සිංහල, 10 ශ්‍රේණිය - හානා හීය පානා අඬහැරෙන් දැනේ.

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 354

  • @sahirumusic2859
    @sahirumusic2859 Рік тому +326

    මෙ වගේ සිංදු පාසලක උදේ ආරම්භයේදී දැම්මනම් ලමයින්ට පාඩම් හිටිනවා අනිවරෙන් ✌️💕

    • @janithahansana
      @janithahansana Рік тому +13

      ape nam mama danava

    • @youtubeking3509
      @youtubeking3509 Рік тому +9

      Sira kathawa boruwata pasal geeya kiyala lamaita podi kale jathibedha ethi karanne nethiwa mewa demoth ratath hedeno lamainge igenumath wedi wenawa

    • @delz_gurl
      @delz_gurl Рік тому +5

      Atac

    • @thiliniharshani-7166
      @thiliniharshani-7166 Рік тому +8

      ඇත්ත

    • @delz_gurl
      @delz_gurl Рік тому +7

      @@thiliniharshani-7166 vibage lan wela vicara balana api

  • @s.upamali1528
    @s.upamali1528 Рік тому +148

    අනේ සාහිත්‍යය පොතේ කවි...🥺❤️මේවට ලයික් නොකර කොහොම යන්නද...

  • @abeysinghenm3927
    @abeysinghenm3927 Рік тому +29

    හරිම ලස්සනයි . අනාගතයට ඉතා වටිනා කවි පෙළක් . Thank you .

  • @redfish-hk1ls
    @redfish-hk1ls Рік тому +53

    හින්ද් සින්දු වල තාලෙට කියන්නැතුව මේවගේ ලස්සනට තාලෙකට ගායනා කිරීම ගැනත්, සංගීත මුසුව ගැනත් ඇත්තටම ආඩම්බරයි 👌✌🤟

  • @nirmashanthi6361
    @nirmashanthi6361 3 роки тому +190

    ගොඩක් ස්තුති කොරොන කලෙත් මේ කවි පාඩම් කරන්න අපිට ලොකු උදව්වක් මේක. මම තවත් මේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා 😌😌

  • @abeysinghenm3927
    @abeysinghenm3927 Рік тому +23

    ඉදිරියටත් මෙවැනි අර්ථවත් නිර්මාණ බිහි වේවා ! ඔබ දෙපලට ජයෙන් ජය !

  • @priyankawellage1584
    @priyankawellage1584 Рік тому +30

    ඔයාලා මේ කරන වැඩේ අපි වගේ O/L ලියන ළමයින්ට ගොඩක් වටිනවා.ඒකට බොහොම ස්තූතියි!. මං ඉල්ලන්නේ ඉස්සරහටත් මේ වගේ සාහිත්‍ය පාඩමේ තියෙන හැම කවි පන්තියක්ම channel එකේ upload කරන්න කියලා ඒක අපට ගොඩක් වටිනවා.

  • @shanthasamarathunga-rr2mk
    @shanthasamarathunga-rr2mk Рік тому +23

    බොක්කටම වදිනවා ලස්සනයි 👍

  • @imashiweerasinghe9314
    @imashiweerasinghe9314 3 роки тому +75

    හරිම ලස්සනයි 😘😘....අහන් ඉන්න ආස හිතෙනවා
    ❤️❤️❤️❤️

  • @d.nethmini4775
    @d.nethmini4775 2 роки тому +95

    ගායනය කරන අයගෙ කටහඩ ලස්සනයි

  • @pasinduanjana7524
    @pasinduanjana7524 3 роки тому +71

    නියම වැඩක් 💪 මෙවගේ විශිශ්ඨ වැඩ තව තවත් බලාපොරොත්තු වෙනෝ 🤝❤️

  • @kawindikauslya9227
    @kawindikauslya9227 2 роки тому +50

    මට දැන් හොඳට මතකයි.
    Thank you very much
    👍👍🤗🤗

  • @asssa4992
    @asssa4992 2 роки тому +17

    හුගක් වටිනවා ආසවෙන් පාඩන්කරන්න හිතෙනවා...... මේවගේ ඒවා නීසා ගොඩරියක් ස්තූතී....❤

  • @dahamiperera3870
    @dahamiperera3870 3 роки тому +25

    ලස්සන වැඩක් නියමයි

  • @dananjayamax3804
    @dananjayamax3804 3 роки тому +21

    මේ කවිනම් මාර ලස්සනයි අහන් ඉන්නත් අාසයි❤❤❤❤❤

  • @anuhaspetworldslpetworld5640
    @anuhaspetworldslpetworld5640 3 роки тому +53

    නියමයි අහන්න ඉද්දී දන්නේ ම නැතුව කවි පාඩම් 😊😊😊😊

  • @arunishanthi6174
    @arunishanthi6174 3 роки тому +21

    Wow superb voice 🎶and a very advantages video 🔝, keep going. Congrats🆗🤗

  • @Karu3824
    @Karu3824 2 роки тому +35

    ඒක නං මාරම ලස්සනයි 😊 බොහොම ස්තූතියි 🙏

  • @sudarshidishani5465
    @sudarshidishani5465 2 роки тому +5

    Ane godak pin kavitika lesiyenma padam karaganna meken loku udavvak labuna godaak sthuthiyi

  • @shanushanu1598
    @shanushanu1598 3 роки тому +29

    ගොඩක් ස්තුති

  • @sunithawijesinghe1053
    @sunithawijesinghe1053 3 роки тому +5

    Niyamai mata eka sereta padam una.🙏🙏🙏.me korona kale meka loku deyak apitam😪

  • @prasadpathirana5638
    @prasadpathirana5638 4 роки тому +30

    Patta wadak ah
    Thanks

  • @yamunakumari2359
    @yamunakumari2359 4 роки тому +33

    nice... easy to study.. very useful... thanks...

  • @pianolovers160
    @pianolovers160 3 роки тому +28

    ලස්සන කටහඬක් ම්..

  • @mahendrasamankumarasinha4590
    @mahendrasamankumarasinha4590 2 роки тому +25

    හරිම ලස්සනයි හොදට පාඩම් හිටිනවා👍👍👍

  • @niroshasudarshani5835
    @niroshasudarshani5835 Рік тому +7

    හරිම ලස්සනට කියනවා ❤❤❤, අපේ සාහිත්‍ය පොතේ තියෙන කවි

  • @amashanethmini2560
    @amashanethmini2560 3 роки тому +24

    නියමයි 👍

  • @tharushinethmini4090
    @tharushinethmini4090 4 роки тому +32

    නියමයි අනේ thanks 😀😀😀😀😀

  • @mahindarsp6891
    @mahindarsp6891 3 роки тому +22

    Thank you so much for help students.

  • @swarnamalkanthi4080
    @swarnamalkanthi4080 2 роки тому +6

    Niyamata මතක hitinawa thank you ♥️♥️♥️♥️♥️♥️

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 3 роки тому +20

    අතිවිශිෂ්ඨයි

  • @warunisachintha6453
    @warunisachintha6453 3 роки тому +13

    මන් ආසම පාඩම් කවි පෙලක්.. එල සුපර් වැඩක්..

    • @warunisachintha6453
      @warunisachintha6453 3 роки тому

      @RANGA s BROමට තේරුනෙ නැ ඔයා කියන ඒවා

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 Рік тому +5

    ලස්සනයි , අහන් ඉන්න මාර ආසයි ❤️👌👌👍

  • @Kalani_upeksha
    @Kalani_upeksha 2 роки тому +7

    ලොකු උදව්වක් මේ කවි ටික මෙහෙම කියලා දුන්නට.මේ කවි වල අර්ථය ගොඩක් ලස්සනයි කියලා මට තේරුනේ මේ video එක බැලුව වෙලාවේ.ගොඩක් ස්තූතිය.

  • @AmodaInduranda
    @AmodaInduranda 2 місяці тому +2

    ඇත්ත වශයෙන්ම කිව්වොත් කවි ටික ලස්සනයි , එ වගෙම කවි හොඳට පාඩම් ඉතෙනවා
    thank you so much 💞 💯

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya9030 3 роки тому +7

    ලස්සන යි

  • @stafanudiya
    @stafanudiya 2 роки тому +13

    අනේ ලස්සනම සිංදුවක්....🙏♥️

  • @chanuxbro4007
    @chanuxbro4007 3 роки тому +9

    Proud to be your subscriber

  • @chamindaaruna5235
    @chamindaaruna5235 3 роки тому +8

    🤗Very nice 🌹🌹👌👌

  • @DTHGauthamNirogya
    @DTHGauthamNirogya 4 роки тому +17

    Godak hoda video ekak. Issarahatth mita wada hoda, watina video karala danna. Good luck✌️

  • @vikumjayalath7387
    @vikumjayalath7387 3 роки тому +13

    සුපිරි

  • @dorinkalupahana4573
    @dorinkalupahana4573 3 роки тому +16

    හොඳ වීඩියෝ එකක්...😁

  • @malithainduranga2297
    @malithainduranga2297 2 роки тому +24

    ගොඩක් ඉස්තුති 👍👍👍

  • @Sri_Lankan_Top
    @Sri_Lankan_Top 3 роки тому +23

    නියමයී... අහන්න ඉද්දී දන්නේ ම නැතුව හිත ඇදෙනවා...

  • @thuhinamusicsinhala1997
    @thuhinamusicsinhala1997 3 роки тому +12

    ගොඩක් ස්තුතියි 💚

  • @72272
    @72272 Рік тому +2

    Niyamai💯

  • @vihangaashan
    @vihangaashan 3 місяці тому +1

    අහන් ඉන්න ආසයි ❤❤❤

  • @cartoonsinhala2198
    @cartoonsinhala2198 3 роки тому +8

    සුපිරි....tnq. thwa video dnnko...

  • @hasanduhirusara4878
    @hasanduhirusara4878 2 роки тому +1

    Sinduwakatath wadaa aasawen hama welawema ahanawa♥️♥️♥️♥️♥️

  • @dananjayamax3804
    @dananjayamax3804 3 роки тому +5

  • @techkings.3bros776
    @techkings.3bros776 2 роки тому +5

    වටිනාකම මිල කරන්න‌ බෑ ඇත්තටම බොහොම ස්තූතියි.❤තවත් මේ වගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා.

  • @_prabodya_
    @_prabodya_ 3 місяці тому +1

    එක නම් පපුවටම වදිනවා ❤️‍🩹🫀හාන හිය පාන අඩහැරෙන් දැනේ 🔥✊🤤😴

  • @AGSCK
    @AGSCK 5 місяців тому

    ඒ කටහඬවල් මාර ලස්සනයි..professional singers ලා වගේ❤
    ජය වේවා❤😊

  • @oshalajayasundara5720
    @oshalajayasundara5720 3 роки тому +5

    බොහොම ස්තූතියි. ඉස්සර වගේ නෙමෙයි කවි පාඩම් කරන්න හුඟක් ලේසියි. දිගටම මේ වගේ videos දාන්න... 🤗🤗👍

  • @p.w.m.pramodya0608
    @p.w.m.pramodya0608 3 роки тому +11

    Thank you very much 👍👍👍

  • @chamilatharangani2282
    @chamilatharangani2282 3 роки тому +12

    නියමයි

  • @Dragonedit1-8
    @Dragonedit1-8 2 роки тому +7

    Term test eka lagai..ඒ නිසා අහන්න හිතුනා..හරිම ලස්සනයි.

  • @matheeshapabasara6366
    @matheeshapabasara6366 3 роки тому +9

    පට්ට

  • @janithiwaragoda3316
    @janithiwaragoda3316 3 роки тому +22

    Thank you so much... This is more useful for O/L Exam...

  • @dehipawalagesujatha1562
    @dehipawalagesujatha1562 3 роки тому +10

    👍👍👍👍👍👍👍👍👍

  • @unknowntech2008
    @unknowntech2008 3 роки тому +7

    Very useful and nice music ,its really helpful for o/l👍👍

  • @upalidissanayake4133
    @upalidissanayake4133 3 роки тому +47

    කීපසැරයක් ඇහුවා එක දිගට ....
    දැන් මේ ටික පාඩම් 😊😊😊😊

  • @vibawaprabhashana9622
    @vibawaprabhashana9622 3 роки тому +7

    ලස්සනයි

  • @abesekarasunethra6360
    @abesekarasunethra6360 3 роки тому +10

    Thanks for very much ❤️

  • @kavishkasadaruwan2966
    @kavishkasadaruwan2966 2 роки тому +5

    උසස් පෙළ කරන මටත් ගොඩක් ප්‍රයෝජනයක් වුනා . උදාහරණයක් විදියට මේ කවි ටික ... 😍 වැඩේ මරු 👍🌺

  • @pubuduprasanna2358
    @pubuduprasanna2358 3 роки тому +4

    ගොඩක් hodai

  • @chamilatharangani2282
    @chamilatharangani2282 3 роки тому +10

    Super

  • @nilanthanilantha7839
    @nilanthanilantha7839 2 роки тому +1

    Harima lassanai ahan inna aasa hithenawa

  • @sriyakumuduni5434
    @sriyakumuduni5434 2 роки тому +15

    I have no words To describe about this masterpiece. Thank you sooooo much. Amazing work. Keep it up guyzzzz❤️

  • @gaming_menta99
    @gaming_menta99 4 роки тому +12

    ela

  • @harshacosta674
    @harshacosta674 3 дні тому +1

    Me kavi ahuwama lassana gamaka giya wage....❤❤❤❤

  • @rupasvaas423
    @rupasvaas423 3 роки тому +11

    Thank you so much... This video helped me a lot ❤️

  • @Janiladissanayake
    @Janiladissanayake Рік тому +2

    එක සැරෙන් පාඩම් වුනා... ඔබතුමලාගෙ මෙම මෙහෙයට ගොඩක් පිං ❤😊

  • @sudathlasanthakannangara251
    @sudathlasanthakannangara251 3 роки тому +2

    Godak sthuthi

  • @mazeenafarzan4555
    @mazeenafarzan4555 2 роки тому +6

    Amazing idea💫තව දවස් 3k තියෙන්නේ මේක දැන් බලාගත්ත ඒක හොඳයි කවි ඔක්කොම මතක් උනා.thanks 🔥

  • @chamodidewmini6275
    @chamodidewmini6275 3 роки тому +5

    Wow Niyamai

  • @navodya721
    @navodya721 3 роки тому +5

    නියමයිනේ

  • @rb.ranaveerabandara8977
    @rb.ranaveerabandara8977 3 роки тому +11

    ලස්සනයි😍😍😍😍

  • @nilankanagha9483
    @nilankanagha9483 4 роки тому +11

    Tanks😀😀😀😀😀

  • @tharushamalaka7708
    @tharushamalaka7708 3 роки тому +4

    supiriy dethun parakma ahuwa

  • @Chaviya
    @Chaviya 3 роки тому +4

    lassanai hoda wdak

  • @MiKiCreations
    @MiKiCreations 4 роки тому +9

    Wow

  • @මෙත්පියස
    @මෙත්පියස 3 роки тому +4

    Niyamai thanks 🙏🙏🙏🙏😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @chandimanishanthi429
    @chandimanishanthi429 2 роки тому +3

    ගොඩක් ස්තුති ...

  • @nethmiakarsha-sk4vr
    @nethmiakarsha-sk4vr Рік тому +1

    🙏🙏🙏

  • @kovidasakuntha3572
    @kovidasakuntha3572 3 роки тому +6

    එල

  • @thilakarathnabandara8740
    @thilakarathnabandara8740 2 роки тому +3

    හරිම ලස්සනයි ❤

  • @rjayawardena
    @rjayawardena 3 роки тому +19

    Thank you very much.very useful for O/l
    😍😍😁😀

  • @nimalwijitha8035
    @nimalwijitha8035 2 роки тому +2

    හරිම ලස්සනයි .දැන් නම් මට ලේසි .Thank You very much .😊😊🤗🤗👍👍

  • @abhisheksudeera8954
    @abhisheksudeera8954 3 роки тому +4

    maru dan kavi padam

  • @niroshanperera7843
    @niroshanperera7843 3 роки тому +9

    Superb ...den meka halama hodtama padam👌
    .

  • @sitharasammani1702
    @sitharasammani1702 3 роки тому +10

    Thank you .
    🤟😍

  • @chamindaaruna5235
    @chamindaaruna5235 3 роки тому +4

    Super 💐🤗💐💐👍👍thanks

  • @shalikanayanamali6748
    @shalikanayanamali6748 2 роки тому

    💤🖤🕳Pattama hode 👍👍👍💕💤🙏🙏🙏

  • @nisansalasandamali9348
    @nisansalasandamali9348 3 роки тому +5

    SUPER 👍👍👍

  • @mochicat6402
    @mochicat6402 2 роки тому +3

    මෙහෙම පාඩම් කරන එක ලෙසි ❤❤❤

  • @MPOfficial-jy8je
    @MPOfficial-jy8je 2 роки тому +1

    Awesome
    Thank you for this greatest help

  • @sadewshamika3679
    @sadewshamika3679 2 роки тому +1

    Lassanai podi deyak kiyannam meka balapu kattiya nikamata gagata kapana ini sinduwa ekka me kavi kiyala balanna ekama thalayak thiyanne

  • @namjoonkim7720
    @namjoonkim7720 Рік тому +3

    මේක vidio අහන්නෙ නැතුව මට වෙන කිසි vidio එකක් හරි යන්නෙ නෑ හරිම ලස්සනයි 😍💖

  • @prabhathsandaruwan6861
    @prabhathsandaruwan6861 3 роки тому +4

    ලස්සනයි සර්