Moka keewath thope maha un kale paasku prahaaraya dana gena un aarakshaa wela saamanya ahinsaka minissu maranakan balan hitapu kaalakanni paalakayono thope maha un.e athin balapan moosalayo me minissu 3n dena rattaran watinawa
We are very lucky to have ministers like you. Those who have stolen public property of this country may create unnecessary rumours against this government. The innocent public of this country is with this government.
තිදෙනෙකුගෙන් සමන්විත ආන්ඩුවක් මේ අවස්ථාවේ විශිෂ්ඨ ලෙස ක්‍රියාකිරිම අගය කලයුතුමයි❤
Dawasagane ena abhiyogawalin vagema ekata muhuna denna akarayenma rajaya gana danaganna puluwan.
Mr. AKD we are with you
Definitely
Definitely 💯
Definitely ❤❤❤❤❤❤❤❤
කෙලී ෆ්‍රේසර් නිදහස් කරන්න .
මුල සිටම මේ තොරතුරු පිටට නොදී ක්‍රියාකිරීම ලොකු දෙයක්.තෙරුවන් සරනයි ඔබ තුමාට .
❤❤❤🎉
That's true 👍 me media aya ohe 😂 ekama dema ahanawa 😂
මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබේ වගකීම් සහගත රාජකාරියට හදපිරි ස්තූතිය ❤
බලන්න මෙවැනි බුද්ධිමත් තැන්පත් අය කොචිචර වටිනවද,,❤❤❤❤❤❤❤
අවශ්‍ය වෙලාවෙ ක්‍රියා මාර්ග ගත්තට ස්තූතියී ❤
vijitha Amathi tyuma pilithuru denne Rahapolis niladhariyekutahth wada ihala buddiyakin idiri prikshanawalata hani npwana Ayurin.Adambaray Amathi thumani obata jaya.❤❤❤❤❤❤
❤❤❤❤
එක. නාට්ටියක් බන් වුබට. පිස්සු
@@MeeraJasmine-vq5phub wage hithapu pakkau tikak parlimenthuwe 2019 idapu nisa ahinsaka minissu kiyak marunad edath natyak wage paththakt wela bln idiya nodaku thopi wage un warenn thibbe
වගකිවයුතු රජයක් හැටියට ආඩම්බරයි මේ පැහැදිලි කිරීමට
නියම නායකයෙක් ඉන්න රටක අපේ ආරක්ෂාව වගේම රටට පිටතින් එන අයගේ ආරක්ෂාවත් තහවුරු වෙනව . නියම වෙලාවට නියම විදියට කටයුතු වෙනව . අපිට ඕනෙ මෙහෙම නායකයෙක් ඉන්න රජයක් . මාලිමාවට ජයවේවා .
ලබ්බ තමයි ඇමෙරිකාව කිව්වෙ නැත්නම් හොද එකෙන් කෙලව ගන්නවා .
@@upaliranjith2930 eta kalin mehe hotel okkoma check kara
@@upaliranjith2930 ඇමරිකාවෙන් කියන්න කලින් ආරක්ෂාව දල තිබුනා ආරැගම්බේ
Moka keewath thope maha un kale paasku prahaaraya dana gena un aarakshaa wela saamanya ahinsaka minissu maranakan balan hitapu kaalakanni paalakayono thope maha un.e athin balapan moosalayo me minissu 3n dena rattaran watinawa
@@upaliranjith2930Aiyo Aiyo People like you so pathetic and sad… please grow up if you haven’t 😢😢
නියමයි. නිකන් බොරැවට සංචාරකයන්ට කලබල වීමට ඉඩ නොදි කලයුතු දේවල් කරපු එක තමයි වෙන්න ඹ්න.
මාත් වැඩ කරන්නේ ඊශ්‍රායලයේ.දවසක් මට එක ඊශ්‍රායලයල් ජාතිකයෙක් කියපු කථාවකට පුදුම හිතුනා වගේම හරිම සතුටක් දැනුනා.මට බඩු වගයක් ගන්න ජෙරුසෙලම් කඩේකට ගියා.එය සාමාන්‍ය හැම දෙයක්ම තියන සාමාන්‍ය කඩයක්.එහි අයිතිකාර ඊශ්‍රායලයල් ජාතිකයා මගෙන් ඇහුවා ඉන්දියාවේද කියලා.මං කිව්වා නෑ මං ලංකාවේ කියලා .එතකොට ඒ මනුෂ්‍යයා කියනවා ලංකාව හරි ලස්සන රටක් නේ.දැන් ඔයාලට හොද ජනාධිපති කෙනෙක් පත්වෙලා ඉන්නවා නේද.එයා ගොඩක් හොද කෙනෙක් නේ.මං හිනාවෙලා කිව්වා ඔව් අපිට හරිම සතුටුයි.අපි හැමෝම හරිම ආදරෙයි ජනාධිපතිට කියලා.මගෙන් ඇහුවා මොකක්ද එයාගේ නම කියලා මං අනුර කියද්දිම මේයා කියනවා ආ අනුර කුමාර දිසානායක කියලා.ඇත්තටම මට හිනා ගියා වගේම මාර සතුටක් දැනුනා.ඉස්සර ලංකාවේ කිව්වාම කියන්නේ ඔයාලගේ රටේ ප්‍රශ්න නේද පාලකයෝ හොද නෑ කියලා.මට ඇත්තටම හරිම සතුටක් දැනුනා.මේ මං හදපු කථාවක් නෙමෙයි ඇත්ත කථාවක්.මං ප්‍රාර්ථනා කරනවා අපේ රට ලෝකේම පිළිගන්න හොද ආදරණීය රටක් කරන්න අපේ ආදරණීය ජනාධිපතිතුමාට හැකිවේවා කියලා.එතුමාට ඒ සදහා දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව දීර්ඝයුස ලැබේවා ජේසු පිහිටයි
Thanks for sharing your information bro.🙏
❤❤❤
❤❤❤❤🧭🧭🇱🇰🙏👍
👍👍👍👍👍
Such a heartwarming story. God bless our president and our people.
මහජන ආරක්ෂක ඇමති තුමා විජිත හෙරත් සහොදරයා මේ කලබල කරන්න එන සියලුම දෙන්නට වාහම දැඩි දඩුවම දෙන්න සිරි ලංකාවම හමුදාවට පොලිසියට බලය දෙන්න ජය වේවා මාලිමාවට ජය නියතයි ❤
වින්දන ප්‍රසාද් කරුණාරත්ත ඔබේ මාධ්‍ය සදාචාරාත්මක කරුණු විමසීම සම්බන්ධයෙන් ප්‍රණාමය..
ඔබේ පරිනත මාධ්‍යවේදී ජිවගුණයට ස්තූතිය..❤
@@romishajayasinghe141 ❤❤
ඇත්තටම මාර genuine විදියට ප්‍රශ්නෙ ඇහුවා.හැම මාද්‍යවේදියෙක්ටම ඒ වගේ විනයක් තියෙනවනම්.hats off man ❤️🔥
සත්තයි නියම මාධ්‍යවේදීයෙක් ❤❤❤❤ වින්දන.
Vindana is a great person for media.
වින්දන ප්‍රසාද් ....කැමතිම මාධ්‍යවේදී සහෝදරයා ..ස්තුතියි ඔබට❤
රජය කලයුතු දේ කරන බව ඉතා පැහැදිලියි. රජය සියලු දේ රටේ ජනතාවට කියයුතු නෑ. අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පමනක් ප්‍රමානවත්.
හරියටම හරි. රජයක් හැම දේම ජනතාවට කිව යුතු නැත.
Ekenma ekagayi.❤
Aniwaryen.eyalage wade eyala kerai
අනිවාර්යෙන්
අනිවාර්යෙන්
සැබෑම ජනතා ආන්ඩුවක්...❤❤❤
මේ තමයි කලින් තිබුණ මජර පාළනයෙත්, NPP පාළනයෙත් අතර වෙනස,මාළිමාවට ජය වේවා🇱🇰🇱🇰🇱🇰
හරිම සතුටුයි ඔබතුමන්ලාගේ මේ ක්‍රියා කලාපය,, ජනතාවාදී ජනතාවට ආදරය කරන මෙවැනි ජන නායකයින් රටේ අභිවෘද්ධියට ජාතියේ පිනට පහළ වූ අය ❤️🇱🇰🇱🇰 ජයම වේවා ඇමතිතුමනි.. සියලු විදේශිකයන් රැක ගැනීම අපගේ යුතුකමයි, ත්‍රස්තවාදය කොහෙත් තුරන් විය යුතුමයි.. බුද්ධිමත් තීරණ ගනිමින් කළ යුතු දේ හරියට කරන ඔබතුමන්ලාට ජාතියේ උත්තමාචාරය 🙏❤️
තීරණ ගැනීමේ දී තීබූ සංයමය හරිම අගෙයි ❤
ඔබතුමා ගැන ආඩම්බරයි රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ ආකාරයට.ඉදිරියේදී විදේශිකයින්ගේ පැමිණීමට බාධාවක් නොවී කටයුතු කරගෙන යාමට ඔබතුමා ට ශක්තිය ලැබේවා
ගම්පහ අපි මේ පාර විජිත සහෝදරයාට මනාප ලක්ෂ 6 පන්නලා අරන් දෙනවා ❤ අපි බලාපොරොත්තු වෙනවා කොළඹ අයත් හරිනි සහෝදරියට මනාප ලක්ෂ 5 ට වඩා අරන් දෙයි කියලා.
👍
🙏♥️
👍👍👍
නියමයි ජයවේවා 💗💗💗
❤❤❤❤❤
ඔබතුමාලා මේදවස්වල බයනැතුව ජනතා රැස්වීම් වල ඉන්නවා. එකෙන්ම තෙරෙනවා රටේ ජනතාවගේ ආරක්ෂාව ,බියගුලුකමින් හැන්ගිලා ඉන්න පක්ෂයක් නෙමේ කියලා හොදට පේනවා ඒකෙන්,ජනතාවට පුන්චි බියක්වත් දෙන්නැතුව ඒගැන හිතුවට ගොඩක් පිං,
වගකීමට වගවීම❤❤එක කතිරෙන් ඔක්කොම❤❤
ජය වේවා විජිත සහෝදරයා ❤️❤️❤️👍
❤❤👍🙏🙏🙏🙏🙏👏👏👍👍👍
හරිසන්තොසයිකතාවහරිහොදයිබුදුසරනයි
මෙම මිනිස්සු වගකීමෙන් වැඩ කරනවා
❤️🇱🇰❤️
මගේ රටට මුකුත් වෙන්නේ නැහැ අනුර සහෝදරයා ඉන්නකං
❤❤❤
😂😂😂😂
Ai hutto hina wenne ponaya@@sampathkumaradikpitiya5973
😂😂😂
" YES "
Minister Vijitha’s capacity is amazing. His capabilities are extraordinary… He will do wonders to our country. Good luck sir..
නියම දේශපාලඥයෙක් 👌👌❤
හදමු බහුතර බලයෙන් හෙබි මාලිමා ආන්ඩුවක්✌️✌️🧭🧭🧭✌️✌️✌️
ඉස්සරහටම යමු❤
විදේශ ඇමතිතුමා කරුණු පැහැදිලි කිරීමේදී දක්වනු ලබන පරිණතභාවය.අගය කළ යුතු වෙනවා.
Kuwait🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
තුන්දෙනෙකුගෙන් කරණ කාර්යය මහඟුයි. ❤️
මේ තොරතුරු මුලින් දුන්නනම් රටම පිස්සු වට්ටලා .හොඳ තීරණයක් මාලිමාවට ජය වේවා😍😍😍😍😍
මගේ රටට සහ මුලුමහත් ජනතාවටම දළදාසමිදු පිහිටයි 🙏
උගත්,බුද්ධිමත්,අවංක,වැඩකරන නියම ඔරිජිනල් ඇමතිවරයෙක්.මාලිමාවට ජය
උගත් නිරහංකාර මිනිස්සු රටවල් පාලනය කරද්දී තිබෙන වෙනස.
ආඩම්බරයි..❤
රට වැටෙන කොට, හොරකම් කරපු උන්ට වාසියි.කොහොම හරි ඇදගෙන යන්න සහොදරයා,❤❤❤❤❤❤❤.
මෙන්න නියම නායකයින් අවශ්‍ය වේලාවේදී පිස්සු කෙලෙන්නෙ නැතිව වැඩේ හරියට කරනවා
උගත් බුද්ධිමත් නායකයෙක් රටේ පාලකයා බවට පත් උනාම ඉවසීමෙන් බුද්ධිමත් විදිහට ක්‍රියා කරන්නේ කියලා වැඩ වල විනිදභාවය තුලින්ම දැන් පැහැදිලියි... කිසිම කලබලයක් නෑ, ක්‍රමානුකූලව වැඩ ටික කරගෙන යනවා... අනවශ්‍ය පිස්සෝ ටිකක් කලබල උනාට අපට වැඩක් නැත...අවශ්‍ය මොහොතේ නිවැරදි තීරණ ගනීවි...
අනිවාර්යයෙන්
❤❤❤
පලවෙනි කතිරේ ගැන සතුටුයි පුරවැසියන් එහේ ම තමයි බලා ගන්න ඕනේ.. Good job 🇱🇰🇱🇰🇱🇰👍
Api obata ආදරෙයි .oba විශිෂ්ඨ ඉ
විජීත, ඔබලා හරියටම වැඩේ කරනවා. හැමදේම එළියට දෙන්න අවශ්‍ය නැහැ.
💯
❤❤❤
මේ පාර තමයි හොදටම ඇරගන්නේ ත්‍රස්තවාදය.. 👍🏽
Niyama kathwa..
කවිද එසේ කරගන්නේ....🤔
ඔය අල්ලා ගත්ත එවුන් දෙන්නා ට ගූ.හුජ්ජ යන කල් තඩි බැවාන්න ඕනෑ මොකා ද තොපට සල්ලි දුන්නේ ඕක කරන්න කියලා 😡😡😡..නියපොතු ගලවලා දාන්න
@@HemaKodithuwakku-r3rova karai anivarenma
@@HemaKodithuwakku-r3rඑහෙනං ඒ පිලිබද හසල අත්දැකීම් ඇති මිස්ටර් බටලන්දට බාර දෙන්න වෙනවා 😌
ඉතාම.විශිශ්ටයි.ඔබ.ලාගත්ක්‍රියාමාර්ගය.ජයවේවා.ජයවේවාජයවේවා.ආයුබෝවේවා.ඔබසැමට.
ජනතාවාදී නියම නායකයින් හිටියාම පලමුව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනවා. හරිම සතුටක් මෙහෙම නායකයින් දකිම.
මෙච්චර අපිත් බුරුතුපිටින් මාලිමාවට ❤❤❤
ඔබ තුමන්ලාට ජය අපිට ඕන මෙවැනි කෙලින් වැඩ කරන ආන්ඩුවක්..❤❤
බුදුසරණ යි විජිත මහතාට 🙏🙏🙏🙏
ජනතාව රකින ජනතාවගේ ජනාධිපතිවරයා සහ ආණිඩුව ❤❤❤❤❤❤❤❤
අපේ ජනාධිපති තුමාගේ ආරක්ශාව වැඩි කරන්න වියරු වැටුනු හොරුරැලත් කුපිත් වෙලා ඉන්නේ
මාත් කමෙන්ට්ස් දාන්නෙම ඒක කියලයි
සත්තකින්ම
අල්ලලා ඔක්කොම කරලා තමයි ජනතාව ට දැන් වුයේ❤ කලින් කීවානම් උන් පැන ලා යනවා
ඇත්තමයි එහෙම තමයි වෙන්න ඔිනි මොලේ තියෙන මිනිස්සු 🙏🙏
Great job BROTHER.
මගේ මනාප
1 විජිත❤
2අනිල් ජයන්ත❤
3අශෝක❤
Mama mañapa gahanne ❤❤❤
මාලිමාවෙ cyber promoting walata padi හොදද බන් මොනාද oni qualifications
මනාප ඕන නෑ බ්‍රෝ. පක්ශෙට ගහමූ
@@wasathweerasinghe9628ඊයේ tillwn සහෝදරයා කිව්වෙ මනාප ලකුණු කිරිම අනිවාර්යයි කියල
@@wasathweerasinghe9628මනාප අනිවාර්යයෙන්ම ගහන්න,පක්ෂෙන් තෝරන්නෙ වැඩිම ජනතා කැමැත්ත තියෙන අයව
ස්තුතියි ඔබට ජෙසු පිහිටයි ❤
මාලිමා රජය වට්ටන්න මීටත්වඩාදේවල් කරාවි, මේවා කරන්නේ වැරදි වහගන්න . රජයට ජය..........🌹💖
මේකත් මාලිමා රගපෑමක් වගෙයි
@@upaliranjith2930ඕකට ඔයා කරන්න තියෙන්නෙ එක දෙයයි,ඒ තමයි ගියපාර වගේම ,පැන්සල පොඩ්ඩක් තදකරල ටෙලිෆෝන් එකට හෝ සිලින්ඩරේට ඇදල අරින එකයි.....රටට හෙන ගැහැව්වත් මට මොකෝ කියල .
නියම කතාව පැන්සල අර ගහගනින් ඔලුවෙ @@KuttigeSilva
@@upaliranjith2930 රගපාපු කට්ටිය හුග දෙනෙක් දැන් ගෙදර ගිහින්
එක කතිර යට දැනෙන සතුටක් ,ජයවේවා ,
බුද්ධි අංශය ගෙනත් විමසිල්ලෙන් ඉන්න රනිල්ගෙ අයත් ඉන්නවා,රට වට්ටන්න ජොලිසීයට ඕනෙ, පාස්කු බෝම්බෙ ගැස්සෙව්ව නම් මේක මොකෙද්ද
ඔව් ඔකුන් කියවලා කරවන්න ඇති මටනම් හිතෙන්නෙ
Mr බීන් ට ඕන කොහොම හරි බලය ගන්න
අනිවාර්යයෙන්ම.....පිනාලා මයිනලා බලය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.....🤔🤔🤔
අනිවාර්යෙන් .
කවෘරු මොනා කීවත් ඉහළ නිලදාරින් උනත් රට හොඳ පැත්තට හැරවෙනවා නම් කැමති ඇති අර හොරකම් කරලා වැරදි වැඩ කරපු නිලදාරින් නම් බයට කියන්න බැ කොහොම නමුත් හැමෝම නරකයි කියලා කියන්නත් බැ ගොඩක් අවංකයි කියන්නත් බැ
ඉතාම සුබයි..ඉතා සංයමයකින් ජනතාව දැනුවත් කරනවා.අහන්න ආසයි❤
මොලේ තියෙන මිනිස්සු නිසා මුලින්ම බුද්දි තොරතුර දැනගෙන ගානට වැඩේ බැලන්ස් කලා ❤
සුපිරි ..👍😍
අනිවාර්යෙන් අපිට මේ වගේ ආණ්ඩුවක් අත්‍යවශ්‍යයි මේ වෙලාවේ අපේ රට ගොඩ ගන්න හැමෝම එක හා සමානව වැඩ කරමු රට ගොඩ නගමු
නයි දෙරණ නයි ඇරපු එක ගැන ප්‍රස්න කරපු එක ගැන thank s sirasa❤
අතිවිශිෂ්ඨයි...විජිත සහෝදරයා ...අපේ රට වෙනස්වෙමින් යනවා ස්තුතියි ..☝️🙏🙏☝️❤
රටක වගකීම හරියට කරන සහෝදර. නිලධාරී කොටසක් රට කරනවා ආඩම්බරයි රටටම
3 ඔහොම නම් හොද සෙට් එකක් පාර්ලිමේන්තු ආවා නම් කොහොම කරාවිද.. අනිවාර්යෙන් ශක්තිය ගොඩක් එනවා අනිවාර්යෙන් පුළුවන් ජයවේවා ❤❤❤❤
ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න ජනාධිපති මංදිරය අවට පාරවල් විවෘත කරන එක නවත්තන්න
ඔබලා හිටියා නන් පාස්කු ප්‍රහරය වෙන්නෙ නෑ. ආඩම්බරය් අපි දුන්න චන්දෙ ගැන❤❤
රජයෙ සියලුදෙනාට තෙරැවන්සරනයි 🎉
Weldone minister. Good job. This is the way people should work professionally
ආරක්ෂාව සම්බන්ද විස්තර සියල්ල මාද්‍යට දෙන්න උවමනා නැත
පාස්කු ප්‍රහාර දවසෙත් මෙහෙම උනා නම් අද එ මිනිස්සු ජීවත්වෙනවා බන්
Ouuu
😢😢😢
😢
මුල ඉඳන් මීඩියා වලට ඕක දුන් නැති එකනම් ලොකු දෙයක්.නැත්තන් හිරු,දෙරණ එහෙම ඕක හෙනටම හාලා ලංකාවෙ මිනිස්සුන්ව බය කරලා හෙන නාඩගමක් නටනවා.මිනිස්සු උනත් තේරුම් ගන්න ඕන රජයකට රාජ්‍ය රහස් මිනිස්සුන්ට කියන්න පුළුවන් සීමවක් තියෙනවා කියල.
Great explain well done. Vijitha
Congratulations N.P P
ස්තූතියි රජයට. ..
We are very lucky to have ministers like you. Those who have stolen public property of this country may create unnecessary rumours against this government. The innocent public of this country is with this government.
Well explanation by vijitha herath
බුද්දිමත් පාලකයන් ඉන්නකොට බය වෙන්න ඔනේ නෑ අපේ රටේ හමුදාව පොලිසිය ගොඩාක් හොදයි
අපේ රටේ හමුදාව සහ පොලිසිය හරිම දක්ෂයි දේශපාලකයෝ තමයි වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ
අපේ රටේ හමුදාව සහ පොලිසිය හරිම දක්ෂයි දේශපාලකයෝ තමයි වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ
ජයවේවා ඇමති සහෝදරයා
හරිම ආන්ඩුවක් අපි පත් කරා ❤ දෙයක් වෙන්න කලින් ඒක වලක්වන්න පුලුවන් උනා රජයේ ආරක්ශක අංශයට❤
ආයුබෝ වේවා මහ රජානෙනි
අපේ රටේ දැන් රජවරු නැහැ. බොහෝම සාමාන්‍ය down to earth ජනාධිපති කෙනෙක් අපට ඉන්නේ.
අපේ අනුරට ජය වේවා!!!
මහා රජානෝ ට මේ දවස් වල ගොක්කොල සොහොන් ලකුණු හීනෙන් පේනවා උගේ ලොකු පුතා ජොනිය අත් අඩන්ගුවට අර ගත්ත කියලා
@@randana1060
👌👌👌
සැලේ ඇන්ඩ් ටීම්..මේක පස්සේ ඇති....අනිවාර්යෙන්..කෙලවෙන කෙලවිල්ලට අවධානය වෙනස්කරන්න කරපු ගේමක්.
එකෙන්ම.
නියමයිනේ රට ගොඩගමු. ❤❤ ජයවේවා මුන් කාලකණ්ණි නිසි. දඩුවම දෙන්න ඔනි. මාලිමාවට. 🧭🧭❎❎✅. ජයවේවා 🎉🎉
❤❤❤❤❤❤❤❤මාලිමාවට මේ පාරවත් නොදීපු අය චන්දේ දෙන්න
අපිත් ඇල්ලෙ අපිටත් ඇත්තටම බයක් දැනුනෙ නෑ
මෙන්න අපේ රටට ආදරේ මිනිස්සු...අනික් ආන්ඩුවෙි හිටපු උන්ගෙ කතා කරද්දී ගිරිය යටින් කෑ ගහනවා..කිසිම සංවර කමක් නැ...අපේ මෝඩ මිනිස්සු හුරේ ගගා පස්සෙන් යනවා...ඔබ තුමාලා අපේ රටට සමිපතක්..තුණුරැවනේ සරණින් අපේ ජනාධිපති තුමා ඇතුළු සියළුම දෙනාට සුවපත් භාවයම ලැබෙිවා..සියළු දෙවි රැකවරණය ලැබෙිවා..❤❤❤
අත්දැකීම් නැති අය කිව්වා නේද.දැන් පේනව ඇති අත්දැකීම් තියනව කියල කියපු අයට වඩා මේ මිනිස්සු තුන් දෙනෙක්ගෙන් මේ තරම් බැරෑරුම් ප්‍රශ්නයක් මොන තරම් ලස්සනට විසදනවද කියල.රටේ මිනිස්සු කලබල නොකර කල් තියා ඒවට සුදානම් වෙලා.මෙතුමගෙ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨයි.උගතුන් සුදුසු තැන් වල සිටීමේ ප්‍රතිඵල😘
මාලිමාව රජයටත් අපෙ අනුර ජනාධිපති සහොදරයාටත් සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා
🙏
අනිවාර්යයෙන් ඕක
පිටිපස්සේ පහුගිය ආන්ඩුවෙ සම්බන්ධයක් ඇති
සත්තකින්ම සැබැ ඊරිසියාව කුහක කම බලා ගෙන ඉන්න බැරි කම
හොරු සේරම සමිබන්ධ ඇති
Ai nowei un thamai inne..rubber patiyak adda wage pahadiliwama aphu yanne mulata..
අනිවාරයෙන්ම
Kuhaka balathanha perethayo
Three persons are done their duty to the country as it should be. Proud Sri Lankans
ඇත්තටම අපි බලාපොරොත්තු උනාට වැඩිය අපේ අනාගතය තිරසාර කරන්න නායකත්වය තිරන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය ප්‍රකාශයක යකුගෙනුත් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ප්‍රකාශ තමයි❤❤❤❤❤❤❤
❤❤❤ජයවේවා...❤❤❤
ජයවේවා විජිත සහෝදරයා
අනිවාර්යෙන්ම මාලි මාවේ අපි ඉතාමත් සක්තිමත් ආණ්ඩුවක් පිහිට වන්න ගම්පහ අපි එක මිටට එක රැල්ලට 👍👍මාලි මාවට ජයග්‍රහණය සදහා පෙරටම 👍👍👍👍🌹🌹🌹🌹🥰🥰🥰🥰
ජනාධිපති තුමාගේ ආරක්ෂාවත් තව ටිකක් වැඩි කරන්න
❤❤❤
මේක කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්
හැම වචනෙකටම ආදරෙයි❤️
අපිත් ඉතාම විමසිලිමත්ව ඔබගේ පරිශ්‍රමයට සහාය දෙනවා නම් එයයි අපගේ රට වෙනුවෙන් ලොකුම යුතුකම.
මාගේ මාධ්‍ය නාලිකාවෙන් සම්පූර්ණ සහය මාලිමාවට...එහෙම හැමෝම එකතු වෙමු.එක මිටට🙏 ජයවෙවා 🇱🇰
වැඩිය තොරතුරු කියන්න එපා ජඩ මාධ්‍යවේදීන්ට උන්ට ඕන රටයකාට ගියත් මේව පත්තරවල දාල හම්බකරන්න
පට්ට ගේමක් දෙන්නෙ...අපේ රටට එන මිනිස්සු ආරක්ශා කරන්න ඕනේ...අපේ මිනිස්සු වගේම...❤❤❤❤ආදරෙයි විජී....
May god bless u all
රටේ ආරක්ෂාව ගැන අපිට බයවෙන්න දෙයක් නැහැ සහෝදරයා ඔයාල ඉන්නකම්.අපිට දැන් ඕන රට කාපු හොරු එකින් එකා ඇතුලට යනවා බලන්න එච්චරයි!
අනුර හදිසියේ හමුදාව කැඳෙව්වා කියලා පෙරටුගාමීන් මැරෙන්න හැදුවා නේ. දැන් උන් මොකද දන්නේ නෑ කියන්නෙ.
සියළුම ආරක්ෂක අංශ සුද්ද කරන්න ඕනේ ඔය ඔක්කොගේම දුශිතයෝ ඉන්නේ ප්‍රදාන තනතුරු වල,
පොලිසිය දාලා හරින්නේ නැ හමුදාව දාන්න ඕනේ,
අරුගම්බේ ආරක්‍ෂා කරද්දී කොලබට ගහයි,
මේ වෙලාවේ ආරක්ෂාවට අවශ්‍යය දේවල්, පුහුණු ලබාගන්න ඊශ්‍රයල්, ඇමරිකා වලින්,
විශේෂයෙන් ගුවන් තොටුපොලේදි පරීක්ෂාව ඉතාම වැදගත්, ගල්ෆ් රටවල් වලින් එන, සහ පාස්පෝට් එකේ ගල්ෆ් වීසා තියන සියළුම දෙනා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ගුවන් තොටුපලින් එලියට
දාද්දි එන මිනිස්සු
හමුදාපතිවරයා අයින් කරන්න.
අනිවාර්යෙන් ඔය ඔක්කොම අයින් කරන්න ඕනේ
මේක නොකඩව තවත් දියුණු කොට ඉතා දියුණු බුද්ධි අංශයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය යි.