Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ එකම බලාපොරොත්තුව දරු පැටියෙක් මගේ කුසට එන එක හැමදාම එකම බලාපොරොත්තුව එක තමයි සදු සාදු
A partanawa etuwewa....lassana nirogi wasanawantha daru patiyek labewa oyata bs
Budusaranai hina hebe wewa.රුවන් weli maha seya wadinna ynna
සසර උපදින හැම භවයකම ආදරණිය මිනිසුන්ම පමනක් හමුවේවා උතුම් බුදුගුන බලයෙන්
තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් රාහුල මාතා යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
හැමදාම නිදාගන්නෙ ඇහැරෙන්නෙ ඔබ වහන්සේගෙ මේ කවි අහන ගමන් ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා
මමත් මගේ මිනිබිරියත් එහෙමයී..මේ යසෝදරා කවි අහන්නෙ උදේ හවස ..මේ අනුභාවයේන් මගේ මිණිපිරියට ඉගෙනීම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..රෝගාතුරව රෝහලේ සිටින මගේ සැමියාට ඉක්මනින්ම සුවය ලැබේවා .සාදු සාදු සාදු🙏🙏🙏
සසරේ උපදින හැම බවයකම පින්වත් ආදරණීය මිනිසුන් පමණක්ම හමු වේවා,🙏 සාදු !!! සාදු !!! සාදු !!! 🙏
මගේ හිමියනි නමස්කාර වේවා..යශෝදරා දේවී මෙන් මගේ බිරිඳටත් ශක්තිය ධෛර්ය නිරෝගී සුව ලැබේවා..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව සාදු සාදු ❤❤❤
මගේ එකම බලාපොරොත්තුව දරු පැටියෙක් මගේ කුසට එන එක හැමදාම එකම බලාපොරොත්තුව එකයි බුදු සාදු ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
matath ekama balaporoththuwai thiyenne darupetiyekge muna dakina eka den aurudu 5katath wedi.oyage parthana wagema anith hemadenagema kiri sihinaya ikmanatama sebe karala dennath paththini meniyani
Yasodara uththamaviyage pihiten sanasima labewa mage putha guan yahapath kenek wewa sadu sadu sadu.......
මගේ තාත්තාට ,අම්මාට ආයුශ වැඩ් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු
ලොව,උතුම්ම,උත්තමාවිය ගේ,ආදර කතාව,හද,පතුලම,කම්පා කරමින්,ගායනා,කළ,ඔබ වහන්සේට,පිං,සාදු,සාදු,සාදු
මගේ දුවගෙ ඉගෙනුම සාර්ථක වෙන්නත් මගේ මහත්තයාට නිරොගි බවත් ලැබේවා ❤❤ යශෝධරා දෙවියගෙ පිහිටෙන් ....
පින්වත් yasodara Devi.මෑණියන්ගේ පිහිට ආරක්ෂා wa.මටත් mage pawlatath ලැබේවා ..
යශෝධරා මහරහත් තෙරණියන් වහන්ස මාගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා...🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏 සාදූ සාදූ සාදූ...🙏🙏🙏
උත්තම යශෝධරාව සේ මාද ශීලයෙන් ගුණ බලයෙන් අග තැන්පත් බවින් යුතු උතුම් කාන්තා රත්නය බවට පත්ව මේ මහා විශ්වයේම උත්තරීතර මාතාවක් වෙම්වා.. මගේ පාරමිතා ධර්ම සඵල කර ගැනීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🌞🌞🌻🌻🙏🙏🌞🌞🌻🌻
එසේම වේවා 🙏❤️
රාහුල මාතාව ගෙ පිහිටෙන් සියලු සත්වයො නිඩුක් වෙම්වා
මගෙ හිත කඩවැටුන වෙලවට ඔබ වහන්සේගේ කවි බන ඇහුවට පස්සෙ මගෙ හිතට මර සැනසිමක් ලැබෙන්නෙ හමුදුරැවනෙ
සසර උපදින හැම භවයකම ආදරණීය මිනිසුන්ම පමනක් හමුවේවා උතුමි බුදු ගුන බලයෙන්
🎉🎉🎉 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා
පතිවෘතාවයේ උතුම් කාන්තා රත්නය වූ යශෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මෙම කව්වල බලයෙන් මගේ දරුවන් සහ ස්වාමියා සුවපත් වේවා
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා.තුන් ලෝකයෙහි පරම පවිත්‍ර උත්තමාවියට වන්දනාවක්ම වේවා.
Pinwath oba wahanseta mage namaskarayawewa🙏🙏🙏godak lassanai oba wahanseta harima pinwanthai🙏🙏🙏
පින්වත් යශොධරාමහනවන් වහන්සේ ස්තූතියි 🙏🏽 ඔබගේ සුදවූ භූමියට එමට සැලසුවාට
යශොදරා මැනියන්ගෙ පිහිටෙන් මගෙ අම්මා සුව වෙවා!!!!
සාධු සාධු සාධු තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌷🌹🙏🙏
❤❤❤ලස්සනය්😢😢😮😮😊😊❤❤😢😢❤❤
යශෝධරා මහාරහත් තෙරණියගේ පිහිටෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා!!! අනේ මට පිහිට වෙන්න යශෝධරා තෙරණියණඊ''. 🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
Mage mahaththayta siyalu deviyo rakithva. Asanipa thathvaya ikmaninma suva vewa..
මේ ලෝකයේ තිබුන ලස්සනම ආදර කතාව යම් කිසි පීන් බලයකින් නැවත මා මනුෂ්‍ය ආත්මයක් ලබන්නේද සසර ගමන ඉවර වන තුරු බෞද්ධයෙක් විදියට හැම ආත්මයක ඉපදේවා 🙏
❤@@HasithaMadusanka-ml5hw
290
පින්වත් යශෝධරා මාතාවට මගේ නමස්කාරය වේවා🙏බුදු පිහිට ලැබේවා 🙏මට උත්තමාවියගේ පිහිට ලැබේවා.මගේ ප්‍රාර්ථනාවන් මල්ඵල ගැන්වේවා ❤ මතු සසරේ නිවන් දකින්නට හේතූ වේවා🙏පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයී 🙏🙏🙏
පතිවෘතාවේ උතුම් ම කාන්තා රත්නය ඇයයි.මාද සිදු කරන්නා වූ යම් පිනක් වේනම් උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිටෙන් මාගේ පතිදම් මේ ආත්මය පුරාවට රැක දේවා 🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
තේරැවන්සරනයි,පොඩිහාමුදුරැවනේ
යසෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා සාධු! සාදු සාදු
Me pin balayen mage apala duru weva🙏🙏🙏🙏🙏 siyaluma loka wasinhata pinakma sudu weva🙏🙏🙏🙏 kisima kenekuta me pin balayen apala anathuru sidu noweva🙏🙏🙏 hama kenagema jivitha sarthaka weva🙏🙏🙏🙏🙏
පින්වත් යශෝධරා මව්තුමියට මාගේ නමස්කාරය වේවා 🙏❤️
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏
Yashodara meniyani mage daruwage siyalu leda suwapath wewa mathaweni ❤🙏🙏🙏🙏👏👏🙏❤❤❤❤❤
ජාති ජාතිත් වාසනාවන් සවන් දෙන්න බුදු රජාණන් වහන්සේගේ දර්ශනය
උතුම් යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුබ ආරාචියක් අහන්න ලැබෙන්නෙ යශොදරා දෙවිගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
,පිංවන්ත යසෝදරා මහරහත් තෙරනියට මාගේ පාද නමස්කාරය වෙිවා🙏🙏.මාගෙ තිබෙන්නා වු ලෙඩ දුක් සුවවෙන්න මහරහත් තෙරනියගෙ පිහිට ලැබෙිවා..🙏🙏🙏
නමෝ බුද්ධය සේවාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරන්නෙමි සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ කවිබන මම මේඇහුවමයි අවසරයි මගේහිතට හරිම සැනසීමක් දැනෙනවා කවිබන අහද්දි ඔබ වහන්සේට නමස්කාර කරන්නෙමි සාදු සාදු සාදු
E uthum Wu yashodhara Maha rahath theraninwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏
Yashodara theraniyata mage jeewithe pooja karami 🙏🙏🙏 vivaha jeewithe tibena sathuta matath mage mahaththayagen lebewaaaa. 🙏🙏🙏
ඔබ වහන්සේට අනේකවාරයක් පිං අපේ හිත් සනසනවට 🙏❤🌻
ලෝකයේ ලස්සනආදරය🙏🙏
යසෝදරා දෙවියන් ට මගේ නමස්කාර ය 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා ☸️☸️☸️
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Harima lassani yasodara daviya koitharam dukak widinna athida thaniuna a mohotha nada punchi puthath Akka thaniuna walae dukak ane
තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා සුබ දවසක් 🙏🙏🙏❤❤❤😢
අපෙ ස්වාමීන් වහන්සේ
මෙක ඇහුවොත් මාරෙට දුක හිතෙනවා😢😢😢😢😢😢😢
සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏සාදූ!සාදූ!සාදූ!🌼🌼🌼🌼
🙏🌼🌸🏵️ සාදු 🙏🙏🙏🏵️🌸🌼 සාදු 🙏🙏🙏🌼🌸🏵️ සාදු 🙏🙏🙏🏵️🌸🌼
🎉සාදු.සාදු .සාදු 🎉
මේ ලෝකයේ ලස්සන ම ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sumadura kawibana deshanaya harima sangwediy.nitharsma ahanna hithata asai pinwath swamin wahanseta theruwan saranin,dheergayu labewa
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏
සිතට සැනසිමක් ලබා දෙන ඔබ වහන්සේට තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
ලස්සනයි
Sadu saduoba wahanseta utum chathurarya sathyama awaboda wewa❤
අනේ නාථ දෙවියන් උදෙසා කවි බණ දේශණාවක් ඕන❤
🙏🙏🙏 කාන්තාවන් මෙවන් වු උත්තමාවියන් විය යුතුය.🙏🙏🙏
මේ පිං බලෙන් මටත් උතුම් පතිනියක් වෙන්න ලැබේවා ..යහපත් ස්වාමිපුරුෂයෙක් ලැබේවා ..අපි දෙන්නටද සසර ඉක්මනින් නිවන් දකින්න ලැබේවා ..🙏🙏🙏
Mage ekama parthanawa mage mahaththayai darupatau dennai mamai eyeth hitiya wagema sathutin givithaya gatha kirimata oba wahansege asirwadaya laba denna
මෙ ලොකෙ තිබුනනම් තිබුන එ ලස්සනම ආදර කතාව .....අදටත් අහුවත් පුදුම සැනසිමක් දැනෙනවා....එදා එ හැගිම හරි ලස්සනට ඔබ වහන්සෙ වර්නනා කරන විට අපට කොයි තරම් සන්වෙගයක් දැනෙනවද.....ඉට වඩා කොටි වාරයන් එදා යසොදරාගෙ හිත රිදෙන්න.....ඇතිද එක අපිට හිතා ගන්නවත් බැ......අහො ඔබ තුමිය බුදු කෙනෙකුටම හැර වෙන කාට උරුම වන්නද.........ලක්ෂ කොටි වාරයක් නමස්කාර වෙවා උත්තමාවියනි 🙏🙏🙏🙏🙏
Hoda hadawathak athi awanka sundara Minissun pamanak asurata hamu wewa 🙏🪬🧿
ඇත්තටම හරිම ලස්සනයි..❤
Niwan dkinaturum manuLow updiwa heki ikmnbhwykdima niwan awbody Lebewa sadu sadu sadu❤❤
තෙරුවන් සරනයි 🙏💐😊
Theruwnshrni hamuduruwne 🙏 harima lassani
නාථ දෙවි හාමුදුරුවන් පිලිබදවත් කවි බණ අහන්න කැමතියි❤😊
❤❤❤❤
Theruwan saranai hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒආදරකාතාව,උතුම්ය
බුදු සරනය්🎖️✨🫰
Harima lassni 🙏🙏🙏 budusharni 🙏❤️
Math upadina Hama athmayakama bauddayak vi pavidi Vanda vasanava labava
Sadu sadu sadu
මගේ හදවත සෝකෙන් වැලපෙයි ඇයි හිමියනි ඔබගියේ මා තනිකරලා
මාගේ එකම පැතුම වන්නේ, මා කල යම් පිනකින් මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ නම් මතු මෙලොව පහල වන ම්‍යත්‍රී බුදුසමිදුන් කාලයේ ඉපිද,බලවත් පිනක් වෙතොත් මේ සසර කෙටි කර ගැනීමට හැකි වේවා කියලයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මා කරන මේ සියලු කුසල කර්මයන් ඒ සදහා හේතූ වාසනා වේවා,සාදු සාදු සාදු !!!
Saadu Saadu Saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
❤❤❤❤.Harini
Sadu.. Sadu.. Sadu...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉
Budu saranai
Utum ysodara මහා රහතන් uttamawiyta.maga නමස්කාරය වේවා පින්වත් sowamn වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ana අහන්න අහන්න අසයි hitata sanasemk wagama dukakut.dannwa ❤❤❤❤❤❤❤❤❤
𝐒𝐚𝐝𝐮 𝐬𝐚𝐝𝐮 🙏🙏🙏🙏
😢😢😢😢😢😢❤❤❤❤❤❤ ane mata දුක දරා ganna no😢❤ 🪷🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🥺🥺🥺🥺🥺🥺🥺🥹🥹🥹🥹🥹🥹🥹
Mata suba deyak atnna labuna obata stutei
❤❤❤❤❤❤❤❤❤❤
🌼🌼🌼🌼🙏🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙏❤️🙏❤️
මගේ එකම බලාපොරොත්තුව දරු පැටියෙක් මගේ කුසට එන එක හැමදාම එකම බලාපොරොත්තුව එක තමයි සදු සාදු
A partanawa etuwewa....lassana nirogi wasanawantha daru patiyek labewa oyata bs
Budusaranai hina hebe wewa.රුවන් weli maha seya wadinna ynna
සසර උපදින හැම භවයකම ආදරණිය මිනිසුන්ම පමනක් හමුවේවා උතුම් බුදුගුන බලයෙන්
තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් රාහුල මාතා යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
හැමදාම නිදාගන්නෙ ඇහැරෙන්නෙ ඔබ වහන්සේගෙ මේ කවි අහන ගමන් ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා
මමත් මගේ මිනිබිරියත් එහෙමයී..මේ යසෝදරා කවි අහන්නෙ උදේ හවස ..මේ අනුභාවයේන් මගේ මිණිපිරියට ඉගෙනීම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..රෝගාතුරව රෝහලේ සිටින මගේ සැමියාට ඉක්මනින්ම සුවය ලැබේවා .සාදු සාදු සාදු🙏🙏🙏
සසරේ උපදින හැම බවයකම පින්වත් ආදරණීය මිනිසුන් පමණක්ම හමු වේවා,🙏 සාදු !!! සාදු !!! සාදු !!! 🙏
මගේ හිමියනි නමස්කාර වේවා..යශෝදරා දේවී මෙන් මගේ බිරිඳටත් ශක්තිය ධෛර්ය නිරෝගී සුව ලැබේවා..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව සාදු සාදු ❤❤❤
මගේ එකම බලාපොරොත්තුව දරු පැටියෙක් මගේ කුසට එන එක හැමදාම එකම බලාපොරොත්තුව එකයි බුදු සාදු ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
matath ekama balaporoththuwai thiyenne darupetiyekge muna dakina eka den aurudu 5katath wedi.oyage parthana wagema anith hemadenagema kiri sihinaya ikmanatama sebe karala dennath paththini meniyani
Yasodara uththamaviyage pihiten sanasima labewa mage putha guan yahapath kenek wewa sadu sadu sadu.......
මගේ තාත්තාට ,අම්මාට ආයුශ වැඩ් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු
ලොව,උතුම්ම,උත්තමාවිය ගේ,ආදර කතාව,හද,පතුලම,කම්පා කරමින්,ගායනා,කළ,ඔබ වහන්සේට,පිං,සාදු,සාදු,සාදු
මගේ දුවගෙ ඉගෙනුම සාර්ථක වෙන්නත් මගේ මහත්තයාට නිරොගි බවත් ලැබේවා ❤❤ යශෝධරා දෙවියගෙ පිහිටෙන් ....
පින්වත් yasodara Devi.මෑණියන්ගේ පිහිට ආරක්ෂා wa.මටත් mage pawlatath ලැබේවා ..
යශෝධරා මහරහත් තෙරණියන් වහන්ස මාගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා...🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏 සාදූ සාදූ සාදූ...🙏🙏🙏
උත්තම යශෝධරාව සේ මාද ශීලයෙන් ගුණ බලයෙන් අග තැන්පත් බවින් යුතු උතුම් කාන්තා රත්නය බවට පත්ව මේ මහා විශ්වයේම උත්තරීතර මාතාවක් වෙම්වා.. මගේ පාරමිතා ධර්ම සඵල කර ගැනීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🌞🌞🌻🌻🙏🙏🌞🌞🌻🌻
එසේම වේවා 🙏❤️
රාහුල මාතාව ගෙ පිහිටෙන් සියලු සත්වයො නිඩුක් වෙම්වා
මගෙ හිත කඩවැටුන වෙලවට ඔබ වහන්සේගේ කවි බන ඇහුවට පස්සෙ මගෙ හිතට මර සැනසිමක් ලැබෙන්නෙ හමුදුරැවනෙ
සසර උපදින හැම භවයකම ආදරණීය මිනිසුන්ම පමනක් හමුවේවා උතුමි බුදු ගුන බලයෙන්
🎉🎉🎉 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා
පතිවෘතාවයේ උතුම් කාන්තා රත්නය වූ යශෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මෙම කව්වල බලයෙන් මගේ දරුවන් සහ ස්වාමියා සුවපත් වේවා
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා.තුන් ලෝකයෙහි පරම පවිත්‍ර උත්තමාවියට වන්දනාවක්ම වේවා.
Pinwath oba wahanseta mage namaskarayawewa🙏🙏🙏godak lassanai oba wahanseta harima pinwanthai🙏🙏🙏
පින්වත් යශොධරාමහනවන් වහන්සේ ස්තූතියි 🙏🏽 ඔබගේ සුදවූ භූමියට එමට සැලසුවාට
යශොදරා මැනියන්ගෙ පිහිටෙන් මගෙ අම්මා සුව වෙවා!!!!
සාධු සාධු සාධු තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌷🌹🙏🙏
❤❤❤ලස්සනය්😢😢😮😮😊😊❤❤😢😢❤❤
යශෝධරා මහාරහත් තෙරණියගේ පිහිටෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා!!! අනේ මට පිහිට වෙන්න යශෝධරා තෙරණියණඊ''. 🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
Mage mahaththayta siyalu deviyo rakithva. Asanipa thathvaya ikmaninma suva vewa..
මේ ලෝකයේ තිබුන ලස්සනම ආදර කතාව යම් කිසි පීන් බලයකින් නැවත මා මනුෂ්‍ය ආත්මයක් ලබන්නේද සසර ගමන ඉවර වන තුරු බෞද්ධයෙක් විදියට හැම ආත්මයක ඉපදේවා 🙏
🙏🙏🙏
❤@@HasithaMadusanka-ml5hw
290
පින්වත් යශෝධරා මාතාවට මගේ නමස්කාරය වේවා🙏බුදු පිහිට ලැබේවා 🙏
මට උත්තමාවියගේ පිහිට ලැබේවා.මගේ ප්‍රාර්ථනාවන් මල්ඵල ගැන්වේවා ❤ මතු සසරේ නිවන් දකින්නට හේතූ වේවා🙏
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයී 🙏🙏🙏
පතිවෘතාවේ උතුම් ම කාන්තා රත්නය ඇයයි.
මාද සිදු කරන්නා වූ යම් පිනක් වේනම් උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිටෙන් මාගේ පතිදම් මේ ආත්මය පුරාවට රැක දේවා 🙏🙏🙏🙏