Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ යාලුවො ගොඩක් මගෙන් ඉල්ලලා තිබුන එකක් ඔන්න ඔයාලා හින්දම දුන්නා🥰 අහන්න comment කරන්න share කරන්නත් අමතක කරන්නෙපා ❤️
ලස්සනයි .. ❤ බුදු සරනයි 🙏🙏.
❤❤❤
Godak lassanai ආදරෙයි ❤😊
ලස්සනයි aiye godak ලස්සනයි ඔයාට thawa godak සිංදු karann පුළුවන් wenna කියලා man parthana karanawa😊
Okkoma oni 🥺❤
දුටුව දා පටන් මගෙ සිත බැදුනා...🫂ඔය සුදු මුහුණේ මගෙ නෙත රැදුනා...👀ඇහැළ මහේ පුර පෝරුව සැදුනා...💫සතුටු කදුලු මැද නුබ මගෙම උනා...🥺හිරුට දෙන්නෙ නෑ...🌞සදුට දෙන්නෙ නෑ...🌙ඔබ මට දුන් ඒ සෙනෙහස...❤️වෙන කාටත් අයිති වෙන්නෙ නෑ...🥰මලක් වෙලා නුබ සුවද හමන්න...🌼ලදක් වෙලා නුබ සෙනෙහස දෙන්න...🫶🏻දැයක් වෙලා නුබ ලොවක් තනන්න...🌍මවක් වෙලා නුබ දරුවන් දෙන්න...🤱🏻හිරුට දෙන්නෙ නෑ...🌞සදුට දෙන්නෙ නැ...🌙ඔබ මට දුන් ඒ සෙනෙහස...❤️වෙන කාටත් අයිති වෙන්නෙ නෑ...🥰
Wow, marama lassanay ❤
හරිම ලස්සන සින්දුවක් අහන්න අහන්න අසා හීතෙනවා සුබ අනාගතයක්❤❤💖💖💖💯💯👌👌💫💫👍👍💟💟
ගොඩක්ම.ලස්සනයි.🥰🥰
"ඇහැල මහේ පුර පෝරුව සැදුනාසතුටු කදුලු මැද ඔබ මගෙම උනා..🥺❤"පොඩි ප්රාර්තනාවක්අවන්කව ආදරේ කරන හැමෝම අනිවාර්යයෙන් දවසක එකතුවෙන්න ඕන මේ සිංදුවේ කියන විදිහටම..🥺❤
Jaya wewa brother ❤
💝💯❤️💝හරිම ලස්සනයි , සුපිරි ඉශාර අකලංක අයියා 💝❤️💯
❤
ඒ song එක හදවතට ගොඩක් දැනේන song එකක්
Hmm
අයියගෙ සින්දු ගහපු දාට ලොකු ගමනක් යයි .❤️ඉක්මනටම සුබ වෙන්න ඕන🖤✨
ලස්සන ගීතයක් හැමදාම අහන්න පුරුදු වුනා ගායන අති විශේෂයි ලස්සනයි
මේ සින්දුව මම නිතරම අහනවා හරිම ලස්සනයි... ඔයට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉස්කෝලෙ කාලෙ මට boyfriend කෙනෙක් හිටියා . එයාගෙ අම්මයි තාත්තයි මාර ආදරෙන් ඉන්න couple එකක්. දවසක් එයා මට වීඩියෝ එකක් එවල තිබ්බ එයාගෙ තාත්තා අම්මව ලගින් තියන් මේ සින්දුව කියනව. මට හරි අමුතු හැගීමක් ආවෙ ඒ වෙලාවෙ.එදායින් පස්සෙ ඒ සින්දුව මන් අහල නෑ කවදාවත් . දැනට අවුරුදු 10කට විතර කලින් සිද්දියක් ඒ. දැන් ආපහු අවුරුදු ගානකට පස්සෙ මෙහෙම මේක අහද්දි ඒ අතීතයේ මතක එකින් එක අලුත් වෙනවා.අර එදා දැනුනු අමුතු හැගීම ආයෙ ඒ විදිහටම දැනෙනවා .❤
❤❤❤adarei oyage comment ekata
ඔයාගේ comment එක කියවන ගමන් සිංදුව අහද්දි🥺💓
හරි ම්❤🎉
සුමින්ද ශ්‍රී මාල් ගේ සින්දුව ..වෙනකාටත් අයිතිවෙන්නේ නෑ.... ඔයා දක්ශයෙක් මල්ලී..ඒත්.. cover song එකක් කරනකොට.. මේ වගේ ලස්සන ගීතයක් කල මුල් ගායකයාගෙ නම සඳහන් නොකිරීමෙන් හානි වෙන්නේ මුල් අයිති කරු සුමින්ද ශ්‍රීමාල් ට නම් නෙවෙයි.හිරුට දෙන්නෙ නෑ...වෙන කාටත් අයිති වෙන්නෙ නෑ.
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ මං ආසම සින්දුව බුදුසරණයි අයියෙ ඔයාට ❤❤❤
මරැ 👍
ලස්සන ලමයෝ...♥️♥️♥️♥️ගැම්මට තව එකක් ගහමු
❤❤❤❤😘😘👍👍
දැයක් වෙලා නුබ එත චුට්ටක් වැරදිලා එත් ලස්සනයි ❤
mawak wela nuba daruwan denna kiyalane tiyenne
දෙයක් කියන්නම්..comment බලන අය වැරදියට තේරුම් ගන්නත් එපා..මේ cover එක orginal song එකට වඩා ගොඩක් හිතට දැනෙනවා..හරිම.ලස්සනයි මෙ cover එක..භාවනාවක් වගෙ,මිහිරිම හඩක්..congratulations අයියෙ.❤😊තව song godaaak one oyagen.
ඒකනම් ඇත්ත...
හරිම ලස්සන සින්දුක් සුපිරියට කිව්වා ලස්සනයි අයියේ 💖😍
අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බුදු සරනයි මං මෙ සිංදුව අහපු වාර ගන්න කියන්නත් බෑ මගෙ ජිවිතය ගැනද කියලා හිතෙනවා
අනේ මන් මේ සින්දු වට ගොඩක් ආසයි 💗💗🩵❤😂🎉
Lassanai aiye asama song ekk❤❤❤
Mageth
මාරම ලස්සනයි අයියා 😊
Laasana sinduwa gold best wishes aiye ❤
Supiri wasthuweee umma adarei hamdama api oyalaga innawa❤❤❤❤❤😘😘🥰🥰🥰🥰
Niwadu dawst dawsama oyage song ahnne aiyee katahada maram lassnsiiiiii aiyeeeeee magen suba pethum
❤🎉😢
Lassanai.oyage hema song ekakma man ahanawa
හරිම ලස්සනයි ❤. සුබ පැතුම් හදවතින් ම 💓💓💓
Maarama lassanai malli.Budu saranai....satutin inna hemadamat...❤❤❤❤
හරි ලස්සනයි අයියෙ සිංදුව
ජය වෙවා මල්ලි....
ජයවේවා අයියේ ❤😌🎧
Attama asi ahan asa siduwak ❤❤❤❤❤❤❤❤❤❤❤love❤❤❤❤❤❤❤❤❤
ඔයා පිස්සුවක් අයියෙ...💪
හරිම ලස්සනයි බාද❤😮
Harima ලස්සනයි ❤
ආසම සින්දුවක්
Nice voice good luck
ලස්සනයි❤😮😮😮
Lassanai godaaaaakkkk
ලස්සනයි අයියේ ❤💥🤩
Thanks mage illimata hithuwatath wada lassanai
Matha kalayeedee bihiuna kalakanni sangithayata wada wenasak thiyanawa❤
Wow 😮❤❤️❤️❤️❤️❤️❤️
Lassanai ane .mn oyage sindu withrami ahanne❤
lassanayi ayye
හරිම ලස්සනයි❤❤❤❤❤
ලස්සනයි ❤️❤️
Wow lassanai ❤😘
කටහඬ මාරම ලස්සනයි.සුබ පතනවා ඉදිරි සියලු බලාපොරොත්තු වලට.ජේසු පිහිටයි 🙏🙏
Lassanaiii❤
song ekath Lassanai .oya dennath lassanai ❤❤❤
Nice song❤❤
Suminda srimaal original..superb..
සුපිරි මචන් ❤
මං මේ සිංදුව ඉස්සෙල්ලම ඇහුවේ අපේ අයියා setup එකේ දාද්දී. එදා ඉදලම පුදුම ආසයි ❤ හොය හොය හිටියේ
Aasa sinduvak ❤❤❤❤❤❤ aadare karana kata handin ❤❤❤❤
eka harima lassanai amuthu dyk danenawa aheddi❤
Supiriyak
❤❤🌺🌺😍
Jaya Wewa Kollo
Harima lassana adaraneeya song ekak.mama nitharama ahanawa.good luck
මගේ පැටියොවිරිගුට මොනිබුදුසරනයි පැටියෝ පරසම ඉන්න🙊🙊🙊🙊🙊🙊🙊🙊❤️🥛🙏
🥰🥰🥰😘
Hamadama💖ahanawa💖ahanna ahanna asay 💝💖💝
අනේ ලස්සනම ලස්සන යි❤❤❤❤
Lassanai . Ada tamai ahuwe. Beautiful song and voice ❤❤❤❤❤❤❤❤❤
aththatama godak lassanai kochchara ahuwath epa wan na ❤❤❤
Hari lassana song akak..♥️🥰🥺
ලස්සනයි
මම දැන් තියෙන සින්දු වලට වැඩිය කැමති නැති කෙනෙක්..ඒ ශබ්ද රසය විතරක් තියෙන නිසා..ඒත් මේ සින්දුව හරිම ආසාවෙන් අහනවා.මේ සින්දුවේ ඒ කනට හරිම මිහිරියි..ගොඩක් හෙව්වා මේක..එක ම එක පද පේලියක් මතක තියා ගෙන search කලේ..හරි ම ලස්සනක් තියෙන අහන්න ආස හිතෙන සින්දුවක්... congrats bro...keep it up..
❤❤ lassanayi aiya 💐😍
Godak lassanai ❤️❤️👍👍 Jayan jayam wawa❤❤👌👌
වාව් 😍
Asama ekak❤
❤🎉❤
Supiri aiye
ලස්සනයි දිගටම අහගෙන ඉන්න හිතෙනවා ❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Dutuva da patan mage sitha beduna ❤❤
සුපිරියක් ♥️
Iruta dhenne nehe 🌞 Sanduta dhenne nehe 🌙Oba mata dhun senehasa ❤Vena katavath aithi nehe 🥰Lassana sindu man asai me sinduvata
ලස්සන සින්දුවක් අයියේ❤
අනේ...❤දෙන්නම ලස්සනයි මැණික....❤❤❤
Mama Asama song 1lassenai❤️❤️❤️❤️❤️❤️
Lassani❤❤❤
ලස්සනයි පුතේ
Very Talented Voice kanchana❤❤ prabhasha Is the very Talented cinematic music composer 🥰🥳😍👍👍👍
ලස්සනයි සිංදුව අයියේ ❤
Lassanai godak. Bawanawakta sama waduna wage. Very beautiful song 💕💕💕💕💕💕💕💕💕💕💕💕
🎅🎅🎅🎅🎅🎅🎄🎄🎄🎄🎄💯💯💯💯💯.මට .මේ.සිංදුව .මතක.සටහනක්.ඒතරම් .මන් .මේ.සිංදුවට .ආසයි .ආදරේයි .💯💞💞💞💞💞🌹🌹🌹🌹💑💑💑💑💑
beautiful .song .♥️😘🥺🌹🌹🌹
Lassani ❤❤❤ mn asam sinduwa..❤
Lassanai good luck,,,,,,,,,,,,,,,,,,,
ඒක.නම්..ලස්සන ..සින්අුවක්.හරිම.ආසම..සින්අුවක්.👍♥️🥰🥰💓💓💓💓🤩🤩🤩
Satutu kadulu meda oba magem una 🥺❤️
Godaaaaaaaak lassanai aiye . ❤️❤️❤️
❤ලස්සනයි
song aka marai lassanai🖒
මගේ යාලුවො ගොඩක් මගෙන් ඉල්ලලා තිබුන එකක් ඔන්න ඔයාලා හින්දම දුන්නා🥰 අහන්න comment කරන්න share කරන්නත් අමතක කරන්නෙපා ❤️
ලස්සනයි .. ❤ බුදු සරනයි 🙏🙏.
❤❤❤
Godak lassanai ආදරෙයි ❤😊
ලස්සනයි aiye godak ලස්සනයි ඔයාට thawa godak සිංදු karann පුළුවන් wenna කියලා man parthana karanawa😊
Okkoma oni 🥺❤
දුටුව දා පටන් මගෙ සිත බැදුනා...🫂
ඔය සුදු මුහුණේ මගෙ නෙත රැදුනා...👀
ඇහැළ මහේ පුර පෝරුව සැදුනා...💫
සතුටු කදුලු මැද නුබ මගෙම උනා...🥺
හිරුට දෙන්නෙ නෑ...🌞
සදුට දෙන්නෙ නෑ...🌙
ඔබ මට දුන් ඒ සෙනෙහස...❤️
වෙන කාටත් අයිති වෙන්නෙ නෑ...🥰
මලක් වෙලා නුබ සුවද හමන්න...🌼
ලදක් වෙලා නුබ සෙනෙහස දෙන්න...🫶🏻
දැයක් වෙලා නුබ ලොවක් තනන්න...🌍
මවක් වෙලා නුබ දරුවන් දෙන්න...🤱🏻
හිරුට දෙන්නෙ නෑ...🌞
සදුට දෙන්නෙ නැ...🌙
ඔබ මට දුන් ඒ සෙනෙහස...❤️
වෙන කාටත් අයිති වෙන්නෙ නෑ...🥰
Wow, marama lassanay ❤
හරිම ලස්සන සින්දුවක් අහන්න අහන්න අසා හීතෙනවා සුබ අනාගතයක්❤❤💖💖💖💯💯👌👌💫💫👍👍💟💟
ගොඩක්ම.ලස්සනයි.🥰🥰
"ඇහැල මහේ පුර පෝරුව සැදුනා
සතුටු කදුලු මැද ඔබ මගෙම
උනා..🥺❤"
පොඩි ප්‍රාර්තනාවක්
අවන්කව ආදරේ කරන හැමෝම අනිවාර්යයෙන් දවසක එකතුවෙන්න ඕන මේ සිංදුවේ කියන විදිහටම..🥺❤
Jaya wewa brother ❤
💝💯❤️💝හරිම ලස්සනයි , සුපිරි
ඉශාර අකලංක අයියා 💝❤️💯
❤
ඒ song එක හදවතට ගොඩක් දැනේන song එකක්
Hmm
අයියගෙ සින්දු ගහපු දාට ලොකු ගමනක් යයි .❤️ඉක්මනටම සුබ වෙන්න ඕන🖤✨
Hmm
ලස්සන ගීතයක් හැමදාම අහන්න පුරුදු වුනා ගායන අති විශේෂයි ලස්සනයි
මේ සින්දුව මම නිතරම අහනවා හරිම ලස්සනයි... ඔයට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉස්කෝලෙ කාලෙ මට boyfriend කෙනෙක් හිටියා . එයාගෙ අම්මයි තාත්තයි මාර ආදරෙන් ඉන්න couple එකක්. දවසක් එයා මට වීඩියෝ එකක් එවල තිබ්බ එයාගෙ තාත්තා අම්මව ලගින් තියන් මේ සින්දුව කියනව. මට හරි අමුතු හැගීමක් ආවෙ ඒ වෙලාවෙ.එදායින් පස්සෙ ඒ සින්දුව මන් අහල නෑ කවදාවත් . දැනට අවුරුදු 10කට විතර කලින් සිද්දියක් ඒ. දැන් ආපහු අවුරුදු ගානකට පස්සෙ මෙහෙම මේක අහද්දි ඒ අතීතයේ මතක එකින් එක අලුත් වෙනවා.අර එදා දැනුනු අමුතු හැගීම ආයෙ ඒ විදිහටම දැනෙනවා .❤
❤❤❤adarei oyage comment ekata
ඔයාගේ comment එක කියවන ගමන් සිංදුව අහද්දි🥺💓
හරි ම්
❤🎉
සුමින්ද ශ්‍රී මාල් ගේ සින්දුව ..
වෙනකාටත් අයිතිවෙන්නේ නෑ....
ඔයා දක්ශයෙක් මල්ලී..
ඒත්.. cover song එකක් කරනකොට.. මේ වගේ ලස්සන ගීතයක් කල මුල් ගායකයාගෙ නම සඳහන් නොකිරීමෙන් හානි වෙන්නේ මුල් අයිති කරු සුමින්ද ශ්‍රීමාල් ට නම් නෙවෙයි.
හිරුට දෙන්නෙ නෑ...වෙන කාටත් අයිති වෙන්නෙ නෑ.
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ මං ආසම සින්දුව බුදුසරණයි අයියෙ ඔයාට ❤❤❤
මරැ 👍
❤
ලස්සන ලමයෝ...♥️♥️♥️♥️ගැම්මට තව එකක් ගහමු
❤❤❤❤😘😘👍👍
දැයක් වෙලා නුබ එත චුට්ටක් වැරදිලා එත් ලස්සනයි ❤
mawak wela nuba daruwan denna kiyalane tiyenne
දෙයක් කියන්නම්..comment බලන අය වැරදියට තේරුම් ගන්නත් එපා..මේ cover එක orginal song එකට වඩා ගොඩක් හිතට දැනෙනවා..හරිම.ලස්සනයි මෙ cover එක..භාවනාවක් වගෙ,මිහිරිම හඩක්..congratulations අයියෙ.❤😊තව song godaaak one oyagen.
ඒකනම් ඇත්ත...
හරිම ලස්සන සින්දුක් සුපිරියට කිව්වා ලස්සනයි අයියේ 💖😍
අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බුදු සරනයි මං මෙ සිංදුව අහපු වාර ගන්න කියන්නත් බෑ මගෙ ජිවිතය ගැනද කියලා හිතෙනවා
අනේ මන් මේ සින්දු වට ගොඩක් ආසයි 💗💗🩵❤😂🎉
Lassanai aiye asama song ekk❤❤❤
❤
Mageth
මාරම ලස්සනයි අයියා 😊
❤
Laasana sinduwa gold best wishes aiye ❤
Supiri wasthuweee umma adarei hamdama api oyalaga innawa❤❤❤❤❤😘😘🥰🥰🥰🥰
Niwadu dawst dawsama oyage song ahnne aiyee katahada maram lassnsiiiiii aiyeeeeee magen suba pethum
❤🎉😢
Lassanai.oyage hema song ekakma man ahanawa
හරිම ලස්සනයි ❤. සුබ පැතුම් හදවතින් ම 💓💓💓
Maarama lassanai malli.Budu saranai....satutin inna hemadamat...❤❤❤❤
හරි ලස්සනයි අයියෙ සිංදුව
ජය වෙවා මල්ලි....
❤
ජයවේවා අයියේ ❤😌🎧
Attama asi ahan asa siduwak ❤❤❤❤❤❤❤❤❤❤❤love❤❤❤❤❤❤❤❤❤
ඔයා පිස්සුවක් අයියෙ...💪
❤
හරිම ලස්සනයි බාද❤😮
Harima ලස්සනයි ❤
ආසම සින්දුවක්
Nice voice good luck
ලස්සනයි❤😮😮😮
❤
Lassanai godaaaaakkkk
ලස්සනයි අයියේ ❤💥🤩
❤
Thanks mage illimata hithuwatath wada lassanai
Matha kalayeedee bihiuna kalakanni sangithayata wada wenasak thiyanawa❤
Wow 😮❤❤️❤️❤️❤️❤️❤️
❤
Lassanai ane .mn oyage sindu withrami ahanne❤
lassanayi ayye
❤
හරිම ලස්සනයි❤❤❤❤❤
ලස්සනයි ❤️❤️
❤
Wow lassanai ❤😘
කටහඬ මාරම ලස්සනයි.සුබ පතනවා ඉදිරි සියලු බලාපොරොත්තු වලට.ජේසු පිහිටයි 🙏🙏
Lassanaiii❤
song ekath Lassanai .oya dennath lassanai ❤❤❤
Nice song❤❤
Suminda srimaal original..superb..
❤
සුපිරි මචන් ❤
මං මේ සිංදුව ඉස්සෙල්ලම ඇහුවේ අපේ අයියා setup එකේ දාද්දී. එදා ඉදලම පුදුම ආසයි ❤ හොය හොය හිටියේ
Aasa sinduvak ❤❤❤❤❤❤ aadare karana kata handin ❤❤❤❤
❤
❤
eka harima lassanai amuthu dyk danenawa aheddi❤
Supiriyak
❤❤🌺🌺😍
❤
Jaya Wewa Kollo
❤
Harima lassana adaraneeya song ekak.mama nitharama ahanawa.good luck
මගේ පැටියො
විරිගුට මොනි
බුදු
සරනයි පැටියෝ පරසම ඉන්න
🙊🙊🙊🙊🙊🙊🙊🙊❤️🥛🙏
🥰🥰🥰😘
Hamadama💖ahanawa💖ahanna ahanna asay 💝💖💝
අනේ ලස්සනම ලස්සන යි❤❤❤❤
Lassanai . Ada tamai ahuwe. Beautiful song and voice ❤❤❤❤❤❤❤❤❤
aththatama godak lassanai kochchara ahuwath epa wan na ❤❤❤
Hari lassana song akak..♥️🥰🥺
ලස්සනයි
මම දැන් තියෙන සින්දු වලට වැඩිය කැමති නැති කෙනෙක්..ඒ ශබ්ද රසය විතරක් තියෙන නිසා..ඒත් මේ සින්දුව හරිම ආසාවෙන් අහනවා.මේ සින්දුවේ ඒ කනට හරිම මිහිරියි..ගොඩක් හෙව්වා මේක..එක ම එක පද පේලියක් මතක තියා ගෙන search කලේ..හරි ම ලස්සනක් තියෙන අහන්න ආස හිතෙන සින්දුවක්... congrats bro...keep it up..
❤❤ lassanayi aiya 💐😍
Godak lassanai ❤️❤️👍👍
Jayan jayam wawa❤❤👌👌
වාව් 😍
❤
Asama ekak❤
❤🎉❤
Supiri aiye
❤
ලස්සනයි දිගටම අහගෙන ඉන්න හිතෙනවා ❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Dutuva da patan mage sitha beduna
❤❤
සුපිරියක් ♥️
Iruta dhenne nehe 🌞
Sanduta dhenne nehe 🌙
Oba mata dhun senehasa ❤
Vena katavath aithi nehe 🥰
Lassana sindu man asai me sinduvata
ලස්සන සින්දුවක් අයියේ❤
අනේ...❤දෙන්නම ලස්සනයි මැණික....❤❤❤
❤
Mama Asama song 1lassenai❤️❤️❤️❤️❤️❤️
Lassani❤❤❤
ලස්සනයි පුතේ
Very Talented Voice kanchana❤❤ prabhasha Is the very Talented cinematic music composer 🥰🥳😍👍👍👍
ලස්සනයි සිංදුව අයියේ ❤
Lassanai godak. Bawanawakta sama waduna wage. Very beautiful song 💕💕💕💕💕💕💕💕💕💕💕💕
🎅🎅🎅🎅🎅🎅🎄🎄🎄🎄🎄💯💯💯💯💯.මට .මේ.සිංදුව .මතක.සටහනක්.ඒතරම් .මන් .මේ.සිංදුවට .ආසයි .ආදරේයි .💯💞💞💞💞💞🌹🌹🌹🌹💑💑💑💑💑
beautiful .song .♥️😘🥺🌹🌹🌹
Lassani ❤❤❤ mn asam sinduwa..❤
Lassanai good luck,,,,,,,,,,,,,,,,,,,
ඒක.නම්..ලස්සන ..සින්අුවක්.
හරිම.ආසම..සින්අුවක්.👍♥️🥰🥰💓💓💓💓🤩🤩🤩
Satutu kadulu meda oba magem una 🥺❤️
Godaaaaaaaak lassanai aiye . ❤️❤️❤️
❤ලස්සනයි
song aka marai lassanai🖒