Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රස රහසක් පළමු දිගහැරුම 👉 ua-cam.com/video/soQbmSlZVhw/v-deo.html
ඔවි මට ඉතේවා
නලින් සර් ඕන් සංකල්ප තමා හිතෙෂිගේ 😂❤ අන්තිමට නලින් සර් තමා හිතෙෂිව බේර ගන්නවා ඇත්තේ 😊
Ane manda appa hoda wade kiyalath hitenawa. Mattu wenna oni kata hindai, hora wada hindai ohoma unee. Pau kiyalath hitenawa
Matath hithenwa .nalinda sir harin gana mona hari dannawa.😢
මටත් හිතෙනවා
නලින් සර් හිතෛෂීට කැමති වගේ දැනෙන් නැද්ද😮
Dnuna 😂 godak kal Idan
@@IreshamaduwanthiDesilva😂😂
Owu neda 😁😁
ඔවු
එකෙන්ම
මංගේශ්වරීගේ acting නම් superb👌❤️
Eka attha
කොන්ඩෙ කඩාදාන් ඉන්න වෙලාවට බෝනික්කෙක් වගේ
එයාගේ ලෙඩේ මොකක්ද
@@roshanmadushanka526 එයාට පොඩි කාලෙ ඉඳල ෆිට් එකහැදෙනවා.අම්මයි තාත්තයි ඒක නිසා එයාව ලෙඩෙක් විදිහට තමයි බලල තියෙන්නෙ.පොඩි අසනීපෙකටවත් ඉස්කෝලෙ ඇරල නෑ.පුංචි කාලෙ ඉඳල ලෙඩෙක් දිහා බලන විදිහට බලලම ඒ ළසයට මානසිකවත් ලෙඩ වෙලා.දැන් එයා ඉන්නෙ ඒ මානසිකත්වෙන්.මම දන්න දොස්තර කෙනෙක් ඉන්නවා වෙලාවක එක්ක යන්න ඕනි
හිතයිෂිගේඇත්ත දන්න නලින් සර් තමා ඇත්තටම කැමතිම කෙනා මට හිතෙන විදිහට
Ow
Ou
පුංචිම දේටත් අම්මලාගෙ හිත් ගිනි ගන්න තරමක්. මේක බලන හැම දරුවෙක් ම තේරුම් ගන්නව නම් කොයිතරම් හොඳ ද😢
සහතික ඇත්ත
ඒ වගේම සමහර අම්මා වරු දරුවෝ තේරුම් ගන්නවා නම් තව කොච්චර ලස්සන වෙයිද
දරුවොත් එහෙම තමයි සමහරු එහෙම නැති උනාට...
අම්මලාත් ඒ වගේම දරැවො තේරැම් ගන්නවා නම් කොයිතරම් නම් හොදයිද හිත රිද්දන්නෙ නැතුව ගෙදරම එපා වෙන ව්දිහට වැඩ නොකර
Aniwaren
කතාවක් පටන් ගත්තොත් ප්‍රධාන චරිත දෙක ඉක්මනටම බන්දන්න හදන අය තමයි වැඩිපුර ඉන්නේ
යකඩෝ අනිනකල් බලං ඉන්න සෙට් එකනෙ වැඩි....😂😂😂😂
ඒකනේ මාත් බලන් ඉන්නේ.😂😂😂😂
😂
😂😂😂😂😂😂
😊
Hmmm
මිකිස්සු ගැන ෙහායන්ෙන බලන්ෙන් නැතුව යන ගැණු ලමයිට ෙහාද පාඩමක් හිතක්ෂිෙග් චරිතය😢
හිතෛෂීට නලීන් සරුත් හොඳයි ❤
Sankalpa hodai
Nalin sir ettatama kemati hithaishita
නලින් සර් තමා කොහොමත් .. 😊
කතාවේ උනත් මිනිස්සු කව්ද කියලා හොයන්නේ බලන්නේ නැතුව යනවට හොද වැඩේ හිතයිෂි ට 😅 ඉදිරියේදී සිර බත් කන්න ලගයි වගේ හිතයිශිට
😅
නලින් සර් ගුණ යහපත් මනුස්සයෙක්
ඔව් ඒ චරිතයට එයා ඇත්තටම සුදුසු කෙනෙක්. ඒ චරිතය පිළිවෙලට කරනවා.
සංකල්පගෙ තියෙන්නෙ අමුතු ආකර්ෂණයක්...ඇත්තටම ඒ චරිතෙට ඉන්න boy ලස්සනයි 🤎
Matanam pawana pana lassanai😂
කාටවත් පේන් නෑ නලින් සර්ගේ ලස්සන....මට ලස්සන නලින් සර්...😊😊
අම්මෝ ඔව් එයත් ලස්සනයි❤
එයා චානුක
Ow😢
නියනෙන් අනින කල් බලන් හිටපු අන්තිම දවස අද යාලුවනේ 😂
😂😂
අනෙ අම්මපා සතියකටවත් වැඩි බලන් ඉදලම හෙටවත් ඇන්නොත් හොදයි 😅😊
අදත් නැද්ද 😮😮😮😮
🥴
Sikurada aninne. Iwasala imu. 😂😂😂
මේ වගේ පහර වැඩ කරන් එකක් නිසා මට හිටපු එකම නංගී කෝච්චියට පැනල ජිවිතේ න් සමු ගත්තා මේවගේ කත බලලවත් එකක් හරි හැදෙනවා නමි කෝචිචර හොද්ද 😢😢
😢😢😢😢😢😢😢
But he die what happened.her go to jail fist that.low l do not like will see
Ane😢
Aneeee... Ou eka attha. Me wge dewl dnne munt e wed krnn newe. Me wed wlin aswnet wen dewl therum gnn
අනේ 😢😢😢
තනියම ගිහින් රැකියාවක් හොයාගෙන කරද්දී ගැහැනු කොයිතරම් රැවටීමට අහුවෙනවා ද 😢
මාසෙකටත් එහා ඉඳන් මරනවා නේද. ඉතිහාසේ දිගම පිහි ඇනුම😁 පිහි ඇනුමකට මේ තරම් ඉල්ලුමක් කැමැත්තක්
නියන් ඇනුමක් පිහි ඇනුමක් නෙමේ🤭
@@Seewith9898 😁
පිහියක් නෙවෙයි නෙ ඒකයි
බාලගිරි දෝෂය අද නොවේ හෙට 😂😂😂😂
ලොකු අතු අල්ල ගන්න බලාගෙන ඔලුව උදුම්මගෙන ඉන්න ගොඩාක් කෙල්ලන්ට හොද හයිය අතු මගහැරෙනව😮😮
හිතයිෂිට හොඳ වැඩේ. නොදන්න පිරිමි විස්වාස කරනවට. අච්වර හොඳ සංකල්පයට කියන කරන දේවල් වලට 😮
ඇත්ත
මුල ඉදන් 😂කතාව ෆෝන් එකෙන්ම බලපු සෙට් එක කෝ බලන්න😂
Mama 😌
🙋
Mama
මේ කතාව විතරක් නෙවෙයි හැම කථාවක්ම බලන්නේ පෝන් එකෙන්.
මමත්
අනේ හිතයිෂිට කිසිම හානියක් වෙන්න එපා.😥😥
නලින් සර් හිතෛෂිට කැමතියි කියලා මටනම් හිතෙන්නේ 😊😊😊
12න් පස්සේ Good morning කියන රටක් දැක්කමයි..😂😂😂
අඩ්ඩේ ඔව්ව්මනි...මටත් ඔයා කියනකල් ම ගානක් ගියේ නැ යකු 🤭 අයියෝ හරීන් සර් 😁🤗
😁😁😁😁
@@asiriamith9165 හරීන් නානායක්කාර කියන්නෙ පිස්සෙක් ඒකයි ඒ 😂
මටත් ඕක හිතුනා 😅
මේ නියන් පාර දෙනකම් කවදා ඉදන්ද බලාගෙන හිටියේ 😅😅
පටන් ගත්ත දවසේ ඉදන් මරනවා 😂😂තාම නෑ අදත් ෂුවර් නෑ 😅😅
හෙට හෙට හෙට මට අනිනව මීට හරීන් 🫣🤭😊
ඔව් 😂
😂😂@@ChandaniGamage-zb6bh
සිකුරාද විතර අනියි. ලබන සදුද වෙනකම් ඉන්න වෙයි මොනාද උනේ බලන්න. 😅😅😅
@@ChandaniGamage-zb6bh😂😂
හරින් එන්න කියලා තියෙන්නෙ දවල් කැමෙන් පස්සෙ එවුනාට කිව්වේ good morning කියලා අනේ මන්දා 😅
මේ bali දැකපු දවසේ ඉඳල peenna බෑ...බොරුව උපත
මම කැමතී නලීන් සර් ට ❤❤ 😅
Kawuda e actor. I like him too.
මාත් ❤❤
කරදරයක් වෙන්න යනකොට තමන්ගෙ අයට දැනෙනවා නේද ❤
හරීන් කියන චරිතෙට ඉන්න එකා ගෑනු කේස් වලටමයි ගන්නේ😂
Ekage wal kama munenma penawa.ethath carithe Hoda ethi
සිකුරාදා වෙනකන් බලන් ඉන්න ඕනේ ද නැතිනම් තව සතියක් 😅😅😅😅😅
හෙට වෙනකම් හිටහන්කො දැන්❤😮
ඇත්තටම වැදගත් වචනයක් ලොකු ලොකු උන් ඔක්කොම අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදලින් තමා ඉගන ගන් ලොකු තැන් වලට යන්නෙ හැබැයි හදිස්සයටවත් අහිංසක මිනිහෙක්ට වතුර උගුරක් නිකන් දෙන්නෙ නැ
Ahema kiyan epa. A minissu laksha ganan walin badu gewanawa. Loan walata badu walata gewwama a minissunge paule minissunta jeewath wenna ethiri wenneth podi mudalak.
මං නං කැමතිම නලින් සර්ට. හිතෛෂී ට ගැලපෙන්නෙම එයා😘🤗
හරිනයට නියනෙන් අනිනකම් බලං ඉදලම මහන්සියි අප්පා දැන් 😅😅
😂😂😂
Ekne
ඒක ඇත්ත
පව් හිතෛෂී අවසානෙට කියපු වචන ටික සහෝදරයෙක් වගේ ලං වෙලා උබ මාව මැරුවා
කුතුහලයෙන් බලන එකම කතාව
ඔයාට කැමති වුනාට හරීන්ගේ හැටි දැනගත්තත් කියන්න බැරිවුනාට සොරි මීට නලින් සර් 😢
ඒ වෙලාවේ කීවත් හිතෛෂී කියන්නෙ පිලිගන්න ජාතියෙ කෙල්ලෙක් නෙවෙයි ...
හරින් නානායක්කාර චරිතයට ඉන්න මනුස්සයාව සෙට් වෙන්නේ වලත්ත චරිත වලටම තමයි. ඒ බැල්මම වලත්තයි 🤣
මමත් කියන්න ගියේ 😂😂
බාලි කවුරු වගේද පේන්නෙ.මටනම් කියාදෙන්න ආදරේ තරම් එකෙ දෙවෙනි වගේ,රාවණ කතාවෙ මයදානට හිටියෙ,අර මේ කැරැක්ටර් එකෙත් ඉන්නෙ.එයාගෙ කවුරුහරිද දන්නෙ නැහැනෙ.කෙිහෙද අහන්න විදිහක් නෑනෙ.මිනිහ කොයි වෙලාවෙත් හිතෛෂි එක්කනෙ
😂😂😂😂😂😂අනේද
ඔව්.පැනියෙක්😂
ඒකනම් ඇත්ත මටත් ඕක හිතිල ඉවරයි
අනේ මේ වගේ දවස් වලට කතාව පැයක්වත් දෙනවානම්😄
අන්තිම ටිකේදී දෙයි කියාදෙන්න ආදරෙත් ඒ වගෙනේ 😐❤
ඇයි මේ කට්ටිය නලින් සර් නලින් සර් ගගා අර අහිංසක නලින්ද සර්වත් මේ කපටි අම්මන්ඩිට පටලවන්ඩ දගලන්නෙ😅
මන්ගෙශ්වරීගේ acting නම් සුපිරි ..
"මයාවි"ටෙලිඩ්‍රාමා එකේ comments වලින් කතාවේ විවේචනය නෙවෙයි තියෙන්නේ හෙම්බිරිස්සාවට ප්‍ර්‍ර්තනා ඉල්ලුම කිරි සිහිනය ප්‍ර්‍ර්තනා ඉල්ලුම මේවා දාන්නෙ මානසික ලෙඩ්ඩු මගේ අදහස මේවා දාන අයව ඉක්මනින්ම මානසික රෝහලට යොමු කල යුතුයි ❤🎉❤
😂😂😂😂
ඔයත් නැති තැනක් නෑ උක්වත්ත, කමෙන්ට් කියන්නෙ මිනිස්සුන්ගෙ අයිතිය.. එයාලගෙ මානසිකත්වයට ඔයා ෆෝර්ම් වෙන්න එපා.. එයාල ඒකෙන් මොකක්ම හරි සහනයක් ලබනවා ඇතිනෙ.. ඔයා හැම කතාවක් අස්සෙම මේ වගේ comments මයි දාන්නෙ...
හිතැයිසිට හොද වැඩේ ,සන්කල්පට කරන වැඩවලට ❤
ඇයි සංකල්පට මොකද කලේ
හරීන් නානායක්කාර පුටුව උඩ ඉඳන් මවන හීනය හෙට බලාගන්න 😂
ලන්ච් එකෙන් පස්සෙ එන්න කියල .හිතශිට ගුඩ්මෝර්නිග් කියලා කිව්වහම..😮😮😮
අමතක වෙලා 😂😂😂
යකො ඒක..😂😂😂
Bln api pau
😮😮😮😮
😂😂,,,,,,,,,,අදත්,,මරණකල් බලන් හිටපු අය වෙනුවෙන් විනාඩියක නිෂ්ෂබ්දතාවක්....
මන්දෝදරී ගේ සීන් එක තේරෙන් නැත්තේ මට විතරද 😢😢😑
මන්දෝදරීගෙ රහස් උන් විතරක් දැන ගත්තම ඇතිද කියපල්ලකො අපටත් දැන ගන්න.සෙද්ද😂😂😂
කියලා වැඩක් නැ ඕයි..මටත් මේ කතාවෙ එතන තමයි මලම පනින සීන් එක😏😒
Aththatama kawada idanda balan inne 😂
අනිවාර්යයෙන් අපිත් දැන ගන්න එපායැ 😂😂😂
ගෑනු ආසම ජොබ් එක ඉතින් අනුන්ගේ රහස් කුණුගොඩවල් හොයන එකනේ..😂😂😂
නලින් හිතෛෂීට gelapei wage හිතෙනවා
නලින්සර් කල්පනාකරන එකට හැමෝම දාලා තියෙන්නේ හිතේෂිට කැමතියි කියලා. එතන වෙන්නේ ඒක නෙවෙයි, නලින්සර් දන්නවා හරින් නානායක්කාර ගැන. ඒක කියන්නත් කෝල් එක ගන්න ගිහිල්ලත් ෆෝන් එක අයින්කරා වගේ දැනුන් නැද්ද.
මේ කතාව පටන් ගන්නෙත් හිතශි අතින් සංකල්ප මැරිලාද කොහෙද..තේරෙන්නෙ නෑ 😢
දැන් ඉතින් පහන ගිනිගත්තත් බයයි නේ 🙂💔 අපෙ ගෙදර පහනෙ අන්තිම හරිය හැමදාම ගිනි ගන්නවා 🥲💔
අපෙත් එහෙමයි 😂😂
මැටි පහනක්ද, වතුරේ පාවෙන පහන් තිර පහන් පාවිච්චි කරන්න
E mond wathura pawen phn thira
කාසියක් දාන්න.. එතකොට ගිනි ගන්නෙ නැහැ
අපිව නොමග යවන හිනයක්ද🤗🤗 අම්මෝ බාලි කම්මුල් පාර 😯 හෙට වෙනකන් ඉවසිල්ලක් නැහැ කතාව බලන්න මග බලන් ඉන්නෙ 😄😄😄
හිතෛෂී සංකල්ප සෙට් උනා නම් ❤
Ou appa
හෙටවත් බලාගෙන හිටපු කොටස පෙන්නුවොත් හොදයි අනේ....සංකල්පයි හිතයිශි ඉක්මනින්ම එකතු කරන්න අනේ 😊😊❤❤❤
Ou ane
One ane
ඔව් ආ 😊
හෙට දිහාවත් අනිද... නැතිනම් මම ඇවිත් අනිනවා 😂😂😂
ලන්ච් එකෙන් පස්සේ ගුඩ් මෝනිං😂😂😂😂😂😂😂
බුදු පහන ඇවිලෙද්දී නම් මටත් බය හිතුනා😢
හරින් ගැන දන්න නිසා නලීන් සර් හිතනවා හිතයිෂී අමාරුවේ වැටෙන්න යනවාකියලා
තොපි ඔක්කොම බලන් ඉන්නෙ අර මිනිහව මරනකල්ද . 😅😅
නලින් sir hitashite කැමති wage ❤❤❤❤❤❤❤❤❤
Ada hiteshi වට්ටි amma කෙනෙක් wage.gamanat e වගේ awidinne
මන්දෝදරීගෙ ප්‍රස්නෙ මොකක් වෙන්න පුළුවන් ද? 🤔
හරියා නම් තනිකරම කුපටි යෙක් වගේම යි.සැබෑ ජීවිතේ ත් එහෙම වගේ...මට හිතෙන්නේ...ඒ තරම ට කුපටී කම ඇස් වලින් පෙරෙනවා...😂😂😂😂
හොද වැඩේ අරූට😂
Her last laugh. Sirs acting.alsosuperb.
අදවත් නියනෙන් අනින කොටස අපට බලන්න පුලුවන් වෙයිද😂
සංකල්ප❤❤❤හිතයිෂිපවන් ❤❤❤ මංගේශ්වරි
ශෂිරංග මහත් වෙලා තියෙන තරම්, කාලයක් පුංචි තිරයේ ජනප්‍රිය පෙම්වතා.
Kud
@@sanjanaliyanage9265නලින්ද සර් නේද
@sanjanaliyanage9265 නලින්ද සර්
yuwani ❤ sankalpa❤ nalin❤ hithaishee❤
Ehem be
දෑස රිදෙනවා වේටින් එකේ බලා හිදලා.......😢😢😢😢
😂😂😂😂😂
මන් මේ කතාව බලන්න අරන් ටික දවසයි ..මන්දෝදරි කියන කෙනාගෙ විස්තර මුල් episode වල ඇති කියලා ඔක්කොම බැලුවා ..එත් නෑ එවාගෙත් 😂
Dusheni's acting is fantastic.
බාලි හරි ලස්සනයි
මේ මන්දෝදරී හොල්මන මොකාටද එන්නේ 🙄🙄🙄
හරීන් ප්‍රනාන්දු + මනුෂ නානායක්කාර = හරීන් නානායක්කාර 😅
😂😂අඩෝ
😂ඊලගට තියන කොටසෙ ඒව දාපල්ලා... අපි ඕක කොහොමත් බලනවා බොරුව එපා... 😅
12න් පස්සෙ good morning 😮
අක්කගේ රගපානව තාත්විකයි ලස්සනයි
මටහරි පිහියක් උස්සන් ගිහින් අනින්න හිතිලා තියෙන්නෙ 😒
සර් කාරයා හිතර්ශිට කැමති ද 😌😌
මන්දොදරිගෙ කොටස් එපා වෙලා ...එ කොටස් යවලා බලන්නෙ මන් විතරද.
Math
මමත් 😂
Lunch eken passen gihinuth Good morning kiyana ekanam aul.😁
ලබන සතියෙ මරයි නේ.ඒ ඇඩ් එක හූරන් කෑව 😢
12න් පස්සෙ එන්න කියලා ගුඩ් මෝනින්ලූ
Nalin sar paw hari අහිංසකi hodata raga panawa.😊😊😊
නලින් ❤ හිතෙෂිට...
නලින් සර් ❤ හිතයිශි
❤❤සියලු දෙනාම ගොඩාක් දක්ශයි බුදු සරනයි
සුපිරි ❤❤❤❤❤❤❤❤
අද තමයි හොදම කොටස ❤😢
මන්දෝදරී කැන්සර් ලෙඩෙක් වගේ
හිතයිශිගෙ පිනාමූනක් පිනා හිනාවක් බං තියෙන්නෙ චාටර් බං
ඒ මක්කෙයි පුතේ 😂❤
නලින් ආර් හිතේෂිට ආදරේයී❤
සිකුරාදා වෙනකන් නියනෙන් අනින්නෑ බන්😂😂
හත්තික්කේ හෙට නේ දවස මයි පුතෙ🥲😂
සංකල්ප 💜යුවනි කපල් එකට කැමති අය කෝ
උන් දෙන්නා තමයි ❤කපල් එක ගැලපෙනම..
කිසිම ගැලපීමක් නැහැ රැපෙන් මිනිස් සු ගලපන්න එපා බබා වගේ ජිවත් වෙන කෙල්ල ක් සංකල්ප ට ගැලපෙන්නේ හිතයිෂි
@@harshanaperera8537නැහැ හිතයිෂි සංකල්ප .යුවනි හොදයි තොටිලක දාලා නලවන්න
@@shyamalijayalath8169 සංකල්ප කියන්නේ නිදහසේ ජීවිතේ විදින කොල්ලෙක්.හිතේශි වගේ ප්‍රශ්ණ පත්තරයකට පැටලුණා කියන්නේ ඌ ඉවරටම ඉවරයි.ගොඩක් කොල්ලන්ට සමාජේ වෙන්නෙත් ඕක තමයි.😁😝
අනේ පවි@@harshanaperera8537
හීනයක් නෙමෙයි වගේ නේ 😐😶🙄
හෙටවත් ඇන්නොත් හොඳයි😂😂😂😂😂
කාට හරි අනිනකන් ඉන්න බෑ😂😂😂
හිතර්ශිගෙ කරාබුව ත්‍රී වීලර් එකට නගින වෙලාවෙ නැ😮
රස රහසක් පළමු දිගහැරුම
👉 ua-cam.com/video/soQbmSlZVhw/v-deo.html

හෙට හෙට හෙට
මට අනිනව මීට හරීන් 🫣🤭😊

සංකල්ප❤❤❤හිතයිෂි
පවන් ❤❤❤ මංගේශ්වරි