sadu sadu sadu mage sathpathtini amme raka denna mage daru patautika kisidu ledak dukak nathiwa araksha kara denna mage amme e pin mahimayen mage amma pirimi athmayama laba mathu buduwewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sadu sadu sadu me seth kawi anuhasin mage mahattaya දරුවන් නිරෝගී wewa mata ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා mage නමස්කාර wewa mata ඉක්මනින් ණය ගෙවාගන්න ලැබේවා
Ma Sat Kavi anubayan maga pawla siyalu danth maga ammth math maga sudu nonath kusatula inna daru patiyath lkaradara lada dukaduwawa siyaluapala duruwawa. Siyalukaradara adu wawa sadu sadu sadu budusarni ❤😂
පත්තිනි මෑනියන්ට මතු බුදු වීමට මා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා කල පින් අනුමෝදන් කරමි ෴සත් පත්තිනි මෑනියෝ සත්‍යයි ෴🙏🙏🙏🌼
මගේ සිතේ අැති සියලු බලාපෝරෝත්තු ඉටුවෙිවා
Me loke sitina siyaluma පිළිකා රෝගීන් අනෙකුත් rogin ඉක්මනින් suvaya ලැබේවා.
සාදු 🙏සාදු 🙏සාදු 🙏 මගේ පුතා නරක ඇසුරෙන් මුදවා දෙන්න පත්තිනි මෑණියන් 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Sadu sadu sadu sadu sadu
Amma Budu wewaa
මගේ දරුවන් තුන් දෙන අර්ක්ෂකර දෙවා මගේ සියලුම ප්‍රර්තනවක්ම ඉටු වෙව සියලුම දෙවියන්ගේ පිහිටෙන්
සාදු සාදු. සාදු මෙි සෙත් කවි දැහැනේ බලේන් මගෙත් ජිවන් සමිපත් සංදයා නි සංසලා ජයන්ති සියඑම .අපල දුරැවි කරදරනැති කර සතුට සමගිය මුදල්රැකියා දියුනුවට ආසිරිවාදය ලැබිසතුටකි ලැබෙිවා සියඑම දෙවියන්ට මගේ හදවතින්ම සිතුතියි ස්තුතියි ස්තඅතියි
පවුලේ සියලු දෙනාටම පත්තිති .මැනියන්ගේ පිහිටයි
Sadu sadu me Seth kawi balayen sadvi duwage Leda roga nittawatama suwa wewa!!!!mage pawule siyalu denatama yahpatakma wewa!!
සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව මාගේ පවුලේ සියලුම දෙනාටම ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සියලු දෙව් පිහිටෙන් කරදර බාදක දුරු වේවා 🙏🙏🙏
පත්තිනි මෑනි පිහිටෙන් මගේ පුතා ඉක්මනින් කතා කරන්න පුලුවන් වේවා,,සෑම දරුවෙක්ම නිදුක් නීරෝගී වේවා!
මගේ සිතෙහි තිබෙනා වු එම ප්‍රාර්ථනය ඉෂ්ට සිද්ධ වේවා දෙවියනේ සිතට සැනසුම සතුට ගෙනදේවා මගේ මහත්තයාගේ රැකියාව දියුණු වට පත් වෙිවා 🙏🙏🙏
Ape සිහින සියල්ලම ista වේවා ❤❤❤❤❤
sadu sadu sadu mage sathpathtini amme raka denna mage daru patautika kisidu ledak dukak nathiwa araksha kara denna mage amme e pin mahimayen mage amma pirimi athmayama laba mathu buduwewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සාදු සාදු 🙏 සාදු නමස්කාර යි ?🙏 සාදු නමස්කාර වෙිවා 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු මේ සෙත් කවි දැහැනේ අනුහසින් මගේ දරුවන් තුන්දෙනාටත් ,මටත් සියලු දුක් කරදරනැති කර සතුට,සමගිය මුදල් රැකියා දියුණුවට මේ ආශිර්වාදය ලැබේවා
❤
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ❤😊
Sadu sadu sadu mage daruwange apala siyallam duru vewa mema seth kavi balen
🙏🙏සාදු සාදු සාදු මේ අවුරුද්දේ සියළුම පැතුම් ඉටු වේවා මගේ අපල දුරු වී සියළුම යහපත සැලසේවා උතුම් පත්තිණි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏
සත් පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගෙත් මගේ කුසල්,ඉසුරු,මහේෂිකා ඇතුලු පවිලේ සියලුම දෙනාටත් සත් පත්තිනි අම්මාගේ පිහිටයි ඒ පිනෙන් පින් රැස් වේවා මතු බුදු බව ලබන්නට 🙏🙏🙏🙏🪷🪷🪷🪷
සෙතම සැලසේවා ඔබට❤
Me set kaviballen matawedaenna pattini ammagea ganadeiyange❤❤❤❤❤❤❤
සාදු සාදු සාදු .🙏🙏🙏 💖💖🤲🤲🤲
සාදු සාදු සාදු මේ සෙන් කවි මගේ දරුවන්ට සෙතක් වේවා🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
උතුම් මෑණියන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් සියලු dena සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏
ගණ දේවියගේ පිහිට අරාක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏
සර්වදේව ආශිර්වාදයෙන් මාගේ දරුවන් ගැන මා සිතන විදියට කරුණු කාරනා ඉටුවේවා🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 මාගේ දුක් ගිනි නිවා දෙන්න සත්පත්තිනි මෑණියනි මා සසරේ කර ගන්නා ලද සියලුම කුසල් ඔබවහන්සේට අනුමෝදන්වී මතුබුදු වේවා🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
මගේ ඩරු ඩෙඩෙනා ආරක්සා වේවා!!
Siyalu deviyange pihita asirvade mata labi ikmanin yahapath rakiyavak labeva mage kusalayak athinam anumodan veva 🙏🙏🙏💐💐💐
සියලු දෙවියන්ගේ පිහිටින් ඇති වෙලා තියෙන සියලුවම කරදර බාදක දුරු වේවා
Sadu sadu sadu sadu sadu me sath කවි mage දරුවන් ට මටත් සෙතක් wewa 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️
Uthum Siyalu dayvei mayniyan wahansaylage phitaei Sadu Sadu Sadu mage namas Karaya waywa
🙏🔱🙏🙏🪔🪔🪔🌺🌷💐🌺💐🌷ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ පතමි මම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🔱🪔🪔🪔
Paththimni amma athulu siyalu deviyage pihita labewa makala pin ammata anumodan wewa .loka sathweyatama Pihita labewa 🙏🙏🙏
අනේ පත්තිනි මැනියනෙ මගෙ දරුවාට කිරිි එරි අහිංසක දරු පැටියාට දිමට දහිරි ශක්තිය ලබාදෙන්න ඒ කුඩා බිලිදගෙ දුර්වල තාවය දුරු කරලා අම්මගෙ තුරුලට අරගන්න මේ සෙත් කවි ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤩
සාදු සාදු මේ සෙත් කවි ආසිර්වාදයෙන් තියෙනකරදර දුරුවි සෙත් වේවා
සර්ව දේව ආශිර්වාද බලයෙන් මට තියන ඇස්වහ කටවහ දුරුවෙිවා
සාදු 🙏 සාදු මේ සර්ව දේව කන්නලව්වෙන් මගේ මහත්තයටත් , පුතාල දෙන්නටත් මටත් සිතන ,පතන සියල්ල ඉෂ්ට වේවා...
🌹🌹🌹පිංවත් ඹබ තුමාට තෙරැවන් සරනයි.🙏🙏🙏
මගේ පවුලේ සියලු දෙනාට පිහිට ලැබේවා
ව්ෂ්වයට ස්තුති❤🙏
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🪔🪔🪔🪔
සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා matada mage පවුලට me seth kavi welin yahpathakma weva ස්තුති පුතේ mama 🙏🙏🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌
සියලුම ණය පුස්න ව්සදා දෙන්න සියලු දෙවියන්ගේ පිහීට බලයෙන් සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤🙏🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏
තෙරුවන්සරණයි ❤🙏🙏🙏
මගේ ස්වාමියාටත් මටත් දුවටත් මා ගේ පවුලේ සියලු දෙනාට ආරක්ෂාව ලැබී මා සිතනා දේ ඉටු වේවා🌹🌹🌹
සාදු සාදු සාදු සියලුම ලෝක වාසී සියලුම දෙනාට මේ සෙත් කවි සුගායනය සෙතක් වේවා
Sadu.sadu.sadu.sadu.me.set.kavi.walin.mat.mage.daruwant.yahpatakm.wevwa.mage.nidimya.getaluwa.visada.mawa..mage.mau.ratat.ynda.warm.lebewa..mage.putage.papyen.Levi.hide.daruo.we've...sadu.ssadu.sadu.❤❤
සාදු සාදු සාදු මේ සෙත් කවි දැහැනේ අනුහසින් මගේ දරුවො තුන් දෙනත් මාත් මගෙ මගෙ සුදුමහත්තයත් අපිට හැමදාම දලෙඩක් දුකක් නැතුව සැනසීමෙන් ඉන්න ලැබේවා!!!!!!!🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු.. මටත් මගේ පව්ලේ සියළුම දෙනාටත් නිදුක් නිරෝගිව ජිවත් වන්න ආශීර්වාදය ලැබේවා..
Me. Setkavi. Balen. Mage. Daruwatat.matat.yahapatakma.wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙව්යනි මගෙ පැතුම් ඉටුකර දෙන්න
Sath paththini meniyange pihiten mage kusata niduk nirogi ,angasampurna,dirga ayusha athi,Sath purushawath ,lassana,pehepath,niuwn daruwan lebewa.
අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාඩු සාඩු සාඩු ....කරදර ඩුරු වේවා!!!
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා මේ සෙත් කවි බන පදයක් අහන්න ලැබේවා මෙවන් සෙත් කවි යෙන් මගේ පවූලේ සියලුම දෙනාට යහපතක් වේවා නිදුක්වේව🙏🙏🙏 නිරෝගි සුව දීර්ඝ ආයුස ලැබී සතුටින් සාමයෙන් ජිවිත් විම පිණිසම ඒ අයට ඇති සියලුම ග්‍රාහ අගුන දුරු වි සතුටින් ඉන්න වාසනාව ලැබේවා 🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤🎉
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වාන්සේට මේවනි සෙත් කවි හායනා කිරිමට තව තවත් ශත්තිය ධයිරිය ලැබේවායි කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි මමත් උදේ හවා අහනවා සාදු සාදු සාදු 🌺🌺🌺
Oba tumata godak stute godak pin dergausa lebewa utum siri pahattine meneyange pehetae teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🙏🙏🪷
මාගේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ පතමි මම සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ🪔ට 🙏🙏🪔🙏💐🪔🪔 🌷සුභ 🪔
🪔නව🌷වසරක්🪔🪔 🪔 වේවා 🪔🪔ඔබ🪔💐💐🪔 වහන්සේ ට 💐🪔🪔🪔🪔🪔🪔🪔🪔💐💖⭐ 🪔🌻🌹🌷🌺🌷🪔🌺🏵️💐💐🪔🪔
🙏🙏🪔🪔🪔🪔🔔🔔ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි මම සම්මා සම්බුදු සරණයි 🙏🪔🪔🔔🪔🔔🪔🪔🙏🙏🙏🪔🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏
Sadu sadu sadu me seth kawi anuhasin mage mahattaya දරුවන් නිරෝගී wewa mata ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා mage නමස්කාර wewa mata ඉක්මනින් ණය ගෙවාගන්න ලැබේවා
Me sethkavi dehenin balayen mage paule ayata niduk nirogiwa jiwath wenna asirwadaya lebewa sadu sadu
DkGAS kumarage අපල දුරු වේවා......
කදසුරිදුනී රැකදෙනු මැන මාව මාගේ පවුලේ සැමටත් සෙත් ලැබේවා ❤❤
Me seth kawi balen matath mage mahaththayatath .daruwo denanatha dewiyange pihita araksahawa labewa❤mudal parashna naya parashna.raksha passna wisadewa.
අපිදෙන්නාට මේ සෙත් කවියෙන් ආශිර්වාදය නිලතුරූවම ලැබේවා.ආරක්ෂාව රැකවරණය නිලතුරුවම ඒකාන්තයෙන්ම ලැබේවා සාදු 🪔🪔 සාදු 🪔 සාදු 🪔🪔🪔🔱🔱🖤🔑🗝️
සාදු සාදු සාදු මේ සෙත් කවි ආශිර්වාදයෙන් මටත් සැමියාටත් දරුවන් දෙන්නාට ආරක්ෂාව ලැබේවා ,නිදුක් නීරෝගී සුවය ලැබේවා සියලු දෙනාට නිදුක් නිරොගී සුවය ලැබේවා
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි දීර්ගායු වේවා සාදුසාදුසාදු මාගේ නමස්කාරය වේවා සාදුසාදුසාදු සැමදා ජය.සතුට සැනසීම සෞභාග්‍යය උදාකර දෙනු මැනවි.සියලු දේව.ආශීර්වාදය ලැබේවා සෙතසාන්තියදියුනුවම උදාවේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤😮
Maga.aga.thiyan.amaru.searmaduru.kr.danna.pthiny.maniyaga.pihitan.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
සෙත්කවි දැහැන බලයෙන් මාගේ දරු දෙන්නාටම තියන දුක් කරදර නැතිවේවා .ආරක්ෂාව රැකවරණය මානසික සුවය ලැබේවා සර්වදේව ආශිර්වාද බලයෙන්
Siri Utum pattini meneyange peheta azirwadayen apa seyalu denage seyalu roga neroge wewa suwapaht wewa seyalu aduru bahawayan duru wewa 🙏🙏🙏🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
සාදු සාදු සාදු සෙත් කවි මගේ දරුවන්ගෙ ජීවිත ආරක්ෂා වෙලා කරන රැකී රක්ෂාවේ දියුණුව ලැබේවා .මගේ ප්‍රාර්ථනාව ඉටුවේවා.
සාදු සාදු මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ අම්මා සුවපත් වේවා
🪔🪔🪔 මගේ ගුරු පියාණනි ඔබ වහන්සේට සියළුම දෙවියන්ගේ පිහිටයි ගුරු පියාණන්හට දීර්ඝායුෂ පතමි මම සම්මා සම්බුදු සරණයි 🙏🙏🪔🪔🪔
අපිට පිහිට නාන්න දෙවියනෙ සාදු සාදු සාදු සා🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌻🌼🌻🌼🪷🌸💮🏵️
සාදු සාදු සාදු සාදු...
පත්තිණි දේවමෑණියන්ගේ දේවාශිර්වාදයෙන් මගෙ ප්‍රස්න දුරින් දුරුවේවා...මිළ,මුදල් ගැටලු සියල්ලකම ව්සදේවා..අප සියලුම දෙනාට යහපතක්ම උදා කර,දෙන,සේක්වා....🙏💐 🙏💐
Uthum Dave mandalayata megeth mage Paule siyaluma denagema namaskaraya wewa
සාදු සාදු සාදු මේ සෙත් කවි දැහැනේ අනුහසින් මාගේ රැකියා බලාපොරොත්තුව ඉක්මනින් ඉශ්ටවේවා 🙏🙏🙏🙏🙏
Uthum Siyalu dayvei phitaei....
මගේ. අම්මා ට. ඇති. දුක් කරදර. නැති. වේවා
Sadu sadu sadu 🙏🙏🙏🙏
මේ සෙත් කවි ශ්‍රවනය කිරිම තුලින් මාහට එලබෙලා තිබෙන සියලුම කරදර දුරු වේවා..... යහපත් සිතුම් පැතුම් ඉටු වේවා......
මෙි සෙත් කවි දැහැනෙන් මගේ ගෙදර දියුනුව අැතිවෙිවා
Ma Sat Kavi anubayan maga pawla siyalu danth maga ammth math maga sudu nonath kusatula inna daru patiyath lkaradara lada dukaduwawa siyaluapala duruwawa. Siyalukaradara adu wawa sadu sadu sadu budusarni ❤😂
සාදු සාදු සාදු 🙏🙏🙏🪷⚜️🔱🕉️මේ සෙත් කවි ආනුභාව බලයෙන් මගේ පව්ලේ සමගිය සමාදානය සතුට වගේ ම නිදුක් නිරෝගී සුව ලැබේවායි පතමි දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා!! ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල ඉටු වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷⚜️⚜️⚜️⚜️🔱🔱
සාදු සාදු සාදු මේ සෙත් කවි දැහැනේ අනුහසින් මගේ ලොකු පුතාගේ පහුලේ හතර දෙනාටම දුවගේ ග්‍රහ අපල දුරුවේවා මගේ පවුලේ සියලු දෙනාටම සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු විශ්වයේ සිටින සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Sadu sadu sadu 🙏sarwa dewa araksha dahana balayen mage mahaththayage raki raksha katayuthu sartaka wewa 🙏
siyalu sathvayan nirogi Veva❤❤❤❤😊😊😊😊
🍀💚🌱🌱💚🔱🪔🪔🔱🎀🙏🍀🙏සියළුම දෙවියන්ගේ පිහිටයි ඔබවහන්සේටත් 🍃🍃💚💚🪔🙏🙏🙏🪔🔱🔱💚🌿🌼
Tharuwan saranay. Sadu Sadu Sadu. Godak pin apa hamuduruwana.
Subha udasank ape hamuduruwana parssama Enna samma Sam budu saranay
මෙම සෙත්කවි බලයෙන් ශකිල කෞශල්‍ය මගේ පුතාගේ සියළු ග්‍රහ අපල දුරැ වේවා සාදු සාදු සාදු
සතර වරම් දෙවියන් ගේ සහ විස්නු.දෙවියන්ගේ පිහිට ඇතිලුව..සියලූම.දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .මගේත්.පවුලේ සියලුම දෙනාගේම ලෙඩ රෝග සුවපත් වෙත්වා නීරෝගි වෙත්වා සියලුම බලාපොරොත්තු ඉස්ට සිද්ධ වේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව.ලැබේවා ❤.සාදු.සාදු.සාදු
මම නිරොගි වෙවා
උතුම් සර්ව දේව මණ්ඩලයට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔උතුම් සර්ව දේව සෙත්කවි ශාන්තීයේ ආනුභාවයෙන් මගේ අම්මා ඇතුළු මම ද මගේ දරුපවුලටත් මල්ලීගේ දරුපවුලටත් සියලු දෙනාට තියෙන අපලකරදර දුරුවි නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී දියුණුවට සෙතක් උදාවේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
මටත්.මගෙ ධෘවන්ටහ්.පග්හිනි.අම්මගෙ.පිහිටයි
🎉🎉
Siyaludeviyange pihita Mata lebewa
Attanma.sir.oyatat.anak.waryak.istuti.budu.srni.pthiny.maniyangam.pihiti.🙏
Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu❤😊
Siyalu karadara duru wewa ,balaporothu itu wewa
🙏🙏🙏 උතුම් සර්වදේව මණ්ඩලය සෙත් කව් දැහැන්ට මාගේ නමස්කාරය වේවා "🙏🙏🙏🙏🙏🎉🎉🎉 සියළුම දෙනාටම ආසිරිවාදය ආරක්ෂාව සක්තිය පිහිට ලැබේවා ! ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !🙏🙏🙏 !