Ane mahattaya mage duwa lagadi register kala wiwahaya eth me lagadi hadahana balapu kenek keewa daruwan na kiyala ane mahattaya mata den pissu wage gedara pissu karanawa oluwa aul wela hitha hadaganna kohomath ba duwa inne rata eya mewa danne na eya dannawanam arei ane mage hitha hadaganna eka daruwekwath innawa kiyanna mahattayo oba thumata budu bawa labei mama welawa ewannam salli bank karannam mata eka hodata balala kiyanna budu mahattayo eka daruwekwath innawa kiyala nathnam mata pissu hadei
හරිම පැහැදිලියි මැතිතුමා.තෙරැවන් සරනයි
දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබ තුමාට
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි ඔබතුමන්ට..
හැමදේම හොදින් පැහැදිලි ව කියලා දෙනවා...ගොඩක් පින් ඔබතුමාට
ඔබේ දැනුම විෂ්මිතයි ,ඔබ දැනුම හංගන්නේ නැහැ, අවංකව කියලා දෙනවා,ඔබ නිසා මමත් ජෝයතිෂය ගැන විශාල දැනුමක් ලබා ගත්තා,ඔබට පින්,ළඟදීම ඔබව මුන ගැසීමට සිතා සිටිනවා,ඔබට තෙරුවන් සරණයි,
මම වෙලාව බැලුවා මෙතුමාගෙන් ...ගොඩක් හොද පැහැදිලී කිරිමක් ලබා දුන්නා ... බුදුසරණයී .....ඔබට. ...
මම වෙලාව බැලුවා මෙතුමාගෙන් සියලුම දේ ඇත්ත සාදාරන මුදලක් ගත්තේ තෙරැවන් සරනයි
Awashya පිළියම් kiyanawada
හිතාගන්න හැකි සාදාරන කෙනෙක් එසේම නිහතමානීකම
@@sagarikaaruna7596 nu
Pho no ekak dnna puluwannm. Hadahanak balaganna
Keeyak gattada balanna
Homdata therum karala denawa sthuthi..theruvan saranayi...🙏👌👏
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!!!
ඉතාම වැදගත්. ඔබට thanks.
තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබිවා🙏❤️🙏
ස්තුතියි මහත්මාණෙනි.
Great explanation,may the triple Gem bless you.
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏
Cleverest teacher
තෙරුවන් සරණයි..
ඔබතුමාගේ වීඩියෝ මුල සිටම බැලුව ඉතා හොදින් පහදා දීම ගැන ඉතාම ස්තිතියි තෙරැවන් සරනයි
තෙරුවන් සරනයි ඔබතුමාට ..
Wadagath vediyo wak phadiliy hodatama therumgatha budusarany
ඔබතුමාගෙ පලාපල කතනය විශිෂ්ඨයි... ❤
Highly Recommend 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට
මන් මෙතුමාගෙන් මගේ කේන්දරේ පරීක්ෂා කර ගත්තා වෙච්ච දේවල් සිද්ධ උන දේවල් විතරක් නෙමෙයි ඇඟේ තියන උපන් ලපේ ඉඳන් දුරකතනෙන් කිව්වා මගේ මූණවත් නොදැන. බොරු කාරයෝ ගානක් එකම කේන්දරේට එක එක සැරේට වෙනස් කතා කියන දේවල් අහලා එපා වෙලා තියෙද්දී මේ වීඩියෝ එක බලලයි කෝල් කරන්න හිතුනේ. ඔක්කෝටම වඩා පුදුම අය කරපු ඉතාම සාධාරණ මුදල. ඔබතුමාට බොහොම පින්
Number eka denna puluwanda methumage
@@pwprabath8190 why u problem
Kiyak ganawada
@@dilanipallewatta8813 ඒ කාලේ 2500 දැන්නන් වැඩි ඇති සමහර විට ඒත් ලොකු වෙනසක් වෙන්න විදිහක් නෑ හොඳ මනුස්සයෙක්
ඔබතුමාට අනෙක වාරයක් පිංසිද්ද වේවා !!මේවගේ කවදාවත් පැහැදිලි කිරීමක් අහලාවත් නැ..හරිම පැදැලියි.ඒ නිසා මම ඔබතුමා හමුවීමට අනිවාර්යයෙන් එනවා.මගේ හඳහන බලාගන්න ..ඔබතුමාට ත්‍රිවිධරත්නයේ පිහිටයි 🙏🙏
Honda pahidele kerimak oba thumata thruwan saranai ❤️🙏👍
ගොඩාක් පින් ඔබතුමාට
Methek kauruth kiyala nodun deyak ...bohoma pin
Budusaranai
ස්තුති ස්තුති ස්තුති
බොහොම ස්තුතියි...
ඔබතුමා ගේ vedio හරි පැහැදිලි .
තව vedio කරලා දාන්න ලැබේවා
තෙරුවන් සරණයි
Obathumata Theruwan Saranai..
theruwan sarani mahathma
Very well explained
Thank you sir.. obasamata 🙏🙏🙏
Taruwan saranaiy oba tumata
ස්තුතියි ,
Theruwan saranayi!
මම ඉන්නෙ රට මට කරදරයි මෙතුමා මගේ lakne බලලා දුන්නා මෙතුමාට පිංසිද්ද වේවා 🙏🙏🙏
No ekak ewanna apithath balaganna
@@pavulugedushmanthi6249ඇයි අනෙ ඔය වීඩියෝ වෙ නම්බර් එක තියෙන්නේ
Oba thumata budusaranai.
නවාංශකයේ කාලසර්ප යෝගය හා පරිවර්තන යොග කොහොමද බලපාන්නේ .
Theruwan Saranai Oba Thumata !
Sathutuyi 👏👏👏👏🌷👍🙏
(සිංහ ලග්නය)කටක නවංශකය 2 රවි 3බුධ 4රාහු 5කුජ 6ශනි 7නෙප්චූන් 8ගුරු 9 සඳු 10සිකුරු ,කේතු 11 -12ප්ලූටෝ (මෙහි බලවත් බව කෙසේද)
ඔබ තුමා කිය සියල්ල සත්‍ය . ඔබතුමා තරන් දක්ෂ ලෙස ජෝතිෂය දන්න කිසිවෙක් නැහැ. හැමදේම හරියට කියනවා . ඔබ තුමාට ගොඩක් ස්තූති
වව්නියාවේන් ශ්‍යාමලී
I appraciate your explanatiov
Budusaranaiiii
Danu lagnaye guru 11 wakra vi sitima rahu 12 sitima subada asubada kiyala denaganna puluwanda sar
Budusaranai
Obata bohoma isthuthi navaansakaya gana vistharakarata
Theruwan saranai .seth.wewaa
Lagnaya danu ....lagna kotuwa 4..guru... Nawansakatth danu..... Nawansaka kotuwa 1....guru
Nekatha berana
Pakshi berunda
Lagnaye Shani 2... Guru 4....sadu 5.. rawi/buda11....sikuru/kuja12......kethu1...rahu 7
Sir Nawansakaya poddak pahada denna
Oba thumagen hadana bala ganna one ..kohomada kara ganne...
Ane mahaththayo oba thumata godak pin .mage mahaththaya kataka lagnaye.dan inne dubai rate.eyata ehe inna amaruilu wada wadilu.welawath balala giye.puluwan nam mata udawwak karanna upadeshayak labadenna.maththayage welawa balala denna puluwanda.
Mage welawa balawa ganna ona, kohomada oba thumawa sambanda Kara ganne
God bless you ❤
Wargoththama Yamuna kumakda? Pahadanna. Theruwan saranai.
mama kendare lagneta thiyenne purusha kumba lagne ,nawanshake kumba man kollek ithaliye aduma wayasin thamath italiye.
excellent
ලග්නය හොද දවසට නවංෂකය හොද නැ.එ් දෙකම හොද කාලයට ලබලා තිබෙන දෂාව හොද නැ.එ් තුනම හොද දවසට අතුරු දශාව නෑ.එ් හතරම හොද දවසට ග්‍රහයන්ගේ ගමන වක්‍ර හෝ අපල ස්ථානවල.නැතිනම් එ්රාෂ්ඨක.
Navansakaya harida veradida kiyala denaganne kohomada ?
Mama kataka lagnaya.dhanu nawanshakaya.kuja 10.denata nekatha. 1,5,9 kotu his.grahayo ne.
Mahathmaya mage lagnaya sinha itin mage 7 adipathi shanituma nawanshakage 7 adipathi shani inne 1 kotuwe mage anagathaya mona wageda wiwahaya kohoma weida
ඔබ තූමාගෙ දුරකථන අංකය ලබාදෙන්න
ඇත්ත ඔබතුමා කියන දෙවල් මොකද පලාපල කියන විඩියො දහයක් බැලුවොත් එක එක්කෙනා එක එක විදියෙට කියනවා මොනවා පිලි ගන්නවාද කියලා තෙරැමි ගන්න අමාරැයි
Ane mahattaya mage duwa lagadi register kala wiwahaya eth me lagadi hadahana balapu kenek keewa daruwan na kiyala ane mahattaya mata den pissu wage gedara pissu karanawa oluwa aul wela hitha hadaganna kohomath ba duwa inne rata eya mewa danne na eya dannawanam arei ane mage hitha hadaganna eka daruwekwath innawa kiyanna mahattayo oba thumata budu bawa labei mama welawa ewannam salli bank karannam mata eka hodata balala kiyanna budu mahattayo eka daruwekwath innawa kiyala nathnam mata pissu hadei
මගේ කේන්දරය බලාගැනීමට අවශ්‍යයි. විස්තර ලබාදෙන්න
Devi pihitai obata
🙏
👍🙏🙏
Ser, මම ජ්‍යොතිෂ ඉගෙන ගන්න කෙනෙක්. මගේ ලග්නය කේන්ද්‍රයේ බුධ, ගුරු දුර්වල නිසා ජ්‍යොතිෂ ඉගන ගන්න වෙන්න අමාරුවෙන් තමයිලු. හැබැයි නවාංශක කොටුවේ a ග්‍රහයන් බලවත්. 1983-04-09, වෙලාව දවල් 11 55. කිරම.
👍👍💖💖🙏
1968.10.04. Dhewel 1.10pm. Kalubovila. Mage. Lagnaya. Kiyenaweda. Pin. Sir
Mage kanya colombo location demmama. Mn ipadune gampaha. Gampaha demmama thula. Kokad a hari
Oba Thumata Tharuvan Saranai
👍
Obe pehedilikerem itha hodai..truwansaranai
Vurshaba lagne usaba navansakaya hoda nadda sir
සදු,බුධ,1කොටුවෙ,කන්යා ලග්නය මට කොහොම වෙයිද,මහත්මයා.
Discripshan box eke methumage numbare thiyenava .
මහත්මයානනි, මගේ ලග්නය මීන. ගුරු ,10 ,නවාන්ශකය මකර ,ගුරු 7 ,ඒත් කරදර අඩුවක් නෑ,කවදා හරියයිද කියල කියනවනම් ලොකු උදව්වක්.
Aries laganya nawsnsnk mokatha hoyagan ba sir kohmatha hoyagan
මගෙ ලග්නය මකර .නවාන්ශකය වුශභ.තෙරුවන් සරනයි සර්..🙏
👍👍👍👍
බුදු දහමේ දස සංයෝජන හා ග්‍රහයන් ගැන හා නිවන ගැන කියන්න
මගේ ලග්නය මිථුන නමුත් බුධ,රාහු, කේතු වර්ගෝත්තමයි. මේ දශා කාලයන් හොදයිද ?
👍👌🙏🙏🙏🌹❤
Hariyata hari
Meh mahathmaya kiyana dewal hariyata hari
එතකොට සර් ලග්න කේන්දරේ දුර්වල නවාංශකයේ උච්ච නම් කොහොමද
හොදයි
Mageth kendaraye guru sikuru dennama balawtheth nawanshakaye neechai,
1.5.9 gena kiyanna mahaththaya
Mamahamuyuna
මගේ මීන ලග්නය
මකර නවාංශක කියලා තියෙන්නේ
නාශාංශක යනුකුමක්ද ,කරැනාකරලා පහදාා දෙන්න
Niyamama plala kiyana ekama jotiya wediya
උපන් කෙනෙකුට කේන්දරයක් හදන්න කියා දෙන්නකො සර්
සර් දුර්වල නවාංශකයක් බලවත් කරගන්න බැරි ද
ජෝතිශය app සේවයේ දත්ත නිවැරදි ද මහත්මා? මගෙ මුල් කේන්ද්‍රයේ නවාංශකය ඇප් එකෙන් බලද්දි වෙනස්
Mata malavi yogaya mahoshada yogaya dekamathiyenawa eth man hithana tharam diunuwak naa ne
ස්තූතියි
G.m
@@sathakelum1623 සුභ දවසක් ඔයාට ත්
@@manikjayasinghe270 suba dawasak oyatath
ම්..........ඔයා මාව දන්නවා ද
Ne oya koheda
Mage lagneh මකර nawansakayah මකර we eya subada