Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තට ම නිසල් ඔබේ ප්‍රශස්ත ගායනාවක් ලෙස මෙය මා අගය කරනවා. මේ ගීතය ගැනත් නොකියා බෑ. මේක විරහ ගීත අතර තියෙන වෙනස් රහක ගීයක්. විප්‍රලම්භන ශෘංගාරය කියන්නේ ගීතඥයෙක්ට වැඩෙන්න පැහෙන්න පුළුවන් රසම තැනක්. නිසල්, වෙලාවකට භාචි අයියටත් වඩා වෙනස් තැන්වලින් මේ ගීතයේ උපරිමය වෙත යනවා. භාචි සහ නිසල් සංසන්දනය කරන්න බැරි වෙනස් පරාසයක ඉන්න දක්ෂ ගායකයෝ. නමුත් මෙහි අගය කළ යුතු දේ වෙන්නෙ ඔවුන් දෙන්නම ගීතයට දෙන අනන්‍ය වයනය. මේ ඉස්තරම් ප්‍රයත්නයන්. ගායකයන් මේ Cover සංස්කෘතිය හුදු රැල්ලකට හෝ වාණිජවාදී අලස් කර්මයකට සීමා කරගන්නවා වෙනුවට මෙහෙම අභ්‍යාසගතවීමක් සේ භාවිත කිරීම ඇත්තට ම වටිනවා. ගීතයේ අදහස සම්පූර්ණ වශයෙන් තියෙන්නේ මතක සංස්පර්ශයක වගේම අතීත කාමයක. මේ හැඟීම වර්තමානිකයෙක් ලෙස කථන රූපීය ශ්‍රව්‍ය සමාජයක නිර්මාණය කරන එක නිසල් වගේ තරුණයෙක් මේ තරම් පහසුවෙන් ජය ගන්න එක විශිෂ්ටයි. මේ ගායකයා රූ රචනාවේ පෙනී ඉන්න නළුවා පරදවනවා. දෙදෙනාම එක් කෙනෙක් බව ඇත්ත. ඒත් මේ නළුවා ගායකයට පරදිනවා. නිසල් හොඳ ගැඹුරු ගමනක් යන්න. පරිස්සමින් ... අපි ඉන්නවා බලාගෙන හරි උනන්දුවෙන් !
ඒ වචන ටිකට බොහොම ස්තුතියි ♥️
නලුව ගායකයට පරාදයි❤️❤️
🎉🎉🎉
❤
ඇත්තක්@@NimendriDissanayake-kd6li
හුරතල් වෙවී කනට කෙදිරූ වදන්.මගෙ හිතම පිරවූ එදා.එක වචනයක් වත් කියන්නට තරම්.හිත දෙන්නෙ නැතිවද මෙදා.ආ.දරෙන් දෑත අල්ලන්.අපි එදා උන්නු සෙනෙහේ නමින්.සිනහවී ඉන්න දැන්වත්ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා.අද නම් ඔයා ලස්සනයි.ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.මගෙ හිතට දැන් හරි බයයි.පාළුවේ මාව තියලා දැන්එපායන්න එපායන්න එපා.මේ තරම් හීන අතරේවැලපිලා ඉන්න බෑ තනිවෙලා.හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.කඳුලකට අත වනන හදවත කොනින්.මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.මට හරිම පාළුයි මගේ රත්තරන්.බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.මට හරිම පාළුයි මගේ රත්තරන❤ 🎧
Lassanay❤
❤❤❤@@Dilani-us3oi
කී පාරක් ඇහුවද කියල මතක නෑ. මේ කටහඬ නම් භාවනාවක් අනේ.. 😍❤
This is just wow 🤍😍
Thank youuu aneeee ♥️♥️♥️
@@Nisal_Sathsara අපිට තමා rip කරන්න බැරි ඔයාට..😒😒
@@SujaniUdeshika-uw9wg thanq .sorry for late
@@Nisal_Sathsara ☺️☺️❤️
@@Nisal_Sathsara ow ane apita thma reply karanne nathe....😪😪😪😪
"බැ මෙහෙම විදගන්න තනියෙම දුක හිරකරන්..." i felt it ❤😢
♥♥
@@Nisal_Sathsara❤🥺💔
අද නිසල් sir ඉස්සරහා ඇහුවේ … note එකක් ලියන ගමන්… හරිම ලස්සනයි … ඒ voice එක❤️🥹
කල්ප ගාණක් උනත් අහන් ඉන්න පුළුවන් voice එකක් 😍😍💕
Thank you ♥️
❤️
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම....දුක හිරකරන්...මට හරිම පාලුයි මගේ රත්තරන්..I felt it 🙂🥀
Ane ow mara lassanai aiye
ආදරෙයි හැමදාම අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න තව මේ වගේ cover කරන්න ශක්තිය ලැබේන්න ඔනේ අයියේ මාර ලස්සන voice එකක් අයියේ ඔයාට සුභ අනාගතයක් අයියේ ❤️💕
@@Nisal_Sathsaraමාරම වොයිස් එකක් අය්යෙ
හැමදාම cover එකක් ඕනි කියන කට්ටිය කෝ 😍
♥️🎶 පාලුවේ මාව තියලා යන්නෙපා යන්නෙපා.. මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ ඉන්න බෑ තනි වෙලා ...🥺♥️🎶
හරිම ලස්සනයි භාවනාවක් වගේ ❤❤❤❤❤❤ හිත නිවෙන හඬක්. සුභ පැතුම් ❤❤❤❤❤❤
ඔයාගේ කටහඬ ට ඇයි මන් මෙච්චර ආස❤️🥰 ගොඩක් ලස්සනයි අයියේ..... බුදුසරණයි
නිසල් අයියා 🥺❤ මාරම ලස්සනයි Voice එක.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි 🥰
මාරම විදියට එක හිතට දැනුනා සුපිරියි 💖👍👍
සංගීතය නම් ,ජීවිතයේ විඩාව නිවන්නකි.ඒ නිවන්නා වූ මිහිරියාවේ හඩ ඔබ සතුය .👍🙏
thank ♥
Aiye mn gdk asai oya ekkh cover ekk krnna 🙏 plwnda oyta song ekkh krnna
exam stress එකේ ඉන්න මේ වෙලාවෙ ඇත්තටම ඒ කටහඬ නම්... . 🌠🥀💐
♥♥♥
2022 O/l da😪💗
මාත් exam එකට පාඩම් කරලා Rest කරන්නේ මේ song එක අහලා ❤
Mth A/L ❤
Wow❤️ Lassnai. අපේ නංගීගේ ක්‍රෂ් එක❤️🩹
thanq
@@Nisal_Sathsara ❤
හරිම ලස්සන කටහඩක්.❤මේ සිංදුව නම් හදවතටම දැනුනා😢
Wow ayye atthatama godak lassanai oya ragapanawat godak lassanai adarei ayye hamadama sathutin parissimin hinawela inna ❤️😍❤️ karana kiyana wada sarwappakarayenma sarthaka wenna hamadama sindu kiyanna panna man asawen balanne oyatha godak pin pidi welawak hari me munatha hinawak genawatha adarei palenna ayye oyatha❤️❤️❤️❤️❤️❤️❤️😋💫😘😘❤️❤️
භාවනාවක් ❤
මේ voice එක අහගෙන මැරෙන්න උනත් පුළුවන් ...පුදුම ලස්සනක් ..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ...😘❤️
නිසල් පුතේ හරිම ලස්සනයි.. මේ ගායනය.ඇස් පියාගෙන කොයි තරම් ඇහුවත් මදි. භාවනාවක්ම තමයි.👍රංගනය වගේම ගායනයට දෙකටම ඔයා හරි දක්ෂයි. තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි!ඉදිරියටම යන්න මම ඔයාට ආශීර්වාද කරනවා ආදරණීය පුතේ ඔයාට මම හදවතේ පිරුණු සෙනෙහසින්...🙏🌸🌼🌸
හදවතට දැනෙන කටහඬක්❤🥺favorite voice and song 😍❤✌
ගොඩක් ලස්සනයි අයියේ මට දුක හිතුන හැම වෙලාවේම මම අහනවා ❤❤
එකනම් මරු 💖👍
කොච්චර ඇහුවත් එපා වෙන්නැති භාවනාවක් වගේ කටහඬක්❤️ #trending 1 වෙන්න ඕන cover එකක් 💫
අහන හැම වාරෙකම ඇස් දෙකට කිසිම නිදහසක් නැති එකම සින්දුව 🥺😢 " බෑ මේම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරන් "❤🥺
ගොඩක් ලස්සන voice එක ලස්සනයි අයියා ❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක් ඒක..🥺 ඔයාගෙ voice එක මට බාවනාවක්❤
thanq♥
අනේ නිසල් අයීයේ ඒක නම් භාවනාවක් වගේ. ඇත්තටම හැමෝටම පුළුවන් ගායනා කරන්න. ඒත් අතළොස්සකටයී පුළුවන් හදවතට දැනෙන්න ගායනා කරන්න. ඒ අතළොස්ස අතරෙත් ඔයා සුවිශේෂී චරිතයක් නිසල් අයීයේ. Congratulations ♥️😊 ඔයගේ අලුත් නිර්මාණත් ඉදිරිපත් කරන්න....🥰♥️
thanq♥😍😍
අනේ මාරම ලස්සන පැහැදිලි හිත නිවන voice එකක් තින්නෙ ඔයාට අයියේ,,,, ඔයාගෙ vedio එකක් එනකන් බලන් ඉන්නෙ,,,❤❤️❤️❤️❤️❤️❤️🌼 ඔයාගෙම song එකක් ඉක්මනටම දෙන්නකෝ..😍😍😍😍
මියැදෙන්නට පෙර" ප්‍රතම ප්‍රේමය" සමග වරුවක් හෝ දොඩමලු වන්නට ඇතිනම්....😶❤️🌼
Wow... භාවනාවක් වගේ හරිම ලස්සන voice ekak ❤මේ සින්දුවේ නියම තේරුම දැනුනේ අද🥺❤
ලස්සනයි
supiri me gayanayanam hithatama vaduna
thanq ♥
@@Nisal_Sathsara 💕💕
Oh god e voice ekah ❤️❤️ marama lassanai .. song eka hodatama feel una.
කීවෙනි පාරද කියලා මතක නෑ ඒ තරම් මේක ඇහුවා මං වෙන්න ඇති වැඩිම ගානක් මේක අහන්න ඇත්තෙ ඒ තරම් මාර ලස්සනයි 🥺❤
thanq ❤
දුකක් නැතුවත් මේක ඇහුවම දුක හිතෙනව මාර ලස්සනයි 🥺💕
Superb..කොව්චර වෙලා හරි අහන් ඉන්න පුලුවන්
කී පාරක් ඇව්වත් එපා වෙන්නෑ අයියේ ඔයාගේ කට හඬ භාවනාවක් වගේ 🙏🙏🙏
ඔයාගෙ voice එක ඇහුවම පිස්සු හැදෙන්නෙ මට විතරද?😍😍
ඇස් පියන් අහන් ඉන්න පුළුවන් සින්දුවක් ආසම කටහඩකින්....❤
ඔය කටහඩට ඇබ්බැහි වෙලා ඉවරයි මාරම ලස්සනයි ❤❤
Boru kiyanna onna nisal ayye aththtama lassani oya thami hadawathe gayakaya
ලස්සනයි අයියෙ ඔයාගෙ කටහඩ අමුතුම හැගිමක් දැනෙනවා බුදුසරනයි
ඇත්තටම ලස්සනම voice ekak.supirii eka❤😍සුභ පැතුම් අයියෙ
හරිම ලස්සනයි.කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️❤️
Wooow dear🥺❤️ e feeling ekh..😮thava covers oni aiye..maaarm maarai..wooooh.voice ekh..plz..thva oni..
thanq ♥👍
ආය ආය අහන්න හිතෙනවා.ඒ හඬ ඒ තරමට ම ලස්සනයි.ඇස් පියාගෙන අහන්න .ඇඬෙනවා....
මාරම woice එකක් good bless ❤❤
හදවතට දැනෙන්නම සිංදුව කියනවා🥺❤perfect👍😍
හිතට මාරම විදියට වැදුනා ❤, voice eka maru ✨❤
මාරම ලස්සනයි😢අමුතුම දුකක් ගේනවා හදවතට...ඒ කටහඩත් එක්ක.ඔයාට සුභ පැතුම් brother❤jaya!!!!!
අනේ ඒ සිංදුව කොච්චර ඇහුවත් ,අලුත් වගේ අහන්න පුළුවන් හරිම ලස්සනයි අයියා🎉
kochchara ahuwath epa venna nisal aiye. parissemin inna . budusaranai
Favorite voice ❤
නිසල් ඇයි දන්නෙ නෑ මට දුකක් දැනුනම මම මේ සිංදුම ඔයාගෙ කටහඩින් ම අහන්නෙ...🥺ඒත් ඔයාගෙ කටහඩින් මේ සින්දුව අහද්දි ඒක හදවතට ම දැනෙනවා...😖💔ඔයාට ලස්සන කටහඩක් දෙවියෝ දිලා තියෙනවා..🙂❤️
මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා.....😔❤🥀🍃 බෑ මෙහෙම විදගන්න දුක හිරකරන් මට හරිම පාලුයි මගේ රත්තරන්....😔❤✋
Lassana voice ekak ayye.
Eththatama marama lassannai oyaga wois eka ❤❤❤ hithata dannawa marama vidiyata ❤ektada henakota hithata shenasimak dhennawa matanam eththemai ❤❤esinduwa beutiful ❤❤❤maru eththatama 👌👌👌👌🤗👍💝😊
Dukak tiyana welawaka meka ahaddi nikma adenawa 🥺✨Kochchara ada ada unath ahanna asama sinduwak asama katahadak 🎸. Feel it 🥺❤
හරිම ලස්සන කටහඬක් අයියේ ඔයාට තියෙන්නේ. ❤️
ඒක... කියන්න වචන නෑ... ගොඩක් දේවල් ලස්සනට දැනුනා ඒක ඇහෙද්දි...🌼❤️🙂
සුපිරි💓💓
Lassani aiye issarahata podi bachi susan kenek apita dan inawa
ඇබ්බැහි වෙනවා ඒ voice එකට very beautiful voice brother 😃
මාස දෙකකටත් වැඩියි මේ song එක release කරලා .හැබැයි තාම මේ song එක අහනවා. මේ කට හඩ භාවනාවක් වගේ .හරිම ලස්සනයි .♥️♥️♥️
මාරම ලස්සන voice එකක් ❤😮කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ❤🕊️🕊️
ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි.. හිතක් නිවන්න පුලුවන් ලස්සන කටහඩක් තියෙන්නේ.ලස්සනයි 🎶 සින්දුව 💜️
ඔයාගේ voice එක නම් පිස්සුවක් අයියේ
තව covers ගොඩාක් ඕනී
That voice..That music arrangementThat cooperative background(nature)And this beautiful personality ❤❤🎉This is perfect nisal ayyah...Wishing u best of luck...and a long journey with less obstracles😊😊
අයියේ ඔයාගේ voice එක භාවනාවක් .මන් ආසම් සින්දුවක් ❤❤😊
Maria aiye ❤❤
නියමයි සුභපැතුම්
කටහඬ භාවනාවක් 😚🔥❤️ good luck aiya ❤️
Felt it 🥺🥀💖" fav voice fav song
ඒ voice එක භාවනාවක්🥺❤️
Harima ලස්සනයි aiye❤
එ ඇත්ත්මයි අයියේ ඒ සිඳුව මරු....
කොච්චර ඇහුවත් එපා වෙන්න්නේ නෑ හරිම ලස්සනයි.🥺❤️
භාවනාවක් වගේ song එක...❤️❤️
Feel full voice ekak 💆♂❤️
Wow... මේක මාරම ලස්සනයි. අහන් ඉන්න එපා වෙන්නෙ නෑ.. නියමයි ❤️
මේ වගෙ කටහඩකින් මේ සින්දුව අහගන්න ලැබීමත් පිනක්......ඇත්තටම මේ කට හඩ බාවනාවක් 😚😚😚🥺🥺🥺❤️❤️❤️ congratulations
Wow❤ marvelous voice 😍
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාළුයි මගේ රත්තරන් 🙂❤️මාර ම ලස්සනයි අයියේ ඔයාගෙ voice එක 😇භාවනාවක් වගේ ඒක නම් 👍
voice එක නම් භාවනාවක් 🥺❤️
Hithana danuna patta voice ek 🥺❤️
Oyage voice ekata pissu hadenv.❤️Evagema oyata lassanata act krnnth plvn ❤️oya inna kathavak dakkoth aniva mm blnv 🤗 oyage anagatheta wish krnv ❤️ loku gamank yanna labenna kiyl wish krnv ❤
This cover is amazing 💝 You have a loving voice 💞 and I like it to hear😘😚💗
Nice brother ...අනේ ...කොහෙදෝ තැනක නතර උනා වගේ..... ජීවිතේට වරදින්න එපා ඔයාට ... මන් හරිම ආස voice එකක් සහෝදරයා .... පුළුවන් නෙතු මුතුකැට එකේ video එකකුත් ගේන්න.. බලන් ඉන්නවා ...ඒ voice එක භාවනාවක් ...ආදරෙයි සහෝ..❤❤❤
Voice , emotions, presentation Really very beautiful ♥😊😍
Lassaniii aiye😘
Thank you
Oya voice eka nam pissuwak ayiye.lassanayi 🥰🥰
@@Nisal_Sathsara 😊😊
භාවනාවක් වගේ🥺❤හරිම ලස්සන cover එකක්❤
හරිම lasanai voice eka,,,ahan inna asa hite nava😍😍😍😍
😍😍😍😍😍
කතා කරේ එක මොහොතයී එදා එ මොහොතේ ඉදන් පිස්සෙක් වෙලා...මට හරිම පාලුයී මගේ රත්තරං...//😔
අනෙ ඒකෙ ලස්සන 🥺 හැමෝටම බෑ හිතට දැනෙන්න හිත පසාරු කරගෙන යන්න තරම් හැගීමක් සින්දුවකින් දෙන්න..හදවතටම වැදෙන්න ගායනයක් කරනව කියන්නෙ ඒ කෙනා සුපිරිම ගායකයෙක් වෙන්න ඕනෙ..ඔයත් එහෙම කෙනෙක් 😍🥺❤
Thank youu ♥️
Excellent putha ❤ congratulations 😊 keep it up 😊 හිතම නිවන භාවනාවක් 🥰🥰🥰🥰
ඇත්තට ම නිසල් ඔබේ ප්‍රශස්ත ගායනාවක් ලෙස මෙය මා අගය කරනවා. මේ ගීතය ගැනත් නොකියා බෑ. මේක විරහ ගීත අතර තියෙන වෙනස් රහක ගීයක්.
විප්‍රලම්භන ශෘංගාරය කියන්නේ ගීතඥයෙක්ට වැඩෙන්න පැහෙන්න පුළුවන් රසම තැනක්. නිසල්, වෙලාවකට භාචි අයියටත් වඩා වෙනස් තැන්වලින් මේ ගීතයේ උපරිමය වෙත යනවා. භාචි සහ නිසල් සංසන්දනය කරන්න බැරි වෙනස් පරාසයක ඉන්න දක්ෂ ගායකයෝ. නමුත් මෙහි අගය කළ යුතු දේ වෙන්නෙ ඔවුන් දෙන්නම ගීතයට දෙන අනන්‍ය වයනය. මේ ඉස්තරම් ප්‍රයත්නයන්. ගායකයන් මේ Cover සංස්කෘතිය හුදු රැල්ලකට හෝ වාණිජවාදී අලස් කර්මයකට සීමා කරගන්නවා වෙනුවට මෙහෙම අභ්‍යාසගතවීමක් සේ භාවිත කිරීම ඇත්තට ම වටිනවා.
ගීතයේ අදහස සම්පූර්ණ වශයෙන් තියෙන්නේ මතක සංස්පර්ශයක වගේම අතීත කාමයක. මේ හැඟීම වර්තමානිකයෙක් ලෙස කථන රූපීය ශ්‍රව්‍ය සමාජයක නිර්මාණය කරන එක නිසල් වගේ තරුණයෙක් මේ තරම් පහසුවෙන් ජය ගන්න එක විශිෂ්ටයි. මේ ගායකයා රූ රචනාවේ පෙනී ඉන්න නළුවා පරදවනවා. දෙදෙනාම එක් කෙනෙක් බව ඇත්ත. ඒත් මේ නළුවා ගායකයට පරදිනවා. නිසල් හොඳ ගැඹුරු ගමනක් යන්න. පරිස්සමින් ...
අපි ඉන්නවා බලාගෙන හරි උනන්දුවෙන් !
ඒ වචන ටිකට බොහොම ස්තුතියි ♥️
නලුව ගායකයට පරාදයි❤️❤️
🎉🎉🎉
❤
ඇත්තක්@@NimendriDissanayake-kd6li
හුරතල් වෙවී කනට කෙදිරූ වදන්.
මගෙ හිතම පිරවූ එදා.
එක වචනයක් වත් කියන්නට තරම්.
හිත දෙන්නෙ නැතිවද මෙදා.
ආ.දරෙන් දෑත අල්ලන්.
අපි එදා උන්නු සෙනෙහේ නමින්.
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.
සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා.
අද නම් ඔයා ලස්සනයි.
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.
මගෙ හිතට දැන් හරි බයයි.
පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා.
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා.
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.
කඳුලකට අත වනන හදවත කොනින්.
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
මට හරිම පාළුයි මගේ රත්තරන්.
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
මට හරිම පාළුයි මගේ රත්තරන
❤ 🎧
Lassanay❤
❤❤❤@@Dilani-us3oi
කී පාරක් ඇහුවද කියල මතක නෑ. මේ කටහඬ නම් භාවනාවක් අනේ.. 😍❤
This is just wow 🤍😍
Thank youuu aneeee ♥️♥️♥️
@@Nisal_Sathsara අපිට තමා rip කරන්න බැරි ඔයාට..😒😒
@@SujaniUdeshika-uw9wg thanq .sorry for late
@@Nisal_Sathsara ☺️☺️❤️
@@Nisal_Sathsara ow ane apita thma reply karanne nathe....😪😪😪😪
"බැ මෙහෙම විදගන්න තනියෙම දුක හිරකරන්..." i felt it ❤😢
♥♥
@@Nisal_Sathsara❤🥺💔
අද නිසල් sir ඉස්සරහා ඇහුවේ … note එකක් ලියන ගමන්… හරිම ලස්සනයි … ඒ voice එක❤️🥹
කල්ප ගාණක් උනත් අහන් ඉන්න පුළුවන් voice එකක් 😍😍💕
Thank you ♥️
❤️
❤️
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම....
දුක හිරකරන්...
මට හරිම පාලුයි මගේ රත්තරන්..I felt it 🙂🥀
❤
Ane ow mara lassanai aiye
ආදරෙයි හැමදාම අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න තව මේ වගේ cover කරන්න ශක්තිය ලැබේන්න ඔනේ අයියේ මාර ලස්සන voice එකක් අයියේ ඔයාට සුභ අනාගතයක් අයියේ ❤️💕
@@Nisal_Sathsaraමාරම වොයිස් එකක් අය්යෙ
හැමදාම cover එකක් ඕනි කියන කට්ටිය කෝ 😍
♥️🎶 පාලුවේ මාව තියලා යන්නෙපා යන්නෙපා.. මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ ඉන්න බෑ තනි වෙලා ...🥺♥️🎶
හරිම ලස්සනයි භාවනාවක් වගේ ❤❤❤❤❤❤ හිත නිවෙන හඬක්. සුභ පැතුම් ❤❤❤❤❤❤
Thank you ♥️
ඔයාගේ කටහඬ ට ඇයි මන් මෙච්චර ආස❤️🥰 ගොඩක් ලස්සනයි අයියේ..... බුදුසරණයි
Thank you ♥️
නිසල් අයියා 🥺❤ මාරම ලස්සනයි Voice එක.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි 🥰
Thank you ♥️
මාරම විදියට එක හිතට දැනුනා සුපිරියි 💖👍👍
සංගීතය නම් ,ජීවිතයේ විඩාව නිවන්නකි.ඒ නිවන්නා වූ මිහිරියාවේ හඩ ඔබ සතුය .👍🙏
thank ♥
Aiye mn gdk asai oya ekkh cover ekk krnna 🙏 plwnda oyta song ekkh krnna
exam stress එකේ ඉන්න මේ වෙලාවෙ ඇත්තටම ඒ කටහඬ නම්... . 🌠🥀💐
♥♥♥
2022 O/l da😪💗
මාත් exam එකට පාඩම් කරලා Rest කරන්නේ මේ song එක අහලා ❤
Mth A/L ❤
Wow❤️ Lassnai. අපේ නංගීගේ ක්‍රෂ් එක❤️🩹
thanq
@@Nisal_Sathsara ❤
හරිම ලස්සන කටහඩක්.❤මේ සිංදුව නම් හදවතටම දැනුනා😢
Thank you ♥️
Wow ayye atthatama godak lassanai oya ragapanawat godak lassanai adarei ayye hamadama sathutin parissimin hinawela inna ❤️😍❤️ karana kiyana wada sarwappakarayenma sarthaka wenna hamadama sindu kiyanna panna man asawen balanne oyatha godak pin pidi welawak hari me munatha hinawak genawatha adarei palenna ayye oyatha❤️❤️❤️❤️❤️❤️❤️😋💫😘😘❤️❤️
භාවනාවක් ❤
මේ voice එක අහගෙන මැරෙන්න උනත් පුළුවන් ...පුදුම ලස්සනක් ..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ...😘❤️
Thank you ♥️
නිසල් පුතේ හරිම ලස්සනයි.. මේ ගායනය.
ඇස් පියාගෙන කොයි තරම් ඇහුවත් මදි. භාවනාවක්ම තමයි.👍
රංගනය වගේම ගායනයට දෙකටම ඔයා හරි දක්ෂයි. තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි!
ඉදිරියටම යන්න මම ඔයාට ආශීර්වාද කරනවා ආදරණීය පුතේ ඔයාට මම හදවතේ පිරුණු සෙනෙහසින්...🙏🌸🌼🌸
Thank you ♥️
හදවතට දැනෙන කටහඬක්❤🥺favorite voice and song 😍❤✌
Thank you ♥️
ගොඩක් ලස්සනයි අයියේ මට දුක හිතුන හැම වෙලාවේම මම අහනවා ❤❤
එකනම් මරු 💖👍
කොච්චර ඇහුවත් එපා වෙන්නැති භාවනාවක් වගේ කටහඬක්❤️ #trending 1 වෙන්න ඕන cover එකක් 💫
Thank you ♥️
අහන හැම වාරෙකම ඇස් දෙකට කිසිම නිදහසක් නැති එකම සින්දුව 🥺😢
" බෑ මේම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරන් "❤🥺
♥♥
ගොඩක් ලස්සන voice එක ලස්සනයි අයියා ❤️❤️
thanq
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක් ඒක..🥺 ඔයාගෙ voice එක මට බාවනාවක්❤
thanq♥
අනේ නිසල් අයීයේ ඒක නම් භාවනාවක් වගේ. ඇත්තටම හැමෝටම පුළුවන් ගායනා කරන්න. ඒත් අතළොස්සකටයී පුළුවන් හදවතට දැනෙන්න ගායනා කරන්න. ඒ අතළොස්ස අතරෙත් ඔයා සුවිශේෂී චරිතයක් නිසල් අයීයේ. Congratulations ♥️😊 ඔයගේ අලුත් නිර්මාණත් ඉදිරිපත් කරන්න....🥰♥️
thanq♥😍😍
අනේ මාරම ලස්සන පැහැදිලි හිත නිවන voice එකක් තින්නෙ ඔයාට අයියේ,,,,
ඔයාගෙ vedio එකක් එනකන් බලන් ඉන්නෙ,,,❤❤️❤️❤️❤️❤️❤️
🌼 ඔයාගෙම song එකක් ඉක්මනටම දෙන්නකෝ..😍😍😍😍
Thank you ♥️
මියැදෙන්නට පෙර" ප්‍රතම ප්‍රේමය" සමග වරුවක් හෝ දොඩමලු වන්නට ඇතිනම්....😶❤️🌼
♥♥
Wow... භාවනාවක් වගේ හරිම ලස්සන voice ekak ❤
මේ සින්දුවේ නියම තේරුම දැනුනේ අද🥺❤
thanq♥
ලස්සනයි
supiri me gayanayanam hithatama vaduna
thanq ♥
@@Nisal_Sathsara 💕💕
Oh god e voice ekah ❤️❤️ marama lassanai .. song eka hodatama feel una.
thanq♥
කීවෙනි පාරද කියලා මතක නෑ ඒ තරම් මේක ඇහුවා මං වෙන්න ඇති වැඩිම ගානක් මේක අහන්න ඇත්තෙ ඒ තරම් මාර ලස්සනයි 🥺❤
thanq ❤
දුකක් නැතුවත් මේක ඇහුවම දුක හිතෙනව මාර ලස්සනයි 🥺💕
Superb..කොව්චර වෙලා හරි අහන් ඉන්න පුලුවන්
thanq
කී පාරක් ඇව්වත් එපා වෙන්නෑ අයියේ ඔයාගේ කට හඬ භාවනාවක් වගේ 🙏🙏🙏
ඔයාගෙ voice එක ඇහුවම පිස්සු හැදෙන්නෙ මට විතරද?😍😍
Thank you ♥️
ඇස් පියන් අහන් ඉන්න පුළුවන් සින්දුවක් ආසම කටහඩකින්....❤
♥♥
ඔය කටහඩට ඇබ්බැහි වෙලා ඉවරයි මාරම ලස්සනයි ❤❤
Thank you ♥️
Boru kiyanna onna nisal ayye aththtama lassani oya thami hadawathe gayakaya
ලස්සනයි අයියෙ ඔයාගෙ කටහඩ අමුතුම හැගිමක් දැනෙනවා බුදුසරනයි
ඇත්තටම ලස්සනම voice ekak.supirii eka❤😍සුභ පැතුම් අයියෙ
Thank you ♥️
හරිම ලස්සනයි.කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️❤️
Thank you ♥️
Wooow dear🥺❤️ e feeling ekh..😮thava covers oni aiye..maaarm maarai..wooooh.voice ekh..plz..thva oni..
thanq ♥👍
ආය ආය අහන්න හිතෙනවා.ඒ හඬ ඒ තරමට ම ලස්සනයි.ඇස් පියාගෙන අහන්න .ඇඬෙනවා....
මාරම woice එකක් good bless ❤❤
හදවතට දැනෙන්නම සිංදුව කියනවා🥺❤perfect👍😍
Thank you ♥️
හිතට මාරම විදියට වැදුනා ❤, voice eka maru ✨❤
Thank you ♥️
මාරම ලස්සනයි😢අමුතුම දුකක් ගේනවා හදවතට...ඒ කටහඩත් එක්ක.ඔයාට සුභ පැතුම් brother❤jaya!!!!!
thanq ♥
අනේ ඒ සිංදුව කොච්චර ඇහුවත් ,අලුත් වගේ අහන්න පුළුවන්
හරිම ලස්සනයි අයියා🎉
thanq
kochchara ahuwath epa venna nisal aiye. parissemin inna . budusaranai
Favorite voice ❤
නිසල් ඇයි දන්නෙ නෑ මට දුකක් දැනුනම මම මේ සිංදුම ඔයාගෙ කටහඩින් ම අහන්නෙ...🥺ඒත් ඔයාගෙ කටහඩින් මේ සින්දුව අහද්දි ඒක හදවතට ම දැනෙනවා...😖💔ඔයාට ලස්සන කටහඩක් දෙවියෝ දිලා තියෙනවා..🙂❤️
♥♥
මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා.....😔❤🥀🍃
බෑ මෙහෙම විදගන්න දුක හිරකරන් මට හරිම පාලුයි මගේ රත්තරන්....😔❤✋
Lassana voice ekak ayye.
Thank you ♥️
Eththatama marama lassannai oyaga wois eka ❤❤❤ hithata dannawa marama vidiyata ❤ektada henakota hithata shenasimak dhennawa matanam eththemai ❤❤esinduwa beutiful ❤❤❤maru eththatama 👌👌👌👌🤗👍💝😊
Dukak tiyana welawaka meka ahaddi nikma adenawa 🥺✨
Kochchara ada ada unath ahanna asama sinduwak asama katahadak 🎸. Feel it 🥺❤
thanq
හරිම ලස්සන කටහඬක් අයියේ ඔයාට තියෙන්නේ. ❤️
Thank you ♥️
ඒක... කියන්න වචන නෑ... ගොඩක් දේවල් ලස්සනට දැනුනා ඒක ඇහෙද්දි...🌼❤️🙂
Thank you ♥️
සුපිරි💓💓
Lassani aiye issarahata podi bachi susan kenek apita dan inawa
♥♥
ඇබ්බැහි වෙනවා ඒ voice එකට very beautiful voice brother 😃
Thank you ♥️
මාස දෙකකටත් වැඩියි මේ song එක release කරලා .හැබැයි තාම මේ song එක අහනවා. මේ කට හඩ භාවනාවක් වගේ .හරිම ලස්සනයි .♥️♥️♥️
♥♥
මාරම ලස්සන voice එකක් ❤😮කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ❤🕊️🕊️
thanq ♥
ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි.. හිතක් නිවන්න පුලුවන් ලස්සන කටහඩක් තියෙන්නේ.ලස්සනයි 🎶 සින්දුව 💜️
ඔයාගේ voice එක නම් පිස්සුවක් අයියේ
තව covers ගොඩාක් ඕනී
That voice..
That music arrangement
That cooperative background(nature)
And this beautiful personality ❤❤🎉
This is perfect nisal ayyah...
Wishing u best of luck...and a long journey with less obstracles😊😊
Thank you ♥️
අයියේ ඔයාගේ voice එක භාවනාවක් .මන් ආසම් සින්දුවක් ❤❤😊
thanq♥
Maria aiye ❤❤
නියමයි සුභපැතුම්
කටහඬ භාවනාවක් 😚🔥❤️ good luck aiya ❤️
Thank you ♥️
Felt it 🥺🥀💖" fav voice fav song
thanq
ඒ voice එක භාවනාවක්🥺❤️
thanq♥
Harima ලස්සනයි aiye❤
thanq♥
එ ඇත්ත්මයි අයියේ ඒ සිඳුව මරු....
කොච්චර ඇහුවත් එපා වෙන්න්නේ නෑ හරිම ලස්සනයි.🥺❤️
thanq♥
භාවනාවක් වගේ song එක...❤️❤️
thanq
Feel full voice ekak 💆♂❤️
thanq♥
Wow... මේක මාරම ලස්සනයි. අහන් ඉන්න එපා වෙන්නෙ නෑ.. නියමයි ❤️
thanq♥
මේ වගෙ කටහඩකින් මේ සින්දුව අහගන්න ලැබීමත් පිනක්......
ඇත්තටම මේ කට හඩ බාවනාවක් 😚😚😚🥺🥺🥺❤️❤️❤️ congratulations
Wow❤ marvelous voice 😍
thanq
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාළුයි මගේ රත්තරන් 🙂❤️
මාර ම ලස්සනයි අයියේ ඔයාගෙ voice එක 😇
භාවනාවක් වගේ ඒක නම් 👍