Sobadhara | Season - 01 | Episode 38 | Sobadhara Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 178

  • @dasunudayanga125
    @dasunudayanga125 Рік тому +7

    "මේ ඉන්නෙ කිරි මල්ලි. කිරි බොන්න ඕන කෙනෙක් තමා මේ මස් කන්නෙ" ඒ ටික මරු😂😂😂

  • @kasuntharaka3040
    @kasuntharaka3040 2 роки тому +9

    වනජීවි එවුන් රවට්ට ගන්න බබාලද එවුන්.අනේ මහත්තයෝ ඔය සුරංගනා කතා අපි අහල නැතුවම නෙවෙයි..ඇතුලේ එවුනුත් සම්බන්දයි ඕකුන්ට..

  • @jeewanianusha8222
    @jeewanianusha8222 5 років тому +21

    ඔබට ගොඩාක් ස්තුතියි මේ දේවල් මුලු ලෝකෙටම පෙන්නනවට.🇱🇰

  • @chathuasw2744
    @chathuasw2744 4 місяці тому +2

    ඔය වගේ කාලකන්නින්ටත් ඔය විදියටම ඔතනදිම වෙඩි තියලා දාපියෝ

  • @H100R-w8n
    @H100R-w8n Місяць тому +2

    කැමරාවට තමා ඔක්කොම සෙල්ලම්

  • @mafazmafaz3246
    @mafazmafaz3246 4 роки тому +40

    සුදන චරිත වනජිවි උන්..අප්පො මරණ සතුන්ගෙන් භාගයක් යන්නෙම උන්ට...හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් ....

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP Рік тому +1

      ⁣මොනවද හේතු එහෙම චෝදනා කරන්න ?

    • @kkr7355
      @kkr7355 Рік тому

      නානා

  • @villagecookout2546
    @villagecookout2546 2 роки тому +4

    කතාව මෙහෙමයි.. ඔය ඇල්ලුවේ.. ඌ සත්තු මරණ එකෙක් උගේ නිදහසට ඌ එක එක ඒවා කියනවා.. ඒත් ඇත්ත ඕකේ උන් උන්ට සපෝර්ට් උන්ට සත්තුන්ගෙන් ගානක් යනවා 👍🏻👍🏻

  • @Ranjan_745
    @Ranjan_745 Рік тому +7

    වනජීවී එකේ උන් බබාලා 😂

  • @susudu1915
    @susudu1915 5 років тому +26

    වටිනවා වැඩසටහන අද දවසේ 💪මගේ හිත කියනවා.ටීවී චැනල් එකින් ආපු නිසාද?වන ජීවී දෙපාර්තමේන්තුව මෙතරම් ක්‍රියාශීලි උනේ කියලා.😂(ගොරකා දඩමස් කරන ආයතන ලංකාවෙ තියෙනවා.දඩ මස් ගොරකා කරන ආයතනත් ලංකාවෙ තියෙනවා)කොයිම මොහොතකවත් පුද්ගලවාදී වෙන්න එපා.කැමරාව තියාගෙන ප්‍රශ්නකරපන්.ජේෂ්ඨ නිලධාරීන්ටත් කට උත්තර නැති වෙයි.ඒකයි සත්‍යය.ඔය මරණ සත්තුන්ගේ මස් කොළඹ හතේ ඉඳගෙන කන මිනිස්සුත් ඇති.සොබාදහරා සතුන්ට ආදරේ මිනිස්සු වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා යයි.නමුත් ශ්‍රී ලංකාවාසි හැමෝටම තියනව වගකීමක්.තමන්ගේ ගමේ.මේ වගේ මස් වැද්දෝ ඉන්නව නම්.දැනුවත් කරන්න අදාල ආයතන.💪😤😥😥😥

  • @spvlogs375
    @spvlogs375 5 років тому +8

    මේ වගේ අපරාද තව නවත්තන්න ඔබට පින්

  • @induniledirisinghe6702
    @induniledirisinghe6702 5 років тому +25

    ඹබ උපන් රටට ණය නැති බරක් නැති වීර පුතූ රත්නයක්.ඹබට දීර්ගායුශ ලැබෙිවා

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Рік тому +2

    අපෙ සත්තු රැක ගනිමු ..👍👍👍

  • @chandanajayasinghe423
    @chandanajayasinghe423 3 роки тому +9

    රංගනය අති විශිෂ්ඨයි . වේස නිරූපනය දුර්වලයි

  • @dhananjayabalasooriya8652
    @dhananjayabalasooriya8652 4 роки тому +14

    වන සම්පත දිවි හිමියෙන් සුරකින වන ජීවී දෙපාර්තමේන්තුවේ අපේ අයියලාට මාමලාට හතරවරං දෙවි රැකවරණයි🙏🙏🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz Рік тому

    Soba dahama Wana siupavan rakinna me mahathmayalata loka palan siyeluma deviyenge pihitai 🙏

  • @pandukawije2031
    @pandukawije2031 5 місяців тому

    29:35 ❤❤❤❤❤ Thank keep up the good work

  • @Nilu157
    @Nilu157 5 років тому +28

    විල්පත්තුව විනාශ කරන උන්ටත් මෙහෙම දඩුවම් දෙන්න

    • @smramis6188
      @smramis6188 4 роки тому

      Ehemang dendawenne rajapaksale kattiyata

  • @dineshpriyankara6722
    @dineshpriyankara6722 Рік тому +2

    ඌ වොයිස් කට් එකකුත් දෙනවා මරු 😂. මේක script එකක් වගේමයි

  • @chathurangaprdeep3224
    @chathurangaprdeep3224 3 роки тому +1

    Ali para dimak kiyanne okunta thamai ali pahara denne ahinsaka sathu maranawa amadiwata nidahan ganna oyage weda supiri bs parissamin

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 роки тому +1

    ඔය සක්කිලියෝ අනිවාර්යයෙන් හිර කරලා තියෙන්න ඕනි බුදු සරනයි සොබාදහරා කන්ඩායමට

  • @Piumal_landscape
    @Piumal_landscape 4 роки тому +18

    වර්තමානයේ තරුණ නිළධාරින් සැලෙන්නේ නෑ අවිනීතයට.. නමුත් ඔය ජේෂ්ඨ කියන නාකි නිළදාරීන් 90% ට ආසන්න පිරිසක් සොරුන් / ජාවාරම් කරයෝ

  • @punisher5982
    @punisher5982 3 роки тому +9

    මුන් ඔක්කොම යාලුවො මල්ලි 🤣🤣

  • @SangithSendhanayaka-ef8sn
    @SangithSendhanayaka-ef8sn Рік тому

    Supiri wadak,✌️✌️👍🏾🙏🏾

  • @punisher5982
    @punisher5982 3 роки тому +10

    අර විල්පත්තුවේ රිශාඩි බදුදින් කියන ගෙරි තමිබියා අල්ලන් නැද්ද 😀😀😀😀

  • @perpachuvas8855
    @perpachuvas8855 4 роки тому +6

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @සිත්අරණසිත්අරණ

    ඔයා ඔය කැමරාවත් අරන් යන්නකො විල්පත්තුවට....එකෙත් සත්තු මරනවා අපි බලා පොරොත්තු වෙනවා ඉදිරියේදි මේ මස් වැද්දව අල්ලපු අයට හැකිද බලමු ගස් වැද්දව අල්ලන්න😡😡😡😡😡
    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nimeshrandika6576
    @nimeshrandika6576 Рік тому +1

    අම්මෝ ඉතිම්😁😁😁

  • @chathura4094
    @chathura4094 3 роки тому +6

    ඔයාලත් එක්ක කරනකල් ඔක්කොම හොදයි
    අනේ මහත්තයො නිකන් ඉන්න..

  • @surangapradeep2841
    @surangapradeep2841 2 роки тому +1

    සුපිරිම ,, වන්නි මෙහෙයුම වගේ

  • @kennethperera2700
    @kennethperera2700 4 роки тому +2

    මෙවැනි අපරාධකරුවන් ලොවටම පෙන්විය යුතුය. යළිත් එවැනි දේ කිසිවෙකුත් නොකරන්න .

  • @UpaliKodikaraarachchi
    @UpaliKodikaraarachchi 5 місяців тому

    Niyamayi

  • @janithfernando2323
    @janithfernando2323 4 роки тому +5

    මේකා වැරදි තමා , හැබැයි රටේ ලොකු ලොකු උන්ට කැලේ නීතිය

  • @psk8526
    @psk8526 4 роки тому +1

    Okun adicaranyata danna apa dasapaluwo okun aliyata gannawa aka nisa wedi tiyanna hadana kota api wedi thibba kiyanna satthunta wecha dama caranna ona oya mahatharunta godak pin

  • @saradissanayake9865
    @saradissanayake9865 4 роки тому +1

    Mas waddo okunwe itirikeranna watinney naa ratey sawndARYA NEDE WANESANNEY

  • @avishkaaydalagiyesadun4189
    @avishkaaydalagiyesadun4189 3 роки тому +3

    මේ කට්ටිය බබ්බු.වෙඩිතියන හැට් දන්නෙත්නෑ සල්ලි හොයන තවත් ජාවාරමක්

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 років тому

    ela kollane ela,,,,,umbalata jaya.

  • @malindevinda
    @malindevinda Рік тому

    Godak watina video ekak❤

  • @a.achanakadarshana8802
    @a.achanakadarshana8802 4 роки тому

    Mun serama babbu. Wanajeewe eke muwamas thibila ahuwune. Serama ekai

  • @madushanbandara2713
    @madushanbandara2713 4 роки тому

    Anurudha aiye, maru... Budusaranai...!

  • @smramis6188
    @smramis6188 4 роки тому +2

    Good job done by forest dept,please take good action to avoid to do another time

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 роки тому +3

    සොබා දහම රැ ක ගන්නට දිවා රාත්‍රි වෙහෙසෙන අප වීර පුතුන්ට අපගේ ප්‍රණාමය...... තෙරුවන් සරණයි.....

  • @yohandesilva6545
    @yohandesilva6545 5 років тому +2

    Niyemai 👍👍

  • @tharudilshan4361
    @tharudilshan4361 2 роки тому +2

    අපිත් ඉතින් ඔය පැත්තේ අය තමයි ova මහා බොරු vanajivi aka ova හොයන්න නැ

  • @FishingWithSuresh
    @FishingWithSuresh 3 роки тому

    සුපිරි bro 👌

  • @gayansameera7049
    @gayansameera7049 Рік тому

    katath neethiya thadai ekai...... paka thama

  • @ruwanssilva5300
    @ruwanssilva5300 4 роки тому

    Oyala karana weda niyamai

  • @hashunmunasinghe9311
    @hashunmunasinghe9311 5 років тому +1

    Mama nam uta wedi tiyanna deparak hitanne ne . great job.

  • @hiruhiru3958
    @hiruhiru3958 5 років тому +1

    කිරී මල්ලි

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +1

    මස් කන එකාට පිරිම් සතාද ගෑනු සතාද බේදයක් නැහැ මහත්තයා

  • @sprodrigo146
    @sprodrigo146 Рік тому +1

    මම නම් කියන්නේ මුංව මාට්ටු උන ගමන් මරලා දැම්මා නම් හරි. ආයේ මුං නිදහස් වෙලා ඇවිත් කරන්නේ ඹය දෙයමනේ.

  • @sweetmemories9522
    @sweetmemories9522 5 років тому +4

    Great job rupawahene keep on aye

  • @musicalchords3351
    @musicalchords3351 Рік тому +1

    වනජීවී එකේ අර නිලදාරියත් ඔහොම පෙන්නුවනම් ප්‍රශ්න කරානම් හරි

  • @karunathilakaamarasingha2553
    @karunathilakaamarasingha2553 5 років тому +8

    ඔය අල්ලගෙන ගියාට ඉහලින් කෝල් එක ආපු ගමන් එලියෙ බොරු වැඩ

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Рік тому

    🇱🇰🇱🇰🇱🇰..💪💪💪..👍👍👍

  • @darshanagihan4883
    @darshanagihan4883 Рік тому

    දඩයක්කාරය එක්ක ඉන්ටවිව් එකක් නේද මේ 👍

  • @Heybrother-24
    @Heybrother-24 9 місяців тому

    Ane ban, wanajiwi babala, ubalage badawal wala thama godak mas thiyenne

  • @rovinmichael4689
    @rovinmichael4689 4 роки тому

    nawaththanna epa deiayneeee....jaya weewa... devi pihitai

  • @eltsngaming1986
    @eltsngaming1986 Рік тому

    dadayak karaya naluwek ,mage hekiyawa matha ouge dadayakkarayekge lakshana ne,ou rajaye sewakayek lakshana anuwa

  • @chat549
    @chat549 5 років тому

    Patta

  • @musicalchords3351
    @musicalchords3351 Рік тому +2

    දරාගන්න බෑ...ඔය ලොකු ලොකු මහත්තුරුත් ඔය විදිහට කැමරාවක් ලග තියන් ප්‍රශ්න කරන්න...එදාට දෙන උත්තර බඩගින්න නිවාගන්ඩ කියන එක නෙවෙයි

  • @charithrandike6432
    @charithrandike6432 2 роки тому +1

    හැබැයි ඉතිං ඔය දේම දැනුත් කරනවා ඇති නිදහස් වෙලා එනවනේ

  • @chamaraindunil5629
    @chamaraindunil5629 2 роки тому

    Super

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 років тому

    teruwan saranai siyalu denatama

  • @gayanpradeepe-thaksalawa8325
    @gayanpradeepe-thaksalawa8325 5 років тому

    Niyamai hoda wadasatahanak

  • @saradissanayake9865
    @saradissanayake9865 4 роки тому +1

    Ath deka kADANNA ONEY OBETALATE GODAK PIN

  • @samanfernando2607
    @samanfernando2607 5 років тому

    Nidan ganna amathilawath allanawanam thama wada hoda..

  • @lakilaki2973
    @lakilaki2973 2 роки тому +1

    Muwath wedi thiala marannna oni

  • @gunasirisilva9340
    @gunasirisilva9340 4 роки тому

    Suvapathvewaa....

  • @jeewanianusha8222
    @jeewanianusha8222 5 років тому +5

    තව කොච්චර දඩයක් කාරයෝ ඉන්නවා ඇත්ද?

  • @lakishan5790
    @lakishan5790 3 роки тому

    Niyama programm

  • @radjoeboedha9039
    @radjoeboedha9039 4 роки тому

    beautifull documentary will great if put engish sub.

  • @damithkaushalya
    @damithkaushalya 2 роки тому +3

    Me wage boru thawath epa පුතේ මෙව්වා තනිකරම නාට්‍ය විතරයි🤣🤣🤣🤣🤣

  • @sanjeewathusanthi7732
    @sanjeewathusanthi7732 2 роки тому

    Sobadhahara ayeth karakoo a wedasatahana maru..

  • @Ictgayan
    @Ictgayan 4 роки тому

    Supiri

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 2 роки тому

    Me Veda Karana Unta Ara Hakkapatas Vage Deyak Kemata Denna katautu Keruvoth Oya Veda Navateevi ?? Vana Geevi Ekata Neeti Dediva Kriyahmaka Nokaroth Siyaluma van Sampath Vanaya Puravastu Serama kammutu Veema Novelekviya Noheka?? AVADANAYA Me Bumiya Rekageneemata Uthsaha Karana Niladareen Vatai ..Teruvan Teruvan. 🙏🙏🙏

  • @lahiruprasad8954
    @lahiruprasad8954 3 роки тому +1

    ❤️💪

  • @sandunikadulanjali9004
    @sandunikadulanjali9004 5 років тому +2

    Pawakata baya nati yakku.ahinsaka sattu maran kana munta lodiya wakkaranna one.

  • @imeshaminohari9658
    @imeshaminohari9658 Місяць тому

    Mekanm ragapamk puthrr😂😂😂

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 4 роки тому

    maraoiya oka...

  • @Nilu157
    @Nilu157 5 років тому +20

    මෙහෙම මිනිස්සුන්ගෙ මූණ පැහැදිලිව පෙන්නන්න

  • @avishkaaydalagiyesadun4189
    @avishkaaydalagiyesadun4189 3 роки тому +1

    මේ කියන මහත්තයත් හොද මස් වෑද්දෙක් තමයි.

    • @Ztvp22
      @Ztvp22 3 роки тому

      කව්ද??

  • @danedane3689
    @danedane3689 Рік тому

    mechchra hariyak wenakam monwada Kare?

  • @avishkaaydalagiyesadun4189
    @avishkaaydalagiyesadun4189 3 роки тому +4

    පෙන්නන ඔය කට්ටිය කන්නෙ නැද්ද

  • @jagathprasannaweerasinghe9018
    @jagathprasannaweerasinghe9018 5 років тому

    Marana untath ahu unahama ewedihatama marala dapalla ewidiyatama nathnam ayeth enawa

  • @wajirakumara842
    @wajirakumara842 5 років тому

    Obalata dergau vava 🇱🇰🇰🇷🇱🇰🇰🇷

  • @chathuraravihansa9740
    @chathuraravihansa9740 2 роки тому +1

    මුලාවෙ දාන්න බබාලනෙ ඉන්නෙ වනජීවි එකේ අර තියපු වෙඩි පාරක් මිනිහෙක්ට වැදුනනන් මොකද කරන්නෙ

    • @dineshpriyankara6722
      @dineshpriyankara6722 Рік тому +1

      අනේ මොකඩ යාලු තරහ ගිහින්.

  • @seeh4774
    @seeh4774 5 років тому

    Maruuuuu

  • @wpriyancyperera70
    @wpriyancyperera70 Рік тому

    ❤❤❤

  • @NuwanKumara-cw6nv
    @NuwanKumara-cw6nv 4 місяці тому

    Pako ahar dami todannadda kariya

  • @mhmdrahman6913
    @mhmdrahman6913 5 років тому

    Pro super

  • @rastay.d6131
    @rastay.d6131 5 років тому

    neetiya tadai bale nati unta..anna amathila nidahan kadanawa ...wilpattuwa kapanawa maha parimanayen...

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому

    🙏🙏🙏🙏❤❤💪🇱🇰👍

  • @rocxxmax3379
    @rocxxmax3379 5 років тому +1

    wanaye anawasarayen yana unta wedi thiyapiyau............

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 роки тому

    Mas wanuwata kapiyawu guu

  • @anuradhaharshani8172
    @anuradhaharshani8172 4 роки тому +5

    පව් කාරයාට හෙන ගහපිය..තිරිසනා ජීවත් වෙන්න බැරිනම් කුලී වැඩක් කරපන්කෝ.

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому

    ඔකා උල තියන්න ඔනෙ☠‍🐂ගොන්හරකා අහිංසක සතුන් මරලා කන කාලකන්නියා

  • @prasadmaduranga2354
    @prasadmaduranga2354 3 роки тому

    🔥🔥❤️❤️❤️

  • @madushankakumarakumara8056
    @madushankakumarakumara8056 3 роки тому

    Yasai

  • @surajanthony5131
    @surajanthony5131 3 роки тому

    Mewata wagakiyanna one ahinsaka minssu neme me rate system eka.

  • @prettikumari4299
    @prettikumari4299 Рік тому

    මේවගේ අපරාධ කරුවන් melowen තුරන් කරන්න