10 ශ්‍රේණියේ , 2 වන පාඩම වන " ගුත්තිල වෙණ නද " පද්‍ය පන්තිය සවන්දීමට මෙම link එක click කරන්න ua-cam.com/video/ey3wZVwxRmU/v-deo.html subscribe for our main youtube channel by using this link ua-cam.com/channels/ZD6jcqTRsDkQZ2cK-KHKug.html
I downloaded all your videos and listening for them every time using my speaker. Anyway this is a great help. Even my little brother goes to asleep while listening for these, lol.....
10 ශ්‍රේණියේ , 2 වන පාඩම වන " ගුත්තිල වෙණ නද " පද්‍ය පන්තිය සවන්දීමට මෙම link එක click කරන්න
ua-cam.com/video/ey3wZVwxRmU/v-deo.html
subscribe for our main youtube channel by using this link
ua-cam.com/channels/ZD6jcqTRsDkQZ2cK-KHKug.html
2020 O/L thankyou great work dude.
රසාස්වාද විචාර හොදටම ලිවුවා 2009 Al සිංහල වලට A pass ekak awa. Lamayine hithata aragena padam karanna. Wena dewal oluwata ganne nathuwa. Thamanma kiyana gamam recode karala bus eke yaddi unath ahan yanna puluwan wenna padam kara ganna. A pass ekakata yanna speed eka hada ganna pass papersma karanna. Hama subject ekatama
👍👍👍👍
👍👍👍👍👍
Thank u ayya
2024 පෙබරවාරි ලියන අපිට ගොඩක් වැදගත් මෙ විඩියො එක❤
💔ammo ow thank you
සිරා කතාව
අනිවාරෙන්🥰❤️
Ow aththa
Siraama😅😅😅
කෑරගල පද්මාවතී පිරිවෙනයි මගේ ගෙදරයි වෙන් වෙන්නේ එක තාප්පෙන් ❤💖
Awama enm
Hmm enna
😁 තාපේ ගාවට ඇවිත් කතාකරන්නම් ආවාම..
Anee 😢😢lassnad hlo me kyna wgema
@@samanthaindrani5416 ou godak lassanai
2024 (2025) O/L සෙට් එක කෝ 😊❤❤❤
😊😊❤
😇
😊
Mama ❤❤
😊
2023 මැයි වල O/L ලියන්න ඉන්න අපිට වටිනවා මේ කවි ටික thank 💞🙂
Hmmm 🥲
@@OsandaAnusas117 heta bs
@@zenithsl1523 🥲
@@zenithsl1523 capada?
@@diskjockeysl1064 capa capa🙂👍
අන්තිම මොහොතේ කවි ටික පාඩම් හිටින්නේ නැති හින්දා මෙහෙමවත් පාඩම් කරගන්න හදන අසරන මන් 😁
Math
Math
MAth
Me too
Yep😴
මතක tiya ගන්න පුලුවන් මරුවට god bless you 🙏🙏
ඒකනම් ඇත්ත......☺️🙂😁💓
මරු🥰🥰🥰
මන් O/L ලිවුවෙ 2021. ඒ දවස් වල ඔයාල දාපු සින්දු ටිකෙන් තමයි මන් කවි පාඩම් කලේ❤😊.අනේ තාමත් ඒවා අහනවා .ඒ තරම් ආසයි ,ඒ තරම් මතකයි . මට සින්හල වලට Aඑකක් තියෙනවා
අනේ ගොඩක් තෑන්ක්ස්.
මන් විචාර ටික ලිවුවෙ කවි වලින් විතරයි . ඒවා විතරයි මතක තිබුනෙ ❤ඔයාලා මේ කරන වැඩෙ ගොඩක් හොද වැඩක් .ගොඩක් පින් 🙏🙏🙏
mn 22 akke liuwe ol oylt nm al iwarai apita tha masayai
අපේ පන්සල 🤗🙏🙏🙏
Oyala koheda
මරු මෙහෙම ම කර ගෙන යන්න o/l ලමයින්ට පට්ට විදියට වටිනවා 🖤🖤🖤
ඇත්තටම ගොඩාක් වටිනවා 😌😌❤️❤️
ඔව්
ඇත්තටම ගොඩක් වටිනවා
පැය භාගෙන් ඔක්කොම පාඩම් 👍ඇත්තටම වටිනවා ❤
ඒකනම් සුපිරි හැකියාවක්❤️✨
Thank you! This is very useful! ☺️❤️
1) 0:11 6) 5:00
2) 1:09 7) 5:57
3) 2:06 8) 6:55
4) 3:03 9) 7:52
5) 4:02 10) 8:50
Thnx
❤ thank you so much
❤🎉
Thnk u❤️✨
Thanks❤
Harima lassana sahithyak apita thiyanna🧡🧡🧡
අනේ ගොඩක් ස්තූතියි ! පින් සිද්ධ වෙන්න ඕනේ ඔය දෙන්නට!
හරි ම ලස්සනයි පාඩම් කරන්නත් ලෙසියි
කියන දෙන්නගෙ නම් දෙකත් සදහන් උනානම් හොඳයි නේද?හරිම ලස්සනයි!!!බොහොම වැදගත්.තවත් මෙවන් වැඩ කරන්න ශක්තිය ලැබේවා!!!
ගායනය.. උලකුඩය දේවිය
.. ජයබාහූ කුමරු
@@dilsarashehan8689 😂අයියෝ..එය ඇහුවේ මේ දෙන්නගෙ නම.
Awasaneta තියෙනවා
2022 මැයි ol අපිට මාර වටිනව ..😊❤
Hm ow ada ahanne udee mee kawi padam 🤗🤗
@@gangulithisaravi9878 gemmk apith but කෑරගල ය ආව නෑ 😁😊
@@Sollozo1053 ow anee Kamak naa guththila kawya liwwa 🤗🤗
සිරාවටම 🥰
ඕ...
හරිම ලස්සනට කියනවා...ඔය දෙන්නට ගොඩාක් පින්🙏🌺🌼
Harima lassanai. Ahaddi hitha niwenawa
සැහෙන්න වටිනවා ❤️
Thank you for a lot of this video because it is very useful for us❤
ලස්සනයි අපිට ගොඩක් වටිනවා 🙏තවත් මේ වගේ ඒව කරන්න🙏❤️❤️❤️😍
ලස්සනයි 🌷🌷😊😊💖💖
ගොඩක් ලස්සනයි.ඇත්තටම මේක පට්ට වටිනවා 😘
හරිම ලස්සනයි❤
Ol කරන අපිට ගොඩක් වටිනවා 💗
Oww 💖💖🙂🙂
සිරා කතාව👈
හොද ට ලියන්න යාලු වනේ 🙄
Oww....😊❤️
Ane godak watinawa hodata mathakath hitinawa godak ස්තුති ❤️😀
මෙහෙම ඇහුවොත් හොදට පාඩම් හිටිනවා
Ane හරිම ලස්සනයි A/l වල යුග prashna yata baluwe....❤❤👍👍
හරිම ලස්සනයි මේක කවි පාඩම් වෙන්නෙම නෑ පැටලෙනවා😢මෙහෙම හරි තාලයට අහලා උත්සහ කරල බලනවා
අනේ හරිම ලස්සනයි,තැන්කුයි ඔය දෙන්නට,ගොඩාක් පින් 😊
Thank you very much for singer and organizer
Godak sthuthi👌☺💖
Hama dema online karaganna unu me para O/L batch ekata 😞 me wage video godakma watinawa 👌☺💖
ගොඩක් වටිනවා මෙක 💖👍
ඉස්කෝලේ යන කාලේ දැන්ගෙන ඉදියේ නෑ දැන් බැදලා ආවේ කෑරගලට 🥺❤
Lassanai wede 🎤🌟🌟🌟🔊
හෙට විභාගේ තව පැය 12🥲
Good luck ❤️
මාරම ලස්සයි 🥰💖
female voice eka lassanai
කියන්න වචන නෑ ගොඩක් වටිනවා 😌🙏🤗
සුපිරි පරි අයියෙ නියමායී 🤟🤟🤟
හෙට විභාගය තියාගෙන මේ විදියටවත් කවි පාඩම් කරන මම 😌
😂👍
අද මං වගෙ🫡🤝
Thank youu
Godak vatinava
බොහොම ස්තූතියි.ඔයගොල්ලොන්ට.මෙ වගෙ තවත් වඩ කරන්න පුලුවන් වෙන්ඩ ඔනී.
සිත නිමෙනවා 😍🍃🙂
කවි. ටික ඔක්කොම පාඩම් කරෙ මෙකෙන් තමා විෂිෂ්ටයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌
Owww ❤️❤️😊😊
Harima lassanata kiyanawa
Hmm
කවි ටික මරු🙏🌺
Superi pari ithiri song ekak 🥰🥰🥰🥰🥰😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤
මරු වැඩේ 8 ඇහුවා කවි ටික කට පාඩම්
🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි .ඇත්තටම වෙන ලොකයකට ගිය වගෙ
It is very important by ol examination thank you very much
Thanks 👍👍👍
Thawa sathiyakin wibage
Meka maarama watinw me welawe
Meva thamai hoda vada karanda one thanks 🙂🙂
Mathaka tiyaganna supiri
5 වන කවියට වෙනකල් ලස්සනය් ❤
Kavi Marama lassani
අනිත් පාඩම් වලටත් මේ විදිහට කවි හදන්න.👍💚
Thank you
කවි පන්තිය පාඩම් හිටින්න් ලොකු පිටිවහලක් උනා..ඉතින් අද මේක අහන් පාඩන් කරන අවසාන වතාව...ස්තූතියි...❤😣
Thank u so much! Harima lassanai😊
මැයි වල O/L කරන අපිට ගොඩක් හොද video එකක් මේක Thanx❤😊
ගැම්මක් තමා
It's very useful for 2025 (2024) o/l badge... 😊
Athtama godak hodai. Thanks
බොහොම ස්තූතියි
Ane shoi padam karanne harima lesi😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Hoda wadak
1st song - 0:11 *
2nd song - 1:08 *
3rd song - 2:06 *
4th song - 3:03 *
5th song - 4:01 *
Thanx👌👌👌👌
Niyamai...jaya we wa
I downloaded all your videos and listening for them every time using my speaker. Anyway this is a great help. Even my little brother goes to asleep while listening for these, lol.....
Maru Maruuuuuuuuuu 👍
Wowww.ගොඩාක් ලස්සනයි 💖💖
Thanks a lot !!!
Ane hruma lassanai voice deka
Very beautiful 🖤🖤🖤🖤🖤🖤
Wow job well done thank u so much
Supiri ❤️👍
හරිම ලස්සන කවි ටිකක් මම අාතල් ඒ්කටත් ඒ්කක් අාහනවා😉 Love සිංදු වලට වඩා මේ සිංදු හොදයි අනේ☺
මම හරිම අාසයි මේ සිංදු වලට
😎😎😘😘
Ow ane
මම 10 වසරෙඉදලම සාහිත්‍ය පොතේ ඔක්කොම කවි අසාවෙන් ඔයාල නිසා පාඩම් කරා. ගොඩක් ස්තූතියි ❤
Omg this would surely help me memorize the poems
Thank u .... So much !!
හරිම වටිනවා O/L අපිට.thanks😊
godak thanks
Niyamayi Ayiye 👌👌
ගොඩාක්... ලස්සන යී....😁👍
මන් 2020 o/l කලේ.මේ කවි ටික පාඩන් කරන්න බැරුව ඉන්නකොට මේ වීඩියෝ එක හම්බුනේ.ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් උනා.මට හොදටම පාඩන් හිටය. ඒ වගේම අදත් මන් මේ කවි ටික හරිම ආසවෙන් අහනව.
Thank you very much💞💞🙂🎉
Wooow aneee harima lassanai...😀😀😀man godak paarak ahuva....🤗🤗🤗කොච්චර ahuvath epa venne na...😊😊😊sirgei missgei dennagema voices maarama lassanai....👌👌👌Digatama me vage videos daanna...😋😋😋
ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට 🥺♥️
Heta O/L .......thanks hamotama
Komada hodata liuwada 🙄
ගොඩක් වටිනවා මේක .. කවිටික ඔක්කොම පාඩම් උනා 🔥
අද tv එකේ පද්මාවතී පිරිවෙන ගැන documentary එකක් ගියා..එක බැලුවම ආය OL කාලේ පාඩම් කරපු ඒ කවිටික අහන්න හිතුනා😢❤
අනේ ඒ කාලෙ පණ යනකං පාඩම් කරපු මේව අද අහනකොට මාර සතුටුයි😊
මම හිතුවෙ නැහැ මේ කවි වලටත් මෙහෙම ලස්සන ඒව දාල කියල
හරිම වටිනව මේ වැඩේ ....thank you
Mekanam niyamai.ohommama issarahata karagena yanna.Triple Gem bless you!
Godak lassni voice dekama .....thnk u...so much...
ගොඩක් වටිනවා මේ වගේ දේවල් මමත් පාඩම් කරේ මේක අහලා අහලා ම තමයි. Thankyou
Thank you so much 🙏🙏🙏