න බෑ cost එක හරියට බලල බිත්තරයෙ වටිනාකමට සරිලන මිලක් දෙන්න ඕන මිල පාලනයක් තියෙන්න ඕන හැම බාන්ඩයකම
මුන් ටික. බයයි වගේ
Anura kumara sahodarayata jaya wewa.
මේ රටේ ඇතැම් පාරිභෝගික භාණ්ඩ වල මිල තීරණය කරන්න බලය තිබුනේ එවා ගෙන්වන තොග වෙලෙන්දන්ට.හිටපු ආණ්ඩුත් එවාට ඉඩ දීලා සද්ද නැතුව ඉන්නවා මොකද උන්ගේ චන්ද වලට වියදම් කරන්නේ එ තොග වෙලෙන්දුන් නිසා.ආණ්ඩුව මැදිහත් වෙලා මේ තොග භාණ්ඩ ගෙන්විම හා එව වෙළද පොළට නිකුත් කිරිමට කටයුතු කරනවා නම් එම පාරිභෝගික භාණ්ඩ වල මිල අඩු වෙනවා.ගම්වල පහු ගිය කාලේ මිනිස්සු එක් වේල කාපු ගෙවල් තිබුණා.එ මිනිස්සුන්ට මේ වෙලාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරලා දුන්නොත් ලොකු සහනයක් හා කුසලයක්.එ ගම්වල මිනිසුන් උනත් එදාට තේරුම් ගනිව් මෙච්චර කල් ඔය උඩින් ගියපු ඇමතිලා මොකුත්ම කරලා නැතිබව
හිටපු ආන්ඩුව රනිල් කොහෙද යකෝ චන්දෙට වියදම් කලේ අනුරනෙ කැම්පේන් කලේ, එතකොට බිත්තර කාරයොත් ජනතාවට වැඩි මිලට බිත්තර විකුනල අනුරටනෙ සල්ලි දීල තියෙන්නෙ,
යාලුවනෙ සූරතාන්තය වෙලාවෙ කාටත් ආතල්.මෙතුමා ගොඩාක් පුන්බන්න එපා ගෝටටත් මෙහම කරා..බලමු හොදක් උනොත් පින් ඔබ තුමාට ඒත් ඔබ අගය කිරිමට මටනම් තව කල් ඔනෙ
මුන්ට ගහන්න ඕනේ. හොයා ගන්න බැරි විදියට
කූකූලූ ඇතිකරන අයට සහනයක් දෙන්න මැතිතූමනී ❤❤❤❤❤❤❤❤❤
Badu මිල අඩු කරලා ජීවන වියදම අඩු කරලා දෙන්න තියෙන්නේ den
Honda adahasak jayawewa. ❤❤❤❤❤❤❤❤❤❤
කමු කමු අපි කමු බිත්තර අපි කමු
❤❤❤❤❤❤❤❤❤
මුං තමයි රට කෑවෙ වැට් අයින්කරන් එතකොට ඉවරයි මහවුන්ට බදු ගහන්න
🤘
කිකිළියොත් AKD ට ඡන්දය දීලා
කෑම කිලෝ 50 k9300ය එක හාද්දහට වත් අඩුකරගන්න පුළුවන් උනොත් ඔය ගානට දෙන්න පුළුවන් නැත්නම් කුඩා ගොවිපාලවල් වලට බුදුසරණයි
අවස්ථාවදියෝ මිනිස්සු නොමරා මරලා .හිතක් පපුවක් නැතිව සූරා කැවා
Anura kumara janadi pati tumani edereyatama yanna❤❤❤
ඉන්දියාවේන් ගෙනාවෙ නැත්නම් මේ කාලකන්නි ටික ආපහු වැඩි කරනවා
Malimawata jaya වේවා 🙏❤👍
😂😂😂..ohoma yanko..Janapathi Thumaa Niwaradiwa Kriyaa Karai❤❤❤Paasel Daruwekuta Biththarayak denda..😂😂 Janapathi Thumani.Obage Awadaanayata..❤Hema Dekama Athirikthaya gena Oba Wedikaawe kiuwa..❤A Kriyaawa Aaramba Karanna..❤❤❤In sha allah..Obata Allah Dewiyange Pihitai❤
දැන් බිත්තර දෙක දෙක දානවලු
Anura sr jayawewa
තිකිලිත් චන්ෙද දිලා
එක වෙලාවක කියනවා රුපියල් තිහක් යනවලු බිත්තරයක් හදන්න වියදම වෙලාවක කියනවා නොමිලේ ප්‍රවාහනය කරලත් ඉස්කෝලේ ළමයින්ට රුපියල් තිහ ගානේ බිත්තරයක් දෙන්නම්ලුමේක මට ඇහුන විදිය වැරදිද නැත්තම් මෙයා දොඩවනවදබිත්තර මිල වෙනස් වෙන්න හේතුව ඔය කියන හේතු නැවෙයි වෙන එකක්වත් ද කියලා හිතෙනවා
බිත්තර එක එක භිලට අලෙවිය කරනව. එකම මිලකට මිල දී ගැනීමට කටයුතු කරන්න. මුදලාලිල එයාලට ඕන ඕන මිලට අලෙවි කරනව.
කුකුල් කෑම ලංකාවේ නිෂ්පාදනය කරලා.. බිත්තර නිශ්පාදන මිල අඩු කල යුතුය.. ඒකයි විසඳුම..කොහොමත් බිත්තර මුදලාලිලා නම් බය වෙලා ඉන්නේ..
දෙකකට එකක් නොමිලේ දෙන්න ..................
ජනාධිපතිතුමනි රටවිනාස කරපු වුන්ට සමාවක් දේන්න එපා.
ගනන් අඩු කලොත් අපි බිත්තර කනවා ..අඩු කරන්න බැරි නම් උබලා ම කාපල්ලා..
😂😂😂
yes😂
❤👍👍👍
❤
ගෙදර සත්තු ටිකක් හදමු.
අනේ යකෝ තොපි තනිකර මාපියාව අරන් ගියේ දන් උගුර කැඩෙන්නෙ පැටලෙන්නෙ ඒකයි තොපි මන්දා පෝෂණය දැක්කෙ අදදා ආ
Biththarayaka productivity cost eka rs. 22.podi farm ekakath. Mun baila gahanne
පේනව නේද හිටපු ජනාධිපතිගෙ ඉදල හිටියෙ හොරු.
@@mgsmadhumalee325 තාම ඕවා ලොකුවට හිතන්න එපා බන්.ඕක ජනාදිපති කරපු එකක් නෙවෙයි නෙ.demand eka adu nisai mila adu wela thiyenne.
ඩක්කොටම කලින් මුන්ට පාඩමක් වුගන්වන්න ඩන
ජනතාවගේ මුදල් අයුතු ලෙස කොල්ල කාපු අයට ළඟදීම සාධාරණ ලෙස තීරණය ලැබේවි, ජනාධිපතිතුමාට ජය වේවා 🙏
අනිවාර්යෙන්ම් මුනගෙ කුනු බිත්තර දෙයි
Ane hukapan ban ranilge araksawa adu karanna kiyapanko puluwannam
අපේ ආදරණීය ජනාධිපති තුමනි...හැම දේකම මිල පාලනයක් කරන්න...
විකල්පයක් යොදවයි
අනේ අනිවාර්යෙන් මිල පාලනය කරන්න ඕනේ මේගොල්ලෝ මේ කතා කරන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙ විතරයි මේ බිත්තරයක් නිෂ්පාදනය කරන්නේ යන මිල සොයා බලලා නිවැරදිව ඒ අනුව මිල තීරණය කරන්න ඕනේ මේගොල්ලෝ මේ තිහකට කියන්නේ එහෙම හරියන්නෑ කළ හැකි ක්‍රියාමාර්ගයක් තුළින් නිෂ්පාදන වියදම අඩුකරගෙන බිත්තරයක මිල විස්සක් 25ක් වත් අඩුම තරමින් විය යුතුයි මේ ගොල්ලන්ට ඕන විදිහට නටන්න දීලා හරියන්නෑ ගොවියා රැකෙන්න ඕන තමයි ඔහොම මිල වැඩි අතරමැදිය හින්දනේ අන්න ඒවා හොයලා බලලා මොකක් හරි කරා නම් ඔය මිල පාලනය කරන්න පුළුවන් දැන් දැන් ඔය කතාවක් යන්නේ හිටපු එකා රට පැනලා ඌ රුපියල් හතක් බිත්තරයකින් ජරාව කාපු කතාවක් ඉතින් අන්න ඒ වගේ දේවල් නම් බිත්තරය සෑහෙන අඩුමුදලකට දෙන්න පුළුවන් වෙයි ජනයාගේ අත්‍යවශ්‍ය පාරිභෝජන දෙයක් නිසා
Ehema මිල් පාලන හිතුන හිතුන විදියට කරන්න බෑ බන්.
@@manoharasandeepa1335 දන්නවා...එහෙම බෑකියලා හිතුන හිතින විදිහට බඩු මිල වැඩි කරන්නේ කොහොමද වෙලෙන්දෝ...
@@l.g.amarasinghesanjula8 වෙලෙන්දො නෙවෙයි.රජයට බන්.එහෙම පාලන මිලවල් දාන්න බෑ.ඕවට රජය මැදිහත් නොවි ඉන්න තරමට තමා මිල පාලනය කරන්න පුලුවන් වෙන්නෙ.මොකද පාලන මිලවල් දාපු ගමන් එක්කො කලු කඩ ඇතිවෙනවා.එහෙම නැත්තම් ආයෙම ටික දවසකින් මිල වැඩි වෙනවා
නිකන් දෙන්න ඕනෙ නෑ.සල්ලි දීල ගන්න පුලුවන් රටක් හදල දෙන්න .අනුර සර්❤
අනිවාර්යයෙන්ම නිකම් එපා.
@@SLMCPODDA සාමාජවාදය කියන්නෙ ඉතින් නිකන් දෙන එක තමා.හැබයි එහෙම හැමදාම කරන්න අමාරුයි
👍🏻❤
අනුරට බය වෙලා 😂❤
අන්න බන්දනාගාර run කරගන හිටපු උනුත් සද්ද වහලා cell වලින් එලියට එන්නේ නැතුව ඉන්නවලු
Amme gon wahalek😂😂
බඩජාරි දේශපාලනයෙන් ජීවත් වන අවලමා 🤮@@minudisehasnamunasinghe7927
Ow Meka mahindage miniha😂
@@ExpertMass😮😅🤪
මචංලා හරිදේ කරපල්ලා අනුරව මුන ගැහිල කතා කරගමු❤❤❤❤❤❤
ඒක ඇත්ත අනුරගේ වේදිකාවල නම් මං දැක්කා හොඳ බිත්තර දාන නෑම්බි කිකිළියෝ ටිකක් හිටියා😂😂😂 නිලි කිකිලියෝ 😂
@@ShashikaLakmali-si3hwඋඹ අම්මවත් නැග්ගුව නං තවත් හොඳයිනෙ 😂
@@Veneziaapi-dx5hm ado 😂
උබ වගේ හරකෙකෙ බල්ලොන්ගෙ වැඩ ගත්තට පස්සෙ උන් ඔලුව උඩ තියා ගන් නෑ බම්
😂😂😂.. ha
රටේ භාන්ඩ හා සේවාවල මිල පාලනය කරන්නේ මේ වගේ දූශිතයෝ. එක එක සංගම් කාරයෝ.විදුලිය,ගෑස්,තෙල් ගාන වැඩියි කියලා පැයක් යන්න කලින් ගාන වැඩි කලේ.ඒවා බැහැලා මාස ගානක් ගියත් බඩුවල ගාන අඩුකරන්නේ නැහැ.ජනාධිපතිතුමනි, ආහාර හා සේවාවල මිල පාලයනයටත් ජාතික ප්‍රතිපත්තියක් හදන්න.
රටේ අභ්‍යන්තර ව්‍යාපාරිකයෝ සියලු දෙනාම දූෂිතයන් මහජනතාව ගැන කිසිම හැගීමක් නැති කාලකණ්ණි
අනිවාර්යයෙන් මෙි හොරැ ටිකට පාඩමක් වුගන්වන්න ඩන😊
මුන් තමයි රට කෑවේ.
මෙ මුසලයා මුන්ට ගහන්න ඔනා මෙ රට කන්නෙ මෙ වගෙ කලකන්නි නිසය්
Agree with you bro muta gahala pennanda one Anura sahodaraya awama baya wela mu
මේ වගේ පරයෝ තමයි තෙල් සහ මේද සංයුක්ත මංඩලය විකුණාගෙන කන්න එදා කඩේ ගියේ.මම වැඩ කලේ 1980 -1990 දක්වා UNP බත්බැලයෝ සිංගප්පූරුවට කුණු කොල්ලයට විකුනා දමන්න ප්‍රථමයෙන් .කුකුල් කෑම කොට්ටයක් රුපියල් 275/= තිබුනේ බිත්තරය රුපියල් 1 ශත 80 ක්, බ්‍රොයිලර් මස් කිලෝ එකක් රුපියල් 39/42.ගොබ්බ බූරුවෝ හින්ද තමයි රට බංකොලොත් වුනේ.දැන් ප$&@යලා මහප්‍රාන දෙසන්න එනවා.
Uta tiyennet musala penumak
මුන්තමයි මාපියාකාරයෝ
Ai ?
@@donmudit2257 Anura janadhipathiwela paya 24n biththara adu wenne kohomada?
Kapati munak
@@karuperera3398මාපියා කාරයෝ බය උනා
මුන් නෙවෙයි මාපියාකාරයෝ රට බංකොලොත් කරපු එවුන් .. දැක්කානෙ නවත්තලා තිබ්බ වාහන ටික
එකම පියවර කෙසේ වෙතත්, කලයුතු වෙන්නේ, බිත්තර නිෂ්පාදනය කිරීමට යන වියදම, බිත්තරයකට රු 20 කටත් වඩා අඩු කීරීම නොවේද?
උන් එතනත් ගාන කපාගන්න බලන්නෙ, නිශ්පාදන වියදම අඩුකරලා ම්නිස්සුන්ට අඩුවට දෙන්න පුළුවන් විදියක් ගැන නෙමෙයි.
මෙයලා කැමති නෑ විසදුම් වලට යන්න BSF දැන් ලංකාවේ කරනවා දකුණේ doctor කෙනෙක් අත් හදා බලලා සර්ථක වෙලා තිබ්බා අපෙ ජනාධිපති තුමති ඔබ තුමා එ ගැන හොයලා බලන්න
අපි ගමේ කුකුල් පාලනය කරන මිනිස්සු.කුකුල් කැම මිල අධිකයි.බිත්තර මිල අඩු වුනොත් අපි වගේ පොඩි ෆාම් කරන මිනිස්සුන්ට මේක කරන්න වෙන් නැ.එතකොට අපි ජිවත් වෙන්නේ කොහොමද?අපේ දරුවො ජිවත් කරන්නෙ කොහොමද ?මමත් මලිමාවෙ කෙනෙක්.මෙ වෙලාවෙ ජනාධිපතිතුමාට උදව් කරන්න ඕන කියලා දන්නවා.අපිට කුකුල් කැම මිල අඩු කරලා දෙන්න .නැත්නම් වෙන්නෙ අපි වගේ පොඩි මිනිස්සු කබලෙන් ලිපට වැටුනා වගේ දෙයක්.සත්තු විකුණන්න වෙයි.
හා හා එකපාරටම මොකක්ද මේ උනේ..? යකෝ දැන්ද මුන්ට තේරුනේ ළමයින්ට මන්ද පෝෂණය කියලා. මුන් හොරු මුන් වගේ එව්නුත් අල්ලන්න ඕන හරිනම්.
කියලා වැඩක් නැහැ
Really true 👍
A aiyage ugurath petalenawa. 😂😂😂😂
මාෆියා කාරයෝ මුන්ගේ වත්කම් විගනනය කන්නම ඕනි
අනිවාර්යයෙන් මුගේ පුතා දුව සල්ලි උඩ නිදාගන්නනේ.පට්ට සල්ලි
👍👍👍👍👍👍👍👍👍👍🎉
රු. 35 ට බිත්තර දුන්නොත් ඇත්තටම බිත්තර ගොවියාට සහනයක්... තවත් බිත්තර මිල අඩු කරගන්න පුළුවන් ..කුකුල් ආහාර මිල අඩු උනානම්..එකට බඩ ඉරිඟු නිෂ්පාදනය ආදි වු කුකුල් කෑම නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි පිලිවෙකට වගා කරන්න ඔනී... එතකොට බිත්තර නිෂ්පාදකයන්, ඒ හා එන කුකුල් කෑම නිෂ්පාදකයන්, ගොවියන් හැමොගෙම ව්‍යාපාර දියුණු වෙනවා.. ඒකයි වෙන්න ඔනී..සෑම අංශයක්ම එක සේ වැඩි ලාභ නැතුව, සාධාරණ ලාභයකට වැඩ කරොත් පාරිභෝගික ජනතාවට රු 18 - 20 ට උනත් බිත්තර ගන්න පුළුවන් .. ඒ වාගේම බිත්තර ආනයනය සම්පුර්ණයෙන් නවත්තන්න ඔනී... අපි හිමින් හිමින් රට ගොඩනඟමු..රටට ජය වේවා.
මරු තොපේ බිස්නස්, ඉල්ලුම වැඩිනම් ගාන වැඩියි
මිලත් සැපයුම් ප්‍රමානයත් අතර අනුලෝම සම්බන්දයක් පවති 😌
ඔව්,නත්තලට, සිංහල අවුරුදු කාලෙට බිත්තර මිල ඉහලයි.
😅😅😅
උබලට මින් ඉදිරියට සෙල්ලම් බැහැ මචෝ. වැරදි වැඩ කලොත් හිරේ යන්න වෙනවා.
Dai😂 npp ekata mun viyadam kala
@@lahirujayathilaka3391 දැන් උබ දැක්කද වියදම් කරනවා😂 අනේ පලයන් යන්න
@@lahirujayathilaka3391 anna ubalage maanasikathwaya
අනිවා💯💪
😂😂😂
අනුරාධපුර සිට බස් එකේ හරි නැගලා අනුර සහොදරයා කියලා කතකරලා හමුවෙන්න පුලුවන් නායකත්වයක් හදවතින්ම. අනුර සහොදරයා ජනපති විම ගැන ඇත්තේ ආඩම්බරයකි
අපෙ ජනපති❤️😊
අපේ ජනපති ආවත් හරි.හරිම සරලයි😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
කිකිලියෝ බිත්තර දාන්ඩ බෑ කියන්ඩ ඇති .....
ලොකු ගණං වලට ....
නිෂ්පාදන වියදම අඩු කරලා බිත්තරයක මිල අඩු කරලා ජනතාවට දීපල්ලා
ඇත්තටම හොද අදහසක්
උබලගෙ ගැනුත් මෙ හදිසියේ බිත්තර දාන්න ගත්තද
😂
😂😂😂
😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
බුදාම්මෝ ඒක 😜😂😂😂😂😂
පාරිබෝජනය වැඩි වෙනවා මිල අඩු වෙනවා නමි..ඒක තේරැමි ගන්න බැරි බබාලා. අපි බිත්තර දෙන්නෙ ළමයින්ට විතරයි
ශා...නියම අදහස්නේ...එකපාරටම....
මේවගේ ඇත්ත් නැත්ත පරීක්ෂණ කරන්න්ම ඕනි.
ගොත ගැහෙනවද බය වෙලාද හිතා ගන්න බැහැ රැස් දාල මිනිසුන්ගෙ ලේ උරා බොන මාපිල්ලො මුන්
පියවරෙන් පියවර සියල්ල වෙනස් වෙනව, රට දියුනුවෙනව❤❤❤❤❤ජනාදිපති තුමාට ජයවේවා❤❤❤❤ මහමැතිවරනෙදි අපි ලොකු බලයක් ලබාදෙන්නම්❤❤❤❤
පරිභෝජනය වැඩිවෙනකොටමිලවැඩිනොකර සාධාරන මිලකට බිත්තරයක් දෙන්නබැරි අැයි අඩුවට දෙනවනම් පරිභෝජනය වැඩිකරගන්න පුලුවන්
බිත්තර කැම මිල වැඩි කැම මිල පහල දැමිමා නමි බිත්තර මිල බහිනවා
Tanks brother 🙏
තොපිට හෙන ගැහුවෙ නැත්නම් තමයි පුදුමේ.. ඉන්දියාවේන් බිත්තර ගෙන්නනකල් මාපියාව කරගෙන ගියා තොපිට එතකොට හිතුනෙ නැද්ද පුංචි උන්ට කන්න දෙන්න ඕන බව ..... හෙන ගහනො යකෝ තොපිට....රටේ පුංචි උන්ට කොස් ඇට දෙන්න කිවා බිත්තර වෙනුවට තොපි බිත්තර ගණන් ඉස්ස්වා
ආචාරය🙏💖💖💖
තෙරැවන්.සරණයි.අපේ.ජනාධිපතිතුමාට. ජයවෙවා.
Very good idea to be implemented in the future
යකො ජන්දෙට කලින්නෙඅපි රු.32/= බ්ත්තර කැවේ..
සිරාවට.තාම ඒ ගාන
හරි හරි දුක්වෙන්න , කලබල වෙන්න එපා . ජනතාවට හරි විසඳුම ලැබෙයි .
මෙවර මහ මැතිවරණයෙන් 2/3 ක බලයක් NPP සතු කරමු,
විපක්ෂයටත් යහපත් මන්ත්‍රීවරු ගේම්මු.
ඇයි කිකිළි දැන් බිත්තර දෙකක් දානවද
මුන් තක්කඩි හොරු
ගමණ සුබයි ජය නියතයි.
තොපි 60,70විකුනනකොට මනදපොෂනේ දැක්කේ නැද්ද. බිත්තර රැ 20දෙන්න පුලුවනි
ඔයා වෙන්න ඇති කිකිලියන්ට කෑම දෙන්න සල්ලි දෙන්නෙ😂..මෝඩ කතා කියන්න එපා.අඩුම තරමෙ බිත්තර දාන කිකිලියෙක්ට දෙන කෑම කිලෝ එකක ගාන දන්නවද ඔයා
ඔන්න හොර අහුවෙනව...මෙච්ච්‍ර කාලයක් අහින්සක මිනිස්සුන්ගෙන් බිත්තරෙනුත් ගසා කාල එක පාරට අඩු වෙලා.. පාරිබෝජනයේ වෙනසක් නැල්ලු.ඒත් ගනන් අඩු වැඩි වෙනවලු.. අපි හරක්ද බන්..??
මේ වගේම සහල් ඒකාධිකාරය කඩන්න ඕන.ඩඩ්ලිලට උණ ගැනෙන්න.අහින්සක මිනිස්සුන්ට සහනයක් දෙන්න ජනපති තුමනි.බුදුසරණයි
ඒ මදිවට ඩයලොග් අපිව සූරා කන්න හදනවා
වෙනත් සිම් එකක් ගමු
මමත් අයින් කරනව
අන්න උන් දැන් කියනව පෙර පරිදි නැවත දැනුමු දෙන තුරු 547 පැකේජය ලබාගත හැකිලු😅
547,pakej eka dan 757
ඉවසන්න බිත්තර මිල ඊයේ නුවර රැ 31යි අනුර කුමාර ආපු ගමන් එයාට බිත්තර දාන්නද කියන්නේ රැ 60 ත් බිත්තර කෑව නේ පසුගිය කාලයේ ඉක්මනින් බිත්තර කර්මාන්තය දියුණු කරයි අනුර කුමාරට ජයවේවා ❤
බය
Good talk❤️
පල පකය යන්ඩ,,,අවු 2ක් ලමයින්ගෙ පෝෂණයට දෙන්ඩ දිබුන බිත්තර වලින් ගසා කැව.
බලාගෙන දැන්ම ආඩම්බර වෙන්න එපා. ගෝඨා ඇවිත් මුලින් අන්දලා පස්සේ අපිව නැටෙවුත් ඔහොම තමයි. අවු.5 පුරාවටම ඔහොමම කරන්න ඕනේ නැත්නම් ආවා වගේම යවන්නත් පුළුවන් කියලා මතක තියාගෙන ඉන්න.තෙරුවන් සරණයි හදවතින්ම හැමෝටම නමෝ බුද්ධය!
ඉදිරියේදී බිත්තර නැති වෙයිද මචං.........??!!
Niyamai marlimarwata jayawewa
සජියට දීපු රනිල්ට දීපු හැමෝම දිනුම් දැන් අනුර ලොක්ක අදරෙයි ❤
ගොට හිටපු කල් වත් මූට ඉන්න බෑ 🤣🤣🤣
@@Tlcrokyyoutube උබ වගේ නපුංසකයොඉන්නකොට රටක් කරන්න අමරුයි තමයි 🤣
දුප්පත්කම daragena kos polos kapu දරුවන්ට budusaranai
ආන්න
රටේ ඉන්න කිකිලියන්ටත් තේරිලා.කෙකර ගගා ඉඳල ජනබළ ආංඩුවක් ඇවිල්ලා කියලා..
ජනදුක හඳුනන කිකිලියන්ට ජයවේවා..
කන්ද උඩරට "කුකුල්" කොටුවටකෙළවේවා..
කිකිලියෝ අපිට...
මරැ. කථාව.
😂😂😂😂
අපි කිකිලියොන්ට මෙ රට නෑනෙ කලූ කඩකාරයො
aka hoda wede😊❤
ත්‍රිකුනාමලේ තාම බ්‍ත්තර 55යි මේ ගැන හොයලා බලන්න අනිවාර්යෙන්
බලන් හිටපන් උබේ බිත්තරේ බලන්න එනකම් උබ වගේ ගොනෙක් 🤣
🙏🙏🙏❤️❤️❤️
Patta horu
❤❤❤jandipati tumata jaya weva wedesa apage pranamaya 🙏❤️🙏
කලු.කඩකාරයාන්.ගේ.ලඉසන්.කැන්සල්.කරානාන්.නිකාමිම.බඩුමිලඅඩුවෙනවා.මලිමාව.ගේනාවෙ.උුසනය.නැතිකරාන්න.මාලිමාවට.ජයවෙවා❤❤❤❤❤❤❤❤❤
මාපියාකාරයා අනුර තමයි.අනුරලා තමා උද්ඝෝෂන තියන කට්ටියව මෙහෙයපු කට්ටිය.
Pattama horu
Niyamai niyamai.janapathi thumbnail Jaya we wa❤❤❤❤❤❤❤
තනකරම මාපිය කාරයෝ. මේවට උදව් කරපු එවුන් තමයි දැන් බලේ ඉන්නෙ. අවලම් හැත්ත.
නියමයි
මහින්දගේ පස්සේ ගිය අය. හිතක් පපුවක් නම් නෑ මුන් දැළගේ. පරිස්සමින් කොමෙන්ට් කරමු.
Ane pako tho bayada pyya nadda
❤❤❤Akd Akd Akd ❤❤❤
රට ගොඩ දාමු.. හැමොම උදව් කරමු.. මෙක අපේ රට..❤❤
මනුෂ්‍යයෙක් සාමාන්‍යයෙන් දවසකට බිත්තර පහක් හයක් වත් අඩුම තරමේ ගත යුතුයි නමුත් කහ මද කිහිපයක් දවසට ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි කොලෙස්ට්‍රෝල් තැන්පත්වීම සම්බන්ධව
නියමයි අනුර සහොදරයා රට එකෙන්ම ගොඩදාමු..ඔබට දලදා සම්න්දු සරනයි !
කුකුල් කෑම වල මිල අඩු කලොත් බිත්තර සාදාරනව දෙන්න පුලුවන් .මොකද කුකුල් කෑම සහ බෙහෙත් විටමින් හැම දේම ගිනි ගනන් .ඒ දේවල් වලත් මිල අඩු කරන්න ඕන.කිකිලියො නිකන් බිත්තර දාන්නෙ නෑ .උන් බිත්තර දාන කාල සීමාම පටන් ගන්නෙ සති 18,19 වගේ යද්දි .ඉතින් ඒ කාලෙ තුල කිකිලියො නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා .ඒ නිසා බිත්තර මිල බහින්න ඕන වගේම කුකුල් කෑම මිලත් බස්සන්න
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤❤
බිත්තර කන එකට දෑ...බුදු සරණ😢😊
එක එකා කියන විදියට මිල තීරනය කරන්න බෑ cost එක හරියට බලල බිත්තරයෙ වටිනාකමට සරිලන මිලක් දෙන්න ඕන මිල පාලනයක් තියෙන්න ඕන හැම බාන්ඩයකම
මුන් ටික. බයයි වගේ
Anura kumara sahodarayata jaya wewa.
මේ රටේ ඇතැම් පාරිභෝගික භාණ්ඩ වල මිල තීරණය කරන්න බලය තිබුනේ එවා ගෙන්වන තොග වෙලෙන්දන්ට.හිටපු ආණ්ඩුත් එවාට ඉඩ දීලා සද්ද නැතුව ඉන්නවා මොකද උන්ගේ චන්ද වලට වියදම් කරන්නේ එ තොග වෙලෙන්දුන් නිසා.ආණ්ඩුව මැදිහත් වෙලා මේ තොග භාණ්ඩ ගෙන්විම හා එව වෙළද පොළට නිකුත් කිරිමට කටයුතු කරනවා නම් එම පාරිභෝගික භාණ්ඩ වල මිල අඩු වෙනවා.ගම්වල පහු ගිය කාලේ මිනිස්සු එක් වේල කාපු ගෙවල් තිබුණා.එ මිනිස්සුන්ට මේ වෙලාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරලා දුන්නොත් ලොකු සහනයක් හා කුසලයක්.එ ගම්වල මිනිසුන් උනත් එදාට තේරුම් ගනිව් මෙච්චර කල් ඔය උඩින් ගියපු ඇමතිලා මොකුත්ම කරලා නැතිබව
හිටපු ආන්ඩුව රනිල් කොහෙද යකෝ චන්දෙට වියදම් කලේ අනුරනෙ කැම්පේන් කලේ, එතකොට බිත්තර කාරයොත් ජනතාවට වැඩි මිලට බිත්තර විකුනල අනුරටනෙ සල්ලි දීල තියෙන්නෙ,
යාලුවනෙ සූරතාන්තය වෙලාවෙ කාටත් ආතල්.මෙතුමා ගොඩාක් පුන්බන්න එපා ගෝටටත් මෙහම කරා..බලමු හොදක් උනොත් පින් ඔබ තුමාට ඒත් ඔබ අගය කිරිමට මටනම් තව කල් ඔනෙ
මුන්ට ගහන්න ඕනේ. හොයා ගන්න බැරි විදියට
කූකූලූ ඇතිකරන අයට සහනයක් දෙන්න මැතිතූමනී ❤❤❤❤❤❤❤❤❤
Badu මිල අඩු කරලා ජීවන වියදම අඩු කරලා දෙන්න තියෙන්නේ den
Honda adahasak jayawewa. ❤❤❤❤❤❤❤❤❤❤
කමු කමු අපි කමු බිත්තර අපි කමු
❤❤❤❤❤❤❤❤❤
මුං තමයි රට කෑවෙ වැට් අයින්කරන් එතකොට ඉවරයි මහවුන්ට බදු ගහන්න
🤘
කිකිළියොත් AKD ට ඡන්දය දීලා
කෑම කිලෝ 50 k9300ය එක හාද්දහට වත් අඩුකරගන්න පුළුවන් උනොත් ඔය ගානට දෙන්න පුළුවන් නැත්නම් කුඩා ගොවිපාලවල් වලට බුදුසරණයි
අවස්ථාවදියෝ මිනිස්සු නොමරා මරලා .හිතක් පපුවක් නැතිව සූරා කැවා
Anura kumara janadi pati tumani edereyatama yanna❤❤❤
ඉන්දියාවේන් ගෙනාවෙ නැත්නම් මේ කාලකන්නි ටික ආපහු වැඩි කරනවා
Malimawata jaya වේවා 🙏❤👍
උන් එතනත් ගාන කපාගන්න බලන්නෙ, නිශ්පාදන වියදම අඩුකරලා ම්නිස්සුන්ට අඩුවට දෙන්න පුළුවන් විදියක් ගැන නෙමෙයි.
😂😂😂..ohoma yanko..
Janapathi Thumaa Niwaradiwa Kriyaa Karai❤❤❤
Paasel Daruwekuta Biththarayak denda..😂😂 Janapathi Thumani.
Obage Awadaanayata..❤
Hema Dekama Athirikthaya gena Oba Wedikaawe kiuwa..❤A Kriyaawa Aaramba Karanna..❤❤❤In sha allah..
Obata Allah Dewiyange Pihitai❤
දැන් බිත්තර දෙක දෙක දානවලු
Anura sr jayawewa
තිකිලිත් චන්ෙද දිලා
එක වෙලාවක කියනවා රුපියල් තිහක් යනවලු බිත්තරයක් හදන්න වියදම වෙලාවක කියනවා නොමිලේ ප්‍රවාහනය කරලත් ඉස්කෝලේ ළමයින්ට රුපියල් තිහ ගානේ බිත්තරයක් දෙන්නම්ලු
මේක මට ඇහුන විදිය වැරදිද නැත්තම් මෙයා දොඩවනවද
බිත්තර මිල වෙනස් වෙන්න හේතුව ඔය කියන හේතු නැවෙයි වෙන එකක්වත් ද කියලා හිතෙනවා