Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආසම රිඟින්ටෝන් එක කරගන්න Dialog - 8711324812Hutch - 369290035Etiselat - 369290035
😂
❤
Aaaa
😎
😮❤😮Mk😊❤
ගීතය Trending අතරට ගෙනාපු මගේ කොල්ලො කෙල්ලො සෙට් එකටම ආදරෙයි ❤❤❤❤
ඇත්තටම oyage voice eka pissuwak....wedding ekata suba pathanawa.oyage song album ekak thiyenawa 😍😅
අපිත් ආදරෙයි අයියෙ ❤️ දිගටම ඔහොම ලස්සන song ගේන්න... ආසයි ඔයාගෙ covers අහන්න.. ජය වේවා දෙනුවන් අයියෙ..❤️❤️
මෙි වචන ටික දාල සිංදුවක් කරන්න කෝ plzzz..🙏🙏ඔබ හමුවූනු අන්තිම දවස.. හැගුනා ඔබ නොකී කතාව.. මා අත් හැර යන දවස ලග ලග.. ඔබම නේද මා වෙිත ආවේ..හරි අහිංසකව මට ආදරේයි කියන්නේ..කෙලෙසද ඔබ එලෙස කරන්නේ..ඔබෙ ලය තුල මට නැතිද අද සෙනෙහෙ..වෙින කෙකුහට ආදරෙයි කියන්නේ..මතකද ඔබ දිවුරුම් දුන්නා..මා අත් හැර නොයෙන වග මට...ඒ ලස්සන මතක සටහන...අද අමිහිරි මතකයක් මාහට..
හදවතට දැනෙන කටහඬක්💞
ලස්සනෛ වොයිස් එක
අදමයි ඇහුවෙ.කොහොම මග ඇරුනද මන්දා..ICT class එකේ මල්ලි කෙනෙක්ගෙ video එකක් බලලා හොයාගෙන ආවේ ❤❤ මේ වචන, කටහඬ, music හැමදේම මාරම හැඟීමක් දෙන්නේ..wish you all the very best brother ❤
💗
😁
@@asangidilrukshi9286 ඔයා ගාව ඒ අයියගෙ නම්බර් එක තියෙනවද
@@asangidilrukshi9286 ක්ලාස් එකෙ කිව්වේ
@@Chutidoni2028 නෑ නංගි
අර class එකක boy කෙනෙක් කියන සිංදුව අහලා මේ සිංදුව හොයපු මං වගේ අය ඉන්නවද...සිංදුව නම් මාර ලස්සනයි..😍😍😍😍😍
Ow
ඔව්♥️♥️♥️
මමත්
හරිම සතුටුයි අපේ කොල්ලෙක් දැන් මෙහෙම සිංදු කියනවා දැක්කම❤❤❤❤ බදුරලියෙන් බිහි උන හොදම පලවෙනි ගායකයා ආඩම්බරයි අපිට
Aniwa...
aniwa❤
Kohomada ?
බදුරලියෙ කොහෙද ?
Hi
කිව්වට තරහ වෙන්න එපා..🙏අර මල්ලිගේ කට හඬ වෙනසක් නැතිව මේ සින්දුවෙන් ඇහෙනවා ❤️
😅
අනිවාර්යයෙන් අයියා ඒ වොයිස් එකම තමා
මේක සිරාම ඇත්තක්❤
Eka atha
Ouuu aneee
මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච ..පෙම් හිතක් තිබුනා මුලු හදවත දැහැ ගත්ත...සත්‍යජිත් ලක්මාල් අයියා ලියපු මගේ මම Music / Melody කරපු මගේ අලුත්ම ගීතයේ ඕඩියෝ එක අහන බලන Comment කරන මගෙ සෙට් එකට ආදරෙයි පැලෙන්න ❤🔥 -Denuwan Kaushaka
දෙනුවන් අයියා❤️❤️
අනිවාරෙන් අයියේ....ඔයාගේ කටහඬ භාවනාවක්... රෑට එළියට වෙලා අහස දිහා බලන් ඔයාගේ සින්දුවක් අහද්දි ඒ දැනෙන සැනසීම කියාගන්න බෑ.වෙනමම ලෝකෙකට යනවා වගේ..තනිකමට අහන්න කියාපු කටහඬ..ඇස්වහක් කටවහක් වඳින්න එපා අයියටයි අක්කටයි දෙන්නටම..❤️..පින් ඔයාල දෙන්නටම😊 🥰 සතුටින් ඉන්න ඕනි දෙන්නම හැම ආත්මෙකම... ❤️
❤️
Bokka meka mn gattata kamak nadda🤕🤕🤕.lassani anith ayata balanna ekka dannada math😀
මටත් උදව්වක් ඔනේ🙂😭😭😭
මටනම් ඒ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඔයාලටත් එහෙමද යාලුවනේ ......❤️❤️❤️
🥰
Supiri❤❤❤❤😢
@@Gihan-s6k😢😮😅🎉gjuhiujkojhjkgtutgji😢🎉jjbjouhjkjnkojnkohjkouklpjjkojkljnnkhnkhnl❤jjou❤❤❤❤❤❤jk❤❤❤❤❤❤
Ow❤❤️
ආසම කටහඬක් තියන ලංකාවේ ආසම ගායකයෙක්.🇱🇰🇯🇵
Thank you ❤️
❤️❤️❤️
Aththatama
♥️
ඒ පන්තියෙ සින්දු කියපු කොල්ලගෙයි දෙනුවන්ගෙයි කටහඩට ආස අය කෝ ඒ voice දෙකම එක වගේ 😇
😘😘😘ou math harima asa sinduwak
ඔයා ආසම Ringingtone එක කරගන්න ❤️Hutch -369290035072 | 369290035Dialog -SoonMobitel - Soon
Airtel nadda aiyye
🤗🤗
Lovely.
Dialog eka kohomada danne
Mobitel
ඇස් වහක් නම් වදින්න එපා මාරම ලස්සනයි කටහඩ 👌🥰 ඉන්න ඔක්කොම දෙවියන්ගෙ පිහිට ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
Thank you 🥰🥰🥰
අර පංතියක කොල්ලෙක් මේක කියනවා දැකලා ආපු කට්ටිය කෝ ✌️
✌✌
😊❤️
Api
❤️❤️
අර මල්ලිගෙ කටහඩම තමානේ ඇහෙන්නෙ . සින්දුවනම් තනිකරම භාවනාවක් .😍
ඇත්තෙන්ම ඔව්❤
හිතක් තිබුනා...🌹ඔබ ලබන්නට..🌹අපිට අපි ආදරේ කල..🌹 මතක අතරේ දැනේනවා මට🌹ඔබ ලබන්නට බැරි බව..🌹මම හොයපු මවපු හීන පොඩි කර...🌹දිය කර හරිනවා කදුලු විලසට...🌹මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච..🌹පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහැ ගත්ත...🌹වෙන හිතක් ලගට කොහොමත් බෑ ලංවෙන්න 🌹පිදු ආදරේම හැමදාකම සුරකින්න....🌹මම හොයපු මවපු හීන පොඩි කර..🌹දිය කර හරිනවා කදුලු විලසට...🌹හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න....🌹අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න🌹තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න🌹මේ ජීවිතයම විදවන්නට ඉඩ දෙන්න...🌹මම හොයපු මවපු හීන පොඩි කර ....🌹දිය කර හරිනවා කදුලු විලසට....🌹හිතක් තිබුනා..//🌹💔🥺
💛🌼🌼🌼
Lashsanai 🌹
@@hiruninawodaya8818 අයෙනම් කාටවත් රැවටෙන්න එපා
♥️♥️
Congratulations denuwan aiyaa 🎉❤
Thank you ❤️ ආදරෙයි 🥰
මම නම් මේ සින්දුව අහන්න ආවේ class එකක අයියා කෙනෙක් කියනවා දැකලා..... original එකයි ඒකයි දෙකම එක වගේ... දෙන්නටම සුභ අනාගතයක්....... 😍♥️♥️
Goddak lassanai
Gffdudt6t656igt6thtgyy5t5r4t6t554f33gxfs0ghhhvjjguifycxhtthugfgghffvfgffffmmmmmmmmmmmmmkkjygfgfh..nnmmnmmmnfgh
ක්ලාස් එකේ ලමය කියපු සිංදුව අහල අවේ .ඔයා ලස්සනට කියනව හදවතටම කතා කරන්න පුලුවන් හැගීම් බර සුංදර ගායකයෙක් ❤❤️අර ලමයත් ලස්සනට කිවුව
Mamath
අර කොල්ලා ගැන දෙනුවන් අයියට මොකද හිතෙන්නේ ආඩම්බරයි නේද? ඔයාගේ සින්දුවෙන් ජනප්‍රිය උන එක ගැන "දෙනුවන් කව්ශක "කියන්නේ හිත හොද රටට අවශ්‍යම ගායකයෙක් ඔබටත් ජය වේවා සහෝදරයා ඔයාගේ සින්දුව නොතිබෙන්න අර class එකෙ කියපු කොල්ලා ජනප්‍රිය වෙන්න වෙන්නේ නෑ ඒ සහෝදරයගේ අනාගතයටත් ජය❤️❤️
Sira
❤😘
Ekata uttara na gayakayata
අර class එකේ මල්ලි කෙනෙක් කියනවා අහන් ඉදලා තමයි original එක හොයන් ඇවිත් ඇහුවේ. දෙන්නම එක වගේ කියනවා. All the best දෙන්නටම.
ඌත් මේකම තමයි කියන්නෙ 😂
Maath. Marama.. Asa. Sinduwak... Harima. Lassanai.......
මාත්....
Clz එකේ කොල්ලාගේ කට හඩත් මේ වගේමයි කියලා හිතුනේ මට විතරයිද 😞😞😞 මොනා උනත් මේ සිංදුව දැන් හිතේ තියන සුපිරිම සිංදුවක් ❤️🔥
@@Denuwankaushaka ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හ්ම්ම් ඔව් මේ සින්දුව අහද්දී හිතට මාර නිදහසක් දැනෙන්නෙ😍😍😍🥰
👍👍👍👍❤️❤️❤️❤️
Vcdfssrwho
Voice 100Music 100Lyrics 100දෙනුවන් අයියගේ සිංදුවක් හින්දමයි ඇහුවේ,,කට හඬ ඒ තරම් භාවනාවක්...බුදු සරණයි 🙏☸️ ❤️🔥💛🌷
Bj🎉😢
Nnhed3 හාඔ 😢විතරයි nl t
❤❤
පන්තියක ලමයෙක් කියනවා දැකලා බලන්න ආවේ .කොහොම මග හැරුණද මන්ද .මාරම ලස්සනයි .♥️♥️
අපේ අතීතය යළි කැන්දන්නට සමත් ගීතයක්! 🥺🥰 එක දිගට පස් පාරක් විතර ඇහුවා දැන්.❤❤
දෙවියෝ දිපු ලස්සනයි කටහඬක්..ඉස්සරහටත් මේ වගේම ලස්සන සිංදු බලාපොරොත්තු වෙනවා ❤
මම හොයපු මවපු හීන පොඩි කර...දිය කර හරිනවා කදුලු විලසට...🥀🖤ඒකත් මරු❤ජය වේවා මගෙ අයියේ❤️සරස්වති මෑණියන්ගේ පිහිටයි🙏
Mu
@@ryandhanu hi😍😍😍
ua-cam.com/video/26wiAX12SBQ/v-deo.html korean cover ekk balala subscribe parak denna
👍🏻
Cls එකේ බෝයි කියන එකයි මේකෙයි වෙනසක් නැහැ වගේ දැනෙනවා...මාරම ලස්සනයි❤️
asama katahadak
ඔව් අප්පා
Hi.oya.kohada
හරිම ලස්සනයි සින්දුටික ❤❤❤❤සිත කොහෙද අතරමං වෙනවා .. බුදුසරණයි .!!
ඉඩ ලැබුනු හැම වෙලාවකම අහන සිංදුවක්, කියාගන්න බැරි හැගිමක් ❤️😢.ලස්සන කටහඩක් 😍
Harems lasanaei
මරු අයියේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කි පරක් නම් ඇහුවාද මරම කටහඩක් අයියේ 😙😙 ඔයා ලන්කාවේ හොදම ගයකයා වෙන්න ඔනේ දවසක
හැම සිංදුවක් වගේම මේකත් ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤️❤️ supper voice 🎤🎤🎤
Niyamai aiya 😘😘😘 hitata waduna hodee
ඇත්තටම ලස්සනයි.අපි ඔයාගේ හැම song ekakma අහනවා .බලනවා.මේ song එකත් හරිම ලස්සනයි
Thank you 💗
👍👍👍👍👍👍👍
clz eke me sinduva kiyanawa dekala hoyan awe...😍🥰 aththatama godaaariyak lassana sinduvak..... komath denuvak ayage voice eka pissuvak❤💢❤ vish karanawa aiye oyata
💖
ICT කොල්ලා ගොඩ ගිය සින්දුව සුපිරියක් 😍
ගුලි කාද බන්
E kolla goda giye denuwan nisa thamai.,Mt nm original eka lassanai..
අර මල්ලි මේ සිංදුව කියනවා අහලා ආවේ 🥰❤️ලස්සනයි 🖤✨️
පංතියේ කියන සින්දුව අහලා මෙ සින්දුව හොයගෙන ආපු අය කො බලන්න
මමත් පංතියේ මල්ලි කියනවා අහලා තමයි
@@Denuwankaushaka lasssssanai aiye godaaak 💖
මම 🙋
Supirima voice ekak denuwan kaushka❤❤
ICT class එකේ පිරිමි ළමයා, දෙනුවන් අයියට ලැබුණ ආශිර්වාදයක්..අපි වගේ ඔයාගේ සින්දු හැමදාම අහපු අය අතරට තව පිරිසක් ඔයා වටේ අලුතින් එකතු වෙන්න ඇති ඒ boy නිසා😍😍👍👍
Aniwarenma❤.. math ehema thama😜
ලස්සන කට හඩක් මතක අතර අතරමන් වෙනවා එ හඩට ❣️💗සුභ අනාගතයක් අයියේ ,සතුටින් පරිස්සමින් ඉන්න💗💗💗💗
හදවතේ ගායකයා.....Denuwan......♥️♥️
මම හොයපු කමෙන්ට් එකක් ❤️😘
අනේ 🥺 ලස්සන සිංදුවක් මම ආසයි.හැමදාම අහනවා.ජීවිතෙ ගැන ලස්සන අරුතක්.ඇත්තමයි ජීවිතේ 😢 විදවනවා
Thank you 🥰
ඇස් දෙක වහගෙන පොඩ්ඩක් අහගෙන හිටියා, කටහඩ ඇත්තටම භාවනාවක් වගේ... ඔයාගේ පිනට ලැබුන කටහඩක් ❤❤❤
දවසින් දවස මේකා සිංදු දානවනෙ යකො එල එල සුපිරියක් ළග ඉන්න පැතුවාට සොන් එක ඕනි බං ජුඩ් අයියාගෙ
හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න..අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න..තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න..මේ ජීවිතයම විදවන්නට ඉඩදෙන්න..Lyrics ,voice nam kiyala wadak na ...puduma widihata hadawathata danuna lyrics නම්.. Trending ගේමු
ස්තූතියි..ඔබට..සත්‍යජිත් ලක්මාල්
මාරම ලස්සනයි ❤🥰😍
Thank you 💖
අර class එකේ මල්ලි කියනවා අහලා සිංදුව හොයාගත්තෙ.මාරම ලස්සනයි.ගොඩක් අය ඒ මල්ලිගෙ වොයිස් එකට වශි වෙලා මෙි සිංදුව හොයන්න ඇවිත් තියෙන්නෙ 😘😘😘😘
මේකනම් පිස්සුවම් මාර විදියට දැනෙන ගිතයක් කොච්චර ඇහුවත් තවත් පරක් අහන්න හිතෙනවා ❤
මේ සිංදුව නම් ආගමක් වගේ අමිමො පට්ට අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️
Lassanaii
මරු
හරිම ආදරණීයයි වචන ටික.. හොඳ ගමනක් යන්න ශක්තිය වාසනාව ලැබේවා.. ජය වේවා 👍
සමහර සිංදු තියෙනවා..ඇත්තටම පපුවට මාර වේදනාවක් ගෙන දෙන.ඒ සිංදු අහන්න අහන්න වේදනාවක් මෙන්ම මිහිරියාවක් ගෙන දෙනවා...ආදරණීය පෙම්වතුන් කවදාවත් වෙන් වෙන්නෙ නෑ හදවතින්...
👍👍👍👍.
😢❤
ඉලන්ග හිට් ර්ක තමයි අනිවරේන් .මෙක 😍.දෙනුවන් කවුශක හදවතේ ගයකයා ♦️♥️♦️Trending අල්ලමු එහෙනම් 😝✔
Yas✌✌✌
මරු සින්දුව 👌 නියමයි අයියේ ❤️❤️👌
ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා 🔥🔥
යාලුවෙක්ගේ කීමකට ඇවිල්ලා ඇහුවේ දැන් නම් ඇබ්බැහි වෙලා 😔🖤👌
හිතට වැදුන සුපිරිම සින්දුවක් මචන්.wel done.මේ වගේම එක්ක ආයේ ඕනි
වෙන හිතක් ලගට කොහොමත් බෑ ලංවෙන්නපිදු ආදරේම හැමදාකම සුරකින්න මම හොයපු මවපු හීන පොඩිකර දිය කර හරිනවා කදුළු විලසට😭Voice eka super ❤️
Lassanai.me drama ekath patta.❤❤
විඳින්නට පුඵවන් අපූරු වචන... අලුත් පරපුර මෙි තැනට හැදෙනවනම් එ්ක තමා වටිනාම දේ ❤
🥰🥰🥰
ටික් ටොක් එකෙ ඇහෙන්නෙම මේ සිංදුව ඒ මල්ලයත් මේ වාගේම ලස්සනට කියනවා ❤❤❤
එකෙන්ම දක්ෂයෙක් ගේම ගහලා තියෙන්නේ ලස්සනට ලංකාවේ 🇱🇰 ❤️🔥👌තව හරියන්න ඔනේ පැලෙන්න. හදවතින්මයි කියන්නේ.
ලස්සනයි ❤
හදවතට කතා කරන ගීතයක්.සුපිරි ම සුපිරි.බුදුසරණයි හැමදේම සාර්ථක වේවා
අර පන්තියේ boy කියනවා දැකලා මේක හොයා ගෙන ආපු අය කො ..............🥰🥰🥰🥰🥰🥰🥰🥰 මාරම ලස්සන song ekak ✌️✌️🎀
Mee too
Gjjyifhqfgjih🌹🌹🌸❤️😄🎂
මන් ආසම ගායකයෙක් තමයි ඉතිම්..මන් කලින්ම සින්දුව ඇහුවා..මාරම ලස්සනයි..❤❤❤ clz එකේ මල්ලිත් ලස්සනට සිංදුව කියනවා...දෙන්නටම gd luck..❤❤❤
හදවත ට දැනෙන සිංදුවක්
ඔයාගෙ voice එක ගොඩක් ලස්සනයි අයියා 😍🔥❤️
මාරම ලස්සනයි voice එකත් පට්ට හිතට වදිනවා බූට් කාපු කෙල්ලො කොල්ලො සෙට් එකට මේ සින්දුව හිත පතුලට වදිනවා මට වගේ
O
🥲🥲🥲
මම ආසම සින්දුවක් ❤️❤️.තව ලස්සන සින්දු කරන්න අයියේ ❤️❤️❤️
හරිම ලස්සන සිංදුවක්..❤❤❤❤. Voice එකත් මාර ලස්සනයි ..👍👍👍👍
මෙච්චර කටහඩකට ඇබ්බැහි උනාමද කොහෙද ♥️☺️😥
Hee😀😀😀💖💖
🤔
හිත නිවන්න වගේම දවන්න පුළුවන් ලෙන්ගතු හඬක්...😍..Good luck ..මල්ලි
හිතක් තිබුනා ඔබ ලබන්නට අපිට අපි ආදරේ කල
ගොඩක් ලස්සනයි දෙනුවන් අයියේ....හදවතටම දැනෙනවා....අයියගෙ සින්දු ගැන ඉතින් කියන්න දෙයක් නෑ පට්ට
Maragammak enne bm❤❤❤❤
හිතටම වැදෙන සින්දුවක්❤❤❤
පට්ට ලස්සනයි අයියේ හිතට වදින්නම කියනවා ඔයා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා සුභ පතනවා බුදු සරණයි.❤️❤️❤️😊😊🔥🔥මාර ලස්සනයි අයියෙ, අයියගෙ voice එක නම් මරු අයියේ මාරම ලස්සනයි අයියේ පිස්සු හැදෙනවා අයියගෙ කටහඩට ❤️❤️😍😍😍😍😍
මේ සින්දුව හිතටම වදින සින්දුවක් තවත් මේ වගේ සින්දු......ගොඩක් අයියගේ තියෙනෝ ඒවත් හරිම ලස්සනයි අයියගේ කටහදත් හරිම ලස්සනයි.. අයියට මගේ මුළු හදවතිම්ම සුබ පතනවා ayiye❤️❤️❤️❤️
ලස්සනයි . ආදරෙයි ❤
ඔයාගෙ voice එකනම් පට්ට අයියෙ ... හරිම ලස්සනයි ..❤️❤️❤️❤️
Ggdhk
ඇත්තටම ගොඩක්ම හිතට වැදුනා ගොඩක්ම ස්තූතියි අයියේ ඉදිරියට යැමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා
වෙන හිතක් ලගට කොහොමත් බෑ ලන් වෙන්න....පිදු ආදරේම හැමදාකම සුරකින්න....😊මම හොයපු මවපු හීන පොඩි කර ...දිය කර හරිනවා කදුලු විලසට....💗😊
Hari lassana sinduwak ....❤mulu athithema mathak kara ❤️
නියමයි සිංදුව අයියේ සුපිරි පහරක්,, 👍😀
Denunwange cover collection කියන්නෙ හිත නිවන නිදි බෙහෙතක් 💯💝 All the best brother💝
Clz එකෙ කොල්ලගෙ එක බලල මේක හොයන් ආපු අය කො 💚
🙋
🖐️🖐️
Menna mehe🤚
@@Denuwankaushakapattama lassanai ane sya wathawakata wwdiya ehuwa kiyala nima karanna ba lasdanaaa thanks oyata
Aluth ekk hinda ahla baluwe සුපිරි 💖💖💖
Clz එකක මල්ලි කෙනෙක් කියපු song එක අහලයි orginal එක අහන්න search කරෙ... මාරම ලස්සනයි song එක... 👌 ❤ .....
ඇත්තටම ලගදී ආපූ අඩන සිංදු වගේ නෙවෙයි සහෝදරයා මේක වෙනස්.... බුදු සරණයී පරිස්සමෙන් වැඩ කරගෙන යන්න ❤️❤️❤️
Skfh
හරිම ලස්සනයි අයියේ සිංදු ව . හරිම මීහිරි voice එකක්. 👍💗
😢😢😢....හරිම ලස්සනයි ....❤❤❤❤....හදවත පිච්චෙනවා...😢...මේ සින්දුව අහනකොට 😢😢😢❤❤❤❤❤
ක්ලාස් එකේ ත්‍රෙන්ඩින් උන එකට ආසම අය කෝ...දෙනුවන් නුත් ලස්සනයි මේක කියද්දි ආසම කට්ටිය කො..❤
Ou ba eka maru lassana s🥰
තව හිතක් නොමැත, ආයෙත් නම් රැවටෙන්න 🥺🔥
සත්‍යජිත් අයියගෙ ලස්සන පදවැලක් ලස්සන හඬක් ඇත්තටම මේ සිංදුව ජනතාව අතරට අරන් ආපු මල්ලිටත් ජයවේවා දෙන්නටම
හිතක් තිබුනා ❤️ඔබ ලබන්නට 🤝අපිට අපි ආදරේ කල 💑මතක අතරේ දෙනෙනවා මට ඔබ ලබන්නට බ බව මම හොයපු මවපු හීන පොඩ්කර 💔🌍දියකර හරිනවා කදුලු විලසට............... 🍃🌍❤️
හරිම ලස්සන voice එකක් මල්ලි. ඒ කටහඩ, ඒ රහ වෙන කෙනෙකුට ගන්න බෑ. පුදුම ලස්සනයි. ♥️
👍
පොඩි කොල්ලා නම් වැඩ්ඩෙක්❤
Fh
Gjswqs
ලස්සනයි අයියා..ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ..🙂..
හරිම ලස්සන සිංදුවක්.. ❤❤❤. Voice එකත් මාර ලස්සනයි .😉😉😉
මම හොයපු මවපු හීන පොඩිකරදියකර හරිනවා කදුලු විලසට...❤️❤️Superb ...👍👍
ස්තූතියි..
කෙල්ලත් ගිහින් හිත හදාගන්න සිංදුවක් හොය හොය ඉද්දි මේක සෙට් උනේ සුපිරියක් 🥰🌝❤️
😨
Agwj.
හරිම ලස්සන සිංදුවක් 🥰❤
ලස්සන සින්දුව ක් 😍😍🤗
ආසම රිඟින්ටෝන් එක කරගන්න
Dialog - 8711324812
Hutch - 369290035
Etiselat - 369290035
😂
❤
Aaaa
😎
😮❤😮Mk😊❤
ගීතය Trending අතරට ගෙනාපු මගේ කොල්ලො කෙල්ලො සෙට් එකටම ආදරෙයි ❤❤❤❤
ඇත්තටම oyage voice eka pissuwak....wedding ekata suba pathanawa.oyage song album ekak thiyenawa 😍😅
අපිත් ආදරෙයි අයියෙ ❤️ දිගටම ඔහොම ලස්සන song ගේන්න... ආසයි ඔයාගෙ covers අහන්න.. ජය වේවා දෙනුවන් අයියෙ..❤️❤️
මෙි වචන ටික දාල සිංදුවක් කරන්න කෝ plzzz..🙏🙏
ඔබ හමුවූනු අන්තිම දවස..
හැගුනා ඔබ නොකී කතාව..
මා අත් හැර යන දවස ලග ලග..
ඔබම නේද මා වෙිත ආවේ..
හරි අහිංසකව මට ආදරේයි කියන්නේ..
කෙලෙසද ඔබ එලෙස කරන්නේ..
ඔබෙ ලය තුල මට නැතිද අද සෙනෙහෙ..
වෙින කෙකුහට ආදරෙයි කියන්නේ..
මතකද ඔබ දිවුරුම් දුන්නා..
මා අත් හැර නොයෙන වග මට...
ඒ ලස්සන මතක සටහන...
අද අමිහිරි මතකයක් මාහට..
හදවතට දැනෙන කටහඬක්💞
ලස්සනෛ වොයිස් එක
අදමයි ඇහුවෙ.කොහොම මග ඇරුනද මන්දා..ICT class එකේ මල්ලි කෙනෙක්ගෙ video එකක් බලලා හොයාගෙන ආවේ ❤❤ මේ වචන, කටහඬ, music හැමදේම මාරම හැඟීමක් දෙන්නේ..wish you all the very best brother ❤
💗
😁
@@asangidilrukshi9286 ඔයා ගාව ඒ අයියගෙ නම්බර් එක තියෙනවද
@@asangidilrukshi9286 ක්ලාස් එකෙ කිව්වේ
@@Chutidoni2028 නෑ නංගි
අර class එකක boy කෙනෙක් කියන සිංදුව අහලා මේ සිංදුව හොයපු මං වගේ අය ඉන්නවද...සිංදුව නම් මාර ලස්සනයි..😍😍😍😍😍
💗
Ow
ඔව්♥️♥️♥️
Ow
මමත්
හරිම සතුටුයි අපේ කොල්ලෙක් දැන් මෙහෙම සිංදු කියනවා දැක්කම❤❤❤❤ බදුරලියෙන් බිහි උන හොදම පලවෙනි ගායකයා ආඩම්බරයි අපිට
Aniwa...
aniwa❤
Kohomada ?
බදුරලියෙ කොහෙද ?
Hi
කිව්වට තරහ වෙන්න එපා..🙏අර මල්ලිගේ කට හඬ වෙනසක් නැතිව මේ සින්දුවෙන් ඇහෙනවා ❤️
😅
අනිවාර්යයෙන් අයියා ඒ වොයිස් එකම තමා
මේක සිරාම ඇත්තක්❤
Eka atha
Ouuu aneee
මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච ..පෙම් හිතක් තිබුනා මුලු හදවත දැහැ ගත්ත...සත්‍යජිත් ලක්මාල් අයියා ලියපු මගේ මම Music / Melody කරපු මගේ අලුත්ම ගීතයේ ඕඩියෝ එක අහන බලන Comment කරන මගෙ සෙට් එකට ආදරෙයි පැලෙන්න ❤🔥
-Denuwan Kaushaka
දෙනුවන් අයියා❤️❤️
අනිවාරෙන් අයියේ....ඔයාගේ කටහඬ භාවනාවක්... රෑට එළියට වෙලා අහස දිහා බලන් ඔයාගේ සින්දුවක් අහද්දි ඒ දැනෙන සැනසීම කියාගන්න බෑ.වෙනමම ලෝකෙකට යනවා වගේ..තනිකමට අහන්න කියාපු කටහඬ..ඇස්වහක් කටවහක් වඳින්න එපා අයියටයි අක්කටයි දෙන්නටම..❤️..පින් ඔයාල දෙන්නටම😊 🥰 සතුටින් ඉන්න ඕනි දෙන්නම හැම ආත්මෙකම... ❤️
❤️
Bokka meka mn gattata kamak nadda🤕🤕🤕.lassani anith ayata balanna ekka dannada math😀
මටත් උදව්වක් ඔනේ🙂😭😭😭
මටනම් ඒ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඔයාලටත් එහෙමද යාලුවනේ ......❤️❤️❤️
🥰
Supiri❤❤❤❤😢
@@Gihan-s6k😢😮😅🎉gjuhiujkojhjkgtutgji😢🎉jjbjouhjkjnkojnkohjkouklpjjkojkljnnkhnkhnl❤jjou❤❤❤❤❤❤jk❤❤❤❤❤❤
Ow❤❤️
❤
ආසම කටහඬක් තියන ලංකාවේ ආසම ගායකයෙක්.🇱🇰🇯🇵
Thank you ❤️
❤️
❤️❤️❤️
Aththatama
♥️
ඒ පන්තියෙ සින්දු කියපු කොල්ලගෙයි දෙනුවන්ගෙයි කටහඩට ආස අය කෝ ඒ voice දෙකම එක වගේ 😇
😘😘😘ou math harima asa sinduwak
ඔයා ආසම Ringingtone එක කරගන්න ❤️
Hutch -369290035
072 | 369290035
Dialog -Soon
Mobitel - Soon
Airtel nadda aiyye
🤗🤗
Lovely.
Dialog eka kohomada danne
Mobitel
ඇස් වහක් නම් වදින්න එපා මාරම ලස්සනයි කටහඩ 👌🥰 ඉන්න ඔක්කොම දෙවියන්ගෙ පිහිට ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
Thank you 🥰🥰🥰
අර පංතියක කොල්ලෙක් මේක කියනවා දැකලා ආපු කට්ටිය කෝ ✌️
❤️
✌✌
😊❤️
Api
❤️❤️
අර මල්ලිගෙ කටහඩම තමානේ ඇහෙන්නෙ . සින්දුවනම් තනිකරම භාවනාවක් .😍
ඇත්තෙන්ම ඔව්❤
හිතක් තිබුනා...🌹
ඔබ ලබන්නට..🌹
අපිට අපි ආදරේ කල..🌹
මතක අතරේ දැනේනවා මට🌹
ඔබ ලබන්නට බැරි බව..🌹
මම හොයපු මවපු හීන පොඩි කර...🌹
දිය කර හරිනවා කදුලු විලසට...🌹
මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච..🌹
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහැ ගත්ත...🌹
වෙන හිතක් ලගට කොහොමත් බෑ ලංවෙන්න 🌹
පිදු ආදරේම හැමදාකම සුරකින්න....🌹
මම හොයපු මවපු හීන පොඩි කර..🌹
දිය කර හරිනවා කදුලු විලසට...🌹
හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න....🌹
අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න🌹
තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න🌹
මේ ජීවිතයම විදවන්නට ඉඩ දෙන්න...🌹
මම හොයපු මවපු හීන පොඩි කර ....🌹
දිය කර හරිනවා කදුලු විලසට....🌹
හිතක් තිබුනා..//🌹
💔🥺
❤️
💛🌼🌼🌼
Lashsanai 🌹
@@hiruninawodaya8818 අයෙනම් කාටවත් රැවටෙන්න එපා
♥️♥️
Congratulations denuwan aiyaa 🎉❤
Thank you ❤️ ආදරෙයි 🥰
මම නම් මේ සින්දුව අහන්න ආවේ class එකක අයියා කෙනෙක් කියනවා දැකලා..... original එකයි ඒකයි දෙකම එක වගේ... දෙන්නටම සුභ අනාගතයක්....... 😍♥️♥️
Goddak lassanai
Gffdudt6t656igt6thtgyy5t5r4t6t554f33gxfs0ghhhvjjguifycxhtthugfgghffvfgffffmmmmmmmmmmmmmkkjygfgfh..nnmmnmmmnfgh
ක්ලාස් එකේ ලමය කියපු සිංදුව අහල අවේ .ඔයා ලස්සනට කියනව හදවතටම කතා කරන්න පුලුවන් හැගීම් බර සුංදර ගායකයෙක් ❤❤️අර ලමයත් ලස්සනට කිවුව
Mamath
අර කොල්ලා ගැන දෙනුවන් අයියට මොකද හිතෙන්නේ ආඩම්බරයි නේද? ඔයාගේ සින්දුවෙන් ජනප්‍රිය උන එක ගැන "දෙනුවන් කව්ශක "කියන්නේ හිත හොද රටට අවශ්‍යම ගායකයෙක් ඔබටත් ජය වේවා සහෝදරයා ඔයාගේ සින්දුව නොතිබෙන්න අර class එකෙ කියපු කොල්ලා ජනප්‍රිය වෙන්න වෙන්නේ නෑ ඒ සහෝදරයගේ අනාගතයටත් ජය❤️❤️
Sira
❤😘
Ekata uttara na gayakayata
අර class එකේ මල්ලි කෙනෙක් කියනවා අහන් ඉදලා තමයි original එක හොයන් ඇවිත් ඇහුවේ. දෙන්නම එක වගේ කියනවා. All the best දෙන්නටම.
ඌත් මේකම තමයි කියන්නෙ 😂
Maath. Marama.. Asa. Sinduwak... Harima. Lassanai.......
🥰
මාත්....
Clz එකේ කොල්ලාගේ කට හඩත් මේ වගේමයි කියලා හිතුනේ මට විතරයිද 😞😞😞 මොනා උනත් මේ සිංදුව දැන් හිතේ තියන සුපිරිම සිංදුවක් ❤️🔥
❤️
@@Denuwankaushaka ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හ්ම්ම් ඔව් මේ සින්දුව අහද්දී හිතට මාර නිදහසක් දැනෙන්නෙ😍😍😍🥰
👍👍👍👍❤️❤️❤️❤️
Vcdfssrwho
Voice 100
Music 100
Lyrics 100
දෙනුවන් අයියගේ සිංදුවක් හින්දමයි ඇහුවේ,,කට හඬ ඒ තරම් භාවනාවක්...බුදු සරණයි 🙏☸️ ❤️🔥💛🌷
Bj🎉😢
Nnhed3 හා
ඔ 😢විතරයි nl t
🥰
❤❤
❤
පන්තියක ලමයෙක් කියනවා දැකලා බලන්න ආවේ .කොහොම මග හැරුණද මන්ද .මාරම ලස්සනයි .♥️♥️
🥰
අපේ අතීතය යළි කැන්දන්නට සමත් ගීතයක්! 🥺🥰 එක දිගට පස් පාරක් විතර ඇහුවා දැන්.❤❤
දෙවියෝ දිපු ලස්සනයි කටහඬක්..ඉස්සරහටත් මේ වගේම ලස්සන සිංදු බලාපොරොත්තු වෙනවා ❤
මම හොයපු මවපු හීන පොඩි කර...
දිය කර හරිනවා කදුලු විලසට...🥀🖤
ඒකත් මරු❤
ජය වේවා මගෙ අයියේ❤️සරස්වති මෑණියන්ගේ පිහිටයි🙏
Mu
@@ryandhanu hi😍😍😍
❤️
ua-cam.com/video/26wiAX12SBQ/v-deo.html korean cover ekk balala subscribe parak denna
👍🏻
Cls එකේ බෝයි කියන එකයි මේකෙයි වෙනසක් නැහැ වගේ දැනෙනවා...මාරම ලස්සනයි❤️
asama katahadak
ඔව් අප්පා
Hi.oya.kohada
හරිම ලස්සනයි සින්දුටික ❤❤❤❤සිත කොහෙද අතරමං වෙනවා .. බුදුසරණයි .!!
ඉඩ ලැබුනු හැම වෙලාවකම අහන සිංදුවක්, කියාගන්න බැරි හැගිමක් ❤️😢.ලස්සන කටහඩක් 😍
💗
Harems lasanaei
මරු අයියේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කි පරක් නම් ඇහුවාද මරම කටහඩක් අයියේ 😙😙 ඔයා ලන්කාවේ හොදම ගයකයා වෙන්න ඔනේ දවසක
හැම සිංදුවක් වගේම මේකත් ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤️❤️ supper voice 🎤🎤🎤
Niyamai aiya 😘😘😘 hitata waduna hodee
ua-cam.com/video/26wiAX12SBQ/v-deo.html korean cover ekk balala subscribe parak denna
ඇත්තටම ලස්සනයි.අපි ඔයාගේ හැම song ekakma අහනවා .බලනවා.මේ song එකත් හරිම ලස්සනයි
Thank you 💗
👍👍👍👍👍👍👍
clz eke me sinduva kiyanawa dekala hoyan awe...😍🥰 aththatama godaaariyak lassana sinduvak..... komath denuvak ayage voice eka pissuvak❤💢❤ vish karanawa aiye oyata
💖
ICT කොල්ලා ගොඩ ගිය සින්දුව සුපිරියක් 😍
💗
ගුලි කාද බන්
E kolla goda giye denuwan nisa thamai.,Mt nm original eka lassanai..
අර මල්ලි මේ සිංදුව කියනවා අහලා ආවේ 🥰❤️
ලස්සනයි 🖤✨️
❤️
පංතියේ කියන සින්දුව අහලා මෙ සින්දුව හොයගෙන ආපු අය කො බලන්න
❤️
මමත් පංතියේ මල්ලි කියනවා අහලා තමයි
@@Denuwankaushaka lasssssanai aiye godaaak 💖
❤️
මම 🙋
Supirima voice ekak denuwan kaushka❤❤
🥰
ICT class එකේ පිරිමි ළමයා, දෙනුවන් අයියට ලැබුණ ආශිර්වාදයක්..අපි වගේ ඔයාගේ සින්දු හැමදාම අහපු අය අතරට තව පිරිසක් ඔයා වටේ අලුතින් එකතු වෙන්න ඇති ඒ boy නිසා😍😍👍👍
Aniwarenma❤.. math ehema thama😜
ලස්සන කට හඩක් මතක අතර අතරමන් වෙනවා එ හඩට ❣️💗සුභ අනාගතයක් අයියේ ,සතුටින් පරිස්සමින් ඉන්න💗💗💗💗
හදවතේ ගායකයා.....Denuwan......♥️♥️
මම හොයපු කමෙන්ට් එකක් ❤️😘
Thank you 💗
අනේ 🥺 ලස්සන සිංදුවක් මම ආසයි.හැමදාම අහනවා.ජීවිතෙ ගැන ලස්සන අරුතක්.ඇත්තමයි ජීවිතේ 😢 විදවනවා
Thank you 🥰
ඇස් දෙක වහගෙන පොඩ්ඩක් අහගෙන හිටියා, කටහඩ ඇත්තටම භාවනාවක් වගේ... ඔයාගේ පිනට ලැබුන කටහඩක් ❤❤❤
Thank you 🥰
දවසින් දවස මේකා සිංදු දානවනෙ යකො එල එල සුපිරියක් ළග ඉන්න පැතුවාට සොන් එක ඕනි බං ජුඩ් අයියාගෙ
💗
හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න..
අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න..
තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න..
මේ ජීවිතයම විදවන්නට ඉඩදෙන්න..
Lyrics ,voice nam kiyala wadak na ...puduma widihata hadawathata danuna lyrics නම්.. Trending ගේමු
ස්තූතියි..ඔබට..
සත්‍යජිත් ලක්මාල්
💗
මාරම ලස්සනයි ❤🥰😍
Thank you 💖
අර class එකේ මල්ලි කියනවා අහලා සිංදුව හොයාගත්තෙ.මාරම ලස්සනයි.ගොඩක් අය ඒ මල්ලිගෙ වොයිස් එකට වශි වෙලා මෙි සිංදුව හොයන්න ඇවිත් තියෙන්නෙ 😘😘😘😘
මේකනම් පිස්සුවම් මාර විදියට දැනෙන ගිතයක් කොච්චර ඇහුවත් තවත් පරක් අහන්න හිතෙනවා ❤
Thank you 💗
මේ සිංදුව නම් ආගමක් වගේ අමිමො පට්ට අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️
💖
Lassanaii
මරු
හරිම ආදරණීයයි වචන ටික.. හොඳ ගමනක් යන්න ශක්තිය වාසනාව ලැබේවා.. ජය වේවා 👍
සමහර සිංදු තියෙනවා..ඇත්තටම පපුවට මාර වේදනාවක් ගෙන දෙන.ඒ සිංදු අහන්න අහන්න වේදනාවක් මෙන්ම මිහිරියාවක් ගෙන දෙනවා...ආදරණීය පෙම්වතුන් කවදාවත් වෙන් වෙන්නෙ නෑ හදවතින්...
👍👍👍👍.
😢❤
ඉලන්ග හිට් ර්ක තමයි අනිවරේන් .මෙක 😍.
දෙනුවන් කවුශක හදවතේ ගයකයා ♦️♥️♦️
Trending අල්ලමු එහෙනම් 😝✔
Yas✌✌✌
මරු සින්දුව 👌 නියමයි අයියේ ❤️❤️👌
Thank you 💗
ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා 🔥🔥
Thank you 🥰
යාලුවෙක්ගේ කීමකට ඇවිල්ලා ඇහුවේ දැන් නම් ඇබ්බැහි වෙලා 😔🖤👌
Thank you ❤️
හිතට වැදුන සුපිරිම සින්දුවක් මචන්.wel done.මේ වගේම එක්ක ආයේ ඕනි
🥰
වෙන හිතක් ලගට කොහොමත් බෑ ලංවෙන්න
පිදු ආදරේම හැමදාකම සුරකින්න
මම හොයපු මවපු හීන පොඩිකර දිය කර හරිනවා කදුළු විලසට😭
Voice eka super ❤️
Lassanai.me drama ekath patta.❤❤
විඳින්නට පුඵවන් අපූරු වචන... අලුත් පරපුර මෙි තැනට හැදෙනවනම් එ්ක තමා වටිනාම දේ ❤
🥰🥰🥰
ටික් ටොක් එකෙ ඇහෙන්නෙම මේ සිංදුව ඒ මල්ලයත් මේ වාගේම ලස්සනට කියනවා ❤❤❤
❤️
එකෙන්ම දක්ෂයෙක් ගේම ගහලා තියෙන්නේ ලස්සනට ලංකාවේ 🇱🇰 ❤️🔥👌තව හරියන්න ඔනේ පැලෙන්න. හදවතින්මයි කියන්නේ.
ලස්සනයි ❤
❤️
හදවතට කතා කරන ගීතයක්.සුපිරි ම සුපිරි.බුදුසරණයි හැමදේම සාර්ථක වේවා
Thank you 💗
අර පන්තියේ boy කියනවා දැකලා මේක හොයා ගෙන ආපු අය කො ..............🥰🥰🥰🥰🥰🥰🥰🥰 මාරම ලස්සන song ekak ✌️✌️🎀
Mee too
Gjjyifhqfgjih🌹🌹🌸❤️😄🎂
🥰
මන් ආසම ගායකයෙක් තමයි ඉතිම්..මන් කලින්ම සින්දුව ඇහුවා..මාරම ලස්සනයි..❤❤❤ clz එකේ මල්ලිත් ලස්සනට සිංදුව කියනවා...දෙන්නටම gd luck..❤❤❤
හදවත ට දැනෙන සිංදුවක්
Thank you 💖
ඔයාගෙ voice එක ගොඩක් ලස්සනයි අයියා 😍🔥❤️
මාරම ලස්සනයි voice එකත් පට්ට හිතට වදිනවා බූට් කාපු කෙල්ලො කොල්ලො සෙට් එකට මේ සින්දුව හිත පතුලට වදිනවා මට වගේ
O
❤
🥲🥲🥲
මම ආසම සින්දුවක් ❤️❤️.තව ලස්සන සින්දු කරන්න අයියේ ❤️❤️❤️
❤️
හරිම ලස්සන සිංදුවක්..❤❤❤❤. Voice එකත් මාර ලස්සනයි ..👍👍👍👍
මෙච්චර කටහඩකට ඇබ්බැහි උනාමද කොහෙද ♥️☺️😥
🥰
Hee😀😀😀💖💖
🤔
හිත නිවන්න වගේම දවන්න පුළුවන් ලෙන්ගතු හඬක්...😍..Good luck ..මල්ලි
හිතක් තිබුනා ඔබ ලබන්නට අපිට අපි ආදරේ කල
ගොඩක් ලස්සනයි දෙනුවන් අයියේ....හදවතටම දැනෙනවා....අයියගෙ සින්දු ගැන ඉතින් කියන්න දෙයක් නෑ පට්ට
Thank you ❤️
Maragammak enne bm❤❤❤❤
💖
හිතටම වැදෙන සින්දුවක්❤❤❤
පට්ට ලස්සනයි අයියේ හිතට වදින්නම කියනවා ඔයා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා සුභ පතනවා බුදු සරණයි.❤️❤️❤️😊😊🔥🔥මාර ලස්සනයි අයියෙ, අයියගෙ voice එක නම් මරු අයියේ මාරම ලස්සනයි අයියේ පිස්සු හැදෙනවා අයියගෙ කටහඩට ❤️❤️😍😍😍😍😍
මේ සින්දුව හිතටම වදින සින්දුවක් තවත් මේ වගේ සින්දු......ගොඩක් අයියගේ තියෙනෝ ඒවත් හරිම ලස්සනයි අයියගේ කටහදත් හරිම ලස්සනයි.. අයියට මගේ මුළු හදවතිම්ම සුබ පතනවා ayiye❤️❤️❤️❤️
💗
ලස්සනයි . ආදරෙයි ❤
ඔයාගෙ voice එකනම් පට්ට අයියෙ ... හරිම ලස්සනයි ..❤️❤️❤️❤️
Ggdhk
Thank you 🥰
ඇත්තටම ගොඩක්ම හිතට වැදුනා ගොඩක්ම ස්තූතියි අයියේ ඉදිරියට යැමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා
වෙන හිතක් ලගට කොහොමත් බෑ ලන් වෙන්න....
පිදු ආදරේම හැමදාකම සුරකින්න....😊
මම හොයපු මවපු හීන පොඩි කර ...
දිය කර හරිනවා කදුලු විලසට....💗😊
❤️
Hari lassana sinduwak ....❤
mulu athithema mathak kara ❤️
නියමයි සිංදුව අයියේ සුපිරි පහරක්,, 👍😀
Denunwange cover collection කියන්නෙ හිත නිවන නිදි බෙහෙතක් 💯💝 All the best brother💝
Clz එකෙ කොල්ලගෙ එක බලල මේක හොයන් ආපු අය කො 💚
🙋
🖐️🖐️
Menna mehe🤚
❤️
@@Denuwankaushakapattama lassanai ane sya wathawakata wwdiya ehuwa kiyala nima karanna ba lasdanaaa thanks oyata
Aluth ekk hinda ahla baluwe සුපිරි 💖💖💖
🥰
Clz එකක මල්ලි කෙනෙක් කියපු song එක අහලයි orginal එක අහන්න search කරෙ... මාරම ලස්සනයි song එක... 👌 ❤ .....
🥰
ඇත්තටම ලගදී ආපූ අඩන සිංදු වගේ නෙවෙයි සහෝදරයා මේක වෙනස්.... බුදු සරණයී පරිස්සමෙන් වැඩ කරගෙන යන්න ❤️❤️❤️
Skfh
Thank you 🥰
හරිම ලස්සනයි අයියේ සිංදු ව . හරිම මීහිරි voice එකක්. 👍💗
Thank you 🥰
😢😢😢....හරිම ලස්සනයි ....❤❤❤❤....හදවත පිච්චෙනවා...😢...මේ සින්දුව අහනකොට 😢😢😢❤❤❤❤❤
ක්ලාස් එකේ ත්‍රෙන්ඩින් උන එකට ආසම අය කෝ...දෙනුවන් නුත් ලස්සනයි මේක කියද්දි ආසම කට්ටිය කො..❤
Ou ba eka maru lassana s🥰
තව හිතක් නොමැත, ආයෙත් නම් රැවටෙන්න 🥺🔥
සත්‍යජිත් අයියගෙ ලස්සන පදවැලක් ලස්සන හඬක් ඇත්තටම මේ සිංදුව ජනතාව අතරට අරන් ආපු මල්ලිටත් ජයවේවා දෙන්නටම
හිතක් තිබුනා ❤️
ඔබ ලබන්නට 🤝
අපිට අපි ආදරේ කල 💑
මතක අතරේ දෙනෙනවා මට
ඔබ ලබන්නට බ බව
මම හොයපු මවපු හීන පොඩ්කර 💔🌍
දියකර හරිනවා කදුලු විලසට............... 🍃🌍❤️
🥰
හරිම ලස්සන voice එකක් මල්ලි. ඒ කටහඩ, ඒ රහ වෙන කෙනෙකුට ගන්න බෑ. පුදුම ලස්සනයි. ♥️
❤️
👍
පොඩි කොල්ලා නම් වැඩ්ඩෙක්❤
Fh
Gjswqs
ලස්සනයි අයියා..ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ..🙂..
Thank you ❤️
හරිම ලස්සන සිංදුවක්.. ❤❤❤. Voice එකත් මාර ලස්සනයි .😉😉😉
මම හොයපු මවපු හීන පොඩිකර
දියකර හරිනවා කදුලු විලසට...❤️❤️
Superb ...👍👍