Himi Nowunu (හිමි නොවුනු) | Violin Instrumental | Mithini Dissanayake

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 549

  • @Mithini_Dissanayake
    @Mithini_Dissanayake  2 роки тому +275

    හැමෝටම ගොඩාක් ස්තූතියි 🥺❤️🎻 මම වෙනද වගේම මේකත් ear එකට තමයි play කරේ... Notation එකක් හැදුවොත් ඔයාලටත් අනිවාර්යයෙන්ම දෙන්නන් 😇

    • @dumindagamage7784
      @dumindagamage7784 2 роки тому +1

      Ha.. thanks akki..

    • @sajanayasas5
      @sajanayasas5 2 роки тому +23

      අක්කේ ඇයි ඔයා මේ චැනල් එක boost කරන්නෙ නැත්තේ
      ලංකාවෙ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් නෙ ඔයා🙄
      I thin can you win international easyly ♥️

    • @sithula-244
      @sithula-244 2 роки тому +5

      Aneeee akki aniwaren notation hadala dennako

    • @sithula-244
      @sithula-244 2 роки тому +1

      🥺❤️🙏

    • @sithula-244
      @sithula-244 2 роки тому +2

      Marama lassanay akkii ahan inna asa hithenawaa eka parak balala nawaththanna bari tharan lassanay akkii❤️🥺🙏

  • @anushkaupadesh2944
    @anushkaupadesh2944 2 роки тому +61

    අගයකල උතු හැකියාවක්....හිත් පිනවපු ඔයාට සම්මා සම්බුදු සරනයි......😘❤

  • @SisiraRajapaksha-fe6mi
    @SisiraRajapaksha-fe6mi 11 місяців тому +5

    හරිම ලස්සනයි.ඇස් දෙකට කදුලු එන තරමට ඒක හිතට දැනෙනවා

  • @ChathurangaPerera
    @ChathurangaPerera 2 роки тому +51

    ලංකාවේ දැනට play කරන female violinist ලගෙන් මම දැක්ක හොඳම performance එකක්. full of emotions !!! වයලීන් එක අඬවන්න හැමෝටම බෑ හිතෙන් instrument එකත් එක්ක ඒකාත්මික වෙන්නැතුව. good luck sis. love it

    • @Mithini_Dissanayake
      @Mithini_Dissanayake  2 роки тому +8

      ගොඩාක් ස්තූතියි 🥺❤️🎻

    • @pathumakalanka6149
      @pathumakalanka6149 2 роки тому +1

      Aniwaryenma.mamath ekagai.marama lassanai e violin part eka.hitha niwenawa ahan iddi.

    • @Mithini_Dissanayake
      @Mithini_Dissanayake  2 роки тому +2

      @@pathumakalanka6149 ගොඩක් ස්තුතියි ♥️ 😍 ♥️ 🎻

  • @menulageeneth
    @menulageeneth Рік тому +11

    තාමත් අහනවා...🥺❤
    කොයි තරම් මේකට Addict වෙලාද කියනවනම් ඇත්ත සින්දුවට වඩා වාර ගානක් මේක අහලා ඇති. 💖
    ලස්සනයි... 🥺💕

  • @yt_boy3809
    @yt_boy3809 2 роки тому +12

    සිය සැරයක් උනත් ආසවෙන් අහන් ඉන්න පුලුවන් අක්කෙ ඇත්තටම මාරම හැකියාවක් අක්කට ගොඩක් ස්තූති අපේ හිත සැහැල්ලු කරනවට විනාඩි කිහිපයකට හරි 🙂♥️

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl Рік тому +3

    Harima ලස්සනයි ..lassana dukak...minor moode ekak...jayawewa nangi..bs

  • @hiru4742
    @hiru4742 2 роки тому +12

    මෙවැනි සැබෑම දක්ෂයන් බිහිවන්නෙ කලාතුරකින්...හරිම ලස්සනයි...all the best 😔❤️👌😋

  • @kaveeshabandara9307
    @kaveeshabandara9307 2 роки тому +20

    මේකනම් භාවනාවක් ඔයාගෙ හැකියාවට තවත් අශීර්වාද ලැබේවා ❤️❤️❤️

  • @chaminb9868
    @chaminb9868 4 дні тому

    Violin playing feels so expressive and full of emotion, with smooth and beautiful variations that make it truly captivating. All the best

  • @nirmitha97
    @nirmitha97 2 роки тому +80

    ප්‍රේමයට පැරදුණු හිත් පාරවන සුලුයි.❤️

  • @jayashaniwijayasundara4949
    @jayashaniwijayasundara4949 2 роки тому +31

    දොලොස් පැය කනිසමට
    නොනිදි නෙතු කකියවන
    හදෙහි ස්වර කම්පිතව
    විස්මිතයි මේ වැයුම....
    Wish you all the best 👍😍

  • @fakelahii7020
    @fakelahii7020 Рік тому +6

    Me and my cutie's favorite ❤ thankz for that saweety

  • @MitharaPunchihewa
    @MitharaPunchihewa 2 роки тому +21

    ගොඩක් අමිහිරි අතීතෙකට ගියා🙂❤️

  • @Menuri88
    @Menuri88 2 роки тому +4

    මාර විදිහට feel වෙන මියුසික් එකක්... මාරම ලස්සනයි... ♥️හිත පෑරෙනවා...💔

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z 2 роки тому +6

    ඒක මාර ලස්සනයි අහපු වාර ගනන මතකත් නෑ දැන්. කොච්චර ඇහුවත් එපාවෙන්නෙත් නෑ❤️❤️
    "මේ පාලු සීත රාත්‍රියේ" සිංදුවටත් violin cover එකක් කරන්නකෝ...

  • @Smediaproductions
    @Smediaproductions Рік тому

    මේකනම් පිස්සුවක්. කී පරක් ඇහුවද කියලත් මතක නෑ... හරිම ලස්සනයි

  • @dailymale2934
    @dailymale2934 6 місяців тому

    Violin එකෙන් මේ ගීතය හදවතට දැනෙනවා. ලස්සනට play කලා. Well done!❤

  • @benzen4546
    @benzen4546 2 роки тому +18

    දෑස් පියන් විඳිමි අතරමං ලොවක
    මිහිරිම නුඹේ ස්වර නදට ..💆💜️
    මාරම ලස්සනයි අක්කේ 🥺❤

  • @yamunadesigning8737
    @yamunadesigning8737 3 місяці тому +1

    මට ඇත්තටම ඒක අහලා ඇඩුනා ඉතාම අලන් කාරයි

  • @kurdishlife8788
    @kurdishlife8788 Рік тому +4

    කිහිම වාරයක්ම මේක ඇහුවා... හැම වතාවෙම ඔයාගේ වාදනයෙන් මාව ඇඩෙව්වා ❤

  • @thomsonathukorala3841
    @thomsonathukorala3841 2 роки тому +5

    අම්මෝ අක්කේ මාරම ලස්සනයි😍❤️ ටික වෙලාවකට අමුතුම ලෝකෙකට ගියාවගේ හැගීමක් දැනුනෙ. ඉන්න තැන පවා අමතක වෙන තරමට ලස්සනයි. හරියටම කිව්වොත් භාවනාවක්❤️ සින්දුව ඉවර වෙද්දි මට ඇඩුනත් එක්ක.අක්කා හදවතටම දැනෙන්න play කරනවා. මතක ගොඩක් ඇවිස්සෙනවා සින්දුව අහද්දි🥀💔 අක්කනම් මාරයි අක්කේ. මාත් vilon play කරනවා. ඒත් ඔය වගේ ලස්සනටනම් play කරන්න කවදාවත්ම බැරි වෙයි😪💔

  • @ayanthiyn2964
    @ayanthiyn2964 2 місяці тому

    Ane harima lassnaiuu🥹🥹🥹🥹♥️♥️♥️♥️ kochchara ahuwt epa wenne naa. Oy hodk daksha kenek athatama ♥️♥️

  • @KOTPencilArt
    @KOTPencilArt Рік тому

    ඒක නම් හිතට දැනෙනවා ගොඩාක් . අක්කෙ ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා .ගොඩාක්ම ලස්සනයි ඒක. ඇත්තටම හදවතට අමුතුම දෙයක් දැනෙනවා ගොඩාක් ලස්සනයි අක්කත් ලස්සනයි .

  • @EmodhiSapthanee-m6q
    @EmodhiSapthanee-m6q 24 дні тому

    භාවනාවක් වගේ...♥️

  • @srilankanart818
    @srilankanart818 Рік тому +1

    හරිම ලස්සනයි

  • @hithatadhenenamusic7627
    @hithatadhenenamusic7627 2 роки тому +6

    කනට මාර මිහිරි , මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @Kumara1993-y8r
    @Kumara1993-y8r 8 місяців тому +1

    ලස්සනයි ඇඇත්තටම.... රහට පෙලේ කරනවා..

  • @calmdown657
    @calmdown657 2 роки тому

    Tik tok video එකකින් අහලා ඔයා හොයන් ආවේ හොඳේ... ලස්සනයි ගොඩක් මේ talent එක තියෙන ගොඩක් අඩුයි මං දන්න තරමින්. ලස්සනයි. දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි

  • @Aki_0219rose
    @Aki_0219rose 7 місяців тому +1

    හිතට මාර විදිහට දැනුනේ බවනාවක් වගේ good luck akki♥️

  • @raweendrakumara5068
    @raweendrakumara5068 27 днів тому

    අපිව වෙනම ලෝකේකට අරන් යන ඔයාට බුදුසරණයි .....

  • @nipunmadusanka7053
    @nipunmadusanka7053 2 роки тому

    මට ඒ හැහීම කියාගන්න බෑ..හිත ඇතුලට කිමිදුනා..දුක හිතින වගෙම..ලස්සන වාදනයක්..බොහොම සතුටුයි..සුබ පතනවා

  • @rangasameera7421
    @rangasameera7421 Рік тому

    හදවතටම දැනෙන්න ඔයා වාදනය කරපු සින්දුවලින් හොදම සිංදුව මේක ❤❤💐💐💐

  • @h.senarath3422
    @h.senarath3422 2 роки тому +7

    භාවනාවක් ඒ ස්වර හඬ 😍❤️

  • @uvindui.mahagama5707
    @uvindui.mahagama5707 2 роки тому +4

    මේක හොයගන්න පට්ට ගේමක් දුන්නේ ❤

  • @pesandarandinu9597
    @pesandarandinu9597 2 роки тому +4

    අඩන්න හේතු 1000ක් තියෙද්දි සිතින් පමනක්ම දුක් වෙවී ඇඩෙනවා😔🌍💔😪😪😪💔

  • @danushkakasun3916
    @danushkakasun3916 2 роки тому

    හරි ලස්සනයි

  • @TharumilaNishakya
    @TharumilaNishakya 2 роки тому

    Superb ... shoi mn asama akka kenek ... niyamai wade

  • @rggb7704
    @rggb7704 Рік тому

    Aththatama super

  • @jeonneka5827
    @jeonneka5827 Рік тому

    Violin kiynne thanikara pissuwak ,ek paly karan kena thami ek godak widinne ♥️🎻 mamth violin player kenek akke, feeling playing krnn hmotm bh, suba pathanw akke oyge anagathet ❤

  • @nipunboy8496
    @nipunboy8496 2 роки тому +1

    Ekh ptta

  • @DL12323
    @DL12323 Рік тому +1

    සුපිරි 😊 ලස්සනට play kara😊

  • @Chathuralaksanda
    @Chathuralaksanda Рік тому

    Jaya manika,asama tone ekak

  • @violinmusic8188
    @violinmusic8188 Рік тому +1

    good luck akkaaa ....😍

  • @emeshasandipani3783
    @emeshasandipani3783 2 роки тому

    Godak lassanai oyata budu saranai

  • @madumalimadumali5881
    @madumalimadumali5881 Рік тому

    supiriyakma thamai

  • @dinushafrancis5216
    @dinushafrancis5216 2 роки тому

    good luck! Awsome

  • @tharindusilva2072
    @tharindusilva2072 4 місяці тому

    Hi from Ireland ❤❤❤❤. Keep it up ❤❤❤,....... love it

  • @ggsachinthanilupul6904
    @ggsachinthanilupul6904 2 роки тому

    Hegiim aussanv ee svra vlta😇🖤 super ❤️

  • @dimuthuruwan476
    @dimuthuruwan476 9 місяців тому

    Fb post ekaka ahala me sinduwa heuwe mama kauda play karanne kiyala.. Aththatama lassanai nangi.. Puduma widiyata hithata danuna playing ekak... Thank you very much.. Have a bright future !!!

  • @sumithKumara-p1b
    @sumithKumara-p1b 11 місяців тому

    🎉 විශිෂ්ඨයි

  • @dilshikafernando5267
    @dilshikafernando5267 2 роки тому

    මේකනම් පිස්සුවක් 💆

  • @DeepalSarathe-jx2ip
    @DeepalSarathe-jx2ip 7 місяців тому

    Godak lassani nangee , bachi ge sinduwata vadiya mama meeka ahuwa, oyata , thanks 🌹🌹🌹

  • @bogodagenalani220
    @bogodagenalani220 Рік тому +1

    God bless you

  • @KavinduLakshitha-p9c
    @KavinduLakshitha-p9c 10 місяців тому

    සුපිරි ❤❤❤ අහන්න අහන්න ආසයී

  • @lahirudsenadheera
    @lahirudsenadheera 2 роки тому +2

    නංගී ඔයාගේ Violin Playing nam niyamai All the very best. ඊයේ උදයේ එකටත් Violin Cover ekak karanna. ❤

  • @keshandananjaya1597
    @keshandananjaya1597 2 роки тому

    ammo akki.. maram lassni. adareii

  • @ashikadilpahan9851
    @ashikadilpahan9851 2 роки тому

    asama song aka

  • @asokagopallawa9144
    @asokagopallawa9144 8 місяців тому

    Excellent

  • @bmix1668
    @bmix1668 2 роки тому

    Just 👌👌👌 heart touching anee 💔💔💔

  • @pabodimadumali7100
    @pabodimadumali7100 10 місяців тому

    Listening 2024 ❤❤ good job girl

  • @SankhaNarangoda
    @SankhaNarangoda Рік тому +1

    Ekanam hodai❤❤❤🎉

  • @DananjayaDeshapriya-mf5uo
    @DananjayaDeshapriya-mf5uo 7 місяців тому +1

    ලස්සනයි අක්කෙ

  • @gamingtharu6471
    @gamingtharu6471 2 роки тому +1

    Lassanai

  • @seekkugenuwandarshana4830
    @seekkugenuwandarshana4830 8 місяців тому

    Best......

  • @Shashidanushika2000
    @Shashidanushika2000 2 роки тому

    Budu saranai akke oyanam dakshayai eka bawanawak wage oya play karddi harima satuti oya wage daksha aya inna eka gana

  • @chaminduavishka8693
    @chaminduavishka8693 2 роки тому

    Godak lassanai.

  • @lakshandhanu7871
    @lakshandhanu7871 2 роки тому +1

    ගොඩක් ලස්සනට play කරනවා.අහන් ඉන්න ආසයි 🥺❤️

  • @kanthiperera6218
    @kanthiperera6218 2 роки тому +1

    idiriyetame yanne budu sarenai 🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘💖

  • @chandimashiranthi8689
    @chandimashiranthi8689 2 роки тому

    Lassanai ahan innakota godak duka hithenawa idiri gamanata suba pathanawa hadawatha ta danuuna adarei souriye

  • @dayanadadayananda5990
    @dayanadadayananda5990 Рік тому

    අනේ මාරම ලස්සනයි අක්කි මන් මේක හැම free වෙලාවකම අහනවා, කොහොමත් දවසකට දෙතුන් පාරක්.ඇත්තටම ඔයා මේ voilin එක අඩවනවා,මට මේක අහද්දි මාව වෙනම ලෝකයකට ඇරන් යනවා.බුදු සරණයි අක්කි ❤️❤️

  • @ranawakac9689
    @ranawakac9689 9 місяців тому

    ane lassanai❤

  • @KrIsHnADeShPrIyA
    @KrIsHnADeShPrIyA 2 роки тому

    ඇත්තටම ගොඩක් ලස්සනයී තව එවා play කරලා යු ටියුබ් එකට දාන්න ❤️😊

  • @yohanmaduranga
    @yohanmaduranga 2 роки тому

    Ane Meka harima lassanai ahan inna puluwan oni tharam ❤️

  • @waruniwaidyarathna7639
    @waruniwaidyarathna7639 2 роки тому

    Akki oya nm shokkk,akki oya nm dewiyo dunnu theggak me loketa😘❤️mn play kalanne esraj, eth mn harima asai oyage covers ahanna, mn padam kranneth ewa ahan,love you akki, budu saranai akki oyta😘❤️

  • @kanishkanirman816
    @kanishkanirman816 2 роки тому +2

    Hoyagena aawa cover ekak. Puduma feeling ekak. Thanks for the goosebumps 😔😊❤️

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 Рік тому

    Godak lassanai

  • @AruniPiumali-u7r
    @AruniPiumali-u7r Рік тому +1

    Harima lassanai akkiyo❤

  • @RYL_BUDDY_YT
    @RYL_BUDDY_YT 6 місяців тому

    ඒකනම් පිස්සුවක් 🥺❤️✨

  • @thilinimaleesha8921
    @thilinimaleesha8921 2 роки тому

    Hitha asse mokkdo amuthu wedanawak thiyenewa wachna walin kiya ganna bari tharm mathka godak asse thani una😔harima lassani mithini akki

  • @samanpriyantha9458
    @samanpriyantha9458 2 роки тому

    සුපිරි අනේ භාවනාවක් වගේ

  • @tharukarmtss
    @tharukarmtss 10 місяців тому

    පට්ට ම ලස්සනයි ගොඩක් ❤

  • @sameeramadusankaruz789
    @sameeramadusankaruz789 Рік тому

    Puduma hakiyawak....❤ hadawathtama danuna

  • @kelummadusanka8699
    @kelummadusanka8699 Рік тому

    ඇත්තටම දේවිරැකවර්නයි ඔයාට

  • @janie4661
    @janie4661 2 роки тому +1

    Wow akki oyanam patta👍😍

  • @sadundilakshaka2157
    @sadundilakshaka2157 2 роки тому +1

    ඇත්තටම ලස්සනයි 😇 තනියම අහන් ඉන්න පුලුවන් මතක ගොඩක් මැවෙනවා ❤🥰

  • @tharushirashmini8517
    @tharushirashmini8517 2 роки тому

    ගොඩක් ලස්සනයි..වේදනාවෙන් පිරුණ හැම හදවතක්ම සුවපත් වේවා☺️

  • @devinwaduge4612
    @devinwaduge4612 Рік тому +1

    Wow nanga so hart❤ touching ❤

  • @AghffhhXychdsgf-xz1dz
    @AghffhhXychdsgf-xz1dz Рік тому

    Aththatama maruuuuu🎉

  • @achiniimesha4516
    @achiniimesha4516 2 роки тому

    හැමදේම මතක් වෙවී අතීතෙ මාව මරනවා වගේ දැනෙන්නෙ ❤️ violine angel ✨️🥺

  • @dinukalakshan3508
    @dinukalakshan3508 2 роки тому

    Great

  • @jasonranaweera3630
    @jasonranaweera3630 Рік тому +2

    I was told how bad this could hurt since it's the most emotional instrument in the whole universe 💔

  • @rukshithaneel760
    @rukshithaneel760 2 роки тому

    මේක මම හැමදාම වගේ අහනවා අක්කි ☺️ ඒ තරම් මේක හිතට වදින්න ඔයා play කරනවා... ♥️ ගොඩක් ලස්සනයි 🤗😙🌎

  • @methmiweerasingha6441
    @methmiweerasingha6441 9 місяців тому

    ❤ ඇත්තටම ලස්සනයි ❤

  • @prabodithadilshan1757
    @prabodithadilshan1757 2 роки тому +1

    කියන්න වචන නැහැ, සුපිරි❤️❤️👌🏻

  • @w.apushpakumara6416
    @w.apushpakumara6416 Рік тому

    Oyage talent eka nam maray akki
    Love you✌️❤️🎶🥺

  • @geethikaisurusampath
    @geethikaisurusampath 2 роки тому +1

    Out of words to say. Just Perfect 😍😍😍😍😍

  • @mrsayko7516
    @mrsayko7516 2 роки тому

    මම ආසම song එක.මාරම ලස්සනයි . ❤️

  • @rasikaprabhath5394
    @rasikaprabhath5394 2 роки тому

    Ane akki harima lassenai bavanavak vage🎶🤗😍