අටමස්ථානය නොදන්න අනුරාධපුර බැතිමතුන් | Real Social Experiment in Sri Lanka 🔥

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ •

  • @PoddaMV
    @PoddaMV 5 років тому +318

    උඹේ බලපු පළවෙනිම Video එක මරු මචන් present කරන විදිහ හරිම පිලිවලයි ප්‍රසන්නයි.. මෙකෙන් මමත් 08ම ඉගෙන ගත්තා..

    • @ASHANonline
      @ASHANonline  4 роки тому +50

      Podda වස්ටුවේ දැන් දැක්කේ කමෙන්ට් එක.වෙන මොකුත් එපා.ඒ වචන ටිකම හයියක්.ආදරෙයි මචං.💪❤️

    • @gayanpradeep6140
      @gayanpradeep6140 Рік тому

      Ala sahodaraya

    • @gayanpradeep6140
      @gayanpradeep6140 Рік тому

      Jayawawa😢🎉

    • @mahindasenarath6793
      @mahindasenarath6793 Рік тому

      ​@@ASHANonline😢😢

  • @ASHANonline
    @ASHANonline  5 років тому +314

    අටමස්ථානය පිලිවෙලින්
    1.ජය ශිු මහා බෝධිය
    2.රුවන් වැලි සෑය
    3.ථුපාරාමය
    4.ලෝවාමාපාය
    5.අභය ගිරිය
    6.ජේතවනාරාමය
    7.මිරිස වැටිය
    8.ලංකාරාමය

    • @pubuduprasad7589
      @pubuduprasad7589 5 років тому +2

      ASHAN online උබේ video පට්ට බන්

    • @Indika1991
      @Indika1991 5 років тому +7

      සොලොස්මස්ථානම කියන්නද.

    • @chinthakaweerakkodi899
      @chinthakaweerakkodi899 5 років тому +2

      Para yannath baya hithnwa uba athi kiyla

    • @kasunboy83
      @kasunboy83 5 років тому +1

      ASHAN online thank you machan Video ekata harima dukai ape minissunta wela thiyena de🤔hina wenna neme adanna wenne 😬🙈!!!

    • @rangarangaeranga8753
      @rangarangaeranga8753 5 років тому +7

      ඇත්තටම ගොඩක් දුකයි මේ වගේ විඩියෝ තවත් දාපන් අයියේ එතකොට මේ වගේ දේවල් ගැන කව්රුත් උනන්දුවේයි

  • @kingporus7596
    @kingporus7596 5 років тому +121

    මිස්ගෙ යාලුව තමා පට්ට යාලුවා.😂😂😂😂😂

    • @maheeshasathsindu7729
      @maheeshasathsindu7729 3 роки тому +6

      Arayagen ahanna eya mis kenek( Miss left) oka balana oya ඉස්කෝලේ lamai💔😂😂💔

    • @SSs-nx9wx
      @SSs-nx9wx 3 роки тому +2

      Hmmm monahari denwa ahema kiuwanam yaluwa mathak na.

    • @shadow-ru7pv
      @shadow-ru7pv 2 роки тому +1

      පාප මිත්‍රයෝ😒

    • @xtratelecom1035
      @xtratelecom1035 2 роки тому

      🤣🤣🤣🤣🤣🤣

    • @mmeditor2539
      @mmeditor2539 Рік тому

      @@maheeshasathsindu7729 Ai eya teacher kenek una kiyala eya ewa danagenama inna onada ? Eya ugannanne maths nam ?

  • @renukasepali2784
    @renukasepali2784 4 роки тому +260

    ජයසිරි මහා බෝධිය
    රැවන්වැලසෑය
    ජේතවනය
    ලංකාරාමය
    මිරිසවැටිය
    අභයගිරිය
    ලෝවාමහාපාය
    ථුපාරාමය..
    කාලෙකට පස්සේ ආයෙත් මතක් උනා...ස්තුතියි ඔයාට මල්ලි..

    • @mihiranga2957
      @mihiranga2957 3 роки тому +3

      👍

    • @ramyavithanawasam9777
      @ramyavithanawasam9777 3 роки тому +2

      👏👏👏

    • @sumudukumari5419
      @sumudukumari5419 3 роки тому +5

      ඔයාට thnks මටත් බලන්න කමෙන්ට් කරාට 🙏🙏

    • @ayesh.3308
      @ayesh.3308 2 роки тому +3

      🙏🙏🙏🙏🙏

    • @kaindika7349
      @kaindika7349 2 роки тому +2

      මටත් අමතකයි ඔයාට ගොඩක් පිං සිදු වේවා!

  • @success5764
    @success5764 5 років тому +168

    මිස් නිකන් ලෝඩි පකීර් වෙන්ඩ ගියා නේහ්. දන් නැත්තන් දන් නෑ කියලා ශේප් නොවී. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හැමිනෙන්ඩ ගියා 😂😂😂 සොරි ඈ. මල පනිනවා බං

  • @sureshdisanayaka5310
    @sureshdisanayaka5310 3 роки тому +18

    අර මිස් තමයි හොදටම කරුවේ😂, ඒ උගන්නන ස්කෝලේට අබ සරනයි 😂😂

    • @mmeditor2539
      @mmeditor2539 Рік тому

      Ai eya teacher kenek una kiyala eya ewa danagenama inna onada ? Eya ugannanne maths nam ? Kohomada oya hariyatama kiyanne ehema.... ehenam teachers hamadema danaganna ona subjects wise teachers la ona wenne naha.onama ekek ona ekak ugannai neh

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 Рік тому

      Yako math karath o/l kre nadda eya

  • @rashininavodhya2008
    @rashininavodhya2008 3 роки тому +29

    අර mis තමා හොඳටම කරේ
    ඒ misgen ඉගෙනුම ලබන දරුවන් හට බුදු සරණයි 🤣 අබ සරණයි 🤣

    • @mmeditor2539
      @mmeditor2539 Рік тому

      Ai eya teacher kenek una kiyala eya ewa danagenama inna onada ? Eya ugannanne maths nam ? Kohomada oya hariyatama kiyanne ehema.... ehenam teachers hamadema danaganna ona subjects wise teachers la ona wenne naha.onama ekek ona ekak ugannai neh

  • @crazytuber5307
    @crazytuber5307 4 роки тому +102

    අර රස්තියාදුකාරයෙක් කියල හම්වඩු ගහන එකා හොඳටම කිව්වා🤣

  • @chanukajayanath1771
    @chanukajayanath1771 5 років тому +553

    අර ම්ස් ගෙන් ඉගෙන ගන්න ළමයිට දෙයියන්ගෙ පිහිටයි 😂😂😂😂😂😂😂😂

  • @dinupa360
    @dinupa360 3 роки тому +33

    අර මිස් තමා හොදටම කලේ ඒ මිස්ගෙන් ඉගෙන ගන්න ලමයිට අබ සරනයි 😟🤣

  • @zayntv5323
    @zayntv5323 5 років тому +233

    මම කතෝලික වුනත් මට ඒ ස්ථාන මතක් කර කර හරි කිව්වැකි. ඔක්කොටම ගිහින් තියෙනවා🤐

  • @zonar9
    @zonar9 5 років тому +107

    අර ටීචර් අටමස්ථාන කියන්නේ මොකද්ද කියල වත් දන්නෑ
    ලමයි ට දෙයියන්ගෙ පිහිටයි 😜

    • @-subuti8486
      @-subuti8486 5 років тому +1

      Ammo eka🤣🤣🤣

    • @sanjeewakumarajp3634
      @sanjeewakumarajp3634 3 роки тому

      මොකුන්ද බන් මේ

    • @mmeditor2539
      @mmeditor2539 Рік тому

      Ai eya teacher kenek una kiyala eya ewa danagenama inna onada ? Eya ugannanne maths nam ? Kohomada oya hariyatama kiyanne ehema.... ehenam teachers hamadema danaganna ona subjects wise teachers la ona wenne naha.onama ekek ona ekak ugannai neh

  • @blackpinkjisoo...3647
    @blackpinkjisoo...3647 3 роки тому +24

    මම කතෝලික.මම ඉතිහාස පාඩමෙන්,අන්තර්ජාලයෙන් තමා මේ ස්ටාන ගැන තොරතුරු හොයන්නේ.මගේ පවුලට මුදල් නෑ.මාව ඒ තැන් වලට එක්කගෙන යන්න.මේ පෝන් එකත් ගත්තේ නෑ.යාලුවෙක් තෑගි දුන්නා.කවදා හරි ලන්කාවේ අයිතිහාසික ස්ටාන බලන්න යන්න මටත් ආසයි💜️😮

    • @walkers9858
      @walkers9858 2 роки тому

      ❤️

    • @tourismsrilanka
      @tourismsrilanka 2 роки тому +1

      ඔයාට ඉක්මනටම සිද්ධස්ථාන වඳින්න යන්න ලැබේවා කියලා බෞද්ධයෙක් හැටියට මම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏

    • @nayominisansala7971
      @nayominisansala7971 Рік тому +1

      Oya koida

    • @shehandilusha6496
      @shehandilusha6496 Рік тому

      ඉක්මනින්ම අටමස්ථාන වැද ගන්න ලැබේවා🙏

  • @dineshachathurani7168
    @dineshachathurani7168 3 роки тому +12

    සුබපැතුම් අයියේ ..👌😊 නියමයි.

  • @sanirakularathna4034
    @sanirakularathna4034 5 років тому +129

    රුවන් වැලි සෑය = දුටුගැමුණු රජු
    ‍ථුපාරාමය = දේවානම්පියතිස්ස රජු
    අභයගිරිය = වලගම්බා රජු
    මිරිසවැටිය = දුටුගැමුණු රජු
    ජේතවනාරාමය = මහසෙන් රජු
    ලකාරාමය = වළගම්බා රජු
    ජය සිරි මහා බෝධිය
    ලෝවාමහාපාය = දුටුගැමුණු රජු

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 3 роки тому

    මම බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම subscribe කරා✌️✌️❤❤

  • @pawansumeera6304
    @pawansumeera6304 4 роки тому +8

    අෂාන් වැඩසටහනට ලැස්ති වේලා නේ එන්නේ ...එක පාරටම අහන ප්‍රශ්න වලට මිනිසුන්ට අමතක වෙන්න පුළුවන් දන්නව උනාට අමතක වෙන එක සාමාන්‍යයයි.....හැබැයි වැඩසටහන හරිම වැදගත්..රටට අවශ්‍ය තරැනකම...ජයෙන් ජය

  • @riswandulapandan423
    @riswandulapandan423 4 роки тому +138

    අශාන් බ්‍රෝහ් මම මුස්ලිම් අටමස්තාන ඕනේ නෑ මම දන්නවා සොලොස්මස්තාන. හිසේ කෙස් ගානට මන් වන්දනාවේ ගිහින් තියෙනවා මගේ තාත්තට පින් සිද්දවෙන්න.

  • @deeptonestudio2134
    @deeptonestudio2134 5 років тому +82

    අටමස්ථානය හොදයි ඉතින් 😂😂🙏

  • @divigirl8141
    @divigirl8141 3 роки тому +44

    ජය ශී මහා බෝධිය 🙏
    රුවන්වැලිසෑය 💖
    ජේථවනාරමය ❤
    අභයගිරිය 🙂
    ලංකාරාමය 💫
    ලෝවාමහාපාය 😍
    ථූපාරාමය 😘
    මිරිසවැටිය 😊

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 5 років тому +29

    5:50 යකෝ මේ ටීචට මොන්ගල් ද.. 😂😂😂 අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර. මොනවද දන්නෙ නෑ උගන්නන්නෙ 😂😂😁😁😁😁😈😈

  • @තක්ෂිලාඋදයංගනී

    සුපිරි ඈ හොදෙ පට්ට

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 4 роки тому +6

    ගොඩක් හොඳයි පුතේ තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ඔබටත් ඔබගේ ආයතනයටත් ලැබේවා මෙය බලන්න කලින් ඔබට සුභ පැතුම්

  • @mathspradeep5812
    @mathspradeep5812 3 роки тому +1

    Very useful video.Wish u & wish ur channel Ashan.❤ ❤ ❤ ❤ ❤👍

  • @marinemindsl
    @marinemindsl 5 років тому +71

    කියවන්න ගත්තහම නම් ආගම ජාතිය.. අනුරාධපුරේ ඉදලාත් අටමස්ථානය දන්නෑ... 😂😂😂

    • @thiwankajayaweera5459
      @thiwankajayaweera5459 5 років тому

      Anjana Prabashvara Fernando fernandola katwahagena pathathkta wenna

    • @djboy8139
      @djboy8139 4 роки тому

      @@thiwankajayaweera5459
      Ela

  • @lonelyt1606
    @lonelyt1606 4 роки тому +17

    යකෝ අටමස්තානය හොදයි ලු 😂😂😂😂😂😂

  • @MSMA1982
    @MSMA1982 5 років тому +63

    1රුවන්වැලිසේර
    2ඡය ශ්‍රීමහාබෝධි
    3ථූපාරාමය
    4ලෝවාමහාපාය
    5අභයගිරි
    6ජේතවනාරාමය
    7මිරිසවැටිය
    8ලංකාරාමය
    හදිසියේ අහද්දීන් කියගන්නබෑ
    බලාපොරොත්තු නැති ප්‍රශ්නයක්
    කෝකටත් සැලැස්මක් ඕනේ
    විභාගේ ලියන්න කොයිතරම් පාඩම කරනවාද

    • @suduchuty9478
      @suduchuty9478 3 роки тому +1

      ou oya hari oka apita set unnene

    • @fairy3560
      @fairy3560 3 роки тому

      අනෙ මේ හලෝ ඇත්තටම මටත් මතක නෑ හැබැයි ඉතින් පිලිවෙලට නැතත්
      බව්ද්ද කෙනෙක් ව්ශේශයෙන් අනුරාධපුර කෙනෙක් ලෙස ඔය ට්ක
      මතකින්
      කියන්න බැරි නම්
      වැඩක් නෑ

  • @erandihansani6181
    @erandihansani6181 3 роки тому

    ඇත්තටම ගොඩක් වටිනවා.මේ වගේ video කවුරුත් කරන්නේ නෑ.1st time video ekk baluwe.kiynn wachna na.super 👌

  • @sheni6004
    @sheni6004 5 років тому +79

    අපි හැමෝම කඩි මුඩියේ මොකද්දෝ පස්සේ දුවනවා...සිහියෙන් ඉන්නවා අඩුයි..😒😒😥😥.....

    • @user-sj6rf7nn1p
      @user-sj6rf7nn1p 5 років тому +3

      Manussayo dannw ewale sihiyen nathi kama thiyenne

    • @rohanakumara5915
      @rohanakumara5915 5 років тому +1

      Okkomalama inne mool amaruwe..
      Therunaada....mool amaruwa dannawada mokakda kiyala...
      Kello..gaanu..balanne honda loku pollakin kanne kawadda kiyala...
      Honda loku.ekak late daagena urawanz widiha kalpana karanne.
      Ethakota..kollo..minihala...mun balanne..koi welaweda baduwak gahanne..ehema nathinam ..honda kimbakata..huththakata angilla daala lewa kanne kohomada kiyala
      Ithin pissek waage duwanawa..
      Anthimata polla leli yanakam ..kate ..puke arinawa..

    • @gayangamagedara
      @gayangamagedara 4 роки тому +3

      සත්තකින්ම මටන් හිතුනා ඔයාට හිතුන දෙයම.... කොහෙටද ලංකාවෙ මිනිස්සු දුවන්නෙ ???? මහා නරක කාලයක් උදාවෙයි අනාගතේ.... රැප් සීන් එකේ , පොශ් වෙලා chill එකේ හිටියට වැඩක් නෑ තමන් පයගහලා ඉන්න රට ගැන දන්නෙ නැත්තම්.

    • @buddikavishwa1732
      @buddikavishwa1732 4 роки тому

      එකනම් ඇත්ත 😥😥

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 3 роки тому +1

    Miss thamae hodatama kare🤣😅😂😁

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 5 років тому +59

    මමත් අනුරාධපුර ඉදකින් මුන් ඉස්කෝලේ ගියාට වඩා හොදයි ගේදර හිටපල්ලා අටමස්තානය වදින ගතාව පාඩමි කරගනිල්ලා

    • @ttrtrrtt9916
      @ttrtrrtt9916 5 років тому +3

      Ekata gaathawak na solosmasthanayata wadina gaathawak thiyenne

    • @sl.deneth9987
      @sl.deneth9987 4 роки тому +2

      හපෝ 😂

  • @skywolrd1482
    @skywolrd1482 4 роки тому

    Ela ayya supiri wedak.......e unata godak dukai 😨😨😨😨😨

  • @sandunakalanka4143
    @sandunakalanka4143 5 років тому +42

    ඒ කාලේ හිටපු රජවරු අනාගතය ගැන දැන ගත්තානම්...අනාගතය ගැන හිතලමයි මැරෙන්නේ...හරිම දුකයි බ්‍රෝ...අපේ අනාගතය ගැන...

  • @sadunkakumari2922
    @sadunkakumari2922 3 роки тому +1

    ASHAN online... oyage weda super... good luck 👍👍👍❤

  • @tharinduvkanishka5991
    @tharinduvkanishka5991 5 років тому +9

    මෙතෙක් කවුරුත් නොකරපු වැඩක් අශාන් අයියේ.මෙවැනි දේවල් ඉදිරියටත් කරන්නට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.බුදු සරණයි.

  • @pathumdilantha9378
    @pathumdilantha9378 3 роки тому +8

    නියමයි වැඩසටහන..සුපිරි සහෝ

  • @mrx44_ff
    @mrx44_ff 5 років тому +53

    සිංහල බෞද්දයන් හැටියට අපි ලැජ්ජ වෙන්නම ඕනේ. මේක බලනකොට මාර ආවේගයක් මටනම් ආවෙ. මොකද අනුරපුර ගැන අපි ඉගෙන ගන්නෙ 5හ වසරෙ ඉදන්. එත් අනුරපුර ජීවත් වෙන අයටවත් මේක මතක නෑ. හෙඉ උජාරුවට සිංහල බෞද්ධ ගග කියලා ජාති වාද කියන්නනම් දන්නවා. එත් කිසිම කෙනෙක් අපෙ ආගමට ගරැකරන්නෙ නෑ ඒක තම ඇත්ත.

    • @mrx44_ff
      @mrx44_ff 5 років тому

      @Sameera Ranga ow bro kiuwata wadak na

    • @anuravlogs9191
      @anuravlogs9191 5 років тому +3

      දැන් ඉස්කෝලවල ඉතිහාසය විශය නැති කරපු එකේ පල විපාක තමයි මේ...කාලකන්නි දේශපාලකයින්,වගෙම අද්‍යාපනය සම්බන්ද සියලුදෙනාටම හෙනගහනව මගේ රටට කරන මේ අපරාධයට.😥😥😥😥😥

    • @slchemistry967
      @slchemistry967 4 роки тому

      Apita mewa achchi amma kiyala dunne notherena kale.idan

    • @fairy3560
      @fairy3560 3 роки тому

      @@anuravlogs9191 හලො ඉතිහාසය ව්ශය නැති වුනෙ 2008 කලින් o/l කර අයට,
      ඔතන හිට් ඉස්කොලේ ලමයි
      උන් ඉතිහාසය ඉගෙන ගත්තෙ නැද්ද ,
      අනික අටමස්තාන අපිට ඉගැනුනුබෙ බන පොතෙන්
      ,අපෙ ආච්චි අම්මා ගෙන්.

    • @anuravlogs9191
      @anuravlogs9191 3 роки тому +1

      @@fairy3560 hari ban. Hari... Uba kiyana ihthasaya 2008 school wala ithihasa potha unaata ape demapiyan danna ihihasaya apita school wala ugannalaa. Ne brooooo. 2008 tibbe samaja adyanaya saha itihasaya kiyala. 1990 gananwala tibbe itihasaya kiyala vitarai. A gena mama kiyanne. Tiken tika school walin ape itihasaya ain una aka gena mama kiyanne...... 🤔🤔🤔🤔🤔🤔🤔

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 4 роки тому +6

    ටීච අලුතෙන් හැදුවා අනේ යකෝ ඉගෙන ගත්ත ලමයින්ට බුදු සරණයි 😂😂

  • @DeshithaHettiarachchi
    @DeshithaHettiarachchi 5 років тому +37

    9:34 අටමස්ථාන හොදයි ඉතින්😂

    • @thariduprasanna9938
      @thariduprasanna9938 4 роки тому +4

      ඒක😹😹 මම් රාජන්ගනෙ නැ නැ පුත්තලම් පැත්තෙ😹😹😹😹

    • @charithaedirisinghe558
      @charithaedirisinghe558 4 роки тому +2

      🤣🤣🤣 බෑ යකෝ

    • @indikaganegoda854
      @indikaganegoda854 3 роки тому +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 роки тому

    Hoda wadak digatama karanna good luck bn

  • @AndroidLanka
    @AndroidLanka 5 років тому +16

    අටමස්තානයට බස් එක යනවා😂😂

    • @ශාන්ශාන්-භ9ඤ
      @ශාන්ශාන්-භ9ඤ 3 роки тому +1

      ලැජ්යි බන් මට මම රජටවෙලත් මුන් මොකුන්ද බන්

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 роки тому

    Niyamai digatama Karanna Ela machan
    Good one.

  • @toptiktok6260
    @toptiktok6260 5 років тому +6

    අර නිල් ෂර්ට් කොල්ලා හොඳටම බය වෙලා 😂

  • @davejude3453
    @davejude3453 4 роки тому

    Patta machao ashan

  • @gihanisuru8505
    @gihanisuru8505 2 роки тому +10

    ඡායශි මහා බෝධිය▪රැවැන් මහා වැලිසැය▪මිරිසවැටිය▪ඡේතවනා රාමය▪ථුපාරමය▪අභයගිරිය▪ලංකාරාමය▪ලෝවමාඅපාය..🙏🙏

  • @vinuvlogs12345
    @vinuvlogs12345 2 роки тому +1

    අටමස්ථානය හොදයි ඉතින් - මීට රතු te 👕 එක...😁

  • @GeekBroSLV
    @GeekBroSLV 5 років тому +8

    9:11 බැලුවෙ නැත්නම් වැඩක් නෑ . ඒ ආතල් එක අම්මෝහ් 😆

  • @sadaruwanchathuranga4499
    @sadaruwanchathuranga4499 3 роки тому

    Niyamai bro. Anuradhapura kiyala dakka nisa baluwe. Mokada man anuradhapurata adarei. Niyamai video eka jaya wewa

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 4 роки тому +66

    මංගල වැරදි නෑ (මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි) ඌට බැන්නත් මේක ඇත්ත වෙන්න යන්න තව අවුරුදු ගානකින්

  • @nsbmunilovers1397
    @nsbmunilovers1397 3 роки тому +2

    අම්මෝ යකෝහ්...මිස් තමා හොඳටම කලේ😂

  • @MsArt-g1w
    @MsArt-g1w 4 роки тому +13

    නියමයි අයියේ වීඩියෝ එක.කොර වෙන්න දෙන්න ඕන.☺️☺️

    • @suduchuty9478
      @suduchuty9478 3 роки тому

      kora wenna menna meyatath dunnanm hari

  • @shanakaofficial5255
    @shanakaofficial5255 5 років тому +13

    අනුරාධපුර අපිටත් ලැජ්ජායි අනුරාධපුර ඉදන් අටමස්ථානය දන්නෙ නෑනී ලස්සන වැඩක් ඉදිරියට යමු..

  • @lolithanayanjith2351
    @lolithanayanjith2351 4 роки тому +3

    අර නිල් ශට් එකක් දැන් ගියා මල් පොන්නයා ඌ කියනවා.මන් අනුරාධපුරේ නෙවෙයි පුත්තලමෙ කියලා ඌනම් පුත්තලම් බුරුවෙක්ම තමයි😂...සොරි කුනුහරප කිවට..

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 роки тому

    Niyamai machan mewai wenna ona dewal good luck

  • @nuwanrandika8512
    @nuwanrandika8512 4 роки тому +8

    අනුරාධපුරේ උන් නම් පට්ට😂😂😂😂.වැඩේ එල.එලට වැඩේ කරනව.

  • @sankapathum2101
    @sankapathum2101 4 роки тому +8

    අහපන් කොල්ලා එක්ක රුම් කී පාරක් ගියාද කියලා එවා නම් කියයි 😹😹😹

  • @chathuskamahanama7606
    @chathuskamahanama7606 3 роки тому +70

    11 වසරෙන් පස්සේ ආගමත් නෑ,ජාතියත් නෑ, මේ විදිහට බැලුවොත් රටම ෆේල්...😥 හිස් මිනිස්සු ගොඩක්.

    • @thanjaaa5435
      @thanjaaa5435 3 роки тому +1

      ඕඕඕ

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 2 роки тому

      🤣🤣🤣🤣Yakow mun monawath danne nane trip ekak yannan wale gihin wadala enawa,mama catholic welath dannawa....

  • @dhanushkapriyadarashana5453
    @dhanushkapriyadarashana5453 5 років тому +95

    අහපන්කො අයියා ඔය පද්දලා යනකෙල්ලෝ ගෙන් කොල්ලො කියක් එක්ක යාලු උනාද කියලා දැන් ඉන්න උන් දන්නෙ ස්කොලේ ඉදලා ලව් කරන්න විතරයි .😪😪

  • @sumudugavishka5600
    @sumudugavishka5600 5 років тому +88

    ‌ටීචලා එහෙමනම් ලමයි ගැන කවර කතාද?

  • @tharangabandara9608
    @tharangabandara9608 Рік тому

    සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏

  • @AndroidLanka
    @AndroidLanka 5 років тому +5

    සුපිරි💗💗💗

  • @gihaniweerasingha2020
    @gihaniweerasingha2020 4 роки тому +2

    මෙහෙ එකෙක්ගෙං ඇහුවනම් කියයි..පුරේ පුරේ ගගා පම්පෝරි ගහනවා අටමස්ථාන දන්නෙ නෑ ගොන්නු..රජවරැ වලවල් වලිං නැගිටල තොපිට ගහන්න ඕනේ...... දෙයියංගෙ පිහිටින් මෙහෙ ගුරැවරැ ඉස්කොල වල කටපාඩම් කරෝනවා ඔය පුරේ එකෙක් මෙහෙ ඇවිල්ලා ඇහුවනම් ඕන එකෙක් කියයි😂😂😂🖕🏿

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 років тому +42

    කොහෙ උනත් බෞද්ධයෙක් නම් අනිවාර්යෙන්ම දැන ගත යුතුයි ජය ශ්‍රී මහා බෝධිය ථූපාරාමය රුවන්වැලි සෑය මිරිසවැටිය අභයගිරිය ජේතවනාරාම ලංකාරාම

  • @SavinUshan_official
    @SavinUshan_official 2 роки тому

    Maru ada thmai beluwe oyage me vidiyo

  • @walktonature6269
    @walktonature6269 4 роки тому +18

    7 ඉදලා 10 වෙනකන් යන ටෙලිනාට්‍ය ගැන ඇහුවනන් කියයි..වෙච්ච දෙවලුයි වෙන්න තියෙන එවයි..

  • @annaalexander5867
    @annaalexander5867 4 роки тому

    නියමයි😄😄😄😄😄😜😜😜😝😛😄😄😄😄👍👍👍👍

  • @slshaan9931
    @slshaan9931 5 років тому +36

    පෝය දවසට දංසල් ගිලින්නයි , අඩි ගහන්නයි, ආතල් ගන්නයි දැන් මිනිස්සු පංසල් යන්නෙ..

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 5 років тому

    Video 1 hoda malli nodanna aya deyak igena gannawane theruwan saranai.

  • @දේශපාලනවලත්තුවා

    මට තේරෙන්නේ නැහැ බන් අඩන්නද ,හිනාවෙන්නද,,දුක් වෙන්නද,,කෙන්තිගන්නද කියලා.කොහොම නමුත් මට මම ගැනම කලකිරුණා.මොකද මමත් ඒ ගැන තනියා හිතුවම මටත් මතක නැහැ.පාරේ ඇවිදන් යන අහිංසක මිනිස්සුන්ගේ ලස්සන ,අසරණ හිනාවල් දැක්කම මගේ ඇස් වලට කදුලක් අවා බන්..කොහොම නමුත් සමාව දෙන්නම බැරි අනාගත පරපුරක් හැදෙන වගනම් තේරුණා අවුරුදු 18න් පහත 10න් උඩ සේරම අනිවාර්යෙන් දැනගත යුතුමයි..මෙහෙම ලියන මගේ වයස අවුරුදු 37...

  • @methu003
    @methu003 3 роки тому +2

    අටමස්ථානේ මොකක්ද ඇහුවාහම අටමස්ථානේ හොදයිලු 😂😂😂😂😂

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 років тому +44

    🙏🙏🙏
    හා මල්ලියෝ සාදරයෙන් පිලිගන්නවා ඔයා අනුරාධපුර නගරයට උඩ මළුවේ ඉන්න වඳුරන්ගෙන් ඇහුවා නම් කියයි අටමස්ථාන ගැන ලැජ්ජාවේ බෑ

  • @formycountry373
    @formycountry373 2 роки тому +1

    ඇත්තට ලැජ්ජයි
    අටමස්ථානය දන්නෙ නැති මේ ඉස්කෝලෙ යන ලමයි
    දෙමව්පියන්ට තමයි වැරදි කියන්න ඕන මේවට

  • @dinethnethmina91
    @dinethnethmina91 5 років тому +12

    අටමස්ථානෙ ගැන ඇහුවාම හිනාවෙනවා මරු😬

    • @dilshan8094
      @dilshan8094 4 роки тому

      Ape gon hatta danne hina venna tama denne

  • @WHITEM-MAX
    @WHITEM-MAX 4 роки тому

    Haiyyo oya patta aiyye watinawa

  • @udarawattegedara9796
    @udarawattegedara9796 4 роки тому +44

    අපි අපිටම හිනා වෙනවාද ? ජාතියක් වශයෙන් අපේ වරදි හදාගෙන ඉදිරියට යනවද? අවදිවව්

  • @ashayadubai7534
    @ashayadubai7534 4 роки тому +8

    ගොඩක් ලස්සනයි වැඩ සටහන ස්තුතියි මල්ලි

  • @svkfreelanceservices9041
    @svkfreelanceservices9041 4 роки тому +8

    Ashan onlinonlin : අටමස්තානෙ පොඩ්ඩක් කියන්නකෝ
    පුත්තලම් බූරුවෙක් : හොඳයි ඉතිම්...😂😂😂😂

  • @namalgodakubura9556
    @namalgodakubura9556 2 роки тому

    Well done bro. Good job.

  • @peterpeter9347
    @peterpeter9347 3 роки тому +12

    වස විලි ලැජ්ජාවක් ...බෞද්ධයන් ,අනුරාධපුර ජීවත්වන අය...⁣රට වටෙන්ම ඇවිල්ලා වඳින අය....කුමාරවරු,කුමාරියන් වගේ ඇඳගෙන යන තරුණ දරුවන්ගේ ඔලු දැනුමෙන් හිස්.....මේ අපේ ඉතිහාසය ,සංස්කෘතිය ...

  • @bimalijinendra2792
    @bimalijinendra2792 3 роки тому +1

    මරු brother ජය වේවා

  • @himsaramihidum5383
    @himsaramihidum5383 4 роки тому +7

    යකූ මේ library holt එක ඉස්සරහ නේද 😹😹✌️😚😘

  • @sumedhahimiampara353
    @sumedhahimiampara353 3 роки тому

    Aiye oyanam niyamai aaa ......baoudayage nithya silaya danathi unn atamasthana dannawada aiyea😂😂😂😁😁😉😉😉

  • @sampathweerasinghe4257
    @sampathweerasinghe4257 4 роки тому +47

    ඇත්තටම විලී ලැජ්ජයී... ලේ කකියනවා.. ගොඩක් දුකයී ... මගේ රට ... මගේ ජාතිය .. මගේ ආගම.. අනාගතයට කියාදෙන්න වගේම අනාගතයට ගෙනියන්න ඉන්නේ ඔයාලනේ මගේ පුතේ...

    • @smbandara7915
      @smbandara7915 Рік тому

      අපි කතෝලිකයෝ වෙලත් අනුරාධපුරයේ අපේ දරුවෝ දන්නවා

    • @samithajay9761
      @samithajay9761 Рік тому

      Lamai nam mokada ara miss 😂😂😂😂😂

  • @nishadipunsara7329
    @nishadipunsara7329 5 років тому

    Eka nam niyamai aiya. Thawath me wage videos karanna

  • @anomaanoma8518
    @anomaanoma8518 4 роки тому +3

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺බුදුසරණයි

  • @araliyamadhushani9947
    @araliyamadhushani9947 4 роки тому

    Mn ayyage balapu 1 st video aka .super ayye .

  • @sunethajantha1493
    @sunethajantha1493 5 років тому +40

    ගොඩක් අය මේකේ ලියන්නේ ඒ අය දන්නව වගේ කාගේ හරි කොමෙට් එකක් බලාගෙන ආයෙත් ඒකම ලියලා..😂...අනුන්ට දොස් කියන්න කලින් තමන් හරිද බැලුවොත් හොඳයි

  • @ZIGGYzagsoo
    @ZIGGYzagsoo 4 роки тому +1

    ashan oyage progaram eka ratata godak watinawa , congrats brother

  • @npcreations9836
    @npcreations9836 3 роки тому +6

    අර මිස් උගන්නන ඉස්කෝලේ මොකක්ද දන්නේ නෑ 😂

  • @lahirulakshan6674
    @lahirulakshan6674 3 роки тому

    ammo paw ashan aiye 😂

  • @Rk-qq6uq
    @Rk-qq6uq 5 років тому +85

    පුත්තලං බූරුවෙකුත් හිටියනෙ බං😂😂

  • @aswsi9685
    @aswsi9685 4 роки тому

    ලෝවාමහාපාය අයිති වෙනව කියල නෙමේ මම දැනගෙන හිටියෙ ඉසුරුමුණිය අයිති වෙනව කියල අටමස්ථානයට.
    1.ඉසුරුමුණිය
    2.මිරිසවැටිය
    3.ශ්‍රී මහා බෝධිය
    4.ජේතවනාරාමය
    5.රුවන්වැලිමහාසෑය
    6.ථූපාරාමය
    7.ලංකාරාමය
    8.අභයගිරිය
    මේ විදිහට තමා මම දැනගෙන හිටියෙ ස්තූතියි අයියේ වැරැද්ද නිවැරදි කරාට.

  • @lakshithasandaruwan4093
    @lakshithasandaruwan4093 4 роки тому +12

    අයියාගෙ හිනාව හරි ලස්සනයි.💪

  • @මිණිපහණඔබමගේ

    ඇත්තටම ගොඩාරියක් වටින video ekk aiye thawath me wage dewwl danna❤️❤️❤️

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 3 роки тому +8

    පට්ට බන් ආඩම්බරයි රට ගැන😪😥💔

  • @kapilawijithasiri5964
    @kapilawijithasiri5964 3 роки тому

    Supiri bro video ekanam

  • @hiranprabashwara950
    @hiranprabashwara950 4 роки тому +3

    ආඩම්බරයක් අපේ ස්කෝලෙට 😅😅.

  • @asamajjathiya-8969
    @asamajjathiya-8969 3 роки тому

    digatama mewa krpn mchn ....
    me wge vlog thamai ona

  • @sameerasameerasampathw4892
    @sameerasameerasampathw4892 3 роки тому +3

    මිනිස්සු ජිවිතේ ගෙවන්න දහකුත් පුස්න හි⁣තේ තියගේන පරට බහින්නේ එ අස්සේ ඔය වාගේ පුස්න ඇහැවිවම කොර වෙිනවා.අනික වැඩසටහන කරන කේනා නමි පෙර සුදනමකින් යන්නේ.එයගේ ඇහැවිවත් වෙින දේයක් ඔචිචර තාමා .......දන්නේ නැ

  • @krishanthakrishantha3106
    @krishanthakrishantha3106 4 роки тому

    Ela aiyye supiri watina wedasatahanak aiyye