Me samaja sathkara nathinam me asaraninta monada wenne kiyala hithaganna ba oba thumanlata uadawu karana siyaluma denata jathi jathith aneka watayak pin budu saranayi
Thank you.. I made a donation with 2000/= ...The way you show the bank details is very very important to us to get a clear picture about the transparency..many thanks for doing these kinds of videos in a genuine and transparent way....Keep it up...
Ada kale kochcharawath salli නිරපරාදේ නාස්ති karana minissu kochcharanam innawada.ath a minissunta duka danenawa adui.ada kale manussaka danna aya inne kiyen kidenada.thawa tika kalayak inna.mama anawa oyala වෙනුවෙන් aniwarenma.mage akama hene aka thamai amme,thaththe 😭
අත්දෙක එකතු කරල වැදල
ඉල්ලනවා,,මිලමුදල් ඇතිකෙනෙක් මෙි අහිංසක මිනිසුන්ට පිහිටවෙන්න,,,
පුළුවන් තරම් මෙ ශෙයාකරන්න,,,,,🙏🙏🙏
🙏🙏
මේ වගේ අයට උපකාර කරන අයට ගොඩක් පින්. වත්පොත සමාජ සත්කාර යටත් ඒ මහත්වරු න්ටත් ගොඩක් පින් ජාති ජාතිත් පින් මේ කරන මෙහෙය ට.තෙරුවන් සරණයි.
🙏🙏
මගේ රත්තරන් පුතාට ඉක්මනින් දැස්පැදේවා😭😭😭😭😭😭😭😭😭සියලුදේනාට බුදුසරනයි
🙏
ෙමිවන මැද මිනිස්සු ජිවත් ෙවනවද ෙද්යියනි
අාමරැෙවන් බඩු අරෙගන ගියා සතුටින් බාර ගන්න එ්අය කිසිම ගානක් නැතිව හිටිය ලගට ෙ.දනකමි
me vishwaye balayen eya esema weewaaa
කපටි දේශපාලුවන්
ඡන්ද කාලෙට විතරක් නඩත්තු කරන අසරණ වහල්ලු.
බත් පැකට් එකට , කසිප්පු බෝතලේට
ඊළඟ පාරත් උන්ටම ඡන්දේ කෙලියා නං
ඔය ඉන්න විදිහටම සැපට ඉන්ඩ පුලුවන්.
GOOD BYE
වත්පොත් සමාජය සත්කාරය බොහෝම පිං පව් අසරණ මිනිසුන් තෙරැවන් සරණයි
🙏🙏
ඔබතුමාට කොහොම ස්තුති කරන්නද තේරෙන්නෑ... ජාති ජාතිත් පින් ඔබ හැදුව දෙමුපියන්ටත් මේ කරන සත්කාර වලට.. ලොකු කලකිරීමක් දැනෙනවා හිතට,,, මේ දේවල් දැක්කම...
🙏🙏
අනේ පව් දෙයියනේ
තෙරුවන් සරණයි ඔබ තුමාට
Anea chute putea bs dp
හරිම දුකයි අනේ පුළුවන් කෙනෙක් මේ අහිංසක දරු පැටියට කාමර දෙකක් හදලා දෙන්න ඉදිරිපත් වුණොත් අති උතුම් නේ රුවන් සම්පත් ලැබෙනවා වත්පොත සමාජ සත්කාර ඔබතුමාට ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
🙏🙏
ලංකාවේ ඕන තරම් දක්ෂ වෛද්‍යවරු ඉන්නවා..
වෛද්‍යවරුන් අපට දෙවියන් හා සමානයි ...
මේ දරුවන්ගේ ඇස් සනීප කර දෙන්න පුළුවන්නම් ,සනීප කරදෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ...🙏🙏
🙏🙏
සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමා මේ පව්ලට උපකාරයක් කරන්න දරු දෙදෙනා පිලිබඳව අනාගතය සරුකිරීම ඉතා වටිනවා. මේ ගැන ඔබතුමා ඉතාමත් සුදුසු තැනත්තා. මේවා හෙලිකල තරුනයින්ට බුදුසරණයි .
🙏🙏
පැමිලි එකටම දෑස් නොපෙනෙන්න මොන තරම් පාපයක් කරලා ඇද්ද, කරන කලට පව් මිහිරිය මී සේ , විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. මේ අපේ රටේ මෙච්චර දුක් විදින මිනිසුන් සිටිනවා ඇද්ද . බුදු ගුණ අනන්තයි ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මේ දරුවන් ගේ දෑස් පෙනේවා. බුදු සරණයි පුතේ ඔයාලට .
🙏
පුතාට හොඳ ගායන හැකියාවක්, කටහඬක් තියෙනවා. අත දුන්නොත් ඉදිරියට යයි.
🙏🙏
අනේ දෙයියනේ මේ අපේ ශ්‍රී ලාංකිකයන්නේ හදවත කකියනවා.මේව කිසිම රජයක් දකින්නෙ නැහැනෙ.බුදුසරණයි.
🙏🙏🙏
ppppppppppppppppppppppppppppp
😭😭😭🙇♀️🇦🇪
රජයේ ගේන කතා නොකර ඉන්න
කපටි දේශපාලුවන්
ඡන්ද කාලෙට විතරක් නඩත්තු කරන අසරණ වහල්ලු.
බත් පැකට් එකට , කසිප්පු බෝතලේට
ඊළඟ පාරත් උන්ටම ඡන්දේ කෙලියා නං
ඔය ඉන්න විදිහටම සැපට ඉන්ඩ පුලුවන්.
GOOD BYE
මේ ලමය මම හොදට අදුනන ලමයෙක් මේ ලමයගේ ජීවිත කතාව හරිම සොචනීයයි. මෙයාගෙ අම්ම හොද වැදගත් පව්ලක එකම ලමය මෙයාගෙ පියා සමග විවාහ වීමෙන් පස්සෙ අනේක දුක් විද අවසානෙ මැරෙනව සියලු දේපලත් අහිමි වෙනව පියා ජීවත් වෙන්නෙ කෝච්චියෙ සින්දු කියලයි. මෙයාට ජිටිය එක සහෝදරයෙක් ඒ ලමයත් මැරෙනව විස බීජයක් සරීර ගත වෙලා. මේ ගෑනුලමය අවසස්නෙ හැදෙන්නෙ ආච්චි අම්ම ලග එයත් මැරෙනව. මේ දරැව තනි වෙනව පස්සෙ විවාහ වෙනව. හිටියෙ නිට්ටබුවෙ උපන් ගමත් නිට්ටබුව. මට මේ වීඩියෝ එක දැක්කහම අද හ ගන්න බැරිඋනා. මේ ඉන්නෙ මේ ලමයමද කියල. සල්ලිය බාගෙ තියෙන ලග නෑයො ඉන්නව. අපේ ගවල් ලග. අනේ දෙවියනේ මේ කෙල්ල මේ තරම් දුරක ගිහින් මොන දුකද්ද විදින්නෙ ලක්සෙට කොඩි දාගෙන ඉන්න තාතගෙ අම්මගෙ නෑදෑයො මේව දකිනවනම්. මේව කොහොමද මේ මිනිස්සු හිතක් පපුවක් තියාගෙන තුන් වේල කාල ලස්සන ගෙවල් ඇතුලෙ ගීවත් වෙන්නෙ. මේ කෙල්ලගෙ අම්ම හොද සල්ලි කාර පව්ලක අහින්සක ගෑනු කෙනෙක් අවසානෙ නොවිදිනා දුක් විදල විසබීජ වලින්ම අවසාන ගමන් ගියා ඒ වෙනකොට මේ කෙල්ල පොඩියි ඒ කාලෙත් ඇස් පෙනීම දුර්වලයි. අනේ පව් කාටහරි පුලුවන්නම් ඉහට වහලක් තනල දෙන්න අනේක අනේක වාරයක් බුදුබවම ලැබෙනව. පව්. අසරන කෙල්ල.
🙏🙏
පව්කාර විඥාන.
බුදු දහම සත්‍යයි.
බුදුගුණ අනන්තයි.
ගොඩක් දුකයි උදව්වක් කරන්න නොලැබීම ගැන.හිතාගන්නවත් බෑ මිනිස්සු මෙච්චර දුක්විදිනවද කියලා.වත්පොත සමාජ සත්කාරය හැමදාමත් මේවගේ අය හොයාගන ගිහින් උදව් කරනවා.මේ මල්ලිලාට උදව්වක් කරමු.ඔවුන් වෙනුවෙන් කළහැකි දෙයක් අනිවාර්යයෙන්ම මේ අය කරනවාමයි.අහල පහළ කිසිම කෙනෙක් නැති මේ වනාන්තරයක් මැද අසනීපයෙන් ඉන්න මේ නොදරුවන් එක්ක පදිංචියට යන්න ඉස්සර මේ දෙමව්පියන්ට ටිකක් හිතන්න තිබුනා.කොහොමහරි උදව් කරන්න ඉදිරිපත් උන වත්පොතට ගෞරව කරනවා .සියලුම දෙනාට තුනුරුවන්ගේම සරනයි ජයශ්‍රිමහබෝ සමිදුන්ගේ පිහිටයි
🙏🙏
ඔබතුමා අවංකවම මේ කරන සමාජ මෙහෙවර එදා සිටම මා බොහෝ අගයකරනවා! ඔබතුමා ඇතුලු මේ වටිනා සමාජ සත්කාරවලට දායකවන හැමෝම නිදුක් නීරෝගී වේවා! ජීවිතය පුරාවට මෙවන් උතුම් වැඩකටයුතුවලට දායකවීමේ වාසනාව පෑදේවා!තෙරුවන් සරණයි !🙏🌾🌟🌾🙏🌝❤🇱🇰.
🙏🙏🙏
@@WathpothaSamajasathkaraya කීපදෙනෙක්ව දැනුවත්කලා! නිදුක් නිරෝගී වේවා !තෙරුවන් සරණයි !
🙏🌷🌝❤🇱🇰.
අනේ බොහොම පින් සමාජසත්කාර මහත්වරුන්ට. ඔබලා කරන මේ පින ඇති නිවන් දකින්න. සමාඡයෙන් හැංගිලා තියන මේ අසරනයන් ගැන දැනුවත් කිරීම ගැන
🙏🙏
අනේ චුටි පුතා හරිම දුකයි අනේ කවුරු හරි උදව් කරන්න ලොකු පිනක් තෙරුවන් සරණයි සියලුදෙනාටම
🙏🙏
Ei kauhru hari.apita pulwan videyata udahuwak damuko .tika tika ekathu unothe dayak keranne puleni
Hamoma ekatu wela mona hari karamu.
Mamt kamati udaw karanna
@@natureandme713 math kemathi
අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කරන ඔබතුමා හට තෙරුවන් සරණයි !
🙏🙏
මේ දරුවන් ජීවත් වන ආකාරය වීඩියෝ කර සමාජ ගතකල ඔබ තුමාට බොහොම පිං ..ඒ වගේම මේ දරුවන්ට උදව් උපකාර කරන හැමෝටම ජාති ජාතිත්... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි සැමට..
🙏
ඇත්තටම උබලට ගොඩාක් පින් මේ වගේ පවුල් හොයාගෙන ගිහිල්ලා උදව් කරන එකට අනේ සල්ලි තියෙන අය උදව් කරන්න මේ වගේ පවුල් වලට පින් සිද්ධ වෙනවා
🙏🙏
මේ මාධ්‍ය වාර්තා කරන මහතාට බොහොම ස්තූතියි පින්
🙏
පිං වන්ත දාන පතියන්ගේ උදව් උපකාර ලැබේ වා ,,,,,,,,,,මේ දරු පවුල ට ,,,,,,,,,වත් පොත සමාජ සත් කාර වැඩ සටහන ඉදිරිපත් කල මේ මහත්තයා ටත් ස්තුති යි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 බුදුසරණ යි දෙවි පිහිටයි
🙏🙏
බුදු සරණින්, දෙව් පිහිටෙන්, චූටි පුතාගේ දෑස් පෙනේවා,,,,,,,
🙏🙏
මොන තරම් අහිංසක පවුලක්ද අපේ රටේ කොච්චර අසරණ පවුල් ඉන්නවද රජයෙන් කියලා සත පහක උදව්වක් නැහැනේ
🙏
ඔය වගේ අය කවුරුත් දකින්නේ නැ
මෙක දැක්කම අපි මෙ ජිවත් වෙන්නෙ මෙ රටෙද කියලා හිතෙනවා ඇත්තටම දුකයි රට පාලනය කරන පාලකයින් අපෙ රට ඇයි අන්ත අසරන කලෙ කියලා
@@loneliplanet9145 ඉදිරියෙදි තබාහට බොන්න වතුර ටිකක් වත් අපට තියෙයිද ???
කපටි දේශපාලුවන්
ඡන්ද කාලෙට විතරක් නඩත්තු කරන අසරණ වහල්ලු.
බත් පැකට් එකට , කසිප්පු බෝතලේට
ඊළඟ පාරත් උන්ටම ඡන්දේ කෙලියා නං
ඔය ඉන්න විදිහටම සැපට ඉන්ඩ පුලුවන්.
GOOD BYE
මේව මාද්‍යට පෙන්නන්න ඕන මහත්තයෝ .....ඔයාටත් ගොඩාක් පින්.....ඇත්තටම....fb එකටත් දාන්න බලධාරීන්ට දකින තුරු ෂෙයා කරන්න........
🙏🙏
මෙ කරන පිං බලයෙන් ඔබ තුමාගේ දෙමව්පියන් ටත් දී ර්ගායුස ලබෙවා ඔබ තුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙවා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි
🙏🙏
මෙච්චර දුර ඝණ කැලේ මේ අසරණ පව්ල කොහොම ජීවත් වෙනවද දෙවියනේ.හදවතම පිච්චිලා යනවා අනේ මටසල්ලි තිබුනානම් දෙපාරක් හිතෙන්නේ නෑ මම උදව් කරනවා. පින් ඇති කවුරුන් හෝ මේ අසරණයින්ට ගෙයක් හදලා දෙනවානම් අනේක වාරයක් පින්.තෙරුවන් සරණයි දුවේ පුතේ අම්මේ ඔයාලා සැමටම
🙏🙏
අනේ දෙවියනේ ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදලා දෙනවා..මටත් මුදල් එහෙම තිබුනා නම්..😳
දීගොඩ කුමාර මහතාගේ දෙවි සුව සේවා වැඩසටහන සම්බන්ධ කරලා දෙන්න ... ඕනෑම ලෙඩක් සුව වෙනවා.. ඒක ස්ත්‍යයි... හැමෝගෙම ඇස් සනීප වෙනවා .... කාට හරි පුලුවන්නම් ඒ උදව්ව කරන්න.. සියලු දෙනාගේ ඇස් පෙනීම ඇතිවේවා..දීගොඩ කුමාර මහාතාගේ ආශිර්වාදයෙන් සියලු රෝග සුවපත් වේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
🙏
මේවා රජයෙන් කලයුතු දේවල් පාලකයො තාම රටතුල ගිහින්නෑ එටාලට ඉය හිගන ජීවිත දකින්නවත් කැමතිනැ අපි මොනවා හරි කරමු පුතේ ගොඩාක් පින් කරන්න
🙏🙏
අපේ රටෙ පාලකයො නෑනෙ හොරුනෙ ඉන්නෙ
ඔබතුමාට ගොඩක් පින් .මේ අසරණ පව්ලට උදව් කරනවට සහ ඒගැන අනිත් අයටත් දැනුවත් කලාට .පුංචි හරි උදව්වක් කරන අයට අනේ ගොඩක් පින් .🙏
🙏🙏
මෙ ප්‍රශ්න රටට පෙන්වන ඔබ මාධ්‍ය ආයතන වලට අනෙකවාරයක් ස්තූතියි.ඇත්තටම ඒ මවට දරුවන් ට බුදු සරණින් පෙනීම ලැබේවා. ඒ අසරණ මිනිස්සු නෙමෙයි මහත්තයො අන්ධ වෙලා ඉන්නේ, මෙ රටෙ පාලකයො.කාමරයයි කුස්සියයි හදලා දෙන්න බැරි ලොකු මිනිස්සු ඉන්න රටක අපි මොනව ගැන හිතන්න ද.....
🙏🙏
අම්මෝ වත්පොත මල්ලි ලා දෙන්න කොහොමද ගියේ එ ගෙදර හොයා ගෙන පුදුම මහන්සි යක් වෙනවා ඔබලා දෙන්න ගේ දෙමාපියන්ට ත් පින් සිද්ද වෙන්න වා මෙ කරන වැඩ වලට එ වාගේ මයි පවු අහිංසක මිනිස්සු අනේ අපේ රටේ පාලකයෝ න්ට පෙන්නේ නැහැ පවු බුදු සරණයි දිර්ඝ ආයුෂ ලැබේවා
🙏🙏
මල්ලි බබෝ ඉක්මනින් සුවපත් වෙන්න මට ගොඩාක් දුකයි
🙏🙏
මේවා අපේ ලොකු ලොක්කන්ගේ නෙත ගැටෙන්නේ නැද්ද...ඒ අයට පේන්න ලොකු ලොකු පැලැන්තියේ අය විතරද.. අනේ අම්මපා මෙහෙමත් බලු ආන්ඩූවක්.. අසරණ ජනතාව තව කොච්චර ඇත්ද.. . ඇත්තෙන්ම තියන්ට වචන නැ ඔබ තුමාට බොහොම පිං .මේ කරන උදව් උපකාර වලට..
🙏🙏
අනේ මේ දෑස් ඉක්මනින් සුවපත් වේවා......!!!😥😥😥😥🙏🙏🙏☸☸☸☸☸☸☸☸
🙏🙏
ඇත්තමයි ඇස් අන්ද අසරන පවුලකටවත් මෙි රජයට උදවු කරන්න බැරි කාලකන්නි ජාතියක් ඉන්නේ
🙏🙏
වත් පොත මල්ලිලාට ගොඩක් පින් මේ වගේ අය හොයල උදව් කරනවට .මේ පාරවල්වල කොහොමද තනියම හදිස්සියකට යන්නේ දෙවියනේ ගෙයක් පේන තෙක් මානක නෑ.
🙏🙏
වෙල්ලස්සේ බන්ඩාර මහතා දැනුවත් කරන්න
🙏🙏
Eya tikak aathmarthakami .mama eyage ewath balanawaa.eth eyage nama yanna thama wedakaranne.meh daruwa harima paraartha kami kenek.
වෙල්ලස්ස ඌ හොරෙක්
Wathpotha pamanamay gedara kenage a.c.number denne anik u tiubersla, ehema dennha eyalage ginum denne, dunnu gaana kiyannha mudalin aadaarayak kala kiyala vitharay kiyanne, loke watenma eka geyakata laksha 50 vithara ekathu kalara laksha 15 geyak hadala denawa den lankawe oka bisines ekak wela mea wage pawl walata ane kawru hari ekathu wela wathpotha haraha udaw karamu.
@@chandrawelimaluwa2472 😡
පුතාගෙ ඇස්දෙක ලබල දෙන ඹෟෂද වලින් සුවපත් වෙිවා
🙏🙏
අනිවාර්යයෙන්ම වෙල්ලස්ස ටීවී එකේ බණ්ඩාර මහත්තයා දැනුවත් කරන්න ඔබතුමා කරන දෙයක් හොඳයි
🙏🙏
මට බලන්න බෑ..ඇඩෙනවා..🥺🥺🥺🥺ඇයි අප්පා මෙහෙම දෙවියෝ තියෙන එකාට පැලෙන්න දිලා...නැති එකාට හැම දේම් නැති කරන්නෙව් 🥺🥺🥺🥺 බුදුසරණයි ☸️..ජෙසු පිහිටයි..✝️අල්ලා දෙවි පිහිටයි..☪️
🙏🙏
ඔයාලා සියලු දෙනාගේ ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
ඔයාලා සියලු දෙනාටම ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණයෙන්ම ඇස් පෙනීම ලැබේවා !!!
අම්මටයි තාත්තටයි දුවටයි පුතාටයි යහපතම යහපතම යහපතම වේවා !!!
🙏🙏
ගොඩාක් පිං මේ වගේ ඒවා දානවට...🙏🙏🙏
🙏
Api monawa hari karumu.math udauwak karanna kamathi .
Ubata pin මල්ලි .🙏🙏🙏🙏
🙏🙏
අනේ දෙවියනේ මේ මිනිස්සුන්ට පිහිට වෙන්න මේ දරුවන් වෙනුවෙන්.
🙏🙏
ඔබ තුමන්ට පිං සිද්ධ වෙනවා මේ අහිංසක මිනිසුන්ගේ දුක හොයලා බැලුවා ට.
🙏🙏
අනේ මේ අසරණ පවුලට උදව් උපකාර කරන්න..ඇති,හැකි අය දෙවියනේ...අති විශාල පිණක්..මෙයාලට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා..
🙏🙏
Oyalata Jesu pihitae budu saranae
🙏
Me samaja sathkara nathinam me asaraninta monada wenne kiyala hithaganna ba oba thumanlata uadawu karana siyaluma denata jathi jathith aneka watayak pin budu saranayi
🙏🙏🙏
අනේ අය දැන් කොහොමද මහත්තයෝ මේ අය අනේ දෙඉයනේ.., ඔබට pin🙏🙏🙏🙏🙏🙏
🙏🙏
Thank you.. I made a donation with 2000/= ...The way you show the bank details is very very important to us to get a clear picture about the transparency..many thanks for doing these kinds of videos in a genuine and transparent way....Keep it up...
🙏🙏
@@WathpothaSamajasathkaraya 9
Q
482
අනේ දෙවියනේ ! පපුව පිච්චෙනවා. ඔබතුමාට ගොඩක් පිං. !!!
🙏
තෙරුවන් සරනයි ඔබට මෙතක් දුර මෙයාලාව සොයා ගියාට
🙏🙏
අනේ මෙි අහිසක පවුලට පුලුවන් හැමකෙනෙක්ම කරන්ඩ පුලුවන් උදවුවක් තියනවනමි දෙන්ඩ මෙි මහත්තුරැන්ටත් කැලැවක් මැදටම සොයාගෙන ගිහින් එඅයට කරපු උදවු වලට පිං
🙏🙏
obata saha samata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai .. ❤❤❤❤❤❤❤❤
🙏🙏
Oyalata ikmanin hoda niwasak labenawa sattai ape tategodak inna hoda minissu oyalata ikmanatama udau karavi oyaltat me mahattayatat teruwan saranai devi pihitai
🙏🙏
දෙසපාලකයෝ අර හරීන් මහ උජාරුවට බල්ලන් එක්ක වීඩියෝ කරලා සමාජයට පෙන්වනවා ... යකෝ මේ අපේ රටේ අසරණයෝ ... බලපියව්කෝ ඇස් ඇරලා මේ මිනිස්සු දිහා ... පර දෙසපලකයෝ රට හුරා කාල ඉවරෙටම ඉවර කරලා... මෙවන් විතරයි ජිවත් වෙන්ඩ ඕනේ කියලා හිතලා තියෙන්නේ.. මේ මල්ලි.. වෙල්ලස්සේ බණ්ඩාර... කාන්චන කියන මේ අය තමයි රට පාලනය කරන්න ඕනේ.. මේ අය විතරයි මේ අසරණයින්ට පිහිට වෙන්නේ.. අනේ ඔබසැමට කාගේ හෝ පිහිටක් ලැබේවා. සියලුම දෙවියන්ගේ පිහිට මේ අයට ලැබේවා ලැබේවා ලැබේවා..
🙏🙏
ඇයි බන් නන්දසේන මහින්ද උන්ගේ අම්මාගේයි තත්තගේයි....සොහොන් හදන්න කොච්චර සල්ලි වියදම් කරාද...අපරාධේ මේ වගේ අයට උදව් කරානම්...කොච්චර හොදද නේද
Hareen damme me lagadine mahindage lamai damme balloth ekka eeta kalin wasalayek wenna epa atta ati satiyen dakinna.teruwan saranai.
@@lioneltilakasirisenadheera5648 වසලයෙක්ද වහලෙක් ද කියලා හිතාගන්න පුළුවන්
Mata paksath,patath nata emanisa mama kagewath wahalek nowemi mama kuwe utube ekke dakka deyak pamanaki waradawa terum ganna epa .
මේ අයට ජීවත් වෙන්න පුලුවන් පරිසරය ලබා දෙන්න මේ වනාන්තර පරිසරය කොහොම ජීවත් වෙන්න ද රටේ ජනාධිපති ඇමැති මේ අයත් අන්ධ වෙලා
🙏
අන්ලයික් කරල තියෙන්නෙ හිතක් පපුවක් නැති කරුමක්කාර උන් වෙන්න ඇති.කියන්නත් ලැජ්ජයි මේ උදේ හවා බුදු බන කියන,බුදු බන අහන උන්ද කියල අන්ලයික් කරල තියෙන්නෙ
🙏🙏
ඒක ඇත්ත හැම එකාම එනව .අසරණ වෙලා ඉන්න අයට සාදාරනයක් කරනවා
කියලා මුන් තිරිසනුන් දුකයි අපේ හිතට
අපි මොනවා කරන්නද අපිටත් ප්‍රශ්න.
පව් උදව් උපහාර කරනවානම් ඉතින්
මෙන්න අසරණ අය ..බුදු සරණයි ..සැමටම
🙏🙏
Obatumata bohoma pin .Budusarranai
🙏🙏
deshapaluwo wahana,ratasawari,demana,salariya wadikaranawa.ahinsaka minissu duk vidinawa.Thank you very much sir.
🙏🙏
harima duka ahnsaka aya.jesuge pihta labewa
🙏
Ane apita godak දුකයි ඉක්මනින් oba samage dasa suwa වේවා
🙏🙏
ගොඩක් සල්ලි තියෙන හොඳ මිනිසුන් ඉන්නවා අනේ උදව් කරන්න 💐💐💐🙏🙏🙏🙏🙏
🙏
කොච්චර අසරණ මිනිස්සු ennawada 🙏🏻😭😭😭
🙏
Brother JESUS WILL BLESS YOU GOOD JOB
🙏🙏
❤❤❤❤😭😭😭තෙරුවන් සරණයි pau දෙවියනේ මේ අයට udau කරන්න ඕනි මේවගේ වැඩ සටහන් අන්තර්ජාල වල දානවට ඔයාලට ගොඩක් පිං සියලු සත්වයෝ සුවපත් වේවා
🙏🙏
ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි හැමෝටම
🙏
Kochchara dura palatgakda me thanwala minissu jiwath wena ekath pudunai me karana sathkarayata obathumanlata godak pin..lankawe balawathun hitiyata wada naha..me wage minissunta udaw upakara wenne obathumanlamisak..godak sthuthi...
🙏🙏
Godaak pin mahattaya ..🙏🙏🙏
🙏🙏
🙏🙏🙏SADU SADU SADU sasara gamana ketii desha palakayoth ekka baladdin melowa devi waru obalai🙏🙏🙏
🙏🙏
තෙරැවන්සරණ...දෙවිපිහිට....කරැමයමෙතරමි....භායානකද....කියල...හිතුවා...බුදුපියානන්..වහාන්සේ....දේශණා....කරපු...ධර්මය සත්‍යයකි ....අපිහැමෝම...එකතුවෙලා....පුතාගේ...ඇසේපෙනුම...ගන්න...උස්සාහා...කරමුද
🙏🙏
අනේ රත්තරං පුතේ ඔයාගේ ඇස් ඉක්මනින් පෙනේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
සර් ඔබතුමාට ගොඩක් පිං මෙි කරන උපකාර වලට තෙරැවන් සරණයි
🙏🙏
Budusaranai obathumata.
🙏🙏
Upakara kala suras family god bless pin
🙏🙏
Aneee daiyane kochchara asarana welada ma minissu ....aneee hamogenma wadala illanne boru dewal walata viyadam karana eka punchi මුදලක් ma asarana daruwa wenuven denna loku පිනක් 🙏🙏🙏🙏
🙏🙏
අනේ මේ අයට පිහිට වෙන්න ..ඕනෙ තරම් පිහිට වෙන්න අය ඉන්නවා ..අපේ රටේ ඉන්නවා ගොඩාක් යහපත් අය..අනේ මේ දරුවන්ගෙ ඇස් පාදා දෙන්න ...
🙏🙏
Oyala parss men yann budusarani
🙏
😍 මේ දරැපවුලට නොදන උදවි
මොකටද ? දරාගන්න බැ බලන
කොට ? පිං සිද්දවෙයි පුඵවන්
හැමොම ? උදවි කරන්න ?
👍 අනේ මහත්තයෝ කොහොමද
ඔය දුක දරාගන්නේ ? ඔබතුමාට
❤ ජාති ජාතින් පිං පිං
🙏🙏
Ada kale kochcharawath salli නිරපරාදේ නාස්ති karana minissu kochcharanam innawada.ath a minissunta duka danenawa adui.ada kale manussaka danna aya inne kiyen kidenada.thawa tika kalayak inna.mama anawa oyala වෙනුවෙන් aniwarenma.mage akama hene aka thamai amme,thaththe 😭
🙏🙏
අනේමේවා දකින කොට කලකිරෙනවා.රජයේ මහාඑවුන් සුරසැපවිදිනවා.වාවන්නේ නැහැ.පව්.
🙏
කවුරු හරි කෙනෙක් ඉන්නවානම් මෙ වීඩියෝ ව... බණ්ඩාර සර්ට. හරි ටීවී දකුණ ආයතනය ට හරි යොමු කරන්න . ලොකු පිනක්
🙏🙏
Oyata barida
එයා අනිවාර්යයෙන්ම උදවුවක් කරයි.
Hi
Jesu pihitai pta oyalata adarei 💟💟
🙏🙏
පපුව පැලෙන්න තරමි වෙිදනාවක් දරැ පැටියා දකිද්දි මෙිවා දකින්න අපිත් පවි කරලා ඇති මම අනිවාර්යයෙන් උදවිවක් කරනවා
🙏🙏
මමත් අනිවාර්යෙන්ම සල්ලි දානවා ගෙදරට කියලා දැනට විදේශ රටක සිටින්නේ
ගොඩක් පිං ඔයාටත්
කපටි දේශපාලුවන්
ඡන්ද කාලෙට විතරක් නඩත්තු කරන අසරණ වහල්ලු.
බත් පැකට් එකට , කසිප්පු බෝතලේට
ඊළඟ පාරත් උන්ටම ඡන්දේ කෙලියා නං
ඔය ඉන්න විදිහටම සැපට ඉන්ඩ පුලුවන්.
GOOD BYE
Wellassa bandara deviyanta danumdena eththakota geyak hadaladevi.budusaranai deviyane...
🙏
ඔබතුමාට පින්
🙏🙏
අනේ නාමල් රාජපක්ෂ මහත්මයානනි මෙි පවුලට යම් දෙයක් කරන්න ජිවත්වෙන්නබොහොම පින්
🙏
Oba thumata godak pinmea kearana sathkara walata theruwan saransai ane palawan kamakura teyanawanam mea putha deegida kumara mhaththeya lageata geaneyanna
🙏
තුණුරුවනේ ආසිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා
🙏
කියන්න වචන නැහැ ඇත්තෙන්ම මොන තරම් උතුම් කර්තව්‍යයක්ද මේ කරන්නෙ ඔබට දීර්ගායුෂ ලැබේවා නිලමෙ අයිය💪❤️👈🙏🙏🙏 පව් අහිංසක මිනිස්සු 😪😪😪 මින් ඇත්තෙකු මේ විඩියෝව නෙත ගැටේවා 🙏🙏🙏🙏🙏 බුදුසරණයි 🙏🙏
🙏🙏
Ane puthage as deka suwapath wewa
🙏
බණ්ඩාර මහතා සම්බන්ධ කර ගත්තා නං අනිවාර්යෙන් ගෙයක් හදලා දෙනවාපිටරට ඉන්න අයගේ උදව් අරගෙන
🙏🙏
පවි දෙවියනේ අසරණ මිනිස්සු
🙏🙏
Ane pau deiyane .kumak ho pihitakin me siyalu denatama ikman suwayak labewa kiya hadawathinma pathanawa.
🙏🙏
අනේ දෙවියනේ මේදරැවන්ට පිහිට වෙන්න.
🙏
Ane jesuni!
Ana karanna
Obage srinamaye balayen
Mounta peneema suwaya sahanaya laba duna manawa!!!!!!!
AMEN JESU!!!!!!!!
🙏
රජය dakenna ලොකු paul vetrai ඔබ තුමා mawa දාන්න pattryata atkuta dakei ඔබ තුමාට ගොඩක් පින්
🙏🙏
අපේ රටේ මේ වගේ අසරණ පවුල් ඕනෑ තරම් ඉන්න්වා මීට අවුරුදු 2 දෙකකට විතර ඉස්සර මම වැඩ කළ පාසලේ හිටියා ඔය වගේ හරියාකාරව නිවසක් නැති උසස් පෙළ ගැහැණු දරුවෙක් ඉතින් ළමයගේ ආරක්ෂාව ආදිය ගෑන හිතලා මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවාස නිලධාරී මහතා මගින් රජයේ නිවාස ආධාරයක් ලබාදීමට උත්සාහ කළා. ඉතින් ඒ නිලධාරි මහතා කිව්වා පළමුව මේ අයට නිවසක් අවශ්‍ය බව දන්වා ග්‍රාම නිලධාරි ළග ඉල්ලීමක් ලියන්න කියලා. ග්‍රාම නිළදාරි අවුරුදු ගණනක් ඒ වසමේ වැඩ කරලත් ගෙයක් නැති පවුල දන්නේ නෑ .
🙏🙏
🌷🌷🌷👍👍💯
අනේ දෙයියනේ මෙි මිනිස්සු කොහේද ඉන්නේ පලාතක ගෙයක් නැ නේද පවි මෙි මිනිස්සු මෙි වගේ අයට රජයෙන් උදවි කරන්න ඔන අනිවාර්යයෙන් ම
🙏🙏
Ammo paara parissaman budu saranai 🌹 👍 🌲
🙏🙏