Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම යාපනය campus එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. අපිට මේ දිනවල විභාගය පැවැත්වුනා. මම හැමදාම මෝර පිරිත,කන්ද පිරිත,අංගුලිමාල පිරිත සඡ්ඡායනා කරල තමා කැම්‍පස් එකට, විභාග වලට යන්නේ එ් හේතුවෙන් මට පුදුමාකාර හිතේ සැහැල්ලුවක් විසාරද භාවයක් අැති වෙලා තියෙනව.මේ දේවල් කියාදුන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේටද,අපගේ පින්වත් ස්වාමින්වහන්සේලාටද දහස් වාරයක් පින් සිදු වේවා..!!!
❤🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏 සාදු!!! 🙏🙏🙏
🙏🙏🙏
පින්වන්ටයාටම මේ දහම් කතාව ඇසේවා!!!පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා...!
ඒ භාග්‍යයවත් වු අරහත් වු ගෞතම සමිමා සමිබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !..
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!නමෝ බුද්ධාය🙏
සාදු සාදු සාදු 🙏 අපගේ කළ්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාසීල හිමි සමඟ ධර්ම සාකච්ඡාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරත්වා ...
සාධු🙏 සාධු🙏 සාධු🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් දහම් දෙසන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අපගේ වන්දණිය පුජණිය පින්වන්ත ස්වාමින්වහන්සේට පාද නැමැද නමස්කාර කරමි 🙏🙏🙏 නිදුක් නිරොගි සුව දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා උතුම් වු චතුර්‍ය සත්‍ය ධර්මය අවබෝධ විමට මෙ සියලු පින් හේතු වසනා වේවා සාධු සාධු සාධු !!! 🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...තෙරුවන් සරණයි...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
මහා තෙද ඇති මහා බල ඇති වළාකුළින් මිදුණු පුන්සඳ සේ බබළන ගෞතම සම්බුදු සසුනේ වහා වරදින් නැගී සිටීමේ හැකියාව ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍ර වූ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභාව බලයෙන් හා මහත් වූ ආනුභාවයෙන් සැමට සෙත සැලසේවා...!!!🙏❃ඒ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා ඒ උතුම් අංගුලිමාල මහරහත් උත්තමාවන් වහන්සේගේ උතුම් ශ්‍රී ධාතූන් වහන්සේලා දහසකට අධික නමක් විරාජමානව වැඩ වෙසෙන බෝවත්ත උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රාජයාණන් වහන්සේගේ මහත් වූ ආනුභාවයෙන් සැමට සෙත සැලසේවා...!🙏❃ඒ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේ උතුම් ආර්ය ජාතියෙහි උපන්දා පටන් ප්‍රාණගාත අකුසල කර්මයක් සිදු නොකළ බව ඒකාන්ත සත්‍යයි...!මේ සත්‍යය වචනයේ ආනුභාව බලයෙන් සැමට සෙත් වේවා...!!!🙏❃උතුම් අංගුලිමාල පිරිතේ අනන්ත අප්‍රමාණ ආනුභාව බලයෙන් සැමට සෙත් වේවා...!!!🙏❃ඒ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේ වහා වරදින් අත්මිඳී සුවසේ යම් දහමක් අවබෝධ කොට වදාළ සේක් ද ඒ උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය අපට ද පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීමේ වාසනාවම ලබත්වා...!🙏❃
පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏
හිත හැදෙන ලස්සනම තැනක්.අහස් ගව්ව.......
පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා !නමෝ බුද්ධාය .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි නමෝ බුද්ධාය !
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තිසරණයට මාගේ නමස්කාරය වේවා
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව ඇත්තටම ජිවිතේ හදා ගන්න ගොඩක් උපකාර වෙනවා.පින් සිදු වේවා 🙏🙏🙏
සාධූ ..සාධූ ..සාධූ !!!.අහස්ගවුවට ගොඩ වැදුණු අපිට සසරින් එතෙර වන්නට මේ දහම් අවවාද ලබාදෙන ඔබවහන්සේලාට වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !!!!!!!.🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
සාධු සාධු සාධු ! එ අපගේ අංගුලිමාල මහාරහත් වහන්සේට හද පිරි ශ්‍රද්ධාවෙන් සාදර ගෞරවයෙන් වැඳ නමස්කාර කරමි 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏පින් වන්ත ස්වාමින් වහන්සේ ට දීර්ගායු ෂ ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏සසර ගමන කෙලවර නිවනින් ම කෙලවර වේවා 🙏🙏🙏
බොහෝ පින් ස්වාමින් වහන්සේ 🙏🙏🙏🌻🌸🌻
ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්සේට. හැමෝටම ආදරය, කරුණාව ආරක්ෂාව ලැබෙනවා. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ගෙනාවට. විශ්වාසය තරම් දෙයක් මේ ලෝකේ නැහැ.❤️☺️❤️☺️❤️☺️❤️☺️🙏🏻
සුමිහිරි දහම් පද අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!!නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ...!!!නමෝ බුද්ධාය .........!!!
අහස් ගව්ව..මම ජීවිතය තේරුම් ගත්ත තැන..මම ජීවිතය අයේමත් ගොඩනගාගත්තෙ මගේ මනස සුවපත් කරගත්තේ ඔබ වහන්සේගේ මේ බණ පද අහලා..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා..මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා!!සාධූ සාධූ සාධූ!!🙏🙏
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
පින්වත් ස්වාමින් වහන්ස නියම නායකයෙකු වීමට නම් කියලා ධර්ම දේශනාවක් ඕන.... ❤
මටත් මේ ගැන දැන ගන්න ආසයි පින්වත් ස්වාමින් වහන්ස... 🙏❤️
ua-cam.com/video/MLo5y5Ct5Wc/v-deo.html නියම නායකත්වය තුල කැටිවිය යුතු ගුණංග..🙏🙏🙏
මටත් දැනග්න ඔන
🙏🙏🙏🙏
මටත් ඒ ගැන වීඩියෝවක් ඕනි..💐💮🌸🌺🙏
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේගේ කටහඬ ඇහුණත් මට නම් සැනසීමක්.🙏🙏💐💮🌸🌺🏵️🏵️
සාදූ සාදූ සාදූ ......නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ...
තෙරුවන් සරණයි උතුම් සත්පුරුශයන් වහන්ස!..🙏🌼
උතුම් වූ නිර්වානයමසාක්ෂාත් වේවා ඔබවහන්සේට
සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏 සාදු ! සාදු!! සාදු!!! 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ..
තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරැවන් සරණයි...!නමෝ බුද්ධාය...!සාදු.. ! සාදු.. ! සාදු.. !
පින් ඇත්තො අසත්වා ! සාධු සාධු සාධු !!! 🙏🙏🙏
ප්‍රියයන්ගෙන් වෙන්වීමෙ දුක ඉවසන්නෙ කෙසේද කියා අනුකම්පාවෙන් දර්ම දේශනාවක් කරන ලෙස ඉල්ලා සිටිනව පින්වත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Theruwan saranai...!!! Ape sowamin wahandta🙏🙏🙏
සාදු සාදු ඔබ වහන්සේට ❤ 🙏🙏🙏
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
🙏🙏🙏නමෝ බුද්ධාය!!!🙏🙏🙏
උතුම් කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ....
ua-cam.com/video/tPnIje1to3A/v-deo.html
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට පිං අත්වේවා
සාදු සාදු සාදු🙏🏻🌸
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏😊
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏 නමෝ බුද්ධාය ! 🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏තෙරුවන් සරණයි .!!!🙏🙏
Sadu sadu sadu! swamin wahanseta mage namaskaraya wewa!Namo buddhaya!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු. සාදු. සාදු. 🙏🙏🙏
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහෝ ආශ්චර්යය යි .......!
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏
Namo buddaya...
සාදු සාදු සාදු
Positive change of energy recieved by Seelaya.
🙏🙏🙏apea keareahe anukampawean uthum sath darmaya deasana kearana pinwath oba whansgealata mama namaskara kearame magea namaskaraya weawa neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🙏🙏siyalu sathwayo suwapath weawa 🙏🙏🙏
සාදූ සාදූ සාදූ!
සාදූ සාදූ සාදූ .........
🌹🌹🌹NAMO BUDDHAYA !!!🌹🌹🌹
Namo Buddhaya 🙏
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏
Sadu sadu sadu
Theruwan saranai
sadu sadu sadu
Mage angulimala maharahathan wahanseta namaskara wewa
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸
Sadu Sadu Sadu anumodami
අනේ මට පිහිට වෙන්න🙏☸️🕉️☪️✝️
Seela........samadhi...........Praccha.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌺🙏
🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
✨🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼✨
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු !!!
මම යාපනය campus එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. අපිට මේ දිනවල විභාගය පැවැත්වුනා. මම හැමදාම මෝර පිරිත,කන්ද පිරිත,අංගුලිමාල පිරිත සඡ්ඡායනා කරල තමා කැම්‍පස් එකට, විභාග වලට යන්නේ එ් හේතුවෙන් මට පුදුමාකාර හිතේ සැහැල්ලුවක් විසාරද භාවයක් අැති වෙලා තියෙනව.මේ දේවල් කියාදුන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේටද,අපගේ පින්වත් ස්වාමින්වහන්සේලාටද දහස් වාරයක් පින් සිදු වේවා..!!!
❤🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🙏🙏🙏 සාදු!!! 🙏🙏🙏
🙏🙏🙏
පින්වන්ටයාටම මේ දහම් කතාව ඇසේවා!!!පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා...!
ඒ භාග්‍යයවත් වු අරහත් වු ගෞතම සමිමා සමිබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !..
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!
නමෝ බුද්ධාය🙏
සාදු සාදු සාදු 🙏
අපගේ කළ්‍යාණ මිත්‍ර වැලිමඩ සද්ධාසීල හිමි සමඟ ධර්ම සාකච්ඡාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරත්වා ...
සාධු🙏 සාධු🙏 සාධු🙏
අප කෙරෙහි අනුකම්පාවෙන් දහම් දෙසන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අපගේ වන්දණිය පුජණිය පින්වන්ත ස්වාමින්වහන්සේට පාද නැමැද නමස්කාර කරමි 🙏🙏🙏 නිදුක් නිරොගි සුව දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා උතුම් වු චතුර්‍ය සත්‍ය ධර්මය අවබෝධ විමට මෙ සියලු පින් හේතු වසනා වේවා සාධු සාධු සාධු !!! 🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...තෙරුවන් සරණයි...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
මහා තෙද ඇති මහා බල ඇති වළාකුළින් මිදුණු පුන්සඳ සේ බබළන ගෞතම සම්බුදු සසුනේ වහා වරදින් නැගී සිටීමේ හැකියාව ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍ර වූ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභාව බලයෙන් හා මහත් වූ ආනුභාවයෙන් සැමට සෙත සැලසේවා...!!!🙏❃
ඒ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා
ඒ උතුම් අංගුලිමාල මහරහත් උත්තමාවන් වහන්සේගේ උතුම් ශ්‍රී ධාතූන් වහන්සේලා දහසකට අධික නමක් විරාජමානව වැඩ වෙසෙන බෝවත්ත උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රාජයාණන් වහන්සේගේ මහත් වූ ආනුභාවයෙන් සැමට සෙත සැලසේවා...!🙏❃
ඒ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේ උතුම් ආර්ය ජාතියෙහි උපන්දා පටන් ප්‍රාණගාත අකුසල කර්මයක් සිදු නොකළ බව ඒකාන්ත සත්‍යයි...!මේ සත්‍යය වචනයේ ආනුභාව බලයෙන් සැමට සෙත් වේවා...!!!🙏❃
උතුම් අංගුලිමාල පිරිතේ අනන්ත අප්‍රමාණ ආනුභාව බලයෙන් සැමට සෙත් වේවා...!!!🙏❃
ඒ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේ වහා වරදින් අත්මිඳී සුවසේ යම් දහමක් අවබෝධ කොට වදාළ සේක් ද ඒ උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය අපට ද පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීමේ වාසනාවම ලබත්වා...!🙏❃
පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏
හිත හැදෙන ලස්සනම තැනක්.අහස් ගව්ව.......
පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා !නමෝ බුද්ධාය .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි නමෝ බුද්ධාය !
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තිසරණයට මාගේ නමස්කාරය වේවා
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව ඇත්තටම ජිවිතේ හදා ගන්න ගොඩක් උපකාර වෙනවා.පින් සිදු වේවා 🙏🙏🙏
සාධූ ..සාධූ ..සාධූ !!!.අහස්ගවුවට ගොඩ වැදුණු අපිට සසරින් එතෙර වන්නට මේ දහම් අවවාද ලබාදෙන ඔබවහන්සේලාට වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !!!!!!!.🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
සාධු සාධු සාධු ! එ අපගේ අංගුලිමාල මහාරහත් වහන්සේට හද පිරි ශ්‍රද්ධාවෙන් සාදර ගෞරවයෙන් වැඳ නමස්කාර කරමි 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏පින් වන්ත ස්වාමින් වහන්සේ ට දීර්ගායු ෂ ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏සසර ගමන කෙලවර නිවනින් ම කෙලවර වේවා 🙏🙏🙏
බොහෝ පින් ස්වාමින් වහන්සේ 🙏🙏🙏🌻🌸🌻
ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්සේට. හැමෝටම ආදරය, කරුණාව ආරක්ෂාව ලැබෙනවා. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ගෙනාවට. විශ්වාසය තරම් දෙයක් මේ ලෝකේ නැහැ.❤️☺️❤️☺️❤️☺️❤️☺️🙏🏻
සුමිහිරි දහම් පද අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!!
නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ...!!!
නමෝ බුද්ධාය .........!!!
අහස් ගව්ව..මම ජීවිතය තේරුම් ගත්ත තැන..
මම ජීවිතය අයේමත් ගොඩනගාගත්තෙ මගේ මනස සුවපත් කරගත්තේ ඔබ වහන්සේගේ මේ බණ පද අහලා..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා..මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා!!සාධූ සාධූ සාධූ!!🙏🙏
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
පින්වත් ස්වාමින් වහන්ස නියම නායකයෙකු වීමට නම් කියලා ධර්ම දේශනාවක් ඕන.... ❤
මටත් මේ ගැන දැන ගන්න ආසයි පින්වත් ස්වාමින් වහන්ස... 🙏❤️
ua-cam.com/video/MLo5y5Ct5Wc/v-deo.html නියම නායකත්වය තුල කැටිවිය යුතු ගුණංග..🙏🙏🙏
මටත් දැනග්න ඔන
🙏🙏🙏🙏
මටත් ඒ ගැන වීඩියෝවක් ඕනි..💐💮🌸🌺🙏
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේගේ කටහඬ ඇහුණත් මට නම් සැනසීමක්.🙏🙏💐💮🌸🌺🏵️🏵️
සාදූ සාදූ සාදූ ......නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ...
තෙරුවන් සරණයි උතුම් සත්පුරුශයන් වහන්ස!..🙏🌼
උතුම් වූ නිර්වානයම
සාක්ෂාත් වේවා ඔබ
වහන්සේට
සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏 සාදු ! සාදු!! සාදු!!! 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ..
තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරැවන් සරණයි...!
නමෝ බුද්ධාය...!
සාදු.. ! සාදු.. ! සාදු.. !
පින් ඇත්තො අසත්වා ! සාධු සාධු සාධු !!! 🙏🙏🙏
ප්‍රියයන්ගෙන් වෙන්වීමෙ දුක ඉවසන්නෙ කෙසේද කියා අනුකම්පාවෙන් දර්ම දේශනාවක් කරන ලෙස ඉල්ලා සිටිනව පින්වත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Theruwan saranai...!!! Ape sowamin wahandta🙏🙏🙏
සාදු සාදු ඔබ වහන්සේට ❤ 🙏🙏🙏
නමෝ බුද්ධාය!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
සාදු! සාදු! සාදු!
🙏🙏🙏
🙏🙏🙏නමෝ බුද්ධාය!!!🙏🙏🙏
උතුම් කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ....
ua-cam.com/video/tPnIje1to3A/v-deo.html
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට පිං අත්වේවා
සාදු සාදු සාදු🙏🏻🌸
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏😊
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🌼🌼 🙏 නමෝ බුද්ධාය ! 🙏🌼🌼
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏තෙරුවන් සරණයි .!!!🙏🙏
Sadu sadu sadu! swamin wahanseta mage namaskaraya wewa!Namo buddhaya!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏