🤣🤣 eka venna athi me samaje mechara kuriru oya bansilpada pahe theruma vath dannvada una oya pansilpada paha rakuna nam minissu minissunta karana vinasayavath na rate horu nathi vei minimarum nathi vei bebaddo nathi vei
Panisil padha 5 mamath dannawa aaath aaa anuwa kawruth pili padinnaa pansil padha 5 ariyata karuwoth rata thula jaathin athara samaya samagiya ama dhaaamath tiyanawa
අයියෝ මමත් දන්නවා..
පානාතිපාතා වේරමනි සික්ඛාපදං සමාදියාමී
අදින්නා දානා වේරමනි සික්ඛාපදං සමාදියාමී
මුසාවාදා වේරමනි සික්ඛාපදං සමාදියාමී
කාමේ සුමිච්ඡා චාරා වේරමනි සික්ඛාපදං සමාදියාමී
සුරාමේරය මච්ච පමා දට්ඨානා වේරමනි සික්ඛාපදං සමාදියාමී
බෞද්ධ මිතුරන්ට පින්බර වෙසක් පොහොයක් වේවා!!❤❤☸️
❤️
😊💜️
@@maxie8658 yes ai? There is No God but Allah Prophet Muhammad Peace be upon him is messanger of God..
දැන්වත් පිළිගන්නවා ද 😂☸️☪️🕉️✝️🇱🇰
@@maxie8658 Ow. හැබැයි ඔයා හිතන් ඉන්නවා නම් මෙහෙම වෙන්නැති මවන්න ඇත්තෙ කියල එහෙම නෙමෙයි.
❤️
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.
😢🙇♂️☸
ඇත්තටම ඒකනම් ඇත්ත...😖
බුදුරජාණන් වහන්සේ කොහොමත් දේශනා කලේ මේ සංසාරෙදි සත්ත්වයා කොහොමත් අසරණයි කියලා තමා ✨️
ඇත්තටම දුකයි..😪😪 පන්සිල් පද පහ මතක නැතුවනෙ අපේ මිනිස්සු බයිල ගහන්නෙ..🙏🙏🙏
Atta akke
Ekagayi api adahanne baudda darshanayalu samaharu kiyanawa.
Ekanm aththa
Ane uba dnno neee
12:27 පද පහක් මතක නැතිඑකා අරගල කරන්න කථාව. 😂😂
3:54 Ane deviyane ' me minissu wayasata giye kohomada! 👈👎
Lajjai 😱
අවන්කවම යකෝ මුන්දා හිතෙන හැමදේම කිව්වා,,,
ඕක කතෝලික කෙනෙක්ගෙන් ඇහුවත් කියයි අද අපේ රටට හෙන ගහලා තියෙන්නේ ඒක තමා අනික මිනුස්සු පන්සල් යන හැටි බලන්න 🙏🙏🙏🙏🙏🙏
අඩො මුස්ලිම් මමත් දන්නව බං
@@911mustaq එල එල 🥰🥰🥰
පන්සිල පද පහ නෙමෙයි මොනා දැනන් ඉදියාත් වැඩක් නෑ..
ඒවා රකින්නේ , පිලිපදින්නේ නැත්නම්.....😊
Correct
ඒක හරි. හැබැයි රකින්නත් දැනගෙන ඉන්න එපැයි මෙයා.... 😌😂😂😂✌️. නැත්තං රැකෙන්න ඕනි දේ දන් නෑනේ... 😂✌️
uba pansil pada phama rakinawada 😁
Rakinnath danagenainna epai
නමෝ බුද්ධාය.
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේ දේශණා කලානේ.
ධර්මය අවබෝධ කරන්නේත්.
මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් ලබන්නේත්
මරණින් මතු නිවන් දකින්නේත්.
නියසිලට ගත් ඉතාම ස්වල්පයක් වූ පස් ප්‍රමාණයක් තරම් පිරිසක් බවත්.
මුලු ලෝකයේම මහපොලවේ ඇති විශාල පස් ප්‍රමාණය තරමට සියලු දෙනා
මරණින් මතු සතර අපායටත් නිරයේත් උපදින බවයි.
හොඳ විභාගයක් කළ වීඩියෝවක්. අද අපි ඉන්නෙ කොතැනද කියල හිතාගන්න පුළුවන්. ස්තුතියි.
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏🙏🙏🙏
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා......
බෞද්ධ දර්ශනය යනු ආගම් මෙන් උපතින් උරුම වන දෙයක් නොවේ! මන්ද බෞද්ධ යනු සත්‍යයේ දර්ශනය මිස ආගමක් නොවේ. බෞද්ධ පවුලක උපත ලැබූ පමණින් ඔහු හෝ ඇය බෞද්ධයකු නොවේ! යමෙකු බෞද්ධ පවුලක උපත ලබා ඇති නමුත් පන්සිල් පද පහවත් දැන ගැනීමට මතක තබා ගැනීමට කැමැත්තක් උනන්දුවක් නැති නම් ඔහු හෝ ඇය සත්‍යවශයෙන්ම බෞද්ධයෙක් නොවේ! මේ පන්සිල් පද පහ නොදැන සිටි බොහෝ දෙනා “පන්සිල් පද පහ වත් නොදන්නා බෞද්ධයින්” ලෙස හැඳින්විය නොහැක! මන්ද ඒ අබෞද්ධයෝය! එමෙන්ම මෙයත් හොදින් මතක තබා ගත යුතුය! මෙම වීඩියෝවේ පන්සිල් පද පහ දැන සිටි අයගෙනුත් බොහෝ දෙනා හෝ සියලුම දෙනා නියම බෞද්ධයින් නොවේ! ඒ යමෙක් සැබෑ බෞද්ධයෙකු වන්නේ පන්සිල් පද පහ ක්‍රියාවට නැංවීමෙන් මිස මතක තබා ගැනීමෙන් නොවන නිසාය!
දේවදත්තගෙ ධර්මය අදහන මිත්‍යාදෘෂ්ටික උඹලත් අබෞද්ධයෝය.
@UC69Yxx7oNotB8BFBMMaA9Mg ඒකට උවමනාවක් නැතත් වැරැද්දක් නෑ. මොකද ඒක කිව්වා කියලා මතක තියන් හිටියා කියලා ඵලක් නෑ. අබෞද්ධ වෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනය ට පිටින් යන අය මිසක් පාලි ගාථා කට පාඩම් නැති අය නෙවේ. ගාථාව කටපාඩම් උනත් නැතත් ඔහු බෞද්ධයෙක්ද කියලා එතනින් මනින්න බෑ. 100% සුද්ධවන්තයො කොහෙවත් නෑ. ඒත් ඒකෙ ප්‍රතිශතයක් තියෙනව. Comment එකක වචන කෙටෙන්නෙ bot කෙනෙක්ගෙන් නෙවේ. ඒක නිසා වචන වලින් හිතා ගන්න පුලුවන් ඒ කොයි විදිහේ කෙනෙක්ද කියලා. ඕකෙන් පේන්නෙ ඔයා හිතන විදිහ. මිනිහෙක් බෞද්ධ දර්ශනය අනුව හැසිරෙනවද කියන එක තීරණේ වෙන්නෙ ක්‍රියාවෙන් මිසක් කටපාඩම් කරන් ඉන්න ගාථා වලින් නෙවේ. මෙතන මිනිස්සු ඇති ගාථාව මතක නැතත් අශාන්ට වඩා හොදින් බෞද්ධ දර්ශනය පිළිපදින අය. මේ වගේ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන එක වැරදී. ඔයාමයි කියලා තියෙන්නෙ පන්සිල් පද පහවත් නොදන්නා අබෞද්ධයෝ කියල. ඒකෙන් අදහස් වෙන්නම ඔයා බෞද්ධ සංස්කෘතිය අදහන කෙනෙක් මිසක් බෞද්ධ දර්ශනය අනුව ක්‍රියා කරන කෙනෙක් නෙවේ කියල.
@@slliontechPehasara_Ahangama මේ පංච සීලය මිසක් පංච වරය නෙවෙයි. පංචශීලය කියන්න ගිහියාගේ නිත්‍ය සීලය. අනිවාර්යෙන්ම බෞද්ධයෙක් නම් ඒක මතකයි. පන්සිල් පද පහ මතකද නැද්ද කියන එක මත බෞද්ධ ද අබෞද්ධ ද කියලා මනින්න බෑ. ඒක ඇත්ත. ඕනම දෙයක් දැනගෙන හිටියත් අමතක වෙන එක සාමාන්‍ය දෙයක්. කෙනෙක් අහද්දී අමතක වෙන්න පුළුවන්. මම කියන්නෙ එහෙම අමතක වීමක් ගැන නෙවෙයි. බණක්වත් අහන්නෙ නැති නාමික බෞද්ධයෝ ගැන. කියපු දේ වැරදියට තේරුම් අරගෙන බනින්න එපා! අබෞද්ධයෝ කියලා කිව්වෙ එහෙම අයට. ඔබ වැන්නන්ට නෙවෙයි. ඒ වගේම මේ වගේ වීඩියෝ එකෙන්ම තේරෙනවා ඒ වීඩියෝ හදන කෙනාගේ බෞද්ධභාවය. මට අහන්න තියෙන්නේ මෙච්චරයි. බෞද්ධයෙක් වෙලා ඉපදිලා බුදු හාමුදුරුවෝ පංච සීලය රකින්න කියලා කියද්දී පන්සිල් පද පහවත් මතක නැති නිවන අවබෝධ කරගත් නැති පෘථග්ජන මිනිස්සු කොහොමද සිල් රකින්නේ. බුදු සරණ යන කෙනෙක් නම් අනිවාර්යෙන්ම පන්සිල් පද පහ ඉබේම මතක හිටිනවා. පන්සිල් රකින්න පංචසීලය මතක තියෙන්න ඕන නෑ සිල් රැකලා සංසාර පුරුදු ඇති සත්‍ය ධර්මාවබෝධයේ මග දන්නා උතුම් මිනිසුන්ට. ඒත් මේ සමාජයේ බොහෝ දෙනෙක්ට පන්සිල් මතක නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ ඔවුන් ශ්‍රී සද්ධර්මයයෙහි වටිනාකම නොදන්නා බව නේද? ඔවුන්ට මෙලොව ඇති උතුම්ම දෙය බුදු රජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය බව තවම වැටහී නැති බැව් නොවේද? පංච සීලය රැකීමට දැඩි ලෙස උත්සාහ ගන්නා අයෙකුට පංචශීලය කඩ වීමට යන සෑම විටම පන්සිල් කැඩෙන බව සිහි වෙයි. එවිට ඔහු පන්සිල් නැවත නැවතත් සිහි කරමින් විමසමින් පන්සිල් ආරක්ෂා කිරීමට පෙළඹෙයි. එවිට නිරායාසයෙන්ම පන්සිල් ඔහුගේ හෝ ඇයගේ සිතේ පිහිටනු ඇත. එසේ නොවේද?
මේ වැඩසටහන කරන්නෙ මිනිස්සුන් ට අපහස කරන්නමයි කියලා මටහිතෙන්නෙ.තමන්ගෙ වීව්ස් ගාන වැඩි කර ගන්න මේ වගේ ජරා වැඩසටහන් හෙලා දකිනවා.බුදු හාමුදුරුවෝ දහම් බන දෙසුවෙ මිනිස්සුන් කීප,දෙනෙක් පාරෙ අයිනෙදි අසරන කරන්න නෙවෙයි.සංසරෙ තවම ගමන් කරන අපි ඔක්කොම ඉන්නෙ එකම අසරන ගොඩක.මගේ අදහස අනුන් තලා පෙලන වැඩක් කියලා මේක
Oba hari..🙏🙏🙏🙏
පවු බං අසරණ මිනිස්සු. ඔය උඹට හන්බුන සමහර මිනිස්සු කැමරාවක් දැක්කේ එවලේ වෙන්න ඇති.ඒ මිනිස්සුන්ට උඹලව දැක්කම mic එක දැක්කාම සේරම අමතක වෙනවා ඇති.ඔතන අමතක උනුත් ඇත්තටම ඇති.ඒත්.......????පව් බං.ඔතන පොශ් වුන් ගැන නෙමෙයි මම මේ කියන්නේ.🙏🙏🙏
පන්සිල් පද පහ යනු ලොව්තුරා බුදුන් වහන්සේ නමක් සිටියත්නැතත් මෙලොව පවතින්නා වූ සීලයන් ය එය මිත්‍යා දෘෂ්ටික,බෞද්ධ ආදී සියලුම මනුෂ්‍යන්‍ට පොදු වේ 🙏☸️ ඒවා ආරක්ෂා කරන සමාජයක් ලෝකයක් පරිහානියට පත් නොවේ ආයුෂ වර්ධනය වේ ☸️🙏 එහෙත් මේ කාලය ඒවා බොහෝ දෙනා නොරකින ආයුෂ,ගුණධර්ම ආදිය නැතිවී පරිහානියට පත් වන කාලයකි මෙකල මිත්‍යා දෘෂ්ටිය ලොවෙහි අග්‍ර වෙමින් පවතී නිර්මල බුදු දහම අතුරුදහන් වෙමින් පවතී 🔥 කෙසේ වෙතත් මේ සියලු මනුෂ්‍ය න්‍ට පොදු පංචසීල ය රැකීම සුගතියෙහි උපතට ත් කඩ කිරීම ඒකාන්තයෙන් සතර අපාගත වීමටත් හේතු වේ 🔥🔥🔥 බුදුන් වහන්සේ නමක් මේ ආදී සීලය පිළිබදව දේශනා කරන්නෙ ලොව පවතින්නෙ සීලය රැකීම නිසා මය 🙏☸️ දුස්සීල සමාජයක ඉපදීම පවා භයානක ය 🔥 පාපිෂ්ට ය 🔥🔥 මේ සීලයන් රකිමින් විදර්ශනා භාවනා වඩා ආර්‍ය අෂ්ඨාංගික මගෙහි ගමන් කොට උතුම් ශාන්ත වු නිවන අවබෝධ කිරීම සියලුම සත්ත්වයන් ගේ පරම සැපතයි ☸️🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🌼
කාලයත් එක්ක වයසට ගියාට, බුදු දහම ආගම කියල පිළිගත්තට, හැම පෝයටම පන්සල් ගියාට, පනසිල් පද පහ දන්නෙ නැති බව්ද්ධයො ගැන හරිම ලැජ්ජයි........🥺
පන්සිල් පද පහ රැක්කද😂✋
@@Tech_World965 rakinnath danagena inna oni.
@@pubuduimesh3967 ow rakinne naththan danagena mona karannada?😹
@@Tech_World965 maha Un gana newei. 😂
@@Tech_World965 oya Buddhist wenna ba. Pansil pada paha Dana Gena athi wade ahanna tharam prathamikada oya? Lajja wenna. 😂 🤣 Thawa waada karannath enawa. Oyala wage ayata mewa loku nathuwa athi.
යූටියුබ් කාරයෙක් පාරෙදි හම්බෙලා මගෙන් ඇහුවත් මන් කියන්නෙත් නෑ. නොදන්න කමට නෙමෙයි. පන්සිල් පද පහ දැන ගත්ත කියලා ඒක එක එක උන්ට කිය කිය යන්න තරම් අවශ්‍යතාවයක් නැති හින්දා.
මාකටින්....😂
Gon pana harakek
Eka aththa.. mu issaraha pansil pada paha kiyanna mu pansalakda
පන්සිල් දන්නැති උණුත් ඉන්නවනෙ බන් ඒකනෙ අවුල
Mn nn mee pky awoth hoda 2 k kiynw
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ😥
මන් කතෝලික . ඒත් මට නිතරම වගේ කියන හැම ගාථාවක්ම පුළුවන් ...
වෙන කිසිම ආගමක මම දැකලා නෑ,නොදන්නා කම ,නූගත් කම,බැරිකම ආගමත් එක්ක බද්ද කරලා හම්බකරන් කන එක,ඔයා කරන වැඩේ වැරදි.ඔයාලගෙ වැඩසටහන් බලනවා අගෙ කරනවා වගේම ආගම බද්ධ කරගෙන මේ විදිහට තැනක් නොතැනක් ගානෙ පන්සිල් පද මහ පාරෙ අහන එක නම් ආගමට කරන නින්දාවක්
පන්සිල් පද දැනත් වැරදි කරන තැනැත්තාට වඩා එවා නොදැන නමූත් ක්‍රියාවෙ යොදන කෙනා ශ්‍රේෂ්ඨ වෙ.
Aniwa saho 🥰
පන්සිල් පද වත් අම්මට තාත්තට වදින ගාථා වත් කටපාඩම් වුණා කියලා සමාජයත් සබුද්ධික වෙන්නේ නෑ. එහෙම මනින්න උත්සාහ කරන්න එපා. මිනිසුන් ප්‍රායෝගික වීමයි වඩා වැදගත්.
පොඩ්ඩක් පැහැදිලි කරහං මචන් ...
Ubat dan nane
පන්සිල් පද පහ දැන දැනත් ඒවා පිලි නොපදින මිනිසුන්ට වඩා ඔය මොන මගුලක් වත් නොදැන හරියට ජීවිතේ ගත කරන මිනිහා උතුම් කියලයි එයා කියන්නේ...
🤣🤣 eka venna athi me samaje mechara kuriru oya bansilpada pahe theruma vath dannvada una oya pansilpada paha rakuna nam minissu minissunta karana vinasayavath na rate horu nathi vei minimarum nathi vei bebaddo nathi vei
මට ත් එකපාරටම ඔහොම පාරට පැනල ඇහුවහම පන්සිල් පද පහ මතක් වෙන්නේ නෑ. හරි සමහරක් එවුන්ට ඕක සුපිරියටම කට පාඩම් ඇති. එත් උබලගෙන් මොකාද ඔය පහම රකින්නේ. පන්සිල් පහ අමතක වෙච්ච ගමන් මෙතන ඉන්න සමහරක් බයියෝ පටන් ගන්නවා මෙන්න මෙහම comment දාන්න. “අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ" බල්ලනේ, තොපිල පන්සිල් පද පහ අමතක වෙලා නෙමෙයි අසරණ වෙලා ඉන්නේ, බොලා ඉපදිච්ච දවසේ ඉදන් අසරණයි තමයි. ඉස්සරහටත් උබල ඔහොමම තමයි. පාලි වචන ටිකකට සීමා වෙලා එකේ අර්ථය හිතට අරගන්නේ නැතුව 31st night එකේදී ඔය පහම කඩල ජනවාරි 1 වෙනිදා මුකුත් නොවුන වගේ සිල් ගන්න යන, ලෝකෙට පේන්න ජීවත් වෙන කාලකන්නි ටිකක් අපි. මෙතන ඕනෑතරම් මිනිස්සු ඇති ඔය පාලි වචන ටික ඇත හැරලා සිංහලෙන් ඕක හිතට අරගෙන ඇත්තටම ඕක පිළිපදින උන්. මන් 4ක් පිළිපදිනවා, මට මුසාවාදා කොහොමත් කැඩෙනවා. එත් මට ඔය පහම මතක් වෙන්නේ නෑ එකපාරටම. බුදු දහම පොඩි කාලේ ඉදන් පෙළ පොතට සීමා කරගත්ත මිනිස්සු ටිකක ඉන්නකන් මේ රටට මෙච්චර තමයි. අන්න එතැනදී කියපන් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියල.
Sorry for explicitly commenting. I’m just fed up with this social system.
නියම කතාව 👍
අනික මිනිස්සු දැං හිතන්නේ කවදද තෙල් එන්නෙ , gas නැතුව රෑට කන්නේ කොහොමද කියලා , ඒ වගේ වෙලාවක සිල් පද 5 අහන එක වැරදියි
පන්සිල් පහ විතරක් නෙමෙයි, දහම් පාසැල් ගියපු මිනිස්සුත් ඔක්කොම සැබෑ බෞද්ධයන්ද ? බෞද්ධකම මොකක්ද කියල තමුන්ට බුද්ධිමත් විග්‍රහයක් කරන්න පුළුවන්ද? මුලින්ම තමන් සැබෑ බෞද්ධයෙක් නම් මිනිස්සු අපහසුතාවයට පත්කරන්න හෝ අන් අයගේ ගුණ අගුන සොයන්නට කාලයවැය කරන්න එපා.
ඒ පහ වත් මතක නෑ නම් අනිත් උත්තවල් මතක තියේවිද ප කෝ
මෝඩ පො න්න යා....... ඕන නැති ප යිය වල් වලට හොට නොදා හිටාන්..... නොදන්න ප ක වල් කියවන්නේ.......
පන්සිල් පද පහ මතක නැති නම් මිනිස්සුන්ට මතක් කරලා දෙන වැඩක් කරනවනම් තමයි වටින්නේ . බුද්දාගම ප්‍රායෝගිකවත් ඇදහිය යුතුයි එ ගැනත් මතක් කරනවනම් වටිනවා ✔
පන්සිල් පද පහ දැනගත්තට වැඩක් නෑනේ ඒවායේ පිහිටුවලා වැඩ කරන්නේ නැත්තං.අපිටත් මතකයි ඔයාගේ හොද හොද වැඩ ගැනත්,අර ඔළුව ලොකු චූටි බබාට පිහිට වෙන්න මිනිස්සු දාපු සල්ලි කාගේ account එකටද දන්නෑ ගියේ,ඔයත් මේ මයික් එකයි,කැම් එකයි අස්සේ විතරයි මහා බෞද්ධයා 🤧💔අනික වරදක් කරන්න ඇති වෙන බය කට වචනේ තිබ්බට වැඩක් නෑ ඒක හිතේ තියෙන්න ඕන 💚
1.ඒ අයට පන්සිල් පද 5 අමතකයි
2.තවත් අය දහම පාවිච්චි කරලා තමා කැපී පෙනෙන්න , හම්බ කරන්න උස්සහ කරනවා
තමා යහපත්ව අන් අයට කරදරයක් නැතුව ජිවත් වෙනවනම් පන්සිල් පද 5හ මතක තියෙන්න ඕනී නෑ
නොදන්න අයගේ මූන හරි බ්ල්ර කරපන්. මොනවා කීවත් උබත් ඔය කරන්නේ ආගම විකුණන් කන එක.
අනිවාර්යෙන්
වෙන කිසිම ආගමක මම දැකලා නෑ,නොදන්නා කම ,නූගත් කම,බැරිකම ආගමත් එක්ක බද්ද කරලා හම්බකරන් කන එක,ඔයා කරන වැඩේ වැරදි.ඔයාලගෙ වැඩසටහන් බලනවා අගෙ කරනවා වගේම ආගම බද්ධ කරගෙන මේ විදිහට තැනක් නොතැනක් ගානෙ පන්සිල් පද මහ පාරෙ අහන එක නම් ආගමට කරන නින්දාවක්
@@saranginimeshika3085 ඒක තමයි කියන්නේ අපේ ආගම විහිළුවක් කරගෙන ඒකෙන් හම්බකරනෝ..
Yes
ඇත්ත....
මතක නැති පන්සිල් පද පහ මතකද ඇහුවාම මතකයි කියල එතනම සීලය කඩාගන්න බෞද්ධයෝ🙄
😹
ඒකනම් ඇත්ත. ඒ 5 නොදන්නව නම් රකින්න සීලෙකුත් නෑ.
😂
"පන්සිල් පද පහද?"
"සිල් පද පහද?"
අපේ සිංහලයින්ට පන්සිල් පද 5 දන්නේ නැහැ කියන්නේ හැම දේම ටික කාලයයි හිතා ගන්න බෑ තෙරුවන් සරණයි 🌹❤️✈️
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...
ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා. ..
උතුම් බුද්ධ දර්ශනය හැංගුවා ...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
මිලදීගත් අය කොඩි රැගෙන ගස් වටේ කැරකුනා...
රැවටුනු දනා අද පෝලිම්වල හිටගත්තා...
රට බාරගන්න ඉන්න තරුණ තරුණියන් ගැන ආඩම්බරයි. අනාගතය සුභ වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තාම හිතේ තියනවා.
පන්සිල් නොදැන හො උතුම් මිනිසෙකු වන්නා❗ලොවෙ හොද මිනිසෙකි❤️
Supri wadak Aiye ela budu saraniii... 🙏🙏👊❤
සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි !!❤️❤️❤️❤️
ඉතිම් දන්නෑ කියලා ඒ මනුස්සයන්ට ලැජ්ජා වෙන විදියට යූ ටියුබ් දාන එක බෞද්ධකමද ඒ මනුස්සයන්ට එකපාරටම ඔහොම අහද්දි අමතක වෙන්නැති
මුස්ලිම් සහ හින්දු භක්තිකයොත් දැක්කා පන්සිල් පද පහ කොමෙන්ට් කරලා තියනවා . ඇත්තටම සතුටුයි. අන්නේකයි කිව්වෙ බුදුහාමුදුරුවෝ මේක ප්‍රඥාවන්තයින්ට විවෘත දහමක් කියලා.... ❤☸️✌️. පන්සිල් පද පහ නොදන්න එකත් මෙතන සාධරණීකරණය කරන නමට සිංහල බෞද්ධ වෙලා, තමන්ගෙම ආගමට නිග්‍රහ කරන පහර ගහන උග්‍ර භෞතිකවාදියන්ට වඩා ඔබලා වටිනවා මුස්ලිම් හින්දු සහෝදර සහෝදරියනි.... ❤☸️🙏
එක පාරටම ඔහොම mic එකක් දික්කරහම confus වෙනවනෙ හත්වලාමෙ 😅😅😅😅😅😅
ඒකනේ කියන්නේ 😅
Ambo thama
Ow eka nisa thama danna ayatath piliwala amathaka wenne
ඇත්තටම පන්සිල් පද පහ අවබෝධ කරගත් නිසයි මම අද සැහැල්ලු ජීවිතයක් ගත කරන්නේ. ක්‍රෝඩය, වෛරය, අධි භෞතික පරිභෝජනයන්ගෙන් මිදී සාමකාමී ජීවිතයක් ගෙවනවා ස්තුතියි සමාජයට පන්සිල් පද පහ නැවත ඉගෙන ගන්න මතක් කලාට...
-අමීරා හමීඩ්ගේ තාත්තා -
Jonathawa samachchalayata lakkaranna epa. Camarawak issarahata awama baya wenawa
Sinhala jathiyata hena gahala thiyenne me wage thamange jathiya parvala dena pahath manasikatgwayak thiyana minisu nisa. Pilikulin heladakinawa me wage dewal😡
උන් අසරන උනා වගේ හිතට දැනෙනව.
දැනුමක් නැති උනත් අහින්සක මිනුස්සු අසරන කරන එක වැරදි
අඩන්න... 😢 හිනා වෙන්න එපා ✋
පන්සිල් pada paha danne නැතිවwane smhr මිනිස්සු කයිය gahane...api අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ....😥😥😥
තිරිසන් වැඩ කරන්න එපා මනුස්සයෝ. මේ විදිහට මිනිස්සුන්ව ප්‍රසිද්ධියේ අවමාන කරන්න එපා. මේක වැරදියි. මෙහෙම කරන්න ඔයාට අයිතියක් නැහැ මේ විදිහට හම්බකරන් කන්න එපා. මිනිස්සුන්ට නිදහසේ ඉන්න දියන්.
ඒක නම් ඇත්ත සල්ලි සොයන්න වෙන ක්‍රමයක් සොයා ගත්ත නම් හොඳයි
Rate tharunayo karana naruma weda
Eka attha
මුන් තමයි අපේ රට වීනස කරන එවුන් මුන් ට ඕන බවුද්ද ආගම
වි නස කරන්න.
අනෙක තමයි කිසිම ඇ ග. පත
මහන්සි යක් නැ ති ව
හම්බ කරන එකම මග
වත්තක ගහක් කොලක් හිටපල්ලා
නිකම් අනුන් දෙන දේ කා ල
ම්ය්ක් අල්ල අල්ල යනවා
Mechchara prashna tiyena rate muu minissunva haalluvata lak krnna yanva salli venuven, Minissunge ananyathavaya heli karala, Dakka kale idan muge bageta bagayk videos ehemai. Manussyekge ananyathavayk prasiddiye vinsa karanavata munta nithiyen daduvam labiya yuthui.
අද ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නය ජීවත් වීම ~ වැඩ කර කර දවසම මහන්සි වෙනව මිස ආගම දහම අදහන්න කාලය වෙලාව ගොඩක්ම අඩුයි~ ගොඩක් අසරණයි දැන් මිනිස්සු ~😥😥😥😥😥😥😥😥😥
මිත්‍රයා ඔබට හිතවත් කෙනෙක් ගේ විනොද සාදයකට ඇරයුම් ලැබුනනම් ඊට සම්බන්ධ වීමට අදාල දිනයම වුවත් නිවාඩු ගන්නවමයි.ඇත්තටම අපි කාර්ය බහුල බව සත්‍යයක්. මිනිසත් භවය ඉතාම දුර්ලභයි. දවසෙ පැය 24 න් අවම වශයෙන් එක පැයක් ආගම දහම වෙනුවෙන් වෙන් කරන්න අපිට බැරිනම් ලැබුණු මෙ උතුම් අවස්ථාව අපි උවමනාවෙන් ම නොසලකා හැරිය වෙනව . හැමදාමත් සුගති හමුවන්නේ නැහැ.තිසරණ , පන්සිල් නැත්නම් අපි බෞද්ධ වන්නේ උප්පැන්න සහතිකයට පමණයි. අපි මිය යන්නෙ එළඹෙන නිමෙශයෙදි විය හැකියි. තමන්ගේ කාර්ය බහුලත්වයෙ මුවාවෙන් පෙර පිනකට ලද මෙ අනර්ඝ අවස්ථාව මගහැර ගන්න හිතන්නවත් එපා. සසර ගමනේ වැඩි නැඹුරුවක් තියෙන්නේ සතර අපායටමයි. නිභයව මරණයට මුහුණ දීමට පෙර මග සකසා ගැනීම තමාම සතු වගකීමක් වෙනව. නොඑසේ නම් අනතුර අභියස අන්ත අසරණයි සහො.......
@@jayarathnajayarathna786 අනිවාර්‍යයෙන් ඇත්ත මම මිතුරියක්❤️❤️ ~
Ammage redda avilla balapan me pattheinne mslim demala minissu thaman karana rassava navatthala agama dahama adahanne ape un poyatath arakku bothale kadanne jathi athara baluma jathiya vela sinhala bauddaya
@@TenSrilanka2684 හැම එකටම අම්මාගේ රෙද්ද ගාවගන්න උබ සරමෙන් ආවද යකු..කියවපන් කමෙන්ට් එක දෙපාරක්..
සිංහල බෞද්ධයන් ඇගට නොදැනෙන්න හැල්ලුවට පත් කරනවා රටට මේ දවස්වල මුදල් අවශ්‍යයි
බැරි ද හොඳ ආදර්ශමත් වැඩ සටහන් කරන්න පිරිමියෙක් වගේ
Helluwata lak wenne namata boudda nisa hoda programme ekak
Munu pennanna ona eta passewath boudda wei
mehema bauddayonm indala wedak ne
හෙලුවෙන් නටන ඒව දැම්මනං උබල වගේ උන්ට හොදයි නේද. 🤣🤣 මෝඩම පකෙක් උබ
හරිම ලස්සන වැඩක්. පොඩ්ඩක් ශයි වෙලා ඉන්න ඒ නිස අනේද කියන්නේ..
ආගම දහම නොදන්නා අය තමා අපේ ගොඩක් ඉන්නේ.
😁
මගෙන් ඇහුවත් එකපාරටම පන්සිල් පද අමතක වෙනවා....
Happy vesak day.! 💜️ අශාන් අයියෙ..
නිල් පාට කැප් එක දාගෙන හිටපු ඩයල් එකයි බබෙක් වඩාගෙන හිටපු පොරයි අනුර කුමාරගේ ලයින් එකේ එවුන් 😂 ලස්සනට ලිස්සලා කතා කෝටියක් කියලා මාරු උනා 😂😂
බැරිඋනාම හිනා වෙන්න නෙමේ අඩන්න. 👍
Ow😒
Ai Adanne?
මට පන්සිල් පද පහ පුලුවන්.නමුත් බුදුන් වහන්සේ දහම්දෙසුවෙ මේ විදියෙ අසික්කිත වැඩසටහන් කරන්න නෙවෙයි.බුදු දහම ව්‍යාපාරයක් කරගත්තු තිරිසන් මීඩියා වැඩ මේවා.මුන්ට වෙන නැද්ද හිනා වෙලා ආතල් ගන්න දේවල්.හාමුදුරුවන්ගෙ බන කතවකට වඩා මේ වැඩසටහන් ආතල්.නමුත් මේ වැඩසටහනින් අපේ සංසාර ගමනට හොදක් වෙනවද.වේදනායි හොදටම 😪😪
ඇත්තටම මම අද(5/17) මේ වීඩීයෝ එක බලන්නෙ..ඊයෙ රෑ(5/16) මොකද්ද හේතුව දන්නෙ නෑ මම නිකමට වගේ මගෙ මහත්තයගෙන් ඇහුවා ඔයා දන්නවද කියලා පන්සිල් පදපහ(එයා කතෝලික ආගමේ මම බෞද්ධ ) ..ඊටපස්සෙ දෙන්නම එක්ක එකතුවෙලා එකඑක පන්සිල් පදේ මතක් කරනගමන් මතකෙ අලුත් කරගත්ත ...පන්සිල් පද පහ ගැන අහන්න හේතුව තමයි ...එකහරි පන්සිල් පදයක් මගේ අතින් කඩවෙලා තියෙනවද කියලා මටම දැනුමක් ගන්න ඕනි නිසා ඒ ගැන කතා කලා..
අපේ රටේ මිනිස්සු ඉන්නේ ලොකු ප්‍රශ්නයක, ඉතින් පන්සිලුත් අමතක වෙල..
🤣 ane pau
😂
අපි දේසපාලුවන්ටම බනිමු😞
මුලින්ම අපේ ඔලුවල තියෙන මැටි ටික අයින් කරගන්න වෙනවා.
පව් කරලා දුවලා ඉපදෙන හැටි හොයන අපි පන්සිල් පද 5 දන්නෙ නැහැ.
💔
හිතාගන්න පුලුවන් ජාතිය පිරිහෙනවා...😥., ඉදිරියේදී පින කියන වචනෙ පවා නෑහී යන කාලයක් එනව...
පිං පව්.... පුන්‍යකර්ම පාප කර්ම... කර්ම කලොත් ඉපදෙනවා... සද්දර්මය ජාති දුකක්... ඉපදීම දුකක්... එහෙනම්... පිං කියන්නේ තතාගතයන් වහන්සේගේ උපදේශයක් නොවෙයි...
තතාගතයන් ගේ උපදේශය මේ ගේ හදන වඩුවා තන්හාව නැති කිරීමයි....
@@pubudurajapaksa8254 ගේ හදන වඩුවා නැති කරන්න කියලා තියෙනවා තමයි, ඒක මමත් පිලිගන්නවා. බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කරලා තියෙනව මිසක්ක, පිනට ගරහලා කොහෙවත් නෑ. පින ඕන කියලමයි තියෙනේ ( උදා; සුමනා සූත්‍රය කියවලා බලන්න )😊 පුලුවන් නම් විමාන වත්තුවත් ධම්ම පදය වගේ ඒවලත් තියේ
😥😢
@@kalanapathum150අවු 45ක් තිස්සේම තතාග්ත්‍යන් උපදෙස් දුන්නේ නිවන් දකින්නයි... ජාති හදා ගන්න නොවෙයි.... ප්‍රක්ඣාවන්තයන්තෝ සායං දම්මෝ.....
තතාගත්‍යන් කෙලෙස් මල පූජා කරන්න දේශනා කලා... බුද්ධාගම් කාරයෝ ගහේ මල් පූජා කරනවා...
@@pubudurajapaksa8254 ඔබ තථාගතයන් වහන්සේගෙ ධර්මය හොදට තේරුම් ගන්න උත්සහ කරන්න. නායං ධම්මො දුප්පඤ්ඤස්ස, ධර්මය තියෙන්නෙ මෝඩ කෙනාට නෙවේ...
10:04 බයිලා චක්‍රවර්තී.. 😂
ඔහොම කරන්න එපා අහිංසක මනුස්සයො විකුණනගෙන කන්න එපා ඔයා කරන්නේ ලොකු පවක් අහිංසක මනුස්සයො පාරට බහින්නෙ පන්සලකට එන්නෙත් දාහක් ප්‍රශ්න හිතෙ තියාගෙන සමහරව්ට කනවත් නැතුව ඇති ඇතැම් මනුස්සයොන්ට අනික පන්සිල් පද 5 දන්න ඔක්කොම අය ඒ පන්සිල් පද රකිනව ද???? අනික මනුස්සයෙක්ට ආත්ම ගෞරවයක් තියනවා
හැමදාමත් විඩියො ගෙන්න අයියේ
.....🇱🇰❤☣️
පුතාලා ඔක්කෝටම තෙරුවන් සරණයි 😀
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ
පන්සිල් පද පහ දැනගත්තට වැඩකුත් නැ ...පන්සිල් රකින්නෙ නැති ව...🙏🙏🙏
මේ ,හැබැයි වයසක කට්ටියගෙන් අහන්න යන්න එපා මොකද මොනව වුනත් පව්නෙ ඒ කට්ටිය මොකද අද ගොඩක් අය ආගමට දහමට යොමු වෙන්නෙ ජීවිතය අනිතිම කාලයේ වයසට ගියහම පමනයි,ඒ අය අවබෝධයකින් නෙවෙයි දහම වැලද ගන්නෙ ඔවුන් සතුව තියෙන්නේ අමූලික ශ්‍රද්ධාවක් ඒක හින්දා දර්මය වටහා ගන්න තරම් අවබෝධයක් ඔවුන් සතුව නෑ......ඉතින් කොල්ලො කෙල්ලන්ගෙන් අහන් යමු දන්නවද බලන්නත් එක්ක ☸️☸️☸️☸️☸️
මේවට වගකියන්න ඕන අසරණ මිනිස්සු නොවෙයි හාමුදුරුවෝ .එයාලා කාමයට ගිජුවෙලා.අම්මා තාත්තා ගෙදර දොර දාලා ඇවිත් සේරම අතහැරලා පන්සලට ඇවිත් සේරම බදාගන්නවා මම මගේ කියලා.කාමයට ගිජු අය සාසනයේ න් එලවා දමලා සිලවත් අය රදවා ගන්න ඕන
ගාතා කට පාඩම් කිරීමට මෙට ආගමක් නොවේ.මේක හුදෙක් දර්ශනයක් . Views වෙනුවෙන් මිනිස්සු ලැජ්ජ කරන්න එපා. සමහරුන්ට මයික් එකක් අරන් ආවම දන්න දේත් අමතක වෙනවා. ආයේ ඔහොම ගොන් වැඩ කරන්න එපා. උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ . මගේ අම්මා මුස්ලිම්, මං කවදාවත් දැකලා නෑ අපේ අම්මා, ඒ නෑදෑයො ඒ ආගමේ ශාස්තෲ කෙනෙක්‍ට ප්‍රසිද්දියෙ ගරහනවා. Pls
ඔව් ඒක නම් ඇත්ත නොදන්න දෙයක් කියා දෙන එක වටිනවා ඒත් මිනිසුන් අපහසුතාවයට පත් කරන එක වැරදි
පන්සිල් තියෙන්නේ පිළිපදින්න
2500යක ඉතිහාසයක් ගැන කියවනවා පන්සිල් පද පහ දන්නෑ කාවද බම් මේ රවට්ටන්නේ...!
සමහර මිනිස්සුන්ට නම් බයට මතක් වෙන්නෙ නෑ ඒත් මෙහෙම ඒ මනුස්සයන්ගෙ ආත්මගෞරවය විනාශ කරන එක වැරදීයි ඕන දෙයක් කටපාඩම කිරීමටත් වඩා ඒ අනුව ඒවා ආරක්ශා කිරීම තමා වටින්නෙ.ඔබතුමා ට බෞද්ධකම ගැන ඔච්චර කැක්කුමක් තියෙනව නම් බොහෝ බෞද්ධයන් මෙන් අඩුම තරමේ වෙසක් පුන් පොහෝදිනයේ වත් බුදුරජාණන්වහන්සේට කරන ප්‍රතිපත්ති පූජාවක් ලෙස උතුම් වූ අෂ්ධාංග උපෝශථ සීලය සමාදම් වෙන්න තිබුන නැතුව තමන්ගෙ veiws වැඩිකරගන් මිනිස්සු අපහසුතාවයට පත්කරන්නෙ නැතුව මේ මිනිස්සු තමන්ටතියෙන ශ්‍රද්ධාව නිසානෙ මෙහෙම හරි පංසලකට එන්නෙ ඒකත් එපා කරන්න එපා.නැත්නම පොහොය දවසට party දාන කීදෙනෙක් ලංකාවෙ ඉන්නවද.
👍
@𝐊𝐚𝐯𝐢 𝐒𝐚𝐭𝐡𝐬𝐚𝐫𝐚 ඒක තමයි කියන්නෙ හැමදාම අහන කියන එක අමතකවෙන්න විදියක් නෑනෙ එහොම වෙන්නෙ ගොඩක් වෙලාවට එක පාරටම ඇහුවාම බය වෙලා වෙන්න පුලුවන්
අනිවාර්යයෙන්
3:45 9:10 වයසක මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවන්න එපා කියන්නේ මේ නිසා අහන ප්‍රශ්නේට නෙවෙයි උත්තර දෙන්නේ
අපොයි දෙයියනේ.. අර පොඩ්ඩක් shy වෙලා ඉන්න අක්කා.. 🤦 නාමික බෞද්ධ, පුහු බෞද්ධ, රැල්ලට යන බෞද්ධකම.. ඒකමයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ.. හරිම කනගාටුවක් දැනෙනවා දෙයියනේ.. අඬන්න ඕනි මේවා දැකලා.. හිනා වෙන්න නෙවෙයි.. 😢
මෙහෙම ප්‍රශ්න තියෙන මිනිස්සු මෙහෙම ප්‍රශ්න අහලා හිර කරන්න එපා අශේන් ඒක වැරදි... ඔයාට ප්‍රසිද්ධියක් නෙමේ ඔයා දෙයින් ලැබෙන්නේ... කේන්ති ගන්න එපා මචෝ... මිනිස්සුන්ට පන්සල් එන්න එපා කරවන්න එපා... ඒ වගේම ආයේ ඒ වගේ දේවල් කරන්න එපා... 🙏🙏🙏 ඒක පූ වැඩක්... හොඳ නැහැ මචෝ... බුදු සරණයි
හැට පැනපු අයටත් පන්සිල් අමතකයි.ඇත්තටම ගංගාරාමෙට ගිහින් මොනවද කියලා අවේ.
Oya karana jara awajathaka wede nawaththapan e minissuntath athma garuthwayak kiyala ekak thiyana macho
........minissu asarana kral uba ganna maha gon athal ekak sahodaraya ..........me loke inna kisima miniheka siyala danna minissu nemei me eka thuru ganin..................
දැනගත්තට රකින්නත් ඕනේ
අද මේ රටේ තියෙන්නෙ විකුර්ති කල බුද්ධාගමය් ..... බුද්ධ ධර්මය නෙමෙය් ...
මෙහෙම අය තමයි හාමුදුරුවෝන්ට බෞද්ධයොන්ට සිංහලයොන්ට බැනල සන්න වගේ පිස්සො පස්සෙ යන්නෙ ලැජ්ජයි බොලා ගැන
අම්මප ත්මයි. ලොරි ටෝක්. හැබැයි දන්න දෙයක් නෑ 🤭
පන්සිල් පද පහ දැන ගත්තු පලියට බවුද්දයෙක් වෙන්නෙ නෑ කියලයි මම නම් කියන්නේ... කැමති කෙනෙක්ට පුළුවන් තර්ක කරන්න
නොදන්න එකා කොහොමත් නෑ නේ..
Anna ekai muthu ate un hithan inne pansil pada 5 danagathtama buddha kiyala.warthamane thiyenne hods udaharna owata 😂😂😂😂
පන්සිල් පද පහා දන්න කෙනා බොහො දුරට එ සිල්පද රකිනවා..
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....❤️
අයියේ පන්සිල් පද පහ කියන්න එපා...එතකොට 25ක් වෙනවානෙ...(මම හිතන විදියට)
පන්සිල් පද
සිල්පද පහ
එහෙම කියන්න 🙂
පන්සිල් පද කියන්නේ පංචසීලයට තමයි.ඒ පද පහ කියන්න කියන අදහස තමා එයා පන්සිල් පද පහ කියන්න කියන්නේ.
දුකය් බන් මේවා දකිද්දි😖
මචන් උබ ඔය අහන ප්‍රශ්නය දියුණු රටක මනුස්සයෙක් ගෙන් අහපන්කො උන්ගෙ මොකක් හරි ඒ රටේ තියෙන ආගමක් ජාතියක් සම්බන්දයෙන් mike එකක් දික්කරල. අන්න එදාට උන් උබට දෙන උත්තරත් එක්ක උබ ප්‍රයෝගිකව ඉගෙන ගනීවි උබ ඔය අහපු ප්‍රශ්නය කොච්චර මෝඩද ගොන්ද කියල. උබට මචන් හොඳ media talent එකක් තියෙනව. එත් උබේ attitude තව mature වෙන්න ඕනෙ.
මහ පිස්සු වැඩක් 😂😁😁
Oyata danne nedda
පන්සිල් පද පහා මතකයි වගෙම එකෙ තෙරුම දැන ගන්න ඔනෙ 🙏
දැැන ගැනිම නොදැන සිටිම තමන් සතුයි නිවේදක මහත්තයා අසු කෙලක් ධර්මයම දන්නවා වගේ හිතන් ඉන්ඩ එපා. ධර්මය පිිළිබදව පුද්ගලයාගෙන් පුද්ගලයාට හිතේ ඇතිවන පැහැදිම බුදධිමත් බාවය අනුව වෙනස්.බෞද්ධයන් රටක් ඉදිරියේ අපහාසයට නංවන ඔයවැනි දෙකයිපනහැ වැඩසසටහන් කරන්ඩ එපා.
දවසට එක පාරක් හරි සතියට එක පාරක් හරි මාසෙකට එකපාරක් හරි ගාථා කියලා වදිනවා නං පන්සිල් පද අමතක වෙන්නේ නැහැ උප්පැන්න බෞද්ධ වූ පාලියෙන් බෞද්ධයකු වන්නේ නැහැ කරදරයක් උනහම පන්සල මතක් වෙන මිනිස්සු තමයි අද බහුතරයක් ඉන්නේ ඒකයි මෙහෙම අවාසනාවන්ත ශ්‍රී ලංකාවක් බිහි උනේ.....
හැබැයි ඉතින් එකපාරටම කැමරාවකුයි මයික් එකකුයි අරන් ඉස්සරට ආපුවම එක පාරටම මට උනත් හොදටම දන්න දේත් පැටලෙන්න පුලුවන් එහෙම උන අයත් උන්නා ඇත්තටම දැන්නේ නැති අයත් උන්නා
Un danaa kolloth akka natanna vitharai pansal yana mun natanna pansela padaywath danna na sudata adagana anawa boru sobanaya
බුදු ධහම හරියට නොදන්න නිසා නේ බුදු ධහමට නිගා කරන්නෙ
අර අරගල බිමෙ හිටපු එකෙක් දන්නවද බුදු ධහම ගැන
පන්සිල් පද 5 නොවෙ කිසිම ධර්මයක් දන්නෙ නැහැ
දන්නවනම් ගෙවල් දොරවල් ගිනි තියයිද ?
විපාක දන්නවනම් ඒවයෙ ඒවා කරයිද ?
මිනිස්සුන්ට මේ තියෙන කෝටියක් ප්‍රශ්නත් එක්ක ඔය දේවල් හදිස්සියට අමතක වෙන්න පුළුවන්.. එහෙමයි කියල ඒ මිනිස්සු අපාගත වෙන් නෑ..
බොරු වීරයො වෙන්න මිනිස්සු විකුනන් කන්න එපා😂
අපේම රටේ, අපේම ජාතියේ, අපේම ආගමේ උන් අපේම උන්ට ගරහද්දි Views වෙනුවෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද වෙන ජාති, ආගම්වල අපේම රටේ මිනිස්සුන්ගෙන්..... ඒ මිනිස්සු ඔහොම නින්දා කරගන්නවා මමනම් දැකලා නැහැ.
නින්දිතයි
පන්සිල් පද පහ නොදන්න සමාජයක් ඉන්නවා කියලා ඔප්පු කරන්න හදනවට වඩා පන්සිල් පදපහ උගන්වන්න වැඩපිළිවෙළක් හැදුවනම් හොදයි නේද අයියේ.. ඔයා පන්සිල් විකුලා කනවා වගේ හිරිකිතයක් දැනෙනවා.😀
අනේ පකෝ එක වසරෙ ලමයෙක්ගෙන් ඇහුව්ව්ත් කියෛ පන්සිල් පද පහ ඒකට මොන හුත්තකටද උගන්වන්න වැඩලිපිවෙලවල් කරන්නෙ 🤣🤣🤣🤣🤣 ගොනා
@@yasindudias4541 උබලා වගේ වේස පක්කු නිසා තමයි ඒම දේවල් වලින් ඉස්සෙල්ලාම උගන්වන්න ඕනේ..
සමහර උන් ඉන්නවා මේ ලෝකෙ උතුම් දහම බුද්දගම කියලා කියන උන් . සමහර උන් ඉන්නවා බෞද්ද කියලා අපි ආගම විතරයි මේ රටේ තියෙන්නේ ඔනි කියන උන් බුද්දගම ලොකු කරගෙන එක එක ලොකු ටෝක් දුන්නට
උන් දන්නේ නෑ පන්සිල් පද පහවත්
.
.
.
හිතන්න !
ඇත්තටම කොල්ලෝ මෙම සිංහල අපි බෞද්ධයෝ තමයි ඒත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ජොබ් එක ගෙදර ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න නිසා එක පාරටම ඇහුවාට කියන්න්න බැරි වෙන්න පුළුවන් අද රටේ තත්ත්වයත් එක්ක ඒක අනිවා එහෙමයි ඒත් පන්සිල් පද පහ ගැන ඔබ තුමා වෙන විදියකින් මිනිස්සුන්ගේ හිතට දෙන්න තිබ්බානම් හොදයි අපි බෞද්ධයො විදියට පහල වැටෙන්නේ මේ වැඩෙන් අනික වයසින් වැඩි අයට තමා ඒහෙමත් කියාගන්න බැරි උනේ පොඩි අය ඔක්කොම කිව්වේ ඒ වයසින් වැඩ් අයට පිනක් කරන්නවෙලාවක් තියා පන්සිල් ගන්නවත් වේලාවක් තිබ්බුනේ නෑ ඒ කාලේ දුක් විදල පොඩි කාලේ ඉදන් මේ අන්තිම මොහොතේ බුදුන් වදින්න එන්නේ තමන් යන තැනට ජිවිතේ විඩාව නිවාගෙන සංසාර ගමනෙන් එතරවෙන්න ට නේද හිතේ භක්තිය තියෙනවානම් අපි හරි නම් ඒ ඇති
මෝඩයෝ පන්සිල් තියෙන්නේ මොකටද. ගන්න ද පිළිපදින්න ද. ඒක තියෙන්නේ පිළිපදින්න. ඒකට රස්සාවක් අවශ්‍ය ද
සිංහලයා සුදූ ඇන්දට සුදූ නෑ නමට බව්ද්ද තන්හාව ඉරිසියාව වයිරය ඕපදූප 100/80ක්ම ඉන්නේ
අනේ අම්මෝ මෙපමණ වයසට ගියත් පන්සිල් පද පහ දන්නේ නැ
Panisil padha 5 mamath dannawa aaath aaa anuwa kawruth pili padinnaa pansil padha 5 ariyata karuwoth rata thula jaathin athara samaya samagiya ama dhaaamath tiyanawa
තව බාර් ටිකකට ලයිෂන් දුන්නනන් තවත් හොදයි. කුඩු ටිකකුත් ගෙන්නමු.පෙති ගෙන්නමු.හොරුත් උඩට යවමු.😁😁😁😁😁😁
අද වන විට බෞද්ධ අය හරි දුර්ලබයි.බෞද්ධ කියන sticker එක ගහගත්තු අයනම් ඉන්නව.උප්පැන්නෙ බෞද්ධ උනා කියල තමන් බෞද්ධ වෙන්නෙ නෑ.
නත්ථිමේ සරණං අඥ්ඥං * බුද්ධෝ ධම්මෝ සංඝෝ * මේ සරණං වරං
අනිත් එක තමා අපි පන්සිල් දැනගත්තත් මදි.පන්සිල් රකින්න බැරිනම්.බෞද්ධයා කියන්නෙ පන්සිල් රකින පින්වතෙක්.
උඩබලාගෙන කෙල ගහගන්න හොද නෑ... චුට්ටක් කරන දේ ගැන හිතල බලන්න පුලුවන් අපි හැමෝටම... 🤩
Pansil pada5 danagatta kiyala Buddhist wen na