අවබෝධයට මග 99 | සවන් දෙන්නා ගමනාන්තයට

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 119

  • @asunthashamali
    @asunthashamali Рік тому +2

    මිත්‍යා දුස්ටියෙන් අපව මුදා ගන්නා ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 8 місяців тому

    මං මුලාවට හසුව සිටින අපට සත්‍යයේ මාර්ග ය නිවැරැදි වම ⁣ පෙන්වාදෙන ඔබවහන්සේට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .

  • @kaveeshanawagamuwa6762
    @kaveeshanawagamuwa6762 4 роки тому +20

    අපි කොච්චර පින් කරල තියෙනවද සැබෑ බුද්ධ වචනයට නැවත සවන් දෙන්න . මාගේ පාද නමස්කාරය වේවා

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 8 місяців тому

    විසි එක් වැනි සියවසෙහි මහා දාර්ශනික... බුදු වරයෙකුගේ.
    දේශනා ප්‍රාතිහාර්යකි.

  • @divinejourney-official50
    @divinejourney-official50 4 роки тому +8

    🌸🌼🌼🦋💓💜💜☸️🌈
    මේ ජීවිතය සත්‍යක් නොවේ ,,, සිහිනයකි !!
    එහි දැනෙන දුක සැපද , ලැබීම් නොලැබීම්ද , හමුවෙන වෙන් වෙන අයද ,, ඇසෙන පේන දේද , උපත මරණයද සිහිනයක්ම පමණි!! අපි රාත්‍රි නින්දේදී දකින සිහිනය එහි ජීවත් වන වෙලාවට නොතේරෙන්නක් මෙන් ,, මේ ජීවිතේද සිහිනයක් බව මිනිසාට නොතේරෙයි !! මේ ඇසෙන බණද දකින ස්වාමින් වහන්සේද ඔබේ සිහිනයේම කොටසකි !! මේ සිහින ලෝකයේම කෙනෙක් ඔබට නින්දෙන් අවදි වන හැටි කියනවා කලාතුරකින් ඔබට ඇසේවි.. එය අසා අවදි වන්න 🙏🏻🙏🏻

    • @AsankaNisansala
      @AsankaNisansala 4 роки тому +1

      මේ ස්වාමීන් වහන්සේද, ඇසෙන බණ ද, comment කරන ඔබද, reply කරන මම ද, සියල්ලම ද, මුළු ලෝකයම ද, සිහිනයකි. සිහිනය සිහිනයක් බව අවබෝධ වීමමයි එයින් අවදි වීමේ මාර්ගය. ඒ සඳහා භාවිතා කල හැකි හොඳම tool එක සිහියයි (සතිය ). එනම් සිහිනය සිහිනයක් බව සිහිය භාවිතයෙන් අවබෝධ කල හැක.
      ඇත්තටම සිහිනය සිහිනයක් බව දැනගෙනම සිහිනය තුල සිටී. එනිසා ඉන්ද්‍රියන්ගෙන් සියළු අරමුණු ගත්තත් ඇලෙන්න හෝ ගැටෙන්න කිසිදු කාරණයක් නැත.
      හිතන්න දක්ෂ මැජික් ශිල්පියෙක් ඉන්නවා කියල. එයා එයාගේ දක්ෂම ගෝලයට එයා දන්න සියළුම මැජික් ශිල්ප උගන්වලා එයාට කියනව අද ඔයා සංදර්ශනය තියන්න කියල.එහෙම කියල එයා අර සංදර්ශනය බලන්න ආපු අයත් එක්ක වැඩිවෙලා ඒක බලනවා.
      එතන ඉන්න අනික් අය ඔක්කොම පුදුමයට, බයට, කුතුහලයට, විශ්මයට පත්වෙමින් එය නැරම්බුවත්, ඔහුට කිසිදු විශේෂයක් නොදැනේ.

    • @psenanayaka218
      @psenanayaka218 4 роки тому +2

      @@AsankaNisansala 👌🤗💖

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 3 роки тому +2

    උන්වහන්සේගේ වචන අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නා සැබෑවටම ආශිර්වාද ලබන්නාය.
    ආශිර්වාද ලබන්නා සැබෑවටම සසර දුකින් එතෙර වන්නාය.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому +6

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @kwpmangalika4978
    @kwpmangalika4978 2 роки тому

    මංමුළා una පුද්ගලයකු ta maga පෙන්වා dunna se namaskarawewa maha muneendrayan wahansa sadu sadu sadu

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 Рік тому

    Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 роки тому +4

    මාහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏❤️🌹මාගේ බුදුන් වහන්සේ 🙏❤️🌹

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +1

    බුදුන් වහන්සේගෙ හඩ ඇසුනත් ජීවමානව වැඩ සිටින සුවද කුටිය දුටුවත් මිනිසුන් දුගතියෙන් ගැලවන්නේමය.......එයයි උන්වහන්සේ සතු තාදී ගූනය. හා මහා කරුණාව......මා උන්වහන්සේ සෙංකබගල පුරයට වැඩම කරවා කල සිංහ නාදයේ දෝංකාරය.සෙංකඩචගල රාජකීය ශ්‍රී දළද පර්ශධයේ දෝංකාර දෙන්නේය....එහෙනම්.....ඒ ප්‍රතිවේදය කර ....කල දේශනා ප්‍රාතිහාර්ය උදෙඌසා යුතූතකම් ඉටුකුන්ල යුතුය...........මා!ගේ වගකිම හා වගවීඹ එයයි......එය ඉටූ කලා .....මම අකෘතය කලා.....මා නිදහස් වුනා....එවන් නිදහසකට මා මෙහෙයවූ ඒ භාග්‍යවතුන් වහන්සේට සෙංකඩගල සිරී සදහම් ආශ්‍රමයේ සිට නමස්කාර කරමු....අපගේ නමස්කාරය වෙවා...නමාමි බුද්දං ගුන සාගරරංතං....සාධූ....සාධු,....සාධූ....

  • @stardustindigo
    @stardustindigo 4 роки тому +3

    අද තමා හරියටම ඇහැව්වේ. .ඔබ වහන්සේ ව ♥️

  • @stardustindigo
    @stardustindigo 4 роки тому +4

    මම ඔබවහන්සේ ව දන්නෙ.. එදා මම තරුණ කාලේ දි බලපු දොරමඩලාව වැඩසටහනෙන් පස්සේ... ඒත් කාලයාගේ ඇවැමෙන් අවුරුදු බර ගානකට පස්සේ අද මම ඔබවහන්සේ ගේ සිටින තත්වය දකිනකොට මට ම පුදුමයි..අද එළකිර වගේ පැහැදිලි කිරීම කරනවා 👌👌

  • @hmadarasingha3089
    @hmadarasingha3089 4 роки тому +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය වචන. සත්‍ය දේශනා...ධර්ම මාර්ගයෙහි ගමන් කරන්නා නිහතමානී පුද්ගලයෙක් විය යුතුමයි. බුදු රජාණන්වහන්සේගේ ධර්මය තුළ ද තිහතමානී ගුණයට සුවිශේෂී තැනක් දුන්නේ එනිසාමයි.. අප හුදෙක් නොසිතන පැත්තකයි විමුක්තිය පවතින්නේ. පලමුව සිතන්න සවභාව ධර්මයට ඇස් ඇති බව. දෙවනුව සිතන්න මේ සවභාවය ධර්මයට හොරෙන් කිසිවක් කළ නොහැකිබව. එනිසා අපි යන ගමනේ පරික්ෂකවරයා වන්නේ ගුරුවරයා නොව සවභාව ධර්මයයි. එහි සිටිනා විනිශ්චය කරුවායි. ගුරුවරයාණන් වහන්සේගේ ධර්මය නිදහසේ ශ්‍රවනය කරමින් ,ඒවා ප්‍රායෝගිකව ක්රියාවට නංවමින්, අනුගමනය කරමින් එදිනෙදා ජීවන කාර්යයෙහි යෙදෙමින් ,නිරායාස සිහියෙන් යුතුව වැඩ කරගෙන යායුතුයි..නිහතමානී ගුණය තුළ හා සත්‍ය ගරුක බව තුළ වැඩෙන පිරිසිදු ගුණාංගයන් විමුක්තියේ දොරටුව විවෘත කරදෙනු ලබයි..ඔිනැවට වඩා පුදපූජා කෙරෙහි එල්බගෙන සිටීම , පසු පස හඹා යාම හා මිථ්‍යා දෘෂ්ඨික බව යන මේ කරුණු නිසා විමුක්තියට ළගා වන දොරටුව වැසී පවතිනවා.යමෙක් මේ සියල්ලෙන් නිදහස්ව පිරිසිදු මනසින් යුක්තව ලෝකය දෙස බලයි නම්, ඔහුට විමුක්තියට යන මාර්ගය විවෘත කරදෙනු ඇත. බුදු රජාණන්වහන්සේ වුවද දේශනා කළේ තමා තුළින් තමා දකින්න යන අර්ථයයි ..මුළු ජීවිත කාලයම පුදපූජා සමග ගතකිරීමෙන් අපට අයිති වන්නේ සසරට බැදී ඇති ආත්ම ගමනයක් මිස, විමුක්තියක් නොවේ. .... .... අපි නොසිතන දෙයක් හා යමක්, මේ සවභාවය ධර්මය තුළ ක්රියාත්මක වන බැව් අවබෝධ කර ගත යුතුයි.

  • @npltoscananihal212
    @npltoscananihal212 4 роки тому

    නමස්කාර වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 роки тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @truth1840
    @truth1840 4 роки тому +2

    100% true thero ,,what ever you preach ,,,no one can defeat you ...our living Buddha!!!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The world greatest wisdom !!! Endless listening !! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ameraaloud922
    @ameraaloud922 3 роки тому

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ

  • @gevindudakshina6116
    @gevindudakshina6116 8 місяців тому

    නමස්කාර වේවා 🙏💗

  • @psenanayaka218
    @psenanayaka218 4 роки тому

    Namaskaara wewa swamin wahansa....🙏🙏🙏
    Wachana nemethi aaaranayen maa serasii sabema sathuten viinaa waadanayak shrawanaya karami. Gamanaathaya dakwaama oba pasupasa sehelluwen sathuten sobaa dahame siriya vidimin eannemi. Wenas nowannata jiivithaya nodene. Nibbaanaye watinaakama nowetahe. Sebema sathuta hoyannata aya hamuwe... oba thumaage sundarama desanaawaki meya. 🌹🌹🌹

  • @rohanawijelal6483
    @rohanawijelal6483 4 роки тому

    මහා නිදුකානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @HppHCaldera72
    @HppHCaldera72 7 місяців тому

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤❤

  • @jayam1429
    @jayam1429 4 роки тому

    ඒ භාග්‍යයවත් වූ , අරිහත් වූ මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻
    ඒ බුද්ධ වචනය මේ විශ්වාස පුරා ආශ්‍රය , මිශ්‍රය වී සියලු සිත් සතන් නිවි සැනසේවා 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @luckydesilva6733
    @luckydesilva6733 4 роки тому +8

    Can’t wait to listen over and over again. My respect and Bhakthi to My Vary Last Teacher Arahath Siri Samantha Badra Swameen Wahanse and to the Sangha community. Humble for all of your Energies and compassion for facilitating these video. Theruwan Saranai . Thank you .. with respect always

    • @psenanayaka218
      @psenanayaka218 4 роки тому

      Namaskaara wewa guruswaamini....
      Wachna nemethi aaaranayen maa serasii viinaa wadanayata sawan demin sistimi. Sabema sthuta vindimi. Gamanaanthaya dakwa a sathutenma oba thumaa pitupasinma eami. 🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому +1

    Mahamunindrayanan wansa Bagyawatun wansa Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa !!!

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 роки тому

    Happy. Wonderful. Great. True. Universal Truth . Allthings with you. 🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈

  • @nildiya3129
    @nildiya3129 3 роки тому

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu.....
    Ayuboho Boho wewa budu saminduni aryubohowewa sadu Sadu. ....
    Sathyai Buddha wachanayaie hadawethatadanu Sathyai Mohothethula
    Newathuna.......

  • @gayaniekarasinghe1321
    @gayaniekarasinghe1321 4 роки тому

    Mahaa muniduni obavahansete mage namaskaaraya Veva!
    Mage davunu hadavathe nivaluu nidukanani , oba vahansete deergausha labevaaaa!

  • @sanjeewasenadeera3765
    @sanjeewasenadeera3765 2 роки тому

    Sadu sadu sadu🙏🙏🙏

  • @lataharia1601
    @lataharia1601 4 роки тому

    Tharuwan saranai ape suwamen wahansetha tawa tawat saktiya dhairiya labewa darmaya dhsana karanna

  • @himalilasika6061
    @himalilasika6061 4 роки тому +1

    ගමනාන්තය අවශ්‍යව සිටින මම ද පිහිනා ගෙන එන සඳ... විෂ ඊතල බොහෝ ම ය ක ට ගොදුරුව අපමණ පීඩා විඳිමින් සිටින අතර ....
    ගමනාන්තයට ගොස්‌ පැමිණි මහා මුනිවරයා න න් වහන්සේ ගේ දිව්‍ය ඖෂධ වන් වචන වැ දීි .... සියළු තුවාල සුව විය.
    මගේ බුදු සමිදූනේ...... ආශ්චර්යය කි, මගේ විඩාව ද සංසිඳු නි......
    🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 роки тому

    Samma sambudu saranai Siyaluma dana sasarin athara wevaa nivan dakithvaa 🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun. සත්‍යය හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @luckydesilva6733
    @luckydesilva6733 4 роки тому +1

    All the Boiks I read , all the speeches I heard became obsolete as I hear the words of my this very last teacher, Arahath Siri Samantha Badra Swameen Wahansa’s. The truth comes to me ; I don’t have to travel to the Truth as my trust and Bhakthi resonates and dance with the Sermons of the Mighty Teacher. I travel with his words in my mind. I get lighter and dance like a child. I can truly listen only to children’s stories now , besides the Sermons from my Arahath Swameen Wahansa. The Teacher arrives when the Student is ready. It’s being a long painful journey yet I knew I would see him and his words are what I was searching for.
    Like the Lightening. It leaves the Nitrogen to fertilise ; I take every bit of to grow and travel in reverse gear .
    Such an amazing period that Universe has given me . I am grateful to everyone .
    My utter Bhakthi and Respect to Siri Samantha Badra Arahath Swameen Wahanse. May you be our Anaraneeya Lion for many many centuries to come .
    Thank to all the Sangha Community and for everyone for facilitating these video for all of us hear .
    Theruwan Saranai from my Heart .

  • @g.kodikara8735
    @g.kodikara8735 Рік тому

    Sadu sadu sadu

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 Рік тому +1

    😍🥰❤️💝💖💗💕💞🌹🌷💐🙏🙏🙏

  • @මාතුලමා
    @මාතුලමා 4 роки тому

    නමස්කාර වේවා! සමිදුනි....

  • @devindakarunarathna9706
    @devindakarunarathna9706 4 роки тому

    නමස්කාර වේවා . හිමියනි
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @indhikasaman5069
    @indhikasaman5069 Рік тому

    Oba wasetha gaurawaya. wewa.mahimaya wewa

  • @truth1840
    @truth1840 4 роки тому

    maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 4 роки тому +1

    ගමනාන්තය ඔබ වහන්සේගේ වචනම බව මාගේ විශ්වාසයයි🌻🌻🌻🌻🌻🌻🌻

  • @ස්වර්ණමාලීස්වර්ණමාලී

    Namaskara wewa samiduni...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrangana2192
    @sumithrangana2192 4 роки тому +1

    අති ද්වේශකර ඉදිරිපත් කිරීමකි. මා කියන දේම පිළිගත යුතුයි කියන මතය. තමන් හිතන දේ සත්‍ය කියලා හිතාගෙන ඉන්න අයගේ දෝෂයකි. පොත් වල තියෙන දේවල් ගරහමින් එයම ඉදිරිපත් කරනවා තමන් හොයාගත්තා වගේ . අපිට අනුකම්පයි මුන් වහන්සේ ගැන. අන්‍ය ආගම් වල වචන ඉදිරිපත් කරනවා බුදු දහම වගේ. අරමුණ පැහැදිලියි.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому

    Asheerwadayai!.

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 роки тому

      Namaskarawewa oba wahansege dahama sathyai sadu සඳුදා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 роки тому

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun. බුදුසරණයි, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @layanalharischandra9332
    @layanalharischandra9332 4 роки тому

    Mahamunidaryan wahansa ape newana udesa obawansege kapavemata api nayagati

  • @gihanarambawela5637
    @gihanarambawela5637 3 роки тому

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 3 роки тому

      Buddha wachanayapasupasa .............gamananthayata........budusaminduni...

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 4 роки тому

    ඇත්තම ඇත්ත නේද අපේ හාමුදුරුවනේ

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 роки тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 2 місяці тому

    Sadu. Sadu. Sadu. ❤❤❤❤

  • @erandalakmalerandalakmal2287
    @erandalakmalerandalakmal2287 4 роки тому

    Meyai sathya budu dahama

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 4 роки тому

    Sadu sadu sadu..
    Oba wahanseta mage namaskaraya wewa...utumwu nirwanayam siyalu sathayan hata awaboda wetwa . Mee biyakaru sasarin midenna hari margaya penwa dena oba wahanseta niduk nirogi dergayu wewa.sam hata utum nirwanayam awaboda wetwa .. siyalu sathayo niduk wewtawa nirogi wethwa suwapath wewa....
    .

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому

    Awidyawa wisin dunna 'tilinaya' terum aragena,,eyin nidahas wenna.🙏🙏🙏🌼🌸🌻

  • @sanjayasiriwardana9666
    @sanjayasiriwardana9666 3 роки тому +1

    The world has vets and veterans, the difference is the material affect, yet one qualify as a scholar and other cater for patriotism. In the destiny of final intuition, the chamber is none of them, still material affect for those who qualify for traverse not fitty, still material affect now it's an investment, not for will of the stability but respiratory retirement. It doesn't stop but prevail un-attendance and dissapirance as sustainability overwhelmed the resourceful curriculum, Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨

  • @chamarasampath5447
    @chamarasampath5447 4 роки тому

    ඔබ වහන්සේ කියනා ධර්ම මර්ගයේ ඇති සුවිශේෂි වචන වල අර්ථය ඔස්සේ උඩුගමිබලා චින්තනය වෙනස් කරමින් පැමිනේනු ඇත

    • @krishanthishamani5450
      @krishanthishamani5450 4 роки тому +1

      ,බඩ ගින්නේ සිටින්නේකුට රසවත් ආහාරයක් වගේයි ඔබ වහන්සේගේ එක ධර්ම.පදයක් සාදු සාදු සාදු

  • @predeepmendis3388
    @predeepmendis3388 4 роки тому +3

    Please include English SUBTITLE. 🙏

    • @buluthotadhammapriyathero6421
      @buluthotadhammapriyathero6421 3 роки тому

      සිංහලෙන් කරන දේශනා වෙනත් භාෂාවලින් ශ්‍රවණය කළාට නියම අර්ථය ලැබෙන්නේ නෑ

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi Рік тому

    🙏🌸🙏

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 роки тому

    සාදු සාදු ....මේ මුලුමහත් සාපේක්ෂයෙන්ම නිදහස් වීමට මග පෑදූ මහා මුනි.....තාර්කික මනසින් ..පිවිසිය හැකි ඒ අවසානය අපිට කියන මහ මුනි

  • @samanjayanath2419
    @samanjayanath2419 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 4 роки тому

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @HelloGrandma-i5r
    @HelloGrandma-i5r Рік тому

    ❤❤🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹❤❤

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 роки тому +5

    ටික දවසක් යනතුරු නොඅසා ඉන්නවා හිතුවෙ ඒත් මේ video එක දැක්කා download කලා, මේක නම් වශියක් වගේ තමයි ,මේ වචන අහනකම් කෙනෙකුට වශීගුරුකම තේරුම් ගන්න බැරි වෙනවා

    • @himalilasika6061
      @himalilasika6061 4 роки тому

      දිගටම අහන්න නංගී... සසර ගමනේ විඩාව අතුරුදහන් වෙනවා ඔයාටත් නොදැනීම.

  • @akilajayasooriya464
    @akilajayasooriya464 Рік тому

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @thusharangamalshan7202
    @thusharangamalshan7202 4 роки тому +1

    ❤️

  • @nilushapuja2996
    @nilushapuja2996 4 роки тому

    🙏🏻🙏🏻🙏🏻💐

  • @liyon784
    @liyon784 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukadarshani1512
    @nilukadarshani1512 4 роки тому

    🙏🌼🙏🌼🙏🌼

  • @nishani-id2wu
    @nishani-id2wu 4 роки тому

    🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 роки тому

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @LSKeshawa
    @LSKeshawa 4 роки тому

    🙏🌸🌷💐🌺🙏😇

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 4 роки тому

    😍👍😍👍👍😍😍

  • @stardustindigo
    @stardustindigo 4 роки тому +1

    මට තව යමක් කිව යුතු මයි ....මට අදටත් මතකයි ඔබ වහන්සේ ගේ "අත්ලේ " තියෙන සුදු පාට බව 🙏

    • @pf7126
      @pf7126 4 роки тому

      ඒ මොකක්ද? තෙරුණේ නැහැ

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому

    *_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_* 🙏🙏🙏🙏

  • @jayanakaroshan8843
    @jayanakaroshan8843 4 роки тому

    Swabaadarmaya oba wahanseta monawa karaida mata then nay

  • @susanthapremathilaka4307
    @susanthapremathilaka4307 4 роки тому

    සාදු !!! සාදු !!! සාදු !!!

  • @gaya_dhadkan7
    @gaya_dhadkan7 Рік тому

    2. විචිකිච්චා 3. සීලබ්භත පරාමාස නැති වුනාමයි 1.සක්කාය දිඨ්ථි ප්‍රහාණය වන්නේ පොත් පත් වල මේවා නෑ.... මේ රහස් දන්නේ මඟ ගිය අය පමණමයි !

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Рік тому

    🌻😊💔

  • @jayanakaroshan8843
    @jayanakaroshan8843 4 роки тому

    Wahinakota eliye inna spa ape haamuduruwane .swabaha dahama

  • @chethananadeesha3166
    @chethananadeesha3166 4 роки тому

    mama kithunuwak pasugiya dawas kihipya maga jivithya sabavinma sathya dakinna one kiyana gaburu athmiya aragalayak tibuna godta me gana pery karapu awastha tibuna sathya penwanna kiyala mita daws kihipyakata kalin man eka video ekak dakka cosmic energy gana eka balala nawtha ewani dayak balanna one kiyala hithuna mata a mohthe apuru dasakayak hamu una aththenma mage athmika jivtha gaburru wenasak ohuga dasana walin labuwa mata maga jivitha penna patan gattha mana sanyamak athma pibidimak ohuga dasna walin ath vinda mata hithenawa god mawa sathya paraka genalla tibba kiyala mata ohuga dasana thulin saba god muna gahuna maga adawatha ada prithiyan pirila a apurwa dasakaya thami A S BALASURIYA mahatha wal wataram nathiwa ohu saba sathaya margaya penwanawa

  • @doublegamemahajatiya2551
    @doublegamemahajatiya2551 4 роки тому

    PALAA NOGOS
    PILITHURU LABAA DENA SEKVA
    ua-cam.com/video/qtqrjXZmrks/v-deo.html

  • @jayanakaroshan8843
    @jayanakaroshan8843 4 роки тому

    Vajira buddi maharahathan wayans ge darmaya Obama wahanseytath awabooda weywaa. Mithyaawa pathiraweema ??????????

  • @angeloabeysekara5777
    @angeloabeysekara5777 3 роки тому

    කෘතීම නපුංසක යෙක් කියල දැනෙන්නෙ නැදද බං උඹ

  • @gamesyaluwo3773
    @gamesyaluwo3773 4 роки тому +1

    🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @TheSenitha2008
    @TheSenitha2008 4 роки тому

    🌼🌼🌼🙏🙏🙏

  • @idealzone3652
    @idealzone3652 4 роки тому

    🙏🙏🙏🙏

  • @menom8051
    @menom8051 4 роки тому

    🌹🌹🌹🌹🌹

  • @gaya_dhadkan7
    @gaya_dhadkan7 Рік тому

    2. විචිකිච්චා 3. සීලබ්භත පරාමාස නැති වුනාමයි 1.සක්කාය දිඨ්ථි ප්‍රහාණය වන්නේ පොත් පත් වල මේවා නෑ.... මේ රහස් දන්නේ මඟ ගිය අය පමණමයි !

  • @dedunu3036
    @dedunu3036 Рік тому

    🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 Рік тому

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 роки тому

    🙏🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 4 роки тому

    🙏🙏🙏

  • @ireshabekoon4099
    @ireshabekoon4099 4 роки тому

    🙏🙏🙏🙏

  • @lostintheworldofchildren2010
    @lostintheworldofchildren2010 2 роки тому

    🙏🙏🙏

  • @samanjayanath2419
    @samanjayanath2419 2 роки тому

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 Рік тому

    🙏🙏