තාත්තට වඳින ගාථාව නොදන්න සාඩම්බර අපේ සිංහල බෞද්ධයෝ

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 461

  • @Mimmimm
    @Mimmimm 2 роки тому +293

    උද්දිකාරෝ අලින්ගිත්වා
    චුම්බිත්වා පිය බුද්ධකං
    රාජ මජ්ජං සුපඨිත්තං
    පිතු පාධං නමා මහං !!😍😘
    ආදරෙයි තාත්තේ !!❣️💌❣️

    • @uparathanathero8223
      @uparathanathero8223 2 роки тому +22

      වුද්ධිකාරෝ ආලිංගිත්වා
      චුම්බිත්වා පියපුත්තකං
      රාජමජ්ඣං සුපතිට්ඨං
      පිතු පාදං නමාමහං

    • @ashokadishan5219
      @ashokadishan5219 2 роки тому +3

      DUKAK NODEE MAWA HADU TATTAI OBA BUDU WEWA

    • @ascsascs2679
      @ascsascs2679 Рік тому +1

      ඕකාස අහං වන්දාමි තාත
      ඕකාස ද්වාරත්තයෙන
      කතං සබ් බං අපරාධං
      කමත මෙම තාත

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 роки тому +42

    රතුපාට ශර්ට් එක ඇද ගෙන හිටපු ඒ උතුම් පින්වන්ත මනුස්සය බිහි කරපු මාපියන් හරිම වාසනාවන්ත යි.

  • @imasha_04
    @imasha_04 2 роки тому +387

    රතු t - shirt අයියාගේ ඒ වචන ටිකට නම් ඇස් දෙකට කදුලක් ආවා 🥺 මේ වගේ මිනිස්සු හරිම අඩුයි එයාට කවදාවත්ම වරදින්නෙ නෑ 💕

    • @SoldierHouse
      @SoldierHouse 2 роки тому +11

      හෙන හොඳයි නෙහ් එයා ♥️

    • @ravindumax8710
      @ravindumax8710 2 роки тому +9

      අම්මෝ මටත් එහෙමයි.. මන් මේ වීඩියෝ එක ස්ටේටස් දැකලා ආවේ.. කදුලක් ආවා.. තෙරුවන් සරනයි ඒ වගේ සත්පුරුශ දරුවන්ට

    • @lovelygirl4087
      @lovelygirl4087 2 роки тому +10

      ඒක ඇත්ත...එහෙම අයට කවදාවත් වරදින්නෙ නෑ❤️👌

    • @tharunnimsara2763
      @tharunnimsara2763 2 роки тому +5

      ❤️

    • @sithumsandeel1548
      @sithumsandeel1548 2 роки тому +4

      sirama e wachna wala adare kiyanne mokakda kiyala therenwa 🥺❤️

  • @nethminamarasinghe4687
    @nethminamarasinghe4687 2 роки тому +180

    "මන් කාලා නෑ බන් ඒගොල්ලො කනව දැකලා මන් සතුටු වෙනවා" ඇඩුනා ඒ වචන ටිකට ❤️🥺

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 роки тому +45

    දහම් පාසලකට යවන්නෙ නැතුව ටියුශන් ක්ලාස් වලටයි හරිහමන් අද්‍යාපනයක් නොදී වැටුප් ඉල්ලා විප්ලව කරන ගුරුවරු ඉන්න සමාජෙකයි ඕවා අමුතු දේවල් නෙමේ නියමයි සහෝදරයා

  • @gunaratnapathirannehelage531
    @gunaratnapathirannehelage531 2 роки тому +66

    රතු ශර්ට් අයියා කිව්වා වචන හිතට ගොඩක් වැදුණා. මට ගොඩක් ඇඩුනා😥😥😥😪😪😪😓😓😓

  • @TRAVELinHEART-K
    @TRAVELinHEART-K 2 роки тому +41

    💪🇱🇰රතු පාට ශට් එක ඇදන් ඉන්න අයියාගේ..වචන ටික හදවතටම දැනෙන්න කියන්නෙ ❤️❤️.. ඉස්කෝලෙ යන පන්ති යන පොඩි උන්ට මතක නෑ කියන්නේ..දුකයි ඒම වෙනකොට 🥺😖

  • @naturalbeauty6101
    @naturalbeauty6101 2 роки тому +47

    රතු ෂර්ට් අයියාගෙ වචන ටික හදවතටම වැදුනා . අපිටත් තිබුණේ කටුමැටි පොලඅතු වහපු ගෙයක් රට ඇවිත් මට පුළුවන් උනා එයාලා දෙන්නට ලස්සන ගෙයක් හදලා දෙන්න අද මං එයාලට හැමදේම කරලා දීලා තියෙන්නෙ . ගමට ගියාම ගමේ මිනිස්සු කියන්නෙ උබට කවදාවත් වරදින්නෙ නෑ දෙමව්පියන්ට සලකන හින්දා කියලා . මගෙ ලෝකය මගෙ දෙමව්පියෝ

    • @tanisaranga1166
      @tanisaranga1166 2 роки тому

      ත්‍රිවිධ රත්නයේ සරණයි පුතුට

  • @dewmini2009
    @dewmini2009 2 роки тому +33

    රතු t-shirt එක ඇඳන් හිටපු අයියගෙ වචන ටිකට ඇස් දෙකට කඳුලු😢😢ආවා ඇත්තටම..ආදරෙයි❤මගෙ අම්මේ තාත්තෙ හැමදාම😍😘😘

  • @Hashiniimalsha95
    @Hashiniimalsha95 2 роки тому +10

    🥺❤️ තාත්තා අපි වෙනුවෙන් කොච්චර දුක් විදිනවද 🥺❤️_____ මං දෑකලා තියෙනවා අපිට කෑමක් ගෙනත් දුන්නත් එයා නොකා ඉන්නවා___ හැමදාම කිසිම අඩුවක් නොදනුනෙ තාත්තා නිසා අදරෙයි ගොඩාක් තාත්තේ❤️❤️❤️❤️❤️🥺

  • @Indrajith_S
    @Indrajith_S 2 роки тому +39

    රතු ශර්ට් අයියගෙ වචන ටික 😥💖🇱🇰. මේක tv එකේ දාන්න වටිනව ලන්කාවෙ හැමෝටම පේන්න 😥 ,,,, good job ashaan aiyee

  • @ravindumax8710
    @ravindumax8710 2 роки тому +23

    සිරාවටම ඇඩුනා බං.. මමත් try කරනවා ඒ දෙන්නා සතුටින් තියන්න.. ඒ දේ කරන්න පුලුවන් වෙච්ච දවසට මාලීගාවක් වගේ ගෙයක් හදලා ඒ දෙන්නට සතුටින් ජීවත් වෙන්න දෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @Asela4562
    @Asela4562 2 роки тому +33

    ( 3:45 ) රතුපාට සර්ට් එකක් ඇදන් ඉන්න අයියා ගේ වචන ටික පපුවටම දැනුනා ......ලස්සනයි අයියේ විඩියෝ එකක්

  • @ume5067
    @ume5067 2 роки тому +15

    රතු ටී ඒක ඇදන් ඉන්න අයියගෙ කතාව හිතටම දැනුන.....❤️❤️

  • @dumidudilshan6166
    @dumidudilshan6166 2 роки тому +120

    රතු ශර්ට් අයියගෙ වචන ටික🥺🖤

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 роки тому +11

    අසේල ඔබට වාසනා වන්ත අනාගත යක් උදා වේවා සම්බුදු සරණයි

  • @danushkaniroshana6580
    @danushkaniroshana6580 2 роки тому +54

    අද මගේ තාත්තා ජීවතුන් අතර නැ ඒත් තාත්තව අදටත් මතක් වෙනවා..😥❤️

  • @WHOAMI-in1rw
    @WHOAMI-in1rw 2 роки тому +46

    මුලු social experiment එකට වඩා රතු ශර්ට් එක ඇදගෙන ඉන්න කෙනා එක්ක වීඩියෝ එකක් කරත් පාඩු නෑ😍🤩

  • @MisterShana
    @MisterShana 2 роки тому +15

    උද්දිකාරෝ අලින්ගිත්වා
    චුම්බිත්වා පිය බුද්ධකං
    රාජ මජ්ජං සුපඨිත්තං
    පිතු පාධං නමා මහං ❤️❤️

  • @maduda9020
    @maduda9020 2 роки тому +21

    අප්පච්චි ...මට දෙන්න පුළුවන් උපරිම දේ දුන්නා .බත් දන්කුඩ කලා ඒ දෙන්න වතුර බිලාහිටියා 😥. හැබැයි අද ජිවිතේ ඒ දෙන්නා රැජිනයි රජුයි වගේ බලා ගන්නවා . ඒ තමා පන. රට ඇවිල්ලා කොච්චර දුක් වින්දත් හවසට ඒ දෙන්නා එක්ක කතා කරන්කොට දැනෙන සැනසීම .... ආදරේයි අම්මා අප්පච්චි ❤️

  • @avishkadmadhusanka1932
    @avishkadmadhusanka1932 2 роки тому +85

    තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 3යි...මම ඒයාට ගාථාව කියලා නෑ..ඒත් ගාථාව මතකයි..❤❤

  • @락산마두랑그
    @락산마두랑그 2 роки тому +7

    උද්දි කාරෝ ආලිං ගිත්වා..
    චුං බිත්වා පිය පුත්තකම්..
    රාජ මජ්ජං සුප තිට්ඨම්..
    පීතු පාදම් නමා මහං..😊🙏❤️

  • @jagathjagath1239
    @jagathjagath1239 2 роки тому +9

    රතු ටි එකක් ඇදන් ඉන්න අයියා ගැන පට්ටම අාඩම්බරයි❤️❤️❤️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 роки тому +80

    ගාථාව දන්න උන් හොදයි කියන්නත් බෑ, නොදන්න උන් නරකයි කියන්නත් බෑ 🙂❤

  • @Malzhan_
    @Malzhan_ 2 роки тому +8

    සුබ පතනවා පුතෙ ඔයාගේ වැඩසටහන කාලෙයේචිතයි දෙමාපියන් අදුරන්නැති සමාජයක ඔයා කරන මෙිහෙවර අති විශිශ්ටයි පුතේ
    බුදු සරනයි ❤🙏

  • @roshanikirthisinghe6862
    @roshanikirthisinghe6862 2 роки тому +9

    ගොඩාක් ආදරෙයි මගෙ තාත්තට හෙමදාම සතුටින් ඉන්න .බුදු සරනයි.😘😘😘😘

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 2 роки тому +50

    ආදරෙයි හැමදාමත් තාත්තාට. ❤❤❤😢

  • @kaviikavii4288
    @kaviikavii4288 2 роки тому +5

    ගැහැණු පිරිමි භේදයකින් තොරව මා සිපගත් පියානෙනි රජවරුන් ඉදිරියේ වුවද ඍජුව වැඩ කිරීමට ඉගැන්නූ පියානනී මා ඔබට වදිමි❤️🙇

  • @lakeeshaperera60
    @lakeeshaperera60 2 роки тому +4

    සතුටුයි අම්මා තත්තා ට අදරෙ ළමයි ඉන්නවා මේ සමාජේ ගොඩක් හොද... එවන් දරුවෝ ලබපු දේමාපියෝ වාසනාවන්තයි.. 💞 💞💞 අයියේ අපෙත් හදවත් වල තියන ආදරෙ අපිටම පෙන්නලා දුන්නට ස්තූතියි 💞

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 2 роки тому +23

    ASHAN මගෙ තාත්ත මහන වෙලා හිටියෙ කවුරැත්ම නොමැති වෙලාවෙ උපස්තානයට මමත් මගෙ බිරිදත් සමගිත් උන්වහන්සෙ අපෙම ගෙදර තියාගෙන වසර ඵකහමාඑක් අැප උපස්ථාන කරා 22.01.22 උන්වහසෙ අපවත් වුහ මම දැන් සැනසුමෙන් ඉන්නව දරැවෙක් වසයෙන් මම මගෙ යුතුකම ඉටු කර නිසා.

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany 2 роки тому +32

    ඇත්ත. අම්මට තාත්තට වදින ගාථාව දැනගෙන ඉන්න ඕන තමයි. එත් එක අමතක වුන කියන එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ඒක ලංකාවේ මිනිස්සු විසින් හදාගත්ත පුස් ආකල්පයක් විතරයි. ලජ්ජා වෙන්න ඕනේ තමන්ගේ දෙමාපියන්ට තමන් විසින් ඉටු විය යුතු යුතුකම් ඉටුවෙන්නේ නැත්තන්. ඔය කට පුරවල ගාථ කියන ගොඩක් දෙන තමන්ගේ දෙමාපියන්ව නවත්තල තියෙන්නේ මඩම් වල. උදේට හැමදාම පන්සිල් ගන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ හොරු. මේ රටට මෙහෙම කෙලවිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු බුද්ද වචනයේ පාලි උච්චාරණයට විතරක් ලංකාවේ මිනිස්සු කොටු වෙලා ඉන්නනිසා. මේ ලෝකේ අනන්තවත් හොද මිනිස්සු ඉන්නවා එක ගාථ පදයක් දන්නේ නැති නමුත් හදවතින්ම පිරිසිදු. නැත්තම් මෙහෙ මිනිස්සු ගාථ කියන තරමට බෝධි පූජා තියන තරමට ලංකාව අද සිංගප්පූරුව වගේ වෙන්න ඕනේ. අපේ මිනිස්සු බෝධි පූජා තියන්නෙත් ඉඩම් කඩම වාහන බලාපොරෝත්තුවෙන් මිසක් සජීවී වෘක්ෂයට කෘත ගුණ සැලකීමක් වශයෙන් නෙමෙයි. ගාථ අහන්නෙත් සමාජයෙන් තියෙන බලපෑම නිසා. ඉතින් මේ රට මෙහෙමම යයි. ඇත්තටම බුද්දාගම කියන ඒ වටිනා gift එක ලංකාවේ මිනිස්‌සුන්ට (දැන් ඉන්න මිනිස්සුන්ට) සුදුසු දෙයක් නෙමෙයි. මම මෙහෙම කිව්වොත් ඔයලට තේරෙයි. We don’t deserve Buddhism. It’s too precious for this lazy, idle nation.
    Edit: මම එකම සුපිරි comment එකයි දැක්කේ. මම එයත් එක්ක සම්පූර්ණයෙන්ම එකගයි. අනිත් එවුන් කරලා තියෙන්නේ ගාථාව දන්නේ නෑ, අපෝ වැඩක් නෑ, සංස්කෘතිය ඉවරයි කියල ආඩපාලි කියවන එක තමයි.
    “ අම්මට තාත්තට සලකනවා නම් ගාථ වලින් වැඩක් නෑ”
    @Chathura Janith

    • @virajkaluarachchi4978
      @virajkaluarachchi4978 2 роки тому +2

      100% ඇත්ත

    • @uselesshub3258
      @uselesshub3258 2 роки тому +2

      1000% attha kathawa! "අම්මට තාත්තට සලකනවා නම් ගාථ වලින් වැඩක් නෑ" anika gatha kiya kiya karanna oneh dewal newei salakanwa, adare karanwa kiyana deh. Eka hithenma enna oneh deyak. Nathiwa gathawak kata padam karalawa meh wageh social experiment wala kiyawala views ganna eka newi hapankama.

    • @Drakeric14
      @Drakeric14 2 роки тому

      මං මේ වගේ comment 1ක් තමයි හොය හොය හිටියෙ. ඇත්තටම විය යුත්තේ දෙමව්පියන්ට අපි විසින් යුතුකම් ඉටු කරන එක. නැතුව ගාථාවක් අමතක වුනා කියලා ඒකෙන් තීරණය කරන්න බෑ අපි දෙමව්පියන්ට ආදරේ නෑ, දෙමව්පියන්ට සලකන්නෑ කියලා.

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 2 роки тому +2

    දෙයියනේ හරිම ලැජ්ජයි අපි උදේ හවස අම්මා තාත්තට වැන්දෙ ගාතාව කියල බුදුන් වැදල ඉවර වෙලා අම්මා තාත්තට වැන්දා උදේ හවස හරිනෙ ඕව නොදන්න නිසා තමයි අද ගොඩක් අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසවල ඉන්නෙ

  • @pasinduthathsara4337
    @pasinduthathsara4337 2 роки тому +25

    රතු ශර්ට් එක ඇදන් ඉන්න ඒ අයියට කවදාවත් වරදින්නේ නෑ❤️

  • @nilaweerakumudu5120
    @nilaweerakumudu5120 Рік тому +1

    කවුරුත් වැඩිය හිතුවේ නැති උනත් හොද විමර්ශනයක්.අපේ රටේ අනාගත පරපුරේ බොහෝ දරුවන් කොයිබටද යන්න..දෙමවුපියන්,ගුරුවරුන් අවදිකරවන වැඩසටහනක්.ඔබට ගොඩක් පින්.

  • @tektok6630
    @tektok6630 2 роки тому +42

    සුපිරි අවන්ක චාරිතාත් ඉන්නවා දැක්කාම පට්ට සතුටුයි 🥺🥰🙏

  • @chathurayakupitiyage3901
    @chathurayakupitiyage3901 2 роки тому +9

    මට ඇඩුනා...
    තාත්තා එත් දැන් නෑ. මග ඇරුනු ආදරය ..දැනෙන්නෙ තාත්තා නැති දාට.ජීවිතයේ නිහඩ වීරයා තාත්තා ..තාත්තා නැති දාට ආදරෙයි කියල කියන්න එපා.. ජීවත් වෙලා ඉන්න කොට තාත්තාට කියන්න මම ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තෙ කියලා .මොකද ඒ දේ .මට ඒක මග ඇරුනා....මැරෙනකම් ම මම විදවන ඒ දුක..මොකද මමත් තාත්තෙක් අද.. මම පරක්කු උනා...ඒත් මම ඔයාට ගොඩාක් ආදරෙයි තාත්තෙ .!

  • @chutibuhuti
    @chutibuhuti 2 роки тому +19

    5:45 duka hithuna aiya 💝👍

  • @pradeepkumara8540
    @pradeepkumara8540 2 роки тому +3

    ගොඩාක්.සතුටුයි.මල්ලි.ඔයාහදවතින්ම.මේකරන.මතක්කිරිමට.අම්මාවරුනෙ.දරුවනට.පියසෙනෙහස.කියාදෙන්න.🙏🙏🙏

  • @vihangaakash3411
    @vihangaakash3411 2 роки тому +2

    තාත්තා කියන්නේ හැම දරුවෙක්ටම තමන්ගේ ජීවිතේ ඉන්න එකම වීරයා තමා... තාත්තාගේ ආදරේ හැම වෙලාවකම පෙන්නුවේ නැති උනත් ඒ ආදරේ අසීමිතයි... දරුවන් වෙනුවෙන් පණ උනත් දෙන්න ඕනම වෙලාවක සූදානම් චරිතයක් තමා තාත්තා කියන්නේ ... ඒක නිසා අපි අත් දෙක එකට එකතු කරලා වදිමු ඒ උතුම් හදවත හිමි මනුස්සයාට ... හැම තාත්තා කෙනෙකුම..... බුදු සරණයි 🙏🙏 ... දෙවි පිහිටයි 🙏🙏 ...

  • @piyanthamax3326
    @piyanthamax3326 2 роки тому +27

    මගේ ලෝකේ රජ්ජුරුවෝ නුබයි තාත්තේ💞💞💞💞

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 роки тому +31

    අම්මට තාත්තට වදින ගාථාව නොදන්න කෙනෙක් නම් ඉන්න බෑ...සමහර අය ඉන්නව කොච්චර දේවල් දැනන් හිටියත් එක පාරටම ඔහොම අහද්දි කියාගන්න බැරිවෙන...ඒ බය උනාම සබකෝලය💔

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 роки тому +20

    හරිම දුකයි මේ සමාජයේ මිනිස්සු ගැන ඒකයි අපේ රටට මෙහෙම උනේ සාපයක් උනේ තමිල් ලමය ගැන ආඩම්බරයි සතුටුයි ඉරිෂට් එක ඇන්ද මල්ලි ජයවේවා 🙏

  • @yasiruhirushan160
    @yasiruhirushan160 2 роки тому +23

    හිතට වදුනු වැඩක්💞ජය

  • @wasanthagamage4649
    @wasanthagamage4649 2 роки тому +18

    නියමයි.මල්ලි ...මට ගොඩක් දුකයි.සමහර අයට චෙමාපියන් වදින ගාතාව දන්නැ කිවම.මගෙ තාත්තා අද මම ගාව නැතත්.මගෙ පුතා මට තාත්තා කියද්දි තාත්තගෙ අාදරෙ මතක්වෙනවා ..
    ජයවේවා !!!මල්ලි .
    බුදු සරණයි !!!❤❤❤❤

    • @Drakeric14
      @Drakeric14 2 роки тому +1

      අනේ මේ නිකං ගොං comments නොදා ඉන්නවද. ගාථාව දන්නෙ නැති උනාට අම්මට තාත්තට පණ ඇරලා සලකන මිනිස්සු ඉන්නව. ඒ වගේම ගාථා කටපාඩමේ තිබුනත් දෙමව්පියන්ට ගාථා කියලා වැන්දත් අන්තිමට එයාලව මඩම්වල නතර කරන මිනිස්සුත් ඉන්නව. ගාථාව නොදැන ඉන්න එක නෙවේ ප්‍රශ්නෙ. අම්මට තාත්තට ඇත්තටම ආදරේද කියන එකයි ප්‍රශ්නෙ

  • @RahulPatel-by9kg
    @RahulPatel-by9kg Рік тому +2

    අම්මාට තාත්තාට වදින ගාථාව අමතක වෙන්න නම් මැරිලා ඉපදෙන්න ඔනි. අදරෙයි අම්මෙ තාත්තෙ ♥♥♥

  • @veronikaveronika3332
    @veronikaveronika3332 2 роки тому

    රත්තරන් පුතෙක් තෙරුවන් සරනයි ඔබට

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 2 роки тому +10

    තාත්තාට හැමදාම adarei ❤️👍

  • @travelwiththeja3633
    @travelwiththeja3633 2 роки тому +5

    රතු t shirt එක ඇදපු ඒ අයියගේ වචන ටික 🥺❤

  • @random_memes818
    @random_memes818 2 роки тому +13

    බෞද්ද ද කියලා අහන්න තිබ්බේ අයියේ කලින්ම.අනිත් ආගම් වල අය ඒක දන්නේ නැතිව වෙන්නත් පුලුවන්.😌රතු ශට් අයියන්ම් නියම පුරුශයෙක්😌👍

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 роки тому +7

    ඉතාම සංවේදියි.
    හදවතටම වැදුන
    අතීතය සිහිනයක් පමණයි.
    එහෙත් දුකයි. 😂😂😂
    හොඳ වැඩක් 👍👍👍

  • @teenahansani7928
    @teenahansani7928 2 роки тому +5

    අම්මා තාත්තා ජීවමාන ගෙදර බුදුන් 🙏

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl Рік тому

    Program eka karana oba wani watina minisek bihi kala දෙමාපියන් ගොඩාක් waasanawanthai. Theruwan saranai obata..

  • @tharushatharusha4974
    @tharushatharusha4974 2 роки тому +5

    හැදූ වැඩූ අම්මයි අප්පච්චියි බුදු වේවා🌹🌹

  • @lakshangcc7897
    @lakshangcc7897 2 роки тому +3

    බුදුසරණයි 💓🙏

  • @madushankamadushanka4339
    @madushankamadushanka4339 2 роки тому +1

    Athata dukai ape minissu gana jaya wevawa aiye

  • @MM-yh9fm
    @MM-yh9fm 2 роки тому +13

    මගේ තාත්තී අපිව දාලා ගිහින් දැනට අවුරුදු 15 වෙනවා.....ඒත් එයා අපි ලග නැති උනාට මම එයාට තාමත් ආදරෙයි.....🥺❤️👨‍👩‍👧‍👦 සතුටින් ඉන්න තැනක ඉන්නේ තාත්තී.....🙏 මට ඔයාව මතක් වෙනවා..🥺
    මම ඔයාගේ චූටි අම්මී ❤️

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому +1

      චූටි අම්මියෝ මොන හේතුවක් නිසාවත් මව්පියන් ගැන අහිතක් ගන්න එපා. අද ඔයා මේ මහපොලවෙ ඉන්නෙ එයාල නිසා. තෙරුවන් සරනයි මගෙ පුතේ.
      අම්ම කෙනෙක් .

    • @MM-yh9fm
      @MM-yh9fm Рік тому

      ​@@rachelperaud1945 ඔව් අම්මේ ❤🥺

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 роки тому +8

    ඔබ හරි මනුස්ස දහමක් නැති කල්හි රට පිරිහෙති. කෙළෙහි ගුණ දන්න දරුවන් අඩුයි.

  • @nandananandana3910
    @nandananandana3910 2 роки тому +11

    සුපිරියක්

  • @adaruwan5957
    @adaruwan5957 2 роки тому +5

    රතු ශර්ටි ⁣එක ඇදපු පොරනමි සුපිරි චරිතයක්

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 2 роки тому

    නියමයි පුතෙඔයාටබුදුසරණයි

  • @dhanushkapolgampala4560
    @dhanushkapolgampala4560 2 роки тому +13

    අම්මට තාත්තට සලකනවා නම් ගාථ වලින් වැඩක් නෑ...❤

  • @nilanthijanz994
    @nilanthijanz994 2 роки тому +1

    Ayye godak Kalochitha deyak ayye. Godak pinn🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @bimsararasanjana2114
    @bimsararasanjana2114 2 роки тому

    රතු පාට සට් එකක් ඇදන් හිටපු අයියට ආදරෙයි

  • @shashini3279
    @shashini3279 2 роки тому +1

    Kelloth aasai bn Amma thaththata salakkanna, mahathayage support jiwath wena kellota eatika amaru eaunata adarei wenas wenna . Adarei mage amme thaththe❤️❤️❤️❤️

  • @kaluarachchigenayanajith8188
    @kaluarachchigenayanajith8188 2 роки тому +5

    ගොඩක් හොද වීඩියෝ එකක්‌

  • @chaminduashan8150
    @chaminduashan8150 2 роки тому +1

    අම්මා තත්තා ට බුදු සරනයී 🙏🙏🙏❤️❤️❤️❤️

  • @priyanthikumari9331
    @priyanthikumari9331 2 роки тому

    Mage appachchi mawa dala giya 2017 01 25 me loken sadahatama ithin mata mathakai mage appachchita wadina gathawa ❤️uddikaro alin githwa chumbiththa piya buddakan raja majjan supatinththan pithu padan namamahan❤️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 роки тому +3

    Me lankawe tattwe gana harima kanagatui..රතු 👕 අයියා respect 🙏

  • @s.lrivindhuwa2329
    @s.lrivindhuwa2329 2 роки тому +1

    අසේල.අයියගේ එ වචන ටිකට ඇඩේනවා බං...ඔහොම මිනිස්සු දැන් අඩුයි.බුදුසරනයි ඔයට අයියේ ...මෙ වගේ විඩියො දන අයියේ ඔයට ගොඩක් tnx රටේ මෙහෙම අය ඉන්නවා කියලා අපිට පෙන්නනවට පිං ඔයට ❤️🤗

  • @piyumiprabuddhika5195
    @piyumiprabuddhika5195 2 роки тому +6

    මගේ මතය නම් ගාථාවක් දන්නවා ද නැද්ද කියන එක බලලා ඒක මත තීරණය කරන්න බෑ අම්මාට තාත්තාට සලකනවාද ආදරේද කියන එක ඒ දේවල් රදාපවතින්නේ තමන්ගේ ක්‍රියාව මත යහපත් සිතුවිලි සහ ක්‍රියාව පමණක් හොදටම ප්‍රමාණවත්

  • @chathuminidissanayaka1019
    @chathuminidissanayaka1019 2 роки тому +24

    ගාථාව කටපාඩම් උනාට අම්මා තාත්තා මහලු මඩම් වලට දාන පුතාලා දුවලා ඕනි තරම් . ගාථා මතක නැති උනත් දෙමව්පියෝ ඇස් දෙක වගෙ බලාගන්න දරුවොත් ඕනි තරම්.ලංකාව දැන් තියෙන තත්වෙට ඇදල දාන්න පෙරමුණ ගත්ත ත්‍රිපිටකයම හාමුදුරුවෝත් ඕනි තරම්...ත්‍රිපිටකයම කටපාඩම් උනාට මිනිස්සුන්ගෙ දුක දිහා හැරිලවත් නොබලන හාමුදුරුවොත් ඕනි තරම්....ඒ නිසා ගාථා වලින් මිනිස්සු මනින්න යන්න එපා....අර කිලෝමීටර් ගනන් දිග තෙල් , ගෑස්, කිරිපිටි පෝලිම් වලට ගිහින් experiment කරන්න ....ඒවා තමා නියම experiment 😌

    • @Drakeric14
      @Drakeric14 2 роки тому

      ඇති යන්තන් හොඳ බුද්ධිමත් comment 1ක් දැක්කා 👍 ගාථාවකට තීරණය කරන්න බෑ අපි දෙමව්පියන්ට ආදරේද නැද්ද කියන එක

  • @sithumsandeel1548
    @sithumsandeel1548 2 роки тому

    mama dennatama adarei namuth mama thaththata godak adarei mokada eyata eyage punchi kale thibbe nethi siyaluma dewal mata dunna.. deiyo dunn labbak ne jiwithe mn dakina deiyo mage thaththa vitharaii eya thama mage ekama deiya😘❤️

  • @henakaduwelakkanathero7779
    @henakaduwelakkanathero7779 2 роки тому +1

    තෙරුවන් සරනයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому

    ඔයාට බදු සරණයි! පුතා ගොඩ ක් අයට ගාථා ව තියා අම්ම තාත්තා මතක නැ
    ජයවේවා!

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 2 роки тому +5

    අප්පච්චි ගියත් දුර ඈත
    කියනවා නින්දට පෙර
    උද්දිකාරෝ ආලිංගිත්වා.....
    හිස අත නොගෑවත්
    පෙරදා මෙන්
    නුඹ බලනවා මා දෙස
    දෙව් විමනේ සිට.....

    • @ravindumax8710
      @ravindumax8710 2 роки тому

      ❤❤❤❤🙏🙏🙏😣😣😣😣😣

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 2 роки тому +53

    නැහැ මමත් කෙල්ලක්
    මාගෙ අම්මා තාත්තා දෙන්නම නැහැ දැන්.. මාගෙ අවසන් හුස්ම ටික තියෙන කම් මාගෙ අම්මා තාත්තා ට මන් ආදරෙයි
    දන්නවා මාගෙ ලෝකේ එ දෙන්න නැහැ කියලා
    නමුත්. මන් දන්නවා කොහේ හරි ඉඳන් එ දෙන්නා. මන් දිහා. බලා ගෙන ඉන්නවා කියලා 😢😢😢
    රතු පාට ඇදුම ඇඳපු අයියා
    කීවා දේ හරි. හැම ගැහුණු ලමයෙක් ම. එහෙම නැහැ
    මන් marry කරේ නැත්තේ
    මුලින්ම අම්මා නැති උනාට පස්සේ
    තාත්තා ව. තනි කරන්න බැරි නිසා
    නමුත් අද තාත්ත මාව දාලා අම්මා ළඟට ගිහින්
    මට පසුතැවීම ක් නැහැ. මට පුළුවන් කල් මන්
    දෙන්නව ම බලා ගත්තා
    දුරින් හිටියත්. මන් දිහා බලන් ඇති
    🙏🙏

    • @dineshhashintha6142
      @dineshhashintha6142 2 роки тому +1

      Aneeee...paw දෙයියනේ oya

    • @chamiya5470
      @chamiya5470 2 роки тому +1

      Theruwan saranai

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому

      මගෙ පුතේ ඔයා කරගත්ත මහා පින්කම ඔයාට පලදෙන්නේ අද නෙවෙයි. ඔයා අනිත් අය වගේ මරණයට බයවෙන්න එපා. මරනින් මතු දෙව් ලොවමයි. වෙන ළමයි අද මව්පියන්ට නොසැලකීම , මරනින් මතු ඉතින් .....ඔයාට තෙරුවන් සරනයි.

  • @anushahettiarchchi8457
    @anushahettiarchchi8457 2 роки тому +1

    මගේ මහත්තයාත් එයාගේ අම්මටයි තාත්තටයි දෙන්නට ම පණ වගේ ආදරෙයි ....මටත් දරු තිදෙනාටත් ඒ වගේ ම ආදරෙයි ..👑👑මමත් මගේ දෙමාපියන් ට ආදරෙයි ....💞💞💞

  • @shashini3279
    @shashini3279 2 роки тому +1

    Kollo adarei ammata, kello adarei thaththata ehema dennatama adarei wenna palawini devini thana denna epa❤️❤️❤️

  • @SarathSarath-mm9zv
    @SarathSarath-mm9zv 2 роки тому

    uddikaro ulingithwa
    mathupa peathupa
    dunnathi uyawalun mea samajaye
    bohomai ekata ekama hethuwa
    budu daham huryyata egena nogunna ekai wishesayen ithihasaya umathaka Kara damoo
    nishai

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 роки тому +2

    Maga ammata thathtata pana waga adarai.ada thathta jeewatun atara na .harima dukai malliga kawata

  • @prasanirmal7379
    @prasanirmal7379 2 роки тому +2

    ආදරෙයි අම්මාට තාත්තාට

  • @sanukanimsara4752
    @sanukanimsara4752 2 роки тому +2

    අසේල ඓයගෙ කතාව මරු ආ

  • @nethmiimasha901
    @nethmiimasha901 2 роки тому +1

    අම්මටයි තත්තටයි හැමදාමත් ආදරේයි ගොඩාක්

  • @nishuu762
    @nishuu762 2 роки тому

    Mage pana thaththa 🥰🥰 adatath kohehari yanna eliyata bahiddi thaththa gedara idiyoth e kakul allaa gathawa kiyala danagahala wedala e ashirwada aran yana eka mage puruddak ..aththatama e adare wachana karanna be .mage jivithe nihada viraya mage thaththa. Godak dukvidala wessata themila auwata weli weli wedakarala apiwa usmahathkale ape thaththa .kawadawath demapiyanta pitupanna epa kauru jivitheta awath jivithe palaweni thena eyalata denna 🥰🥰🥰 adarei godak mage pana mage thaththata ❤️ adarei mage ammatath🥰

  • @ashansenarathna6490
    @ashansenarathna6490 2 роки тому +8

    බලපන් ඒ දෙමල කොල්ල තාත්තා තියෙන ආදරේ.ඒකට සිංහල උන් 😳

  • @darshi5269
    @darshi5269 2 роки тому +1

    සියක් උල්පත් මවාදී නිසලවම හිදිනා නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චි ❤️❤️❤️❤️❤️

  • @Rubikolla2024
    @Rubikolla2024 2 роки тому

    මගේ ලෝකයේ වීරයා මගේ තාත්තා එයා නැති හෙටක් ගැන මට හිතා ගන්නවත් බෑ මගේ අම්ම නැති අඩුව මට දැනෙන්න දුන්නෙ නෑ මගෙ තාත්ත මට එයා තමයි මගේ ලෝකෙම ආදරෙයි තාත්තෙ ගොඩා...ක් 😘😘😘❤️❤️❤️මේ හැම තාත්ත කෙනෙක්ටම ආදරෙයි ගොඩාක් නිදුක් නීරෝගීව අපේ ආයුෂත් අරන් ජීවිත් වේවා.... !!!!! ❤️❤️❤️❤️

  • @ViraaVlogs
    @ViraaVlogs 2 роки тому +3

    මමත් මගේ තාත්තට ගොඩාක් ආදරෙයි🥺❤️🌍ඒ වගේම මගේ අම්මටත් මගෙ නංගිටත් ගොඩාක් ආදරෙයි🥺❤️🌍.

  • @dilhanipriyadarshani1182
    @dilhanipriyadarshani1182 Рік тому +1

    රතු ශර්ට් අයියේ ඔයාට ජය

  • @sanukanimsara4752
    @sanukanimsara4752 2 роки тому +1

    Good luka ashan aiye digatama ohoma karagena yan

  • @madawa342
    @madawa342 2 роки тому +1

    Raththaran ammay thaththay mage ayushath aran digu kall giwath wenna one♥️♥️♥️🌹🌹

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 2 роки тому +1

    මමත් මගේ අම්මටයි තාත්තා ටයි දෙන්නටම මම මහ සාගරයටත් වඩා ආදරෙයි මගෙ ලෝකෙ වීරයා මගේ තාත්තා ඒ දෙන්නම දැන් ජීවතුන් අතර නෑ ඔව්න් දෙපලට නිවන් සුවය ලැබේවා.....!

  • @sajeewaniroshan4937
    @sajeewaniroshan4937 2 роки тому +1

    Patta...adaneththe mewathama.mulinma hediyawa ha miniskama ugannanna ona...mokada ada samajaye pumban inna minissu ona tharam..eth bihikala dema piyanta garukarannath eyalata wandanakarannath den hugak ayata be...eththa okai...rata hoda wenne pura wesiyan niyama margaye giyoth thama...hadawath lassana wennama ona...podi unath karapu wede maru..jayawewa obata sahodaraya...

  • @comment....2257
    @comment....2257 2 роки тому +19

    දෙමාපියන් හට ගරු කිරීමට නොදත් මේ සමාජය ට මේ විපාකයෙන් මිදීමට නොහැකිය 🙏

  • @horanacco9437
    @horanacco9437 2 роки тому

    aththatama hodai,Buddhist welath owa dan nathi un eli karanna onimai..Niyamai......
    mewa dan nathi unata unge thiyena lokukama neda....super

  • @sisiras.liyanage7355
    @sisiras.liyanage7355 2 роки тому +3

    Rathu shrt eka adan inna aiya patta.adarei aiye niyamai

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb Рік тому

    මගේ මුලු ලෝකේම කඩා වැටුනා මගේ තාත්තා නැති වුණ දවසේ අදටත් මේ දුක දරාගන්න අමාරුයි තාත්තේ 🥺💔🥺 අනේ මගේ තාත්තේ ඔයාට මං එනකල් ඉන්න බැරි වුණා නේද මගේ තාත්තේ ..මගේ ලොකේ රාජ්ජුරුවෝ ඔබයී තාත්තේ 💔🥺🙏❤️

  • @Rottweilershane
    @Rottweilershane 2 роки тому +4

    Adarei hamadamath thaththata.mge thaththa inne රට .e wnata hamadama novaradava රෑට thaththata katha karala gathava kiyla nida ganne❤🙏

  • @ashii7741
    @ashii7741 Рік тому +3

    රටට වෙලා තියෙන දේ🙂🙂අම්මා තාත්තා අමතක වෙන මිනිස්සු වෙන කෙනෙක්ට කොහොමද ගරු කරන්නෙ...🙂🙂අම්මා තාත්තා ට වදින ගාතාව මතක නැතුව එතනින් එහාට කොහොමද මේ රටක් හදන්නෙ අලුත් පරපුර 🙂

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 роки тому

    Eththama kiwwoth magee thatha apiwa bala gaththee nehe eth man podi kalee wediyama adaree kalee thathata ohu api atharin viyo wela godak kal eth thaththata vadhina gatha dannawA theruwansaranai