අවබෝධයට මග 94 | තර්කනය සහ විමර්ශණය

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 99

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 роки тому +2

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +42

    මා තරුණ වියට පත්වෙද්දී රැකියාව ලැබුණා සෑහීමකට පත් වෙන්න බැරිවුණා...විවාහ වුණා දරුවන් හැදුවා.මුදල් ජීවත්වීම සදහා අවශ්‍ය මුදලුත් තිබුණා...මොකක්දෝ අඩුවක් තිබණා....පොඩි කාලේ ඉගෙන ගත්තු අභිධර්මය බුද්ධ දේශනාව ගැන සෙවුවා...නිමාවක් නැති සෙවීමක්....ලංකාව දාලා ගියා ඒත් ලොකු අවුලක්.... සිවුරු පොරවාගෙන මහණ වෙන්න හිතුවා...හැම කෙනාම රහත්වීම ට විරුද්ධව නැගී සිටින ආගමිකයන් ගැන මහා කථාවක් ඇසුණා ....ඒ අස්සේ බැණුම් අහන අය අතර වැඩියෙන්ම බැනපු කෙනා සොයාගෙන උමන්දාවට ගියා....හරිම අමුතු කෙනෙක්.. CIA ...කාරයෙක් කියාපු උන්වහන්සේ ලග මහා වශීකරණ රූපයක් තිබුණා...මහා පෞර්ෂවයක් තිබුණා....මා ගියේ සිවුරු පාත්තර ඇරගෙන....උන්වහන්සේ මාව මහණ කලේ නෑ....ගිහියන්ට නිවන්මග දුර නොවන බව පෙන්වා වදාල සේක....මා සතුව පවතින සියල්ල මා අත්හැර යද්දී මට මවෙක්...පියෙක් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් හමුවිය....හරියට මරණයට පත් වුණා වගේ..සැබවින්ම උන්වහන්සේ මගේ ඝාතකයා බව රහසක් නැතිව හදුනා ගත්තා.....මරණයේ අත්දැකීම ලබා දී උන්වහන්සේ අතුරුදහන් වී ඇත....මුලු ලෝකයම බුදු වෙලා වගේ.....දස දිසාවේම බුදු කෙනෙක් වැඩ සිටියා..අද පොහොය දින කොහේදෝ සිට මට ලස්සන පාඩමක් උගන්වන්නේය ....ඒ සුන්දර දෙවෙනි මරණයේ කතාවයි...විශ්යේ සත්‍යයේ කතාවයි....මේ ලස්සන කතාවට කුමක් කරමුද?...උන්වහන්සේ ජීවමානව වැඩ සිටින දස දිසාවට හිස නමා... දනනමා....නලල බිම තබාගෙන වන්දනා කරමි...නමාමි බුද්ධං ගුනසාගරං තං... සාධු.... සාධු සාධු.. සාධු.....

  • @අජිත්ආදිත්ය
    @අජිත්ආදිත්ය 2 роки тому +1

    මේ ඉවර යක් නැති දුවන හිත ඔබව අමාරුවේ දානවා. එය සත්‍යයකි. සසර තුල බැඳ තබනවා

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 8 місяців тому

    ❤❤❤සත සහස්සි ලෝක ධාතුවම සංකම්පි සම්ප කම්පී සම්පවේදි කරමින් දේශනා ප්‍රාතිහාර්ය දක්වන දීපදෝත්තම ජගත්ගුරු දසබලධාරී ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 роки тому

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @bapadmasri1873
    @bapadmasri1873 4 роки тому +7

    මෙතරම් පැහැදිලි කිරීමක් අසන්නට ලැබීමම අප ලද වාසනාවකි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ලෙබනන් සිට

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 2 місяці тому

    මම වසර 4 කාලය පුරාවට ඔබ වහන්සේගෙන් ශ්‍රවණය කරන්නට යෙදුනු වචනවල බලය මා තුළ තදින්ම ක්‍රියාත්මකවන බව දැනෙනව,සමහර බැඳීම් නිසා දෑසින් වැටුනු කඳුළු දැන් වියැලෙමින් පවතිනවා ස්වාමීන් වහන්ස ! ඉස්සර වැටුනු කඳුළු දැන් වැටෙන්නෙ නෑ, හිත ශක්තිමත්, නමස්කාර වේවා ඔබ වහන්සේ ට ❤️🙏❤️

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому +6

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

    • @boky4696
      @boky4696 4 роки тому

      ❤❤❤❤❤❤

  • @kristenhanby4811
    @kristenhanby4811 2 роки тому

    ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!🌸🌸🌸🌸🌸🌸🌸🏵️🏵️

  • @Vindyyvuk
    @Vindyyvuk 4 роки тому +7

    ඔබවහන්සේගේ වචන තුල මම මගේ අඩු පාඩු දකිනවා.. 🙏🙏🙏🌸🌸🌸

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому +2

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_* 🌹 ♥️ 🌹 ♥️ 🌸 💐 💮 🏵️ 🌹 🌺 🌻 🌸 💮 💮

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @hmadarasingha3089
    @hmadarasingha3089 4 роки тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය දහමයි. බහුතරයක් මනුෂ්යයන් තම තමන්ගේ ආධිපත්ය පතුරුවා ගෙන ජිවත් වන්නට උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා සසරින් ගැලවුණේ සාමාන්‍ය මනුෂ්යයන්.. ඒ මනුෂ්යයන්ට පොත්පත්වල සඳහන් වී ඇති ධර්මය පිළිබදවද මහා දැනුමක්, ඒ වගේම ගවුරව උපාධි සමිමාන නොතිබුනාට, බුදුන්ගේ උතුම් ධර්මය අවබෝධ කර ගන්නට ඔවුන් තුළ ප්රඥාව තිබුන.එයයි අවශ්‍ය වන්නේ. දැනුම ඔළුවෙ තිබෙන තාක් කල් මේ ධර්මය නම් කිසි දිනක අවබෝධ නොවේයැයි මාගේ හැගීමමයි..මන්ද ඔහුගේ දැනුම තුළ සැඟවී ඇති දන්නා බව පෙන්වීමට දරන උත්සාහය සමග කියවීම, මාන්නය ඒ තුළින් නිර්මාණය වන උද්දච්චකමි මෙිවා තුළින් ඔහු තව තවත් සසරට ඇලී බැඳී ගැටී සිටිනවා. මේවා සසර බන්ධනයි. අපි මේවා සමාජයේ මනුෂ්යයන් තුළින් ඕනෑ තරම් දැක ඇති කරුණුය . අපි පොත්පත් වලටම ඇලී ගැලී ඒවා කටපාඩම් කරමින් මේ ධර්මය අවබෝධ කර ගන්නට උත්සාහ කළොත් එය නිශ්ඵලම කුියාවක් වන්නේ ය. ඇත්තෙන්ම ඔබ වහන්සේ දේශනා කරන්නා පරිදි අපේ නොදන්නා කමමයි අවසානයේ දන්නා බවට පත්වන්නේ..අපි සමාජයේ දී කියනවා " දැන ගියොත් කතරගම ..නොදැන ගියොත් අතරමග කියල.," මෙය අපේ ලෞකික ජීවිතයට සාපේක්ෂව කියමන නම් හරි වුනත්, ධර්ම මාර්ගයෙහි යන පුද්ගලයාට නම් දැන ගියොත් අතරමග නොදැන ගියොත් තමන්ගේ අපේක්ෂා බලා බලාපොරාත්තු සඵල වනබවය..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. මනුෂ්යයෙක් උක් ගසක් කපා ගෙන කනවිට එහි සාරය , හොදම කොටස උරා බී රොඩු ටික විසි කරනු ලබයි.. ඒ වගේම තමයි අපි බණක් දහමක් අසද්දී සහ පොතපතක් බලද්දී ධර්මයෙහි ඇති සාරවත්ම කොටස (උක් පැණි වගේම) අප අපගේ ජීවිතවලට ග්‍රහනය කරගෙන සසරින් මිදිය යුතු වන බවයි මාගේ විශ්වාසය..

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 4 місяці тому

    නමස්කාර වේවා......

  • @jayam1429
    @jayam1429 4 роки тому

    මම නමස්කාර කරමි ඒ උත්තම වූ මහා මුණිදුට 🌻🌻🌻 සැඩ පහරකට හසුවී ගසාගෙන යන මගේ ජීවිතය ඔබ වහන්සේ මුදවා ගතිමි 🌻🌻🌻 ඒ භාග්‍යයවත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻 සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @lankz2050
    @lankz2050 4 роки тому +1

    ඉවර වෙනකල්ම අහන්න...😯
    🙏🙏🙏

  • @psenanayaka218
    @psenanayaka218 4 роки тому

    Mage manase nibbaanaya soyaa yaamata oba wahansege desanaawa divi osuwaki. Deergaayu wewa oba wahanseta.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 роки тому

    Maha gaburu darmayak!.....Jesu phitai

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 4 роки тому

    Oba wahsnseta me darshanaya heli karanna gala ena siduweema ascharyaiiiiii sadu!!!!!sadu!!!!saduuuu!!!!!nawasakara wewa swamini.......

  • @blossmclever9236
    @blossmclever9236 4 роки тому +2

    Great explanation to understand the reality of the life. Reverend Swaminwahansa you do everything for the innocent people in this world that you will be protected by the Triple Gem

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Sadu Sadu budupiyanani sadu Sadu mahaweerayanani sadu Sadu Ayubohowewa budu saminduni Ayubohowewa
    Siyalusathwayo budundunsaranayathwa sadu Sadu sadu. ..,..

  • @nildiya3129
    @nildiya3129 3 роки тому

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 4 роки тому

    මම කියන්නේ කවුද කියා සොයා ගැනීමට කදිම උදාහරණයක් ඔබ වහන්සේ දේශනා කලා,අපි අංක දීල තියනව රවුමක් කැරකිලා බැලුව,එක එක හැඩතල මාරු වෙද්දි,අංක මරු වෙනව,ඇත්තටම ප්‍රායෝගික දහමක්,
    නමස්කාරවේවා මුනිදුනි ....

  • @psenanayaka218
    @psenanayaka218 4 роки тому

    Mage aathmayath obathumange gaman magema rnnemi🙏🙏🙏

  • @janaabandara2295
    @janaabandara2295 Рік тому

    Sadu sadu sadu !!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому

    Brilliant true explanation !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sujeewa8067
    @sujeewa8067 4 роки тому +1

    don't know why, but when I hear those words my eyes and heart begin to cry with happiness.

  • @prabodyagamage8930
    @prabodyagamage8930 4 роки тому

    aththa

  • @pushpamala1036
    @pushpamala1036 4 роки тому +1

    දස අකුසල් පිරුණු සිතක් සත්‍යයට ලගා නොවේ. 🙏🙏🙏

  • @boky4696
    @boky4696 4 роки тому

    Obawahanse budu kenek

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 роки тому

    Obawahanse deshana karana me dewal methuwakkal therum karanna(pahadyliwa) kesewek ape bodu bemata pahala une na. e nisama obawahanse paraathyharyaki.(namaskarawewa).

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 роки тому

    Great services like a God and The Lord Buddha ✨✨✨✨✨✨

  • @nuwanjayalath9535
    @nuwanjayalath9535 3 роки тому

    අපිට මේ කතාව තේරෙනවා, අපිට පාර පෙන්නන්න.. මීට වඩා පැහැදිලි කතාවක් නම් මම අහල නෑ....! ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun. බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sasarinetheraweemasadhahat3147
    @sasarinetheraweemasadhahat3147 4 роки тому

    Nidukanan wahanseta namaskara wewa

  • @champaratnayake7181
    @champaratnayake7181 4 роки тому

    Namaskara Wewa Swamini

  • @anusharanatunga5619
    @anusharanatunga5619 4 роки тому

    Understood. Great!!

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 роки тому

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 4 роки тому

    mage namaskaraya wewa maha muneendrayan wahanseta!!

  • @lankz2050
    @lankz2050 4 роки тому

    ඇත්තටම අත්හැරීම හරිම ලේසි වැඩක්. ඒක සිද්ධ වෙන්න ඉඩ දෙනවානම්.

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 роки тому

    Oba wahansege sathya desuma ta..oba wahanseta mage namaskaraya weva..

  • @layanalharischandra9332
    @layanalharischandra9332 4 роки тому

    Darsana mahamunedaryanwansa obawanse ape galaumkari Sadu Sadu Sadu

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 10 місяців тому

    ❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sdfun6620
    @sdfun6620 4 роки тому

    මේ හැම දෙම යම් ගමනකට යන පාරේ හමු වන දේ විතරයි ඒ හැම දෙම ඇතහැර යා යුතුයි

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalmadusanka3524
    @lakmalmadusanka3524 4 роки тому

    💐💐💐💐💐

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 роки тому

    අවබෝධ යට ආගමක් නැහැ අවබෝධ යට මඟ yonisomanasikarayai ලෝකය මායාවක් ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 4 роки тому

    Saadu saadu saadhu 🌞

  • @gihanranathunga4401
    @gihanranathunga4401 4 роки тому

    truth

  • @menom8051
    @menom8051 4 роки тому

    🌹🌹🌹🌹

  • @TheSenitha2008
    @TheSenitha2008 4 роки тому

    🌼🌼🌼🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 Рік тому

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @v-7229
    @v-7229 4 роки тому

    💙

  • @sheni6004
    @sheni6004 4 роки тому

    🙏

  • @boky4696
    @boky4696 4 роки тому

    ❤❤❤❤❤❤

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 4 роки тому

    👍😍👍😍👍😍

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому

    🙏🙏🙏🌹☀️🎊

  • @ගුණරාජා-ග9ච
    @ගුණරාජා-ග9ච 4 роки тому

    ❤️

  • @nadeeranilakshi992
    @nadeeranilakshi992 4 роки тому

    පින්වත් ස්වාමීන් වහන්ස, වර්තමානයේ මිනිසුන් අතර විශාල වශයෙන් පැතිර යන මතයක් තමයි Law of Attraction. එහි තිබෙන්නේ දේවල් ලබා ගන්නා ආකාරයයි මනස හරහා... එය නිවැරැදි දර්ශනයක්ද? නැත්තනම් කාලෙන් කාලෙට පැමිණෙන මතවාදයක් ද ?

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 Рік тому

    ❤️😍🥰💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @ramanifernando7469
    @ramanifernando7469 4 роки тому

    🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺

  • @LSKeshawa
    @LSKeshawa 4 роки тому

    🙏💐🌷❤🏵️🙏😇

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Рік тому

    🌻☺️💔

  • @hewagejayathilaka5364
    @hewagejayathilaka5364 4 роки тому

  • @kumara9933
    @kumara9933 Рік тому

    Natapalla kapalla
    Now showings
    Umanwood presents
    HILARIOUS action comedy film
    Starring ; The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @SUMDAC
    @SUMDAC 4 роки тому

    මමත් මානසික ආතල් ගත්තා.

  • @kaween372
    @kaween372 3 роки тому

    අනිවාර්යයෙන්ම බලන්න ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html

  • @shenaliabeyratne6109
    @shenaliabeyratne6109 4 роки тому

    Nivan maga vimasum

  • @t.k.fernandobothalage9353
    @t.k.fernandobothalage9353 4 роки тому

    ✝️☸️✝️🙏🙏🙏

  • @gaminialwis557
    @gaminialwis557 4 роки тому

    උබ් වට්‌න කමක්‍නැ

  • @divinejourney-official50
    @divinejourney-official50 4 роки тому +1

    හිතට හිතෙන දේ වචන වලට හරවලා ඒක අවභෝධය කියල තමාගේ වචනයෙන් කීම ,,, බුද්ධ වචනයද ????
    බුදු හාමුදුරුවෝ පාලියෙන් කියු වචන ත්‍රිපිටකයේ සදහන් සූත්‍ර ,, සතර පද ගාතා ,, වලට කිසිම තැනක් නැහැ අදකාලේ මේ නූතන ධර්ම දේශණා නිසා ,,, පිරිසිදු බුද්ධ වචනය ස්වර තරංග අදටත් මේ විශ්වය පුරා පැතිරී තිබෙනවා ,, එනිසා බුදු පියානන් වහන්සේගේ මුවින්ම පිටවු නිර්මල බුදු දහමම ශ්‍රවණය කල යුතුයි... ඒ බුද්ධ වචනයම අඩුපාඩු නැතුව කට පාඩ්ම් කරගෙන කියන ධර්මය ශ්‍රවණය කල යුතූයි !! 🙏🏻🙏🏻🙏🏻
    නිර්මල බුද්ධ වචනය නිර්මල ධර්මය ශ්‍රවණයතුලින් තමයි
    කෙනෙක් ගේ සිත කෙලෙස් වලින් මිදෙන්නේ,,
    මොකද ඒ පිටකල නිර්මල වචන වල තමයි කෙලෙස් නසන ශක්තිය බලය තියෙන්නේ ...
    බුදු රුව පිලිමෙකින් හරි දැක්ක විට තමයි හිත නිවෙන්නේ
    ඒක විවිධ පුද්ගලයන්ගේ මති මතාන්තර නොවේ !!

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 4 роки тому +1

      දැනුම වැඩිවුණා ම මෙහෙම අදහස් එනව..

    • @sampathrasika2082
      @sampathrasika2082 3 роки тому

      හිතට එන දේ වචන වලට හරවන එක අවබෝධය නෙමෙයි ...ඒත් තමන්ගේම අවබොදය වචන වලින් කියන එක බුදුන්ගේ ක්‍රමය ..ඒ ධර්මය අවබෝධ කරපු සංඝයා කරන්නෙ තමන්ගෙ අවබෝධය වචන වලින් කියන එක.ඒ දේ තේරුම්ගන්න පුලුවන් බුද්ධිමතුන්ට විතරයි ..නැත්නම් මෝඩ මිනිස්සු ,මෝඩ ගෑනු කරන්නෙ..
      බුදු පිලිම ගැනයි, විශ්වයේ ඇදුනු බුදුන්ගේ රූප ගැනයි ,‍ත්‍රිපිටකය කට පාඩම් කරන එක ගැනයි කිය කියා ඉදල ..මැරිල ගියාට පස්සේ අපායෙ උපදිනව...

    • @Maheshikamadubashini20
      @Maheshikamadubashini20 Рік тому

      Mata pitaka danena kaalama sutraya

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 4 роки тому

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 роки тому

    🙏🙏🙏🙏

  • @njaymax
    @njaymax 3 роки тому

    🙏

  • @nirmalls2651
    @nirmalls2651 2 роки тому

    🌼🙏🙏🙏

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 роки тому

    🙏🙏🙏💖💖💖

  • @Sheminus1
    @Sheminus1 Рік тому

    🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 3 роки тому

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 10 місяців тому

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 6 місяців тому

    🙏🙏🙏