This legend is too futuristic... I mean these songs suite nowadays, but in his era only few people must have had a good taste for such master pieces... the first time I heard අනන්තයට යනවාමයි I thought it was some youngster singing, after all we don't expect a such modern melody from an elderly artist... Senaka Batagoda had a taste way a head of his time...
Senaka Batagoda is a legend He is our Willy Nelson he is no second to anyone in the world ,only thing his concerts and video clips are not been publish or not recognised by the public too. I couldn't belive his voice very younger voice and Amazing too Mr. Senaka Batagoda Respect and Honer you May God bless him & Budusaranai
මේ මහත්තයාගේ මරනයෙන් පස්සේ මේක අහන අය කවුද😢😢😢
😢
Mn
ඔයාලට මැරුණට පස්සෙට මිනිස්සු මතක් වෙන්නෙ
😢
Hadawathin nomarena minissu🥹♥️
දැන් සැනසෙන්නේ කෝමද බං?කවදාහරි live concert එකක් බලන්න යන්න හිටියේ.RIP legend😭💔
පපුව පැලෙන්න තරම් දුකයි bm
@@mr_dogg2153 sirwt😭💔
😢
😓
Sirawatam💔😓
ආය මේ කටහඩ ලයිව් අහන්න බෑ කියල මතක් වෙද්දි මාරම දුකයි. නිවන්සුව ලැබේවා 💔🙏
Umb mrunm apaye gihin ahpn
Good bye legend 🥺🏳️ මට තිබ්බ depression එක ගොඩක් දුරට නැති කරපු සින්දුවක් ආය මේ කටහඬින් කවදාවත් අහන්න වෙන්නේ නැති එකට පපුව පැලෙන්න තරම් දුකයි 😓🏳️ Rest in Peace Sir. SENAKA BATAGODA
Palayan wesikayo yanna
ඇත්ත ❤❤
@@sisirajayantha9155 ube tatta thmy besiky
නැති උනා කියලා දැනගත්ත ගමන් ඇවිත් අයේමත් ඇහුවා... RIP Ledgend 🥺
අපි මැරෙනකම් සේනක බටගොඩ අපිත් එක්ක හැමදාම ඉදී ❤legends never die
දුක නම් නිසි ඇගයීමක් නොමැතිවම මිය යාමයි🥺
ජීවිතයට මොනවා තිබුනද......නෑ.. කිසිවක් නුබවාගේ 😢🥺
නිවන්සුව කලාකරුවානෙනි 🏳️❤️🥺
දැන් ඉතින් මේවා අහලවත් සැනසෙන්නම් අපි ❤ , නිවන් සුව සෙනක මහත්මයා
Ai tho uge thaththada
රෑ අහසේ තරු තිබුණට...
නෑ එළියා.ක්. හඳ වාගේ...
ජීවිතයට මොනවා තිබුණද...
නෑ කිසිවක් නුඹ වාගේ...
සැනසෙන්නම් මා...
නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
සරලයි නම් මා.
නුඹ හා ගෙවනා කාලය...
සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
පාට ඉතිරෙන දේදුන්නක හැඩ...
පාවී යන්නෑ සුළඟේ බොඳවී...
ලෝකය ගැන නුඹ දකිනා සිත...
පාට පාට දේදුන්නක් වාගේ...
සැනසෙන්නම් මා...
නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
සරලයි නම් මා.
නුඹ හා ගෙවනා කාලය...
සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
සැනසෙන්නම් මා...
සැනසෙන්නම් මා...
සැනසෙන්නම් මා...
සැනසෙන්නම් මා...
Adooo
@@Prolink662 uba marilada
much appreciated
Me sinduwen kiyanne Duwak Grenada...
💓
අනේ සේනක සර් 😭 🥺 මගෙ ආසම සින්දු ටික 😥 මන් ආසම ගායකයා 😭 මන් සර්ගෙ සින්දු අහන ගමන් කොච්චර අඩන්න ඇතිද මන් වැටුන වෙලාවල කොච්චර මාව සනසවන්න ඇතිද අනේ සේනක සර් නැති වුනා කියලා දැන ගත්තම ඇස් වලට කදුලු ආව සර්ගෙ නම කිව්වම සමහර මිනිස්සු දන්නෙත් නෑ 😢 සර් වගේ මනුස්සයෙක්ගෙ වටිනාකමක් නැති රටක ආය ඉපදෙන්න එපා දෙවියනේ 😥 සුබ ගමන් සර් 😥 🙏😭.
❤
👑👑 ලාංකීය සංගීතයේ කිරුළු නොපළන් රජු✨️🎵🎶
aniwaren
Atta💜️
Best comment ❤
❤Kirulla api pallndamu
❤
වැස්ස වෙලාවක කඳු වලින් වට වෙච්ච පාරක බස් එකක ජනේලෙ අයිනෙ සීට් එකක වාඩිවෙලා දුර ගමනක් යද්දි මේ වගේ සිංදුවක් අහගෙන යනව කියන්නෙ❤❤
Obe sithuvili bohomathma lassanai saho❤
❤
💯
Jivithe vidina it's wada deyak naha
පිස්සුවක් තමා ඉතින් ❤️🌎
සේනක බටගොඩ සර්ට උපරිම සාදාරනයක් කරපු මම දැකපු එකම බෑන්ඩ් එක, අප්ලෝඩ් කරපු දවස් වල ඉඳන්ම තාමත් අහනව මේ සිංදු සෙට් එක ❤️💪
Aniwa saho❤️✌️
මමත්.
.
මාත් ❤️🥰
දැනුත් අහනවා මේ ❤️😍
ලෙජන්ඩ්... සුබ ගමන්. මිනිස්සුන්ව සින්දුවෙන් නිවපු පිනම ඇති ඔබ තුමාට.
2024.. මන් වගෙ අහන සෙට් එකක් ඉන්නවනම් like එකක් දාන්ඩ බලමු
Yes bro.
I have heard this song many times, the first time I heard it in the year 2024 is today, March 23rd listening from cold europe
Ya bro
Senaka sir 2024 nathi wei kiyala hituwada kawadawath?
අනිවාර්යවෙන්ම.
"සේනක බටගොඩ නොමැති නම් ඇතැමුන් කොටඋඩය"
සේනක බටගොඩ යනු මෙරට සංගීත ක්ෂේත්රයේ ඔහුගේ කාල සීමාවේදී අඩුවෙන් කතාබහකට ලක් වූ නමුත් ඔහුගේ ගීත නිසා වෙනත් පිරිසක් දැඩි කතාබහට ලක් කිරිමට සමත් වූ සංගීතවේදීයෙකි. මේ රටේ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන සටහනක් තැබූ ක්ලැරන්ස් විජේවර්ධන ගෙන් පසු ව එම සටහන තැබීමට සමත් වෙතැයි බොහෝ දෙනෙකු සේනක බටගොඩ කෙරෙහි බලාපොරොත්තු තැබූ බව නොරහසක්. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඔහු ගේ ගීත එම කාල සීමාවේදී එතරම් ජනප්‍රියත්වයට පත් වූයේ නැත. කලකට පසුව බොහෝ දෙනෙක් සේනක බටගොඩ නාමය යළි අසන්නේ වායෝ සංගීත කණ්ඩායම නිසාය. "අපි කවුරුද" , "අපි නැළවිල්ලේ" යන වායෝ සංගීත කණ්ඩායම නිසා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීතයන් ගේ මුලින් හිමිකරු සේනක බටගොඩ බව බොහෝ දෙනෙකු අදටත් නොදන්නවා විය හැකිය. එම ගීතයන් ගේ ගායනය පමණක් නොව පද රචනය එමෙන්ම සංගීතය ද සේනක බටගොඩ ගේමය.
රූනී නැමැති ගායකයා නිසා ජනප්‍රිය වූ "අනන්තයට යනවාමයි" ගීතය ද සේනක බටගොඩ අතින් නිර්මාණය වූවකි . නමුත් ඇතැම් රියැලටි තරගයන් හිදී පවා ගීතයේ හිමිකරු ලෙස සේනක බටගොඩ ගේ නම සටහන් නොවීම කණගාටුවට කරුණකි.
Very very nice your comment
Never knew
♥
එකඟයි මචන්.. 👊 මං "අපි කවුරුද" ගීතය වායෝගෙ එකක් කියලා හිතන් හිටියෙ..🥺
අනේ ඒක සහතික ඇත්තක්..මමත් අදමයි දැන ගත්තේ
2023 තවමත් අහන කට්ටිය කෝ ❤️ අධ්මාත්රා
දවසට අඩුම තුන්පාරක්..❤❤❤
24❤
iiiu65uiiii6ii6iiii6i66u65uiuiiuiiuiii5iiiii6iiiiiiiiiiiiiii6ii6iiiiiiii65iiuuu6🎉y6ii6iuiiiuii6uu6🎉y66i5i4iiiiooooooooooioooiiiiiiiiiiiiiiiiiiiiiiioi7oiiiiiiiuiiiuoUiuu7uuuuiuuiiuuuuiuouuiiiiuuiiuiuii7o76Uiii6uuuuiuiuiouiuoiiiuiuuiuiuouiuiiiiiiuiiuuiii7uiuu6iiiiiiiiiiuiuiuiuiiiiiuioiiioiii7iii5iiiiiuuu7u6uii7iuiuu5uuu7uu7uuouuuiuiuiiiiuuuiuuuuuuioooooiooioooooiooooiiiioiiiiioooiuuuiiuuiiiii7ouuoiuuuouioiiioioouioiiiiiiii7iiiiioioioiooiiooioooouioooiooiiiiiiiooooooooooi6ioooooooioiiioiiioooooioooiioooooiooooooooooooooooioooioouuuuuuouuuiuuouuiiiiiiioiiiiiiiiiiouuuoooouiiioooiiiuuoiiooooooiiiiiiiiooooooioooooioii6i866ii665iiioi6i666i666i6i66o6i656i6666666556566i56666565i655i88u555ui65yuu5yy6i6uuiuiiioiioo76ii6oooòiiiiii88i77777i7i5i7u6🎉🎉🎉🎉😢
නෑ කිසිවාක්...නුඹ වාගේ❤️
RIP legend🕊️
මෙහෙම නිහතමානි චරිතයක් ආය හම්බුවෙන්නේ නැතිවෙයි😢
දළ තියෙන ඇත්තු වැඩිය රගන්නෙ නැ කියන්නෙ බොරුවට නෙවෙනෙ 😎
Respect ❤️ Love so much
🔥🔥🔥🔥🔥
❤❤❤ ඒක නම් ඇත්ත 😊
ඔව් ඇත්ත තමයි.
"නිවනින් ම සැනසෙන්න...!"❤ [12/09/2024]
One of the underrated singer in sri lankan music industry..RIP legend 🕊️
රෑ අහසේ තරු දිලුනට
නෑ එළියක් ඒ හඳ වාගේ
ජීවිතයට මොනවා තිබුනද
නෑ කිසිවක් ඒ නුඹ වාගේ
සැනසෙන්නම් මා.. නුඹ ළඟනම් හැම මොහොතෙම..
හඳුනාගන්නට.. ජීවිතයම
සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත..
පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවී යන්නෑ සුළඟේ බොඳවී
ලෝකය ගැන නුඹ දකිනා සිත
පාට පාට දේදුන්නක් වාගේ
සැනසෙන්නම් මා.. නුඹ ළඟනම් හැම මොහොතෙම..
හඳුනාගන්නට.. ජීවිතයම
සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත..
සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය
හඳුනාගන්නට.. ජීවිතයම
සැනසෙන්නම් මා..
ඇඟේ මයිල් කෙලින් වෙලා කඳුලු පනින සින්දු මෙවා සේනක් අංකල් ඔබට දීර්ඝායුෂ ලැබේවා!! ❤️❤️❤️❤️❤️
ඇත්තටම
@@dimuthuyapa9580😊😊
Exactly right 👍❤️
ඇත්ත❤
සේනක සර් පුලුවන් නම් වයසට නොයා ඉන්න 🥺❤️
My favorite song ❤️
මතක් වෙන ගානේ ඇවිත් බලනව ❤😢 නිසි ඇගයීමක් නැතුවම යන්න ගියා....
Clarence Sir wagemai. Ratak watina sindu hadapu sundara minissu😪
ආයේ සේනක බටගොඩ කියන කට හඩ අපිට අහන්න හම්බෙන්නෙ නෑ....මේ සින්දු හැමදමත අපේ මතකයන් එක්ක තියේවිවී....නිවන් සුව 😥🥺
නෝනා වෙනුවෙන් හදපු ගීතයෙන් තේරෙනවා ඔහු කෙතරම් සුන්දර මිනිසෙක්ද කියා ❤️💖 legend ✨
අම්මට නෙමෙයි ද මචන්
@@youcenon මං දන්න විදිහට නම් දුව වෙනුවෙන් කරල තියෙන්නෙ ඒ වුනාට ඒක අම්ම වෙනුවෙන් වයිෆ් වෙනුවෙන් girl friend වෙනුවෙන් වුනත් කියන්න පුලුවන්..මං දන්න විදිහට
තමන්ගෙ දරුවෙක් ට වුණත් අදාළ කරගන්න පුළුවන්..
wife ta dipu gift 1k meka... salli nathi nisa me sinduwa liyala kiyala Sirma...
Wifege birthday එකට දෙන්න සේනක මහත්මය ගාව මොකුත් තිබුනෙ නෑලු මන් අහල තියෙන විදියට gift එකක් දෙන්න මුදල් තිබිල නෑ...ඒ වෙනුවට මේ සින්දුව එතුමගෙ බිරිදට හදල දුන්නලු....❤ මන් අහල තියෙන විදියට හරිද දන්නෙ නෑ....🌸
ආය ඉතින් මේ වගේ ලස්සන සින්දු කවදා අහන්නද 😢 ලොකු පාඩූවක් මෙතුමා වගේ කෙනෙක් නැති උන එක . Rest in peace Legend 😓❤️
Rest in peace legend… 🕊
රෑ අහසේ තරු දිලුනට.....
නෑ කිසිවක් නුඹ වාගේ.....
මේ සින්දුවේ විශේෂත්වේ කියන්නෙ සින්දුවේ පුරාවටම එකම තැනක් වත් මග නොහර අහන්නේ බැරි ගීතයක් එකම විදිහට ගලා යන ගීතයක්. සේනක බටගොඩ නම් සංගීතාවේදියා ඔබට සුභ ගමන්
සරලයිනම් මා නුඹ හා ගෙවනා කාලය..❤
සර් වයසට ගියත් කටහඬනම් කවදාවත් වයසට යන්නෙ නැ.❤️
minissunge katahada wayasata yanne na... scientifically prove karala tiyenne
you know a singer is GOAT when the live version is same as the recording, RIP OG !!!!
Couldn’t agree Any less 😭
තාරුණ්‍යය ට ආමන්ත්‍රණය කල ඔහු....❤❤ නික්ම යාම දැවැන්ත පාඩුවක්...නිවන් සුවය ලැබේවා කලාකරුවාණනි...🙏
මෙයාගේ නැතිවීමත් එක්කම එයාත් මාව දාලා යන්න යන්න හදනකොට එයා කැමති සිංදුව අහනකොට දැනෙන හැගීම😢
💔
ඇත්ත ටම වට්නා කම දැනෙන්නේ නිකම්ම ගියාට පස්සෙ ඔබට අමාමහ නිවන් සුව 👑🙏😢😢😢😢😢🥲🥲🥲
මේකනම් භාවනාවක්
සේනක බටගොඩ ඔබතුමාට දීර්ඝායුෂ වේවා 😍😍😍💖💖
Grate ❤❤
නිවන්සුව ලැබේවා ඔබතුමාට!!! ඔබතුමා රචිත ගීත කිසිදා මියයන්නේ නෑත සුවහසක් රසික හදවත් වලට එම ගීත දිව්‍යමය ආශ්වාදයකි❤️
බලන්න සේනක බටගොඩ මහත්මයාගේ සිනහව, crowd එකේ හැමෝම ඒ සිංදුව ලස්සනට ගායනා කරනවිට. සේනක බටගොඩ මහත්මයා සිංදුවේ අන්තිමට හිනාවෙන්නේ ඒ සතුටට වෙන්න ඕන. ඒක නෙවෙයි ද ගායකයෙක් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ රසිකයන් ගෙන්. ඒ සිංදුව ගොඩක් අය අහලා නොතිබුණා කියලා හිතුවට ඒ සින්දුව ඇත්තටම නොදන්නා කෙනෙක් නැහැ.
වයස කියන්නේ ඉලකමක් විතරයි කියල ඔප්පු කරන මිනිස්සූ..❤️😍
දෙයියනෙ මේ මනුස්සයා මනුස්සයෙක් වෙන්න බැ...මේ වගේ සිංදු ලියලා කියන්න මනුස්සයෙකුටනං බැ...
Atthamai aiyee..❤😑
අනිවාර්යයෙන් කදුලු එනවා නේද
❤️❤️❤️ ඒ තරම් feeling දැනෙනවා
100%
❤️❤️❤️❤️
මියගියේ එතුමා නොව ඔහුගේ කය පමනයි ...... අපේ හදවත් තුල තවම ජීවත් වෙන එතුමාගේ හඬ සදා අමරණීයයි🥺❤.
දවසට එක පරක් හරි අහන තියෙන හැම ප්‍රශ්නයම අමතක වෙල සැනසිමක් ලැබෙන කියල නිම කරන්න
බැරි අගයක් තියෙන ගිතයක් ❤
ස්තුතියි ඔබට අපගේ සිත් පිනවූවාට ආයෙත් මේ කටහඬ live අහන්න බැහැයි කියලා මතක් වෙද්දිලොකු දුකක් දැනෙනවා😢නිවන් සුව ලැබේවා!🙏😢🏳️
ඒ බෑන්ඩ් එක. 😥❤, ඔහොම බෑන්ඩ් එකක් එක්ක මේ sing කල එකම මරු ඒක කියලා වැඩක් නෑ. බෑන්ඩ් එකේ set එකත් මේ සින්දු වල අනුගාමිකයන් වගේ❤❤
ජිවිතයට මොනවා තිබුනාට..නැ කිසිවක් නුඹ වාගේ..
මෙ සින්දු මෙච්චර කල් ඇහිල තිබ්බාට කවුද කියන්නෙ කියල දැනගෙන හිටියෙ නෑ..දැන් සැනසෙන්නෙ කොහොමද....💔😢🙏rip sir😢
මටත් ඒ වගේ හැගීමක් දැනෙනවා 😭😭😭💔💔
මම මාත්‍රා හැම ගීතයක්ම ඩවුන්ලෝඩ් කරගෙන අහනව. ලස්සන කියන්නෙ හැමෝම එකට එක ගැම්මෙන් සේනක මහත්මයට දෙන සපෝට් එකට... ජයවේවා 2FORTY2 ....
Bohoma isthuthi Malik mahaththaya
Ayya
මුළු සඳ අද ලස්සනයි, මේ නිස්කලංක කෝපන්හේගන් නගරයේ... මේ සිංදුව අහන ගමන්... ලංකාව, දෙමව්පියන්, සහෝද බැදීම්, යහළුවන්, දුක, සතුට, ජයග්‍රහණය, තරගය, යථාර්ථය, හැම දෙයක් ගෙනම, ගැඹුරට සිතන ගමන්... 💌
"සෑම දෙයම නිම විය හැක නිමේෂයක"
Rest in peace Legend❤
( 2024.09.11)
අප අතරින් වියපත් වු ඔහු වෙනුවෙන් මෙම ගීතය උපහාරයක් වේවා ..... සුබ ගමන් සර් !!!!!!
Rest in peace Legend 💔😢
සෑම දේම නිමවිය හැක නිමේෂයක😢...!
නිවන් සුව ඔබතුමාට🤍
[2024:09:11]🥀
බහරේන් එනකොට ඉස්සෙලම ප්ලේන් එකට නගින්න කලින් අහල කදුලු පුරවන් ආවෙ. දැන් අවුරුද්දක් හොටෙල් එකෙ වැඩ හැමදාම ඇහුවා,,, හැබැයි මේ වෙද්දි කෙල්ලත් දාල.ගිහින්.ඉතින් දැන් තමා සින්දුවෙ මාරම හැගීම එන්නෙ...තවම අහනව..වැකේශන් යනව ඉලග අවුරුද්දෙ ලන්කාවට..මන් හිතන් ඉන්නෙ ලන්කාවට අඩිය තියල මේක අහල අඩන්න කෑ ගහල.එතකන් ඉන්නෙ බලන්...
😢😢😢
හදවතේම උඩටම ගායකයෙක් ආදරෙයි 😢😢😢
ජීවිතයට මොනවා තිබුනද නෑ කිසිවාක් නුබ වාගෙ....❤️😘
Legends never die. ඔබ අපේ හදවත් තුල සදා ජීවමානයි. 💞✨✨
අහම්බෙන් හම්බුන සිංදුවක් මෙච්චර ලස්ස්නයි කියල හිතුවෙ නෑ..❤
අද දවසට මේ සින්දුව 5 සැරයක් විතර ඇහුවා. මෙච්චර ලස්සන ගීතයක් අහන්න දුන්නට ඔබ තුමාට ස්තූතියි. ❤ From Qatar 🇶🇦
aii mama....🇮🇹
හදවතේ රැදුන ගීත ගායනා කරපු ගායකයෙක් තමයි සේනක බටගොඩ කියන්නෙ.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Generation බර ගානකට ලියපු ඒවා ❤
සදාකල් බ්‍රෝ...
කියලා වැඩක් නෑ ❤
@@thilinichathurangika2294 🌸🥺
@@youcenon 🌸🥺
ඔබතුමාගෙ කටහඬින් මේ සින්දුව ඇහෙද්දි පරණ අතීතෙකට ගිහින් ඉබේම ඇස්වලට කඳුලු එනවා.. හැම ගායකයෙකුටම තමන්ගෙ රසිකයින්ව එහෙම හැඟීම්බර කරන්න බෑ. ඔබතුමාට දීර්ඝායුශ වේවා! තව තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධර්ය ලැබේවා! ❤️🙏
ඇගේ මයිල් කෙලින් වෙන ගායනක් 🥺🎧 වයසට නොයන කටහඬක් සේනක සර් 🥺💙
ඇස් වහගෙන අහන සිංදුවක් ❤
Rest in peace Legend 🙏
ජිතයට මොනවා තිබුනටට නෑ කිසිවක් නුබ වාගේ..
I felt it. 🥺😫❤️
මේ සිංදුව ඇහෙද්දී කියලා නිම කරන්න බැරි මාරම වේදනාක් දැනෙනවා දැන්.......😔😔😔
Legends never die....
When the world is calling you
Can you hear them screaming out your name?
Legends never die
They become a part of you...💐💐❤️❤️🙏🙏
කවදාවත් එපා වෙන් නෑ හැමදාම අහනව 1002 වතාවටත් දැන් අහනව . ඒක වෙනම එකක් වෙන කොතනින්වත් නෑසුන 🤟❤️
RIP Legend 🤍
සෑම දේම නිමවිය හැක නිමේෂයක...
එහෙම උනෝතින් මොනවා හිතන්නද?...
ඔව් ඇත්ත... සමුදෙන්නම් ඔබට... 🕊
Fly High Legend 🤍🏳️
ඉපදුනාට පස්සේ කරපු ලොකුම ගොන්කම සේනක සර් ගේ ගීතයක් අහපු එක කුඩු ගැහුව වගේ දැන් අහන් නැතුව ඉන්නම බෑ මේවා සිය පාරක් ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා මාරම ඇබැහිවීමක්
කතා කරන්න දෙයක් නැ..ආසම ගායකයෙක්ගෙ ආසම සින්දුවක් ආසම backing එකකට සෙට් උනාම ඉතින්..silent legend batagoda sir..❤️😍 superd 2 forty 2
Thank you ❤
ජීවිතයට මොනවා තිබුණද..
නෑ කිසිවක් නුඹ වාගේ...
සැනසෙන්න නම් මා..
ඔබ ළග නම්... හැම මොහොතෙම..... ❤️
Hii ❤️❤️❤️
Amazing artist... I cant understand why he is so underrated.true legend that the world will never see again
This legend is too futuristic... I mean these songs suite nowadays, but in his era only few people must have had a good taste for such master pieces... the first time I heard අනන්තයට යනවාමයි I thought it was some youngster singing, after all we don't expect a such modern melody from an elderly artist... Senaka Batagoda had a taste way a head of his time...
@@gomman.yamaya 💯
Totally agreed with u
🖤
@@gomman.yamaya ❤
දවසක අනිවාර්යයෙන් ඔයා ඉස්සරහට වෙලා අහන්න ආසායී සර් කියන්න ලැජ්ජාවක් නෑ ඇත්තමයී ගොඩ ගොඩාරියක් ආසායි ආදරේයී හැමදාමත් ආදරේයී සිංදු වලට වගේම ඔබ තුමාටත් ගොඩක් ....
එක දිගටම හතරවෙනි පාරටත් අහනවා.
සර් සේනක බටගොඩ බොහොම ස්තූතියි ඔබතුමාට සිත් නිවන වදන් වලට.
හදවතේ පතුලටම කරන ගායනයට
මගේ ආචාරය
දවසක එනවාමයි සර්ගෙ රෑ අහස යටට වෙලා ජීවිතේ අලුත් විදිහකට දකින්න. අහන්න. විදින්න. 🙂❤️🌻
මැන්ඩලින් පාර සුපිරියටම යනවා!!!
Senaka Batagoda is a legend He is our Willy Nelson he is no second to anyone in the world ,only thing his concerts and video clips are not been publish or not recognised by the public too. I couldn't belive his voice very younger voice and Amazing too Mr. Senaka Batagoda Respect and Honer you May God bless him & Budusaranai
Just about the Best. Top calibre artist.
අදිමාත්‍රා ඖෂධ මේව නම් මේ මිනිස්සු නැති දවසක මේව පාලු සොහොන් වෙයි අපි හරි වාසනාවන්තයි
බෑන්ඩ් එක එන්ජෝයි කරන හැටියෙන් තේරෙනව ඒ සිංදුවෙ සුන්දරත්වය ..
මේ සිංදුවනම් පිස්සුවක්.❤❤❤
2022ත් ඇහුවා, 2023ත් ඇහුවා.. කවද හරි අනාගතේ අවුරුද්දක ඇවිල්ලා අහද්දි ආසයි මගෙ මේ comment එක දකින්න.. ❤🔥👌
මමත් live concert එකක් බලන්න යන්නහිටියේ .RIP Mr.Senaka Batagoda .මේ කටහඩ ආය අහන්න ලැබෙන්නේ නෑ😢😢😢
සේනක බටගොඩ ... ❤️ මගේ ආසම ගායකයා .. මේවා සිංදු නෙමෙයි හිත සුවපත් කරන භාවනා .. කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් මේ සිංදුවක් ඇහුවම හිතට දැනෙන සහනය වචනෙන් කියන්න බැරි තරම් .😇. ඔබට දීඝායූ කලාකරුවානෙනි .. ❤️😇
මෙයා මැරුනට පස්සේ, මේ සින්දුවේ තෙරුම හරියට හිතට වැදුනේ...
අධි මාත්‍රා 😍
සේනක බටගොඩ කියන්නේ ඇත්තටම දැවැන්ත චරිතයක්. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි මේ වගේ concert එකක් එක පාරක් හරි බලන්න පුළුවන් නම් ඒක අපේ වාසනාවක් ❤️😍
නුවර අය ලෑස්ති වෙලා ඉන්න senaka batagoda live in concert එකත් ඇරගෙන ළගදිම එනවා අපි ධර්මරාජ විද්‍යාලයේ ශ්රවණාගාරයට.
සිහින මවන්නැති අහස උසට තනියම යන්න ඔයත් ලෑස්ති වෙලා ඉන්න.
#kandy #music #srilankamusic
කාලෙකින් අහන්න පුළුවන් ලස්සන සින්දු 2ක තමයි මේ සින්දුවයි, Janith iddamalgoda ගේ හදේ හාවා සින්දුව යි.විකාර visual නැ.හිතට වදින ලස්සන සින්දු.
මොන වාරණය දැම්මත් තාමත් අපි මේ සිංදු අහනවා.. සේනක බටගොඩ කොහොමත් ලෙජන්ඩ් වෙලා ඉවරයි ලාංකිකයන්ගෙ හදවතේ..
ඇත්ත ❤
මේ වැනි ගායකයින් තව තව බිහි වේවා ❤️
මෙවාතමයි බන් සිංදු..ඔබට දීර්ඝායු වේවා❤🙏🏻
අද උදේ පාන්දරත් ඇහුවා මේක 🥺 RIP Legend
අවංකෙන් දවසට අඩුම පස් පාරක් වත් අහනවා❤
සේනක බටගොඩ අංකල් අපි ආදරෙයි හැමදාමත් .. මං හැමදාමත් අහන්නෙ අංකල් ගෙ සින්දු 🥺💗✨
සේනක බටගොඩ සර් පිස්සුවක් ආ 😍
දීර්ඝායුෂ පතමි
අධ් මාත්‍රා මේවා ❤️
මං අහල තියෙන විදිහට මේ සිංදුව එතුමා එතුමගෙ බිරිඳට දීපු තෑග්ගක්,
මේ සිංදුවෙ හැම වචනයක් ගානෙම හැම නෝට් එකක් ගානෙම තියෙන්නෙ "ආදරය" විතරයි !
මේ මහපොළොව උඩ "ආදරය" කියන දේ මැකී යනකල්ම මේ සිංදුව මිනිස්සුන්ගෙ මුවඟ මිමිණෙයි, මිනිස්සු ආදරෙන් නිවෙයි !
එහෙව් කලාකාරයෙක් මැරෙන්නෙ කොහොමද ?
ආදරෙයි සර් !❤
Hithwala adare purawapu manussayek ,suba gaman ❤️
මෙතුමා වැඩිය සද්ද නැතුව පාඩුවේ ඉන්න නියම ලෙජන්ඩ් එකක්...2023 ඔක්තෝම්බර් 7 මෙතුමා එනවා මීගමුවට...නියම කොන්සට් එකක්...එන්න හැමෝම...මියුසික් කියන්නේ ජීවිතේට අළුත් පණක්...
Sir Batagoda we respect you and we r so blessed to have u as a great musician for our land
මේ සිංදු අහලවත් සැනසෙන්නම් ඉතිම් දැන්🥺🥺 නිවන්සුව ලැබේවා ඔබතුමාට🙏
ශ්‍රී ලාංකික සංගීතයේ 👑 නොපලන් රජු..❤❤❤❤❤😘