ශ්‍රී උත්පලවර්ණ දේව වරුණාව 🪻 Upulvan Deviyo Kavi Bana Matale Sumangala Himi Bana | Dewa Katha

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 740

  • @mathalesumangalahimi5928
    @mathalesumangalahimi5928 8 місяців тому +278

    තෙරුවන් සරනයි හැමදෙනාටම 🌸🌸🙏

    • @dewakatha
      @dewakatha  8 місяців тому +25

      තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏 තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..🌷❤️

    • @mlanimlani591
      @mlanimlani591 8 місяців тому +5

      🙏🙏🙏🌹🌹

    • @manujaeshan
      @manujaeshan 8 місяців тому +4

      Oba wahansege hada eka dewa hadak ape හාමුදුරුවනේ 🤍🙏 e pin mahimakayatama pahala u katahadakmaya 🙏🥺

    • @kudapaneananda
      @kudapaneananda 8 місяців тому +3

      🙏

    • @mlanimlani591
      @mlanimlani591 8 місяців тому +1

      🙏🙏🙏🌹🌹🌹

  • @mymix636
    @mymix636 7 місяців тому +40

    ශ්‍රී උත්පල වර්ණ දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 Місяць тому +58

    " මම කතොලික උනත් මාරම විදිහට ගරු කරන ආගමක් තමයී බුදු දහම අවිවාදයෙන්ම මෙක අහනකොට ඇයි දන්නැ හිතට මාරම සැනසිමක් දැනෙන්නේ , ජෙසූ පිහිටයී " ❤

    • @DilithaBhagyantha
      @DilithaBhagyantha 27 днів тому +4

      Me ලෝකයේ ඇත්ත කියැවෙන්නෙ බුදු දහමින්...ඒක දර්ශනයක්....

    • @Kasuwa.............
      @Kasuwa............. 8 днів тому

      Mamath katholika mama mee kavi bana tik tok eken dakala awe❤😢

  • @hemantharuwankumara3520
    @hemantharuwankumara3520 7 місяців тому +21

    උත්පලවර්ණ දෙවියන්ගේ ම පිහිටයි 🙏🙏🙏

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 5 місяців тому +71

    ඒ වරුනාව දෙව් ලොවෙන් ඇහෙන හඬක් වගේ....එතරම්ම මිහිරියි...පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! මෙයට නන් අයුරින් දායක වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සෞභාග්‍යය උදාවේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sumithkumara6874
      @sumithkumara6874 23 дні тому

      මෙම පද මාලාව හරිම ලස්සනයි ගායනය කරන ස්වාමින්වහසේ ගේ ගායනය හරිම විචිත්‍රවත් මෙය දෙසවනට මිහිරක් මෙයට දායකවූ සියලූ දෙනාට චිරං ජයතු

  • @surangikasenavirathne6964
    @surangikasenavirathne6964 8 місяців тому +91

    මගේ පුතාට ඉක්මනින් කතා කරන්න පුළුවන් වේවා ..විශ්නු දෙවියනේ පිහිටෙන් ....🙏🙏

    • @dewakatha
      @dewakatha  8 місяців тому +4

      උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🪻🙏

    • @DinithaYolan-o3p
      @DinithaYolan-o3p 8 місяців тому +7

      මෙච්චර මේ පැහැදිලිව කියනවා උප්පලවර්ණ, උප්පල දෙවියන් කියලා . අයි මේ විශ්ණු කියල කියන්නේ. උප්පලවර්ණ දෙවියො වෙනයි විශණූ වෙනයි. ලංකාවේ වැඩ ඉන්නෙ උප්පල දෙවියන්. තේරුම් ගන්න.

    • @Savindigagasarani
      @Savindigagasarani 7 місяців тому +1

      Ana ow

    • @ShasmithaAkash
      @ShasmithaAkash 7 місяців тому

      විෂ්ණු දේව හා උත්පලවන්ණ දෙවි පිහිටයි ❤️

    • @ChinthanaKodithuwakku-ui5cf
      @ChinthanaKodithuwakku-ui5cf 4 місяці тому

      🙏🙏🙏🙏

  • @ChathuraKumara-ik6dn
    @ChathuraKumara-ik6dn 7 місяців тому +14

    සාදු 🙏සාදු 🙏 සාදු 🙏සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @_sh_3911
    @_sh_3911 Місяць тому +24

    මං පාඩම් කරන දේවල් එ විදියටම මතක සිටිවා..අාදරනීය පින්බර මගෙ සිහිනයට යතාර්තයක් කරන්න උපුල්වන් දෙවි පිහිටෙන් අාශිර්වාද වේවා.....❤🙏

  • @ChandanaShamira
    @ChandanaShamira 8 місяців тому +33

    දෙවුන්දර වැඩසිටින උතුම් දෙව් රජුන් උත්පලවර්ණ උපුල්වන් දෙවියන් වහන්සේ ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුදු දහම ලංකාවේ ආරක්ෂා කරන උතුම් දෙවියන් ඔබ වහන්සේගේ දේව බැල්ම ආරක්ෂා මෙමාගේ ජීවිතේට ලැබේවා 🙏🙏🙏🙏❄❄❄❄

    • @Nimal-kh6cx
      @Nimal-kh6cx 6 місяців тому

      Me adshasa weradyi

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 Місяць тому

      විශ්ණු දෙවියෝ වෙනයි හින්දු , මේ උත්පලවණ්ණ දෙවියෝ බෞද්ධ දෙවිකෙනෙක්❤️

  • @SsssBbbb-b4o
    @SsssBbbb-b4o 8 місяців тому +36

    අනෙ ලස්සනයි දෙවියො ගැන දැනගත්තෙත් ස්වාමින් වහන්සෙ හින්දයි දෙවියන්ගෙ අරක්ශාවම ලැබෙවා

  • @pradeepasandamali2268
    @pradeepasandamali2268 8 місяців тому +20

    උපුල්වන් දෙවි හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @gggg-ui7up
    @gggg-ui7up 8 місяців тому +44

    අනේ ඔබ වහන්සේ ගේ හඩ බාවනාවක් හාමුදුරුවනේ .සියලු දෙවියන් ආරක්ෂා කරත්වා🙏🙏🙏🌹

    • @dewakatha
      @dewakatha  8 місяців тому +2

      තෙරුවන් සරණයි ඔබට..🌷❤️😊

  • @VinujiVihansa
    @VinujiVihansa 7 місяців тому +13

    උත්පලවර්ණ දෙවිදුන්ගේ පිහිටයි..!! 🙏🌼

  • @nishajeewa5106
    @nishajeewa5106 8 місяців тому +25

    හාමුදුරුවන්ගේ කටහඩ....සිනහව.... හිත නිවනවා...අපේ හමුදුරුවනේ...තෙරුවන් සරණින්.නිදුක් නිරෝගීව වැඩ ඉන්නට ලැබේවා...!!!

  • @ChandralalHKA0384
    @ChandralalHKA0384 20 днів тому +8

    සිත නිවෙන පද පෙලක් සහ කට හඩක් 🥺❤️.
    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @SANDESH-c1g
    @SANDESH-c1g 8 місяців тому +61

    උත්පලවර්ණ දෙවියනි. මිත්‍යා විශ්ණු නිසා 🥺❤️ ඔබ මේ මනුෂ්‍යන් අතර හෑල්ලුවට ලක් වෙලා. අනේ දෙවියනි කවදාවත් දෙවුන්දරදි ඔබ විශ්ණු කියා නොව උත්පලවර්ණ දෙවියන් කියා කවදා වටහා ගෙන ඔබ දෙස බලයිද.මේ මිනිසුන් මේ කවිබනෙන් වත් මේක අවබෝධ කරන්නෑ අහනවට අහලා.මේ හින්දු යක්කු නිසා අපේ දෙවියන් හෑල්ලු කල්ලා මේවා පඩිසන් දෙයි. කවදාහරි

    • @kjsn770
      @kjsn770 7 місяців тому +3

      එතකොට දෙවුන්දර තියෙන්නේ විශ්ණු දේවලයක් නෙමේද..

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 7 місяців тому +5

      ​@@kjsn770 චෝල ආක්‍රමණ නිසා ඒ දෙවිවරු විශ්නු උනා !

    • @dewnakajayarathna4624
      @dewnakajayarathna4624 7 місяців тому

      🙏🙏🙏🙏🙏😌

    • @Rithmihasararithmihasara
      @Rithmihasararithmihasara 7 місяців тому +2

      මං දෙව්න්දර හැමෝම කියන්නේ විෂ්ණු දෙවියන් කියලනේ ඇයි විෂ්ණු දේවාලේ කියන්නේ

    • @lahirumadhusanka6177
      @lahirumadhusanka6177 6 місяців тому +4

      උපුල්වන් විෂ්ණු එක්කෙනෙක්
      නාරායන විෂ්ණු එක්කෙනෙක්

  • @sunethrakumari1626
    @sunethrakumari1626 8 місяців тому +6

    අපේ හමුදුරුවනෙ සත්පත්තිනි දෙවිපිහිටයි🙏🙏🙏

  • @maleesh2011
    @maleesh2011 7 місяців тому +35

    උපුල්වන් දෙවියන්ගේ භූමියේ ඉපදුනු අපි කොච්චර පින් කරලා ඇතිද මාතර ඉපදෙනෙවා කියෙන්නේ ❤❤

  • @deshanthiwanka7thiwanka878
    @deshanthiwanka7thiwanka878 15 днів тому

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගෙ අසනිපෙ සුනිල් වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kumudukumarikumari
    @Kumudukumarikumari 8 місяців тому +13

    ඔබ වහන්සේගේ හඩ භාවනාවක්. 🙏 හරිම ලස්සනයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 🌸🌸

  • @sumuduperera9987
    @sumuduperera9987 4 місяці тому +12

    මේ උතුම් වූ දේව වන්දනාව සජ්ඣායනය කරන්නාවූ පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා පුළුවන් දෙවියන්ගේ සියලු රැකවරණය ලැබේවා දායක වූ සියලු ඇත්තන්ටද නිර්වාණ බෝධියට පාරමිත අපූරණය වේවා වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි උපුල්වන් දෙවියදරණීතලයත් සුවසේ ආරක්ෂා කරත්වා

  • @KalpaniSudusinha
    @KalpaniSudusinha 12 днів тому

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා ... සිත සැනසෙන කවි... 🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 місяців тому +38

    ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිටයි අපේ සමිබුදු සාසනයට රැකදේවවා .සාධු` සාධු` සාධු`

    • @dewakatha
      @dewakatha  8 місяців тому +4

      තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷

    • @harsh3623
      @harsh3623 6 місяців тому +2

      උපුල්වන් දෙවියන් කියන්නෙ විශ්නු දෙව්යන්ට නෙවෙයි.

    • @vidaragalamulage7218
      @vidaragalamulage7218 4 місяці тому +1

      විෂ්ණු නෙවෙයි upulwan

  • @gayanwaduge9096
    @gayanwaduge9096 Місяць тому +8

    මුන් වහන්සේ ආර්ය දිව්‍ය රාජයෙක්.තෙරුවන් සරණ ගිය.විෂ්ණු කියන්නෙ දෙමළ දෙයියෙක්.ලංකා සම්බුද්ධ ශාසනය රැක ගැනීමේ වගකීම දරන්නෙ මේ උත්තමය.මෙයා ලංකාවෙ දෙවි කෙනෙක්.ලංකා සම්මා සම්බුද්ධ ශාසන භාරකාරී උපුල්වන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා

  • @SadaruwanSujith
    @SadaruwanSujith 8 місяців тому +6

    අපේ හමුදුරැවනෙ කතරගම දේවියන්ගෙ කවියත් දෙන්න අපේ හමුදුරැවනෙ තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @thakshaladewindithakshalad3744
    @thakshaladewindithakshalad3744 4 дні тому +2

    හිතට මාර විදියට සහනයක් දැනෙනවා 🥺🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @TharushiBhagya-x2g
    @TharushiBhagya-x2g 6 днів тому

    ශ්‍රී උත්පල වර්ණ දේව පිහිටයි...🙏🙏🌼

  • @induheendeniya9985
    @induheendeniya9985 15 днів тому

    Mathu.buduwena. sri maha.vishnu deviyanta mepin.anumodan wethwa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 8 місяців тому +7

    අපේ ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 8 місяців тому +3

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා මේ පිං නිවනටම හේතු වාසනා වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @kashmikasilva2966
    @kashmikasilva2966 21 день тому

    ඔබ. වහන්සේට. මතු බුදු බව. ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AvishkaChathuranga-jb3lg
    @AvishkaChathuranga-jb3lg 2 місяці тому +6

    උපුල්වන් දෙවිදුන්ගේ පිහිටෙන් මට කොරියන් විභාහගය පාස් වෙලා කොරියන් රටට යන්න ලැබේවා..🙏 උපුල්වන් දෙවිදුන්ට මාගේ නමස්කාරයා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samarathungabandabanda9672
    @samarathungabandabanda9672 7 місяців тому +8

    උත්පලවර්ණ ෙදවිදුෙග් පිහිෙටන් මගේ අම්මාගේ රෝග සියල්ල දුරුෙව්වා¡¡¡❤

  • @KalpaniSudusinha
    @KalpaniSudusinha 12 днів тому +2

    මාගේ දරුවාත් , මහත්තයාත් ඇතුළු පවුලේ සියලු දෙනාටම උපුල්වන් දෙවිදුන්ගේ පිහිට ආශිර්වාදය වේවා... 🙏🙏🙏❤️❤️❤️

  • @madushikaweerasuriya2735
    @madushikaweerasuriya2735 3 місяці тому +7

    සංවේදී කවි දෙසුමක් ..හිත මොහොතක් කලබලකාරී තත්වයෙන් මිදී හිත නිව්නා ..මෙය සවන් වලට ඇසුමට සැලසූ සියලුම දෙනාට උපුල්වන් දෙවිදුගේ ආශිර්වාද ලැබේවා... අපෙ ස්වාමීන්ද්‍රයන් වහන්සටත් එසේම වේවා 🙏🙏🙏🙏🙏

  • @ChinthakaChathuranga-m3d
    @ChinthakaChathuranga-m3d 8 місяців тому +8

    බුදු සරණයි !
    දෙවිනුවර උපුල්වන් දෙවි පිහිටයි !

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි ඔබට..🌷 උපුල්වන් දෙවිඳු පිහිටයි.. ❤️🙏

  • @ShashiWickramasinghe-o3g
    @ShashiWickramasinghe-o3g 16 днів тому

    සාදු සාදු සැමදෙනාටම යහපතක්ම වේවා🙏🙏

  • @anandika4567
    @anandika4567 8 місяців тому +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා පින්වත් ස්වාමීන.. තෙරැවන් සරණයි දිර්ගායු ලැබේවා ....පද සැකසු සොයුරියටත් තෙරැවන් සරණයි තව තවත් පද සැකසිමට ශක්තිය ලැබේවා

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි ඔබට..🌷 උපුල්වන් දෙවිඳු පිහිටයි.. ❤️🙏

  • @usvjzv6510
    @usvjzv6510 8 місяців тому +2

    සියලු දේ හාමුදුරුවන්ගේ පිහිටයි මගේ නෝනට

  • @SaumyaDeshanjali-z1h
    @SaumyaDeshanjali-z1h 18 днів тому

    උත්පල දෙවියන් වහන්සේ පිහිටයි..🌺🌺🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌼🌼🌸🌸

  • @hirunihansika-qp1om
    @hirunihansika-qp1om 13 днів тому

    උත්පලවන්නා දෙවි පිහිටයි 🙏🙏🙏

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage Місяць тому +4

    දෙවුන්දර වැඩසිටිනදෙවි රජුන් උත්පලවර්ණ උපුල්වන් දෙවියන් වහන්සේ මමත් ඔබත් වන්දනා කරන්නේ අපේ ලෙෘව්තුරා බුදුරජාණන් වහන්සේය .මාගේ නමස්කාරය වේවා බුදුසරණයි

  • @priyankagunawardana961
    @priyankagunawardana961 21 день тому

    ලස්සනට ගයන ලස්සන කවි සාදු සාදු සාදු

  • @usvjzv6510
    @usvjzv6510 8 місяців тому +5

    මමත් මගේ නුවණත් මගේ දෙමව්පියෝ රැකවරණය ලැබේවාබුද්ධ සරණයි අපේ හාමුදුරුවනේඔබ වහන්සේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා

  • @indunilbuddhika6838
    @indunilbuddhika6838 3 місяці тому +9

    මම දෙවිනුවර පදිංචි නිසා නිතරම වන්ඳනා කරන්න දකින්න ගුණ සිහි කරන්න පින් අනුමෝදන් කරන්න ලැබෙනවා. දේව මාළිගාවට පා තිවුවත් අැති හිතේ බර කොහේ ගියාද දන්නෑ. දෙතිස් ඵල බෝධි රාජයාණන් වහන්සේ නමත් වැඩ සිටින නිසාත් සීවලී මහ රහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේ වැඩ සිටින චෙෙත්‍ය රාජයාණන් වහන්සේද වැඩ සිටින නිසා තුන් සිත.පහදවා ගෙන බුද්ධ වන්ඳනාව සිදු කරලා උපුල්වන් දෙවිඳුන්ට පින් අනුමෝදන් කරන්න පුලුවන් බොහොම හොඳට. 🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 8 місяців тому +5

    මගේ ඉෂ්ඨ දෙවියන් වහන්සේ ට නමස්කාර වේවා

    • @dewakatha
      @dewakatha  8 місяців тому +1

      තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷

  • @susanthikahemamalisusanthi7136
    @susanthikahemamalisusanthi7136 11 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නිල වර්ණ දෙවිඳුගේ කාල වර්ණ lazada ❤️❤️❤️❤️😁😍😍.උප්පල දෙවියන්ගේ පිහිටයි

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 8 місяців тому +8

    සියලුම දෙනාට උපුල්වන් දෙවියන්ගේ පිහිටයි.

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි...🙏 උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🌷❤️🪻

  • @TharuNimsahan
    @TharuNimsahan 8 місяців тому +11

    ගොඩක් ලස්සනයි අපේ හාමුදුරුවනේ ❤️❤️🙏🙏❤️

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷

  • @travelsupun
    @travelsupun 27 днів тому +1

    තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සම්බුද්ධ සාසනයට කරන මේම සෙවයට සාදු සාදු සාදු

  • @ChandanaShamira
    @ChandanaShamira 8 місяців тому +2

    ඔබ වහන්සේට බුදු පියාණන් වහන්සේ බුද්ධ ශක්තියෙන් උත්පලවර්ණ ශ්‍රී දෙවියන්ගේ ආරක්ෂා වෙන් නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏💕💞

  • @_sh_3911
    @_sh_3911 Місяць тому +2

    අාසාවට අහන්න හිතුනා...
    🙏
    මිහිරි ධර්මයම අැසේවාා......
    උත්පලවන්න දෙවි පිහිට ලැබේවා...
    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා..🙏

  • @sumithkumara6874
    @sumithkumara6874 23 дні тому

    මෙම පද මාලාව හරිම ලස්සනයි ගායනය කරන ස්වාමින්වහසේ ගේ ගායනය හරිම විචිත්‍රවත් මෙය දෙසවනට මිහිරක් මෙයට දායකවූ සියලූ දෙනාට චිරං ජයතු

  • @nuwanidemuni6296
    @nuwanidemuni6296 8 місяців тому +26

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට සාමාන්‍ය පෙළ විභාගයෙන් A9ක විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලැබේවා

    • @Allinone-4463
      @Allinone-4463 8 місяців тому +3

      බුදුගුණ බලයෙන් එසේම වේවා....

    • @KrishanMaduranga-wx2vz
      @KrishanMaduranga-wx2vz 7 місяців тому +1

      Me visnu dewiyoda

    • @Sampath610
      @Sampath610 6 місяців тому +1

      ​@@KrishanMaduranga-wx2vzනෑ උපුල්වන් දෙන්නෙක්

    • @harshananandima6988
      @harshananandima6988 Місяць тому

      හොදට පාඩම් කරන්න 😊🌺 උපුල්වන් දෙවි පිහිටයි

  • @damayanthai9743
    @damayanthai9743 19 днів тому +2

    සිත නිවෙන කට හඩක් 🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 24 дні тому +1

    දෙවිඳු upulwan pihita ලැබේවා .....🙏🌹🙏🌹🙏🌹

  • @max2024-ct4me
    @max2024-ct4me 21 день тому

    උත්පලවන්නා දෙවියන්ගෙ පිහිටයි🙏🙏🙏🙏🙏

  • @Madu3896
    @Madu3896 8 місяців тому +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏 හරිම ලස්සනයි කවි බන 🙏

  • @SujeewalLakmali
    @SujeewalLakmali 6 днів тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌼🌼🌼🌼සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🌼🌼🌼🌼සාදු

  • @SalaniNawoddya
    @SalaniNawoddya 2 місяці тому +1

    උත්පලවර්න දෙව්රජුන්ගෙ පිහිටෙන් මගෙ සියලු ම ප්‍රාර්ථනා ඉශ්ට වේවා !! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @indika9227
    @indika9227 8 місяців тому +5

    තෙරුවන් සරනයි බුදු පුතුනේ 🙏🙏🙏 ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලෑබේවා 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි.. 🙏 උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🪻🌷❤️

  • @ChandanaShamira
    @ChandanaShamira 6 місяців тому +4

    මේ අහිංසක ජේ.ඒ.චන්දන සමීර තරුණයාගේ දෙවැනි විවාහ ජීවිතේ දෙවුන්දර වැඩසිටින උතුම් උත්පලවර්ණ දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා ලැබේවා මාගේ ජීවිතේ මාගේ ප්‍රාණය පූජා කරමි පූජා වේවා උතුම් ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලක්දිව ආරක්ෂා කරන උත්පලවර්ණ දෙවියන්ට 🙏🙏🙏🙏💞💕❄❄❄❄🌎🌎🇱🇰🇱🇰

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 Місяць тому +3

    හිතට මාර සැනසීමක් දැනෙනවා...මාර මිහිරි හඬක්.. වෙනම ලෝකෙකට යනවා...ඒ කවි බණට... තව තවත් මෙවැනි වීඩියෝ දමන්න....😊😊

  • @delaneaeknknuk2541
    @delaneaeknknuk2541 8 місяців тому +6

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂලැබේවා🙏🙏🙏හාස්පසින්ම සියලු දේව දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය රැකවරණය🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷

  • @madukadevinda6239
    @madukadevinda6239 4 місяці тому +3

    podi hamaduruvange bana ahala thamai udeta iskole yanne sadu sadu sadu 🙏🙏🙏

  • @SamSam-g6g
    @SamSam-g6g Місяць тому +4

    අනේ මම දැන් කීප වතාවක්ම අැහුවා. කොච්චර අැහුවත් එපා වෙන්නැ. දෙවිලොවින් අැවිත් අපට අැහෙන්න කියනවා වාගේ . ඔබ වහන්සේගේ අසිරිමත් බුදු උපත. මාහාමායා දේවිය. යසෝදරාවන්ගේ . සුමන සමන් දේවයන්ගේ ගුන වර්නා අහුවා අාසා හිතෙනවා අහගෙන ඉන්න ඉන්න . ඉතින් මෙි කමිසෙටි එකට නන් අයුරින් සහබාගි වු සියලුම දෙනාට අනේක වාරයක් පින්. තව තවත් මෙවැනි උතුමි වැඩසටහන් කිරිමට ඔබ වහන්සේට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා. සියලුම දෙනාට තෙරුවන් සරනයි❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Місяць тому +1

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🌷

  • @chanukajayaruwan471
    @chanukajayaruwan471 8 місяців тому +7

    මේ වෙද්දි දෙවිවරැ කී දෙනෙක්ගෙ වර්ණනාවන් මෙහෙම දාලා තියෙනවද මේ හාමුදුරුවන්ගෙ..ඇත්තටම මාර ලස්සනයි..අහන් ඉන්න ආසයි😊❤️

  • @AjithajithAjitha
    @AjithajithAjitha 3 місяці тому +2

    උපලවන් ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි සියළුම දෙනාට
    සාදූ සාදූ සාදූ...!!!

  • @SunilAlahapperuma-y1g
    @SunilAlahapperuma-y1g 6 місяців тому +3

    Me upulwan deviyo wishnu deviyo newei upulwan devipihitai mage pule semata

  • @shanthaperera3593
    @shanthaperera3593 8 місяців тому +9

    තෙරැවන්සරනයි හාමුදුරුවනේ ❤️🙏

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි...🙏 උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🌷❤️🪻

  • @Dineshtharanga-q5x
    @Dineshtharanga-q5x 4 місяці тому +2

    උත්පලවර්න දෙවි පිහිටයි

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 8 місяців тому +3

    සිත සිසිල් කරපු , කවි බනකි. උපුල්වන් දෙවිදුගෙ ආශිර්වාදය හැමදෙනා හට ලැබේවා ! "❤%"💐🙏🙏🙏🙏

  • @indikagunarathne4358
    @indikagunarathne4358 8 місяців тому +5

    උපුල්වන් දෙවි පිහිටයි සැමටම ❤

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷

  • @Mashii473
    @Mashii473 8 місяців тому +2

    පිංවත් අපේ හාමුදුරුවනේ හිත නිවනව භාවනාවක් ඔබ වහන්සෙගේ හඩ ❤.... රට ඉන්න හැම කෙනෙක්ටම මේවා මහාමෙරක් වගේ තව තවත් ලස්සන කවි බණ කියන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏 🪷🪷🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @amilacnc
    @amilacnc Місяць тому +3

    මාහට සුපින්වත් ,ධාර්මික, කඩවසම්,පුත් කුමාරයෙක් ලැබේවා!

  • @gupthalokaya
    @gupthalokaya 8 місяців тому +3

    ලංකාවේ එකම චැනල් එක දෙවියන් ගැන භක්තියෙන් අදහන්න පුළුවන් විදිහට දාන ස්තෝතම් තියෙන එකම චැනල් එක දේව කතා චැනල් එකයි .සියලුම දෙවියන්ගේ පිහිට රැකවරණය ආශිර්වාදය තව තවත් ලැබේවා ඉදිරියටම මේ ආකාරයෙන් විදෙස්ගත සියලුම දරුවන්ට මේ අසන සියලූම ලෝකවාසී සියලු දෙනාටම යහපතක් සෙතක් සාන්තියක් අත්වේවා❤❤❤❤🙏🙏🙏📢📢📢

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      බොහොම ස්තූතියි ඔබට...❤️😊🌷🙏

  • @IreshaLakmali-qp8or
    @IreshaLakmali-qp8or 7 місяців тому +3

    සාදු සාදු සා මා පතන සියලු පාර්තනා ඉශ්ට කර දෙන සේක් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏

  • @damithkausalya5816
    @damithkausalya5816 Місяць тому +2

    සාදු සාදු සාදූ...🙏🙏🙏

  • @Uditha323
    @Uditha323 8 місяців тому +7

    ඇත්තටම ගොඩක් ලස්සනයි❤️😍.......දෙවි පිහිටයි❤️❤

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි..❤️ උපුල්වන් දෙවි පිහිටයි ඔබට..🙏🪻🌷

  • @okandabandara6679
    @okandabandara6679 5 місяців тому +2

    සාදු සාදු සාදු , ඒ උතුම් උත්පලවණ්ණ දෙවියන්ට මගේ නමස්කාරය වේවා,අපිවත් මේ උතුම් බුදු සසුනත් රැකදේවා..

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 6 місяців тому +1

    තෙරුවන්.. සරණයි.. සාදු.. සාදු.. සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏

  • @PrabodaMalshani
    @PrabodaMalshani 7 місяців тому +2

    විශ්ණු දෙවියන්ගේ පිහිට ලැබෙත්වා !!!!!!! අනේ ගණ දෙවියන්ගේත් මේ වගේ ගුණ වරුණාවක්

    • @vidaragalamulage7218
      @vidaragalamulage7218 4 місяці тому

      විෂ්ණු උපුල්වන් දෙන්නෙක්

    • @tambapanni_24
      @tambapanni_24 Місяць тому

      ගණ දෙවියොත් හින්දු,බෞද්ධ නෙවෙයි

  • @kokilaharshani1393
    @kokilaharshani1393 Місяць тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේගේ කටහඬ නම් භාවනාවක් වගේ.... හිත නිවන හඬක්... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට... නිදුක් නිරෝගී සුවයම ලැබේවා... 🙏🙏🙏

  • @udayasuranga1609
    @udayasuranga1609 8 місяців тому +4

    උපුල් වන් දෙවිදුන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි ඔබට..🌷❤️😊

  • @AnujaPabasara-j9l
    @AnujaPabasara-j9l 3 місяці тому +1

    ඒ කටහඩ අහන්න අහන්න ආස හිතෙනො ❤🙏 ශි උප්පලවන්න දෙව් පිහිටයි 🙏🙏🙏

  • @BUDDHIMAUWANPRIYA
    @BUDDHIMAUWANPRIYA 6 місяців тому +4

    ශ්‍රී උපුල්වන් දෙවි පිහිටයි 😊

  • @ravidalakmali6327
    @ravidalakmali6327 Місяць тому +1

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ. සාදු🙏 සාදු🙏සාදු🙏

  • @dewnichamathka1198
    @dewnichamathka1198 8 місяців тому +1

    ගොඩක් පින්..... ❤❤ ලස්සනයී දෙවිදුගේ වර්ණනාව. 🙏🙏🙏

  • @SheraniMadushikaSumanadasa
    @SheraniMadushikaSumanadasa 28 днів тому

    upulwan deviduni mage kuse sitina daru pertya arksha kra denna.sadu sadu sadu .....

  • @anandika4567
    @anandika4567 6 місяців тому +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස හැම විට මා මේ කවි බන අහනවා සිත නිවි පහන් වෙනවා.

  • @HasithaAruna
    @HasithaAruna 4 місяці тому +1

    ❤️❤️❤️හරිම මිහිරි කට හඩ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @thiliniranaweer7
    @thiliniranaweer7 8 місяців тому +2

    සාදු සාදු සාදු !!!🙏🌹🌹🙏

  • @ShasmithaAkash
    @ShasmithaAkash 7 місяців тому +3

    ශ්‍රී උත්පලවන්ණ දෙවි පිහිටයි 🥺❤️❤️🌸💓🙏🏼🙏🏼

  • @isurimalsarika2661
    @isurimalsarika2661 Місяць тому

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නීරෝගී සුව ලැබේවා !! උතුම් නිවන් සම්පත්තියම වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthigamage4357
    @nishanthigamage4357 8 місяців тому +4

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ🙏🙏හරිම ලස්සනයි බවි බන ගොඩක් පිංන් 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      තෙරුවන් සරණයි.. 🙏 උපුල්වන් දෙවි පිහිටයි ඔබට 🪻🌷❤️

    • @nishanthigamage4357
      @nishanthigamage4357 8 місяців тому +1

      @@dewakatha තව කවි බනක් දමන්න කො මෙි කවි බන අහන්න අහාන්න අසායි තෙරැවන් සරනයි🙏🙏🙏🙏🌷🌷🌷

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      @@nishanthigamage4357 හොඳයි...❤️ ස්තූතියි 🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 Місяць тому

    සාදු සාදු සාදු.නීල උපුල්වන් දෙවිදුන්ට මම නමස්කාර කරමි.

  • @dilshanikaushalya5702
    @dilshanikaushalya5702 24 дні тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්🙏

  • @kaushalyamadhushika
    @kaushalyamadhushika 3 місяці тому +2

    ඇත්තටම හරිම මිහිරි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කවි බණ නිසා අපිට නොදන්නා කරුණු ගොඩක් දැනගන්නට අවස්ථාව ලැබෙනවා....🙏🙏🙏 මෙවැනි සානනික සේවාවන් තවත් ඉදිරියට කිරිමට ඔබ වහන්සේට හැකිවේවා....!!!🙏🙏🙏 නිදුක් නීරෝගී භාවය ලැබේවා ...!!! 🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි රැක වරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @vidaragalamulage7218
    @vidaragalamulage7218 Місяць тому +3

    උපුල්වන් කියන්නෙ සිංහල අපේ දෙවියෝ.මේ පොලොන්නරුව කෝට්ටේ යුගවලදි හින්දු දෙවිව්දෘ බුදුගේ අස්සෙම පිලිම ගැහුවාඅ😢