මේ යෝග ඇත්නම් ඔබේ දියුණුව ස්ථිරයි | ඔබේ හදහන ඔබම බලාගන්න

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025
  • මේ ඉතා බලවත් යෝග ඔබේ හදහනේ ඇත දැයි බලන්න
    මෙහි සදහන් කර ඇති දුරකථන අංකය අතපසු වීමකින් වැරදි ආකාරයට සටගන් වී ඇත. එය 071-1033058 ලෙස නිවැරදි විය යුතුය. එම කාරණය හේතුවෙන් ඔබ අපහසුතාවයට පත්වුයේ නම් මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි.
    මේ ගැන ඕනෑම ප්‍රශ්නයක් විමසන්න
    0777 406178 | 071 1033058 ( Viber Whatsapp Imo )

КОМЕНТАРІ • 308

  • @dr.kemankulasiri1378
    @dr.kemankulasiri1378  4 роки тому +31

    මෙහි සදහන් කර ඇති දුරකථන අංකය අතපසු වීමකින් වැරදි ආකාරයට සටගන් වී ඇත. එය 071-1033058 ලෙස නිවැරදි විය යුතුය. එම කාරණය හේතුවෙන් ඔබ අපහසුතාවයට පත්වුයේ නම් මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

    • @w.c.p.sigithi7206
      @w.c.p.sigithi7206 4 роки тому +2

      Ok thanks

    • @nelikajayasinha7111
      @nelikajayasinha7111 3 роки тому +4

      බ්‍ර්හස්පති මීන රාශියේ ඉන්නකොට ගුරු හංස යෝගය නෙමෙද

    • @sanjeewaranasingha1416
      @sanjeewaranasingha1416 3 роки тому +1

      මෙ කිසිම යෝගයක් නැ මගෙ හදහනෙ. එහෙම වෙනවද

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 Рік тому

      Ape ගත්තා වැඩ kare නැහැ

    • @LakminiHewage
      @LakminiHewage 9 місяців тому

      මගේ කේන්ද්‍රය බලාගන්න ඕනි

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 Рік тому +3

    ඔබතැමාගේ පැහැදිලිකරදිම ගැන ස්තුති යි.

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 2 роки тому +5

    ඔබ තුමා කියන දෙය sathya බව කියනවා .මෙවැනි පැහැදිලි කිරීම ගැන boho පින් .theruvan saranai

  • @AjithJinadasa
    @AjithJinadasa 9 місяців тому +1

    පැහැදිලි කිරීම ප්‍රසංශනීයයි.
    තෙරුවන් සරණයි!

  • @nadeebiyangika89
    @nadeebiyangika89 4 місяці тому +1

    Mahaushada yogaya thiyenawa🙏ස්තූතියි

  • @nayananishanthi2279
    @nayananishanthi2279 2 роки тому +5

    ජොතිෂ්‍ය පඪමාලාවක් අරම්භ කරන්න අපට ඉගෙන ගන්න ස්තුතිය ඔබ තුමාට

  • @PradeepKatugampal
    @PradeepKatugampal Рік тому

    ඔබ තුමාගේ ඉගැන්වීම හරිම පැහැදිලි ගොඩක් ඩෙවල් ඉගෙන ගත්තා..

  • @tharindutharukadissanayake4802
    @tharindutharukadissanayake4802 2 роки тому +7

    මම ඔබතුමාගෙන් වෙලාව බලා ගත්ත කෙනෙක්. ඔබතුමාගේ පලාපල කතනය ඉතාම නිවැරදි යි. මේ යෝග වලින් 3ක්ම මගේ හදහනේ තිබුනා. මේ සේවය ඉදිරියටත් කරගෙන යන්න. තෙරුවන් සරණයි !

  • @neranjanakumari5814
    @neranjanakumari5814 2 роки тому +4

    ඔබතුමාට කොහොම ස්තුති කරන්න මන්දා ඒතරම් පැහැදිලි ලෙස කරුණු දක්වා සිටිනවා..තෙරුවන් බෙලෙන් දිනේවා !!🙏

  • @inokabandara4293
    @inokabandara4293 Рік тому +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි පින් 🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 Рік тому +3

    ඔබතුමා තුමා වගේ හොඳ ගති ගුණ තියෙන මහත්ම මෙයෙක්. බුදුසරණ වේවා .

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 Рік тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @NadeekaDamayanthi-m6u
    @NadeekaDamayanthi-m6u 9 місяців тому

    ඔබ තුමාට බොහෝම පින්

  • @ruchikamastiyagedona5587
    @ruchikamastiyagedona5587 2 роки тому +4

    My son has this Mahoshada yogaya. Thank you so much for your kind explanation.

  • @donemendra2165
    @donemendra2165 4 роки тому +3

    ඉතාම වටිනා video එකක් බොහොම ස්තුති මෙි සම්බන්ධවත් video එකක් කරන්න ග්‍රහයන් දිග්බල විම හා වක්‍රව සිටිම පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරන්න ඔබට දිර්ඝ ආයුශ 🙏🙏🙏🙏🙏

  • @umeshperamuna4098
    @umeshperamuna4098 4 роки тому +3

    ඔබ තුමාගේ සියලු වීඩියෝ ඉතා පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙමි.

  • @nalikamahinda6349
    @nalikamahinda6349 2 роки тому +1

    අහම් බෙන් ලැබුනු ගොඩක් වැදගත් වැඩසටහන ක් ස්තුතියි

    • @ranjithwickramasinghe7607
      @ranjithwickramasinghe7607 Рік тому +1

      අති විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඉගෙන ගන්නා අපට බෙහෙවින්ම ප්‍රයෝජන වත් පාඩමක්. ස්තුතියි ඔබ‍ට බෙහෙවින්ම.

  • @KusumChandani-p2r
    @KusumChandani-p2r 9 місяців тому

    Obathumage. Padhili kirima harima lassanai. Theruvan saranai!

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 Рік тому

    සම්මාසම්බුසරනයි ඔබතුමාට කියාදෙන ඉතාමත් විසිස්ටයි දීර්ඝආයඅෂ.

  • @MCR0001
    @MCR0001 3 роки тому +5

    ගොඩක් ස්තුතියි.. ගොඩක් පින් ඔබට

  • @TharikaPriyadarshani-me7pp
    @TharikaPriyadarshani-me7pp Рік тому +1

    ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏

  • @sumithnandana2684
    @sumithnandana2684 Рік тому +1

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම අතිවිසිස්ටයි මට හොද අවබොදයක් ආව මම මගේ ජම්ම පත්ත්‍රය කවදාහරි ඔබතුමාට කියලා පරිස්ෂා කරගන්නවා අනිවාර්යෙන්ම ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @kavijaal9567
    @kavijaal9567 4 роки тому +3

    ගොඩාක් වටිනා වැඩ සටහනක්
    ඔබතුමාට නිදුක් නිරොගි සැප wewa

    • @beatzx6881
      @beatzx6881 4 роки тому

      Athi prabhala Lagnayata anuwa sakasuu ath palandanaawa awashya wewi obata.. apata kiyanna. niwasatama gena denu labe.

    • @Kavinda696
      @Kavinda696 2 роки тому

      Guru kanya rasiye sitima hodada

  • @maheechami4657
    @maheechami4657 2 роки тому +2

    වටිනා වීඩියෝවක් .සුවපත් වේවා ,,🙏🙏

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 роки тому +1

    🌹 දැකිමත් සතුටක් 🌹🌹🌹🌹🌹
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏

  • @aselaW-pl4xc
    @aselaW-pl4xc Рік тому

    ජෝතිශය වැනි දෙයක් සම්බන්දව මම youtube හි කරන පලමු comment එක. මම මෙතුමාගෙන් කේන්දරය පරික්ශා කරගත්තා.මම මීට කලින් සාපෙක්ශව ඉතා වැඩි මුදල් අයකරන අය ලවා පවා කේන්දරය පරික්ශාකරගෙන තිබුනත් පලාපල ගැන ලොකු පැහැදීමක් තිබුන් නෑ. මෙතුමා ඉතා සාදාරන මුදලකට පැය 24ක් ගත වෙන්නත් පෙර මට පලාපල ටික ලබාදුන්නා. ඉතා නිවරදිව අතීතය සම්බන්ද දේ ඔබතුමා පැවසුවා. ඇත්තටම හරිම සතුටුයි
    . අහම්බයෙන් ඔබතුමාගේ විඩියෝ එකක් දැකලයි ඔබතුමා ගැන දැනගත්තේ.ඔබතුමා අතීතය හා මා ගැන ඉදිරිපත්කල කරපු සියල්ලම වගේ ඉතා නිවරදියි. නිවරදිව බොහොම ස්තුතියි.

  • @rupikanishanthiweerasinghe7880

    itha pahadili iganveemak.Theruwan saranayi.

  • @nadiramanori176
    @nadiramanori176 4 роки тому +1

    godaaak hodata pahadile kala oba thuma.harema sathutui.obata budu saranai.

  • @surinanuruddasilva2989
    @surinanuruddasilva2989 4 роки тому +2

    1984/03/24 උදෑසන 09.00 හලාවත මූලික රෝහලේ ඔබ තුමා කියපු දේවල් වලින් හොඳ යෝග දෙකක් තියනවා නමුත් මට හරිම කරදර ඔබ තුමාට වෙලාවක් තියන වෙලාවක මට කොටු දොළහට හරි විදියට දාලා දෙන්න ඔබ තුමාට ගොඩක් පින්

  • @indraniedirisooriya785
    @indraniedirisooriya785 4 роки тому +3

    Thank you so much Dr.it is..a very clear.. lesson..lecture... fruitful..thank. U..again..

  • @chathurangajayawickrama7510
    @chathurangajayawickrama7510 4 роки тому +5

    ඔබ තුමාට ගොඩක් පින් මගෙ සෙනසුරු මකරෙ කුජ වෘශ්චික සදු වෘශබ සිකුරු තුලාවෙ එත් දියුණුවක් නෑනෙ සර් මගෙ කෙන්දරෙ බලලා ඩෙන්නකකො ගොඩක් පින්

  • @kamanipriyadarshani681
    @kamanipriyadarshani681 2 роки тому

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි .. යෝග 2akk kala සර්ප යොගය සමග kataka laggnay

    • @kamanipriyadarshani681
      @kamanipriyadarshani681 2 роки тому

      Kalaa සර්ප යොගය සමග srikanthaa සහ mahawshadha yogaya තියනවා nam ඒවායේ parhipala ලැබෙයි දා ? Lagnaya kataka.
      1, rahu 7. Shani .කේතු 8. ර,බුද .කුජ ගුරු 9 ශු 12. ච

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 роки тому

    Hoda danuak labagathta.thanks.

  • @ranocekathawahalimalassana6372
    @ranocekathawahalimalassana6372 3 роки тому

    Bohoma sathutui.oba thumage veda satahana harima pehediliyi

  • @chandithawijayasekera3690
    @chandithawijayasekera3690 2 роки тому +1

    Great explanation Dr.Keman I like your ways of teaching , very very interesting and predictions are very correct. I wish you all the best. Waiting for your pancha maha purusha yoga program soon

  • @thamaradayanganai9301
    @thamaradayanganai9301 2 роки тому

    Excellent speech
    God bless you

  • @KularathnaHettiarachi
    @KularathnaHettiarachi Рік тому

    Odathumata budu sarani

  • @a.mproduction
    @a.mproduction 4 роки тому +1

    තෙරුවන්සරණයි ඔබතුමාට...

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836 4 роки тому +1

    Godak hoda pahadeli kerema.teruwan sarani obatumata

  • @amara-pn8yw
    @amara-pn8yw 4 роки тому +3

    Your horoscope readings are excellent .Thank you. May the Triple Gem bless you .

    • @sriyanidesilva5929
      @sriyanidesilva5929 2 роки тому

      aaAAaaaAaAaaAaaAAAAQaAaaAAAAAAAAaAAAAAAAaaaaAaaAaaaAaaaaaaaaaAaaaAAAaaaaaaaaAaaAaaAaaaAaaaAaAAaaaaaaaaAaaaaAaaAaaAaAaAAAAaaaAAAAAAaaWaaaAaaaaaaaaAaaAAAaAaa@AaaAAaaaaaaaaaaaaAAAaAAAaaaAAaaaAaaaAaaaAAaaaaaaaaaAAAAAAaaAaAAAAAaAaAaaaAaaaaaAaAAaAaaAaaaaaaAAaAaaaaAaaAaAAaaaAAaaaAAAAaaaaaAAaaAAaaAaAaAAaaaaaAaAaaaaaaaaAaWaaaaaAaaaAAaaaaqAaAAAAaaaaaaAAaAaaaaaAaAaAAAaAa@@AaaaaaaAAAAAAAaaaaaaaaa

  • @thiliniz
    @thiliniz 4 роки тому +1

    Godak watinawa.obata sthuthi.

  • @ayeshdilshan8289
    @ayeshdilshan8289 4 роки тому

    Jayasirimaha bo samidu pihitai obathumata

  • @SLMastery
    @SLMastery Місяць тому

    19:14

  • @chandrikafonseka9684
    @chandrikafonseka9684 4 роки тому +1

    Hamadema video danna API igena gannawa man kumba dani 2 inne ane mata poddak kiyanna god bless you budusarani

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 11 місяців тому

    God bless you

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Рік тому

    මගෙත් ශුක්‍ර 5 වැනි කොටුවෙයි ඉන්නේ.කියපු දේවල් හරියටම හරි.මගේ මිනිපිරිය ගේත් එහෙමයි.පුංචි වුනත් නැටුම් ගැයුම් කලාවට හරිම දක්ෂයි.ලස්සනයි.ඉන්න තැනත් ලස්සනයි .සිරියාවි.

  • @mihirilakshani9070
    @mihirilakshani9070 3 роки тому +4

    මගේ ලග්නය තුලා. තුලා රාශියේ සිකුරු ඉන්නවා😊🙏
    ජය යෝගයත් තියෙනවා.

    • @MCR0001
      @MCR0001 3 роки тому

      Mageth... ජය යෝගය 💖
      ධනු. ලග්නයේ sikuru, k#& 😏

    • @Uthpala1980
      @Uthpala1980 2 роки тому

      Sometime my horoscope is matched with your one

  • @malikawithnature9833
    @malikawithnature9833 Рік тому

    Dr. Kulasiri obathuma vani awanka Sathya sathpurusayek APA ratatada vatina aabaranayak👌
    Obathumata Deergayusha Labewa 🙏🙏🙏

  • @madurasanjaya7741
    @madurasanjaya7741 4 роки тому

    Budu saranay dherga ausha labewa obata

  • @nalakavithanage8486
    @nalakavithanage8486 10 місяців тому

    Oba Thumata Tharuvan Saranai

  • @anurashanthajayasinghe1050
    @anurashanthajayasinghe1050 4 роки тому +1

    බුදු සරණයි ඔබතුමාට !

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 роки тому +1

    මට වෙලාව බලා ගන්න ඔනී ඔබ තුමාට කියලා ...ඔය කියන එවානම් තිබුනේ නැ .....ඇත්තටම හොඳ දෙයක් ..කියලා දුන්නට බොහෝ පිං

  • @divineangel2261
    @divineangel2261 4 роки тому

    Oba Thuma hodin pahadili karanava.budu saranai..

  • @SirimewanD
    @SirimewanD 2 роки тому +3

    අති විශිෂ්ඨ සේවයක්.......!
    අාචාර්ය කුලසිරි විසින් සමාජයට කියාදෙන්නේ ජ්‍යෝතිෂය පමණක් නොවෙි...!
    ඔහු කියාදෙන වටිනාම පාඩම වන්නේ බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් ලෙස හැමෝටම සැහැල්ලුවෙන් ජීවිතය ගත කළහැකි බව ඉතා සරල සිත් ගන්නා සුලු භාෂා ශෙෙලියකින් පෙන්වාදීමයි.... !!!

    • @ravishantha3895
      @ravishantha3895 Рік тому

      හරිම වටිනවා සර් ගේ පැහැදිලි කිරීම.

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 роки тому

    Bohoma hodata theruna.thanks.

  • @manikjayasinghe8675
    @manikjayasinghe8675 4 роки тому +2

    ස්තූතියි මහත්තයා නොදන හිටි දෙයක් අත්තටම අද ඉගන ගත්තා පින් ඔබට

  • @rasikapriyanganie3676
    @rasikapriyanganie3676 3 роки тому

    බොහොම ස්තුතියි ඔබට

  • @sanjayawijesingha719
    @sanjayawijesingha719 4 роки тому +1

    ගොඩක් පින්

  • @priyaperera1494
    @priyaperera1494 4 роки тому

    Niyamyi sarthakayi pahadili kirima ..oba thumata pin.theruvan saranayi..🙏🙏👍👍👋👋👋kisima kenku me vidiyata kiyala denne naha..

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 роки тому +1

    ඔබට ජයම වේවා

  • @sajeewanipriyangika2982
    @sajeewanipriyangika2982 3 роки тому

    Godak pin obathumata

  • @tharushademel4954
    @tharushademel4954 4 роки тому +2

    Superb

  • @nihalhettiarachchi9987
    @nihalhettiarachchi9987 4 роки тому +11

    රටේ පල් හොරු බිහිවෙලා ඉන්න මොහොතේ ඔබ වැනි උතුම් පුද්ගලයෙක් සිටීම ගැන මම ඉතාමත් ආඩම්බර වෙනවා .... ඔබතුමාට තෙරුවන් සරණයි ..!

    • @GayanSampath-o8i
      @GayanSampath-o8i Місяць тому +1

      පොඩ්ඩක් සල්ලි ගෙවලා හදහන බලාගන්නකෝ හොද බලාගන්න😅😂😂 මූත් තනිකර කරන්නේ බොරුව.. මිනිස්සු රවට්ටගන්න මෙහෙම කියෙව්වට සල්ලි ගෙව්වට පස්සේ ගනන් ගන්නේවත් නෑ.. මට කිව්ව ඒවත් වරද්දලා කියලා තියෙන්නේ.. හොද වෙලාවට මං record කෙරේ😂😂 පස්සේ බලද්දී තමා මටත් තේරුනේ වැරදී කියලා😂😂

  • @nihaldevage8
    @nihaldevage8 4 роки тому

    Godak sthutui
    Loku awabodayak labuna
    Theruwan saranai

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 4 роки тому +9

    මහත්මයානෙණි අති විසිස්ටයි ඹබගේ
    පැහැදිලි කිරිම අපි කේන්දර බලනඅය ගැන එපාවෙලයි හිටියේ දැන් දමයි සත්‍ය වැටහුනේ බුදුසරණයි

  • @NavodDiluksha
    @NavodDiluksha 6 місяців тому

    Hadahana balimata kiyak aya karanawada

  • @MyRuchitha
    @MyRuchitha Рік тому

    Supper

  • @NayomiMadushika-fy5pd
    @NayomiMadushika-fy5pd Рік тому

    මගේ දුවට දනු ලග්නය.2 කොටුවේ කුජ,කේතු ඉන්නවා.විවාහය ගැන අවශ්‍ය යි.

  • @karunawthi3768
    @karunawthi3768 4 роки тому

    ඔභ තුමාට පිං🌹🌹🌹🌹🌹🌹😃😃

  • @santhesanthe3702
    @santhesanthe3702 4 роки тому

    ඔබතුමාට බුදුසරණායි

  • @chamodinayanathara6510
    @chamodinayanathara6510 6 місяців тому

    Mge yoga 2k thiyenwa meena රාශියේ guru, සිකුරු innwa ලග්නය කන්‍යා... පැහැදිලි kireemak කරන්න puluwand

  • @dayani4579
    @dayani4579 4 роки тому

    Godak .watina .wada .satahanak .oba .thumata .theruwan .saranai .

  • @pvjparanavithana1307
    @pvjparanavithana1307 2 роки тому

    Sir kendaraya balaganna kiyak yanawada
    Kohomada balaganne
    Thank you

  • @sajeewanithushari6046
    @sajeewanithushari6046 4 роки тому +1

    මම ධනු ලග්නේ එකේ ගුරු ඉන්නව හයේ සිකුරු ඉන්නව ඔබ තුමාට කියලා හදහන් බලා ගන්න ඕනේ කතා කරන්න පුලුවන් ඉමො වට්සප් විතරයි ඔබ තමා ඔන් ලයින් නැහැ නේ මම ඉන්නෙ කුවේට් , ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ,

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 роки тому

      ඔබට හදහන බලාගන්න පුලුවන් යහපත් ග්‍රහ පිහිටිම් තිබේ.0711033058.

  • @ruwanchamara4495
    @ruwanchamara4495 2 роки тому +2

    සෙනසුරු ග්‍රහයා මකර රාශියේ ඉන්නො😊🤩 ශී කාන්තා යෝගය තියෙනෝ.ස්තුතියි ඔබ තුමාට.දීර්ඝායූෂ ලෑබේවා❗❗

    • @blr1233
      @blr1233 Рік тому

      Mokkda mee katha krana widiha thiyanoo innooo... appiriyay kiyawanna

    • @ruwanchamara4495
      @ruwanchamara4495 Рік тому +1

      ඉරිසියා කාරයෙක් 🤣

  • @ceylontour1472
    @ceylontour1472 Рік тому

    Sir budagen yedena badra yogaya gana kiuwe nane

  • @chamodinayanathara6510
    @chamodinayanathara6510 6 місяців тому

    Mge bfge yoga 4k thiyenwa, katakaye sadu, මේෂ rashiye rawi, කුජ innwa, meenye සිකුරු innwa eyage ලග්නය මිථුන..

  • @kasun7860
    @kasun7860 4 роки тому +2

    Excellent 🙏🙏🙏

  • @nihalhettiarachchi9987
    @nihalhettiarachchi9987 4 роки тому +2

    ආචාර්ය කේමන් කුලසිරි මැතිදුනි ඔබතුමා විසින් youtube චැනලය හරහා. මේ විග්‍රහ කරන අපටම අපගේ කේන්දරය බලා ගැනීමේ පලාපල විස්තරය දැන ගැනීමේ හැකියාව ගැන

  • @krishanthaudayantha7233
    @krishanthaudayantha7233 Рік тому

    Maget yoga 3k tinawa.obatumata thank

  • @malanipathirana8278
    @malanipathirana8278 4 роки тому

    BudusarNai

  • @rohansajeewa2255
    @rohansajeewa2255 4 роки тому +1

    ඔබගේ වැඩසටහන් ඉතාම පැහැදිලි i ස්තුති . මගේ handahane sani saha guru inne මකර රාශියේ . Mama තුලා lagnaya . පැහැදිලි kirimak කරන්න pls ස්තුතිය

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 роки тому

      යහපතක් පිහිටීමක් ඇති. විදෙශවල යන්න ලැබේ

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 роки тому

    Excellent 👍🏻

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 роки тому

    Mallika priyangamnie...1975.4.16..pandara 2.58....lagnaya kumba...nawanshakaya danu...maradana hospital....pinwath obata puluwannam mahata cekraya sada ewanna..pin..teruwan saranai..

  • @rorogreen4887
    @rorogreen4887 2 роки тому +1

    යම් පුද්ගලයකුගේ ( කාන්තවකගේ )කේන්දරයේ ගජකේශරී, මහා භාග්‍ය යෝගය, සරලා, විමලා විපරිත රාජ යෝග , කේදාර යෝග තිබීම සුබද?

  • @chanikamadhawee209
    @chanikamadhawee209 2 роки тому

    Oba thumanta godaaak pin

  • @ireshaalwis5729
    @ireshaalwis5729 3 роки тому

    Sikuru samagama ravi hitiyath maurapala yogaya thiyeda sir

  • @dulminadee2909
    @dulminadee2909 4 роки тому +1

    Mage lagne danu. Thunweni kotuwe Shani,hath weni kotuwe budha, 9 weni kotuwe sikuru innwa. Meken mkakda kiynna plwn oba thumata?

  • @tanjiro7085
    @tanjiro7085 4 роки тому

    Thank you sir

  • @dilinislg865
    @dilinislg865 4 роки тому +3

    හැමදාම වගේ ලග්න පලාපල බලනවා..
    ඒත් ඔබ තුමා වගේ වෙන කිසිම කෙනෙක් කියලා දීලා නැහැ ..හදහන අතට අරන් වෙලාව බලන්න කියලා දුන් එකම එක්කෙනා ඔබ තුමා ...ස්තුති ඔබ තුමාට ...
    ඔබ තුමාට කොයි වේලාවට ද කතා කරන්න පුළුවන් ??

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 роки тому

      බොහෝ වෙලාවට හවස් හෝ රාත්‍රී කලයේ කතා කළ හැකි නම් වඩාත් හොඳයි
      071 1033058
      0777 406178
      Viber WhatsApp Imo BOTIM

    • @dilinislg865
      @dilinislg865 4 роки тому

      @@dr.kemankulasiri1378 බොහොම ස්තුති ..මම ඔබ තුමා whatsap වලින් සහ imo වලින් සම්බන්ධ කර ගත්තා ..

    • @SIRI-SL
      @SIRI-SL 2 роки тому

      Clz karanawada obathuma online

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d 8 місяців тому

    ❤❤❤❤

  • @lillyhosly9789
    @lillyhosly9789 Рік тому

    Oba thuma nisa kendare balanna hithuna

  • @gangarannayakage1128
    @gangarannayakage1128 4 роки тому +1

    පින්සිදු වේවා🙏

  • @sayurusithiranga876
    @sayurusithiranga876 4 роки тому +5

    මගේ මේම යොග 5 පිහිටලා තිබෙනවා.🙏

  • @prabuddhichayagamage3177
    @prabuddhichayagamage3177 4 роки тому +3

    Excellent lecture Dr.i need to check 2 horoscopes.how can i messege you Dr.

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 роки тому +1

      Thanks... you can call or text me through whatsapp,viber or imo +94711033058

    • @prabuddhichayagamage3177
      @prabuddhichayagamage3177 4 роки тому

      Dr how can i pay for it

    • @swarnawijeratne2215
      @swarnawijeratne2215 2 роки тому

      @@dr.kemankulasiri1378
      Mage lagnaya kumba
      1guru 2 rahu 3 his 4 wushaba
      5 his 6 his 7 buda 8 kethu sikuru
      Ravi sikuru 9his 10.kuga 11 12 his
      Mage yoga thibeda.
      1950.9.30.ravi maha dasawa
      3years 10 months 25 days

  • @chanakaindunil2279
    @chanakaindunil2279 4 роки тому

    Sar mituna lagne mituna rashye budha 22 derkanaya nam meyogaya ladenne nadda

  • @surangiswarnamali8544
    @surangiswarnamali8544 4 роки тому

    Guru 4 gana thawa wisthara tikak kiyanne. Thanks obathumata

  • @lionalweerasena765
    @lionalweerasena765 3 роки тому

    Hariyatama hari

  • @indiraperera9016
    @indiraperera9016 4 роки тому

    Darmakarmadipathi yogaya gana kiyala dennako

  • @enigmawhisteldown3379
    @enigmawhisteldown3379 4 роки тому +1

    Mahathmaya, kanya rashi kotuwa athula budha chandra dekama thibe nam widuravi yogaya athi wenawada