පාර වරද්ද ගන්ට එපා! | අහස් ගව්ව Ahas Gawwa

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 144

  • @ashinshanadewmini8862
    @ashinshanadewmini8862 14 днів тому +47

    මම දැන් අවුරුදු ගානක ඉදන් බණ අහනවා.... තාම මට අවුරුදු 20. ඒත් මට දැන් එක දවසක්වත් බණ අහන් නැතුව ඉන්න බැරි තරම් බණ අහන්න ආසයී මම... බණ අහන්න ගත්ත දවසට වඩා මේ වෙනකොට මම මගෙ අඩුපාඩු ගොඩාක් හදාගෙන තියනවා..
    කොහොමත් පොඩි කාලේ ඉදන් මම පින් කරන්න ආස කෙනෙක්... දැන් ඒ ආසාව තවත් වැඩි.... අවස්ථාවක් හම්බුන් ගමන් මම පින් රැස් කරගන්නවා....ඉතින් මේ ධර්මය දේශානා කරන ඔබ වහන්සේලාටත් ගොඩක් පින්.... අපිට නිවැරදි මගම පෙන්වනවට.....❤🙏
    නමෝ බුද්ධාය!🙏

    • @tharidudananjaya8063
      @tharidudananjaya8063 13 днів тому

      🙏🙏🙏🙏🙏🙏

    • @lilaniranasinghe
      @lilaniranasinghe 11 днів тому

      @@ashinshanadewmini8862 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...ඔබට යහපතක්මයි.. උතුම් තෙරුවන් සරණින් සියලු යහපත් ධාර්මික ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @SahanTechnicAcademy1
    @SahanTechnicAcademy1 14 днів тому +66

    පිංවත් ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙂ඔබ වහන්සෙ නිස තමා මගෙ ජිවිතෙ වැරදි අඩු පාඩු හදගත්තෙ...අද වෙනකොට මන් ගැන මට මාරම සතුටක් එන්නෙ 🙂🙏

    • @Manaya10
      @Manaya10 14 днів тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShakyaDiwyanajalee
    @ShakyaDiwyanajalee 14 днів тому +19

    අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා 🙏 ධර්මය තුලින් ජීවිතය ලස්සන කරගන්න වටිනා දහම් කරුනු කියා දෙන ඔබ වහන්සේට ගොඩක් පිං 🙏 සාධු .. සාධු ... සාධු ... 🙏 නමෝ බුද්ධාය 🙏

  • @bhagi6076
    @bhagi6076 9 днів тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය🙏🙏🙏🙏

  • @SamanthiNanayakkara-s5c
    @SamanthiNanayakkara-s5c 14 днів тому +9

    අනිවාර්යයෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @HemasiriNawarathne
    @HemasiriNawarathne 14 днів тому +6

    🤍🤍මම ඔබවහන්සේ හැබහින් ඇස් දෙකෙන් බලන්න ආසයි jan 7 ඔබවහන්සේ බණකට වැඩියා. ලග පන්සලකට ඒත් ගෙදර ඔක්කොටම වැඩ ගොඩක් නිසා මට එන්න බැරි උනා😢, exam ඉවර නිසා මට නිදාහසේ බණ අහන්න පුලුවන් 🤍🙏,🙏🙏

  • @Rusira-vc6wb
    @Rusira-vc6wb 10 днів тому +2

    පිංවත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝග වේවා
    ඉතා ඉක්මනින් උතුම් නිවන් සම්පත්තිය සාක්ෂාත් වේවා

  • @jayasirishantha
    @jayasirishantha 11 днів тому +2

    පිංවත් ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා... !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NisalDasun-u6b
    @NisalDasun-u6b 8 днів тому

    පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා .!🙏🙏

  • @beautygirl2807
    @beautygirl2807 13 днів тому +2

    මෙ මොහොතේ ඉදන් මන් පුළුවන් උපරිම යහපතේ හැසිරෙනවා 🙏 බොහෝම පින් ස්වාමීන් වහන්ස ❤

  • @dahamekanayaka
    @dahamekanayaka 13 днів тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු 🙏

  • @RavinduHerath-m1l
    @RavinduHerath-m1l 10 днів тому +2

    නමෝ බුද්ධාය ❤
    මාගේ නමස්කාරය වේවා 🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙇‍♂🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 14 днів тому +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @ShanakaGayashan-p6c
    @ShanakaGayashan-p6c 13 днів тому +1

    බුදු සරනයි නමො බුද්දාය සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilachamod136
    @akilachamod136 5 днів тому +1

    අවසර්‍ය් අපේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට පුලුවන්නම් හැගීම් වලින් විඩාවට පත් නොවී නැවුම් හැගීම් වලින් හැම වෙලාවකම ජිවත් වෙන්න පුලුවන් විදිය උගන්නන්න. හැමෝටම එක යහපතක් වෙයි.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 14 днів тому

    මාගේ ලෝකනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏. පින්වත් කල්‍යාණ මිත්‍ර අමිතදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏මට ගොඩක් වටිනවා ඔබ වහන්සේගේ බණ දේශනා. මගේ ජිවිතේ මන් ගොඩක් යහපත් විදියට හදාගත්තේ ඔබ වහන්සේගේ බණ අහලා. ගොඩක් පින් ඔබ වහන්සේට.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 14 днів тому +10

    නමෝ බුද්ධාය මේ උතුම් දහම් කරුණු පහදා දුන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සැම සිත් සුවපත් වේවා සාදූ සාදූ සාදූ
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @DinethUdayanga-v2f
    @DinethUdayanga-v2f 12 днів тому

    ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 13 днів тому +1

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @nimaninimani4971
    @nimaninimani4971 14 днів тому +5

    සාදු සාදු සාදු

  • @prasannakumara5975
    @prasannakumara5975 10 днів тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 10 днів тому

    සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!

  • @chathumini4507
    @chathumini4507 13 днів тому

    තෙරුවන් සරණයි මෙවැනි පින්වත් ස්වාමීන් වහන්සේලා තව තවත් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට බිහිවේවා 🙏

  • @MadushikaMadushika-p4s
    @MadushikaMadushika-p4s 14 днів тому

    අපගේ පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් ස්තුතියි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 14 днів тому

    🙏🙏🙏 සාදූ !!!🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 14 днів тому

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🥺❤

  • @ssd449
    @ssd449 14 днів тому

    Namaskara wewa oba වහන්සේta🙏🙏🙏

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 14 днів тому

    ඔබවහන්සේට බොහෝම පින්🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 14 днів тому

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LakniSandanayaka
    @LakniSandanayaka 13 днів тому

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏💐🌼🙏

  • @Feorafreng
    @Feorafreng 14 днів тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asankaprasad8297
    @asankaprasad8297 14 днів тому

    ඔබ වහන්සේට නීරෝගී සුවය පතනවා !!!! ඉදිරීම මෙ ආකාරයට රසවත් ධර්ම දේශනාවන් අහන්න සහා දකින්නට ලැබේවා!!!!

  • @SanduniAishcharya
    @SanduniAishcharya 14 днів тому +6

    ස්වාමින් වහන්සේට පින් සිද්ධ වෙනවා අපිට මේ වගේ වීඩියෝ ලබා දෙනවාට
    ස්වාමීන් වහන්ස ඕලෙවල් විභාගය සඳහා තව මාස දෙකක් විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ මාස දෙකේ පාඩම් කර ගැනීමට උදව් වෙන ක්‍රමවේද පවසන්නට පුළුවන්ද
    ස්වාමීන් වහන්සේ හිත හරිම කලබලයි දැන් මේ විභාගය නිසා හිත හරිම කලබල වෙමින් තමයි පවතින්නේ
    භාවනා කිරීමට පටන් ගත්තත් ඔලුව කැක්කුම හැදෙනවා

  • @AyeshaWijesinghe
    @AyeshaWijesinghe 14 днів тому

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸

  • @samadhiarunali5075
    @samadhiarunali5075 14 днів тому

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි සුව වේවා❤

  • @Positivetheroy
    @Positivetheroy 14 днів тому

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏

  • @ImashaOshadhi-k1n
    @ImashaOshadhi-k1n 7 днів тому +2

    Pinwath swamin wahansa bohoma pin. Namo buddhaya 🙏🙏🙏🙏

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 14 днів тому +3

    Theruwan saranai hamuduruwane 🙏

  • @Csasdu
    @Csasdu 14 днів тому +1

    තෙරුවන්සරණයි...!!!!!🙏හාමුදුරුවනේ 🪷🏵️🌹🌸🌷🙏

  • @PahanKavinda-y3y
    @PahanKavinda-y3y 13 днів тому

    ඔබ වහන්සේට මේවගේ සියලු දෙනාගේ මනස ජීවිතය හරි මාර්ගයකට ගෙන ඒමට තවත් දීර්ඝ කාලයක් ධර්මය ප්‍රචාරය කිරීමට අවශ්‍ය ශක්තිය ආයුෂ දිනෙන් දින වැඩිවේවා සාදු සාදු ❤️🙏

  • @nuwanchamara4363
    @nuwanchamara4363 14 днів тому

    අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @BandaranaikeHettibandara
    @BandaranaikeHettibandara 10 днів тому

    Namo buddhaya!!!
    Sudu sadu sadu 🙏🙏🙏
    Boho pin swamin wahanse🙏🙏🌸🌷🪷💐🙏🌹🌹🌹🌹🌹🙏

  • @NN-qx2qj
    @NN-qx2qj 14 днів тому +3

    Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai swaminwahansa🙏 🙏🙏oba wahanseta dirgausha labewa niduk nirogi sampaththiya deergaushama labewa labewa labewa

  • @sihanadastudio2592
    @sihanadastudio2592 14 днів тому

    පින්වත් ස්වාමීන්වහන්සේටත්,ඔබ අපි හැමටත් ඒ උතුම් වූ අමාමහ නිවන බොහොදුර නොවේවා.🙏🙏🙏

  • @NadeeFernando-dk6zr
    @NadeeFernando-dk6zr 11 днів тому

    🙏නමෝ බුද්ධාය!මේ සදහම් දේශනාව පවත්වා වදාළ, පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල ධර්මයෝ හේතු වාසනා වේවා!

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse 14 днів тому +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @threesisters870
    @threesisters870 14 днів тому +1

    Ane තෙරුවන් සරණයි ඔබ වහන්සෙ ට... 🙏♥️

  • @NadeeshaFernando-m3g
    @NadeeshaFernando-m3g 5 днів тому

    ස්වමින්වහන්ස මන් කතෝලික කෙනෙක්. ඔබ වහන්සේගේ බණ පද අහලා මම ජීවිතේ ගොඩක් වෙනස් කරගත්ත කෙනෙක්. මන් මගේ මහත්තයාට හරිම ආදරෙයි. එයාට එක දැන් කරදයක් වෙලා. මන් නිතරම එයා ගැන හොයල බලන විදියට එයා මන් ගැන හොයල බලන්නේ නැති නිසා මන් ගෙදර රණ්ඩු සරුවල් කරනවා. මේක මගේ දරුවත් බලන් ඉන්නවා. එයා මෙයා දේවල් බලන් අඩනවා. අන්තිමට මන්ම ගිහින් ආයේ කතා කරනවා. ටික දවසක් හොඳින් ඉන්දලා ආයේ මේ ප්‍රශ්නේම වෙනවා. අපි දෙන්නටම මේක මානසික වදයක්. එයා නැති ජීවිතයක් මට හිතාගන්න අමාරුයි.මන් කැමති නෑ එයාට කරදර කරන්න.මට මෙ ප්‍රශනේට පිලියමක් දෙන්න පුලුවන්ද සවමින්වහන්ස 😔

  • @wasala2744
    @wasala2744 14 днів тому

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදූ ..සාදූ ...
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ..

  • @nipuniayodya5154
    @nipuniayodya5154 14 днів тому

    නමෝ බුද්ධාය.!පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා.!

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 12 днів тому

    අවසරයි පින්වත් ස්වාමීන්වහන්ස,
    භාහිරින් එන ඕනම ප්‍රශ්නයකට කලබල නැතිව සන්සුන්ව මුහුනදෙන සිතක් හදාගන්නෙ කොහොමද පහාදා දෙනසේක්වා!!!🙏🙏🙏
    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලැබේවා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏

  • @chathuPerera-h2z
    @chathuPerera-h2z 14 днів тому

    Oba wahanseta mge wandanamaya wewa!
    Sadu sadu sadu!

  • @deepanisilva5509
    @deepanisilva5509 13 днів тому

    Avasarai අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 theruvan saranai ඔබට

  • @kasunprabhath7407
    @kasunprabhath7407 13 днів тому

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ❤

  • @ttsanjeewa
    @ttsanjeewa 8 днів тому

    Theruwan saranai swamin wahansa 🙏🙏🙏

  • @TharinduDilshan2005
    @TharinduDilshan2005 13 днів тому

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @bindubindu-k1e
    @bindubindu-k1e 14 днів тому

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @samaraprarthana3536
    @samaraprarthana3536 11 днів тому

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 14 днів тому

    සාධු ! සාධු !! සාධු !!!
    🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
    තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏🙏

  • @Twinkle2002
    @Twinkle2002 13 днів тому

    නමෝ බුද්ධාය 💜️☘️

  • @Lazancruise
    @Lazancruise 5 днів тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @himashey
    @himashey 14 днів тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !

  • @NadeeFernando-dk6zr
    @NadeeFernando-dk6zr 13 днів тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ 🙏නමස්කාරය වේවා! පින්වත් ස්වාමීන් වහන්ස, හැකිනම් නිවට- නියාලු බව ගැනත් ධර්ම දේශනාවක් පවත්වා වදාරණ සේක්වා!

  • @raheeshamadhushan721
    @raheeshamadhushan721 14 днів тому

    💕🙏💕 අපගේ කළ්‍යාණ මිත්‍ර පින්වත් අති පූජණීය අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා!!!...🌹🌹🌹

  • @Sampath97
    @Sampath97 11 днів тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 14 днів тому +3

    🌼🙏🙏🙏🌼

  • @ImeshDulmin
    @ImeshDulmin 14 днів тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshithakumarasiri9031
    @lakshithakumarasiri9031 14 днів тому +3

    ❤️❤️

  • @osandapallegama9173
    @osandapallegama9173 14 днів тому

    Swamin wahansa, winaya hadaganna anushasanawak karann puluwanda

  • @madhaviyashara294
    @madhaviyashara294 14 днів тому +3

  • @thamarakumari219
    @thamarakumari219 4 дні тому

    සාදූ සාදූ සාදූ ....

  • @moviesHub-hx1zw
    @moviesHub-hx1zw 14 днів тому

    🙏🏻🙏🏻🙏🏻

  • @hirushifernandofernando1161
    @hirushifernandofernando1161 8 днів тому

    Swamin wahansa apita irisiya karana ayagen ena naraka nathi karaganne kohomada??apu dannawnm eyala apita itisiya karanawa kiyala ekata monada karanna puluwn?

  • @onlineshop98-e1y
    @onlineshop98-e1y 14 днів тому

    namo buddaya🙏

  • @achinthadilshan-h8q
    @achinthadilshan-h8q 14 днів тому

    🙏🙏🙏

  • @Leshani-fp1bb
    @Leshani-fp1bb 14 днів тому

    🙏🌸

  • @shehansudarshana6611
    @shehansudarshana6611 14 днів тому

    🙏.

  • @Kwt20
    @Kwt20 11 днів тому

    Sadu sadu sadu sadu

  • @kusalbandara9129
    @kusalbandara9129 5 днів тому

    සාධූ සාධූ සාධූ...!!!

  • @kaveenethmini925
    @kaveenethmini925 4 дні тому

    අනේ මන්දා මම දැකලා තියේ හුගක් නරක කරන මිනිස්සුන්ට ජීවිතේ වරදින්නෙ අඩුවෙන්, හොද මිනිස්සුන්ට ඉක්මනින් ජීවිතේ වරදිනවා. මම හිතන විදිහද මන්දා මගේ යාලුවො අතර නරක වැඩ කරපු බහුතරයක් ගොඩ ගියා.

  • @samashadesilva
    @samashadesilva 11 днів тому

    🙏🏼❤

  • @NimanthiPunsara
    @NimanthiPunsara 11 днів тому

    Sahdu sahdu sahdu budusaranay

  • @ChandrasiriChandrasiriSilva
    @ChandrasiriChandrasiriSilva 14 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NirmaniUppala
    @NirmaniUppala 14 днів тому

    🙏🙏🙏🙏🙏

  • @TharushiMadhushani-o8h
    @TharushiMadhushani-o8h 14 днів тому

    🙏🙏🌼🌼

  • @chamudikaveesha1300
    @chamudikaveesha1300 14 днів тому

    සාදූ සාදූ සාදූ

  • @onlysweets136
    @onlysweets136 12 днів тому

    🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🙏🏼🙏🏼🙏🏼

  • @thisharanadeehanidharmathi1563
    @thisharanadeehanidharmathi1563 14 днів тому

    Teruvan sarani ape punvath suvamin vahansa ❤😊ob vahanseta boho pin.siyalu samyak dew rakavaranaya nibadava labeva...supath veva.chatu satya vaha vaha paripoornava avaboda veva...

  • @Induminad129
    @Induminad129 5 днів тому

    ❤🙏

  • @manjulanilsson91
    @manjulanilsson91 14 днів тому

    🙏🏿🙏🏿🙏🏿

  • @MR_NANAYAKKARA-1-1
    @MR_NANAYAKKARA-1-1 14 днів тому

    🙏☸️🙏🙏🙏☸️🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 13 днів тому

    Pinwath swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu sundara niwana Boho dura nowewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 14 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanuriSandeepa
    @SanuriSandeepa 12 днів тому

    Mama awurudu. 20ka girl kenek marry krn natuv in Kamathi. Duka nati karagan nidahase inna Kamathi mama

  • @Chethi607
    @Chethi607 14 днів тому +3

    🤍

  • @PasinduChamara-m7l
    @PasinduChamara-m7l 12 днів тому

    hithat wada den prasnyk thiynw mn iwsn hitiyoth ee prasnet uththare hambwenw kiyl mn dnnw iwsn inne kohomd aurudu 10k withar mt ehem inn wenw

  • @a.r.pramudithakumara1237
    @a.r.pramudithakumara1237 13 днів тому

    🙏❤‍🩹

  • @Damsihanada-tv
    @Damsihanada-tv 14 днів тому +1

    සාදු සාදු සාදු

  • @gayanrathnasiri9129
    @gayanrathnasiri9129 7 днів тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🙏🙏🙏🌼

  • @Samnali-h1g
    @Samnali-h1g 11 днів тому

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏