ඔබේ හිත දුර්වලයි ද? | මේ කරැණු 2 ඔබට වටීවි..! | අහස් ගව්ව Ahas Gawwa

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 161

  • @DulaCreations
    @DulaCreations 3 дні тому +44

    මේ දවස් වල AL අපිට ගොඩක් වටිනවා හාමුදුරුවනේ 🙏❤️🥺

    • @imalshagamlath1461
      @imalshagamlath1461 2 дні тому

      ඇත්ත මන් මාර අවුලකින් හිටියේ 🥺💔

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 2 дні тому +24

    AL කරන අපිට වටිනම බණ පද ටිකක්
    බොහොම පින් හාමුදුරුවනේ

  • @LahiruAnjana-xl6mk
    @LahiruAnjana-xl6mk 4 дні тому +54

    හැම වැටිමකඩි ඔබ වහන්සෙ මාව නෑගිට්ටුවා ,ඔබ වහන්සෙට පින්,

  • @achinthathennakoon1454
    @achinthathennakoon1454 2 дні тому +11

    පාඩම් කරද්දී නින්ද යනවා ඉවරයක් නෑ .බැරිම තැන phone එක ගත්තා . වෙලාවට වීඩියෝ එක දැක්කේ . ඔබ වහන්සේට ගොඩක් පින් 🙏

  • @nuwanchamara4363
    @nuwanchamara4363 3 дні тому +23

    පින්වත් අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 3 дні тому +25

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @ktb7046
    @ktb7046 3 дні тому +18

    ගුරු දෙවිදුනි, මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 3 дні тому +7

    පින්වත් අංකුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @hirunidulanja6316
    @hirunidulanja6316 День тому +1

    අපට වටිනා දම් කරුනු කියා දෙන ඔබ වහන්සෙට නිවන් සුව ලැබේවා.

  • @RuchiraLakshitha-x4w
    @RuchiraLakshitha-x4w 2 дні тому +3

    ඕනෙම වෙලාවක අහම්බෙන් මුණගැහුනු වීඩියෝ එකක්. ගොඩක් පින් හාමුදුරුවන්ට. 🙏

  • @naweendanushka3358
    @naweendanushka3358 День тому +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!

  • @enchantingsta
    @enchantingsta 2 дні тому +3

    🥺🙏ලෝකයේ ඉන්න සියලුම දෙනාට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වීර්යය වැඩේවා❤ සාධු සාධු සාධු

  • @Chaththa_7
    @Chaththa_7 4 дні тому +6

    ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස 🤍🌼 සිත් ඇවිලී ඇති බොහෝ අවස්ථා වල පිහිටට ඇත්තේ ධර්මයමයි. සාදු සාදු සාදු 🙏 💫

  • @chamugamage3506
    @chamugamage3506 3 дні тому +12

    ඕනම වෙලාවෙ ඕනම උපදේශයක් ස්වාමින් වහන්ස !! ඔබ වහන්සෙට හුගක් පින් 🙏♥️

  • @lakshisewwandi3755
    @lakshisewwandi3755 День тому +1

    පාපමිත්‍රයන් නිසා වැටිල ඉන්න හිතට සහනයක් පින්වන්ත හාමුදුරුවනේ❤

  • @sashini1233
    @sashini1233 День тому +1

    බොහෝම පින් ස්වාමීන් වහන්ස ..🙏

  • @ffpromax20
    @ffpromax20 4 дні тому +13

    ඕනම වෙලා තිබ්බ දෙයක්❤

  • @Yenuu_R
    @Yenuu_R 3 дні тому +5

    අත්‍යවශ්‍ය උපදෙසක් පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @pasindumalinda2230
    @pasindumalinda2230 3 дні тому +5

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා , නිවන් දකිත්වා....🙏🙏🙏

  • @pradeepsenarathna9056
    @pradeepsenarathna9056 3 дні тому +6

    පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! සාදූ සාදූ සාදූ 🙏🏻🌸🙏🏻🌸🙏🏻

  • @KelaniThissa
    @KelaniThissa 4 дні тому +3

    සාධූ සාධූ සාධූ ..මාගේ නමස්කාරය වේවා ..පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගි වේවා ..උතුම් නිර්වාණය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා .සාධූ සාධූ සාධූ

  • @ShakyaDiwyanajalee
    @ShakyaDiwyanajalee 3 дні тому +5

    මට ඉක්මනටම ගොඩක් තරහ යනවා .. ඒ වෙලාවට ඉන්නේ කොහෙද කරන්නේ මොනාද කියලා වත් මම දන්නෙ නෑ .. ඔලුවත් හොදටම රිදෙනවා එතකොට ...තරහ පාලනය කරගන්න උපදෙසක් දෙන්න ස්වාමීන් වහන්ස ......🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ....🙏

    • @AhasGawwa
      @AhasGawwa  2 дні тому +1

      ua-cam.com/video/B-oE70yO3_o/v-deo.html

    • @ShakyaDiwyanajalee
      @ShakyaDiwyanajalee День тому +1

      වැටෙන හැම මොහොතකම නැගිටින්න මේ කරන උපකාර වලට ඔබ වහන්සේට ගොඩක් පිං 🙏

  • @manelhenake9522
    @manelhenake9522 4 дні тому +8

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 дні тому +4

    🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    නමෝ බුද්ධාය ! 🪷🙏🪷

  • @vihariii4754
    @vihariii4754 4 дні тому +2

    💙💗💗💗💗🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗🌹🌹🌸🌸🌸🌸🌸🌻🌻🌻💙💙 මේ දහම් පදය, මගේ සිතට අවශ්ය උපදෙස් හම්බ වුනා. ඔබ වහන්සේට මේ පින් බලෙන්, උතුම් නිවන් සැපම හිමි වේවා 🌻🌸💗🌹🙏

  • @bhagi6076
    @bhagi6076 2 дні тому +2

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe4319 3 дні тому +3

    🙏සාඳූ සාඳූ සාඳූ 🙏
    🌸 නමෝ බුද්ධාය! 🌸

  • @wasala2744
    @wasala2744 4 дні тому +2

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදූ ..සාදූ ...

  • @thedastudio8709
    @thedastudio8709 День тому +1

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ ❤🥰

  • @Sheyn-e8p
    @Sheyn-e8p 4 дні тому +3

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🤍🙏🏻 මේ දේවල් ජීවිතයට ගොඩක් වටිනවා.

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 дні тому +2

    ඔබවහන්සේට බොහෝම පින්...ජීවිතේ හදනවාට❤

  • @chamodhansika529
    @chamodhansika529 3 дні тому +6

    මගේ හිත වැටෙද්දි හාමුදුරුවො මෙහෙම ගලපල කොහොම ඒ videoම දානවද දන්නෑ 😊 එතනිනුත් පිනක් රැස් කරගන්නෙ

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse 2 дні тому +2

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @Natalie7_8
    @Natalie7_8 2 дні тому +1

    පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයත්, දීර්ඝායුශත් ලැබේවා!

  • @jeevanidilrukshi3363
    @jeevanidilrukshi3363 3 дні тому +2

    ඔබ වහන්සේට බොහොම පින්..නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏

  • @onlysweets136
    @onlysweets136 4 дні тому +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 3 дні тому +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv 2 дні тому +1

    බොහොම පින් හාමුදුරුවනේ 🙏🙏

  • @nethnavodya7291
    @nethnavodya7291 4 дні тому +3

    Mama me para al karnava mage vishayn dekama kal giya.e vishayn dekata uparima vada kranna mata ashirvada kranna.theruvan saranai🙏🏻🙏🏻🙏🏻

  • @TheWay0815
    @TheWay0815 2 дні тому +1

    නමෝ බුද්දාය තෙරුවන් සරණයි.... 🙏🙏🙏

  • @FTALEXAM
    @FTALEXAM 9 годин тому

    හිතට මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් බලන්නේ හාමුදුරුවන්ගේ වීඩියෝ එකක්.හිත සැහැල්ලු වෙලා යනවා එතකොට.
    පින් හාමුදුරුවනේ🤍

  • @NimsaraXd
    @NimsaraXd 4 дні тому +3

    Goodak pin ape haamuduruvane❤

  • @Perplexipedia
    @Perplexipedia 3 дні тому +2

    ස්වාමීන් වහන්ස ඔබට නමස්කාර වේවා!!!
    මම මෙදාපාර A/L ලියන කෙනෙක්.
    මම කොච්චර උත්සහ කලත්, මට කාමුක දර්ශන කියන ජරාව බලන්නේ නැතුව ඉන්න බෑනේ. සතියට පාරක් වත් බලන්න ඕනි . පස්සේ මටම විශ්වාස කරන්න බෑ මම ඒක කලා නේද කියලා. අනේ ස්වාමිනි මට අනුකම්පාවෙන් උපදෙසක් දෙන සේක්වා ... 😢❤

    • @softheart_-.
      @softheart_-. 2 дні тому +1

      Ammava thattava mathak kara ganna. E aya oya gana thiyala thiyena vishvasaya mathak kara ganna. E ayage hithe oya exam eka karagani kiyana vishvase thiyana bava mathak kara ganna. Harima kala thurakin labunu manussa jeewithe nasthi kara ganne na kiyana eka oluvata ganna. Me naraka pudurudda digatama kalot ilaga athmaye pretha athmayak labana bava mathak kara gnna. 4n eka use krn ek adu krnn. Exm ekt one deta vithrk 4n ek use krnna. Dawasama padm vada vala busy venna. Anit veleta gedara aya ekka inna. Hamadaama udeta oya thaniyen hari mal panal pooja karanna. Oyama eva lasthi karala. Poojakarala pansil ganna. E pansil padha 5 ada dawasama rakinavamai kiyl hithin thadin hithagena pansil ganna . Budun issaraha. Ethkot dawasama eka rakina vidihata oya inna balanna. Google app ek hide karala hari thiyanna. Budun idiriye dunna poronduva rakinna. Dawasa gaane ehm pansil aran
      Eka e dawasa puravatama rakinnaa. Oyata sadahatama oya purudden galavenna puluvan vevi 💯💙

    • @Perplexipedia
      @Perplexipedia 2 дні тому

      @softheart_-. මම අධිශ්ඨාන කර ගෙන වීර්යය කරනවා අද ඉදන්. ඔබට පිං ❤️

  • @sadunchathura4207
    @sadunchathura4207 3 дні тому +2

    නමෝ බුද්ධයාය🙏

  • @geethmadusanka2105
    @geethmadusanka2105 3 дні тому +1

    ගුරැ දෙව්දුනි නමස්කාර වේවා
    🙏🙏🙏

  • @beautygirl2807
    @beautygirl2807 3 дні тому +2

    බොහෝම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏😊

  • @prasangamadushan4160
    @prasangamadushan4160 2 дні тому +1

    පින් සිද්ධවෙනව ස්වාමීන් වහන්ස 🙏

  • @dineshpunchihewa4010
    @dineshpunchihewa4010 3 дні тому +2

    සාදු සාදු සාදු🙏🙏

  • @altaircenter3049
    @altaircenter3049 3 дні тому +1

    පින් සිදු වේවා

  • @ThisaraNuwanindu
    @ThisaraNuwanindu 4 дні тому +4

    නරක පුරුදු අතහැරගන්නේ කොහොමද ස්වාමීන් වහන්ස ?

    • @Sl_King_Master
      @Sl_King_Master 3 дні тому +5

      නොකර ඉන්න උත්සාහ කරන්න.

  • @BandulaHewage-jh3ui
    @BandulaHewage-jh3ui 3 дні тому +1

    නමෝ බුද්දාය 🙏🙏🙏🌸

  • @KumarathungaUdugamasuriya-n3u
    @KumarathungaUdugamasuriya-n3u 4 дні тому +1

    Bohoma sthuthi svamin vahansa.mama A/L 1st shy karana lamayek mamath baya vela inne.mata A3 ganna puluvan veva.🙏🙏🙏

  • @DisanduAnuhas-h8d
    @DisanduAnuhas-h8d 4 дні тому

    අපේ ස්වාමීන් වහන්සේ 🤍🙏🥺

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 3 дні тому

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි!

  • @ThejaYapa
    @ThejaYapa 3 дні тому +1

    Pinwath kalyana mithrayanan wahanseta theruwan saranay🙏🙏🙏

  • @chalaniindrachapa5681
    @chalaniindrachapa5681 4 дні тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ 🙏🙏

  • @CMMotors-b6q
    @CMMotors-b6q 4 дні тому +1

    Matath thibuna prasnayak. Mage kalyanayan wahanseta godak pin. Me wage pinwath suwamin wahansela pin bime pahala wewa. Theruwan Saranai mage suwamin wahanseta.

  • @KavindaChamika-v5j
    @KavindaChamika-v5j 4 дні тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @anjanasubod3137
    @anjanasubod3137 4 дні тому

    නමෝ බුද්ධාය...☸️ ❤️

  • @kavishkadilshan3631
    @kavishkadilshan3631 3 дні тому +1

    💕

  • @maheshwijewardhana5071
    @maheshwijewardhana5071 4 дні тому +3

    හාමුදුරුවනේ මගේ වයස 18යි.මම පන්තියන්නෙ නැතුව මාස 7ක්ම රස්තියාදුගැහුවා.ඒක අපේ ස්කෝලේ ගුරුවරු දැනගෙන ඒඅය මට ඉන්නදෙන්නෙ නෑ.මම ඒ වැරැද්ද අයිත් කවදාවත්ම කරන්නෙනෑ කිව්වත,මමඒක නොකරහිටියත් ඒඅය මට පල නොකියා පලා බෙදනවා වගේ මට කුනුහරුපෙම්ම බනිනවා.ළමයිට කියවලා විහිලුත් කරවනවා.හැමදාම රෑට හූ...කියලාමයි යන්නේ.දැන් මට ගමේ ඉන්නත් නෑ ඒඅය මට හැමදාම පද හදලා කියනවා.ඒඅයගෙ ළමයිනුත් මටවඩා පව්වැඩ කරනවා.දැන් මට ඉගනගන්න හිතෙන්නෙ නෑ අපේ හාමුදුරුවනේ.මම ගොඩක් මහන්සිවෙලා තමයි සාමන්‍යපෙළ ගොඩදාගත්තේ.උසස්පෙළට තව මාස 10යි.අනේ හාමුදුරුවනේ මම අයිත් කවදාවත්ම අරවගේ පව්වැඩ කරන්නේ නෑමයි හාමුදුරුවනේ.මට හාමුදුරුවනේ හිත හදාගෙන වැඩකරන්න,අවදානය ඒකට දෙන්න ඕන.මට ඒකට බණ කතාවක් කියලාදෙන්න අපේ හාමුදුරුවනේ.බණ කතාව පැය9ක් උනත් කමක්නෑ හාමුදුරුවනේ.

    • @blinky1910
      @blinky1910 2 дні тому +1

      Oyata waradine na. Karapu waradi amathaka karala hadenawamai kiyala hithapu ekama godaak watinawa.
      Wate kawruthma kiyana kisi deyak oyage athulata ganna epa . Aye aye ewa hithanna yanna epa. E ahuna welawema amathaka karala danna ..hithin ainma karala danna....Wechcha dewal wela iwraine. Kawru mona kiwwath oya oyawa wishwasa karala godaaak නිශ්ශබ්දව wada karagena yanna. Hoda result ekak danna . E masa 10 hodatamaa athi. Godaak mahnsi welaa oyata puluwan uaprimaya karala hodaa result ekak danna. Ethakota e athithaya katawath mathaka nathiwenawa. E hamdetama wada udin oya karana hoda dewal thiyenawane e nisa....Oyawa anith aya adarshanayata ganna thanata wada karanna .ehema unoth oya godak sarthakai..aniwaren puluwan oyata.....

    • @blinky1910
      @blinky1910 2 дні тому +1

      @@maheshwijewardhana5071 Eka hithanna epaa.oya ganu lamayek unath pirimi lamayek unath oyata lassana jiwithayak hadaganna kal thiyenawa. Dan idanma patan ganna ...oyata puluwan

    • @blinky1910
      @blinky1910 2 дні тому +1

      @@maheshwijewardhana5071 oya ganu lamayek unath pirimi lamayek unath oyata kal thiyenawa hamadema hadagena godak hoda thanakata enna. Oya mona de karala thibbath issrahata hoda jiwithayak gewanna oyata aithiya thiyenawa.baya wenba epa...hithata hayya aragena wada karanna patan ganna danma......!!!

    • @mrdeskcoop
      @mrdeskcoop День тому +2

      මම ඔයාට දෙයක් කියන්නම් කැමති නම් ඒක කරන්න,ඔයාගෙර් focus ර්ක තියන් ඔයා වැඩ කරන්න ඔයාට බනින මිනිස්සු එක්ක මුහු වෙන්න යන්න එපා,1st shy උනත් A/L private කරන්න ,class ගිහින් කෝම හරි මේ ගේම ගහන්න,දැන් online උනත් ක්ලාස් තියෙ පරන records උනත් බලන්න පුළුවන් ,අනිවා ඔයාට ටයිම් තියේ යාලුවා, ඔයාව පාරන මිනිස්සු එක්ක මුහු වෙන්න එපා,ගෙදර අම්මා තාත්තව විස්වාස කරන්න,ධර්මයෙහි හැසිරෙන්න,වරදින්නෙ නෑ කවදාවත්ම.🤍

    • @Ashley333-gh6xx
      @Ashley333-gh6xx День тому

      හරියටම A/L වලට මාස 11 ක් තියෙද්දි මටත් ඔය දේටම මූනදෙන්න උනා, හැමකෙනෙක්ම වගේ මං ගැන gossips කිව්වා , labels හැදුවා , අවුරුදු 18ක් වෙනකම් මම ලස්සනට තියාගෙන හිටපු මගෙ නම ගන්නම දෙයක් නැති උනා. මට හිත හදාගෙන ආපහු track එකට වැටෙන්න ගොඩක් අමාරු උනා . හැබැයි අද ආපස්සට හැරිලා බලද්දි ඒ සිදිධිය නිසා මට ලැබුන වාසි , chances ගොඩයි 💖 කොහෙවත් නැති මිනිස්සු නිසා හිත්‍ රිද්දගන්න තරම් ඒ මිනිස්සු වටිනවද ? මට කියන්න තියෙන්නෙ මෙච්චරයි , " හිතේ සැනසීම නැතිකරගෙන දුක් වෙන්න තරම් වටින දෙයක් මේ ලෝකෙ නෑ " 💖 Good luck ; Exam එක හොඳට කරගන්න 💖

  • @DDissanayake2003
    @DDissanayake2003 4 дні тому

    ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏

  • @Sachini-g4r
    @Sachini-g4r 3 дні тому

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏 අහස්ගව්ව වෙත ප්‍රශ්න යොමු කරන්නේ කොහොමද

  • @chalakasuranga9850
    @chalakasuranga9850 4 дні тому

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @PawiN-mb9uj
    @PawiN-mb9uj 4 дні тому +1

    😊🙏🙏🙏🙏

  • @AmandiSansala
    @AmandiSansala 4 дні тому +2

    මට හිතෙනවා මට a/level වලට මට A3ක් ගන්න පුලුවන් වෙයිද කියලා.. මං ආස විශ්ව විදයාලයකට මට යන්න පුලුවන් වෙයිද කියලා බයයි.. ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @kushaniwijesinghe7250
    @kushaniwijesinghe7250 День тому

    Oba vahanseta ama maha niwan sampaththiyama sakshath wewa!!!...

  • @chathura4223
    @chathura4223 4 дні тому

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න පුලුවන්ද?දුරකථන අංකයක් හෝ.?🙏🙏🙏

  • @AshiniIshara-gi3qs
    @AshiniIshara-gi3qs 4 дні тому

    Sadu sadu ape hamuduruwane. Uthum niwam maga awaboda wewa❤🙏🙏🌼🌼🌼🌼🌼

  • @NN-qx2qj
    @NN-qx2qj 4 дні тому

    Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai swaminwahansa🙏 🙏🙏oba wahanseta dirgausha labewa niduk nirogi sampaththiya deergaushama labewa

  • @sehensikavi3658
    @sehensikavi3658 3 дні тому +1

    Me welawe onma deshnawak❤

  • @chamudikaveesha1300
    @chamudikaveesha1300 4 дні тому

    Sadu sadu sadu

  • @LasiduDilshan-zr8us
    @LasiduDilshan-zr8us 3 дні тому

    මාර වටින අදහසක්🙏🙏🙏🙏

  • @dahamekanayaka
    @dahamekanayaka 4 дні тому

    Pinwath swamin wahanseta bohoma pin. 🙏

  • @ithelptoall
    @ithelptoall 4 дні тому

    🙏🙏🙏

  • @AccountingwithLakmal
    @AccountingwithLakmal 4 дні тому

    ❤❤

  • @Woharikavindya
    @Woharikavindya 4 дні тому

    😊😊

  • @hsd4596
    @hsd4596 4 дні тому

    🙏🙏🙏namo buddhaya

  • @SaveeshaSilva
    @SaveeshaSilva 3 дні тому

    ස්මින් වහන්ස අපිටම ආරක්ෂාවක් සකසා ගන්නේ කෙසෙද අනුශාශනවක් ලබා දෙන සෙක්වා

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 4 дні тому +1

    🌼🙏🙏🙏🌼

  • @themiyawishva
    @themiyawishva 3 дні тому

    අයියා මට ගොඩාක් බණිනවා කොහොමද ඒක දරාගෙන ඉන්නේ 🙏🙏🙏🙏

    • @blinky1910
      @blinky1910 2 дні тому +1

      Mulinma oya hithala balanna monatada e baninne kiyala. E banina hethuwa sadarana hethuwaknam oya e durwalatha hadagena nishabdawa inna. E baninne asadarana widiyatanam ,,,oya godak nishshbdawa inna ..oya godak sathutu wenna ..mokada oyata e hamdekinma daraganima huru karanawa ..eka oyata issarahata jiwath weddi oni deyak daragena thamange wada tika karagena yanna udaw wenanwa....daraganima kiyanne godak watina deyak..oyata e athdakim labenne hodakatai!! Issaharahata jiwithe hadagannai!!! E nisa oya sathuuutin oyage wada tika karagena yanna .. E aya karana kiyana dewal e ayata....thaman karana dewal thamanta labenawa aniwaren!!

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 4 дні тому

    🥰🥰🙏🙏🙏

  • @Pantheraaa9
    @Pantheraaa9 3 дні тому

    🌸🌷🌸

  • @Ashley333-gh6xx
    @Ashley333-gh6xx День тому

    හාමුදුරුවනේ , දරුණු මරණයකින් මැරෙන්න තියෙන බය නැති කරගන්නෙ කොහොමද ? මම මැරෙන්න බය නෑ ඒත් accident එකක් වෙලා ලොකු damage එකකින් විඳවල මැරෙන්න බය හිතෙනව ...

  • @DhammikaPriyanganee
    @DhammikaPriyanganee 4 дні тому

    😢

  • @HiruniDayapathirana
    @HiruniDayapathirana 4 дні тому

    🙏🙏🙏🌼🌼🌼

  • @SanidiYushanga-s9s
    @SanidiYushanga-s9s 3 дні тому

    හාමුදුරුවනේ මම මේපාර ඕලවල් .

  • @ushansandaru2149
    @ushansandaru2149 День тому +2

    අනේ ස්වාමීන් වහන්ස මට ප්‍රශ්නයක් තියෙනවා.දවසක් හාමුදුරුවො නමක් බනකට කිව්වා මනක්කල්පිත නවකතා එහෙම බැලුවොත් මනක්කල්පිත දේවල්මයි ලැබෙන්නෙ කියලා.මං මේක වැරදි විදිහට දිගින් දිගට කල්පනා කරලා මට දැන් හිතෙනවා ඉගෙනගන්න හොද නෑ ඉගෙනගන්න එක පව්,ඒක අකුසලයක් වගේ හිතිවිලි.මන් දන්නවා මන් ඉගෙනගන්නේ වැරදී දේවල් නෙවෙයි කියලා ඒත් මට අර සිතිවිල්ල නැවත නැවත හිතට එනවා.නවත්තගන්න බෑ.පාඩම් වැඩක් කරන්න බෑඅනේ මන්දා මානසික ලෙඩක්ද කියලා.මේ වගේ වැරදි කල්පනා,වැරදි වැටහීම්,වැරදි සිතීම් රටා නවත්තගන්න විදිහක් දේශනා කරන්නකෝ ස්වාමීන් වහන්ස.

  • @WasanaSadamali-bq9cw
    @WasanaSadamali-bq9cw 3 дні тому

    Mata dan wayasa 19. Eth mn mata aurudu 17 viwaha una. Danata mn patamalawak hadaranawa. Mage husband mage hama wedakatama udau karanawa. Mata uwamana karana hamadema genath denawa. Kisima adupaduwak karanne ne mata. Eth aththatama mata dan jevithe gana kalakirimak thiyenawa. Me hama dema thawakalikai kiyala man therum aran mahana wenn hitha hada gann gamn inne. Eth mata thiyena badim ekk eka karann hitha hada gann tikk amarui. Oba wahanseta puluwannm me hama dema hithin ath arala hitha ek than kara gann vidihak mata kiyala denna🙏🙏🙏🙏🙏🙏

  • @ErangaFernando-s2c
    @ErangaFernando-s2c 3 дні тому

    😢😢😢

  • @thisankabimsararamanayaka
    @thisankabimsararamanayaka 3 дні тому

    සාධූ සාධූ සාධූ

  • @SanjeewaDissanayaka-e9w
    @SanjeewaDissanayaka-e9w 4 дні тому

    🎉🎉🎉🎉🎉

  • @SanjeewaDissanayaka-e9w
    @SanjeewaDissanayaka-e9w 4 дні тому

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @hirushlakshan7391
    @hirushlakshan7391 4 дні тому +1

    💐💐💐🙏🙏🙏💎💎💎

  • @LahiruAnjana-xl6mk
    @LahiruAnjana-xl6mk 3 дні тому +1

    හමුඩුරුවන්ගෙ ඩුරකතන අංකය ගන්න පුලුවන්ඩ,

    • @Yenuu_R
      @Yenuu_R 3 дні тому +1

      @@LahiruAnjana-xl6mk මහමෙව්නා අසපුව සම්බන්ධව සොයා බැලුවොත් අපේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්න පුලුවන් වේවී..
      මම දන්න විදිහට 🙏🙏

  • @deanna____6297
    @deanna____6297 4 дні тому

    Swamini,
    Ane mn 2025 A/L lamayek, mata upadeshayak denna puluwanda mulu dawasama social media inna eka nawattaganna. mokada koi welawe baluwath youtube eke. mata therenne nh kohen patan gannada kiyla padam wada. mata eka thanaka idala wada karanna baa mage focus eka 2 mins walin wage yanawa. recording classes wunath balanna baa.
    oba wahansege pihita parthana karami.
    budu saranai.

    • @blinky1910
      @blinky1910 2 дні тому +1

      Mulinma phone eka oyata ganna bari thanaka thiyanna. Ehemath ganenawanam phone eka off karanna .itpse paper ekak karanna ganna .natham oyata asa hithena subject ekak aran eke paper ekak karanna උත්තර bala bala hari. Kohomahri oyage asawa hadaganna payak dekak aragena. E welawa athuledi phone eka allanwath epa.oya wada walata asa unama hoda result ekak ganna oni kiyana asawa wadi wenawa .class wala hodata lakunu ganna balanna .ethakota hoda result ekakata yana asawa thawa wadi wenawa.oyage asawa unanaduwa wadi wenna wenna oya wada karana ganiwi digatama ..... Ethakota oyata phone ekak thiyenawada kiyalawath amathaka weiiiiiiii..........

    • @deanna____6297
      @deanna____6297 День тому

      @@blinky1910 Thankyou mn karannm ehema.❣

  • @naduMadu4112
    @naduMadu4112 2 дні тому

    අනෙ මට කියන්නකො දැඩිමුණ්ඩ දෙවියන් අතර බුදුරජාණන් වහස්සෙගෙ අතර තියන වෙනස දන්න කෙනෙක් හරියටම කියන්න 🙂🙂

  • @nuwankumara3115
    @nuwankumara3115 2 дні тому

    ස්වාමීන් වහන්ස සතෙකු විසින් තවත් සතෙක්ව ගොදුරු කර ගන්නා අවස්ථාවක අප විසින් එම සත්වයාගේ ජීවිතය බේරීම පාපයක්ද.බෞද්ධ දර්ශනයට අනුව එවැනි අවස්ථාවකදී අප විසින් ක්‍රියා කළ යුත්තේ කේසේද.

    • @blinky1910
      @blinky1910 2 дні тому +1

      Swamin wahansege banakadima ahuwa,, ehema karama apita eka loku pinak kiyala. Ekak,, api e sathage jiwithaya beragannawa.... Anith eka,,,, anith sathawa papayakin nidahas karanawa . E nisa eka apita loku pinak!

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 дні тому

    🪷🙏🪷🙏🪷🙏

  • @ErangaFernando-s2c
    @ErangaFernando-s2c 3 дні тому

    Mata podda athnam mala paninwa