H.E the President Arrives Sri Lanka, Received a Hero's Welcome

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 4 місяці тому +278

    වර්තමානය කොහොම උනත් අතීතයේ හිටපු මහින්දට තාමත් අපි ගෞරව කරනවා ❤🤗

    • @Nightwatchfiles
      @Nightwatchfiles 3 місяці тому +4

      Ubala thamai wahallu

    • @kavindashan
      @kavindashan 3 місяці тому +3

      wahallu😂

    • @kasun-vf1bt
      @kasun-vf1bt 3 місяці тому +1

      Bere Wawa lagata wrn!

    • @kalanamihiranga
      @kalanamihiranga 2 місяці тому +4

      @@Nightwatchfiles minihekta garu kara kiyana eka wahal kamak kiyala kiyanna tharam oyage buddiya koi wageda kiyala hithapanko

    • @SankalanaSandaken-fo7pf
      @SankalanaSandaken-fo7pf Місяць тому +2

      Aniwa

  • @SachiniMadushika-o2h
    @SachiniMadushika-o2h Місяць тому +22

    මිනිස්සු කොච්චර බැන්නත් රජකමට සුදුසුම කෙනා ,එයාගෙ ගැම්ම කාටවත් ගන්න බැ.එයා වටා හිටපු අය නිසා මිනිස්සු මඩ ගැහුවට අදටත් මිනිස්සු හදවතින් දන්නවා මොහු සැබෑ නායකයෙක් කියා❤බ්‍රෑන්ඩ් එකක්

    • @Wenura_H
      @Wenura_H Місяць тому +1

      Thava pk dipm htta httila..😂💔

    • @Dilghfya
      @Dilghfya 29 днів тому

      ​​@@Wenura_H pala httpta yanna

    • @Wenura_H
      @Wenura_H 28 днів тому

      @@Dilghfya 😂💔

  • @manujaprabaswara9799
    @manujaprabaswara9799 4 місяці тому +85

    2024 ත් බලන අපි.❤
    කුමණ්ත්‍රණ වලින් විනාශ කල ආදරණීය නායකයා

    • @achalabanuka
      @achalabanuka Місяць тому

      අනෙ පකො ඌව විනාස කරගත්තෙ ඌමයි අදිකරනෙන් කියල තියෙන්නෙ ඌ තමා රට බංකොලොත් කලෙ කියලා තාම වලව්වෙ ගූ කන එක නැවැත්තුවෙ නැද්ද පොන්න වේසිගෙ පුතො

    • @kbdissanayaka2324
      @kbdissanayaka2324 Місяць тому

      කුමන්ත්‍රණ ජාත්‍යනිතරද වැපුරූ දේ තමයි ලැබුනෙ

  • @luckyphoto470
    @luckyphoto470 3 місяці тому +63

    මේ ගැම්ම නම් මාරයි... එහෙම ගැම්මක් අපිට අයේ බාලා ගන්නත් බැරි වෙයි, එහෙත් ඒ ගැන්ම විනාශ උන හැටි..😢😢😢

  • @positivemart
    @positivemart Місяць тому +47

    දැන් බැන්නත් නැති කාලෙක ආයෙම මිනිස්සු වදින මනුස්සයෙක් ❤ මට වගේම මිලියන ගානක් මිනිස්සුන්ට හුස්ම දුන්න එකේ පිනම ඇති ඔබතුමාට නිවන් දකින්න ❤💐

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 4 місяці тому +124

    මම 2009 9 වසරේ මට ගොඩක් සතුටුයි යුද්ධය ඉවර කරපු එකට එතුමට පින් එත් එතුමා 2015 දේශපාලනයේන් සමුගත්තා නම් එතුමා අදටත් සුපිරි ව්රයෙක් ❤ 🇱🇰 ❤ 🇱🇰

    • @slgaming5282
      @slgaming5282 3 місяці тому

      😂

    • @Nightwatchfiles
      @Nightwatchfiles 3 місяці тому +3

      Mahinda horakan kare 2005 indala. Sunami adara walin patan gena mulu ratama horakan Kara. Ubala eh kale ipadilawath nadda

    • @chamaluditha6658
      @chamaluditha6658 Місяць тому +1

      @@Nightwatchfiles මූ කියන්නෙ එක තම බම් තෙරෙන්නෙ නැද්ද 2015 විශ්‍රාම ගත්තන් අදටත් වීරයෙක් කියලා කියන්නෙ 🤔

    • @randayajayasinghe1659
      @randayajayasinghe1659 Місяць тому

      @@Nightwatchfiles uba dakkada.dannawa wage kiyanne sakshi ko

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 Місяць тому +1

      ​@@chamaluditha6658 2015 විශ්‍රාම අරන් කාටද දීලා යන්න කියන්නේ ? අනුරට ද?

  • @RahalRathnayake
    @RahalRathnayake 2 роки тому +450

    වටේ ඉන්න කට්ටියගේ හිනාව බැලුවහම තේරෙනවා එදා තිබ්බ සතුට !!

  • @BeddageChithrani
    @BeddageChithrani Місяць тому +7

    සිංහල ජනතාව මේවා අමතක කලා.අද දේශපාලන පක්ෂ භේදයකින් තොරව අපි මවිබිමේ දෙපයින් නැගී සිටින්නේ මෙතුමාට පින් සිද්ධ වෙන්න.කලගුණ නොදත් සමහරක් මිනිසුන්ගේ නින්දා අපහාස හමුවේ නොසැලී සිටින මෙතුමා සැබෑම වීරයෙක්.මැතිදුනි,ඔබට ජයවේවා.

  • @PiumiKumari-u2e
    @PiumiKumari-u2e 8 місяців тому +89

    අපේ අත්තම්මා නැති උනා.2006, මාවිල්ආරු ගහනවා.අපි හිටියේ කන්තලේ.යුද්දයෙ බිහිසුණු කම දැක්කා.අත්වින්දා.එදා නොබියව කෙලින්ම තීරණ ගත්තා.අද යුද්ධය තිබුනානම් මෙම රට බෙරාගන්න කෙනෙක් නෑ.අදත් මන් ඔබතූමාට ගරු කරනවා.අවශය වෙලාවට ත්‍රිවිධ හමුදාවට නිවැරදි තීරණ ගන්න ඉඩ දුන්නා.අද ගොඩක් දෙනෙකුට අමතක වෙලා.මට දැන් වයස 42.මගෙ ජීවිතෙන් වැඩි හරියක්ම අහපු වචනය යූද්ධය.ඒ වචනය දැන් අහන්න නෑ.ඒ ගැන ගොඩක් සතුටුයි.

    • @echorhydhms
      @echorhydhms 7 місяців тому

      oya hri but 2022 rata winasai ekata oya muhuna denne natuewa ati habai minissu muhuna dunna. yudde iwarai ekata thanks eheme kiyala uta mulu ratama liyala dena ek mona tharam katha wadk da

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 7 місяців тому +1

      යුද්දෙ නෑ. කන්නත් නෑ අනේ හරකො

    • @pubudu00
      @pubudu00 7 місяців тому +2

      ආන්න එකයි වයස 40 න් එහා මිනිස්සු මහින්ද මහත්තයා හොර ගෙඩියෙක් උනත් ⁣වෙන මොන වැරද්ද කරත් මිනිස්සු කන්න නැතුව බඩගින්නෙ මැරැණත් මහින්ද මහත්තය ඇවිත් උන්ව මැරැවත් මහින්ද මහත්තයා හදවතේ ඉන්නෙ මහින්දගෙ වාසනාවට වගේ මේ වගේ මෝ්ඩ මිනිස්සුත් තව කිහිපදෙනෙක් ඉන්නව😢

    • @echorhydhms
      @echorhydhms 7 місяців тому

      මුං ඔක්කොටම යුද්දෙ විතරයි මතක ඊට පස්සේ වෙච්ච අනිත් ඔක්කොම අමතකයි. පාස්කු බැහැර වගේ සම්පූර්ණයෙන්ම අමතකයි. මොකද මහින්ද මහත්තයා කරපුව ඔට්ටුයි මුන්ට

    • @kuku0303
      @kuku0303 4 місяці тому

      @@user-jt6ej7vh2p yudde thibbnm ub ipadenneth ne

  • @ashenbhanuka7714
    @ashenbhanuka7714 Місяць тому +9

    එදා හිටපු මහින්ද අදටත් මගේ වීරයෙක්❤

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Місяць тому +14

    අපි කොච්චර බැන්නත් ඇත්තටම මහින්ද රාජපක්ෂ මැතිතුමා නැති නම් අද අපට රටක් නෑනේ කියලා දන්නවද. අපෙ මිනිස්සුන්ට අතීතය අමතක කරන්න පුලුවන් ඉක්මනට. වැරදි සම්බන්ධයෙන් වෙනම කතාවක් කරමු. අඩුපාඩු තිබුනට කරපු දේවල් කැන්සල් කරන්න පුලුවන් කමක් නෑනේ

  • @Chcb-r6n
    @Chcb-r6n 9 місяців тому +64

    මේ ගැම්ම වෙන කිසිම නායකයකුට ලැබෙන්නෙ නැ එවැනි දවසක් නැවත් එන්නෙත් නැ

  • @KavijRanasingha
    @KavijRanasingha 6 місяців тому +62

    බල තන්හාව නැත්තම් ඒ දවස් වලම ගියා නම් අදටත් මිනිස්සූ වැද පුදන දෙවියෙක් වගේ පුද්ගලයෙක් ❤️

  • @Sadunimaduhansi
    @Sadunimaduhansi 8 місяців тому +72

    විදෙස් තර්ජන මැද්දේ රට වෙනුවෙන් ඔබ කලා මෙහෙයට මියැදෙන්න කලින් ගිලිහුනු ගව්රවය සහිතව යලිදු ජිවත් වීමට හැකි වේවා. 🙏

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 7 місяців тому +3

      ගිලිහුණු ගෞරවය ආයෙ ගන්න නම් ගසාකාපුව ටික දීලා ආර්ථිකේ ගොඩගන්න වෙයි 😅

    • @healthylifewithnature4587
      @healthylifewithnature4587 19 днів тому

      @@user-jt6ej7vh2p ගසාකාපුව අරගන්නව කිව්ව නේද? තාම ගත්තෙ නැද්ද එතකොට? උගන්ඩාවෙ සලිලි, රත්තරන් අශ්වයෝ එහෙමත් හිටිය වගේ මතකයි😜😜😜😜

  • @Teehi_Reha
    @Teehi_Reha 8 місяців тому +83

    තණ්හාව නැතිව පැත්තකට උනා නම් ලන්කාවෙ හොදම නායකයා🥺🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @yasithproductions9386
    @yasithproductions9386 2 роки тому +74

    මම වයස අවුරුදු 9දී දැකපු විඩීයෝවක් 22 ක් වෙලත් නැවත නැවතත් බලනවා
    ඔබට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 7 місяців тому

      නිදුක් නිරෝගී නෙමේ මූ ළගදිම වලකජ්ජ ගහනවා

    • @healthylifewithnature4587
      @healthylifewithnature4587 19 днів тому

      @@user-jt6ej7vh2pඑයා විතරක් නෙවෙයි, හැමෝම මැරෙනව. 😊😊😊

  • @damithabalasooriya6130
    @damithabalasooriya6130 3 роки тому +556

    තරුණ කාලෙ තමයි මහින්ද රාජපක්ශ ❤️දැන් වයසයි❤️.බලය හින්දා නම විනාශකර ගත්තා.නමුත් අපිට අතීතය අමතක නෑ.❤️👍🙏

    • @pererape1re2ra3
      @pererape1re2ra3 3 роки тому +11

      Ow..😒😒

    • @Air4Flyers
      @Air4Flyers 2 роки тому +9

      @@kitneeth1980 😂. karunek neme game eka gahuwe army eka

    • @thusharipriyangika7117
      @thusharipriyangika7117 2 роки тому +31

      කරපු හොද දේවල් අමතක කරන්න හොද නැහැ දැන් කොහොම වුනත්..

    • @nanthusuga1084
      @nanthusuga1084 2 роки тому

      @@pererape1re2ra3 ரரரரரரரரரர

    • @nanthusuga1084
      @nanthusuga1084 2 роки тому +1

      ஈஈஈஈ

  • @dineshdubai8816
    @dineshdubai8816 4 місяці тому +28

    මහින්ද රාජපක්ෂ කියන්නෙ වැඩකාරයෙක් ❤❤❤🔥🔥🔥

  • @kajendrakrs6673
    @kajendrakrs6673 2 роки тому +43

    who is watching this video in may 2022 ?

  • @SathinduDulsath
    @SathinduDulsath Місяць тому +3

    මේ වගේ නායකයෙක් ආපහු නැතිවෙයි ලංකාවට❤

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 2 роки тому +218

    රට වෙනුවෙන් විශිෂ්ඨතම සේවයක් කල නායකයෙක් .ජනතා ආදරය, ගෞරවය ලබාගෙන 2010 නික්ම ගියානම් අදටත් මිනිසුන් මොහුට ගරුකරනවා. බල ලෝභය ,තන්හාව නිසා මිනිසුන්ගේ පිලිකුලට, අප්‍රසාදයට පත් වුනා විහින්ම.

    • @nicolassamson79
      @nicolassamson79 2 роки тому +9

      Hora kala hora kala ape salli walata keliya tho danna labba

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 роки тому

      @@nicolassamson79 පල හුකන්නා යන්න. මූ හොරා කෑව තමයි. හොරා නොකාපු හිටපු පාලකයෙක් කියපන් බලන්න. හැම එකාම ප්‍රාදේශීය සභාවේ ඉදලා හොරු තමයි.මම කිව්වේ මූ හොරා කෑවත් යම් දෙයක් කරා කියලා. තෝ මොනවද පකෝ මම ගැන දන්නේ. ගොන් කැරිය.

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 2 роки тому +12

      @@nicolassamson79 ubata wayasa kiyada bn nkn ahanne

    • @nicolassamson79
      @nicolassamson79 2 роки тому +2

      @@praharshakumarajayapathma8900 22 ai uba mahindage puka lewa kana ponnayekda

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 2 роки тому +7

      @@nicolassamson79 ne machan ube basawenma therenawa mahindage natat kage hari krnwa kyl

  • @shashiniwasana8926
    @shashiniwasana8926 Місяць тому +2

    කවුරු මොනව කියලා අපහාස කරත් ඔබතුමා අපේ වීරයෙක්..🙏🙏

  • @lalithapumi
    @lalithapumi Місяць тому +4

    එතුමා එදාඅපේ රටබේරගත්තු මොහොත කවදාවත් අපිට අමතකවෙන්නෙනැ මොනදේ උනත් ඔබට පිං අදඅපි සැනසිමෙන් ඉන්නවා

  • @ThilinaRajinda
    @ThilinaRajinda 8 років тому +96

    මැයි මාසේ යුද්දේ දිනුවා... ජුලි මාසේ ජනාධිපතිවරණෙ තිබ්බානම් 70-75% අතර ඉහළම ප්‍රතිශතයකින් ජනාධිපති වෙලා අගෝස්තුවේ ආණ්ඩුව විසුරවා හැර මහමැතිවරණයක් පවත්වා කිසිදු විපක්‍ෂයක උදව්වකින් තොරව 2/3ක් ගෙන ස්ථාවර ආණ්ඩුවක් බිහිකර දේශීය කෘෂිකර්මාන්තය, දේශීය කර්මාන්ත සහ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට පියවර ගෙන, රටේ ව්‍යවස්ථාවේ එකළ පැවති ආරක්‍ෂක දෝෂ යලි නිවැරදි කර, ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීම පිණිස යම් හැගීමක් ඇතිකර, මෛත්‍රී මහත්තයාව අගමැති කලානම් මේ මොහොතේද රටේ නායකයා වන්නේ මහින්ද මහත්මයායි.... එහෙත් ඔහුවටේ ගැවසෙමින් ඔහුව අපකීර්තියට පත් කල ද්‍රෝහීන් එතුමාව විනාශ කරවන ලදී.

    • @raprap4880
      @raprap4880 7 років тому

      Thilina Rajinda

    • @sidgaming93
      @sidgaming93 6 років тому

      july wala chandeta yanna ba bn..awrudu 4 k sampurna wenna one aye janadipathiwaranekata yanna onenan..2005 november mahinda janadipathi une..2009 november wenkn chandekata ynna baha..ekai ehema kale..

    • @nawanalurasa2027
      @nawanalurasa2027 6 років тому +1

      ammage redda thamai maithreeta ayith epaa kiyapu mahindawa one una. mewata thamai kiyanne ditta damma wedaneeya karma kiyala. kohomahari anthimedi hari weredda
      theruna eka loku deyak

    • @Nishadi12
      @Nishadi12 2 роки тому

      මූ බබානේ 😂

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому

      අනිවාර්යයෙන් ඔබ හරි

  • @ksdi1630
    @ksdi1630 5 місяців тому +7

    යුද්ධයට දුන්න අසහාය නායකත්වයට බොහෝම ස්තූතියි 🙏 ඉන් පසුව කාලයට,ස්වභාදහමට අවනත නොවී,අසීමිත බල තණ්හාව නිසා තමන්ගේ විනාසය ලගා කරගත් නායකයෙක්😢.

  • @sepalikasamaraveera6361
    @sepalikasamaraveera6361 22 дні тому +2

    මේවා දකින කොට ඇඟ හිරි වැටෙනවා පුතේ....වැඩිහිටි යන්ටත් දැන් මේවා මතක නැහැ .ලංකාවෙ අවාසනාව මුල අමතක කිරීම .පිදිය යුත්තන් පුදන්න ඕනෙ.ගරු කලයුතු අයට ගරු කරන්න ඕනෙ.චන්දයකදි පරාද කරන එක වෙනයි..ඒත් ඒ අයට මඩ ගැසීම ඒ අයව හෙලා දැකීම ඒ අයට හිංසාකිරීම බොරු චෝදනා ඉදිරිපත් කිරීම නොකල යුතුයි.ඒ අයව ආරක්ෂා කල යුතුයි.දරුවන්ට මේ ඉතිහාසය කියා දිය යුතුයි. මේ රටේ අභිමානය ගැන කියා දිය යුතුයි. මේ රට ආරක්ෂා කල යුතු බව කියා දිය යුතුයි. නැතිනම් නුදුරු අනාගතයේදී ම මේ රට අපිට අහිමි වෙයි.මහින්ද රාජපක්ෂ නම් වූ ඒඅභීත යුග පුරුෂයාට මාගේ ප්‍රණාමය ........ඔබතුමාට තෙරුවන් සරණයි.....!

  • @slboy3126
    @slboy3126 2 роки тому +159

    මේවා දකිද්දි හරිම දුකයි ඔබ කොහොම හිටපු මනුස්සයෙද ඒත් අද චාටර් වෙලා ඉන්නවා.මේකට ඉතින් වගකියන්න ඔනි ඔබම තමයි

    • @udaradeshan2439
      @udaradeshan2439 2 роки тому +4

      Bokka

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому +3

      හ්ම්ම් 😓

    • @nethulasenhiru9854
      @nethulasenhiru9854 2 роки тому +14

      අනේ පලයන් යන්න.කෙලෙහිගුන නැද්ද යකෝ.පාරේ නිදහසේ බැහැලා යනවා අද.අපේ අම්මා තාත්තා අපි රැකිලා ඉන්නෙ ඒ මනුස්සයට පිං සිද්ධ වෙන්න.නැත්තං අද ගෙදරින් එලියට අඩිය තියන්නත් බෑ.අඩිය තියද්දිම ඔලුව කුඩු වෙන්න වෙඩිල්ලක් තියල.පව් පුරවගන්න එපා

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому +1

      @@nethulasenhiru9854 ❤️🙏

    • @kri3965
      @kri3965 2 роки тому +10

      @@nethulasenhiru9854 උඹ කියන එක ඇත්ත . මහින්ද මහත්තයා හරි තීරණ ගත්ත නිසා තමයි එදා යුද්දෙ දිනුවෙ. ඒත් වටේ ඉන්න පෙරේතයෝ ටික හරියට පාලනේ කරානම් අදටත් ඒ මනුස්සයා රටේ මිනිස්සුන්ට රජෙක් . කියවල දෙයක් හරියට තේරුම් ගනින් . රෙද්ද උස්සන් කෑගහන්නෙ නැතුව .

  • @nimeshimadumekala9961
    @nimeshimadumekala9961 5 років тому +301

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😪 එදත්,අදත්, හෙටත් අපේ රටේ නායකයා ඔබයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි😪🙏🇱🇰❤️

    • @mohamedfazan7450
      @mohamedfazan7450 4 роки тому +4

      @MrFalcon2001 because he finished the war,he deserves the position

    • @shehanjerome1446
      @shehanjerome1446 3 роки тому +9

      🖕🖕☠ 💩 කාපන් මුගෙ

    • @srstofficial7520
      @srstofficial7520 3 роки тому +12

      @@shehanjerome1446 ඇයි මාමේ එහෙම කියන්නේ ...එයා තමයි ltte ත්‍රස්තවාදීන් විනාශ කරන්න නායකත්වය දුන්නේ ...😓😓😓😓

    • @-apeyakkuofficial3598
      @-apeyakkuofficial3598 3 роки тому +6

      ගු කාපන්

    • @-apeyakkuofficial3598
      @-apeyakkuofficial3598 3 роки тому +11

      @@srstofficial7520 මහින්ද කොහෙද යකෝ යුද්දේ නැවැත්තුවේ මේ රටේ අහිංසක අම්මා තාත්තාගේ දරුවෝ යුද්දේ නැවැත්තුවේ 😂😂😂

  • @hellolk77
    @hellolk77 Рік тому +6

    ඒ මූලින් සිපගත් **ය නේද හොරාට අනික්පැත්තට පැනල ඡන්දෙ ඉල්ලල ජානධිපතිවෙලා මේ රටේ කුඡීතම පාලනය අවු 4 ක් කරේ. ඒ අවු 4 කරපු හානි…
    1. ණය දෙගුන වීම
    2. වරාය විකිනීම
    3. මහ බැංකුව කොල්ලකෑම.
    4. දසමයක සංවර්දනයක් නොකීරීම
    5. විල්පත්තු වන විනාශය

  • @Chuti-menika
    @Chuti-menika 3 місяці тому +6

    2040 මේක බලන කවුරු හරි ඉන්නව නම් comment කරන්න එතකොට හැබැයි මම ජීවත් වෙලා ඉදීද දන්නෑ මේ phon එක තියෙන එහෙකුත් නැතිවෙයි සමහර විට
    මම මේක බලන්නෙ 2024 දැන් ජනාධිපති අනුර කුමාර දිසානායක එතුමට මේ වෙනකොට මිනිස්සු හැමෝම ආදරෙයි 2040 දී කොහොමද ?
    මහින්ද රාජපාක්ෂලාට කවුරුත් කැමති නෑ මේ වෙන කො⁣ට නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉල්ලලා අන්ත ලෙස පරාජය උනා
    මේ වෙන කොට ආර්ථික තත්ව⁣ය කිව්වොත් (පාන් ගෙඩියක් රු100- 200 අතර කොත්තු රයිස් 1000- 2000 අතර) බඩු මිල ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙන්නේ
    2024 දී අනුර කුමාර මහතා රට සංවර්ධනය කරා වී යැයි බලාපොරොත්තුවෙන් සිටිනවා
    මම ආශි මට වයස 18යි
    2024/ 10/ 05

  • @YasithHettige
    @YasithHettige 7 років тому +228

    කවුරුත් දැක්කද දන්නේ නෑ ආප්ප කාල ගිය dial එක නේද මුලින්ම ඇවිත් මල් මාලේ දාන්නේ.

    • @nishankavinda6523
      @nishankavinda6523 6 років тому +4

      Ou කැරි පොන්නයා

    • @nativelion3609
      @nativelion3609 6 років тому +5

      දැං දැක්ක‍නේ ආප්‍ප කනපිට ගිය හැටි.CIA එකත් ‍හොල්මං....

    • @tharindusri5920
      @tharindusri5920 5 років тому +1

      Yakoo mahaleekamne bun 🤣

    • @ramanayakacharith3801
      @ramanayakacharith3801 5 років тому

      Reeppekin දෙන්න ඕනෑ

    • @dammia5993
      @dammia5993 3 роки тому +2

      හමුදාව පලමුව . දෙවනුව අනිත් අය

  • @faujibindaas90skid
    @faujibindaas90skid 4 роки тому +75

    When Mahinda ji prostrated to his mother soil.....That moment I got to know bloody Prabhakaran was killed.....Love from India❤🇮🇳

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 3 роки тому +153

    2021 කවුද..? Mahinda Rajapaksa 🇱🇰😘

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c 8 місяців тому +25

    මහින්ද මැතිදුනි ඔබට මාගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 7 місяців тому

      😂

    • @pubudu00
      @pubudu00 7 місяців тому +1

      තවත් මෝඩ මිනිස්සු කිහිපදෙනෙක් ඉන්නව රාජපක්ෂලගෙ වසනාවට😢

  • @RangaSenavirathne-d7y
    @RangaSenavirathne-d7y Місяць тому +3

    ජනාධිපතිතුමනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා. Dirgayudha labeva

  • @skyphone8133
    @skyphone8133 Рік тому +4

    අතිතයේ පුංශයේන් එංගලන්තයෙන් ගිය ආගමේ නාමයේන් සුභ පණිවුඩය දීම සදහා එහි සිටි රතු ඉන්දියන් හා මායා ගොතික ජනතාව කපාකොටා මරාදැම්ම පමණක් නොව ඔවුන්ගේ යටිතල පහසුකම් වීනාශකිරීමට කටයුතු කර එක මුහුදට ආසන්න පෙදෙසේ පමනක් ජනාවාස ඉදිකලේ පංශය සමග හමුදා හා යටිතල පහසුකම් ලබාගැනීමට පමණක් නොව ස්වදේශීය ජනතාවගේ සියථම දේ කොල්ලකා පුංශයට රෑගෙන යැමටය.
    යුරේපීය සොල්දාදුවන් හා එහි ගොස් පදිංචි වු හා අපීකාවෙන් ගෙනගිය වහල් ජනතාවගේ පොදු දඩයම් සතා වුයේ ඇභරිකාවේ හා කැනඩාවේ ජනපදවල සිටි යුරේපීය ජනතාවට වඩා දියුනු මිනිසුන්ම විම වසන්න හදන ඉතිහාසය කදුලුසලනු ඇත්තේය.
    ජොඡ්වොසින්ටන්ගේ නිදහස් සටනටද වහල් සේවය සදහා යොදවා සිටි දන්වැල්වලට සවිකල කැනඩා හා ඇමරිකානු ස්වදේශීය ජනතාව යුධ ගැටුම් සදසා පංශ හා එංගලන්ත හමුදුවලට විරැදව සටන්වලට යොමු කර මලසිරැරැ සිසීකඩ දමා ගියේ පෙදෙසම ජනශුන්‍ය පෙදෙසක් කරමිණී.
    ඉන්පසු අපිකාවෙන්ද වහල් සෙවයට ගෙන ආ කලුජාතිකයන්ද යෝදවා සටන්කර බල්ලන් ලවා සොයමින් ලුහුබැද සොයමින් වීනොදයක් මෙන් දඩයම් කලේ ස්වදේශීය ඇමරිකා හා කැනඩා භුමිය වල සිටි ස්වදේශීය මිනිසුන්වය.
    යම් ස්වදේශීය මීනිසෙකු දුටුවොත් අද පවා මේ ශිෂඨයයි කියන කැනඩා හා ඇභරිකාවේ මිනිසුන් වල්උරෙකු ගම්වැදුනා මෙන් තුවක්කු අරගෙන යනුයේ පෝලීසියේද සහයෙන් මරාදැමීමටය.
    ඔස්ට්‍රේලියානු ස්වදේශීය ජනතාවගේ තත්ත්වයද මෙයින් වෙනස් වනුයේ ස්වල්ප වශයේනි.
    මෙරට වැදිජනයා කඩේකට කෙසේ වෙතත් යම් නිවසකට කෑම ගන්නා වේලේ පැමීණිතහොත් කෑම ටිකක් ලංකාවේ කුමනවු පුදේශයක ජනතාව මුදලක් බලා පොරොත්තු නොවී දුන්නද
    ඇමරිකානු හෝ කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියානු ජනතාවගේ නිවාසයකට පැමිණීයහොත් වෙඩිතබා මරාදමා පොලිසියට කීම හෝ පෝලිසියට කියා වෙඩිතබා මරාදැමීමට කටයුතු කරනුයේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මිනිසා මැවු බවවත් නොසලකා මනවහිමිකම් තුට්ටුවකට ඔවුන්ට අදාල නැතිබව සලකමිනි.
    ඒ අනුව ඇයි යුරොපීය රටවල් හා උතුරු ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව දියුණු වුයේ කියන ගැටලුවට මේවන විට උත්තර ලැබී ඇතැයි සිතමි. තවත් කෙටියෙන් කිවහොත් යටත් රටවල ස්වදේශීය ජනතාව මරා ඔවුන් සතු වටිනා දේ පැහැර ගෙන අධිරාජ්යයවාදි රටවලට ගෙනයැමට අමතරව ගෝත්‍රික යයි හන්වඩු ගසමින් අපිකානු රටවල ජනතා නායකයන් මරා එම මිනිසුන් දන්වැල්වල සවිචර රැගෙන ගොස් වහල් සෙවය ලබාගෙන පොෂණය වුයේ අද දියුණු යැයි කිරන රටවල භාණ්ඩාගාරය පමනක් නොව වහල් හිමියන්ද මුදල් නොගෙවා මිනිසුන්ගෙන් වැඩගෙන පොසත් විය.
    බුදුදහමින් හික්මවන ලද ශි ලංකාවේ සිංහල ජනතාව සමග මහින්ද රාජපක්ෂගේ දේමාපියන් කුඩාකල සිට මහින්ද රාජපක්ෂව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පොෂනය කරමින් බුදුවීමට පෙරැම්පුරන බෝධිසත්වවරැ එක එක දේවිවරැවී පමණක් නොව විවිධ මනුෂය ජාතිවල පමණක් නොව වටුකුරැලු වැනි සතුන් වෙලා ඉපදී බුදුවීමම එකම අධිස්ථානය කරගෙන පෙරැම් පුරන බව හොදාකාරවම තම දරැවන්ට අවබෝධකර දුන් උසස්ම ආර්ය කුලයේ දේමාපියන් නිසා රටේ සියථම මනුෂ්‍ය වර්ගයාම එකසේ තමන්ගෙ දරැවන්සේ සිතා පුනරැත්තාපනය කර නිදහස් කල මහින්ද රාජපක්ෂ පියරජතුමාණෝ හමුදාව ඒදා අත්අඩංගුවට ගත් දේමල තස්ථවාදීන් පමණක්වත් බණ්ධනාගාර ගතකර බරපතළ වැඩ ගත්තේ නම් විශාල මුදලක් යන කුලී වැඩ ඔවුන් ලවා නොමිලේ කරවා ගත්තේ නම් ජනතාවද රටද මහින්ද රාජපක්ෂගේ පවුලද මිට වඩා පොහොසත්ය දේමල තරැණ තරැණියන්ගේ දහඩිය මහන්සිය හුරාගෙන කා.
    මහින්ද රාජපක්ෂලාගේ නම ඉදිරියේ ද වැද වැටිය යුත්තේ ඒ නිසාය සකල දේමල ජනතාවම.

  • @HansajaDissanayake-r5n
    @HansajaDissanayake-r5n 7 місяців тому +10

    කාලය අනුව මිනිස්සු වෙනස් උන හැටි ❤️‍🩹

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r 3 місяці тому +6

    මොනවා උනත් අදටත් මේක දකිද්දී ඇඩෙනවා.මොන තරම් ජනතා ආදරයක් තිබුන කෙනෙක්ද.

  • @Dr.Sajeevan
    @Dr.Sajeevan 2 роки тому +14

    Truth always win 13 years later today Sri Lanka understand it 😏

  • @Sithijarathsara
    @Sithijarathsara 7 місяців тому +6

    මහින්ද මහත්තයා නිදුක් නිරෝගී වේවා

  • @PahanHansana68
    @PahanHansana68 Місяць тому +3

    Anyone in 2025 ❤😢

  • @mahinurrahman4325
    @mahinurrahman4325 3 роки тому +63

    I am not Sri Lankan I am a Bangladeshi but I have a huge respect from my heart for SriLankan legendary leader mr Mahinda Rajapaksa history will be remember him as a hero

    • @udeeshaalwis2482
      @udeeshaalwis2482 3 роки тому +3

      Thank you very much!!!🙏♥️🇱🇰🇧🇩

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 роки тому +4

      But he is not the real hero. Real hero was Sarath Fonseka

    • @udeeshaalwis2482
      @udeeshaalwis2482 3 роки тому +6

      @@user-jt6ej7vh2p Sarath could became a hero because Mahinda decided to defeat the LTTE by military operations. If Mahinda backed off like other leaders did, Sarath could never have become a hero. It is the political leadership Sri Lanka lacked that allowed LTTE to go on for 3 decades. Mahinda gave provided that political leadership that we lacked. That is why he is a hero. Dont forget the pressure he was put under from England, India and other western countries to stop the military operations. But he stood brave and didnt listen to them.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому +6

      Of course he is ....thankyou indeed ❤️

  • @prabhathliyanage2533
    @prabhathliyanage2533 7 місяців тому +11

    සැමදාමත් ඔබට ගෞරව කරනවා,, ජනපතිතුමනි!!!!

  • @musicstudio5737
    @musicstudio5737 2 роки тому +48

    ඔබ වගේ නායකයෝ අමතක කරන්න බෑ🇱🇰🇱🇰🇱🇰

  • @nathashaperera3299
    @nathashaperera3299 6 років тому +52

    අදටත් දකිනකොට ඇස් වලට කදුලු එනව.ඒ රටේ තිබුනු යුද බිය තුරන් කල ශ්‍රේශ්ට නායකයානන්.. පසුව බල ලෝබය තුලින් ඒකදිපති ස්වරුපයක් ගැනීමත් නෑදෑ හිත මිතුරන්ගෙ ක්‍රියකලාපයත් තුලින් සිංගප්පූරුවට ලී ක්වාන් යෙව් කෙනෙක් මෙන් මැලේසියාවට මහතීර් මොහොමඩ් කෙනෙක් මෙන් ලංකාවට මහින්ද රාජපක්ශ කෙනෙක් වීමට තිබූ ඒ අනගි අවස්තව ඔහුට මගහැරී ගියා.
    එය අපේ අවසනාව මෙන්ම ඔහුගේත් අවාසනාවයි.

    • @ranjithasamaradiwakera4410
      @ranjithasamaradiwakera4410 2 роки тому +9

      ඔබ අන්තිමට කියල .ියන ටික වැරදියි, මහන්ද ජනාධිපති තුමාව 2015 පැරදුනා නෙවෙයි කුමන්ත්‍රනයකින් බලයෙන් පහ කලා කිව්වොත් නිවැරදියි.

    • @randisandaruwan7069
      @randisandaruwan7069 2 роки тому +1

      @@ranjithasamaradiwakera4410 ammage reddak kara gon ewa kiyawannepa miniho

    • @ranjithasamaradiwakera4410
      @ranjithasamaradiwakera4410 2 роки тому +5

      කුනුහරුප කියන්න විතරයි උබල වගේ එවුන් දන්නෙ කරුණු ඇතිව කතා කරපන් මං කිව්ව දේ වැරදි කියල වචනෙන් හරි ඔප්පු කරපන් අපිත් කුණුහරුප දන්නව නමුත් මෙතන කියන එක අදානෑ පහල තියන කමෙන්ට් බලපිය මං කියනදේට සමාන අදහස් වැඩියි
      @@randisandaruwan7069

    • @manjularukshan1176
      @manjularukshan1176 Рік тому

      @@ranjithasamaradiwakera4410 උඹට පිස්සුද යකෝ තාමත් ඒ පගයට කඩේ යන්න

    • @indikarajapakshe226
      @indikarajapakshe226 9 місяців тому

      2024 😢 එදා ගියානම් .......

  • @nipunacademy1811
    @nipunacademy1811 3 роки тому +167

    එත කොට මට අව්රුදු 7 ,දෙන් 19 මට නම් හොද මතකය්

    • @LSD97123
      @LSD97123 2 роки тому +3

      පොඩි කැරියෙක්නෙ

    • @developersl
      @developersl 2 роки тому +3

      Same 😌

    • @damsarasg6811
      @damsarasg6811 2 роки тому +2

      @@LSD97123 Maha loku eka

    • @echorhydhms
      @echorhydhms 7 місяців тому

      @@LSD97123 ube thatta

  • @janakanasantha3743
    @janakanasantha3743 7 років тому +205

    බලන්න බලන්න හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ මෙන්න මගේ ඔබගේ මතු උපදින පරම්පරාවේ වීරයා අවුරුදු8ක් යද්දි මේ රටේ බත් කන මීහරක්ට අමතක උනා මේ රට තිබුන තැන මෙහෙම ජාතයක් ඉන්න රටකට හරි ගියොත් ඒකත් පුදුමයක් අපේ ආදර මහින්ද ජනාධිපති තුමනි මේ බත් කන කටේන් ගූ කන්නේ නැහැ අපේ මේ පණ කෙන්ද තියෙන කම් අපේ නායකයා අපේ ජනාධිපති ඔබ තුමා පමණයි ඔබට යෝධ බල යෝධ සක්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sankarajive
    @sankarajive 7 місяців тому +6

    Mahinda Rajapakse 😊😍❤️😎 E moral eka… 😍😎 Thank you for everything you did for us… ❤

  • @rupasinghe5169
    @rupasinghe5169 7 років тому +79

    අම්මාට සිරිසේන නෙද දුවගන එන්නේ කාරියාපොන්නයා

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e 9 місяців тому +28

    මර බිය නැතී කල එ මොහොත 🥺 දෙශපලනේ නම් වැඩක් නැ 😂

  • @සරත්ඕමාන්
    @සරත්ඕමාන් 7 місяців тому +5

    කවුරු කොහොම කිව්වත් කවුරු මොනවා කිව්වත් ඔබතුමා අපේ රට නිදහස් කරලා ඉවරයි..උඹ තුමා නොහිටින්න කී දෙනෙක් මේ වෙද්දි ජීවිතේ සමුදීලා තියෙයිද..මම අදත් හෙටත් ඔබතුමාට ගරු කරනවා උඹේ නම මහින්ද රාජපක්ෂ යන නම රන් අකුරින් ඉතිහාසයේ ලියවිලා හමාරයි..මොලයක් නැති මිනිස්සු කියනවා මහින්ද මොනවද කරේ? හමුදාව කියලා ඇත්ත ඒත් .කොයි රටෙත් රජාගේ නීතිය පමණය.කරන්න පුළුවන්..අපේ රට පාලනය කරේ මහින්ද රාජපක්ෂ එයා හමුදාවට අනදුන්නා මේ යුද්දෙ ඉවර කරන්න...මටනම් මොනවා නැතත් කමක් නෑ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් ඔබතුමා හදලා දුන්නා. අවුරුදු තිස් ගානක් කාටවත් කරන්න බැරි දෙයක් ඔබතුමා කරා ඔබතුමාගේ .නම රන් අකුරෙන් ඉතිහාසයේ ලිවිලා ඉවරයි කාටවත් ඒක මකන්න බැහැ..මේ වෙද්දි ඔබතුමා නොහිටින්න ජීවිත කීයක් නැතිවෙයිද..ඔබතුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබීමයි මා හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔබතුමා .රන් අකුරින් ඉතිහාසය ලිවිලා හමාරැයි කවුරු කොහොම කිව්වත් ඔබතුමා සැලෙන්ඩර් වෙන්න එපා ඔබතුමා අපේ රටේ සැබෑ නායකයෙක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 2 роки тому +13

    බලය තිබුනත් නැතත්
    මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ම තමයි අපේ ❤නායකයා එදත් අදත් හෙටත් මතුවටත් සිංහයා සිංහයාමයි

  • @john_____
    @john_____ 2 роки тому +44

    ඔබතුමාට අපේ තිබෙන ආදරය කිසිම අඩුවක් වෙලානෑ ❤️😍🙏

    • @Harshabas1111
      @Harshabas1111 2 роки тому +8

      රාජපක්ෂ රනිල් රෙජීමය භංග වේවා
      2024 මුලු රටම අනුරට

    • @Niroshandewakpriya
      @Niroshandewakpriya 2 роки тому +2

      හුත්තො උබට හුකනවා ඇ

    • @kavindusankalpa4170
      @kavindusankalpa4170 2 роки тому +2

      @@Harshabas1111 එකෙම්ම👍

    • @nethulasenhiru9854
      @nethulasenhiru9854 2 роки тому +2

      එල මගේ එකා ♥️🙏 ආදරෙයි

    • @Harshabas1111
      @Harshabas1111 2 роки тому +1

      @@nethulasenhiru9854 🤣🤣🤣

  • @nuwanfranando4567
    @nuwanfranando4567 2 роки тому +86

    ඒ කාලෙ මහින්ද රාජපක්ෂ ♥️♥️♥️ සුපිරි

    • @Sadaham_gagula1
      @Sadaham_gagula1 2 роки тому +4

      Aniwa

    • @damithdulanjaya6538
      @damithdulanjaya6538 Рік тому

      තූ තොපි නම් 🤣

    • @sanethmarthos6596
      @sanethmarthos6596 Рік тому

      සුපිරි තමා. රාඩා ආයතනයේදී කොටින්ට උතුරේ චන්දය තියන්න එපා කියලා බැසිල් ලවා කප්පම් දීපු කාලේ ඊටත් වඩා සුපිරි.❤😂

    • @sathsarapremawardhna
      @sathsarapremawardhna 8 місяців тому +1

      @@damithdulanjaya6538 ekale mahinda supiri passe chater unata,ubala ithin hama detama banina ewunne

    • @Game_space777
      @Game_space777 7 місяців тому +1

      පම්ක තමයි උට පුළුවන් මගුලක් නෑ ඔක්කොම කලෙ ෆොන්සේකා ❤❤

  • @WealthyBubble
    @WealthyBubble 9 років тому +170

    මිනිහෙක් උනාම තමන්ගෙ රටේ ඉතිහාසය ගැන දැනගෙන තියෙන්න ඕනෙ. එහෙම නැති උන්ට මේක නිකම්ම නිකන් රටක් විතරයි. ඉස්සර ඉදන්ම රට වාසියට පාවල දීපු උන් ඉන්න රටක් මේක. මේ රටට මහින්ද මහත්තය කරපු සේවය ගොඩක් ඉහලයි.. කොන්ද පණ තියන නියම එඩිතර සිංහල නායකයෙක් එතුමා ... රට බේරල දුන්නට, රටට කරපු සේවයට හැමදාම ඔබතුමාට ණය ගැතියි . ඔබතුමා නූපදින්න අද වෙද්දි ලංකාවක් ඉතුරු වෙන්නෙ නෑ.චීරං ජයතු!

  • @dewamunisilva7011
    @dewamunisilva7011 4 роки тому +24

    පාන් කිරිත්තන්ට චන්දේ දෙන පොන්නයෝ බලපන් අපේ නායකයාගේ ගැම්ම 💪 ❤️

    • @Nishadi12
      @Nishadi12 2 роки тому +4

      Gamma 😂

    • @ravindrasulochana4373
      @ravindrasulochana4373 2 роки тому +3

      රජෙකුට මොන ඇත් දල ද කිව්වලු,ඒ වගේ ප්‍රතාපවත් නායකයෙක් ආයෙ පහල වෙන්නෙ නැහැ

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 5 років тому +33

    ඔන්න ඕක නිසයි අපි මහින්ද මහත්‍යට මෙච්චර ගරු කරන්නෙ ,මෙතුමගෙ තියෙන ඒ ගැම්ම ඔය මොන නායකයෙක්ක්ටවත් ,ගන්න බෑ ,කොහොම වුන්ත් 2009මෙතුමා තමයි අපෙ රට බේරලා දෙන්න තීරන ගට්තේ,ඒක දැන් ඊන්න ගොඩක් මෝඩයොන්ට මතකනෑ ,මුල අමතක කීරීම හරිම කැතයි, මාගෙ ගෞරවය මෙතුමාට 👏💪👏👏👏🙏

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому +1

      ❤️

    • @the_real_Someone
      @the_real_Someone 11 місяців тому

      Tiyagena idaganin

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 7 місяців тому

      මුල මතක නැති එක ගැන කතා කරන උඹලට අග මතක නැති එකනෙ ප්‍රශ්නෙ 😂

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz Місяць тому +1

    මෙච්චරයි මුලු ලෝකයටම අවන්ක අඩ්තර පවිත්‍ර නායකයා.මෙය වටහ ගන්නට බ?රිනම් ඌ තනිකරම තිරිසනෙක්. අතීත වර්තමාන අනාගත යන තුනටම එකයි.තෙර?වන් සරණයි.

  • @nsugathadasa
    @nsugathadasa 10 років тому +124

    මහිනද රාජපක්ශට කැමති නැති වුනත් මේ වගේ තැනක ඩිස්ලයික් දාන්න පුලුවන් ඇට්ටො ඉන්නවානෙ.

  • @aaindians
    @aaindians 4 місяці тому +4

    කොහොමත් නාමල් මහින්ද ගේ පුතා නේ❤❤❤❤

  • @topten8963
    @topten8963 2 роки тому +50

    අපේ සිංහයා ❤ දුටුගැමුණු වලගම්බා පරාක්‍රමබාහු විජයබාහු ගෙන් පස්සේ ලංකාවම එක්සේසත් කල නායකයා ❤.
    හැමදාම මතක යි අමතක වෙන් නෑ .
    කෝටි 2 ජීවිත රැක්ක නායකත්වය ❤.
    මේ හිනාව අව්‍යාජ හදවතින්ම එන එකක්.

    • @nethulasenhiru9854
      @nethulasenhiru9854 2 роки тому +5

      එල මගේ එකා ආදරෙයි.අපි හැමදාම එතුමන්ලා එක්ක ඉමු

    • @Harshabas1111
      @Harshabas1111 2 роки тому +3

      @@nethulasenhiru9854 😂😂😂

    • @yasindu_112
      @yasindu_112 2 роки тому +2

      reality ❤

    • @damithdulanjaya6538
      @damithdulanjaya6538 Рік тому +4

      දැන් හරි ද පු# අමාරුව 🤣🤣

    • @topten8963
      @topten8963 Рік тому +4

      @@damithdulanjaya6538 සිංහලේ රජ්ජුරුවෝ මහින්ද රාජපක්ශ ❤.

  • @rohan3260
    @rohan3260 8 місяців тому +15

    හැබෑ වීරයා❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @mohamednazar7620
    @mohamednazar7620 2 роки тому +42

    අදටත් එි දවස අමරණීයයි . සමගත යුතු වේලාවෙදි සමුගත්තානම් ඔබෙ නාමයත් අමරණීයයි ..

  • @chandimamuhandiram8567
    @chandimamuhandiram8567 7 місяців тому +2

    Respect you forever his excellency president Mahinda Rajapaksha. This is why they named you "hora" because of the most powerful president in the world. Lion of Asia

  • @tdmkgaming3796
    @tdmkgaming3796 3 роки тому +25

    අවුරුදු 12කට පස්සෙ බලන මම

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 Місяць тому +1

    සරත් පොන්සේකා ජෙනරාල් තුමාට අපේ ෑත්තමාචාරය.....🎉🎉🎉🎉

  • @starrynight43451
    @starrynight43451 Рік тому +3

    මහින්ද මීට කලින් දේශපාලනයෙන් විශ්‍රාම යා යුතුව තිබ්බා
    කියලා ගොන් ජොක් කරන එවුන් ඉන්නවා ‍නේද? උන් තමයි, මේ රට කෑවේ...
    ඇයි මහින්ද යන්නේ? මහින්ද ඡන්දේ දින්නේ මිනිස්සු ඡන්දේ දීපු නිසයි. මහින්ද බලෙන් ඇවිත් නැ. රටට කිසිම සේවයක් නොකරපු රනිල්ටයි චන්ද්‍රිකාටයි ඕන තරම් චාන්ස් ලැබෙද්දි රටට වැඩ කරපු මහින්දට චාන්ස් නොලැබෙන්න ඕන ඇයි?

    • @CerebralChuckles
      @CerebralChuckles 7 місяців тому +1

      Kalin yanna thibba kiyanneth machan Anurata, Ranilata hari Chandrikata hari chande deepu unma thamai. Nathuwa Mahindata dunna un nemei. Lol

  • @SumalHorawalavithana-kb8pj
    @SumalHorawalavithana-kb8pj 25 днів тому +1

    දැන් කාටවත් මේවා මතක නෑ.
    ලංකාවේ ඉන්නේ කළගුණ නොදත් ජාතියක්.

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 3 місяці тому +3

    2024 අනුර දින්නට පස්සේ මේක බලන මම. අද තමයි මහින්ද නිල වශයෙන් දේශපාලනයෙන් ඉවත් වුන දවස 2024.10.07.. කොහොම බලයක් තිබුණ කෙනෙක්ද මහින්ද. හොඳ මිනිහෙක් විදිහටම රට දියුණු කළා නම් මහින්ද අදත් මැරුණත් මේ රටේ පුරාවෘත්තයක්. බල ලෝභීත්වය නිසා රටවැසියන් සතුව තිබූ ගෞරවය කෙළසා ගත්තා. රිසිසේ හොරා කමින් තමන්ගේ පවුලට සහ තමන්ගේ පක්ෂයේ අනෙකුත් සමීපතයන්ට ද මේ දේශපාලන ක්‍රමය අවභාවිතා කිරීමට දුන් අවසරය නිසා මහින්ද නැමති මහා දේශපාලන කතාව ආදීන් අවසන් විය😢😢🎉❤.

  • @rashmikalakshan7024
    @rashmikalakshan7024 2 роки тому +4

    one guy destroy all hopes of 20 million peoples.this is leader of destroy sri lanka

  • @tharangapeiris5967
    @tharangapeiris5967 3 роки тому +62

    චිරං ජයතු මහාරජාණෙනි ❤️❤️🙏🙏

    • @La_si_ya
      @La_si_ya 3 роки тому +1

      එල

    • @shan_kottegoda
      @shan_kottegoda 2 роки тому +1

      @@La_si_ya මහ රජා ඇරියා නේද දෙකේ දාලා😹

    • @La_si_ya
      @La_si_ya 2 роки тому +1

      @@shan_kottegoda අඩෝ මං බයියෙක් නෙමේ යකෝ 🥲🙏

    • @shan_kottegoda
      @shan_kottegoda 2 роки тому +1

      @@La_si_ya නෑ නෑ තොට නෙවේ කිවේ උබත් එක්ක ඕකා ගෙන කීවෙ😹😹

    • @La_si_ya
      @La_si_ya 2 роки тому +1

      @@shan_kottegoda අහ්හ් එල එල ❤️😘

  • @udithasathsara2181
    @udithasathsara2181 7 місяців тому +7

    ඔහොම ඇවිල්ල තමයි දැන් ජාතියටම හුකවලා ගියේ... 😡

    • @CerebralChuckles
      @CerebralChuckles 7 місяців тому +1

      Ubalata ehema hithena eke waraddak naha. Sannasgalala wage Prabhage shukranuwen awa un wennathine.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 7 місяців тому +1

      ​@@CerebralChucklesඇයි උඹ කියන්නෙ මයිනා රටට ඇරියෙ නෑ කියලද😂

    • @GaminiJayawardena-uu3rd
      @GaminiJayawardena-uu3rd 7 місяців тому +1

      Ammatada

    • @udithasathsara2181
      @udithasathsara2181 7 місяців тому

      @@GaminiJayawardena-uu3rd ආ ඔව් උඹේ අම්මට තමයි හිකුවේ පඳුරු අස්සේ දාගෙන 👍

  • @healthandscience9269
    @healthandscience9269 3 роки тому +62

    ගෝට රට කෑවට මේ සිදුවීමට ආදරෙයි..ගරු කරනවා

    • @udeeshaalwis2482
      @udeeshaalwis2482 3 роки тому +5

      රට කෑවෙ ගෝටද නැත්තන් විවෘත ආර්ථිකයක් ගෙනල්ල, රටේ තිබ්බ කර්මාන්තශාලා වැහෙන තත්වයට පත් කරල, හැමදාම ණයට කන්න පුරුදු කරපු ජේ ආර් ජයවර්ධනයි, මහ බැංකුව කඩල මිනිස්සුන්ගෙ සල්ලි ඩොලර් බිලියන 5ක් හොරාකාපු රනිල් වික්රමසිංහයි ද?? මට නම් තේරෙන්නෙ අද රටේ ප්රශ්නවලට හේතුව ඩොලර් නැති කම. රටේ ඩොලර් නැති උනේ මේ අවුරුදු 2දි නෙමෙයිනෙ.

    • @mendissri...6200
      @mendissri...6200 3 роки тому +7

      @@udeeshaalwis2482 mooda kunu baiya...😂😂🌷🌷

    • @Nishadi12
      @Nishadi12 2 роки тому

      Gota neme kawe ubalage maha rajama thama. Hamudawage leyin dahadiyen raja wunu kalakanni hiwalekne mu.

    • @umandawickramathanthri5931
      @umandawickramathanthri5931 2 роки тому +3

      @@mendissri...6200 ඔයත් බනින්නෙ මේක ආයිමත් බැලුවට පස්සෙනේ.🤣🤣🤣🤣

    • @mendissri...6200
      @mendissri...6200 2 роки тому

      @@umandawickramathanthri5931 WHAT ?...😁

  • @hanyrajesh5907
    @hanyrajesh5907 7 років тому +39

    තාත්තේ යලිත් අපේ රට බාර ගන්න දුප්පත් අපි ගැන හි තල අපේ දරැවෝ ගැන හිතල අපේ රට භාරගනු මැනවි.මෙි බලු යහපාලනය රට විනාස කරනවා තාත්තේ අපේ දරැවෝ බඩගින්නේ මැරෙන්න වෙන්නේ අපිට එදා වෙිලක් කන්න කොච්චර සල්ලියක් යනවාද.මෙි සිරිසේනව ගෙදර යවන්න පුලුවන් එකම නායකයා ඔබයි.සමිබුදු සරනයි අප්පචිචි

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 роки тому +9

    ඔබතුමා විසින්මනෙ ගවුරවය නැති කරගත්තෙ..රජෙක් වගේ ඉදලා රජෙක් විදියටම දේශපාලනේට සමුදෙන්න හිටිය මනුස්සයෙක්...ඇයි අද මේ තත්වෙට වැටුණෙ 😓😓...අද දවස මැයි 18 මතක් කරද්දි මොනවා අද වර්තමානයේ සිද්ද වුණත් ඔබතුමා ගැන හැමදාම කියවෙයි ..1980 පටන්ගත්ත යුද්ධය නිමා වුණේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී නිසාම

  • @Tv-gb2kp
    @Tv-gb2kp 9 місяців тому +4

    මුං එකෙක් වත් කතා කරන්නෑ රට වෙනුවෙන් යුදවැදිලා ජිවිත පූජා කරපු සෙබලු ගැන කාලාන්නියෝ

    • @CerebralChuckles
      @CerebralChuckles 7 місяців тому

      Yako inna ungen tikak hari katha kare Mahinda witharai. Anit un adatath kiyanne sebalu kiyanne rassawak karana un kiyalane. Mahinda witharai salakapu tikak hari salakuwe.

  • @AbdulQaadirAbdulAzeez
    @AbdulQaadirAbdulAzeez 7 місяців тому +2

    Long live President Mahinda Rajapaksha.My profoundest respects to you❤..!

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 місяці тому +6

    රට බේරගත්තට පිං! එච්චරයි ❤

  • @sathsara-y2s
    @sathsara-y2s Місяць тому +2

    2024 Anyone

  • @fathimanazrime6507
    @fathimanazrime6507 9 років тому +16

    World 1st country destroyed and over terrorism , and it's srilanka :) we are so proud of u sir!

    • @prasadramesh326
      @prasadramesh326 6 років тому

      i just want you to know we gang raped prabakaran before we finally killing him like a pig

    • @kuttysathish8675
      @kuttysathish8675 2 роки тому

      Still worlds first begging country srilanka... Thankyou rajabakshe sir
      .
      Proud moment

  • @nilanthipriyadarshani1606
    @nilanthipriyadarshani1606 2 роки тому +2

    Somebody has forgotten this

  • @dilshanweerasinghe1085
    @dilshanweerasinghe1085 6 років тому +15

    කුරිරැ යුද්ධයෙන් රට මුදවා ගැනීම පමනක් නෙවෙයි. රාජ්‍ය නායකයා ලෙස තම රාජ්‍ය වන්දනා කිරීමද ආඩම්බරයක්....

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 7 місяців тому

      ඇයි ඇරපු එක ආඩම්බර නැද්ද?

  • @shafnamunawwar5851
    @shafnamunawwar5851 4 роки тому +13

    I'm UNP supporter
    But I'm always respect you Sir
    From Doha...

    • @umandawickramathanthri5931
      @umandawickramathanthri5931 2 роки тому +1

      Thankyou for your comment .Mahinda Rajapaksha is a hero forever 🇱🇰

    • @gevindudakshina6116
      @gevindudakshina6116 2 роки тому

      @@umandawickramathanthri5931 Yep you're right 🇱🇰✨️

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 7 місяців тому +1

      @@umandawickramathanthri5931 අම්මෝ නේද 😂

  • @nawoodnimsara7823
    @nawoodnimsara7823 2 роки тому +12

    මොනව මොන විදිහට කරත් මේ මනුස්සය නිසා තමයි අපිතාමත් ජීවත් වෙලා ඉන්නෙ නැත්තම් අපිතාමත් මුස්ලිම් දෙමල ජනතාවට යටත් වෙලා 💛

    • @manjularukshan1176
      @manjularukshan1176 Рік тому

      දැන් කන්න බොන්න එහෙම තියෙනවද

  • @foodscrazy9229
    @foodscrazy9229 10 місяців тому +1

    1:39 this is what being observant means😀, LLB from where ?, always follow the first law

  • @vishwaDhananjaya-p8j
    @vishwaDhananjaya-p8j 8 місяців тому +4

    මේකේ දාලා තියන පරන කමෙන්ට්ස් තියනවා නේද..අන්න ඒ වගේ ලංකාවේ බහුතරයක් මිනිස්සු මීලග ජන්දයෙන් අවුරුදු කිහිපයක් යද්දී මේ වගේ කමෙන්ට්ස් දාවී....😢

  • @MrNuwan2007
    @MrNuwan2007 5 років тому +18

    2019 ජන්දෙට කලින් Video එක බලන්න ආපු අය කෝ බලන්න

    • @the_real_Someone
      @the_real_Someone 11 місяців тому

      Dan sapada

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 7 місяців тому +1

      බලලා ගැම්මක් අරන් ගිහින් කතිරෙ ගහලා ඇරගත්තට පස්සෙ බලන්නැද්ද 😹

    • @The_Phoenix716
      @The_Phoenix716 3 місяці тому

      @@user-jt6ej7vh2p 😂😂😂

  • @OshiniDayaratne
    @OshiniDayaratne 4 місяці тому +3

    Deergayu wewa obathumata ❤

  • @selvyuma
    @selvyuma 2 роки тому +3

    2022 God is where your hero is

  • @chathuranishanikaeakanayak5464
    @chathuranishanikaeakanayak5464 3 роки тому +32

    යක්කු බොලව් අපි 3න් සිංහලේ ඒකනායක මුදියන්සේලාගේ චතුරාණී ශානිකා ශ්‍රී ලංකිකයි 🙏🙏🙏🙏🙏

    • @baekhyunieeswife5693
      @baekhyunieeswife5693 2 роки тому +7

      😂😂😂Labba thamai . Suddata rata පාවා දීපු පර හැත්ත . 💀☠️

    • @unknownuser12513
      @unknownuser12513 Рік тому

      🤣🤣🤣🤣

  • @gevindudakshina6116
    @gevindudakshina6116 2 роки тому +17

    ආයුබෝවේවා මහ රජාණෙනි 🇱🇰❤

    • @nethulasenhiru9854
      @nethulasenhiru9854 2 роки тому +6

      ආදරෙයි ❤ .අදටත් ඒ ආදරේ එහෙම්මම තියනවට.අරුන් බනිනවා ඒ මනුස්සයට කුනුහරපෙන්.ඕවා හෙන ගහන වැඩ

    • @gevindudakshina6116
      @gevindudakshina6116 2 роки тому +2

      @@nethulasenhiru9854 ඔව් ☹️🤐

    • @m.rnarakaya5909
      @m.rnarakaya5909 2 роки тому +1

      maharajan dan lokaye ne

    • @jagathperera4933
      @jagathperera4933 2 роки тому

      @@nethulasenhiru9854 පකේ මහරජා

    • @bhusharaoshadha6302
      @bhusharaoshadha6302 Рік тому +1

      ආයි බෝ කරන්න ගිහින් අමො අමෝ

  • @gemunukumara329
    @gemunukumara329 5 років тому +8

    මෙකට අන්ලයික් කරල තියෙන්නෙ ... මෙ රටෙ ඉන්න කුහකයො තිරිසන් බල්ලො පාහරයෝ .....

  • @dananjayaremixsong1466
    @dananjayaremixsong1466 2 роки тому +4

    Obakala sawaya matakai🙏🙏🙏

  • @ashanashan3348
    @ashanashan3348 Місяць тому +1

    Menna manussaya ratata pahala u dawantha minisa ...❤❤❤❤

  • @travelwithlanka3200
    @travelwithlanka3200 11 місяців тому +3

    ආයේ මේක බලලා උන්ටම ජන්දෙ දෙයිද දන්නෙනැ😂

  • @Personvhilh
    @Personvhilh 18 днів тому

    We sinhalese still respect you 🇱🇰🇱🇰🇱🇰

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 8 місяців тому +7

    මේක එදා බලද්දි 2 වසරෙ ..එදා මේක ගෙදර අය එක්ක බල්ද්දි මේ ගැන මහ දැනුමක් තිබ්බේ නැතත් අමුතු හැඟීමක් තිබ්බේ ඒත් අද දකිද්දි 😢

  • @7yasith
    @7yasith Місяць тому +1

    The Leader❤

  • @ThripleSMusic
    @ThripleSMusic 2 роки тому +12

    He is a great actor 😂👍

  • @SupunChamara-j5e
    @SupunChamara-j5e 29 днів тому

    මම එතකොට හිටියේ ඉස්කෝලෙ 10 වසර එදා මට දැනුන සටන ජිවිතේ කවදාවත් දැනුන් නැ මන් බයිසිකල් එකේ ගම වටේ ගියා හැමතැනින්ම කිරි බත් කෑවා ඔබේ වටිනාකම දැනෙයි මේ මිනිස්සුන්ට කවදා හරි