ඉසුරුපාය ළඟ තවමත් වලි - කුණු බැනුම් - සිද්ධි ගොඩයි

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 685

  • @UpaliDharma
    @UpaliDharma 21 годину тому +17

    බොලාට වැඩිය මාලු විකුනන ගෑනු හොදයි.

  • @HiruNivodya
    @HiruNivodya 21 годину тому +24

    සියලුම රජයේ ගුරුවරුන්ට මුදලට ටියුෂන් ක්ලාස් වහාම නැවැත්විය යුතුයි ගන්න පඩියට රාජකාරිය හරියට කරානම් . ළමයිට ටියුෂන් කිරීමට අවශ්‍යතාවයක් නැත

  • @oriflameconsultant-z5q
    @oriflameconsultant-z5q 21 годину тому +24

    විබාග පැවැත්විය යුතුයි

  • @champaperera8487
    @champaperera8487 22 години тому +42

    ගුරු ව්‍යවස්ථාවට අනුවයි ගුරුවරු බදවාගත යුත්තේ . ආංඩු ආවම මොනවා හරි පත්වීම් දෙනව .චන්ද ගුන්ඩු හැටියට . ගුරුවරු වෙන්න ලේසි නැහැ .කිසිම විධිමත් ගුරු පුහුණුවක් නැති ගුරුවරු නිසා මුලු පද්ධතියම කඩා වැටිලා . ගුරු ආචාර ධර්ම , ලමා මනෝවිද්‍යාව , ඉගැන්වීමේ ක්‍රමවේද කිසිවක් නොදන්නා අය ගුරුවරු වීම ඉතාම භයානකයි . "තමුසෙ මාර ඩයල් එකක් නෙ ඕයි " මේ අලුතින් පාසලකට ආපු ගුරුවරයෙක් හත්වැනි පන්තියේ දරුවෙකුට කතා කරපු හැටි . ක්‍රීඩා තරගයකට ගිය වෙලාවෙදි මෙහෙම කිව්වෙ .දෙමාපියන් මූණට මුහුණ බලාගත්තා . ඒ දරුව බිම බලාගත්තා ඒ නොසරුප් වදන් වලට .මුලු රටේම ගුරු අද්‍යාපනය ඉතාම විධිමත් විය යුතුයි ,නැත්නම් අපේ දරු පරපුරට යන කලක් නැහැ .යහපත් ගුරුවරු ,විදුහල්පති වරු ඉතාම අතලොස්සක් ඉන්නෙ .හරිම කනගාටුදායක තත්ත්වයක්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 21 годину тому +7

      මුන්ට ගුරු පත්වීම් දෙන්න එපා ගැලපෙන්නෑ...පාසැල් පිරිසිදුකිරීම් වගෙ වැඩක් දෙන්න........

    • @saviya4038
      @saviya4038 20 годин тому +3

      Mun hodai nagara sabaawa clean karanna

    • @NadeekaDamayanthi-gr1hi
      @NadeekaDamayanthi-gr1hi 20 годин тому +3

      Rate guruvaru gana sanshodanaya viya yuthu panthi bohomayak thiyenava
      Rate rakiya Dena kramavedayak thibunath
      Ape daruvanta laba Dena guruvaru gana demapiyan hariyata pahadeemak natha
      E nisa pathveem pradahanaya kireema hodata hithala kalayuthui
      Illana illana velavata me guruvaru badava Ganna epa
      Visheshayen rakiyavak apekshaven ena ayata guru rakiyavak galapenne Naha
      Ehema guru rakiya dunnu nisa thamai ada upakaraka panthi karaliyata avilla thiyenne
      Oya guruvaru sevaya kala nam upakaraka panthi ape daruvanta Oona Naha
      Ehema una nam pasal kalayen pasuva nivase gevana kalayak ape daruvanta lama lookayak thiyenava
      E nisa baladareenta kiyanava setipiket ekata guru rakiyavak denna epa
      Ekata mama avaboodayak Oona daruva haduna Ganna Oona vani karunu rasak sampurna kala yuthui.

    • @kumarihjshvj1303
      @kumarihjshvj1303 16 годин тому

      අනිවාර්යයෙන් ඇත්ත කතාව

  • @BUDDHIMA_YT
    @BUDDHIMA_YT 21 годину тому +15

    සාරිය හරියට ඇද ගන්න. ගුරුවරු වෙච්ච අපටත් ලැජ්ජ යි.

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 22 години тому +42

    බලල් හස්ත මේවා

    • @jaydimiyawa
      @jaydimiyawa 21 годину тому

      Keri hutto. Me balal ath neveyi. Unge prasna. Keri pakaya. Thota therenne nehe.

  • @ranakodi6468
    @ranakodi6468 20 годин тому +38

    මුන්ට පත්වීම් දුන්නොත් අපි බහිනව පාරට ඊට විරුද්ධව දෙමවු පියො හැටියට

    • @Herath-p2c
      @Herath-p2c 19 годин тому +5

      අනිවාර්යෙන් මුන් නුසුදුසුයි

    • @samarakoonnawarathna
      @samarakoonnawarathna 16 годин тому +3

      අපි එකඟයි

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka 13 годин тому +1

      @@ranakodi6468 හූ ..හූ.😆😆😆අපිත් එනවා

    • @HerathMadagedera
      @HerathMadagedera 12 годин тому +1

      කොරෝනා කාලෙ ස්ටාලින්ලා ලමයින් බිත්තියට හේත්තු කරලා ඔන්ලයිනුත් නතරකර කරලා වැඩි පඩි ඉල්ලනකොට අපි කොහෙද හිටියෙ .මෙයාල වැඩකරපු අය එයාලගෙ ඉල්ලීම සාධාරනයි

    • @ROHANFERNANDOTUKAPPULAGE
      @ROHANFERNANDOTUKAPPULAGE 10 годин тому

      අනිවාර්යයෙන්ම

  • @lalithrajapaksha7254
    @lalithrajapaksha7254 21 годину тому +27

    රනිල් වික්‍රමසිංහ පිටි පස්සේ

    • @nimodhyameddage8839
      @nimodhyameddage8839 20 годин тому +2

      😂😂😂 e manussyawa mekathh andala gadda lajja nadda bn 😂😂

    • @GemidulaGardens
      @GemidulaGardens 13 годин тому

      ඔව් ඉතින් කියන්න දෙයක් නැතිම උනාම එහෙම හරි කියපන්.යකෝ මිනිස්සු ඉල්ලන්නේ දෙන්නම් කියපුවා.තෝ මී හරකෙක්

    • @priyankamunasingha2362
      @priyankamunasingha2362 7 годин тому

      උඹලා ta රනිල් ge nam දැම්මේ neththam නින්ද යන්නේ නැහැ රනිල් ta බල කෑදර කමක් නැහැ රනිල් ගොඩක් අවස්ථා වල බලය අත herapu කෙනෙක් සමහර විට ඔබ දන්නේ නැතුව ඇති

  • @ranakodi6468
    @ranakodi6468 20 годин тому +29

    මාලු විකුණණ අම්මණ්ඩි කෙනෙක් මේකි උගන්වන ලමයිට අබ සරණයි

    • @charith013
      @charith013 18 годин тому +1

      ** Honesty that lady should not be a teacher, selling fish is also a good job and as society, all jobs are needed and should be respected!

  • @ManelPushpalatha-b8n
    @ManelPushpalatha-b8n 20 годин тому +10

    ගුරූ විනය හොදට දැක්කා

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 22 години тому +45

    ආණ්ඩුවක්‌ පත් කරගෙන මාසයයි 2 යි මේ මිනිස්සු කරන්නේ අපරාදයක් 🙄🙄 ගුරුවරු කියන්නේ කොච්චර රෙස්පෙක්ට් කරන්න ඕනි අයද එත් මේ හැසිරෙන විදිහට නම් ලැජ්ජායි 🙆‍♀️🙆‍♀️ ඉවසීම කියලා දෙයක් ඇත්තෙම නෑ මේ මිනිස්සුන්ට 🙄🙄
    අනිත් ආණ්ඩු වලින් නම් මෙහෙම උනොත් කොච්චර දේවල් කරලද මේ වෙනකොට ... .. රටේ මෙච්චර ආපදාවක් වෙලා තියෙන වෙලාවක කිසිම සාදාරනයක්‌ නැති විරෝධයක්‌ ✔️✔️✔️

    • @ahmramlan6412
      @ahmramlan6412 21 годину тому +4

      මෙ ගුරුවරු නොවේ ..සංවර්ධන නිලධාරීන්..

    • @gunaratnmbalahubrmainm29
      @gunaratnmbalahubrmainm29 14 годин тому

      Moontek Kahage aryei youse geanimak. Meakt Edi Nodeye Utthuei.

    • @shanthapeiris1559
      @shanthapeiris1559 8 годин тому

      මේ විරෝධතා කරුවන් ගුරුවරුන් නොවේ. ඒ අය ලිපිකරුවන්. තනතුරේ නිළ නාමය සංවර්ධන නිලධාරි.

    • @rasifernando9117
      @rasifernando9117 7 годин тому

      ගිය ආණ්ඩුව තියෙන කාලෙ ගුරුවරු උද්ඝෝෂණ කරද්දී උබලා ඒවට ආවැඩුවා නේද.කොටින්ම ජෙප්පෝ එක ආණ්ඩුවක්වත් කරන්න දුන්නද

    • @ShaniKarunathilaka-c1c
      @ShaniKarunathilaka-c1c 7 годин тому

      @rasifernando9117 සේරටම කලින් කතා කරන්න ඉගෙන ගන්නවා hello....

  • @jennysaro8960
    @jennysaro8960 20 годин тому +9

    පොලිස් නිලධාරීන් ගැන නම් ලැජ්ජා වෙන්න ඕන නැහැ එයාල කොහොමත් රාජකාරියට ඔය වගේ වෙන්න ඔනේ. ලැජ්ජා වෙන්න ඕන රටට ආදර්ශයක් දෙන්න ඕනි වෙන්න ඕනෙ ගුරුවරුන් මුළු ලෝකයටම දෙන කැත ආදර්ශයට.

  • @RasikaPradeep-w9n
    @RasikaPradeep-w9n 22 години тому +45

    මුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මකකරන්න ඕන

  • @priyaniwithsrana6540
    @priyaniwithsrana6540 22 години тому +44

    සක්කිලි හැතිකරේ තොපිට පත්වීම් දීපූ එවුන් ගියාට පසුවද ඉස්තීර කරගන්න ඕන උනේ.

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 21 годину тому +58

    මුන්ට ගුරුපත්වීම් දුන්නොත් අනාගත දරුවොත් මරයි....නෙලන්න තිබුණේ ඔක්කෝටම ...

    • @nayanakarunarathna2190
      @nayanakarunarathna2190 21 годину тому +2

      නෙලන්න තියෙන්නේ ස් ටා.....න්ට 😅😅😅😅😅

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw 18 годин тому +1

      ඒක ඇත්ත රාජ්‍ය සේවකයින්ට මේ ආණ්ඩුවෙන් ගහන්න ඕනා එලව එලව ලොවෙත් නැති වෙන්න ගුටි දෙන්න ඕනා වැඩි පඩි ගන්න දෙන්නෝනා රාජ්‍ය සේවක ගෑනු කට්ටියට නම් පඩි තකෙන් අනිවාර්යයෙන්ම 😂😂😂

    • @nadeesilva-f2r
      @nadeesilva-f2r 18 годин тому +1

      ​@@ShashikaLakmali-si3hw ස්ටාලිං ලගෙ කාලෙ ගුරුවරු හරී සීලාචාර විදියටද උද්ගෝසනේ කලේ?

    • @Stormed_the_duck
      @Stormed_the_duck 15 годин тому +1

      ​@@nadeesilva-f2r stalinta gahanna one okkotama kalin. Oka job ekata gihin nalu awurudu ganakin

  • @Kajana-vp3rr
    @Kajana-vp3rr 21 годину тому +33

    මුන් මේ විපක්ෂට කඩේ යන එවුන. ආන්ඩුව පත් වෙලා මසයක්වත් ගියේ නැහැ අවුරුදු ගානක් තොපි කොහෙද හිටියේ

  • @Herath-p2c
    @Herath-p2c 20 годин тому +23

    මුන් උපාධිධාරින් ද ඊයා යකෝ හැසිරෙන කැත 😂😂😂

  • @SheelaIndrasena
    @SheelaIndrasena 21 годину тому +28

    අනේ අන්ට්‍ ඔයාල කොහෙද ඉගන ගත්තේ කොහෙද උගන්නන්නේ කොහෙද ?පව් ලමයි

  • @AnuraKumara-mi8wr
    @AnuraKumara-mi8wr 21 годину тому +15

    ගුරු හොරු😁

  • @nilanthi22nila93
    @nilanthi22nila93 21 годину тому +6

    මුන් ගුරුවරු නම් නෙමෙයි මුන් ගුරුහොරු ... මුන් එකෙක්ටවත් පත්වීම් දෙන්න එපා... .

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 22 години тому +53

    ආන්ඩුවක් පත්උනා විතරයි මේවගේ වැකරන්න එපා අලුත්රජයට

    • @harinyaekanayake1524
      @harinyaekanayake1524 22 години тому +3

      karmaya padisan denne,, dan goverment eke unata meyala hamadama karea minissu aussapu eka

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 21 годину тому +2

      RanjithRanjitha...ඇයි දැන් ගුරුවරුන් උසිගැන්වීමේ ඇමති ඉන්නෙ මාලිමාවේ ආණ්ඩුවේ නිසාද .

    • @Nimnaadha
      @Nimnaadha 21 годину тому +3

      නලවන්න නෙවෙයි ආණ්ඩු ඉන්නේ 🐒

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 19 годин тому +1

      පොඩ්ඩ්ක් ඉදප්ල්ලා බං තාම එක පාර්ලිමේන්තු වාරයක් තිබ්බේ නෑනේ ​@@Nimnaadha

    • @TBJayasundara
      @TBJayasundara 16 годин тому

      Ditta damma wedaniya karma

  • @LalKwt
    @LalKwt 21 годину тому +16

    දේශපාලකයෝ පස්සේ ගිහින් රටම කාපු. නුගත්ම පිරිස පාරට වැටිලා. සීයට සීයක් සුවර් මාලිමාවට චන්දෙ දීපු එක්කෙනෙක් මෙතන නෑ.

    • @TBJayasundara
      @TBJayasundara 16 годин тому

      Dan chande dipu Aya atthema nadda

    • @rasifernando9117
      @rasifernando9117 7 годин тому

      ඇයි බන් රජයේ සේවකයෝ ඔක්කොම මාළිමාවට නේද දුන්නා කිව්වේ.දැන් නෑ කියන්නෙ.පච ජෙප්පෝ

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 22 години тому +21

    සාරි කට්ටෙන්ද කැපුවේ අනේ මුන් වගේ මෝඩියෝ ගියොත් ඉස්කෝලෙකට ඉවරයි

  • @nimalsilva378
    @nimalsilva378 19 годин тому +12

    නියම ගුරුවරු ඔහොම හැසිරෙන්නේ නැහැ

    • @GemidulaGardens
      @GemidulaGardens 13 годин тому

      මාලිමාවටද දුන්නේ😂

  • @SarathPriyantha-b2y
    @SarathPriyantha-b2y 22 години тому +70

    මේ වගේ මිනිසුන් රට ට බරක් තෙරුම් ගන්ට බැරි මිනිසුන් රටක රාජ්‍ය යක් ක්‍රියාත්මක වෙන ආකාරය නොතේරුනු බබ්බු.. උපාධි තියෙන හරක් රට ට බරක්...

    • @suramyalanka3893
      @suramyalanka3893 22 години тому +8

      ඒක නම් සහතික ඇත්ත

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka 21 годину тому +1

      ​@@suramyalanka3893ඩිප්ලෝමා😂😂

    • @saviya4038
      @saviya4038 20 годин тому +3

      Yako thopi danneth ne thopi pisso kiyala.guruwaru koheda bola ubala wage pisso wage hesirenne..mun serama angoda daanna ona

    • @lahirudihan4716
      @lahirudihan4716 20 годин тому +1

      අනිවාර්යයෙන්

  • @MegaStore-z8s
    @MegaStore-z8s 21 годину тому +9

    ඔවුන්ට හොඳයි ගහන්න ඕනේ මොකෙන්ද එකෙන් දැම්මේ මෙච්චර අවුරුදු ගානක් ආණ්ඩුකර එවුන් ඉන්න ඔවුන්ට කෙලවන්න කෙලවන්නෙ මේ ආණ්ඩුව ගත්තා විතරයි මේ ගුරුවරු කියල එනවා කෙලවන්නන මුං උන්ට ගහන්න ඕනේ මොකෙන්ද එකෙන් මොකද මුං ටියුෂන් පන්ති කරලම ගන්නවා හොඳ පඩි

  • @JeewanthiFonseka-dy4fd
    @JeewanthiFonseka-dy4fd 21 годину тому +26

    අනේ බං ඉතිං ගුරු හොරු. මුන් මේ වැදගත් ගුරු වෘත්තීය බාල්දු කරන්නෙ. මුන්ගෙන් ඉගන ගන්න ලමයින්ට දෙයියන්ගෙ පිහිටයි. සක්කිලි ටික අවුරුදු ගානක් පොල් ගාලා. රනිල් ඉන්නකොට නැට්ට ......කේ ගහගෙන ඉඳපු උන්

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 21 годину тому +17

    ස්කෝලෙක කී දෙනෙක් ඉන්නවද සංවර්ධන නිලධාරින්

    • @දේශපාලනතක්ෂිලාව
      @දේශපාලනතක්ෂිලාව 21 годину тому +4

      තනිකර පාසල් කන සෙට් එක මේ. මුන් ඉස්කෝල ඇතුලෙත් මෙහෙමයි. අපි ගුරුවරු, අපි ගුරුවරු ගගා ඉන්නවා. ළමයින්ට බනිනවා miss sir කිව්වේ නෑ කියල. සමහර එවුන් කියනවා madam කියන්නත් කියල. තනිකර හීනමානයකින් පෙළෙන මානසික ලෙඩ්ඩු ටිකක්. මුන් ටිකට පත්වීම් දුන්නොත් පාසල් ටික විනාශයි. මුන් මේ ගුරු ව්‍යවස්ථාවෙන් පිට හොරට ගුරුපත්වීම් ගන්න හදන්නේ.

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 20 годин тому +3

      @දේශපාලනතක්ෂිලාව දුර දිග නොබල පහුගිය කාලේ දියවන්නාවෙ ලැගපු හරක් කරපු හරක් වැඩ..ඔෆිස් වල නියමිත කාර්‍යක්..මේසයක් පුටුවක් නැතිව රංචු පිටින් අඹ ගස් යට ගාල් කරා පත්විම් දීලා..ඒවගේ එකක් වෙන්නැති මේකත්..දැන් ඉතින් අනුර තමා පලි..

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 21 годину тому +24

    එලියට බහින හැම එකාටම පට්ට පතුරු යනකං ගහල
    පන්නන්න ඕනැ........
    මුන්ට ගුරුපත්වීම් දෙන්න එපා..පාසැල් පිරිසිදුකිරීම් වගේ වැඩක් දෙන්න.......

    • @nayanakarunarathna2190
      @nayanakarunarathna2190 21 годину тому +1

      අනේ ඉස්සරත් ඔය කතාව කිව්වා නම් රට හැදිලා .

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 20 годин тому +4

      @nayanakarunarathna2190 ඒකනෙ දැන්නෙ නියම ආණ්ඩුවක් ඇවිත් තියෙන්නෙ...ජනතාව නීතියෙන්ම බලය ඉල්ලන්න ඕනැ කඩාකප්පල් කාරයන්ව ගහලම පන්නන්න..ඒ විදියටසමාජය වෙනස් වෙන්න ඕනැ...

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 20 годин тому +24

    චන්ඩි ගුරු පත්වීම් ඉල්ලනවද ? මුන්ට විභාගයක් තියල ගුණ ධර්ම උගන්වල පාසල් වලට දාන්න. පාතාලෙන් බැහැල වගේ ගෑනු පිරිමි.

    • @HerathMadagedera
      @HerathMadagedera 12 годин тому

      ඇයි ඉස්සරත් ඔහොම තමා පරන වීඩියෝ බලන්න ඒවා මෙහෙයුම අය තමා දැන් ආණ්ඩුව කරන්නෙ පත්වීම් දෙන්න බෑ නමි ඇයි අවුරුදු 5 මෙයාලගෙන් වැඩ ගත්තෙ.ඒ මිනිස්සු දැන් කොහෙද යන්නද එයාලටත් දරු පවුල් ඉන්නවා නේද.ඒවට සාධාරණයක් විය යුතු නැද්ද

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 22 години тому +15

    ඔවුන්. ගුරුවරු. නේවේයි ගෝන් බදින කනු

    • @දේශපාලනතක්ෂිලාව
      @දේශපාලනතක්ෂිලාව 21 годину тому +2

      මුන් ගුරුවරු නෙවෙයි. මෙයාල සංවර්ධන නිළධාරීන්. මෙයාලා තමන් ගුරුවරු කියල කියාගන්න. හොර පාරෙන් ගුරුපත්වීම් ගන්න හදන දේශපාලන පත්වීම් ගත්ත set එකක්

  • @piyalchampika3157
    @piyalchampika3157 21 годину тому +23

    ක්‍රමයක් නැතුව රැකියා ලබාදීමේ විපාක

  • @priyanthipieris633
    @priyanthipieris633 21 годину тому +11

    අනුර කුමාර ඉන්ද්‍රලායෙක් නෙවෙයි

  • @AnuruddhaSilva-v4l
    @AnuruddhaSilva-v4l 21 годину тому +8

    මුන් ගුරුවරුනම් වෙන්න බෑ

  • @disnaw992
    @disnaw992 21 годину тому +26

    මුන්ට ගුරු පත්වීමි නෙමෙ තණ කොළ දීපල්ලා

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 21 годину тому +10

    කලිනුත් ඔහොම කරාද උබලා

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 21 годину тому +29

    සීලාචාර ගුරුවරු මෙහෙම කරනවද බං.....ලැජ්ජ වෙයල්ලා....මුංගේ උපාධි කැන්සල් කල යුතුයි ....නගර සභාවේ රැකියාවක්වත් ගැලපෙන්නෙ නෑ මුන්ට ...

    • @nayanakarunarathna2190
      @nayanakarunarathna2190 21 годину тому

      නියම ගුරුවරු. අසාධාරණයට විරුද්ධව නැගී සිටිනවා. ර.. සහෝදරයන් වගේ .

    • @ghanaseeli2594
      @ghanaseeli2594 20 годин тому

      ගෝටගෙ කාලෙ මුන් පාරට එනකොට මුන්ගෙ සීලාචාර කම දැක්කෙ නැතෙයි.😅

    • @kumariakke6525
      @kumariakke6525 20 годин тому

      ගොටාබය කරන කොට කොහොමද 😂😂😂😂😂😢😮😅

  • @oriflameconsultant-z5q
    @oriflameconsultant-z5q 21 годину тому +26

    මේවා දේශපාලන පත්වීම

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 22 години тому +26

    උබලගෙන් ඉගනගන්න ලමයින්ට දෙහියන්ගෙ පීටයි

  • @PradeepNanayakkara-ij3ki
    @PradeepNanayakkara-ij3ki 21 годину тому +13

    කුඩ්ඩෝ රැලක්

  • @BosbaAlbosba
    @BosbaAlbosba 21 годину тому +13

    උබලා වගෙ එවූන්ගෙන් ඉගන ගන්න ලමයි පවූ

  • @mohamedmihlar9067
    @mohamedmihlar9067 21 годину тому +21

    කරුණාකර වෙටිච්ච රට ගොඩ ගන්න ටිකක් ඉවසීමෙන් සිටිමු මේ උද්ගෝෂණය කරන්නෙ ගුරුවරුන්ද නෙත්නම් රටට කෙලවුනත් කමක් නෙ අපි ආත්මාර්ථකාමී බව රජයට විරුද්ධ තාවය පෙන්වනවද මේම ගියොත් මේරටට අබසරණයි තමයි මේවගේ අය ඉන්නකම් රට විනාසයි මේ ආණ්ඩුව නෙමෙයි මොන සක්කරය ආවත් රට සංවර්ධනය කර අදන්න බෑ අපේ වාසනාවන්ත රටට දෙයියන්ගෙම පිහිටයි

    • @දේශපාලනතක්ෂිලාව
      @දේශපාලනතක්ෂිලාව 21 годину тому +3

      මුන් ගුරුවරු නෙවෙයි බන්.මුන් මේ ගුරු විභාගය fail වෙලා හොර පාරෙන් ගුරුපත්වීම් ගන්න හදන සෙට් එකක්. මුන්ට හීනමානයක් තියෙන්නෙ. මුන්ගේ තනතුර ගැන. පේනවන වචන දහයක් කතා කලොත් 05ක් අපි ගුරුවරු, අපි ගුරුවරු

    • @FareeshaAdjie
      @FareeshaAdjie 21 годину тому +2

      🤪🤪🤪

    • @gaminimangalamangala8191
      @gaminimangalamangala8191 20 годин тому +1

      අනිවාර්යයෙන් විභාගයක් තියලා සුදුසුකම් තියෙන අය පමණක් ගතයුතුයි

    • @EasySciencewithNishshankasir
      @EasySciencewithNishshankasir 20 годин тому +1

      අනේ please මේ ගුරුවරු නෙමෙයි.. මේ exam fail වෙච්ච, පහුගිය කාලේ ගුරුවරු උද්ගෝෂණ කරද්දී අපිට හෙන ඉල්ලපු එවුන්...

  • @rhmctratnayake1236
    @rhmctratnayake1236 21 годину тому +23

    සිවුරු දාගත්ත හොරිකඩයන් සාසනයටත් නින්දාවක් !

  • @kiththa504
    @kiththa504 21 годину тому +10

    ප්‍රයිවෙට් එඩියුකෙෂන් වහාම නවත්වන්න

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 21 годину тому +30

    අනුර මහත්තයෝ ඔබ හොද වැඩියි දගලන්නේ ඒකයි ඔය බලල් අත් බලාගෙන හිටියොත්
    කටේ උලයි අපිට දුකයි මුන්ට ගහල පන්නන්න කොපමන පුරස්න තියෙන වෙලාවක්ද මේ මුන් ඔය කෑ ගහන එකා ගත්තනමි මුල හොයාගන්න පුලුවන්ද

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 21 годину тому

      😂

    • @ghanaseeli2594
      @ghanaseeli2594 21 годину тому +3

      අනුරය නෙමෙයි.ගෝට හොද වැඩියි.

    • @AbdulRasak-bq7eb
      @AbdulRasak-bq7eb 20 годин тому

      මූං කාගේ හරි ඌමනාවකට කප්පම් අරං කරන වැඩ මෝඩ හැත්ත හරක්

    • @shamyadesilva
      @shamyadesilva 20 годин тому

      JVP KERIYONTA HENAMA GAHAPAN

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw 20 годин тому +1

      සහතික ඇත්ත අනුර මහත්තයෝ ඔයා හොඳ වැඩි මුන්ට රෙන්ඩ දෙන්න මොකද ඔයාට ඡන්දෙ දුන්නට 😂😂😂 රාජ්‍ය සේවකයෝ තමයි දුන්නේ ලොවෙත් නැති වෙන්න ඒගොල්ලන්ට ලොවෙත් නැති වෙන්න දෙන්න හොඳ පොලු පාරවල් ටිකක් එතකොට හැදෙනවා කට්ටිය 😂😂😂 system change එක සැපද වෙනස හොඳද අනුරාගේ පොල්ල හොඳයිද අනුරාගේ පොලිසිය හොඳයිද ඔබට සතුටුයිද දැන් 😂😂😂😂 හාල් කෑවද ලඟදි පොල් කෑවද ආච්චිට හාල් කරලා විතරක් නෙමෙයි පොලුත් ගාලා දීපල්ලා දැන් උඹලා ඡන්දෙ දුන්නා නම්

  • @nilanthi22nila93
    @nilanthi22nila93 21 годину тому +6

    මුන් එකෙක්ටවත් ගුරු පත්වීම් දෙන්න එපා ජනාධිපතිතුමනි.....

  • @udaya5716
    @udaya5716 21 годину тому +22

    මෙ අවස්ථාවෙ අවස්තාව හැටියට. තලා එලවා දැමීමයි කලයුතුව. තිබුණෙ. ගුරුවරු බදවා ගැනීමෙ පටිපාටියට අනුව කටයුතු කිරීම තමයි කලයුත්තෙ.

  • @Maduruw
    @Maduruw 21 годину тому +26

    ගුරුවරු ඉන්නෙ පොලීසිය රෙදි කපන්න.

  • @Himashathennakone
    @Himashathennakone 22 години тому +26

    පිලිකුල් පිලිකුල් පිලිකුල්.....
    මුන් ගුරු වරුද.........?
    🤮🤮🤮🤮🤮🤮🤮

    • @දේශපාලනතක්ෂිලාව
      @දේශපාලනතක්ෂිලාව 21 годину тому +1

      නෑ සංවර්ධන නිළධාරී මුන් ගුරුවරු නෙවෙයි. ගුරු සේවයට ගන්නේ තරග විභාගෙකින්. මේ සෙට් එක ගුරු විභාග fail. ඒකයි හොර පාරෙන් ගුරුපත්වීම් ගන්නහදන්නේ

  • @SarathPriyantha-b2y
    @SarathPriyantha-b2y 22 години тому +27

    මේ නිලධාරීන් සහ මාධ්‍ය ඔක්කොම සංදර්ශන පවත්වන වා..

  • @manoriellawala8709
    @manoriellawala8709 21 годину тому +24

    ඉවසන්න බැරි මිනිස්සු. මේ ගොල්ලන්ගෙ ඉගැන්නිලි.

  • @nadeetharangamali9537
    @nadeetharangamali9537 20 годин тому +7

    ඔය එක්කෙනෙකුගෙවත් ගෙවල් වල uniforms අඳින අය නැද්ද? පොලිසියේ ඉවසීම මාරයි. ❤❤❤

  • @ranakodi6468
    @ranakodi6468 20 годин тому +4

    දෙන්න ම එපා ගුරු පත්වීම් මුන්ට මුන් හොදයි ජේලර් රස්සාව ට

  • @NelumKahandawa
    @NelumKahandawa 21 годину тому +16

    ඇයි ගුරු විභාගයට බයද?මුන් පාසල්වලට නඅසුදුසුයි,රටකන උන්

  • @PushpaWeerathunga-b4z
    @PushpaWeerathunga-b4z 20 годин тому +4

    අනිවාර්‍යන්ම විභාග තියලා ගන්න මේවගේ අයනම් ගුරුවෘතියට වටින්නේ නෑ ගුරුවරු කියලා හිගා කනවා උස නම් සිකුරිටි දෙන්න මිටි නම් කම්කරු දෙන්න

  • @manjulakahawita-wb1ot
    @manjulakahawita-wb1ot 12 годин тому +5

    මුන්ට වැඩිය හොඳයි මරියා කඩේ ගෑණු. මුන් කොහොමවත් ගුරු සේවයට සුදුසු නැත.

  • @wasanthajayathilaka-oj8oy
    @wasanthajayathilaka-oj8oy 22 години тому +43

    ගුරැ හොරැ .හොරැ .හරක්

    • @suramyalanka3893
      @suramyalanka3893 22 години тому +6

      මූන්ට ඉවසිමක් නැතිව දරුවන්ට උගන්වන්න කොහොමද

    • @EasySciencewithNishshankasir
      @EasySciencewithNishshankasir 20 годин тому +3

      මෙ ගුරුවරු නෙමෙ, do ලා

  • @ThilanganiPerera
    @ThilanganiPerera 21 годину тому +4

    ඔයාලත් ගුරැවරැද ලැජ්ජ නැද්ද ඔයවිදයට හැසිරෙන විදිය

  • @piyalchampika3157
    @piyalchampika3157 21 годину тому +5

    මුන්ට තියෙන්නෙ වෙන ඕන කමක්. ඉතින් ඒ කාලෙ ඌටම කියල ස්තීර කරගන්න එපැ

  • @piyalchampika3157
    @piyalchampika3157 21 годину тому +7

    මාස 6 න් නවත්ත ගන්නනෙ මේ දගලන්නෙ.

  • @aselaniyutan
    @aselaniyutan 20 годин тому +3

    විභාග තියලා ප්‍රතිඵල අනුව ගන්න.. රට ට කෙලවිලා ඉන් න වෙලාවක ....මොලය මදි..

  • @dissanayakedissanayake8803
    @dissanayakedissanayake8803 20 годин тому +3

    ගුරැවරැ වෙනයි සංවර්ධන නිලධාරින් වෙනයි

  • @ranakodi6468
    @ranakodi6468 20 годин тому +3

    හොදවැඩේ වේසිට කුණුහරුපෙන්ම තමයි කියන්න ඕන

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 21 годину тому +17

    හැම තැනටම එක එකාලා දානවනේ ,, නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනා. අනික ගන්න හැම එකාටම උපාධිය වගේම විනයක් තියේද බලන්න ඕනා.

  • @chamindagunasekara161
    @chamindagunasekara161 20 годин тому +4

    උබලාට ගුරු පත්වීම් දෙනව කියලා කොහෙද කියලා තිබුනේ,එහෙනම් කෙලින්ම ගුරුවරු හැටියට පත් වෙන්න තිබුනනේ,මොකටද ඔය පත්වීම ගත්තේ.එතකොට පියන් කෙනෙක් ඇවිත් කිවුවොත් මට පලපුරුද්දක් තියනවා මාව මැනේජ්මන්ට් එකට ගන්න කියලා ගන්න වෙනවා,ව්භාග ව්ලින් තමයි එහෙම වෙන්නේ,විභාගයට බයේ.

  • @kids1kids711
    @kids1kids711 19 годин тому +2

    අපේ දරුවන්ට අද්‍යාපනය දෙන්න සුදුසුකම් සහිත ගුරුවරු ඕන වෙන්නෙ මෙයාල ගන්නවනම් සුදුසුකම් සලකා බලා ගන්න ..දරුවන් අපිට වටිනව මේවගේ අයගෙන් ඉගෙනගත්තොත් සොරි

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 20 годин тому +4

    උද්ඝෝෂකයින් පිටින් යන්න පිහියක් දීල ඇනල වරෙo කියල පාතාලෙ එකෙක්ව උද්ඝෝෂණයට එව්ව එකා කවුද??

  • @ypsjypsj5177
    @ypsjypsj5177 21 годину тому +17

    මේ වගේ උන්ට ගු ගහලා පන්නන්න ඔනේ

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 22 години тому +13

    මූට දුන්නනම් අනිත් එවුන් නිකම්ම නිහඬ වේවි

  • @makassamarakoon9728
    @makassamarakoon9728 21 годину тому +4

    me වගේ ගව රැලකට ද අනාගතේ දරුවෝ බාරදෙන්නේ

  • @dissanayakedissanayake8803
    @dissanayakedissanayake8803 20 годин тому +1

    අතුගාපු උන්ට අතූ ගාන්න දෙන්න ජනාධිපති තුමනි

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 20 годин тому +5

    කලා විශයන් කරල උපාදිය අරන් රගන හරක්

  • @Arunawasalamudali
    @Arunawasalamudali 21 годину тому +7

    සංවර්ධන නිලධාරීන් කියන්නේ මහින්ද රාජපක්ෂගෙන් ජොබ් එක ගත්ත අය... මුන්ව එළවලා අලුත් උපාධිධාරීන් බඳවා ගනිල්ලා..

  • @RmsugathChaminda
    @RmsugathChaminda 22 години тому +12

    මුන් මේ මොනවද කියන්නෙ
    මේ ආණ්ඩුව පත් vela මාස තුනක් vath ගියේ නැහ ටිකක් ivasapiyau තොපි guruvaruda
    රටේ viyasanayak vela arahe මිනිස්සු merila මුන්ට ඇත්තටම ගහන්න ඕන මුන්ට ගරු urthiyak සුදුසු netha

    • @දේශපාලනතක්ෂිලාව
      @දේශපාලනතක්ෂිලාව 21 годину тому +1

      මුන් ගුරුවරු නෙවෙයි. සංවර්ධන නිළධාරීන් . හොරෙන් ගුරු පත්වීම් ගන්න්හදන සෙට් එකක්

    • @dewikaelangashigha5999
      @dewikaelangashigha5999 20 годин тому +1

      ballo balliol,palayan ranil lagata,topita pissu,epa job denda meunta

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 21 годину тому +13

    ආන්ඩුවට ගෙදර යන්ඩ වෙන්නේ මෙිවාට ඉඩ දිලා බලාගෙන ඉන්ඩ ගියොත් මෙකෙන් තමයි රැල්ල එකතු වෙන්නේ

  • @chamindagunasekara161
    @chamindagunasekara161 20 годин тому +2

    මුන්ගේ පැටිකිරිය හොයලා බලන්න.

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 20 годин тому +3

    හැම දෙනාම කරුණාවෙන් සැම දෙනා ගැනම සිතා බලන්න.
    ප්‍රශ්න සාමයෙන් විසදගන්න. දැන් මෙම අයට අනුර ජනාධිපති තුමා සහනයක් සලසාවී.

  • @visharajeewanthi4347
    @visharajeewanthi4347 11 годин тому +1

    පොලිසියට නෙමෙයි හු කියන්න ඔනේ
    උබලට
    හැසිරීම අන්තිමයි උබලා
    උබලගේ උපාදිය බල්ලට තමයි හොද

  • @WijerathnaBasnayake
    @WijerathnaBasnayake 20 годин тому +1

    මුන්ට තේරෙන්නෙ නැහැ මේ බංකලොත් රට ගොඩ ගන්න අත ගැහුව විතරයි..
    අනුර ඔබ හොඳ වැඩියි.උපාධිය තිබුනට ඔළුව නැති බව පේනවා ....
    කතාවෙන්ම පේනවා මොළේ තරම.

  • @EasySciencewithNishshankasir
    @EasySciencewithNishshankasir 20 годин тому +3

    ගුරවරු ඔහොම උද්ගොශන කරනනෙ නෑ

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 20 годин тому +2

    මුන්ට මෙි විදිට සෙල්ලම් දුන්නොත් මෙි ආණ්ඩුවට වැඩි ආයුෂ නැ මුන් පස්සේ් ආන්ඩුවට විරුද්ධ බලල් අතක් කියාත්මකයි

  • @sirangasandamali5577
    @sirangasandamali5577 17 годин тому +1

    පොලිස් මහත්තුරුන්ට අපේ ප්‍රනාමය

  • @TilakGunasekara-ts6fm
    @TilakGunasekara-ts6fm 21 годину тому +1

    විබාගය පැවැත්විය යුතුයි..

  • @ehouse9602
    @ehouse9602 11 годин тому

    සුපිරි කතාව බුදුසරණයි...

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 21 годину тому +2

    සාරි කට්ටකින් පොලිසියේ තුන් දෙනෙක් තුවාල කරලා. එකෙකුට surgery එකකුත් කරලා. වට්ටි අම්මා කෙනෙක්

  • @GebriyalVaas-ny3zs
    @GebriyalVaas-ny3zs 21 годину тому +4

    වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරන්න. හැමෝම සාධාරණ වෙන්න.

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 21 годину тому +7

    ඉතිං මොකෝ වැරැද්ද ? මහත්තයාට කියලා ඇනගන්නකෝ ඇනටී..

    • @Nimnaadha
      @Nimnaadha 21 годину тому

      කාලකන්නි 😮

  • @LeelaSamarasinha-wn8eh
    @LeelaSamarasinha-wn8eh 21 годину тому +2

    අනුට ජයවේවා

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 21 годину тому +3

    මෙයාලා ගිය ආන්ඩු වල ලනු කාලා මේ ආන්ඩුවට ප්‍රශ්නෙ දානවා ....ඒ ආන්ඩුවල මිනිස්සු හදිසි වෙලා ඉක්මන්වෙලා එවලා ...අනුර ජනපති තුමනි මේ අනුන්ගෙ ප්‍රශ්නයක් කල්පනාවෙන්......ලමයින්ට අබ සරනයි ...ක්‍රියාමාර්ග අවුලක්ම නෑ රජයට 2000ජනසවි පත්වීම් පුතානෝ දෙනවා

  • @srilanka3763
    @srilanka3763 20 годин тому +1

    😂😂😂 කොයි තරම් නූගතුන් ද මේ 😂😂😂 මුන් ලමයිට හොදට කියලා දෙයි

  • @uniqueone1677
    @uniqueone1677 19 годин тому +1

    කලින් ආන්ඩුවලට ගොට්ට අල්ලලා රස්සාගත්ත උන්

  • @YasaG-l5w
    @YasaG-l5w 22 години тому +9

    බලල් අත්........😡🤬

  • @ManelPushpalatha-b8n
    @ManelPushpalatha-b8n 20 годин тому +2

    ගූරූවරු මෙහමද? NPP එකද පත්වීම් දුන්නේ

  • @jayathriyalagala6498
    @jayathriyalagala6498 21 годину тому +1

    රනිල් හිටපු කාලෙ මේ නෝනලා මහත්තුරු කොහෙද හිටියෙ 😂

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 19 годин тому +1

    පොලිසිය අපහසු තාවයට පත් කරනව මුන් ඉස්සර වගේ කෙලල දැම්මන්ම් ඔය වක්කඩවල් වැහෙනව

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 21 годину тому +1

    මුන් ගුරු විභාග පේල් උන් ,නැවත පරික්ෂණ තියලා ගන්න උවමනායි ,අලුත් පනතක් අරන් එන්න උවමනායි කියලා හරිනි කලින්ම කිව්වා,

  • @Jeewe96
    @Jeewe96 21 годину тому +1

    ගුරු වෘත්තීයට අවශ්‍ය සුදුසුකම් තියනවනන් ස්ථීර කරයි. සුදුසුකම් නැතුව දේශපාලන පත්වීමට ඇවිත් ඇගෙ හයිය පෙන්නනවනන් පත්වීම් දුන්න ඇමතිගෙ ගෙදර ඉස්සරහ උද්ඝෝෂණය කරානන් හරි. මේ ආණ්ඩුව බලයට පත්කරේ දේශපාලන හෙංචයියන්ට සුදු හුණු ගාන්න නෙවෙ සුදුස්සාට සුදුසු තැන දෙන්‍ට.

  • @RenukaALAHENRI
    @RenukaALAHENRI 21 годину тому +1

    මුං ගුරුවරුද හරක්ද මේ විදියට පාරෙ හැසිරෙන්නෙ ඉස්කොලවලඉගන ගන්නලමයින්ට දෙවියන්ගේ පිහිටයි

  • @charithsampath4956
    @charithsampath4956 20 годин тому +1

    උපාධිය රැකියාවට සුදුසු කමක්ද?

  • @weerasankili9888
    @weerasankili9888 5 годин тому

    මුන් ඉස්කෝල වල අවුරුදු පහක් ඉගැන්නුවානම්, ඒ උගන්නපු පන්ති වල ළමයින් හිටියානම්, ඒ ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි