සීතල වැඩි වුනොත් මම බොනවා තිත්තගල්ලේ හාමුදුරුවෝ

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 623

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 11 місяців тому +7

    බොහොම පැහැදිලිව,නිරවුල්ව ,අභිදර්මය දේශනා කල ඔබවහන්සේට සියලු කටයුතු සාර්ථක වේවා,දීර්ඝායුශ ,,සුවපත්වේවා .....

  • @anumin5697
    @anumin5697 Рік тому +31

    ඔබ වහන්සේගේ දේශනා මගේ ජීවිතේ වෙනස් කලා.දීර්ගායුශ ලැබේවා

    • @nishanthapriyankara3380
      @nishanthapriyankara3380 Рік тому +2

      සුදා ඔයා කරන්නෙත් කන්න ඔින උනාම කබරය තලගොයා නියාමය තමයි.

    • @asokasomatillake4921
      @asokasomatillake4921 7 місяців тому +1

      ආච්චි ගෙ රෙද්ද...

    • @MahespriyanthaSiripala
      @MahespriyanthaSiripala 6 місяців тому

      Harak

    • @riogameplay6011
      @riogameplay6011 4 місяці тому

      ​@@asokasomatillake4921 එයා කියන්නෙ අැත්ත මටත් එහෙම වුනා පුදුම මානසික නිදහසක් තියෙන්නෙ ඔයත් බලන්න

    • @Neloson-n3g
      @Neloson-n3g 3 місяці тому

      ​@@nishanthapriyankara3380😢😂 be😂❤❤❤❤ moli❤

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 Рік тому +9

    අත්දැකීම් .දැනුම .ජිව්ත බාවිතය.සදහා පමනි .බුද්දිමත් කම.බුදු දහමේ ඇරඹුම වේ .සුදත්ත අයියා බුද්ධිමත් .වේවා .තිත්ත ගල්ලේ.හිමිට අවබෝධය පහළ වේවා .තෙරුවන්සරනයි ❤🙏👍

  • @mahindaguruge9926
    @mahindaguruge9926 Рік тому +73

    සුදත්ත, මම ඔබෙි වැඩ සටහන් බලනවා. ඔබත් දැන් චමුදිත වගේ මැදට පැන පැන අනවශ්‍ය ප්‍රශ්ණ අහනවා. ඒ පැහැදිලි කිරීමි වලට ඉඩදී පසුව ප්‍රශ්ණ කරන්න.

    • @udulabasnayake2080
      @udulabasnayake2080 Рік тому +1

      15:56

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 7 місяців тому

      ​@@udulabasnayake2080මෙහෙම දාන්නේ කොහොමද...???

  • @paulsujith6345
    @paulsujith6345 Рік тому +138

    සුදා කට වහගෙන හිටියානමි වැඩසටහන තවත් ලස්සනයි..

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 Рік тому +4

      අන්න ඒකයි .... 😒මටත් හරි කණගාටුයි ...... 🤔
      සුදත්ත මහත්මා කලින් ඔහොම නෑනේ ....
      ඉවසීමෙන් අනිත් පස කෙනාට ඇහුම්කන් දෙන්න පුරුදු වෙලා උන්නා ....
      නමුත් දැන් නම් චමුදිත මහත්මා ට සමානයි ...😖😖.
      එතකොට අහන අයට හරි අවුල්නෙ......
      අර හාමුදුරුවන් වහන්සේට කතා කරන්න ඉඩහසර ලබා දෙන්නේ නෑ ..... එතකොට උන්වහන්සේ ව කරකවා අතහැරිය වගේනෙ .....
      කියන්න ආපු දේ සැණින් අමතක වෙලා යනවා.... 😕
      මේ වැඩේ දිගටම කරගෙන යන්න ගියොතින් නම් වැඩසටහන් අසාර්ථක තත්ත්වය ට වැටෙන්න පුළුවන් ....
      හරිම කණගාටුයි .. !!!! 🤔😒😕.....

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 Рік тому +1

      eka nm aethamiii

    • @dineshpjayawardhana9051
      @dineshpjayawardhana9051 Рік тому

      ඇත්ත

    • @k.g.c.karunathilaka9781
      @k.g.c.karunathilaka9781 Рік тому

      ඔව්

  • @indusharma1404
    @indusharma1404 Рік тому +4

    ඔබ වහනසේට තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Рік тому +3

    ඉතාමත් වටිනා අදහස් බොහොම ස්තුතිය

  • @WijeKumara-c4q
    @WijeKumara-c4q 4 місяці тому +1

    සුපිරි. කතාව. හාමුදුරුවො
    🎉

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Рік тому +15

    හාමුදුරුවෝ කෙටියෙන් වේගයෙන් කිවයුතු දේ හොදට පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි.

  • @Seth_win
    @Seth_win Рік тому +6

    මමත් මේ ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා අහනවා..ඔබ වහන්සේ ට දී්ර්ඝායුෂ පතනවා..

  • @rpbmechatronicssrilanka5837
    @rpbmechatronicssrilanka5837 11 місяців тому +2

    මේ හාමුදුරුවෝ ගොඩක් නිරවුල් ව පැහැදිලි කරනවා. ගොඩක් පින් හාමුදුරුවනි.

  • @suwadaarachchigeasankamanj7922

    මටනම් පෙන්නේ සුදත් අයියා විශාල දුස්ටී ගොඩක හිරවෙලා ඉන්නේ. අපේ ස්වාමින් වහන්සේ එම දුස්ටී බිදින්න ලොකු උත්සහයක් ගත්තා. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා තෙරුවන් සරණයි.

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn Рік тому +29

    සාකච්චාවක සැබෑ අරුතය ජනතාවගෙ දෑස් පහදාදීමයි.නුමුත් වැඩ සටහන ඉදිරිපත් කරන්නා නිතරම කැඳවන්නා අභිබවා යෑම එහි සැබෑ පරමාර්ථය මරාදමයි.

    • @asokasomatillake4921
      @asokasomatillake4921 7 місяців тому

      ඒ කන්දෙ මම කිව්වා නෙමූ මුදුනා වෙන්න හදන වා කිය.ලා

  • @dkarunarathne6477
    @dkarunarathne6477 Рік тому +41

    තිත්තගල්ලේ හාමුදුරුවෝ කියන කරුණු කාරනා සත්‍යයක් . ඒ කියන හැමදෙයක්ම හරි පැහැදිලි වැටහීමක් තියෙනවා .තෙරුවන් සරනයි .ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏

    • @Yashodasandali60
      @Yashodasandali60 Рік тому

      Anay uba wage buruwek

    • @NirangaMadhuwantha
      @NirangaMadhuwantha 5 місяців тому

      ​@@Yashodasandali60Ou ban.shashane kana mee wage un hinda buddhagama hallu wenawa.mathakada meeta kalin budunwahanseta eya meya gaga apahasa kala.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Рік тому +18

    ඔබවහන්සේට බොහොම පින් ...අභිදර්මය කුමක්දැයි අපහට පහදලා දුන්නේ ඔබවහන්සේ තමයි 🙏🙏🙏

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 Рік тому +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Рік тому +26

    😢හාමුදුරුවන්ට ගරු කරන්ට. කෑ ගහන් නැතුව, මේ හාමුදුරුවො ඉවසීමෙන් කතා කරනවා. සුදා දහම දන් නැතුව කෑ ගහනවා.

    • @smjayavilalsiriwardhena
      @smjayavilalsiriwardhena Рік тому

      සුදා කියන්නෙ සුද්දෝත්තමයෙක් මෙන් පෙනී සිටින, තන් එසේ යැයි සිතා සිටින මිනිස්සුන්ට කුණු හරුප කියමින් ආක්‍රෝස පරිභව කරන, ආවේගශීලීව කතාකරලා තමන්ගේ චැනල් එකට වැඩි රීචී එකක් ගන්න ඕනෑම පහත් දෙයක් කියන කරන සක්කිළි පරයෙක්! මූ ඒකෙන් මුගෙ යූටියුබ් චැනල් එක ප්‍රමෝට් කරලා විශාල ලෙස මුදල් උපයනවා. හැබැයි ඒ වෙනුවෙන් ඌ විනාශ කරන්නේ අනාදිමත් කාලෙක ඉඳලා අනගාරික ධර්මපාල පරම්පරාවේ මේ රටේ ජීවත් වූ මිනිස්සු ගුණධර්ම වලින් පෝෂණය කල මේ රටේ මිනිස්සුන්ගෙ ජනමණසයි.
      මේ ඝණගෙඩියා බුදුන්ට අපහාස කරමින් බුදු බණ විකෘති කරමින්, ඒවායේ වීඩියෝ මුදාහරින, (වැදි)බණ කියන, කරන්ඩ පුළුවන් පව්වැඩ ඔක්කොම කරන හොරෙක්! මේවා දන්නැති යමක් ගැන ගැඹුරින් හිතන්ඩ බැරි ගොං මෝඬ හරක් මේවට ආවඩන්නෙ වෙන මොකුත් නෙමේ මුං දේශපාලන හොරුන්ට බනින එකට විතරක් චූන් එකක් ලැබිලා .............

    • @sathsarajayawardana9519
      @sathsarajayawardana9519 Рік тому

      eka atta boring......aparade hamuduruwange adahas tika...mokada publish wenne waradima meaning 1k....ape hamuduruwoth Thora beragena interview walata sahabhagi unanam watinawa....

    • @asokasomatillake4921
      @asokasomatillake4921 7 місяців тому

      සූ දන් න් දහම

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +4

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. සොබාදහම විසින් රිටිගල ජයසේනයන් සමග දහම් දිවයිනම නැවත නගාසිටුවීමට වෙර දරන ලද කාලයයි. එය එසේම වේවා!

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 11 місяців тому +1

    හැමෝටම යහපතක් වේවා ...තෙරුවන් සරනයි ..🙏🙏🙏

  • @swarnaherath9014
    @swarnaherath9014 Рік тому +22

    සුදත්ත,ඉවසිලිවන්තව මේ හාමුදුරුවෝ කියන දේ නැවත නැවත අහල තේරුම් ගන්න.ඔබ මේ වැඩසටහනේදී හරි නොසන්සුන්.අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉඩක් දුන්නේ නෑ.හාමුදූරුවන්ගෙ ඉවසීම සහ අවධානය හොඳ නිසා විතරයි මේ වැඩසටහන සාර්ථක උනේ.පුළුවන් නම් ද්වේෂය පාලනය කර ගන්නේ කොහොමද කියලා හාමුදුරුවන්ගෙන් ම අහගන්න.නිහතමානීව සවන් දෙන්න.මේ හාමුදුරුවන් හමුවීම ඔබට අධ්‍යාත්මික වශයෙන් වටිනා අවස්ථාවක්,මග ඇර ගන්න එපා.

  • @mcsanath5959
    @mcsanath5959 Рік тому +15

    ලංකාවෙම ඉන්නේ හාමුදුරුවන් 28දාහක් වගේ බැලුවාම මෙයාද කොහෙද බාගයක්ම මහණ කරවලා තියෙන්නෙ කතා වෙන් තාම කුඩ්ඩෙක් වගේ ඔය පාරේ ගිය උන්ට මිනිස්සු අන්දන්න පුලුවන් කතාවෙන් මට පේන්නෙ මහණ කමට වඩා ව්‍යාපාරයක් කරන්නෙ සිවුරෙන් ඕන දෙයක් කරන්න පුලුවන් මුලින්ම නැවත මහණ කරවලා ධර්මයෙන් විනිතව කතා කරන්න උගන්වන්න ඕන අනික රටවල් වල ගිහින් හොරෙන් සැප ගන්නෙත් මුන්දැලාම තමයි..අනේ මන්දා සුදා අපි තාමත් අඳිනවා වගේ.

    • @doublehcreations89
      @doublehcreations89 Рік тому

      ඒක ඇත්ත . හැබැයි ගොඩ දෙනෙකුට මේක තේරෙන්නෑ. මේකේ කමෙන්ට් බැලුවම මුන්දැව ඉස් මුදුනෙන් පිළිගත් සැදැහැවතුන් බොහෝමයි😂😂
      තිත්තගල්ලේ, සමන්තභද්‍ර, කිරිබත්ගොඩ ගහන ගේම තාම මිනිස්සුන්ට තේරිලා නෑ. ලස්සන වචන වලින් මිනිස්සුන්ව අන්දනවා. මෙච්චර කල් බුදු දහම ආපු පාරට වඩා අමුතු පාරක් මෙයාලා පෙන්නනව. ඉතින් අමුතු දහමක් කියද්දි මිනිස්සු හිතනව මේ තමයි ඇත්ත අපි මෙච්චර කල් ගියේ වැරදි පාරෙ කියලා. ත්‍රිපිටකය කියෙව්වනම් ඕන කෙනෙක්ට තේරේනව මුන්දැල ගහන කෙප්ප. වැඩේ තියෙන්නෙ මිනිස්සු දහම දන්නෙ නැති එක. එක එක්කෙනාගෙ පාට කන්නාඩි දාගෙන තමයි දහම හොයන්න යන්නෙ.මුං ඔක්කොම තමන්ට ආතල් එකේ ඉන්න ගේම් ගහන උන්. ඕවා ඉතින් තේරුන එකෙක් අනිත් උන්ට කියන්න ගියාම මුන්දැලව ඔලුවෙ තියන් ඉන්න උන් එනව ගේම ඉල්ලං. ඔලුවෙන් හිතන්න පුරුදු වෙලා නෑ.

    • @erangachandimal5114
      @erangachandimal5114 4 місяці тому

      ​@@doublehcreations89oya danna dahama pahadili karannako.. hitha nimena dahama..

    • @doublehcreations89
      @doublehcreations89 4 місяці тому

      @@erangachandimal5114 මම දහම පැහැදිලි කරන්න තරම් ප්‍රාමාණිකයෙක් නෙමෙයි. හැබැයි කෙනෙක් දහම කියල වැදි බණ ඇවිත් දෙසද්දි තේරුම් ගන්න පුළුවන්කම මට තියෙනව. සිවුරක් දාගත්ත පමණින් කවුරුවත් බුද්ධශ්‍රාවකයෙක් වෙන්නෙත් නෑ කටවාචාල කමට දොඩවන හැම දෙයක්ම බණ වෙන්නෙත් නෑ. ඒක දැක්ක ගමන් වටහාගන්න පුලුවන් හැකියාවක් මිනිස්සුට තියෙන්නෙ ඕනි. ඒක නිසා තමා බුද්ධ දේශනාවෙ තියෙන්නෙ මේ දහම නුවණැත්තන්ට පමණයි කියල.
      අමූලිකා ශ්‍රද්ධාව තියෙන මිනිස්සු මොකා ඇවිත් මොනව කිව්වත් ඒක තමයි දහම මේක තමයි හරි දහම කියල ඉස්මුදුනෙන් පිළිගන්නව. වර්තමානයෙ ලාභ ප්‍රයෝජන නිසාම මහණ උන, ශාසන සේවය කියල බිස්නස් කරන, මේක තමයි නියම දහම කියල තමන්ගෙ හිතලු සමාජගත කරන හිස් චීවරධාරීන් ඕන තරම් ඉන්නව. ඔවුන් කරන කියන ඒවා පිළිඅරන් ඒ පස්සෙ ගියොත් අපිටමයි පාඩුව. මොකද බුද්ධ දේශනාව පැත්තක තියල මේ එක එකාගෙ කෙප්ප අහල වැරදිපාරෙ ගිහින් සසර තවත් දික්කර ගන්නව. උන්ට නම් පාඩු නෑ මොකද මෝඩ මිනිස්සු නිසා උන්ගෙ මඩිය තරවෙනව.

  • @ovind7921
    @ovind7921 Рік тому +24

    සුදත්ත මාමා උත්තර දෙන්න දෙන්නෑනෙ හාමුදුරුවන්ට

  • @Lolitha76
    @Lolitha76 Рік тому +17

    මේකා ලෝක හොරෙක්, මිනිසුන් රවටා බිස්නස් එකක් කරන කෙනෙක්. සමන්තබඩ්ඩගේ ඩුප්ලිකේට් එක.

    • @shanakanature3632
      @shanakanature3632 9 місяців тому

      අනේ පොන්නයො දන්න රෙද්දක් කතා කරපන්

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 Рік тому

    ඇත්ත කීම හොදයී.දැනුත් දර්මය අවබෝද නැතිබව විද්‍යාමානයී.
    උතසහ කරන්න උතුම් සත්දර්මය අවබෝද කරගන්න.
    පැවිදිවී සහ ගිහි කටයුතු නොදැනීම සාසනයට ණයකාරයෙක් පමනයී.

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna Рік тому +29

    Great...තිත්තගල්ලේ හාමුදුරුවෝ.🙏

    • @washanu1848
      @washanu1848 Рік тому +2

      🤣🤣 මේකගේ බණ නම් අහන්ඩ එපා පිස්සෙක් වෙලා නවතින්නේ ගේම් කාරේක් බිස්නස් කාරෙක් සමන්ත බඩ්ඩ වර්ශන් 2🔥🔥🔥

    • @Hasi_era
      @Hasi_era Рік тому +4

      @@washanu1848 uba hama tanama me comment eka danne mahindayage nadayek da bn lol

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому +1

    මිනිස්සු මෙි හාමුදුරුවොන්ට දොස් කිව්වාට මෙි හාමුදුරුවෝ නියම බුදු දහම මිනිස්සු අතරට ⁣නයන ලොකු සේවයක් කරනවා සුදත්ත මහත්තයාගේ ඉවසිම ටිකක් මදි මත ඉවසිම කරන්න බැ කොහොම උනත් බොහොම ස්තුති

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 Рік тому +1

    Budusaranai Jayawewa niduk nirogi wewa

  • @judepieris9674
    @judepieris9674 Рік тому +20

    ඔක්කොම දන්නව මොකද්ද වෙන්නෙ කියල.... අපි විතරයි දන්නෙ නැත්තෙ.... ලගදිම ගෙඩිපිටින් ලැබෙන බව සහතිකයි...... සත්‍ය....💖💖💖💖

    • @suwarnachandrasekara9212
      @suwarnachandrasekara9212 Рік тому

      😮

    • @shanakanature3632
      @shanakanature3632 9 місяців тому +1

      හරියටම හරි ගෙඩි පිටින්ම ලැබෙයි හැබැයි දැන් ටික ටික ලැබෙන්න පටන් අරං

  • @joer2996
    @joer2996 Рік тому +27

    Sudantha, you need to upgrade your processor to understand this monk. I was like you but after listening to his sermons, I have realized how to be happy in this living moment. I’m a Christian but I learnt about the great philosophy of Buddha because of this monk.

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 Рік тому

      100% agreed .

    • @USA79999
      @USA79999 Рік тому

      As per my knowledge it’s not a philosophy but the truth. Lord Buddha was the greatest scientist in the Universe and all realms who figured out the code of the mind and how it creates the energies to keep us in the cycle of suffering and how to escape the cycle with the taming of the mind. Jesus and there are other gods who preach on living a good life in this and the next but still we are in the cycle of time that is limitless till we break the cycle.

    • @yasiruhasarangaranchagoda5782
      @yasiruhasarangaranchagoda5782 День тому

      Definitely

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +6

    සුදු අයියේ වැඩ සටහන ගොඩක් වටිනවා ගරුතර සුවාමින් වහන්සේ දීර්ගායුස ලැබේවා ඉන්දිය සාගරයේ මුතු ඇටය ලස්සන පුංචි ශ්‍රීලංකාව 🙏🏿qq

  • @saliyaindikamirihagallakan6552

    😆😆 සුදා සුපිරි අද වැඩසටහන බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන එක ත්‍රිපිටකය ඇසුරෙන් පූජ්‍ය සිරි අරිහවිමුක්ති ස්වාමින් වහන්සේ පැහැදිලි කරනව🙏🙏🙏 බුදුන්වහන්සේ ලංකාවෙද ඉන්දියාවද ඉපදුනේ කියන සංවාදයට ඒ තරුන ස්වාමින් වහන්සේත් වඩම්මවන්න 🙏🙏🙏 අපිට හරවත් දාර්ශනික සංවාදයක් බලාගතහැකියි එවිට🙏🙏🙏

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA Рік тому +33

    අපේ තිත්ත්ගල්ලේ හාමුදුරුවන්ගේ වටිනාකම උන්වහන්සේගේ කතාවෙන් හොදටම තේරෙනවා සුදත්ත වගේ කෙනෙක් එක්ක කතා කරන්න කෙමති වෙච්ච එකම උන්වහන්සේගේ විශාල ඉවසීමක්, නිහතමානී කමක්.

    • @ThambaraSandu
      @ThambaraSandu 5 місяців тому

      කොච්චර නිහතමානී වුවත් මැරිල යන්නෙ අවීචියට.😮

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 День тому

    සුදාගෙ දැක්ම හරිම පටු එකක් කියලා ගොඩක් වෙලාවට තේරෙනවා...හරිම වැහුන පටු මානසිකත්වයකින් ඉන්නෙ කියලා වචන වලින් තේරෙනවා... ඒත් තිත්තගල්ලෙ හාමුදුරුවෝ සෑහෙන්න ලොකු තර්කන හැකියාවක් බුද්ධියක් තියෙන පෞර්ශයක්...දෙදෙනාගෙ වචන වලින් ඒ වෙනස හොදටම තේරෙනවා 😮

  • @npltoscananihal212
    @npltoscananihal212 Рік тому +2

    තෙරැවන් සරනයි .....

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 Рік тому +1

    අපේ ස්වාමින් වහන්සේ හොද දේවල් කරන ගමන් තමන්ට අවශ්‍ය අයුරින් බුදු දහම ගලපා ගන්න හදනවා ඒ වාගේම මීපලාන සංඝයා වහන්සේ ට මේසයකට වාදයකට ආරධනා කලා කීවා ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නු තල දකින්න බැහැ කියවා ගත් දැනුම පමණයි තිබෙන්නෙ සිංහයෙකුට ..... අභියෝග කලා වාගේයි බුදු දහම අවබොධයකින් දැක මාර්ගයේ යන්න සියල්ල අවබෝධ වේවි

  • @sanjayaleelaratne8068
    @sanjayaleelaratne8068 Рік тому +28

    කාලෙකට පස්සෙ බලපු හොඳ programme එකක්. ❤❤❤❤.

  • @ThanukaDulkith-ul9sj
    @ThanukaDulkith-ul9sj Рік тому +14

    සුදත්ත නිකන් කතාව මැද්දට පැනලා පොර වෙන්න දගලනවා😂. ඇත්තටම මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා සුදත්ත.

    • @asokasomatillake4921
      @asokasomatillake4921 7 місяців тому

      සූ දත්ත කියන්නෙ සියල්ල දත් එකෙක් බව මග වන්නන් දගලන ගෙන් හරකෙක් ඕස්ට්‍රේලියාවේ රස්සාව ක් කරගෙන ගෑනියි දරැවොයි බලෘ ගෙන් හිටියා නමි ඉවරයි නෙ.අහවල් එකටද පවුල් එහෙ දාලා මු මෙහෙ ඉන්නෙ රට හදන්නද?

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 Рік тому +56

    රටට යහපතක් වනු පිණිස මෙම ස්වාමීන්වහන්සේගේ අනුසාශනා හැකි තරම් ප්‍රචාරය කරන්න.

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna Рік тому +1

      Great

    • @washanu1848
      @washanu1848 Рік тому +8

      🤣🤣 මේකගේ බණ නම් අහන්ඩ එපා පිස්සෙක් වෙලා නවතින්නේ ගේම් කාරේක් බිස්නස් කාරෙක් සමන්ත බඩ්ඩ වර්ශන් 2🔥🔥🔥

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 Рік тому +5

      @@washanu1848 තීත්තගල්ලේ හිමි ගේ අභිධර්ම දේශනාව ඇහූවානම් ඹවැනි පිස්සු හොද කරගන්න තිබුණා.. ඒක ටත් පිනක් තියෙන්න ඹ්නේ.. නොදැනූවත් කමනේ අන්කම්පා කරනවා හැර මොනා කරන්නද

    • @gayandasanayaka2080
      @gayandasanayaka2080 Рік тому

      පක,,තමා මුන්ගේ අනුශාසනා අහන ඒව්න් එක්කෝ මන්දබුද්දිකයෙක්,නැත්නම් පිස්සේක්.

    • @washanu1848
      @washanu1848 Рік тому +5

      @@buddhikanilmini4728 මේකේ තිත්තගල්ලෙ සෙට් එකක් දාලා කමෙන්ට් කරෝනවා ඒ කෙනෙක් ද නැද්ද දන්නේ නෑ ඔයා.....
      මම තිත්තගල්ලේ එක්ක ශොට් එක දාපු එකෙක් ඔහුගේ රගපෑම අති විශිශ්ටයි..🤣🤣🤣
      ඔයාලා ලපටි එයාලා කපටි සමන්ත බඩ්ඩ පාර්ට් 2 එයා🤣🤣

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому

    Sudaa mahaththayata budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @sujeewafernando6580
    @sujeewafernando6580 Рік тому +18

    ඔයාලා මොනවා කීවත් අපි එකෙන්ම ජේ වී පී.

  • @prabatheranda6857
    @prabatheranda6857 Рік тому +31

    ඒක ඇත්ත හාමුදුරුවනේ.. හොරුන්ට කඩේ යන්නෑ... තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 Рік тому +30

    අපේ රටට ඔබවහන්සේ වටිනා සමිපතක් තවතවත් වටිනා අදහස් පහලවෙිිවා

  • @malishgfdo1682
    @malishgfdo1682 Рік тому +19

    සුදාට තාම බුද්ද පනිවිඩය හරියටම තේරුම් ගන්න අමාරුයි කොච්චර තේරුම් කරන්න හැදුවත් 😊 මුලින්ම හරියට සවන් දෙන්න

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 Рік тому +33

    හොර දේශපාලුවන්ට ගොට්ට අල්ලන චීවරධාරීන් ගැන මිස මේ වගේ හිමිවරු ගැන ප්‍රසිද්ධිය අඩුයි .හොද වැඩසටහනක් සුදා.

  • @HasalakaTV
    @HasalakaTV Рік тому +6

    බෞද්ධ දර්ශනය යන කොටස තව ටිකක් සුදත්ත මහත්තයා ඇහුවා නම් මොහුත් බුදු දහමට සම්බන්ධ වෙනවා

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 Рік тому

      සම්බුද්ධ ශාසනය ඇතුලට රිංගලා සමන්ත බඩ්ඩ".ඇතුලු නිගන්ටයන්ට තව ටික කාලයයි නටන්න පුලුවන්

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 Рік тому +18

    Sudaaa ඹයා ඉදිරියේ ඉන්නේ ඹයා ඹය කථා කරන්නෙත් මාර්‍ග ඵල නිවන් අවබෝධ කල හිමි නමක් එය එසේ බව ඹබට පැහැදිලි කල නොහැකි යි..ඹබ විසින් අවබෝධ කල යූත්තක් නිසා..උන් වහන්සේ ගේ අභිධර්ම දේශනාව අහන්න එතකොට අඩූ තරමේ යම් හෝ තරමක් අනවබෝධය අඩූවේවී.ඉතා ගෞරවණීය හිමි නමක්

    • @harshanavishwajith3329
      @harshanavishwajith3329 Рік тому

      Niwan dakapu ekek lankawe innawa ehenam.

    • @SandhyaNissanka
      @SandhyaNissanka Рік тому

      🤭🤣🤣🤣🤣

    • @khemasandaya6670
      @khemasandaya6670 Рік тому +1

      රහතන්වහන්සේලට අවමන් වන විදිහ චරිත වලට සමාන කරල පව් කදු රැස්කරගන්න වපා. මෝඩකම නැතිකරගන්න.

    • @sriyone6228
      @sriyone6228 Рік тому

      මොනවද මේ කතා මේ හාමුදුරුවො කොහොම හිටපු කෙනෙක්ද? ලස්සනට අභිධර්මය දේශනා කලා , මිනිස්සු පිලි ගත්ත වැඩි වුන නිසා ඒක වැරදියට පරි හරනය කරන හැටි, පෙර පින් පල දීල ඒ පින් ඉවර වුන කලට මතක් වෙයි, මෙයාට ඇමරිකාවෙ නම් ඉඩ නැහැ ඕස්ට්‍රේලියාව හෝ කැනඩාවෙ නමි ලංකාවෙ මිනිසුන්ගෙ මෝඩ ශර්දාවෙන් ගොඩ වෙන්න පුලුවන්, ඇමෙරිකාවෙ වැඩ දාන්න බැරි එවුන් ලංකාවෙ ගිහින් වැඩ දාල රැවට්ටුවෙ ඒකයි, ලස්සන රට විනාස කරපු ගොඩට අහංසක මිනිසුන් ඇරුනම උඩ පනින ඔයාල හැමෝටම බඩු ඈතක නෙවේ

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 Рік тому

      @@sriyone6228 ඹයා දන්න මාර්‍ග ඵල 🥲🥲🥲

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому

    Budusaranai 🙏🙏🙏🙏🙏

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 7 місяців тому +1

    සුද්‍ර හාමුදුරැවෝ හරියට හරි මෙ හාමුදුරැවෝ වැරදි නැහැ හිතට එකගයි මෙ හාමුදුරැවෝනියමයි දේශපාලනය මොනව වුනත් මම අාදරේයි පට්ට අාදරේයි

  • @Hasi_era
    @Hasi_era Рік тому +16

    සුදත්ත කට වාචාල කමට ප්‍රශ්න අහනවා. ටිකක් ගරු කරලා කතා කරන්නේ නෑ හාමුදුරු නමකට. අඩු ගානේ මේ හාමුදුරුවන්ගේ එක දේශනාවක් වත් අහන්නේ නැතුව , ගැඹුරු ධර්මය මොකක්ද ඒවා වල තියෙන කියල බලන්නේ නැතුව මොනාද ඒවා කියල වත් දන්නේ නැතුව ඔහේ ඇවිල්ල කියවනවා මැදින් පැන පැන . හැම තැනම තමන් තමා වැඩියෙම දන්නේ කියල හිතාගෙන ඉන්නේ පොර. මිනිහගේ video බැලුවට මනුස්සයාගේ අකමැතිම ගතියක් ඒක. මේ හාමුදුරුවෝ ලග ගොඩක් ඉගෙනගත්ත සල්ලි තියෙන හැම ආතල් එකක් ම ගත්ත ඇත්තට සත්‍ය හොයාගෙන යන අය මහන වෙලා ඉන්නවා විදේශ රටවල අය පවා ධර්මය අහනවා . ඒ මෙලෝ දෙයක් හොයන්නේ නැතුව තමන් හැමදේම දන්නවා වගේ හෙන මහන්තත්ව කමෙන් කියවනවා සුදත්ත

    • @Lolitha76
      @Lolitha76 Рік тому

      හාමුදුරුවෝ 😂 සාමණේර සීලය වත් රකින්නේ නැති බොරු කාරයෙක්.

    • @Hasi_era
      @Hasi_era Рік тому

      @@Lolitha76 හාමුදුරුවොන්ගේ සීල හොය හොයා ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ ධර්මය ඉගෙනගන්න තියෙනවා නම් ඒක ඉගෙනගන්න එක. සැසිප් එකේ කරපු lesson එකක් වත් අහල නෑ නේද සීල හෙව්වට? ඕන එක බලන්නේ නැතුව වැඩක් නැති ඒවා හෙව්වහම ඔහොම තමා

    • @abvir8339
      @abvir8339 Рік тому

      @@Hasi_era හාමුදුරුවෝ අබිධර්ම දේශනා කරන කාලේ හොදයි . දැන් නං මන් දකින්නේ මාකටින් තමා . නෙගෙටිව් මාර්කටින් .තර්ක තමා ඔක්කොම . අමුතු අමුතු වචන ටිකක් විතරයි . හාමුදුරුවන්ට ඔහොම උනේ සමන්ත භද්ද හාමුදුරුවෝ ආශ්‍රය කරලා .

    • @Lolitha76
      @Lolitha76 Рік тому

      @@Hasi_era දන්නේ නැතිව මෝඩ කතා කියන්න එපා ! එයාගේ බොරු 50කට වඩා අහලා ඉවර කරේ 2016 දි පස්සේ තමයි තේරුනේ ටොම් පචත් කලවමේ දීලා ඇදලා කියලා. ඒ මදිවට මේ මනුස්සයා දන්නේ නැහැ ධර්මය ගැන. ත්‍රිපිටකය වෙනස් වෙලා ලු, 🤣🤣🤣

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +1

    සිවුර ගලවලා පල යන්න රෙද්ද සොටි දාගන වැලලියන් සිවුර ගලවලා කාලකනි බුදුදහම ත් ඉවරයි මුංට හාමුදුරු කම දුන්නොත් පලයන්න පවු පුරවන්නේ නැතුව රෙද්ද 😡🇶🇦🐂

  • @sampathudayakumara3679
    @sampathudayakumara3679 Рік тому

    බුදුසරණයි

  • @SLliveHits
    @SLliveHits Рік тому +2

    තිත්තගල්ල හාමුදුරුවෝ කාලි එක්ක කරපු program එක බලහල්ල ඇත්ත බුද්ධාගම ගැන හොයන තරුණ උන් ඉන්නවනම් 🙂🤜

  • @SinethmaSanesi
    @SinethmaSanesi Рік тому +1

    උචිචාසයන මහාසයනාචෙීරමණීසක්කා පදං සමාදියාමී හාමුදුරුවන්ට උස්ආසනවල වඩින්න තහනමි බුදුපියාණන් වහන්සේදෙශසනා කරතිබෙනවා

  • @p.asrangith1570
    @p.asrangith1570 8 місяців тому +1

    අපෙ හාමූදුරුවනෙ දහම රටට රැකදෙන්න පින්සීදුවෙවා

  • @udeshproduction5873
    @udeshproduction5873 Рік тому +11

    ඔබ වහන්සේගෙ අභිධර්ම පාඩම් මාලාව නම් සුපිරියටම තේරෙනව හාමුදුරුවනේ...අනේක වාරයක් ඔබ වහන්සේට පිං සිදුවේවා...🙏🙏🙏🙏🙏

  • @nihalbandula8247
    @nihalbandula8247 Рік тому +2

    හාමුදුරු කෙනෙක් මත්පැන් පානය කරනවා නම් හාමුදුරු කෙනෙක් විධියට සලකන්න බැහැ චීවර ධාරියෙක් විධියට පිළිගන්න වෙනවා බුදු හිමියන් ගිහියන්ට රකින්න පෙන්වා දුන් පන්සිල් වත් මෙයා ලඟ නැහැනේ පන්සිල් රකින ගිහියන් පවා සිටිනවා නේ?

    • @ThambaraSandu
      @ThambaraSandu 5 місяців тому

      ඔබ හරියට හරි.

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 Рік тому +15

    මටත් කොහෙ හිටියත් ලන්කාව තරම් වටින්නෙ නෑ, ❤❤❤

  • @sujathacreations5179
    @sujathacreations5179 10 місяців тому

    මම ගුරුවරියන් ඒ වගේම චිත්‍රපට . 10 ටෙලි නාට්‍ය 80 ක පමණ රගපෑව. ඒවගේම ජිවිතේ පුදුම ආස්වාදයක් විදිමින් ඉන්න මොහොතක මේ හාමුදුරුවනේ බණක් හමුවුණ. අභිධර්ම පාඩම් මාලවක් හමුවුණ. මම මහණ් වෙන්න තීරණය කල..

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Рік тому +35

    ඇත්තටම අපේ පුංචි රට තරම් ලස්සන උතුම් රටක් කොහෙවත් නෑ. ඒ හමන සුළගත් සැපයි. ඒක දැනෙන්න රටින් පිට වෙලා බලන්න ඕනේ.

    • @nrsgouzz2957
      @nrsgouzz2957 Рік тому

      Uthum ratak....😂 Pissu thamai 🖕🖕🖕🖕🖕🖕

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg Рік тому +1

      @@nrsgouzz2957 අනේ බන් රටේ නෙවෙයි වරද තියෙන්නේ. ඉන්න පව්කාරයන්ගේ. ඒ වගේ ලස්සන උතුම් රටක් කොහේද තියෙන්නේ. වෙලා තියෙන්නේ උබලා වගේ උන් උපන් රටට ගරහන්න පුරුදු වෙලා. ඒක ඉතින් නවත්තන්න අපිට බැනේ

    • @CharityDeA
      @CharityDeA Рік тому

      අනිවාර්යයෙන්ම ... මේ රටේ ඉන්න ලිo ගෙම්බන්ටයි, පිටරට ගිහින් සුද්දාගෙ විච්චූර්ණ වලට අහුවෙන උන්ට ඕක තේරෙන්නේ නැහැ ...

    • @S_han1210
      @S_han1210 Рік тому +1

      සිරා කතාව😢

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg Рік тому

      @@S_han1210 ekane bao kiyanne😘

  • @restartwithlasantha626
    @restartwithlasantha626 Рік тому +3

    අතීතය සහ අනාගතය හමුවන්නේ නැත, දැන් ගැනීම බලන්න, තෙරුවන් සරණයි

  • @claudwign1722
    @claudwign1722 Рік тому +15

    Very good interview, very good argument and very good explanation.

  • @childceylon996
    @childceylon996 Рік тому

    කිසියම් දෘෂ්ඨිගත මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජය තුල වෙෙර ද්වේශාදී කෙලෙස්මල විසුරුවාහරින සුදත්ත චැනල් එක මම බලන්නේ නැති වුනත් මෙම වැඩසටහන බැළුවේ තිත්තගල්ලේ හිමි ගැන දැන ගන්න කුහුලක් තිබුන නිසයි.තිත්ත ගල්ලේ හිමියන් දෙවැනි වැඩ සටහනක් තුලින් බුදුන් වහන්සේ ලංකාවේද කියන මාතෘකාව ගැන කතා කිරිමට අැති සූදානමත් එක්කම ස්වාමීන් වහන්සේත් සුදත්ත අනුවම යමින් පූර්ව නිගමනයක් දරමින් දෘෂ්ඨිවාදීව සාකච්ඡාකිරීම නිශ්ඵල වේවි.මීවනපලානේ හාමියන්ටත් කලින් එ් පිලිබද මතය වහරක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කර තිබුනා මෙිවන විට එම මතය වෙනුවෙන් බොහෝ දෙනෙක් විවිධ මානයන් ඔස්සේ ගවේෂනාත්මක මත පල කරමින් බටහිර සංස්කෘතික දැනුම් අාධිපත්්‍යයේ අනුකාරික වහල් බැම්මෙන් මිදී පුරා විද්‍යාවෙන් වසා අැති සාක්ෂි හෙලිදරව් කරමින් එම මතය වෙනුවෙන් තර්කානුකූල ශාස්ත්‍රීය සාධනීය කරුනු ගොනු කරමින් කරන ඉදිරිපත් කිරීම දෙස සාවධානව බලා දෘෂ්ඨිගත මතවාදයන්ගෙන් තොරව විවෘත සංවාදයකට ඉඩ හසර විවෘත කරන්නේ නම් සත්‍ය මතුවීමට එය අත්වැලක්වේවි.

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +9

    තිත්තගල්ලෙ හාමුදුරුවන්ට අපි හැමදාම ගරු කරනවා ❤️🙏 සමන්ත බඩ්ඩයා ගැන මුකුත් නොකියා ඉන්නම් පොඩි දරුවොත් මේවා කියවන නිසා

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya 6 місяців тому

    සීතල වැඩි නිසා බොන්නේ සතුට නැති නිසා සීතල සතුටක් කර ගන්න අක්මාව දියකර ගන්න ලෝකයේ අංක එක බොනයෝ ඉන්න රට ලංකාව

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 Рік тому +1

    ❤❤❤❤ budu saranai

  • @pradipkarunarathna1010
    @pradipkarunarathna1010 Рік тому

    දෙශපාලන පක්ෂවලට කොටු නොවි බලන්න.මේ ස්වාමින් වහන්සේගේ ස්වරය............................කරුණාකර වචනෙකින් වත් බනින්නේ නැතුව......අහන්න.......අහලා සුදුසු නැත්තම් අයින් වෙන්න......තර්කයට පමනක් මුල් තැන දෙන්න එපා.....❤️🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Рік тому +2

    හාමුදුරුවන් ට කතා කරන්න දෙන්නෙම නෑ සුදත්ත අයිය..මේ ස්වාම්න්වහන්සෙගෙ දේශනා මම අහල තියනව...දරුවන් වෙනුවෙන් ලොකු කැපවීමක් කරනව..
    තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @sales.staiirwaymarketing6630
    @sales.staiirwaymarketing6630 Рік тому +2

    Well discussion.

  • @utharabope3891
    @utharabope3891 Рік тому

    හාමුදුරුවෝ කියන්නේ එතකොට සිවුරත් සාමාන්‍ය ඇදුම ක් කරගෙන ද? ..............
    හාමුදුරුවෝ නමස්කාර වේවා !! ත්‍රිපිටකය හදාරන්න ...............
    උතුම් බුද්ද සාසනය ආරක්ෂා කරගන්න දැනුවත් වෙමු ..........
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @GayanChinthaka-lx7vm
    @GayanChinthaka-lx7vm 5 місяців тому

    එයා එයා කියලා කතාකරන්න අපේ බුදුරජාණන් වහන්සේ ට.

  • @chamiudani740
    @chamiudani740 Рік тому +4

    👍👍👍Eka adahas thiyana aya එකට meet වෙනවා කියන එක ඇත්ත කියලා පේනවා👍👍👍👍👍👍

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 Рік тому

    ස්‍රදත්ත පුතා... ඔයාගෙ සංකල්පය ගොඩනැගිල තියෙන්නෙ ඔයා ව පෝෂණය වු දත්ත පද්ධතිය මත.. එහිදී ඔබ බුදු දහම පිළිබඳ විශේෂ ඥාණයක් ලබා ගතයුතු වෙනව.. නැත්නමි ඔබ ගේ උත්සහය ඇතුලෙන්ම ලියලන්නෙ ඔබ හිතන දේට විරැද්ධ දෙයක් තෙරැවන්සරණයි ¡¡¡ 🌷🌷🌷

  • @samindamanuka1814
    @samindamanuka1814 Рік тому +9

    ධර්මය අවර්ණයි හිරවෙලා වර්නෙක.❤

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 Рік тому

    saduuu saduuu saduuu oba wahnseta namskara wewaaa godak pin oba wahnseta

  • @NihalVijegunarathna-h9m
    @NihalVijegunarathna-h9m 4 місяці тому

    නිවන පස්සෙ නොවේ යන්නෙ ජාවාරම් හා මුදල් පස්සෙ ලෝකෙට පෙන්වන්නෙ මම පිරිසිදු අබිදර්ම දේසකයෙක් කියලා ලොකු ප්‍රරතිරූපයක් හදාගන්න උත්සාහ කරනවා,
    දැන් හැදෙන බාලපරපුර ඕවා දන්නෙ නැහැ .බාල පරපුරත් රවටගෙන කන්ඩ සූත්‍රය කරා ඇදීගෙන යනවා, ඕක තම්‍යි කරන්නෙ,

  • @wajiraisiwara
    @wajiraisiwara Рік тому +2

    අමුතුම නරිනාටක😮සෙරම බිස්නස් කාරයෝ තමයි පේනවිදිහට.

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Рік тому +1

    Sudata jayawewa.😂😂😂😂😂😂😂😂

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Рік тому +9

    අයියෝ හාමුදුරුවන්ට කතා කරන්න දෙනවා කො සුදා අයියේ

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 Рік тому +8

    මම මෙි හාමුදුරැවන්ගෙ දේශනා ආසාවෙන් බලනවා.ඔබවහන්සේට
    තෙරැවන් සරණයි.

  • @sajeewaperera2034
    @sajeewaperera2034 Рік тому +8

    සුදා අයියට ජයවේවා සුදු අයියාගේ වැඩසටහන් දිගටම බලනවා මේ canal එක ඉදිරියටම එන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @emdssampath9688
    @emdssampath9688 Рік тому +11

    කිසිම තේරුමක් නැති වැඩ සටහනක්.මුන් සිවුර පොරෝගෙනබ්ගේම් ගහනවා.

  • @indraniwk1939
    @indraniwk1939 Рік тому +1

    Theruwan saranai oba wahanseta

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 Рік тому +7

    දක්ෂ හොරෙක් වීම භාග්‍යයක් නොවේ

  • @gayanlakmal3494
    @gayanlakmal3494 Рік тому +3

    මේ හාමුදුරුවො එක්ක තව වැඩසටහන් ටිකක් කරන්න.ලොකු දැනුමක් තියන හාමුදුරුවො කෙනෙක්.කියන දේ කෙලින්ම කියනව.

  • @nadikashamali9624
    @nadikashamali9624 9 місяців тому

    හාමුදුරුවෝ නෙ මන් ඔබ වහන්සෙගෙ හිස් වු සිහිය දුටුවා

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 Рік тому

    ජේතවනරය වැනි විහාරාරාම එදා පූජා කලේ බුදුන් වහන්සේ ටය. නමුත් තමන්ගේ දායකයින් සසර දුකින් එතර කිරීමට බුදුන් වහන්සේ දේශනා කළ හේතු ඵල දහම කියනවා වෙනුවට ලෝකය හදන බහ දොඩන ( බන නම් බව නසන චතුරාර්ය සත්‍ය ධර්මය විය යුතුයි) පෘථග්ජන පුද්ගලයින්ට මාලිගා පූජා කළ යුතු ද?. එදා අරහතුන් වහන්සේලා පවා වැඩසිටියේ ගල්ලෙන්වල බව ඇතැම් භික්ෂුන් වහන්සේලාට අමතකය. මම කියන්නෙ එදාවගේ ගල්ලෙන්වල අද ඉන්න කියනව නෙවෙයි . අද සාසනයට වෙලාතියන දේ එදා බුදු හාමුදුරුවෝ මහා සාරෝපම, අග්ගීකන්දෝපම සහ තවත් බොහෝ සූත්‍ර දේශනා මගින් ඉදිරිපත් කර ඇත්තේ ඒනිසාය. එකතු කර කර ලෝකය හදන වට වඩා තමනුත් මගඵල පූර්ණය කර කථ පුඤ්ඤතා ශක්තිය ඇති අයට නිවන් දැකීමට රාග ද්වේශ මෝහ ප්‍රහාණය කරීමට උපකාර වන ධර්ම මාර්ගය පෙන්වා දීමයි. මේ පණිවිඩය වාද විවාද කිරීමට නොව ""හේතුඵල දහමට බහා ගළපා ණය විනයට සසඳා බලා කටයුතු කිරීමට යි" මේ පණිවිඩය ඔබට නොගැලපෙනවා නම් මමත්වයෙන් ගන්න එපා.
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

  • @chithravithanagenpp
    @chithravithanagenpp 6 місяців тому

    සුදා අද නම් අවුල් ,අනවශ්‍ය විදියට හාමුදුරුවන් ට බාධා කරන වා ,ඉවසීමෙන් ප්‍රශ්න අහන්න..මෙය සුදාගෙන් ආදරනීය ඉල්ලීම ක් .

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 Рік тому

    මේ රටේ මිනිස්සුන්ගේ ඩෙනිමේ තරම comments වලින් පේනවා.කෝ සංවර කමක්...වාචාල කමක් විතරයි.තමන්ගේ වාසියට ධර්මය හරෝගන්නව.ධර්මය නොදන්නා උන් ඉස්සරහ පොර වෙනවා .උන් මී හරක් වගේ මේ පොර ,ටෝක් පිළි ගන්නවා...පූජකයෙක් කියලා පිළිගන්නා කෝ ප්‍රතිපත්ති යක් ..තියෙන්නේ කහ රෙද්දක්...ඕක හින්දා රැකෙනවා. .ඕක අයින් වුණොත් .......

  • @nildiya3129
    @nildiya3129 Рік тому +1

    Theruwan saranai...

  • @AnandaPunchihewa-q9c
    @AnandaPunchihewa-q9c Рік тому

    අපිට ඉස්සර ආචිචිලා සියලා වගෙ වැඩිහිටියන්ගෙන්‍
    කතාන්දර ඇහුවා ඒ බොහොමයක් ජාතක කතා⁣⁣ ⁣ ⁣⁣පොතින් ඒ අනුව කරැණාව දයාව සහකමිපනය අපේ සිත්වල අදටත් තියෙනවා.ඒ අනුව වරදක්කරන්න බයක් නිසා හො කෙරෙන්නෙ නැ. අපාය ඇත හො නැත හො

  • @samansiriekanayaka1347
    @samansiriekanayaka1347 5 місяців тому

    අපේ රටේ ඉන්නෙ මෝඩ බෞද්ධයො.ඕන දෙයක් කියනකොට වර්ණනා කර කර සාදු කියනවා.

  • @doublehcreations89
    @doublehcreations89 Рік тому +6

    අප්පේ මේකේ කමෙන්ට් බැලුවම මුන්දැව ඉස් මුදුනෙන් පිළිගත් සැදැහැවතුන් බොහෝමයි😂😂
    තිත්තගල්ලේ, සමන්තභද්‍ර, කිරිබත්ගොඩ ගහන ගේම තාම මිනිස්සුන්ට තේරිලා නෑ. ලස්සන වචන වලින් මිනිස්සුන්ව අන්දනවා. මෙච්චර කල් බුදු දහම ආපු පාරට වඩා අමුතු පාරක් මෙයාලා පෙන්නනව. ඉතින් අමුතු දහමක් කියද්දි මිනිස්සු හිතනව මේ තමයි ඇත්ත අපි මෙච්චර කල් ගියේ වැරදි පාරෙ කියලා. ත්‍රිපිටකය කියෙව්වනම් ඕන කෙනෙක්ට තේරේනව මුන්දැල ගහන කෙප්ප. වැඩේ තියෙන්නෙ මිනිස්සු දහම දන්නෙ නැති එක. එක එක්කෙනාගෙ පාට කන්නාඩි දාගෙන තමයි දහම හොයන්න යන්නෙ.මුං ඔක්කොම තමන්ට ආතල් එකේ ඉන්න ගේම් ගහන උන්. ඕවා ඉතින් තේරුන එකෙක් අනිත් උන්ට කියන්න ගියාම මුන්දැලව ඔලුවෙ තියන් ඉන්න උන් එනව ගේම ඉල්ලං. ඔලුවෙන් හිතන්න පුරුදු වෙලා නෑ. ධර්මය දන්න ධර්මය අවබෝධ කරගත්ත සංඝයා වහන්සේලාගේ හැසිරීමක්ද මුං දැලට තියෙන්නේ . දස සිල්වත් මේ උන්දැල ගාව නෑ

    • @shanakanature3632
      @shanakanature3632 9 місяців тому +1

      මේ තෝ ද්න්නෙ නැති දේවල් කතා නොකර හිටු උඹ ටයිප් කරපු ඔක්කොම බැලුව ගොං පඩස්තල කතා ඕව

    • @NilaranathungaNila
      @NilaranathungaNila 7 місяців тому

      Kuddek.wage.kathawa.hamudutu.namk

    • @ThambaraSandu
      @ThambaraSandu 5 місяців тому

      ඔබ කියන්නෙ සහතික ඇත්ත.
      මෝඩ පණ්ඩිතයන්ට ඕව තේරෙන්නෙ නෑ.
      ඔවුන් හිතන්නෙ තමන් තමයි බුද්ධිමත් කියල.

    • @ThambaraSandu
      @ThambaraSandu 5 місяців тому

      උඔ සේරටම කලින් දහම ඉගෙන ගනින්.
      තිත්තගල්ලෙගෙන් නෙවෙයි.
      රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් කියවපන්.
      ඒවට හාමුදුරු වරු කියන්නෙ පුංචි ත්‍රිපිටකය කියල.
      තිත්තගල්ලෙ ඒ හාමුදුරුවන්ගෙ මූණ පෙන්නමින් කරන්නෙ ප්‍රෝඩාවක්.

    • @NirangaMadhuwantha
      @NirangaMadhuwantha 5 місяців тому +1

      ​@@shanakanature3632 thopi wage agama wikurthi karana ekekta gotta wllana un innakan mee rata hadanna ba ban.

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 Рік тому +2

    නියමයි

  • @FernandoLiyanaarachchigeju-p1h

    තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ ගැන වැරදියට හිතපු විදිහ වැරදි ,අද දැනුනා 😢

  • @tonyfernando6616
    @tonyfernando6616 Рік тому +1

    සුදත්ත මහත්තයා , ඔයා ඉස්සර වගේ නෙවෙයි , දැන් ටිකක් , වෙනස් . යමි යම් අය සමග සාකච්ඡාවක් කරන විට අහු වෙන හැම එකා එක්කම වැඩසටහන් දාගන්නවා රටට , සමාජයට වැඩ දායි පුයෝජනයක් ලබන්න , ගන්න පුලුවන් වැඩ සටහන් කරන්න . ඔයා ඉස්සර වගේ හර බර ඇති යමක් කරන්න බලන්නේ නැහැ . ..........ඔහොම ගියොත් .......... ඔයත් , ඔය වැඩකට නැති උන් වගේ මෙලෝ රහක් නැති තත්වයට පත්වෙයි වගේ ඔය යන විදියෙන්. ( කරුනාකරලා කල්පනාවෙන්😢 වැඩ කරන ලෙස ඉල්ලමි .) හිතුවක්කාර වෙන්න එපා.
    ඒ........ මගේ ඉල්ලීමයි . ස්තූති .

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Рік тому +1

    සුදත්ත ,ඔබට හැකිනම් , බද්‍රරාලයා , මීවනපලානේ , කිරුලපන ,ඇතුළු බුදුන් ටත් වැඩියෙන් තමන් දන්නා බවට රඟන, ශ්‍රමණ ප්‍රතිරූපකයින් සියල්ලෝම එකම වේදිකාවකට ගෙනැවිත් , බෞද්ධ දර්ශනය ගැන ඔවුන්ගේ අදහස් විමසන්නකෝ.......

  • @shashinimsara6838
    @shashinimsara6838 Рік тому +3

    සාදු සාදු !! ඔබ වහන්සේ කියන හැම වචනයක්ම සත්‍යක්මයි..

  • @monicaponameruma9818
    @monicaponameruma9818 11 місяців тому

    ජනාදිපතිට දැන් සැප මොකද සල්ලිකාරයෝ අංහින්සක ජනතාවට වුදවු කරනවා...සුවාමීන් වහන්සේලා ..අංහින්සක ජනතාවට වුදවුකරනවා..රටේ ජනාදිපති සැප ගන්නවා.. සුදා ඔබතුමාට පිං

  • @khp7425
    @khp7425 Рік тому +3

    බිලියන ගනනක් හොරකමි කලත් පොලිසියටවත් යන්න වෙන්නෙ වත් නැත්තෙ පෙරපින නිසා වියයුතුයි.
    පොල් ගෙඩියක් හොරකමි කලත් හිරේයන්නෙ පෙරපින නැතිනිසා වියයුතුය.

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      Saප ව්ndhiන්න කැමැති අය
      පි න් කරත්වා ය්
      බුදුන්
      දෙසා ඇත්තෙ ඇය් ද කියල
      දැන් වැටහෙනව නේ ???

  • @malithperera2593
    @malithperera2593 Рік тому

    හාමුදුරුවන් ගේ පැහැදිලි කිරිම ඉතා නිරවුල්, සුදත්ත කථාව මැද්දට පැනලා තේරුමක් නැති ප්‍රශ්ණ අහනවා...