dont know if you guys cares but if you are stoned like me atm you can watch all of the latest movies and series on InstaFlixxer. I've been streaming with my girlfriend for the last months :)
@@thimathkemitha2673 mn 21(22) kale samananyen sandeshayak ahanne awurudu 2kata sarayak ape sare ta kalin 20 ahuwe selalihini sandeshe. ape sare kattiya dagena padam kala hanse sandeshe eth eka enna thibbe oyale awurudde ennethi aniwa.past pp balala e mathketa mn meka damme oyt
සුරරද සමන් සමගින් සුරගන එවර
පැහැනද මදරා පරසතු මල් පතර
කැරපුද වදින රැදි මුනි සිරිපා තඹර
සකිසද පෙනෙ සමනොළ ගල නැගෙන හිර
ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය
රනේ යට'ග සැවුලිදු දද ගළපාය
අනේ ලකර කළ පුර අප නරපාය
පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය
වලදින අදහසින් මෙන් සුර ගග අගන
නල බල සසල දළ රළ පෙළ නුබ නැගෙන
වෙළ ළස ගැවසි මුතු සක් පබළු බබළන
බල මහ මුහුද එම උතුරින් පෙනෙන
සන්නන් සිහින් ගෙදි සෙවණලු වැලි තෙලෙන
තැන්තැන් වලම සැතපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙනැ එන ගිරවුන් අතින
යන්මන් තොසින් මග තොරතුරු නියම දැන
නිල තුරගුට නැගෙමින් රිවි දෙව් සිරින
දුල කැරැ සේසත් මිණි බරණ කිරණින
බල පිරි සෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනානායක සපු කුමරු එන
අග පිපි මල් මලිගිය ලිය කැලේයා
වහ බැදැ හෙන රජ හස පුල් විලේයා
ළග තුර මල් ගිලිහුණු රොනවුලේයා
මග බැඩ යව පළ හෙළ වැලි තෙලේයා
අයිරාවණ වුවත් නවතන රිසින් එන
අයිරා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන
කයි කාවලෙහි දැක සෙබළුන් රැක සිටින
වයියා කරන් මල් තුරු ගන වන හිසින
නිමල් සද පහන් වැනි වැලි පිට උදුළ
සුපුල් මල් යහන් ලිය මඩුලිය ගෙපෙළ
එකල් කෙළෙන වන දෙව් ලිය දැකැ කොමළ
ළසල් රුකෙක සැතැපෙව ළපලු සිහිලළ
මල්දම් සුවද දුම් දුන් සොද වරලසිනි
කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි
වල් අම්බලම් දැක යා ගන් සහතොසිනි
කස්තුරි තිලක සැදි නළලත සුමටාන
පුල් මහනෙල් මල් දම් හිස දවටාන
සලෙළුන් යනෙන නිති කැරැ කෙළි කවටාන
රිවි මුදුනත වන මද වදු සුමුටාන
මග නිලමින් සිටි නො දොඹ නී පියල
පිය සලමින් මලගෙහි කෙළැ රොනිනවල
තතුඩලමින් බිදැ විලිකුන් මියුරු පල
ඉසිඹුලමින් යෙහි සැළ ! දඹ පදුරුවල
රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසී
මත කොවුලේ තුරු වදලේ හඩන නිසී
වන සැවුලේ මග අසලේ පොර සැලසී
ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසී
වන සිරි පියුම්රා බද රන බරණ යුරු
වට පිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු
බිගු පිරි වරූ ඔලු'පුලැ 'ඹුලවල තඹරු
හිමසරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු
❤
Thanks❤
❤
456😮r😢
ඔයාලා නිසා තමා කවි ඔක්කොම පාඩම් උනේ මුලු සින්හල පොතේම.. ගුත්තිල විතරයි ඔයාල කරල තිබුන් නැත්තෙ ඒක මට පාඩම් නැත්තෙත් ඒ නිසා.. ගොඩාක් පින්🥺❤🌎
සහතික ඇත්ත ... ❤🎉
me sare guththile en nh meka aniwa enawa
ශුවර් ද
❤
@@redfish-hk1ls awa neda meka😜
තාලයත් එක්ක නියමට මතක හිටිනවා, super,👍
1st song - 0:12
2nd song - 0:51 *
3rd song - 1:30 *
4th song - 2:10 *
5th song - 2:49 *
👍👍👍👍
@@krishanchanuka7325❤
👍👍
👍👍
තාලයත් එක්කම හොදට පාඩ්ම් වෙනවා❤2024(2025)OlL
Mmm
පාඩම් කරන්න ගොඩාක් ලේසී.... තෑන්ක්ස් ☺️
ඕව් ඒක ඇත්ත ❤👍
ඔව් බන්🤘❣️
ඔව් ඔව් ඇත්තෙන්ම
ඒකනම් ඇත්ත.
ඇත්ත❤💪
🙏🙏🙏මෙ වගේ 😊 උදව් කරන්නෙ දෙවියෝ තමයි 👍🙏🙏🙏
බතල
මාරම මිහිරි කටහඩවල් 2ක් සුපිරි 🥰😍😍
1st song - 0:12
2nd song - 0:51 *
3rd song - 1:30 *
4th song - 2:10 *
5th song - 2:49
This video is very beautiful and expensive....thanks you very much Legends OF Music.
ඉතා වැදගත් කර්තවයක්
තාමත් අහද්දි මේක
හිත යන්නෙම 11 වසරට ඒ කාලේ මාරයි ❤️🤗 සුපිරිම මතක තියෙන්නෙ o/l කාලේ 😊
mona magulakada dan ahanne exam iwarai nam😂
@@jnjnijl. mewa ahadddi eee kale gaththu athal mathk wenwa mgulakt ahnne na prashnyakd oyaaat 🙂👍
@@Abcvuwvajkfvi apith ol iwarai dan results enna thama thiyenne heta anidda ei mathak wel ahuwe e kale nm maru
A9🤧
ලස්සන කටහඬවල් දෙකක් ❤️❤️ බොහොම වටින වීඩියෝ එකක්💗🙏
O/l කරේ 2019 හැබැයි තාමත් මේ කවි පාඩම් ඒ අතීතයේ තාමත් ජීවත් වෙනවා. ❤️
Paka
අම්මෝ ඔව් 😢😢😢😢♥️♥️♥️♥️♥️♥️
Ou math 2019 thamath hitpu hitiye kiyawenwa 🥺
21 ol mn😭 ol kale patta al wage neme
@@user-eb3lg3fx5x ඇයි ඔයාට ඒකක් නැද්ද 😂💔
ගොඩක් ස්තුති .
thank you very much
ඉතාමත්, වටිනවා, ස්තුතියි
dont know if you guys cares but if you are stoned like me atm you can watch all of the latest movies and series on InstaFlixxer. I've been streaming with my girlfriend for the last months :)
@Reuben Marcellus definitely, I have been using instaflixxer for months myself :D
මේක ගොඩක් වැදගත් වෙන්වා
Aunty ge voice eka godaaak godaaaaak lassanai. Uncle ge voice eka godaaaaak godaaaaak godaaaaak lassanaii.😀👌💜
(#legend of music) ගැම්මක් තමා එකෙන්ම.💘💘💘💘
ගොඩක් වටින දෙයක් 💕
Thank you so much 👍👍👌👌❤❤
❤❤❤
ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි ටීච
Niyamai best magavisithuru
Great job! Thank you!
ගොඩක් වටිනවා කවි ටික හරිම ලස්සනයි පාඩම් කරන්න හරිම ලේසි tankeu 👍❤️🙏
Good Job 👍
ඇත්තටම හයියක්
අනේ මං මේක හැමදාම අහනවා දැන්❤️❤️❤️😁මාරම ලස්සනයි❤️💥
Ow Ekanm aththa🙂
නියමයි විභගෙට මාර වටිනවා
👍 නියමයි
Great 👍
Thank you 👍godak watinwa 🙂
Thank you.Veru good🌺
🌸thank you🌸 lassanai ❤️ padam karannth leasi
ඉතා වටිනා video එකක් කවි ට්ක පාඩම් කරගන්න මරු
පාඩම් කරන්න ගොඩක් උදව් උනා..එක දවසින් පාඩම් කරගන්න ලැබුණෙ ඔයාලා නිසා....Thank you
thanks
ඇත්තටම මට කවි පාඩමි කරන ආස හිතුනා
Thank you soo much 🙂❤️
Woow👍👍
මේ කවි ටික ඔක්කොම වාගේ පාඩම් උනා බොහොම ස්තූති ... ❤🙏 මේ වගේ සිංහල සාහිත්‍යය රසස්වාදය කවි ටිකත් කරලා දාන්න පුලුවන්නම් ලොකු උදව්වක් ... ❤
Owww
හරිම ලස්සනයි .🥰❤️ දැන් නම් මට පාඩම් කරන්න ලේසි .👍👍 Thank You very much .😊❤️🤗
අහම්බෙන් දැක්ක මේ වීඩියෝ එකෙන් අවුරුදු ගානක් පස්සට ගියා❤ ලස්සනම කාලෙ..ඔලුවෙ බරක් නැති කාලෙ.....
OL සුපිරි රිසාල්ට් එකක් දාල අද මේක ඇහෙනකොට අමූතු සතුටක් එනවා....
Woow❤❤❤
nice tanks 👍👍👍👍👍👍👍👍👍👌🙌
2022 o/l කරද්දි කවි ඔක්කොම මතක හිටියා ඔයාලගෙ videos නිසා දැන් A/l කරද්දි පාඩම් කරලා free time එකට ඇවිත් මේක අහනවා හිතට මාර නිදහසක්.... ❤️🙏🥰☺️
wowz
Tanks you
mm meekenmai paadam karagaththe. godak sthuthi. 👍👍
හොඳටම කවි ටික පාඩම් හිටිනවා 👍 thnx
👍
Kochchara ahuwath epa wenne nh ❤️👍🏻👍🏻😍
අනිවා
2021 o/l thanxs 😍😍
Thank you 😊
අවුරුදු කිහිපයක් පස්සට ගියා මේක අහලා ... හරිම ලස්සනයි ඒ දවස් වල ඉඩක් බෙන හැම වෙලේම මේවා ඇහුවා ..... ❤ thank you soomuch ❤❤❤❤
😮අඩේ .කවිය දෙපාරයි කිව්වෙ .පාඩම් හිටියා ඒ තාලෙනම් මරු .ඇත්තාම වටින වීඩියෝ එකක් .
me sare ol enawa meka
@@unknown320e05ured
Oya me para OL da
@@thimathkemitha2673 mn 21(22) kale samananyen sandeshayak ahanne awurudu 2kata sarayak ape sare ta kalin 20 ahuwe selalihini sandeshe. ape sare kattiya dagena padam kala hanse sandeshe eth eka enna thibbe oyale awurudde ennethi aniwa.past pp balala e mathketa mn meka damme oyt
aaai sandeshayak 24 ol ahanne selalihiniya
marama watinawa Thank you
2018 ol වලට කට පාඩම් කලේ මේක ඇතුලුව මේ එක්ක ආව පද්‍ය පාඩම් සේරම ටික හම්බ වෙලා.
ඒ පිහිටෙන් සාහිත්‍ය පොතේ කවි සේරම තාම කටපාඩං.
🌼🌼🌼🍂🍂🍂🌸🌸🌸🌹🌹🌹🌹🌺🌺🌺💮💮💮
Meka godak watinawa..😊👍👏
2021 O/L thanks😊✌️
Thank you very much..✌️
Very beautiful 👍
ගොඩක් ස්තුති ❤️
ane e voice 2ma godaaaaaaak lassanai. mn ahann athi 10parak vithara. Dan mata me kavi 13nma padam. davas 3i giye uparima.
Wow.😍
You are doing great job to us❤
හරිම ලස්සනයි❤ගොඩක් ස්තූතියි🎉
akkage katahada nam maraiii aiyageth lassanai
thank
Woooooooooooooooooow niyamai THANKS
Very nice and thank you so much
0:13 1st song
0:52 2nd song
1:31 3nd song
2:02 4th song
Thank you,🙏🙏🙏
Godak lassanai.
0:51 -2nd
4:40 - 7th
5:43 - 8th
7:47 - 10th
10:15 - 13th
තැන්ක්ස් 👍👍🌸
Thank you so much ✨️🌝♥️
ස්තූතී
0:11 - 1 kaviya
0:51 - 2 kaviya
1:30 - 3 kaviya
2:10 - 4 kaviya
2:49 - 5 kaviya
3:34 - 6 kaviya
4:41-7 kaviya
5:49 - 8 kaviya
6:57 - 9 kaviya
7:51 - 10 kaviya
8:38 - 11 kaviya
9:29 - 12 kaviya
10:16 - 13 kaviya
Thx🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍👍👍
Thank you
ane godak thanks...me wage videos danawata..apita ikmanata mathaka hitinawa padam karana kavi..
හොදට මතක හිටිනවා 👌
Tnx godak watinawa
Thank You 🙂🙂🙂💕
Beautiful 😍😍😍😍
ගොඩක් වටිනව මේ කවි ටික පාඩම් කරන්න දෙයක් ඉතුරු උනේ නෑ. මම නිතරම වගේ මේක ඇහුව
Padam Karna lasy mewa Dana ayata thanks
hoda wadak ❤mathaka hitinawa hodata💯
Maru hode
පට්ට තමා ඉතිම්
Lassnai . Thnx
Great voice ❤
2024 exam ලියන අපිට ගොඩාක් වැදගත් වෙයි ❤
Thnq ...👍👍👍👍👌👌
Thank you🌝
Best work ❤❤❤
මාරම ලස්සනයි❤️
මාරම ලස්සනයි, 👍👍👍ගොඩක් ලස්සනයි ,ලස්සන කට හඬවල් දෙකක්😍😍😍🙏🙏🙏
Patta pata pata 👍👍
සුර රද සමන් සමගින් සුරගන එවර
1පැහැනද මදාරා පරසතු මල් පතර
කැරපුද වදින රැදි මුනිසිරිපාපාතඹර
සකි සද පෙනෙ සමනොලගිරි නැගෙනහිර
2 ගනේ මිනි බැබලි කිරණෙවු සතපාය
රනෙ යටග සැවුලුදු දද ගලපාය
අනෙ ලකර කල පුර අප නරපාය
පෙනෙ දකුණැ මහසෙන් දෙවු රදපාය
Thank u so much , this is so beautiful and i love it ❤️
Thank you👌👌👌😍