How to make high quality chilli powder (a Sri Lankan traditional recipe)ape Ammage miris kudu
Вставка
- Опубліковано 5 січ 2025
- how to make Sri Lankan traditional high quality chilli powder at home
#chillipowder #foodpreparation #srilanka #srilankanfood #srilankantraditionalfoodrecipe #villagecooking #traditionalcooking #quickandeasy #cookingtips #healthycooking #healthychilliepowder #chillipowder
අවශ්‍ය ද්‍රව්‍ය
වියළි මිරිස් 250g
කොත්තමල්ලි 100g
ගම්මිරිස් මේස හැඳි 1
සූදුරු මේස හැඳි 1
මහදුරු ඇට 15 වගේ (සූදුරු ගත් ප්‍රමාණයෙන් 2%වගේ.. මිරිස් කුඩු 250ක් වගේ හදන්න මහදුරු නොදැමත් කමක් නෑ.1kg වගේ හදනවා නම් අනිවාර්යෙන් දාන්න)
කරාබුනැටි 15ක්
කරදමුංගු 15 ක්
උළු හාල් මේස හැදී 1/2 ක්
කුරුඳු මේස හැදී 1,1/2 ක්
ඉති 2ක කරපිංචා කොළ
Wow, spr,... Love from karnataka
Very important recipe thanks dear 😊
links
Aaaa1a
🐳
A🐳
🐳🐳
Apithnam ohoma thamai hadanne athakota puduma suwadak.kament dala Hina wenna apa aka aka Aya hadana hati wenasne oya haduwa vidiya thamai hodama akkai
Thank You So Much.
Niyami mama haduwa .😊😊
Thank U so much darling im going to try this as soonas possible
Mmth hadaganne ohoma thamai mata kade miris kudu kanna amarui. Matath mage amma thamai kiyala dunne. Ammata godak pin
Please add english subtitle
Pls add English subtitles bcoz we don't know Singala..
Very nice 😊 and very good 👍
Oya miriskudu dammama elawalu walata thunapaha danna on nadda
Thank you so much.
Thank you very much
Thanks your comment....sir
Thanks 💐🇬🇧
Amu miris kudu hadaddi ohoma badinna one ne neda awwe weluwama ethida
ස්තුතියි
Akke miris wala nati dammot aulada man ahala tiyenawa etakota sarai kiyala
Nati danna epa nangi...miris eka pata adu wenawa...miris sara adu wen ne..oya hadala balannako mehema..godak sarayi..man lanakawen ennakota me widihata miris kotala vaccum pack karaganna giye.MC curry shop ekakata..eyala magen passen panna panna ahawwa mechchra miris eka sara une kohomada kiyala.eyalage vaccum packing room ekama miris suwadin piruna...oya nati ain karala hadanna nangi..
@@trymykitchen7941 tanks akke man mehema hadannan
Very good...Thank U.
Akke thunpaha hadena vidiyath danekkkoo ❤
Good
Thanks
This is only for chicken and fish how to make amu curry powder please show how to make it thank u Budu saranai
Thank you❤️❤️
Plz prepared curry powder
Please can u give this recipe in english
❤
I want recipes in English miss
❤❤❤❤
👌👌👌👌
ගොඩක් ස්තූතියි දූව
ගොඩාක් ස්තූතියි 🙏
Thank you
කලුකුඩු හදන්නේ කොහොමද
තුනපහ කුඩු හදන. Video එකක් කරන්න කෝ.
Ethakota ethiri thunapaha Kaha ahema Danna oni ndda
Kaha danna...uyana curry aka anuwa rasa karaganna..
👍👍👍👍👍👍
Miris karal 500g anith dewal කොච්චර එකතු කරනවද
250g ගන්න ප්‍රමාණවල් දෙගුණ කරලා දාන්න..
👍👍
ඔයාටත් ගොඩාක්ම ස්තූතියි...🌻🌻
💐
Hi Anyone can translate in English
🙏
Ghvmngivud😢❤
Please sister translation in to English the recipe
ok sister,I will upload the English episode of the video soon... thank you ❤️
Today , I updated English translation
Miris tika hodatama velanna onida
ඔව්.. හොඳටම වේලාගන්න...
එතකොට අපි හදන ව්‍යංජන වලට තුනපහ දාන්න ඕනි නැද්ද .❤️❤️❤️
I thinks so no
@@kokobradley2296 👍
ඇතැම් ආහාරය ක ට වුවමනා කුළුබඩු තවෙකක ට වඩා වෙනස් නිසා වැඩිමනත් කුළුබඩු ද එකතු කිරීම ට සිදු වනවා! නැතිනම්, ඇතැම් ආහාරය ක ට මෙම කුළුබඩු මිශ්‍රණය නො ගැලපෙන බැවින් තෝරාගත් ඒවා පමණක් යොදන්න ට සිදු වනවා! නිද: සරක්කු සහ කහ කුඩු !
@@Shirley-Fdo p
පිස්සුනේ දැන් එතකොට කෑමට තුන පහත් දාපුවාම කෑමට මොකද වෙන්නේ, තුන පහා දාන්න ඕනි නැද්ද දැන් කෑමට 😂😂😂😂😂😂.
Friedrice
මමත් මේ විදියටම බදිනව .මන් අමු කුරුදු කොලත් පොඩ්ඩක් දාල බදින්නෙ .එතකොට තවත් රස වගේම පුදුම සුවදයි .👌❤️
හරිම සූවදයි, හරිම රසයි...
තුනපහ දාන්න ඕනෑ ද් කරි එකට
@@subadrawijesekera1702 වෙනම තුන පහ දාන්න ඕනා නෑ කරි එකට ... මේ මිරිස් කුඩු විතරක් දාලා රස කරගන්න පුළුවන්
🤣🤣🤣😁😁😁මිරිස් කූඩු කහා කූඩු වලට එක එක දේවල් කවලන් කරන්නේ නැ ඒ කෑමට සැර අඩු වැඩි වෙන එක හොයා ගන්න බැරි වෙන හන්දා, එක හින්දා තමයි කෑම රස කරන්න හැම දෙන රස වෙන්න තුන පහා එකක් කියල දෙයක් හදලා තියෙන්නේ ඒ තුන පහා සරක්කු එකට තමයි ඔය හැම දේම කවලම් කරන්නේ 😂😂😂😂.
සෑම කරියටම පාවිච්චි කරන්න පුලුවනි ද ?
මිරිස් දාලා උයන ඕනා curry එකටම පාවිච්චි කරන්න. මාළු, චිකන් පොලොස්, එළවළු වලට දාලා උයන්න.. හරිම රසයි
මේ මිරිස් කුඩු දාල හදන කෑම මොනවද
හැම එළවළුවක්ම හදාගන්න පුළුවන්.. මන් ඉස්සරහට vedio දාන්නම්.. පොලොස්, මාළු,මස් ඕනා එකකට දාන්න පුලුවන්
මහදුරැ දැමිමෙ නැ නේද
සූදුරු විතරයි
මහදුරු දාන්නත් පුළුවන්. හැබැයි සූදුරු වල ප්‍රමාණය වගේ 1% ක 2ක වගේ ප්‍රමානයක් දාන්න. නැත්නම් පැණි රස ගතියක් එනවා...
ඔහොම හැදුවම රස නෑ
👍👍👍
❤❤❤