Ayubowewa - Saheli Gamage [origial]

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 3,4 тис.

  • @deshanpraboda9844
    @deshanpraboda9844 3 місяці тому +725

    2024 ජනාධිපතිවරණ උණුසුමෙත් මේක බලන උන් මේ කොනට 😂😂😂

  • @deshaviduwijerathna3364
    @deshaviduwijerathna3364 2 місяці тому +499

    Anyone in 2024 😂😂

  • @dilharaft
    @dilharaft 6 місяців тому +263

    ..මොනව උනත් එ සිංදුව ගැම්මක් ❤️🥺🙏... 2024 අහනවා

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 3 роки тому +1983

    2021 ත් අහන සෙට් එක ගැම්මට සද්දයක් ඕනේ😂😂😂😂😂😂😂😂

  • @TURNUP-ob5zz
    @TURNUP-ob5zz 2 місяці тому +34

    මේ සින්දුවට ගහන්න සින්දුවක් නෑ..යුද්දේ ඉවර කරපු ගැම්ම තියනවා ඒ සින්දුවේ...

  • @buddhikaliyanage9794
    @buddhikaliyanage9794 4 місяці тому +147

    ඇත්තටම මේ සිංදුව අද අහද්දි ගොඩක් දුක හිතුනා.... ඒ කාලෙ මේ සිංදුව යද්දි.. දුවල ඇවිල්ලා ටීවී එක ගාව හිට ගත්තා... මේ මනුස්සයා තමා ඉස්සර මගේ වීරයා.... ඒ චරිතය ගොඩක් ප්‍රතාපවත් බලවත් කෙනෙක් විදිහට දැක්කෙ... ඒත් අද වෙද්දි එ ගරුත්වය ආදරය මිනිස්සුන්ගෙන් ඈත් උනේ මේ මනුස්සයගෙ වගේම වටේම ඉන්න උන්ගෙ බල ලෝබි කම නිසා....... දෙවියෙක් වගේ සලකපු මේ මනුස්සයා අද වෙද්දි නාකි මහල්ලෙක් ගානට දාලා😢😢

    • @UshanMadusanka-o5j
      @UshanMadusanka-o5j 2 місяці тому

      😂😂😂

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 2 місяці тому +4

      අනගාරික ධර්මපාල තුමාටත් එහෙම කලා අපේ රටේ මිනිස්සු නමුත් අද එතුමා ජාතික වීරයෙක්

    • @rashaneanuradha9019
      @rashaneanuradha9019 2 місяці тому

      ❤❤❤😢😢😢😢 මටත්

    • @nithininarthana894
      @nithininarthana894 Місяць тому

      ​@@athulakodithuwaku-4605අනගාරික දර්පාල තුමා කවදාවත් රටේ දෙවල් හොරා කැවේ නැ. අත්මර්තිකාමිව බලය යොදා ගථෙ නැ . එතුමාවයි , මෙයාවයි සන්සන්දනය කරන්න එපා

    • @chamo3390
      @chamo3390 17 днів тому

      බලයට කෑදර නොවී ගෙදර ගිය මෙයාට ආයේ එන්න කියලා කථා කෙරුවෙත් ජනතාවමයි ❤

  • @mrknown1405
    @mrknown1405 3 роки тому +1058

    ඕනෑවට වඩා බල තන්හාවට යෑම පිරිහීමට හෙතුවන හැටි බලන්න පුලුවන් හොදම උදාහරනය මේක 2015 විශ්‍රාම ගියා නම් අදටත් ගරුකරන මනුස්සයෙක්

  • @donleon2474
    @donleon2474 Рік тому +436

    2009 මං 7 වසරේ. ඒ කාලේ මහින්ද රාජපක්ශ කියන්නේ අපිට ඇත්තටම දැනුනෙ රජෙක් වගේ. තාත්තා නෙමෙයි උනාට රට එකතු කරපු හේතුව නිසා අපිට පුදුම හැගීමක් තිබුණේ ඒ මනුස්සයට. මං හිතන්නේ ලංකාවේ වැඩිම මිනිස්සු ප්‍රමාණයක් ආදරෙ කරපු දේශපාලකය මහින්ද රාජපක්ශ. යුද්දෙන් පස්සෙ රටෙ පටන්ගැනුනු අලුත් සංවර්ධනේ එක්ක අපි ලොකු උනේ ලොකු බලාපොරොත්තු තියන්. අද 2023 මට වයස 25යි. මං අද මහින්ද රාජපක්ශට වෛරකරනවා. බල තණ්හාව. පවුල් පාලනය, දූශනය වංචාව කියන එක මනුස්සයෙක්ව කොච්චර අගාදයකට ඇදලා දානවද. මීට අවුරුදු 15කට කලින් රටේම මිනිස්සු තමම්ගේ ආයුශත් අරං ජීවත් වෙන්නයි කියල ප්‍රාර්ථනා කරපු මනුස්සයටම අද ඒ රටේම මිනිස්සු හෙන ඉල්ලනවා. කාලය කොයිතරම් දේවල් වෙනස් කරලද? මහින්දට අද සල්ලි ඇති ඕනතරං හැබැයි මහින්ද මැරෙන්න මොහොතක් තියලා හරි ආපහු හැරිල බලද්දි තෙරෙයි ඒයා ඉන්න ඕන කොතනද ඒත් ඉන්නෙ කොතනද කියලා. තණ්හාව නිසා අකුසල් ගොඩක් ගොඩගහගෙන අපායට යන දිව්‍යලෝකේයන්න ඕන මිනිහෙක්.

    • @kaveenpsnd
      @kaveenpsnd Рік тому +29

      Same feeling bro😥

    • @LyricLegacy629
      @LyricLegacy629 Рік тому +18

      2009 mn 1 wasare

    • @mindfuljournei
      @mindfuljournei Рік тому +28

      ඔයාට හැගෙන හිතෙන දේවමයි මට දැනේනෙත්. මටත් වයස 25. අපේ අනාගතය නැති කලේ මෙයා 😢

    • @dasunmanohara9888
      @dasunmanohara9888 Рік тому +30

      @@mindfuljournei මෙයා විතරද පොඩි සෙවකයගෙ ඉදන් රට කෑවෙ රටෙම එවුන්

    • @mindfuljournei
      @mindfuljournei Рік тому

      @@dasunmanohara9888 හොරාකන්නේ නැති නායකයෙක් හිටියනම් එයා අනිත් අයට එක කරන්න දෙන්නෙත් නෑ. මූ හොරාකෑව නිසා පල්ලෙහා ඉන්න ඔක්කොම කෑවා 😣😣😣😣

  • @ireshamanage1000
    @ireshamanage1000 4 місяці тому +180

    මේ ගැම්ම්නම් කාටවත් ගන්න බෑ 🥰♥️

    • @thariya_1
      @thariya_1 3 місяці тому +4

      ​@@Sandu-Cricketgu wesiyek ne uba anurata kiyoa kimba thalaganna🤣😂

    • @thariya_1
      @thariya_1 3 місяці тому +3

      Aniwarenama❤ samahara balu wesiyonta mewa dakiddi hu### naliynwa lalkanthata kiyla hukagannakm amaruwa sanipa wenne na unge😂

    • @PahandiPahandi-bc3vw
      @PahandiPahandi-bc3vw 3 місяці тому +11

      අනිවාර්යයෙන්ම ඒක නම් සත්තකින්ම......ඒත් අපි මේ පාර මාලිමාවට..

    • @janushkashalika2555
      @janushkashalika2555 3 місяці тому

      😅😅😅

    • @3anjanarajitha
      @3anjanarajitha 2 місяці тому +6

      හම්.. ගැම්ම වැඩි කමට බේරේ වැවෙත් පීනුව නේද හොර ගෙඩියා.. ඔයා ලග බේරේ සුවද තාමත් ගලනව.. ම්මා

  • @oldboy8034
    @oldboy8034 5 років тому +483

    තාමත් මේ සින්දුව අහනවනම්..
    මේක අහද්දි ඇගේ හිරිගඩු පිපෙනවනම්..ලයික් එකක් දාන්න..මිත්‍රවරුනි..
    අපේ අප්පච්චි වෙනුවෙන්..
    ආදරෙයි...අහස තරම්..ඊටත් වඩා..❤❤

    • @sanjayajayaweera2324
      @sanjayajayaweera2324 5 років тому +12

      මම මේ සිංදුව ගැම්මට 17 උදේම ගමටම ඇහෙන්න දානවා...❤️❤️

    • @dilshankumara4043
      @dilshankumara4043 4 роки тому +7

      Mewa ahanna welawk thibunea na mcn api finl gem akea hitiyea

    • @AmilaKapukotuwa
      @AmilaKapukotuwa 4 роки тому

      Thanks for the Kind reply. Please consider subscribing to Saheli's official youtube channel at ua-cam.com/channels/FFftLv_9GGjZMwT1Ks8NPQ.html

    • @AmilaKapukotuwa
      @AmilaKapukotuwa 4 роки тому

      ​@@sanjayajayaweera2324 Thanks for the kind reply. Please consider subscribing to Saheli's official youtube channel at ua-cam.com/channels/FFftLv_9GGjZMwT1Ks8NPQ.html

    • @Divithotawela
      @Divithotawela 4 роки тому +3

      අනිවාර්යයෙන්

  • @ireshamadhumali2148
    @ireshamadhumali2148 9 місяців тому +12

    නම්බු පිට පෙන්ශන් ගියා නම් අදටත් වීරයෙක් එතුමා.......තන්හාය ජායතී සෝකෝ😢

  • @PoornaMadhubhasha
    @PoornaMadhubhasha 6 днів тому +4

    2015 විශ්‍රාම ගියානන් රජවරු වගේ ඉන්න තිබ්බ මිනිස්සු ❤😢

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 2 місяці тому +38

    😢 අනේ මන්දා බන්. මෙහෙම ගැම්මක් වෙන කාටවත් තිබ්බේ නැ. තාමත් නැ. මහින්ද නම මිනිස්සුන්ගේ හදවතේ ලියවුනා ආදරෙන්, ඒත් ඔහුම ඒ ආදරේ නැතිකරගත්තා පවුල හා තණ්හාව නිසා. තාමත් ගෞරව කරනවා එතුමාට 30 වසරක ශාපලත් යුද්ධය නිමා කලාට. එපින් බලයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ශීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරු හා වීරෝදාර යුධ විරුවන් සැමට මගේ හදවතින්ම ආචාරය සහ ගෞරවය පුදකරමි !!! ❤

  • @sugathweerasekara2199
    @sugathweerasekara2199 3 роки тому +122

    අද 2021 . මේ සින්දුව රූපවාහිනියේ යනකොට මම 11 වසරේ. ඒකාලේ යුද්ධයෙන් හොඳටම බැට කාපු කට්ටියක් අපේ රටේ හැමෝම. ජාති ආගම් කුල පක්ෂ භේද නැතුව හැමෝම. මරණ බයින් හිටියේ. අම්මා බස් එකේ යනවනම් තාත්තා කෝච්චියේ වැඩට ගියේ. බෝම්බයක් පිපුරුණොත් එක්කෙනෙක් හරි ළමයින්ට ඉතුරු වෙන්න ඕනෙ නිසා . දේශපාලන වේදිකාවේ කට්ටිය මොනවා කීවත් හැමෝගෙම යටි හිතේ තිබ්බේ මේකේ ඉවරයක් දකින්න. ඒ කාලේ මහින්ද මයා හොඳ නායකයෙක්. දැන් ඉන්න කෙනා නෙමෙයි ඉස්සර හිටියේ. ඔහුගේ පලවෙනි ධූර කාලයෙන් විශ්‍රාම ගියා නම් හැමෝම වඳින පුදන කෙනෙක් බවට පත්වෙලා. නමුත් දැන් හැමෝගෙම අපහාසයට ලක්වෙලා. 2010 ව්ශ්‍රාම ගියා නම් ඉතා හොඳයි. වහලෙක් නොවේ. මධ්‍යස්තයි.

    • @newyorkers7707
      @newyorkers7707 Рік тому +2

      සම්පූර්ණ ඇත්ත. ඔයා අහලා තියනවද Woodrow Wilson අමරිකානු ජනාධිපති ගැන? ඔහු පලවෙනි ලෝක යුද්ධය සමයේ එහි ජනාධිපති. 1919 දී ඔහු ප්‍රංශයේ සංචාරය කරාම ඔහු මල් මාලා දාලා එහෙ පිළි ගත්තා. එත් ඔහු නැවත තමාගෙ රටට පැමිණ ඔහුට තිබුණ ආසනය නැතිව දිළිඳු වී මිය ගිය. ඉතිහාසයෙන් ඉගන ගත යුතුය මෙම පාඩම්

    • @Mahimahi-u9
      @Mahimahi-u9 8 місяців тому +2

      එහෙම විශ්‍රාම ගත්ත නම් අදටත් මිනිස්සු වදිනවා බන්😢

    • @sandhalinideeshana9129
      @sandhalinideeshana9129 3 місяці тому +1

      Eka aththa

  • @wikramasingha2245
    @wikramasingha2245 2 місяці тому +28

    මොනව උනත් ඒ සින්දුවත් ලස්සනයි,කියන කෙල්ලත් ලස්සනයි,ඒ වොයිස් එක පට්ට 😍

  • @rasmisadareka5568
    @rasmisadareka5568 9 місяців тому +8

    ඉස්සර මේ සින්දුව tv එකේ ඇහෙද්දි කොහේ මොන වැඩක හිටියත් මම tv එක ඉස්සරහ ඒ තරම් පුදුම ආදරයක්, ගෞරවයක් තිබුනේ.. ඒත් අද ඔහුගේම ක්‍රියා කලාපයන් නිසා ඒ ආදරය ගෞරවය නැති වෙලා...

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 2 роки тому +564

    කළුවරේ ඉන්න ගමන් මතක් කර කර අහන්නේ සින්දුව👍🙂

  • @nuwanbuddika4164
    @nuwanbuddika4164 2 роки тому +111

    මේ සින්දුව අහනකොට ඇත්තටම දුක හිතෙනවා මොකද රජෙක් වගේ මනුස්සය බලු වෙලාම ගියා එදා මෙතුමාගේ නායකත්වය ලැබුණු නිසයි යුද්දය නතර කරුවෙ නැත්තම් අපේ රණවිරුවන් තවත් මැරෙනවා මට කියන්න තියෙන්නේ රජෙක් උනත් බලු වෙනවා හොරකම් කරන්න උනාම මොනවා උනත් මිනිසුන්ගේ මතකයේ රැදුණු නායකයෙක් නමුත් දැන් එහෙම na ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේව

    • @nipunbandara12345
      @nipunbandara12345 Рік тому

      🤣🤣✋

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 2 місяці тому

      Boru walata rawatenna epa jvp ayage aththa eli wewi 2005-2015 athara arthikaya wadiuna 2019 watuna arthikaya k gotabaya gaththe covid awa me ayage agaya therena kota ratata wenna ona dewal wela iwarai. Ltt diasporawa aragalayata wiyadam kare

    • @DamithChaturanga-o8n
      @DamithChaturanga-o8n Місяць тому

      paka thamai machan..mu uddeta giyada.ane huke ponsekata pin dipan..mu raten penna minihek bn berumata loken.mathaka thiya ganim

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 Місяць тому

      Ratawal walata baya nathuwa editharawa gaththu theerana nisa udde jaya gaththe ekath wena ayata denna tharam kuhaka wenna epa rusiyawe putin gana katha wenawa misak hamudawe nayakaya gana katha wenne naha

  • @HirushiHiruu-hu8hh
    @HirushiHiruu-hu8hh 2 місяці тому +35

    චන්දෙ දාලා ඇවිත් මේක බලන මම🥺❤️‍🩹

  • @channelrash9473
    @channelrash9473 2 роки тому +183

    මොනා උනත් මේ සිංදුවට ගහන්න සිංදුවක් නැහැ ☺️

    • @wijerathnanihal9637
      @wijerathnanihal9637 2 роки тому +7

      aththa habai

    • @johnniewalker8186
      @johnniewalker8186 2 роки тому +6

      Yudde dinna feeling eka thiyei meke ekai🥲
      Eth dn hithenawa aththtma api dinumda?

    • @shanofficial4131
      @shanofficial4131 2 роки тому +8

      Ekanam ettha , කරන්න දෙයක් නැ ගොඩක් ගරැ කල කෙනෙක් .

    • @chathuryawimukthi6130
      @chathuryawimukthi6130 Рік тому +3

      සිංදුව නම් ලස්සනයි

    • @dopetryzy2492
      @dopetryzy2492 Рік тому +1

      ow hebei 😅

  • @veee5540
    @veee5540 2 роки тому +173

    මේ සින්දුව පොඩි කාලේ ඇහෙද්දි TV එක ඉස්සරහට දුවගෙන ගියා මතකයි. එචචර ආදරයක් තිබ්බේ. බල තාන්හාවට යට නොවී හිටියා නම් අදටත් ඔයා රජෙක්.ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රට දියුණු කරා නම් අද ඔබ දෙවියෙක් 😥

  • @PudumaLowaOfficial
    @PudumaLowaOfficial 4 місяці тому +112

    අද බලනකොට තනිකරම ජෝක් ෆිල්ම් එකක් බැලුවා වගේ දැනෙන්නේ 🤣 2024 බලන අය මේ කොනට

  • @හිරූ-ජ7ඪ
    @හිරූ-ජ7ඪ 6 років тому +510

    (මට නම් පක්ෂයක් නෑ) ඒත් අහම්බෙන් අවුරුදු ගානකට පස්සෙ මේ සින්දුව ඇහුවම සහේලි ගෙ කටහඩ ඇහුනම මුලු ඇගම හිරිවැටුන.සින්දුව ඉවර වෙනකල් ඇඟපුරා හීනියට විදුලියක් දුවනව වගේ දැනුනෙ.ඒ ගැම්ම දැක්කම මොකද්ද වෙනව.රාජපක්ෂගෙ වහලෙක් නෙවෙයි.ඒත් ගරුකල යුත්තාට ගරුකල යුතුමයි.පිදිය යුත්තා පිදිය යුතුමයි.වර්තමානයේ ඔහු කුමන පුද්ගලයකු උවත් යුද්ධයෙන් මිරිකුනු ජාතියකට නිදහස ගෙන ආ නායකයට ආදරෙයි.ඒ එදා සිටි නායකයට මිසක් දැන් සිටිනා මහින්ද රාජපක්ෂට නොවේ.

    • @sadali2815
      @sadali2815 5 років тому +15

      Eka nam aththama kathawak awurudu ganakata passe ayeth ahuwa 😍🙏

    • @sK23478
      @sK23478 5 років тому +5

      ❤️❤️

    • @vimukthimadushanka3644
      @vimukthimadushanka3644 5 років тому +7

      අනිවාර්යයෙන්

    • @nimalmalgahamuladeniya9351
      @nimalmalgahamuladeniya9351 5 років тому +17

      නියම සිංහලයන්ට විතරයි ඔය අබිමානය තියේන්නේ

    • @AmilaKapukotuwa
      @AmilaKapukotuwa 4 роки тому

      Thanks for the Kind reply. Please consider subscribing to Saheli's official youtube channel at ua-cam.com/channels/FFftLv_9GGjZMwT1Ks8NPQ.html

  • @Elza12345
    @Elza12345 2 місяці тому +7

    විහින් විනාස උන, රටෙන්ම අදටත් වැඳුම් ගන්න හිටපු මනුස්සයෙක්!

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 роки тому +61

    මට කියන්න දෙයක් නෑ .මොනව උනත් අපේ හිත්වල ජීවත් උන නායකයෙක් අද වෙනකොට ඉන්න තත්වෙ ගැන ගොඩක් දුකයි.සියල්ල කර්මය යටයි.

  • @supunsanjeewa5804
    @supunsanjeewa5804 2 роки тому +59

    යුද්දේ දිනපු කාලේ මේක අහද්දි මාරම හැඟීමක් ආවේ හිතට ඇස් වලට කඳුළු එන තරම්... ඒත් ඒ තැන බල තණ්හාව නිසා තමන් විසින්ම නැති කර ගත්තා... ඇත්තටම දුකයි... නැත්තම් අදටත් රජෙක්... "දෙරණ දිනු දෙවිඳුන්"

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 10 місяців тому +1

      තාම පුකේ අමාරුව සනීප නැද්ද

  • @darshanamakuddala2584
    @darshanamakuddala2584 2 роки тому +11

    මේක බලද්දි මාර ගැම්මක් තමයි ආවෙ..පස්සෙයි මටත් තේරුනේ මමත් බයියෙක් නේද කියල 😂😂

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d Рік тому +5

      නොකිව්වට මමත් බයියෙක් බන්....ඒත් මහින්ද පට්ට..🥺🥺 තන්හාව නිසා කෙලවගත්ත

  • @visalkaraj7549
    @visalkaraj7549 3 роки тому +37

    2021 මහ රජා හොදටම කලාට පස්සෙ මෙක අහන්න ආපු අය කො🤣🔥 ආයුබෝවේවා කිව්වා වැඩිද මන්ද

  • @kushansathsara5181
    @kushansathsara5181 2 роки тому +253

    දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහ රජානනි... i felt it

  • @travelwithchathu9020
    @travelwithchathu9020 15 днів тому +9

    Today anyone 2024/11/15

  • @yumee2481
    @yumee2481 2 роки тому +318

    සහේලි මේ ගීතය ගැයුවාට සමාව ගත් නිසා අහන්න ආවා කාලෙකින්.. හරිම දුකක් දැනෙනවා.. ගොඩාක් ගරු කරපු මනුස්සයෙක්. නමුත් අද .... කර්මයට සියල්ල යටයි. #gohomegota2022

    • @nuwanpradeep29
      @nuwanpradeep29 2 роки тому +12

      Math ehemai

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 роки тому +38

      මේක හැදුණෙ 2009නෙ. එතකොට අපි වුණත් ඒ දවස්වල මේ සිංදුව හෙන ගැම්මෙන් ඇහුවනෙ. කවුරුත් හිතුවෙ නෑනේ මෙච්චර වින්නැහියක් වෙයි කියලත්. බල තණ්හාවයි, කෑදරකමයි හින්දා අද රටටම හිරිකිත නාකි මයිනෙක් වෙලා ඉවරයි.....

    • @sadu7390
      @sadu7390 2 роки тому +1

      Mmt

  • @sandunisaranga5820
    @sandunisaranga5820 6 років тому +53

    Who listen this again...

  • @warunapadmahansa5162
    @warunapadmahansa5162 2 місяці тому +18

    අඩෝ මේක 2024.09.11 අහද්දිත් එදා ඇහුව විදිහටම එ හැගීම දැනෙනව මොකා කොහොම කිව්වත්. මහින්ද රාජපක්ෂ කියන්නෙ කවදවත් අමතක වෙන්නැති එකම නායකයා කිව්වොත් හරි . යුද්ධෙ අවසන් මෙහෙයුම දක්වා බය නැතුව කෙලින් තීරණ ගනිපු එකම නායකයා! කිසිම පරම්පාවකට අමතක වෙන්න දෙන්න හොද නැති එකම නායකයා එච්චරයි!!❤

    • @thusharajj6130
      @thusharajj6130 2 місяці тому

      පල පල dhobi. මහින්දව දැන් බල්ලෙක්වත් ගණන් ගන්නැ

    • @Kavishan-w2e
      @Kavishan-w2e 2 місяці тому

      Habai api hamom dan balan inne කිරිබත් kanna ikmnta labenna kiyla

    • @roshanperera5257
      @roshanperera5257 2 місяці тому

      ublt mula mathaka na bn ekai aula ✔️​@@thusharajj6130

  • @chappacinema
    @chappacinema 2 роки тому +27

    මේ දෙරණ එක්සේසත් කළේ...2022 අහන උන් කෝ 😹

  • @jaakoppuproductions...3754
    @jaakoppuproductions...3754 2 роки тому +56

    ඒ කාලේ මයිල් කෙලින් වෙන අද කාලේ මයිල් හැලෙන ගීතයක්.ඒකෙත් හැටි!

  • @Beautytips954
    @Beautytips954 Рік тому +2

    2023 කමෙන්ට් කොහොමද කියලා බලන්න ආව මම😅😂

  • @_su00
    @_su00 2 роки тому +100

    2005 පත් වෙලා 2009 යුද්දෙ ඉවර කරා මං ආපු වැඩේ ඉවරයි කියල ආයේ 2010 චන්දේ ඉල්ලන්නෙ නැතුව අයින් උනානම් අදටත් මිනිස්සු දෙවියෙක් වගේ සලකන මනුස්සයෙක් වෙන්න තිබ්බා

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 роки тому +16

      ඒත් සුනාමියෙන් ගසාකෑවනේ (සුනාමි හොරා) 😁

    • @nxhetler9471
      @nxhetler9471 2 роки тому +7

      @@user-jt6ej7vh2p uba balan hitiyada keyak gatha da keyala dane nathi ewa katha nokara idapan ban 😪👍

    • @HP-hu8rw
      @HP-hu8rw 2 роки тому +2

      සිරාවට බන්💔...

    • @Intro-r7j
      @Intro-r7j 2 роки тому

      මේකා නං 2010න් අයින් කරන්ඩ තිබ්බේ කාළකන්නි හොරා

    • @yasi_001
      @yasi_001 2 роки тому +4

      ඔව් 2010 රෙදි ඇතුව ගියානම් අදටත් නිදහසේ මේ සින්දුව අහන්න තිබ්බා
      ඒත් දැන් මේ සින්දුවක් ගමටම ඇහෙන්න දාලා තිබ්බොත් මිනිස්සු ගේ වට කරයි

  • @praveenkawshalya7783
    @praveenkawshalya7783 2 роки тому +20

    අරගලෙන් පස්සේ බලන උන් කො 😂❤️

  • @nuwan7477
    @nuwan7477 2 місяці тому +10

    ❤❤ ජයවේවා ❤❤ රටට නිදහස දුන්න නායකයා ට මහින්ද රාජපක්ෂ මැතිතුමාට ❤❤

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 роки тому +65

    තාමත් ඒ අතීතය මතකයි.. ❤️❤️💔
    ස්කූල් යද්දි ගේට්ටුව ළඟින් බෑග් එක පවා චෙක්කරල ඇතුළට ගත්තු කාලෙ..
    අම්මලා තාත්තලා ස්කුල් මුර කරපු කාලෙ.. බස්වල සීට් යට, අස්සක් මුල්ලක් නෑර බලපු, බෑග් දාන රැක් පවා ගලවලා ඒම නැත්නන් දැල්ගහපු කාලෙ කොටින්ම ළග හිටපු කෙනා ගැන පුදුම විමසිල්ලකින් ඉදි කාලෙ ඒ හැමදේම..
    අපි 05 වසරෙ 2009 දී. යුද්ධ ඉවරයි කියල හතරවටින් රතිඤ්ඤා හඬ විතරක්ම විනාඩි20-30 නොනවත්වා ඇහුනු මොහොත.
    හවස ස්කූල්-ශිෂ්‍යත්ව පන්ති ඉවර වෙලා ගෙදර යන්න බස්එකට නැග්ගම ඒ හැම මනුස්සයෙක්ම මූනු වල තිබුනු හිනාව, සතුට, කළ කතාබස්.
    අවුරුදු 13 ක් වෙන්න, අද මේ ලියන මොහොතේ ඉඳන් තව දවස් 5යි.
    ඊට නායකත්වය දුන් ගෞරවනීය නායකයා ඔබයි. 2015 නෙවෙයි, 2010 ම ඉවත් වුනානන් අද පුරාවෘත්තයක් ඔබ..... නමුත් බල තණ්හාවට යට වෙලා, පවුළෙ උදවිය හා වන්දිබට්ටයන් කරළියට ගෙනත් රටම විකිනෙන තැනට වැඩ සිද්ධ කරලා...අද අපිම ඒ රටේ මිනිසුන්ම එ⁣ලවන්න අරගල කරනවා, රටින් පනී කියලා ඔත්තු බලනවා..
    ඉතින් බලන්න නේද..
    මිනිසුන්ගෙ ඉරනම වෙනස් වෙන විදිහ...
    ✒️2022.05.13 | Nadun Liyanage

    • @chaan19881
      @chaan19881 2 роки тому

      ගොන් bison කෙනෙක්...

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 2 роки тому +8

      @@chaan19881 ගොන් බයිසන් කෙනෙක් වෙන්නෙ කොහොමද ගොනො.. ඉස්සර සිදුවීමක් විස්තර කල පලියට..

    • @nadee_lawliet
      @nadee_lawliet 2 роки тому

      Mm bi ya

    • @janakakavinda2569
      @janakakavinda2569 2 роки тому +2

      ඉස්සර ගමක ලස්සන ගෑනියෙක් හිටියා..මේ ගෑනීට කෙල හලපු මිනිහෙක් ගෑනීව පැහැරගෙන දූශනය කරන්න ලෑස්තී උනා..මේක ආරන්චි උන ගමේ ආරච්චිලා ඇත්තෝ ගමේ හයි හත්තිය තියෙන කොල්ලෝ කිපදෙනෙක් එක්ක ඇවිත් අර දූශකයට ගහල පන්නලා ගෑනීව බේරගතත්තලූ
      ඊට පස්සේ ගෑනීත් ආරචිලා වීරයා නිසා ගෑනීගේ ගෙදර ඇවිත් යන්න එන්න කිව්වලූ...මේක වරදවා වටහගත්තූ ආරච්චිලා බලෙන් ඒ ගෙදර පදින්චි උනාලු.. ගෑනීගේ ඉඩ කඩම් බලෙන් විකුනලා ඒ සල්ලි වලින් ගෑනීගේ ගෙදෙර ආතල් ඒකේ හිටියාලූ..ගෑනීගෙන් ගෙදර වැඩ ඔක්කොම කරන් ගෑනීට දස වද දෙන්න ගත්තාලූ..අන්තිමට මෝල කරවුන හැම දවසකම ගෑනීව බලෙන් දූශනය කරලා තමන්ගේ ආශාවන් පිරිමහගත්තාලූ...මේ විදියට ගෑනීව අව්රුදු 20ක් විතර දූශනය කලාලූ...අන්තිම ගෑනීට හිතුනාලූ කලින දූශකයා අතින් දූශනය උනානම් එක සැරයයි දූශනය වෙන්නේ මේ වගේ අපයක මැරි මැරි ඉපදෙනවට වඩා එක සැපයි කියලා.අන්තිමට ගෑනී පරඩැලක් වගේ මැරිලා ගියාලු...
      අතීතයය වර්නනා කරන ගොන් රාජපජ්ශලාට ජාතක උන බයියන්ට තේර්න්න කිව්වේ...😂ඒත් උන්ට තේරෙන්නේ නැත්නම් ඌ අනිවා රාජපක්ශලාට ජාතක උන උන් තමා🤭😂

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 2 роки тому +2

      @@janakakavinda2569 😂😂😂 මටද උබටද නොතේරුනෙ කියනෙක කමෙන්ට් කියවන එකා තේරුම් ගනී.. උබ තේරුම් ගත්තනන් එඩ්ට් කර කර, පත හෑලි ලියන් නෑනෙ පුතෙ... 😂😂 කටෙන් විතරක් නෙවෙ පුකෙන් හිනා යන්නෙ තොපෙ කතා වලට. කොහෙද බන් මම රාජපස්සලට කඩෙ ගිය වගක්වත්, ජන්ද දුන්නු බයියෙක්වත් කියල කිව්වෙ.. කිබෝඩ් ඔස්තාර්ලා වෙන්න පුළුවන්..හෙළකුරුට පින්සිද්ධ වෙන්න😂😂 එකෙක් අරගල භුමියට ඇවිත්ද ඔය කතාව..
      උඩින් බලපන්, අද අපිම මූව එලවන්න ට්‍රයි කරනවා,රට පනී කියල ඔත්තු බලනවා කියලා තියෙන්නෙ මගෙ හෑල්ල හැ⁣රෙන පැත්තට හෝයිය කිකියා එඩිට් කරලා නෙවෙ.. ඔය පොට්ට ඇස් දෙකට පෙන්නැත්නන් පේන කෙනෙක්ට කියල කියවගන්.. පොන්න හු_ න්නා 🖕

  • @lshan526
    @lshan526 2 роки тому +71

    එ මහ බබුන් පෑ පෙලහර 2022 වෙනකොට මෙහෙම විශ්වය පුරා විහිදී යයි කියල කව්ද දෙයියනේ හිතුවෙ.. අයුබොවේවා 🙏😋😅

  • @lakshanvidura9702
    @lakshanvidura9702 Рік тому +37

    සිංහයෙක් වගේ මැරෙන්න හිටිය මිනිහෙක්... බල තන්හාව නිසා තමා පිරිහුනේ...😥✌️

  • @R.N.Ravee2004-bf3xe
    @R.N.Ravee2004-bf3xe 6 місяців тому +11

    මොනා උනත් මේ සිංදුවට තාමත් අහන්නේ හරිම ආසාවෙන් 😊 ලස්සනයි අක්කේ❤😊

  • @Dinusha-N25
    @Dinusha-N25 5 місяців тому +19

    2009 කියන්නේ මට අව්රුදු 9යි. ඉස්සර මේ සින්දුව ඇහෙද්දි මාරම ආසයි. ඒ දවස්වල ලොකු වීරයෙක්. But now he wasted.🙂💔

  • @dilithatissera2570
    @dilithatissera2570 7 днів тому +3

    මහින්ද නම මිනිස්සුන්ගේ හදවතේ ලියවුනා ආදරෙන්, ඒත් ඔහුම ඒ ආදරේ නැතිකරගත්තා පවුල හා තණ්හාව නිසා....

  • @srimaldamith3429
    @srimaldamith3429 6 місяців тому +27

    මොනව උනත් මේ යකා නැත්නම් අද මැරුන තැන් වල ගසුත් පැලවෙලා ඒ ගෞරවය හැමදම දෙනව ආයෙ එකෙන්ම❤
    චන්දෙනම් දෙන්නෙ නෑ මලාට😂❤

    • @gimharaalahakoon7325
      @gimharaalahakoon7325 5 місяців тому +1

      අනේ බන් ඌ මොන මගුලක්වත් කරේ නෑ ෆොන්සේක නැත්තම් කරයි යුද්දේ..
      රනිලා ඒ කාලේ ජනාධිපති වුනානම් 2009 කලින් යුද්දේ ඉවර කරනවා

    • @laknulamenath6447
      @laknulamenath6447 5 місяців тому +1

      @@gimharaalahakoon7325 Ranil karai paka. Ranilta mulinma kondak thiyenne epai yko. Sri lankan mr bean.

  • @DiharaChathu
    @DiharaChathu Рік тому +19

    🙂🤟 පට්ට ගැම්මෙන් සහ ෆුල් ආතල් එකෙම් 2023 මේක අහන සෙට් එක කෝ 😂

  • @wmsr4353
    @wmsr4353 5 років тому +75

    මම ගොඩක් පොඩී මේ සින්දුව අහනකොට...අදයි අවුරුදු ගානකට පස්සෙ මේක අහන්න හිතුනෙ..මහින්ද රාජපක්ෂ කියන්නෙ හැමදාමත් රජෙක්..ඔබට දීර්ඝායුෂ ලැබේවා..අද ඔබතුමාගෙ උපන්දිනේ දවසේ මගේ ප්‍රාර්ථනාව එයයි...

    • @dilshankumara4043
      @dilshankumara4043 4 роки тому

      Ow chuti nangiyo matm 22 mama athakota yapanea

    • @thaminduKavinda
      @thaminduKavinda 4 роки тому

      මමත් දැන් තමා අගේ දැනෙන්නෙ

    • @c4RDM
      @c4RDM 3 роки тому

      දීර්ගායුශම ලැබෙන්න ඕන.2025 ත් අගමැති වෙන්න ඕන

    • @buddhikadishan8714
      @buddhikadishan8714 3 роки тому +2

      Rajek newe horek.aiyla mallila serama

    • @sahannilupul3749
      @sahannilupul3749 3 роки тому

      @@buddhikadishan8714 pala wesa

  • @mihiranga_00
    @mihiranga_00 2 роки тому +18

    කලුවරේ ඉඳන් අහනගමන් මේක කියන.එකීගෙ බෙල්ල මිරිකන්න හිතෙන උන් ලයික් කරපිය.

  • @sudheerasampath9134
    @sudheerasampath9134 6 днів тому +4

    ජනාධිපති කෙනෙක් කිව්වහම මුලින්ම මතක් වෙන්නෙ මේ මනුස්සයා තමා මොනව කලත්.මේ ගැම්ම වෙන කිසි කෙනෙක්ට ගන්න බැහැ.

  • @pradeepsampath7325
    @pradeepsampath7325 3 роки тому +6

    2021 කොහොමද ගෑස් පෝලිමේ ඉදල මේක අහද්දි එන ගැම්ම😅😅

  • @tst8926
    @tst8926 3 роки тому +306

    මෙච්චර ගෞරවයක් තිබුනු මනුස්සයෙක්...2015 ඡන්දය ඉල්ලන්නැතුව ගෞරවනීය විදිහට විශ්‍රාම අරගෙන ගියානම් අද මුලු ලංකාවම වඳින පුදන දෙවියෙක් වගේ මනුස්සයෙක් වෙන්න තිබුනා.....අපරාදේ.....ඒත් ඔහුට , ඔහුගේ පව්ලේ සහ පරපෝෂිතයන්ගේ බල කෑදරකම නිසාම ඒ ගෞරවය අද ඔහුම කෙලෙසාගෙන....පව්.

    • @NEST10SD
      @NEST10SD 3 роки тому +11

      එකගයි ඔබේ අදහසට 💯

    • @SadupaDilshan
      @SadupaDilshan 3 роки тому +6

      සිරා බන්....

    • @isurumadushanka8002
      @isurumadushanka8002 3 роки тому +5

      T S T අපි තමයි පව්

    • @tst8926
      @tst8926 3 роки тому +11

      @@isurumadushanka8002 මේ මුලු රටම පව් බං.🥲

    • @sithumini5573
      @sithumini5573 2 роки тому +13

      ඒත් මෙහෙම වෙච්ච එකෙනුත් ගොඩක් දේවල් මිනිස්සුන්ට තේරුනා මෙහෙම වෙච්ච එකක් හොදයි🥺🥺🥴 නැත්නම් හැමදාට එක එකාට ගොට්ට අල්ලනවා අපිත් හොරා කන්න්😐

  • @azamazmeer3563
    @azamazmeer3563 15 днів тому +4

    මහ මැතිවරණෙ දවසෙ බලන්න හිතුන 🇱🇰❤️

  • @travel_life_ceylon
    @travel_life_ceylon 3 роки тому +6

    යක්ක පුත්තූ කෝ 😂 මුර්ගයා ඇවිල්ලා ඉන්නේ😂

  • @sanjiwanianoja4930
    @sanjiwanianoja4930 2 роки тому +8

    කරන්ට් කපලා ෆෝන් එකේ චාජර් 15ට එනකොට මතක් උන සින්දුව 🤣කෝ බලන්න මේ සින්දුව මේ දවස්වල නිතරම මතක් වෙන අය 🤭

  • @LakmalErathna
    @LakmalErathna 2 місяці тому +7

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහිවී නැඟිටින්නේ... 😢

  • @mohamednazar7620
    @mohamednazar7620 2 роки тому +55

    ඉතිහාසයේ රන් අකුරින් ලියවීමට තිබුණු නාමය..නියමිත වෙලාවට නියම විදිහට දේශපාලන දිවියෙන් සමුගෙන ගියෙ නැතිව තව තවත් ජීවන ගමන තුල දේශපාලනයම ජීවය කියලා සදහටම ඉන්න හිතන අයට දෛවය දෙන පාඩම...අද වනවිට හැමදේම වෙනස්වෙලා...ගෙදර පලයව් කියන තත්ත්වයට වැටිලා ...

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 роки тому +21

    අන්තිමට මේක කියන එකී පිටරට ගියා,
    මහරජා ඇති වෙන්නම ගසා කෑවා, බයියෝ හිඟාකෑවා 😂

  • @viduxxboii8225
    @viduxxboii8225 Рік тому +4

    2023 ට අහන සෙට් එක කෝ 😂 #TOP_fans

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 2 роки тому +9

    2022 අහන අය කෝ😅2022/05/12
    දෙස් විදෙස් ඇස් මවිත කර මහා රජානනි😅
    බල තණ්හාවට මයිනෙක් වෙලා

    • @shehan8426
      @shehan8426 2 роки тому +1

      2022/06/22/ රජා නෙවේ මූ මයින් පකා..

    • @Damsana_Sachintha
      @Damsana_Sachintha 2 роки тому +2

      @@shehan8426 🤣🤣🤣

  • @deshanthiwanka4769
    @deshanthiwanka4769 2 місяці тому +6

    ප්‍රතිඵල බලන ගමන් මේක අහන කට්ටිය කෝ 😂

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 11 місяців тому +3

    2023 tax එක 18% වැඩිකරන කිව්ව ගමන් අහන්න ආවා 😂

  • @srilankanvlogs933
    @srilankanvlogs933 2 роки тому +13

    දේශපාලනය කෙසේ වෙතත් ඔබ රට එක් සේසත් කළ නාමය සදා අමරණීය වනු ඇත.

  • @m-2163
    @m-2163 2 роки тому +6

    මං ඒ කාලෙ 3 නේ හිටියෙ උදේට tv එකේ මේව අහ අහ ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා මතකයි ඒ කාලෙ ආසම සින්දුවක් කොහොම හිටිය මනුස්සයෙක් ද 😑💔 තණ්හාව නිසා පහත් වෙලා තියෙන්නෙ #GoHomeRajapashas💔😑

  • @HansikaSewminiPerera
    @HansikaSewminiPerera 2 місяці тому +3

    දේශපාලනය පැත්තක තියලා බැලුවොත් මේ ගීතය මෑත කාලයේ නිර්මාණය වුණු අපූරු ප්‍රශස්තියක්

  • @pererafamilysjourney2490
    @pererafamilysjourney2490 6 років тому +36

    He's my favourite president, I loose my father when I was young age, but I felt this president as my own father, I wish your healthy life

  • @dinurafernando9797
    @dinurafernando9797 2 роки тому +248

    තාමත් අහන්න ආසයි. දැන් මතක් වෙන්නේ මහා රජාගේ අම්මාව.

    • @renukaadikari705
      @renukaadikari705 2 роки тому +5

      Eka nm athta.. Garuthwaya tiyagena hodata rata palanaya karanna tibuna.. bala thanhawen kawadahari minissu athinma marei wage maharaja🤢

    • @KD-yn2ci
      @KD-yn2ci 2 роки тому +11

      බම්බු පිටින් ගෙදර හිටපු නැති එකෙ තන්හව්ව

    • @anuherath2759
      @anuherath2759 2 роки тому +9

      අමෝ අමෝ... 🤣🤣🤣

    • @nkmemehub
      @nkmemehub 2 роки тому +5

      🤣🤣

    • @nevfancy777
      @nevfancy777 2 роки тому +5

      😂🤣😂😂

  • @niroshalakmini2659
    @niroshalakmini2659 2 місяці тому +5

    මේ සින්දුව නම් ගැම්මක් තමයි .ඒත් මහ රජාට මොකද උනේ ,2024😂😂😂😂

  • @samudrahemanthi
    @samudrahemanthi 2 місяці тому +6

    2024 ඡන්ද ප්‍රතිපල බලනගනම් මේක බලන මම 🤭

  • @mathyard7475
    @mathyard7475 2 роки тому +44

    2022 මාර්තු වගේ අහද්දී තමා ගැම්ම වැඩිම 🥲🥳🥳

  • @scaplyrics855
    @scaplyrics855 Рік тому +9

    මොනවා උනත් මේ සින්දුවෙන් කියවෙන්නේ නරියෙක් ගැන උනත් ඒ සින්දුවේ ගැම්ම වෙන සින්දුවකින් ගන්න බෑ 🙂

  • @maheshmaduranga7197
    @maheshmaduranga7197 2 роки тому +47

    ශ්‍රෙෂ්ඨ නායකයෙක් . බලයට කෑදර කම නිසා අද කවුරුවත්ම ගනන් ගන්නෙ නෑ

  • @sankaaaa-z8n
    @sankaaaa-z8n 2 роки тому +29

    ලංකාවේ හිටපු කිසි කෙනෙක් ට බැරි උන යුද්දේ ඉවර කරල අප බේරාගත් නායකයා 🌼🌼.... එත් අද..... සියල්ල කර්මය අනුව සිදු වෙ😔

    • @ahasviduranga2231
      @ahasviduranga2231 2 роки тому +2

      Hamudawe aya thamai beragaththe... boruwt nama dagththt wadak na bn. Anthimt balu una

    • @janakakavinda2569
      @janakakavinda2569 2 роки тому +1

      ඉස්සර ගමක ලස්සන ගෑනියෙක් හිටියා..මේ ගෑනීට කෙල හලපු මිනිහෙක් ගෑනීව පැහැරගෙන දූශනය කරන්න ලෑස්තී උනා..මේක ආරන්චි උන ගමේ ආරච්චිලා ඇත්තෝ ගමේ හයි හත්තිය තියෙන කොල්ලෝ කිපදෙනෙක් එක්ක ඇවිත් අර දූශකයට ගහල පන්නලා ගෑනීව බේරගතත්තලූ
      ඊට පස්සේ ගෑනීත් ආරචිලා වීරයා නිසා ගෑනීගේ ගෙදර ඇවිත් යන්න එන්න කිව්වලූ...මේක වරදවා වටහගත්තූ ආරච්චිලා බලෙන් ඒ ගෙදර පදින්චි උනාලු.. ගෑනීගේ ඉඩ කඩම් බලෙන් විකුනලා ඒ සල්ලි වලින් ගෑනීගේ ගෙදෙර ආතල් ඒකේ හිටියාලූ..ගෑනීගෙන් ගෙදර වැඩ ඔක්කොම කරන් ගෑනීට දස වද දෙන්න ගත්තාලූ..අන්තිමට මෝල කරවුන හැම දවසකම ගෑමීව බලෙන් දූශනය කරලා තමන්ගේ ආශාවන් පිරිමහගත්තාලූ...මේ විදියට ගෑනීව අව්රුදු 20ක් විතර දූශනය කලාලූ...අන්තිමට ගෑනී පරඩැලක් වගේ මැරිලා ගියාලු...
      අතීතයය වර්නනා කරන ගොන් රාජපජ්ශලාට ජාතක උන බයියන්ට තේර්න්න කිව්වේ...😂ඒත් උන්ට තේරෙන්නේ නැත්නම් ඌ අනිවා රාජපක්ශලාට ජාතක උන උන් තමා🤭😂

    • @sanulz
      @sanulz 2 роки тому +1

      ඉදකින් ඕකා ඈ යුද්ධේ නැවැත්තුවේ හමුදාවෙන්නේ

    • @Erandadilshan9794
      @Erandadilshan9794 2 роки тому

      එදා ආමි එකේ අය මැරුන වෙනුවට ආන්ඩුවේ 225 උන්ගේ පවුල් වල ඉන්න උන් ටිකයි මැරුනනම් කියලා කල්පනා කර කර මනෝපාරක් ගහන.මම 😅💔

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක 2 роки тому +1

      Ahas
      ඉතින් අවුරුදු තිහක් යන්න ඕනෑ නේ බේරගන්න එහෙනම්
      එච්චරකල් හිටිය ජනාධිපතිවරුන්ට කරගන්න බැරි උනානේ.
      මෙහෙ යුද්දේ දිනුවහම හමුදා තමා තනියම යුද්දේ කරේ වෙන රටක දිනුවහම ඒ රටේ නායකයා 😂😂😂
      උබ යුද්දේ අඩුම ගානේ දැකලාවත් තියෙනවද
      අපි යුද්දෙන් සුපිරියටම බැටකාපු යුද්දේ අත් විදපු අය

  • @Tharinduk6k
    @Tharinduk6k 2 місяці тому +29

    ආයෙ මේ වගේ නායකයෙක් මගෙ ජීවිත කාලෙ නම් බිහි වෙන එකක් නෑ...🥺❤️ සින්දුවත් supiri ❤️

  • @rasikaSL
    @rasikaSL 2 роки тому +12

    මයිනා අස් වෙලා රටින් පැන්නට පස්සේ අහන සෙට් එක ගැම්මට ලයික් කරන්න 😂💔

  • @dulinahimzan4309
    @dulinahimzan4309 2 роки тому +20

    මොනා නැතත් සින්දුව,විඩියෝ එක පට්ට ❤✨️🌿

  • @Jana_randizz
    @Jana_randizz Рік тому +3

    2023 මේ සින්දුව අහන උන් මේ කොනට🥴🤧

  • @හාවාආතල්
    @හාවාආතල් 5 років тому +115

    එදා අපිට යුද්දේ ඉවර කරලා දෙන්න කියලා ඉල්ලපු මිනිස්සු ඒක කරලා දුන්නට පස්සේ ඒ මනුස්සයටම හොරා කිව්වා අන්න ඒ වගේ කෙලෙහි ගින දන්නැති මිනිස්සු ඉන්නේ අදටත් හොරා කෑවත් නැතත් අපි සතුටින් ඉන්නේ රත්තරන් රනවිරුවෝ නිසයි මේ මනුස්සයා නිසයි
    මහින්ද රාජපක්ශ මේ වගේ රත්තරන් මනුස්සයෙක් තවත් නැහැ මේ දෙරනේ❤❤❤❤❤❤❤

    • @chamikamac
      @chamikamac 5 років тому +5

      හාවා ආතල් me wage nayakayek apahu genna one bn ratata❤️❤️ MR GR

    • @gayantharashmika7202
      @gayantharashmika7202 4 роки тому +9

      අදටත් අහනවා💗 ඒ රනවිරුවෝ ගැන තියන්නේ ආඩම්බරයක් අදරයක් අපිට මොනා උනත් රට බේරගත්ත එකම ජනපති මොහුයි💗

    • @freedom-dh1fn
      @freedom-dh1fn 3 роки тому

      @@chamikamac 😂

    • @tharindumalshan4074
      @tharindumalshan4074 3 роки тому +11

      කොහෙන්ද මේවට හිනා වෙන්නේ.😂😂

    • @dilshansalinda56
      @dilshansalinda56 3 роки тому +1

      @@tharindumalshan4074 peken thamai ithin wena kohenda

  • @Mashi729
    @Mashi729 Рік тому +5

    2023 අහන අය කෝ 😂😂

  • @FeelNatureTV
    @FeelNatureTV 2 місяці тому +2

    ඒ කාලේ මේක අහනකොට මාර ගැම්මක් තිබ්බේ. ඒ වගේම ඒ කාලේ ඒක අමුතුම feeling එකක්.
    දැන් අහනකොට මම ඒ කාලේ පට්ට ගොනෙක් නේද කියල තමයි හිතෙන්නේ..😢

  • @avibro4268
    @avibro4268 2 роки тому +97

    දෑස් කදුලින් තෙත් කරවපු ගීතයක්. එහෙත් අපිට ඔබව දැන් අප්පිරියයි. ඔබේ පවුලම. ඔබට මේ අයුරින්ම ගීත ගැයෙනවා ඔබ 2015 දී මේ බලලෝබීත්වය අතෑරියනම් 😔

    • @KD-yn2ci
      @KD-yn2ci 2 роки тому +3

      2022.4.21.... අරගලය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් දිවි පුදා අවසන් . ගෝටාබය ජනාදිපති රට අරාජික කර අවසන්. විදේශ සංචිත සිදි ගොස් අවසන්. රජෙ ආහර අර්බුදය ඇති වී අවසන්. ඖෂද අවසන් වීමට ආසන්නයි. රටට ඉතිරිව ඇත්තෙ තව සුලු කාලයයි.

    • @tharidu6792
      @tharidu6792 2 роки тому +1

      දෑස් කදුලින් තෙත්වෙනවනම් එන්නකෝ බේරේ වැව පැත්තේ ඕකට බෙහෙත් තියනවා අපි ගාව

    • @avibro4268
      @avibro4268 2 роки тому +1

      @@tharidu6792 😅😅 palayan yanna kade giyapu ekek allaganin kawadawath oya horunta dilath nah denneth nah 2015 atharala giyanam kiyala dala thiyenne gobilo sinhalen 😂 uba naganin bera wawen puka dunne nah man oken naganna.

    • @tharidu6792
      @tharidu6792 2 роки тому

      Avi Bro දෑස් කදුලින් තෙත්වෙන්නේ උබ බයියෙක් හින්දා තමයි නැත්තන් වෙන මොකටද

    • @umandawickramathanthri5931
      @umandawickramathanthri5931 2 роки тому +2

      @@tharidu6792 අම්මෝ ඔයා මිනිස්සු දාලා තියෙන comments හොය හොයා ඇවිත් reply කරලා බනිනවානේ.කීයක් හම්බවුනාද වැඩේට?🤣🤣🤣🤣🤣

  • @iloveaviation1791
    @iloveaviation1791 3 роки тому +95

    ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ රටක් අද වෙද්දී ඊට වැඩිය අන්ත තත්වෙකට වැටිලා කියලා හිතෙද්දි හිතට මාර දුකක් එනවා.

    • @disal...69
      @disal...69 2 роки тому +2

      🥲🥲💔💔

    • @HP-hu8rw
      @HP-hu8rw 2 роки тому +3

      සිරා💔💔💔

    • @tkyaheya
      @tkyaheya 2 роки тому +1

      @@HP-hu8rwP The Planning and implementation of the Great Maharaja of Sri Lanka and no second to King Dutugemunu. Sri Lanka will prosper very soon and will supersede the USA and other European nations.

    • @johnniewalker8186
      @johnniewalker8186 2 роки тому

      වැටිලා or වට්ටලා

    • @iloveaviation1791
      @iloveaviation1791 2 роки тому +1

      @@johnniewalker8186 කතා දෙකක් නෑ එකේ. වට්ටලා තියෙන්නේ

  • @LakmalErathna
    @LakmalErathna 2 місяці тому +13

    චිරංජයතු ඔබතුමාට... ❤

  • @MnMinuka
    @MnMinuka 3 роки тому +7

    zikka mallige video eken passe aawe man withrada 😂

  • @travelshali8401
    @travelshali8401 2 місяці тому +7

    අනුර අවම හැමොගෙම අමරුව සනීප වෙනවා. මෛත්‍රී අවෙත් ඔහොම කතා කියගෙන. අන්තිමට රටට කෙලිය. ජයවේවා මහින්ද රාජපක්ෂ. ❤❤❤

  • @අඹර
    @අඹර 9 місяців тому +4

    දැන් මේ පරයට වයිර කරාට ඉස්ස්සර ගොඩක් ආදරේ කරා අපි

  • @hashensilvia9663
    @hashensilvia9663 2 роки тому +131

    පාලකයන් දෙවියන් ලෙස ඇදහීමෙන් වහල් භාවය ඇති වේ 👍☹️

  • @niwangunawardana2401
    @niwangunawardana2401 11 місяців тому +5

    මේවට හුරේ දාපූ ඒවගේ රස තමා දැන් දැනෙන්නේ..😐😅

  • @nipunliyanage1876
    @nipunliyanage1876 Рік тому +2

    2023❤,මහා රජා අපිට වඩාගෙනත් ගහලා,බිම දාලත් ගැහුවා

  • @asankaweerasinha7627
    @asankaweerasinha7627 Рік тому +5

    සිංහයෙක් වගේ හිටපු එකෙක් අන්තිමට බල්ලෙක්ගේ ගානට වැටුනා..

  • @slaivarussia5056
    @slaivarussia5056 3 роки тому +34

    මේ සින්දුව හමුදාව වෙනුවෙන් කිවුවනම්😕

  • @rush3606
    @rush3606 13 днів тому +4

    චිරං ජයතු හදවතේ ජනාධිපතිතුමනි ඔබතුමා නැති අඩුව මේ රටට දැනෙනවා ඒ ඔබතුමා මේ‍ ලෝකයෙන් සමුගන්නා දවසක මම මැරෙන තුරු ඔබතුමාට ආදරෙයි ❤🙏

  • @erangaperera1885
    @erangaperera1885 2 роки тому +7

    අද කරන්ට් එකත් නැතුව මේක අහන්නෙ කවුද? 😎😎😎😍

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Рік тому +29

    පොඩි කාලේ මම තේරුමවත් නොදැන ගමම එකතු වෙලා කිරිබත්,රතිඤ්ඤා දදා මිනිස්සු එක්ක ගම වටේගිය ඒ සුන්දර අතීතේ..අද විනාශ කලා..😓 කොහොම වුනත් ඒ මානුෂීය මෙහෙයුම කල ඔබට ඒ ගෞරවය නැතිවෙන්නේ නෑ..දැන් දේශපාලනයෙන් සමුගන්න..❤️‍❤️‍

    • @bhusharaoshadha6302
      @bhusharaoshadha6302 Рік тому +1

      පිස්සුද සහෝ තාම පුතාට හරියට බලයක් නැතුව පොර යන්නේ නෑ .... මනුශිය මෙහෙයුම කරේ වීර අභීත සෙබලු ❤️

  • @kmtsuper8938
    @kmtsuper8938 2 місяці тому +2

    සුපිරි සින්දුව.දැනට රටෙි බිහිව ඇති.පදරචකයාට,සංගිතයට සහ ගායිකාවට බෙහෙවින්ම ස්තුතියි.කුහකයින් කුහක අකාරයෙන් මෙි දෙස බැලුවත් මෙහි අන්තර්ගතයේදි මහින්ද රාජපක්ෂ මහරජෙකි.නමුත් ඔහු කිුයා කල අකාරයට එහි දොෂාරොපනය ගායිකාවට එල්ල කිරිම අනුවන කිුයාවකි.මහින්ද මහතා රටෙි උත්තරිතර නිතිය,අන්ඩුකුුම ව්‍යස්ථාවට අනුව කිුයා කරමින් පවුලේ හොර හැත්ත,බුරැත්ත ලං නොකර ගත්තා නමි මහ රජෙක් සේ ශිුලාංකිකයින් වැදුමි පිදුමි කරනු නොඅනුමානයි. එවිට ගායිකාවට ද හොද යැයි කියනු ඇත.ගායිකාවගේ වගකිම 300% ඉටු කිරිමෙන් ගිතය වර්නවත්ව ඇත.

  • @sahannimesha886
    @sahannimesha886 2 місяці тому +6

    අනුර ජනාධිපති වුනාට පස්සෙ ...! ♥️

  • @muditha
    @muditha 2 роки тому +10

    දෙස් විදෙස් ඇස් මවිත වෙන්නෙ මේ දවස් වල. 😂

  • @gehancreation4915
    @gehancreation4915 2 роки тому +4

    රාජපක්ෂ පවුලම රට කෑවට පස්සෙ මේ සින්දුව අහන උන් මේ කොනට

  • @stogiz_7777
    @stogiz_7777 4 роки тому +49

    අම්මෝ.😂 එක පොඩි කාලේ මුමුණ මුමුණ හිටපු සිංදුවක් තමා

  • @dulinanarendra9
    @dulinanarendra9 2 роки тому +67

    සැබැවින්ම ඔහු රජෙක්, මම 2කේදී මේක අහද්දී මගේ අද්දී හිරි ගඩු පිපුනා...., පුදුමයි එහෙම රජෙක් අද අපිට මෙහෙම කරද්දී 😥

    • @MSALVINPODDA
      @MSALVINPODDA 2 роки тому +13

      සිරා ඈ මාත් මේ 2 වසරෙදි අහපු සිංදුව හොයන් ආව..😁😁

    • @lakshan3207
      @lakshan3207 2 роки тому +1

      😂😂😂

    • @tharidu6792
      @tharidu6792 2 роки тому +8

      රජෙක් නෙවෙයි හොරෙක්

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 роки тому +2

      @Hirunika HIRUNIKA 😅

    • @developersl
      @developersl 2 роки тому +7

      මාත් ඒකාලෙ 2 පංතියෙ හිටියෙ. මට මතකයි ඒ කාලෙ tv වල එහෙම ඕක ගියා දවසට කීපවතාවක් එහෙම. ඒකාලෙ මිනිස්සු ඕක කියනව ඕන තැනක අහන්න පුලුවන්. ජනාධිපතිවරණය කාලෙ තමා හොඳටම මතක.