A perfect blend of music and voice for the listening pleasure, and this becomes still more musical because of the unparalleled talent and influence of Indian musicians. Devashrie putha ur singing is admirable, and made unique with Billy around. May God Bless UAL
බොහෝම මිහිරි හඩක්....ලයාන්විතයි...කොච්චර ඇහුවත්...ආයේ..ආයෙත් අහන්නම හිතෙනවා... ❤❤❤
1973 දී R. D. බර්මන් සංගීතවත් කල, "යාඩොන් කි බාරාත්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'චුරා ලියා හෛ' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත .
1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය.
මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් ,
පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, ගංතීරේ ගංතීරේ, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, දිනේ ලංකා, මාලිගා පෙම් මාලිගා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.
ගීතයට හානියක් නොකර රසවින්දනය පමණක් වෙනස්කරල ලස්සනට කියනව, සුපිරිම සුපිරි ඔයාල හැමෝම
Super i think this was a film song from 70's Farina Lai (hope right spelling) danced in club to this song.
❤❤❤ නිසංසල යි...යි..❤❤❤
really so nice ..my congratulations with love.
Excellent
Voice eka maara lassanai.
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
හෝ... හෝ... හෝ... නෙත් දිලෙයි නිල්
හෝ... හෝ... මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැලවේ අනදාවන්
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ
කොහේද හිත පාවෙන්නේ ඔබෙ
කුමාරි ළඟ ඉන්නේ
සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ
කොහේද හිත පාවෙන්නේ ඔබෙ
කුමාරි ළඟ ඉන්නේ
රෑ උනාවේ නෑනෙ දන්නේ
මේ ලිගුපට මී චන්චල නෙත් යුග පා
නිසංසලයි
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
ලොවෙන් එකෙක් එක දේටයි අපි
අඩන්නෙ බැරි දාටයි
මලත් හිතේ හිත මත්තේ ජය
පරාදෙ පෙරලී යයි
ලොවෙන් එකෙක් එක දේටයි අපි
අඩන්නෙ බැරි දාටයි
මලත් හිතේ හිත මත්තේ ජය
පරාදෙ පෙරලී යයි
මා ඔබේ පෙම් ජීවිතේ නම්
ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා
නිසංසලයි
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
හෝ... හෝ... හෝ... නෙත් දිලෙයි නිල්
හෝ... හෝ... මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැලවේ අනදාවන්
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
ආදරණිය සුන්දර හඩක්
Such an amazing voice 😍
Amazing voice 🎉 you get that voice once in a life time ❤
Brilliant voice .... Felling 😍😍😍
Beautiful 😍❤️
හදවතේ සියුම් තැන් ආදරණීය ලෙස ස්පර්ශ කරන backing and voices.. ❤❤❤❤ 2 fouty 2
Supiri 🎉❤
Maraiiiii❤❤❤❤❤❤
Woooh🥺❤️
Superb 👍👍👍
Beautiful ❤❤❤
Beautiful voice
❤❤❤❤❤❤ beautiful voice
Mage akkath නිසංසලා❤
Bohoma alankarai...😊lassanai😊😊😊😊😊😊😊❤❤❤❤
ඒක නම් සුපිරියක් ❤
A perfect blend of music and voice for the listening pleasure, and this becomes still more musical because of the unparalleled talent and influence of Indian musicians. Devashrie putha ur singing is admirable, and made unique with Billy around. May God Bless UAL
Lead part eke nulae hada niyeneta enawa. Voice kala niyamai👍
Ohh man.. this is purely therapy.. Her voice🥹 and that backing made me addicted to this.. ❤ 🥺
Deveshrie superb
Patta....hallo this girl voice is so emotional, I don't know something 💕 feel wither
Beautiful 👍 Best wishes to u both❤️❤️
Perfect voice....love it
Patta voice oyagema sindu tikak karanna ❤️
Best of voice
අක්කී අයියාට 😊
Voice 👌
Girl
Voice ❤❤❤❤❤❤
භාවනාවක්
Congratulations
voice 😘❤️🎧
Love this
Nice 🤩🤩🤩🤩🤩
Beautiful
Love you my Lavergne ❤and my Lily flower 🌺 love you 🎉
Super
Wow
❤❤
🥰🥰
🥺❤
💚💕💚💕💚💚💕💚💚💕💚💕👊
❤❤
චිං චිං නෝනා
❤
👍
චමුදිත නේද රබාන ගහන්නෙ
Owow 😂😂
I can’t unsee that now 😂😂😂😂
😀
😂😂😂😂😂
Yes 😂
Good
අඩෝ මන්දන්නෙ නෑ මේ වගේ වැඩෝ ඉන්න බව. ලංකාවේ
😂😂😂
Bad music
Wooh ❤️
Beautiful
❤❤❤
❤❤❤