හැමෝම බැන්නට පොලිස් නෝනා, ඇත්තටම වැරදිද? ඇත්ත කතාව මෙන්න (Video)

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 187

  • @anurarathnayaka630
    @anurarathnayaka630 8 місяців тому +2

    ස්තූතියි නීතිඥ තුමා ,බොහොම හොද පැහැදිලි කිරීමක් .

  • @chirathmenaka7120
    @chirathmenaka7120 8 місяців тому +6

    පොතත් එක්ක වාහනයක් දුන්නොත් පහුවදාට මස් කඩෙන් තමයි වාහනේ කෑලි හොයන්න වෙන්නේ 😂🤣😂

  • @change1341
    @change1341 8 місяців тому +4

    දුම් සහතිකේ ගන්න ඕනෙ, පුද්ගලික වාහන විතරයි.. අපි සල්ලි ගෙවලා පෝලිමෙත් ඉදලා දුම් සහතිකෙත් අරගෙන කලර් ලයිට් එකක බස් එකක් සෙට් උනාම, උගේ දුම් ටිකත් අපි බොන්ඩ ඕනෙ.. ඔන්න ඔහොම නීති තමයි ලංකාවෙ තියෙන්නේ..

  • @brindleyadolphus4905
    @brindleyadolphus4905 8 місяців тому +6

    මේ නිලධාරියා පොලිස් සේවයට සුදුසු නෑ. මෑ වරදක් කරලා තියෙන්නේ. මාධ්‍ය ප්‍රකාශකවරයා ද කියා ඇත්තේ බොරු.

  • @AnuraJayasingha-b1t
    @AnuraJayasingha-b1t 8 місяців тому +6

    පොලිස් පතිතුමනි හැකි ඉක්මනින් මෙය විසදන්න මෙක රටෙහි ලොකුම ප්‍රශ්නයක් වෙන්න පුලූවන්, තමන් විසින් එදිනෙදා හො මාසිකව කුලී පදනම මත වාහන ගන්න බැරි වෙයිද

  • @arunaluaruna
    @arunaluaruna 8 місяців тому +3

    😍😍😍 හුගක් වටිනවා මේ වැඩසටහන

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha5074 8 місяців тому +3

    එක්කො නීතියට පිස්සු.
    නැත්නම් පොලොස් නෝනට පිස්සු.......
    නිලදාරියාට ලැජ්ජ බය නැතිවුනාම ඔය වගේ මොංගල් වැඩ වෙනව.
    මේවා සාධාරණීකරණය කරන්නත් නිලදාරීන් ඉන්නව..

  • @hasithawijesekara6658
    @hasithawijesekara6658 8 місяців тому +5

    මේ වගේ අවස්ථාවක වෙන මුකුත් නෙවෙයි පොලීසියට කියන්න ඕන කෙලින්ම උසාවි දාන්න එතකොට බලාගන්නම් කියලා... උසාවියේ ලස්සනට පොලීසියේ රෙදි ගලවනවා හැමෝම ඉස්සරහ... රස්තියාදුවක් වෙයි හැබැයි පොලීසියෙ අයට හොඳ පාඩමක්... ඔය දුම් සහතික සම්බන්ධ කතා වලටත් ඕකම තමයි කරන්න ඕන.

  • @신대혁-y9g
    @신대혁-y9g 8 місяців тому +5

    දැන් මේ නීතියාටත් උත්තරයක් නෑ.අපේ රටේ පොතේ උගත්තු ඔක්කෝම මේ වගේ.ආර්තික මහාචාර්‍යලා අම්බානකට ඉන්නවා මහ බැන්කුවෙ ආර්තික ඔස්තාර්ලා අම්බානයි ඒත් රට කඩා වැටීම දන්නෙනෑ ,දැනෙන්නෙ නෑ.නඩු ගියත් නඩුකාරය දන්නෙත් නෑ .

  • @niroshananjula3275
    @niroshananjula3275 8 місяців тому +3

    ජාරාව කන්න උපරිම උත්සහ කරනවා බැරිම වුනොත් නැති වැරදි හදලා දඩ ගහනවා එච්චරයි හොරු 😂😂

  • @anurarathnayaka630
    @anurarathnayaka630 8 місяців тому +5

    මැය රථවාහන පොලිස් ඒකකයේ නිළධාරිනියක්ද?නැතිනම් අන්තෝකෝමතිකව නීතිය අතටගත් හෙරක්ද?

  • @aravindasilva5687
    @aravindasilva5687 8 місяців тому +3

    ඕනම වෙලාවක වාහනයක් පදවගෙන යනවනම් පොලිස්කාරයෙක් වාහනේ දමාගෙන යන්න ලයිසන් නැතත් ඉර කැපුවත් ප්‍රශ්නයක් නැහැ

    • @Rps-d6o
      @Rps-d6o 8 місяців тому

      🤪🤪🤪

    • @achinthajanaka3809
      @achinthajanaka3809 8 місяців тому

      ඒ අවස්ථවේ බේරෙන්න පුලුවන් ,ඊලග අවස්ථා වේ වෙන එකෙක් දම්මලා අල්ලනවා..සහතිකයි..

  • @palithasam8509
    @palithasam8509 8 місяців тому +2

    නිලධාරිනියගෙ නොදැනුවත්කම උපරිමයි.
    ඒත් එයාගෙ දැනුමේ දුර්වලකම සහ මහන්තත්ව ගතිගුන නිසා නිසා ප්‍රබුද්ධ සංවාදයක් සමාජය තුල ඇති වෙනවා.
    එතුමිය හොඳ පොලිස් පුහුනු පාසැලට ....

  • @sriyanamaine9540
    @sriyanamaine9540 8 місяців тому +3

    පොලිස් pawl වලට පාරේ යන්න mukuth ඕනේ නැ. Apita vitharai මේ ඔක්කොම 😂😂

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 8 місяців тому +1

    ඉතාම කෙටියෙන් - ලංකාවේ දැනට වලංගු රථ වාහන නීතිය අනුව තමාගේ හෝ වෙන අයකු සතු රථයක් ධාවනයට අවශ්‍ය 1) තමන්ගේ වලංගු රියදුරු බලපත්‍රය 2) වාහනයේ ආදායම් බලපත්‍රය (රිවිනියු ලයිසන් එක) 3)වාහනයේ වලංගු රක්ෂණ සහතිකය පමණි
    ධාවනයේදී තමාගැනීම අනවශ්‍ය (සමහරු අවශ්‍ය යැයි සිතන) 1 දුම් සහතිකය 2 වහනයේ ලියාපදිංචි සහතිකය(පොත)

  • @susanthajayasiri6251
    @susanthajayasiri6251 8 місяців тому +1

    සෑම පොලිස් නිලධාරීයාම ඔය වගේ නෑ . සමහර අය ඉතාම හොදින් කතා කරනව , අනුකම්පා , සහගතව බලනව . පාරෙ යන කීයෙන් කී දෙනාද නිවැරදිව පාරෙ යන්නෙ, මාර්ග නීති කඩනව , හරියට පාරෙ යනවනම් බලපත්‍ර තියෙන නම් පොලිසියට බය වෙන්න වත් බනින්න වත් ඕන නෑ.

  • @JayanthaSilva-z7z
    @JayanthaSilva-z7z 8 місяців тому +8

    ජංගිය ගලවල තරු ගහාගත්තම මෙහෙම තමයි.මේකිගෙ බයිසිකලය පුතාටවත් පදින්න දෙන්න එපා.

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 8 місяців тому +1

    සෑහෙන්න බොන්නෝන ප්‍රශ්නයක්

  • @kapilaperera9669
    @kapilaperera9669 8 місяців тому +3

    තව දෙයක් තමයි ඉන්ශුවරන්ස් වලදි නම් රථයේ හිමිකරු හෝ ඔහු විසින් බලය ලබා දෙන අයෙකු රථය පදවා නොගෙන ගිය අවස්ථාවක සිදුවන අනතුරකදී එම අලාභය නොගෙවා සිටිය හැකි බවට නීති තිබුනත් එය කිසිවිටක ක්‍රියාත්මක නොකරයි

  • @jayarathnawickrama
    @jayarathnawickrama 8 місяців тому +3

    ෙපාලිසිියට පුලුවන‍් ෙගාරක දඩමස‍් කරන‍් න එ‍්කයි අ‍ැත‍් ත

  • @arunamusic6170
    @arunamusic6170 8 місяців тому +4

    මේ සිදුවිය ට සම්බන්ධ පොලිසි නිලධාරින් ගේ වැඩ තහනම් කල යුතුයි

  • @GethaSrilanka
    @GethaSrilanka 8 місяців тому +5

    යකෝ මේක හරි වැඩක් නේ...දැන් මට හදිසිම ලෙඩක් හැදිලා මේ මට වාහනේ මගේ වාහනේ මට ගෙනියන්න බැරි වුණහම මේ ඒක වෙන කාටවත් මේ ඩ්‍රයිවින් කරගෙන යන්න බැහැ. ඒ කියන්නේ පණ ඇද ඇද හැරී මම ගෙනියන්න ඕන කියන එකනේ මේ පොලිස් ගොන් ගෑනි කියන්නේ

    • @nihalbandula8247
      @nihalbandula8247 8 місяців тому

      එබඳු අවස්ථා වලදී පොලිසිය මානුෂිකව බලා සුදුසු පියවර ගන්නවා හරිනේ

  • @sudarshanarodrigo7955
    @sudarshanarodrigo7955 8 місяців тому +2

    මේ අනුව පොලිස් වාහන ඉදිරියේදී අල්ලන්න ඉඩ තියෙනවා

  • @LawAdvices
    @LawAdvices 8 місяців тому +2

    මෙම නීතිඥවරයා පිළිබදව කණගාටුයි. දුම් සහතිකයක් අවශ්‍ය නෑ කියනව. ඒත් දුම් සහතිකේ අනිවාරෙන් ඕන. ඒක නීතියේ සඳහන් වෙනව (පනතේ 29 සහ 196). දුම් සහතිකේ නැත්තන් ආදායම් බලපත්‍රය දෙන්නෙ නැති එක ඇත්ත. ඒත් දුම් සහතිකේ අරන් ගියේ නැත්තන් රුපියල් 500ක දඩයක් දෙන්න පුලුවන්.

    • @Rps-d6o
      @Rps-d6o 8 місяців тому

      ටයි එක දාගත්තම නීතිඥ ,අරය යුනිෆෝම් එක ඇද ගත්තම පොලිස් අනේ ඉතින් මෙයාලගෙන් සේවය ලබා ගන්නා..මිනිස්සුන්ට අබ සරනයි..

  • @kapilaperera9669
    @kapilaperera9669 8 місяців тому +21

    දුම් සහතිකය වාහනයේ තිබිය යුතු බවට දුම් සහතිකයේ සඳහන් වෙනවා. ඒ වගේම පොතේ ඡායාපිටතක් තිබිය යුතු බවක් සමහර පොලිස් නිලධාරීන් සඳහන් කරනවා.. ඒ වගේම ආධායම් බලපත්‍රයේ ඡායාපිටපතක් වින්ඩ්ස්ක්‍රීන් එකේ ප්‍රදර්ශනය කලයුතුයි අනිවාර්යෙන්

    • @mudithahemachanra152
      @mudithahemachanra152 8 місяців тому +6

      කොහොම වුනත් පිංදෙණිය පැත්තෙන් නොගිහින් හිටපල්ලා.... ගොන්නු පොලිසියට ගියාම ඔහොම තමා .......

    • @amaldaluwatta2850
      @amaldaluwatta2850 8 місяців тому +7

      ඒකෙන්ම තේරෙනවා ලංකාවේ වාහන සම්බන්ධ මෝඩ තීරණ ගැන.දුම් සහතිකය නැත්නම් ආදයම් බලපත දෙන්නේ නැහැ.ඉතිං ඒක මොකටද?පොත නැත්නම් රෙජිස්ටර් කරන්නේ නැහැ.ඉතිං ඒක මොකටද? අනෙක වාහනයක මුලු වින්ස්කීන් එකම රියදුරාට විවෘතව පේන්න ඕනා.
      දියුනු රටවල මේ නීතිය නැහැ.ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?දඩ කොලයක්ද?

    • @priyantharanasinghe5512
      @priyantharanasinghe5512 8 місяців тому

      බයික්වල කොහෙද චායාපිටපතක් ගහන්නේ ,,,,ඒවා ගැලපෙනවද

    • @Thiththaieththa
      @Thiththaieththa 8 місяців тому +1

      ​@@amaldaluwatta2850 දුම් පරික්ෂය තියෙන්න ඔනි.ආදයම් බලපත්‍රය ගන්නකොට දුම් සහතිකය ඉල්ලුවට ඔන් ලයින් හදනකොට දුම් සහතිකය කල් ඉකුත් වීමට දිනක් තිබ්බත් ආදායම් බලපත්‍රය දෙනව.එහෙම උනාම ආදායම් බලපත්‍රය හදල සතියක් ගියාම දුම් සහතිකය කල් ඉකුත් වෙනව එතකොට ප්‍රද්නයක් තියෙනව.ඒක නිස අනිවරෙන් දුම් සහතිකය ගෙනියන්නම ඔනි

    • @kapilaperera9669
      @kapilaperera9669 8 місяців тому

      @@priyantharanasinghe5512 ඇයි ඉංග්‍රීසි අකුරු තියෙන ඒවට විතරක් සීට් බෙල්ට් දාන් ප
      කියන නීතී තියෙන රටක් මේක. (ඇක්සිඩන්ට් එකකදි ස්ටියරින් වීල් එකේ ඔලුව වැදිලා මැරෙන හෝ ඒ හා සමානව වන ආපදාව මග හැරීමට දාපු නීතියක් ඒක. )

  • @Sandun_putha
    @Sandun_putha 8 місяців тому +1

    පොලිස් 🐕

  • @AsankaPrasanna-i4b
    @AsankaPrasanna-i4b 8 місяців тому +1

    දුම් සහතිකය කල් ඉකුත් කියලා කිතුල්ගල පොලිසිය ලිව්වා. 😢😢😢 කාලෙකට කලින්

  • @SampathFranando-wt5zz
    @SampathFranando-wt5zz 8 місяців тому +1

    දුම් සහතිකය නැති නම් එකටත් කාලකන්නි දඩ කොලයක් ලියනවා

  • @nimmijaya3860
    @nimmijaya3860 8 місяців тому +3

    ඔයිට වඩා හොදයිනේ නෝනා නීතියේ හරියටම තියෙන විදිහට අයිති කාරයාටවත් වාහනයක් පැදගෙන යන්න බැහැ කියලා කියලා දුන්නනම්. දැන් ඒ ජාතියේ රටක් තමයි වේගෙන එන්නේ.

    • @nilminimalani2078
      @nilminimalani2078 8 місяців тому

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Aththatama wela thiyenne Nithiya hariyata nodanna mongal police Kanthawakata rata Kaari pawariima 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @PriyanthaWV
    @PriyanthaWV 8 місяців тому +2

    ඩ්‍රයිවර්ලට වාහනය සන්තකයට පවරල දෙන්න😂😂😂😂😂

    • @niroshananjula3275
      @niroshananjula3275 8 місяців тому

      හොදට හහිටි ආසයි නේ 😂😂😂

    • @Rps-d6o
      @Rps-d6o 8 місяців тому

      වාහනයක් ගන්න් ඉදියෙ බම් අපරාදේ ලංකාවේ පදින්න බෑ දැන්..නීති වැඩි.😅😅ඒක නිසා ගන්නෙ නෑ..🤭🤭

  • @DRvlog-2
    @DRvlog-2 8 місяців тому +1

    බැලුම්ගල ගැන ඇත්තටම කනගාටුයි මේ වගේ නීතිඥයෝගෙන්ද ඔයාලා උපදෙස් ගන්නෙ මෙයා කියන සමහර කාරනා පිලිගන්න බැ ඇත්තටම කනගාටුයි දැනුම ගැන .මීටවැඩිය උපදෙස් ගන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද 😀

  • @lalgalabada262
    @lalgalabada262 8 місяців тому

    මේවා අපේ රටේ විහිලු. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්මයාටත් මේ ගැන කිසිම දැනුමක් නැති බව නම් ඉතාම පැහැදිලියි.
    රටේ ජනතාවට මොන තරම් කරදර ද මේ කරන්නේ.?

  • @sajeewagunarathna4777
    @sajeewagunarathna4777 8 місяців тому +2

    අපිට වෙන අසාදරනය වෙනුවෙන් තස්තවාදින් එක්ක එක් වි හො සියල්ල විනාස කරපල්ලා හිතට සඇනසිල්ලට

  • @priyanthisuddi9764
    @priyanthisuddi9764 8 місяців тому

    එතකොට බස් අයිතිකාරයාමද බස් එක එලවන්න ඕනි.එතකොට බස් එකට කොලඹ යාපනේ බස් එක එලවන්න..බෑද.මේ පොලිස් කාන්තාව o/l පාස්ද ලැජ්ජයි. අර කියන්නේ වාහනේ මොනවද තියෙන්නේ කියලා අහනකොට MT කිව්වම ඔක්කොම බානවා කිව්වලු පොලිස් කාරයෙක් 😒

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 8 місяців тому +1

    වෙන පලාතකට යනව නම් පොත ගෙනියන්න ඔන කියලා ව්‍යවස්ථා වෙත් නැ පොලිස්සියෙ ඉන්න සමහර අයගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ 🤣🤣

  • @donrosandezoysa4573
    @donrosandezoysa4573 8 місяців тому +1

    පිට රට‍ ඉදන් ලංකාවට එන සුදන්ට වහන පැදවීම තහනම් ද?

  • @DRvlog-2
    @DRvlog-2 8 місяців тому +3

    කවුද බන් මේ 😀😛 කොහෙන්ද දන් නැ ඉගනගත්තෙ

  • @udarananayakkara86
    @udarananayakkara86 8 місяців тому +2

    මගේ වාහනේ දූම් සහතිකේ ළඟ තිබ්බේ නෑ කියල දඩ කොළයක් දුන්නා 😢

    • @sj8899
      @sj8899 8 місяців тому

      Dhum waarthaawe dhaala tynne waahane tyaganna onei kiyala

  • @niroshananjula3275
    @niroshananjula3275 8 місяців тому +1

    ඒ ගෑනිගේ මුහුණ සෝයි 😂😂

  • @ajanthavijesinha6791
    @ajanthavijesinha6791 8 місяців тому +4

    නීතිය රකින්න ඉන්න නෝනත් නීති දන්නේ නෑනේ .(නීතිය නොදැනිමත් වරදක් )

  • @arwickramarathna8559
    @arwickramarathna8559 8 місяців тому +4

    නීතිහුගක්ම වැඩ් තීව්ල් සහ බයික් වලට පමනයි ලොකු වාහන පේන් නෑ

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 8 місяців тому +1

    නොනාට තෙරුම් කිරිමෙ දැනුම අවම උනා 😊

  • @prashanthakumara7802
    @prashanthakumara7802 8 місяців тому +1

    මෙයාව පොලිසිය ඇවිල්ල අවුරුදු 20 ඇති මට හිතෙන විදියට මිට පෙරත් මෙ විදියටම නිති ක්‍රයාත්මක කරල තියනව ඇති

  • @AnuraBasnayaka-qu8lm
    @AnuraBasnayaka-qu8lm 8 місяців тому +3

    ගොනෙක් එක්ක කරත්තයක් ගත්තානමි කිසිම පුුස්නයක් නැ

    • @nabiajulia5678
      @nabiajulia5678 8 місяців тому

      Gonata me police hukkiwa ganna

    • @ajithhemakumara5441
      @ajithhemakumara5441 8 місяців тому +2

      ඒකටත් සත්ව හිංසනය කියලා නඩු පවරයි

  • @WijesingheSunanda
    @WijesingheSunanda 8 місяців тому

    මේ නෝනා රථ වාහන අංශයේ නොවේ

  • @SagaraNalinda-t9g
    @SagaraNalinda-t9g 8 місяців тому +1

    ලෝලයර් සුදගෙන් පොඩ්ඩක් අහන්නකො අහන්නකෝ

  • @chathudon4024
    @chathudon4024 8 місяців тому +1

    Mahema penalty liyanan bae anuge wahana padda kiyala.lankawe ona palathaka wahanay padinna pulwan . License insurance thanwanam.icharai neethiya

  • @KCK4536
    @KCK4536 8 місяців тому +6

    පොලිස් රථවාහන අංශයේ උන්ට වෙනම IQ test එකක් ලියවන්න වෙයි රථ වාහන නිති සම්බන්ධව . 😅😂

    • @nihalbandula8247
      @nihalbandula8247 8 місяців тому

      පොලිස් විදුහලේ කථිකාචාර්ය කෙනෙක් වෙලා යනවාකෝ බයිල නැතුව 🔥🔥🔥

    • @Wind_Vlog
      @Wind_Vlog 8 місяців тому

      ​​@@nihalbandula8247 ඇයි මේ උබ ට ඩොන් ගිහිල්ලා.. ? උබ ත් පොලිස් කොට්ටෝරැවෙක් ද?😂😂😂😂

    • @nihalbandula8247
      @nihalbandula8247 8 місяців тому

      @@Wind_Vlog ගොණෙක් වුනාට කමක් නෑ උම්බෑ කියන්න එපා මස්කඩේට දක්කන් යයි 🐃🐃🐃🐃🐃🐃

  • @bimanjanitha5124
    @bimanjanitha5124 8 місяців тому +1

    උබලා තවත් අල්ලපන් පොලිස් වේස හැත්ත ට . මොකද යකො මේ පොලිසය . කොහොමද රටක් හැදෙන්නේ මුන්ට හොද නිතිය ගැන දැනුමක් දෙන්න ඕන

  • @kushanprabodha
    @kushanprabodha 8 місяців тому +2

    English: Women ☕
    Sri lanakn : ගෑණු ☕
    Bangla: মহিলা ☕
    Hindi: महिला ☕
    Urdu: خاتون ☕
    Arabic: نحيف ☕
    Chinese: 女性 ☕
    Croatian: žena ☕
    Japanese: 女性 ☕
    Spanish: Mujer ☕
    Danish: Kvinde ☕
    Italian: Donna ☕
    German: Frau ☕
    Dutch: Vrouw ☕
    Finnish: Nainen ☕
    French: Femme ☕
    Greek: γυναίκα ☕
    Portuguese: Mulher ☕
    Belarusian: жанчыны ☕
    korean :여자☕️

    • @mcbond6162
      @mcbond6162 8 місяців тому +1

      How it pronounce in sinhala. .?
      Pl write in sinhala language. ..

    • @kmichaminda
      @kmichaminda 8 місяців тому

      පට්ට වටිනවා

    • @mcbond6162
      @mcbond6162 8 місяців тому +1

      සිංහලෙන් ශබ්ද කරන හැටිත් ඉස්සරහින් දැම්ම නම් වටිනව.....

  • @sajeewagunarathna4777
    @sajeewagunarathna4777 8 місяців тому +3

    ලන්කාවෙ නිතිය බල්ලට ගීහින්

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 8 місяців тому

      උඹ නිතියට අනුව ජිවත් වෙනවද ? එහෙනම් නිතිය බල්ලාට ගිහින් නැ

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 8 місяців тому +2

    වාහනය,තියා,ගන්න,බැහැ
    මෙයාගෙන්,වන්දියක්,ගන්න.

    • @charithalankara4444
      @charithalankara4444 8 місяців тому

      තේරුනේ නෑ ඔයා කියන එක

  • @subatheja7574
    @subatheja7574 8 місяців тому +2

    ගොරකා දඩමස්...හික් ...හික්....හුකෑස්....😅😅😅😅

  • @sarathmahanama8421
    @sarathmahanama8421 8 місяців тому

    ලංකාවේ.. පොලිසියනේ.. අප්පා

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 8 місяців тому

    නිති

  • @prasannaliya610
    @prasannaliya610 8 місяців тому

    රගන පොලිස්....🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Walking_inspire
    @Walking_inspire 8 місяців тому +6

    රෙදද උස්සල තරු පට්ටම් ගත්තම ඔහොම තමයි

  • @sisiramalan5382
    @sisiramalan5382 8 місяців тому +4

    මෙයා වරද පිලිගෙන ගරුඅදිකරනයෙන් නියමකල 5000/ දඩය ගෙවා ඇත අද දින.මෙමිනිහා බොරු රැගිල්ලක් කරේ.🤣😂🤣😂

    • @chamindasac7545
      @chamindasac7545 8 місяців тому

      Kari paka

    • @mudithahemachanra152
      @mudithahemachanra152 8 місяців тому +1

      උසාවි දාල තියෙද්දි 5000 ගෙවල වාහනේ ගන්න එක වටිනව

    • @sherandinuka4610
      @sherandinuka4610 8 місяців тому +1

      Waradda piligen kiynne dada kole liuwama one minihek gewanna one nttm nadu kiynna wenne oy 5000 wenuwen😂😂..mona buruwda 5000k wenuwen nadu kiynne😂😂😂

    • @sisiramalan5382
      @sisiramalan5382 8 місяців тому

      @@mudithahemachanra152 තමා නිවැරදි නම් වරදක් කලබව පිලිගන්නේ ඇය්.අනික මෙයා පොලිස් නිදාරිනියට කිව්වෙ බොරු කියලත් පිලි අරගෙන .මෙම වාහනය ඔහුගේ එකක් බවත් පිලි අරගෙන කෑගල්ල මහෙරත් අදිකරනයේදි 😎😎

    • @ManjulaKrishantha-e5q
      @ManjulaKrishantha-e5q 8 місяців тому

      Mu kiyana vidihata r.m.v neladareth varade vage

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 8 місяців тому

    නීතිඥ යො දහයක් කතා කලොත් දහයක් තමයි කියන්නෙ එකනෙ දහයකගෙන් අහන්නෙ හරෙ හරෙ අරෙ සග ගන සොබලගෙන් බන අහන්නෙ එක එක විදිහයි star විනිශ්චය ඉන්නෙ කියද එක එකා එක එක කතන්දර එතකොට හරි මොකක්ද හරි දෙයක් නැහැ තම තමන් ට හිතෙන විදිහට රටෙ නිතිත් එයා කාරනෙ ඇති හැ කි බලයට එක නීතිය ක් නැති බැරි අසරන තව නිතියක්

  • @GamininandanaDesilva
    @GamininandanaDesilva 8 місяців тому +2

    පහත් තැනින් යයි ගලාජලෙ මගෙ දෑසට නොපෙනෙවා

  • @dimuthubandara5220
    @dimuthubandara5220 8 місяців тому +2

    ඔන්ට කියන්න රට කන්න හරක්

  • @JAAriyarathne
    @JAAriyarathne 8 місяців тому

    Me nonata prasne පැහැදිලි කිරීමට අපහසු වුණා. Akai ගැටලුව .

  • @kamalwijayantha
    @kamalwijayantha 8 місяців тому +1

    කවුද මේ ගොබ්බයා... වරද තියෙන්නෙ සංතකය පවරා නොගැනීම... ඒ විඩායෝව සංස්කරණය කරපු එකක්.. වාහනේ අයිකාරයා තමයි එක වාහනේ පදවන්නෙ. ඒ ඌ කියන්නෙ අක්කගෙ වාහනය කියලා 😂

  • @romahashi
    @romahashi 8 місяців тому +1

    Uniform eka andan mimissu rastiyadu nokara hitiyanam iwarane e manussaya kata karaddi terenne nadda r manussaya horek nemei wahane aithi katads kiyala eya ganata kiyanawa me wage minissu apahasuthawayata path karanawata harinam policiyata දඩයක් ගහන්න ඔනේ බන් නැත්‍තන් මේ පොලිසියෙ වැරදි හදන්න බෑ බන්

  • @charithalankara4444
    @charithalankara4444 8 місяців тому +3

    මූ රට හොරෙක් ද කොහේද ?

  • @ravijayawardana9177
    @ravijayawardana9177 8 місяців тому

    Niyamai hodha hodha deval 2025 sita balaganna puluwan oya enne kasakaraya

  • @Rps-d6o
    @Rps-d6o 8 місяців тому

    බැලුම් ගල හරියට දන්න කෙනෙක් ගෙන් අහගන්න..මේ නීතිඥ වරයෙක්ද..චූලා අදිකාරි නීතිඥ මහත්තයා හොදට විග්‍රහ කරල පැහැදිලි විදියට කියල දෙනව..ඔය පනත අයින් කරල හුගක් කල්ලු..

  • @Wonskytravelsandtours
    @Wonskytravelsandtours 8 місяців тому

    Mulinma policiyata nithiya kiyala denna ona.Anith eka policiyata nadu ona unama ahinsaka minissunta me wage dewal wenawa. Hari neethiyak nathiwa me rata hadanna ba.

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 8 місяців тому

    රථ වාහන සම්බන්ධයෙන් මීට වඩා නීති සම්පාදනය කල යුතුයි ..මෝටර් රථ යනු චංචල දේපොළ .එය සොරා ගැනීම්.පැහැර ගැනීම්.ඒ මගින් අපරාධ සිදුකිරීම්.සහ රථ වාහන යොදාගෙන ජාවරම් කිරීම් වැනි දේ සුලභව සිදුවන නිසා ..තමන් සතු රථය වෙනත් අයෙකු පදවනවානම් එයට අයිති කරු විසින් අවසර පත්‍රයක් ලබාදිය යුතුයි...එවැනි අවසර පත්‍රයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් ලබා ගත යුතුයි ...එය අළුත් නීතියක් කල යුතුමයි ..නැත්නම් වාහන අයිතිකරුවන් විසින්ම හොර වැඩ ජාවාරම් සඳහා වෙනත් අයට තම වාහන ලබා දෙනව..

  • @userFf689
    @userFf689 8 місяців тому +1

    sri lanka police...kaaayaaya thalagoya karala aka mulu ratema janathaawa mechchara dekalath..neethiya nawana heti.. lawyersla mechchara neethiya pennalath police maadya prakashakage.. prakashaya dekkama..polisiya gena kala kirenawa.... ope rate minissu harima asaranayi..

  • @amilasandaruwan4516
    @amilasandaruwan4516 8 місяців тому

    Nama waradala dala nam eka insurance company eken ahanna oni policeyen

  • @PriyankaMadumathi
    @PriyankaMadumathi 8 місяців тому +1

    Anee mnda waraddk nokara dada liyanne nathuwa police gon ganita thibuna patalawillknm driver licen ek aran oya ghin meka clear karan licen ek aran yanda kiuwanm hari moooda gon gani kaaki adumta

  • @NimalSamarawickrama
    @NimalSamarawickrama 7 місяців тому

    Ama niladaraniya kiyanawa neda santhakayata paeara noganima nisa liyanna kiyala

  • @LahiruNimesha-de2ys
    @LahiruNimesha-de2ys 8 місяців тому

    අලුත් නෝනෙක් 😂

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 8 місяців тому

    මෙහෙම හිතන්න. මේ වාහනය හොරකම් කරගෙන යනවා කවුරුහරි. එතකොට ඔය කාරණාව අනුව මේ නිළධාරිණිය කියන කාරණයෙ පොයින්ට් එකක් තියෙනවා නේද?

    • @aselaamaranath3812
      @aselaamaranath3812 8 місяців тому +2

      හොරකම් කරලා කියලා පැමිණිල්ලක් අයිතියකරු දාලා තියෙනවා නම් අදාල වාහනය අතඩංගුවට ගන්න පුලුවන්

    • @nihalbandula8247
      @nihalbandula8247 8 місяців тому

      ​@@aselaamaranath3812සාධාරණ සැකයක් ඇතිවුනොත් අත් අඩංගුවට ගන්න බැරිද?😂😂

    • @erandaprasad104
      @erandaprasad104 8 місяців тому +1

      ou ayata sakayak matuwenna puluwan meka paharagena yamak kiyana karanaya

    • @kalyaniilanga
      @kalyaniilanga 8 місяців тому

      Sekayak thamai

    • @nihalbandula8247
      @nihalbandula8247 8 місяців тому

      @@aselaamaranath3812 අයිතිකරු වාහනය පැහැර ගන්නා අවස්ථාවේදීම මරලා නම්?

  • @Wewok-m5g
    @Wewok-m5g 8 місяців тому

    Baya apita newi harko . Policeya nethiya danne nathy ekai wade . Api dannwa pulwan kyala . Police danne na eka . Ekne aula

  • @asankapriyalal2349
    @asankapriyalal2349 8 місяців тому +1

    වැරදී නෑ ගොං..

  • @albertperera9225
    @albertperera9225 8 місяців тому

    සිංහල......

  • @dayaweerasena941
    @dayaweerasena941 8 місяців тому

    time to time extra versions come to the scene. once Akuressa samurdi bank officer , then this police officer. all are lose charracters.

  • @dumindadd5609
    @dumindadd5609 8 місяців тому +2

    Mewata nitiya kohe igana ganada... penna kanata gahapu eunuth nidahas ne ane ...ModaiN ge deshaya 😅😅😅😅

  • @chathudon4024
    @chathudon4024 8 місяців тому

    Ane track lanthe police nona hodai kumuru kottana.poth ganiyanana kiyala neethiyak lankawe nae.licine insurance. Vitharai.munta kadu tharu dunae

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 8 місяців тому

    Hooooooooohoooooo

  • @jadfreddy7926
    @jadfreddy7926 8 місяців тому +1

    මැට්ටො වලිගෙ පාගාගෙන කතා කරන්න එපා.

  • @ChamindaHitige
    @ChamindaHitige 8 місяців тому

    Meheme genu rate enneva polisiyeth sitinava mehun hadanne rate minissu mukud dannaha munta ona nithiyak kiyathmeka karanna puluva kiyala munta bata aka hada ganna kata hari mokak ho dadayak denne hadanne

  • @roshanmudalige4470
    @roshanmudalige4470 8 місяців тому +1

    අම්මගෙ රෙද්ද

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 8 місяців тому +2

    රී ලංකට් පොනීසිය 😓

  • @melkamsilva2363
    @melkamsilva2363 8 місяців тому

    Me wage genunta tharu gehuwe කවුද danne ne

  • @nironiro1765
    @nironiro1765 8 місяців тому

    Gu policeyata bayath ne gotta allala pattam gahapu kalakanni

  • @RoshanWeerasinghe-ey3fp
    @RoshanWeerasinghe-ey3fp 8 місяців тому

    Dhum warthawa aniwaaren vehicle eke tiyenne oni. Eka waradak. Police dhada pothe thiyenawa dum warthawa ragena noyama kiyl waradak

  • @sbfamily247
    @sbfamily247 8 місяців тому

    අනෙ බන් ඉස්කුටිය්‍ pota tiyanwada kiyala ahala baln pennanna kiyanna epa

  • @SuenscaPerera
    @SuenscaPerera 8 місяців тому

    Gon. Hittite. Shannen. Nathan. Pension palayan. Goo wenne. Nathuwa

  • @ChamindaHitige
    @ChamindaHitige 8 місяців тому

    Aththame kiwvoth polis niladarith hariyatame godak deval vala hariyata nithiya dannaha meun hithan enne rata minissu modaya kiyala mokak hari chodanavak karala minissunta dadayak gahanava

  • @priyanganicaldera2337
    @priyanganicaldera2337 8 місяців тому

    Pissu ammapa polis Holman
    Munta evkiyanne police nonata dekona patalavila
    Ahuwamai Mewa
    Meyath banal ganna Bala poruththuwen da danne naha
    Yako hora police Lokko Mewa Hariyata me antilata kiyala denna

  • @SleepyCobra-ti7nu
    @SleepyCobra-ti7nu 8 місяців тому +1

    Meki palaten palatata yanakota minihawath geniyanawada dannenaha

    • @sherandinuka4610
      @sherandinuka4610 8 місяців тому

      palaten palatata miniha maru karanawa😂e palaten minihek gannwa😂😂

  • @PriyankaMadumathi
    @PriyankaMadumathi 8 місяців тому

    Gon magul 2kk 😂😂😂😂😂

  • @AshanPredeep
    @AshanPredeep 8 місяців тому

    Dun varthava neti ekata denatath liyanone dada uru bokka rotuba polisiye

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج 8 місяців тому

    Lankawea thiyennea boru nieathi dum sahathikaya nathnam adayam bala paththraya nikuth karannea naha eahema eakea mokatada dum sahathikaya laga thiya gannea policiye un dannea nadda

  • @nironiro1765
    @nironiro1765 8 місяців тому +1

    Podi minihata loku lain lokkek dekkama renda bara hedenawa

  • @SuenscaPerera
    @SuenscaPerera 8 місяців тому +1

    Tho. Pliciyeda. Hitiye

  • @nimeshthilina2822
    @nimeshthilina2822 8 місяців тому

    Gonu neda