Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කළාලොවේ සිටින අති දක්ශ කළාශිල්පීන් දෙදෙනෙක් අද නම් වැඩසටහන බලන්න ආවෙ හරිම කැමැත්තෙන් කැළුම් අය්යෙ ..😊😊😊❤❤❤
බොහොම ස්තුතියි නංගී 🙏🙏💐💐💐💐👌
මෙ තමයි සැබෑම කලාකරුවො නිහතමානී නිර්ව්‍යාජ කලාකරුවන් ආදරෙයි හදවතින්ම 💖
කලාවේ අමිල වස්තු දෙකක් වැඩිය වැඩසටහන් වල දකින්ට ලැබෙන්නේ නෑ නමුත් අති දක්ෂ විශිෂ්ඨයින් දෙපලක්. ඒ වගේම ආදරණිය අඹුසැමි යුවලක්.නාඩගම්කාරයෝ මාස්ටර් හරිම නිවිච්ච චරිතයක්. නයනා මහත්මිය හරිම චතුර හඩක් හිමි චරිතාංග ශිල්පිනියක් . වේදිකාව සිනමාව නාට්‍ය කලාව මුළු කලාවම අස්වද්දන අමිල වස්තු දෙකක්. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.ස්තුතියි කැළුම් අයියේ වැඩසටහනට කැදවාගැනීම ගැන.තෙරුවන් සරණයි .!!..
බොහොම ස්තුතියි නංගී
අව්‍යාජ මිනිසුන් ❤️💖 විශිෂ්ඨ රංගවේදීන් දෙපලක් ❤️💖
නයනා මහත්මිය සහ ප්‍රසන්නජිත් මහතා, ඉතාම උගත් බුද්ධිමත්, කලාව පැත්තෙන් හොද ගුණාංග පෙන්වමින් එයාලගෙ ගමන පාඩුවේ යන සද්ද බද්ද නැති සන්සුන් family එකක්❤. නයනා මහත්මිය teledrama වල දාන සද්දෙ ගෙදර නම් නැතුව ඇති 😁😁ඔබ දෙපලට ජයෙන් ජයම වේව🌹.දීර්ඝායුෂ ලැබේවා💗 පැත්තකට ඉන්න මෙවැනි හොදම අයව එලියට අරන් එයාලට කතා කරන්න ඉඩ සලසන කැලුම්ටත් බොහොම ස්තූතියි 🙏 මේ දෙන්න නම් ඇත්තටම perfect match ❤
බොහොම ස්තුතියි 💐💐💐💐
විශිෂ්ඨ රංගන ශිල්පින් දෙපලක් ඔබ තිදෙනාටම තෙරැවන් සරනයි❤
බොහොම ස්තුතියි 🙏💐
මම නම් ආසම දෙපළක්,ලස්සන අනාගතයක්🙏පාර්ථනා කරනව🥰
ආදර්‍රණීය චරිත දෙකක්. ඔබ දෙපලටත්, පුතාලා දෙදෙනාටත් තෙරුවන් සරණයි!
හරිම ආදර්ශමත් පව්ල් ජීවිතයක් ගෙවන ඔබදෙපලටම දීර්ඝායුශ ලැබේවා ❤❤❤..කැලුම් අය්ය කිව්ව වගේ perfect matching couple එකක්ම තමයි ..😊😊😊
බොහොම ස්තුතියි නංගී 💐💐💐💐
ඔබදෙපළට ගරු කරමි. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!🙏
ප්‍රසන්නජිත් අපේ සුපිරි දක්ශයෙක්❤️නියමයි කැලුම් අයිය 🥰🥰🥰
හරිම නිහතමානී චරිතය දෙකක් මේ අයගේ රගපැම් වලට ඉතින් ගහන්න කෙනෙක් නැ ❤❤❤
👌👌👍💐
නයනා මහත්මිය නීලපබලු, අකුරට ගියවෙලාවෙ, තවත් නාටයක මතකයි නම මතක නෑ... මම හරීම ආශයී ඇක්ටිං වලට.. නමුත් මම දැන ගෙන උන්නෙ නෑ ප්‍රසන්නජිත් මහත්තයා ගෙ බිරිද කියලා.. 😱 සුබ නව වසරක් වේවා දෙපොලටම .. 🙏🙏 තෙරුවන් සරනයි ..!!
ඊයේ පෙරේදා මුහුණුපොතේ තිබුණා පෝස්ට් එකක්.......මාධ්‍ය ආයතන වල අවුරුදු උත්සව වල ඉඳිද්දි සැබැ නලුවෝ ගෙදර ඉඳන් ටීවී බලනවා කියා......කැලුම් ඔබ කල ඉතාමත් හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. කාලයක සිට නයනා ගේ දක්ෂතා දැක බලමින් ඇයට ඉතා කැමත්තක් තිබුණා.
බොහොම ස්තුතියි 🙏💐ඒත් මෙවැනි හොද වැඩසටහන් බලන්නෙ කීයෙන් කීදෙනාද?ඒ ගැන හිතට දුකයි
හරිම නිහතමානී ආදරනීය ඔබ දෙපලට ගොඩක් ආදරෙයි බුදු සරනයි
අනේ kalum malli කැලුම් මල්ලි ඔයාට ගොඩක් මං ගොඩක් ආස කරන දෙපළක්..රංගන ක්ෂේත්‍රයේ අතින්...හරිම නිහඬ ජීවිතයක් ගෙවන ආදර්ශමත් දෙපළක්..මාධ්‍ය තුළ නාට්‍යයක දැක්කත් මේ වගේ සාකච්ඡාවකින් දකින්න ලැබෙන්න නැති දෙපළක්❤..නයනා මහත්මියගේ රංගනයට මම හරිම ලෝබයි..ඇයගේ රංගනය හරිම ස්වාභාවිකයි...මේ දෙදෙනාගේ රංගනය ගැන අගයන්න අපේ දැනුම බොහොම අල්පයි...මට කියන්න තියෙන්නෙ ...චිරාත් කාලයක් අපේ කලාව තුළ රැඳීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගිකම නිරතුරුවම දෙදෙනාටම ලැබෙන්න කෙළ ආදරෙන් ප්‍රාර්ථනා කරනවා..kalum malli ඔයාටත් ගොඩක් ආදරෙයි ාක් ආදරෙයි ඔයා කරන්නා වූ මේ කාර්යය අති විශිෂ්ටයි මල්ලි...තෙරුවන් සරණයි❤❤❤❤
බොහොම ස්තුතියි අක්කා 🙏💐
නයනා මහත්මියත්, ප්‍රසන්නජිත් මහතාත්, ඔබ දෙපල ඉතා දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක්.මහ පොළවේ පය ගහල ජීවත් වන ඔබ දෙපලට මම හදවතින්ම සුභ පතනවා.....❤ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!!¡අපේ කැලුම් මහත්මයාටත් කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. ඒ වගේම නයනා, ප්‍රසන්නජිත් දෙපලටත්, කැලුම් ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐💐
මාස්ටර් සර් සහ නොනාට ගොඩක්ම ස්තූතියි. ඔබලාට හදවතින්ම සුභම සුභ අනාගතයක් වේව¡!! දරුවන්ටත් මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම සැප නිරෝගීව ඉන්න ලබාදෙන ලෙස නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. 🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏💐💐
Ada harima asawen belwe mama kemathima kenek prasannajith sir ithin a depalatath oba thumatath theruwan ..saranai....
හරිම වාසනාවන්ත ආදරණීය කලා ශිල්පීන් යුවළක් . ආදරෙයි හැමදාමත් ... කලා ලෝකයේ රන් තරුවක් වේවා ඔබ දෙපොළ ම 🌹සෙත් වේවා ! 🙏 චිරන් ජයතු !
හරිම හොද චරිත දෙකක් නිදුක් නිරෝගී සුවය ලැබේවා කැලුම් විජේසූරිය මහතාටත් බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි
ඕනෑම මවකගේ චරිතයක් රගපෑමට අපට සිටිනා අතිදක්ස නිලියක් ..ඔබතුමියගේ රගපෑම ගැන කියන්න වචන නෑ ඒතරම් දක්සයි ..නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ..දීර්ගායුස ලැබේවා ..තෙරුවන් සරනයි පවුලේ සියලුම දෙනාට ..🙏♥️♥️
👌💐👌💐👌👌
@@kalumwijesooriya ♥️♥️♥️
අපේ කලා ලෝකෙ ඉන්න අති දක්ෂ රංඟන ශිල්පියෙක් හා ශිල්පිනියක් මොවුන් ඉන්න නට්‍ය වල ලොකු අර්ථයක් තිබුනා බලන්න ආසයි ...ස්තූතියි කැලුම් අයියේ ඔවුන් අපි වෙත ගෙන ආවට සම්මාසම්බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤
බොහොම ස්තුතියි 👌💐💐
අලුත් නවාතැනට සුභ පැතුම් සර් ❤️😍🎉
ගොඩක් ආදරය කරන දෙපලක් අද තමයි දැන ගත්තේ එක පවුලක් කියලා ❤❤❤ ගොඩක්
පොළවෙ පය ගහලා නිහතමානීව ලෝකයට ආදර්ශමත් ලෙස ජීවත්වන කලා යුවලක් 🌹🌹
ලස්සන වැඩසටහන හරිම ආදරණීය කලාකරුවන් දේපළක් කැළුම් මහත්මා ඔබටත් ස්තුති ❤
ලස්සණ වැඩ සටහනක්! ලස්සණ කලාකරුවෝ තිදෙනෙක්! තෙරුවන් සරණයි!❤❤❤
බොහොම ස්තුතියි 🙏💐💐💐
සුන්දර කතාහබහක් අදරනියම කලා යුවලක් ඔබදපලට තෙරුවන් සරනයි කැලුමි අයියගේ මෙ වැඩසටහන කරගෙන යන්න ඔබටවසනාව ලැබේවා බුදුසරනයි 🙏🙏🙏💖💕💞💐💐💐
🙏💐💐💐
Weda adika nisa vidiyova balanna parakkuua Niduk nirogi subama suba vasanava pirunu aluth aurudak weva 💐 Dirgau veva ❤❤❤👍🌹
අතිවිශිස්ට කලාකරුවන් දෙපලක් ආදරේයි නිරොගි සුව දිර්ඝායුස ඔබලාට ❤️❤️❤️❤️ හරිම ආසවෙන් බලපු program එකක්.
Good job
නයනා මහත්මිය මාස්ටර් ඔබ දෙපලට ආදරෙයි ❤❤❤❤
අදත් program එක හොඳයි වෙනදා වගේම. ඔවුන් දෙපළට සුබ පතනවා ඔවුන්ගේ ඉදිරි ජීවිතයට. ඒ වගේම ඔයාටත්.
Master. Adareyyyy oyata sahodaraya. Nadagankarayo paridda wenna me tharamatama parissada wenna hethuwak wematath obathumath loku hethuwak. Adarey saha garu karanawa obathumata
This is really a perfect match aiya. Both are well talented and natural acting.
Thank you so much NANGI 💐💐💐💐
දිර්ගායුස ලැබේවා අපෙ ආදරනිය කලා යුවලට💖💖
Niyama kalakarayo. Wadagath minissu. Dakeemath sathutak
දක්ෂ යුවළක්...ආදරෙයි දෙන්නටම..කැලුම් අයියා 😘
බොහොම ස්තුතියි 💐
If you can pls do an interview with Mr.jagath benragama too.
ආදරනීය චරිත දෙකක් ❤. ස්තූතියි කැලුම්
තනිකර කලාගාර මේ.... දීර්ඝායු වේවා
👍 👍👍🙏
සව්සිරි උයන මම බලපු පළමු ටෙලිනාට්‍ය ප්‍රසන්නජිත් මහතා මැණික් මුදලාලි කෙනෙක් එදා ඉදලම හැම චරිතයක්ම විශිෂ්ඨයි ඔබදෙපලට යහපතක්ම වේවා
ආදරණීය කළාකරුවා ඔබ දෙපලට ජය වේවා
Wadagath charitha dekakAdanam harima lassanai program ekaSiyalu jaya
හරිම ලස්සනයි සුබම සුබ උපන්දිනයක් වේවා මිස් බුදුසරණයි
👌💐
Nayana Hettiarachchi Mathiniyani, Prasannajith Abesuriya Mathiduni,Oba depala Athi Daksha Rangana Shilpin depalaki.Prasannajith Rangadharayaneni Obata Suba Upan Dinayak Wevaa.Niduk Nirogi Wevaa🙏Budu Saranai ☸️🙏 Jesu Pihitai ✝️🙏♥️🤛🇭🇲🇱🇰
💐💐💐👌
හරිම තැන හිටගත්ත හරිම මනුස්සකයා.
👍💐
නිහතමානි නිර්ලෝබී අවංක කලා විද්වතුන් දෙපලක් තමයි මේ. අපේ පිනට අපේ රටේ පහලවුන කලා පවුලක්.❤
👍👍👍👌👌👌👏👏👏
අනේ මමත් හරිම අාසා පව්ලක්. තෙරුවන් සරනයි
ලස්සන වැඩසටහනක් වගේ කැලුම් අයියා...ඉඩක් ලැබුන ගමන් නොයිවිසිල්ලෙන් ඉන්නෙ ඔයාගේ මේ වැඩසටහන නරබන්න...මේ දවස්වල ගෙදරිනුයි යාලුවොන්ගෙනුයි ප්‍රශ්න හිටී ගමන් සදුදායි සිකුරාදයි උදේ වරුවම phone එකේමයි කියලා..😎😊.
බොහොම ස්තුතියි නංගී හෙමින් බලන්නකො... 😂😂🙏💐
ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ❤❤️💕
දු දරුවන්ගෙන් පටන් ගත්ත ලස්සන්ම ලස්සන් ......ලසසන්ම් කටහට්ක් තියෙන කැලුම් අයියාට හරිම් ආදරෙයි
Athi dakshe kala karu yuvelak obe depelege wade kateyuthu hodin kere ganimete subhe patheneva jesu pihitai
විශිෂ්ට රංග ශිල්පීන් දෙදෙනෙක්.ඔබගේ ඉදිරිපත් කිරීම විනය ඉතා අගෙයි.සුබ පැතුම්❤
Api nodanna wisishta Rangadarayan gena mewage wedasatahanwalin prekshakayant hadunwadeemata idiripath una (kelum sir)obathumata gawurawaneeya isthuthiya pudakarami.nadagamkarayo dramaeke masterta sakuge kathawe mama.Adaraneeya kalakaruwek.obadepalata kalalowe wedakatayuthu karagenimata deergaayu wewaa pathami.THERUWAN SARANAI.MAMA KUWAIT WALIN.
💐💐💐💐🙏👍
Thanks.Mr.kelum.meweni.paraveenya.samaga.karan.weda satahan.walata
Bohoma isthuthi 💐
Masterrrr.... Anee adsreyyyyy. Obathumata
අක්ක අයිය දෙන්නටම ගොඩාක් ආදරෙයි...
Ayiya wayasata yannema na a ai kiyala Hitana mama good luck budu saranai 💯👍🍀💐🙏😁👌
😂😂🙏🙏🙏💐💐💐
අනේ ඒ මොනව කිව්වත් එතුමියට නිසි ඇගයීමක් ලබෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.ඒ තරම්ම දක්ශයි.අනික එතුමිය ඉතාම සුලු කොටසක් රගපාපු "මානික්කාවත" නාට්‍යයේ රංගනය කිසිදාක අමතක වෙන්නේ නෑ.හැගීම් ප්‍රකාශ කරන්න එතුම්ය පුදුම දක්ශයි.සම්මාන ලැබුන නැතා චරිතය අපට මතකයි කියන්නේ එතුමියට තවත් දිනාගන්න දෙයක් නෑ.ඒ වගේම තමා ප්‍රසන්නජිත් මහත්මයත්.හැමදම කියනව වගේ ඔබ තිදෙනාටම තෙරුවන් සරනයි.ඒ වගේම කැලුම් මහත්මයා ඔබෙන් ඉල්ලීමක් කරනව හැකිනම් ලකී ඩයස් මහතා සමග වැඩසටහනක් කරන්න. අපි බලන් ඉන්නව❤
බොහොම ස්තුතියි 🙏💐💐
Very nice artists they are
Master gehh nadagahmmkahrrayo nithrramma bahluhhwahha.Itha honnda chrithayakk.Obathumata nirogiekamma labbehhr wahharr.Harith Gunasekara,Germany
කැමතිම.කැමතිම.ජෝඩුවක්.ඔබ.දෙපලට.නිදුක්.නිරෝගි.අප.අතර.සැමදා.හමුවෙන්න.ලැබේවා❤
අය්යේ...අක්කාට නිදුක් නීරෝගීමත් සුබ උපන්දිනයක් පතනවා...ඔයාලාදෙන්නත් පුතාලත් බලන්න එනවා..(රම්‍ය නංගි)
👌💐👌
තෙරුවන් සරණයි ඔබලාට
🙏💐
❤️ප්‍රසන්න ❤️නයනා ❤️
Methumiyage acting nam etin aye super❤❤❤.. essara meyala hitiye soiza plat wala. .. Dan koheda inne meyala
Please watch the program
ආදරනීය කලා පවුලක්❤❤
🙏👌💐
තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺💜💜💜❤❤❤
🌷💐🌷💐🌷💐🌷💐
Adarei oba dedenata godak sthuthi kalum ayya
🙏💐👌
ඔයාලා. දෙන්නටම. ගොඩක්. ආදරෙයි අපි. 🎉❤❤❤😅
💐💐💐💐
Mama .asama.charitha dekak❤❤❤
Mamath kamathi adaraneeya kala karuwan depalak.💐💐💐
මා ඉහලින්ම ගරු කරන යුවළක්.."බැද්දේ කුළවමියේ" චංචලාගේ මව ලෙස රගපෑ නයනා හෙට්ටිආරච්චි මහත්මිය ගේ එ රගපෑම නම් අමතක නොවන රගපැමක්..
Badde Kulawamiya asawen balu nattiyak.Senehasa madi vi ranganyada vishistawa idiri path karana oba yuwa lata wasanawantha anawak.Kalum obatatb jesupihitay. 😊😊😊
Bohoma isthuthi Lenin Theruwan Saranai
Kusum renu & sriyantha mendiswa gennannko❤
ගොඩක් ලස්සනයි. මම යෝජනාවක් කරනවා එඩ්වඩ් - චරිතා එක්කත් මේ විදියට program එකක් කරන්නකො. ආසාවෙන් ඉන්නවා බලන්න.
චරිතා ප්‍රියදර්ශනී - හදවතින් හදවතට/ CHARITHA PRIYADHARSHANI - HEART TO HEART WITH KALUM ! 🌷ua-cam.com/video/dkaVIttVHJU/v-deo.html
එඩ්වඩ් ජයකොඩ් - හදවතින් හදවතට/ EDWARD JAYAKODY - HEART TO HEART WITH KALUM ! 🌷ua-cam.com/video/HM0g4DxCBg0/v-deo.html
Long life!!! Theruwan Saranai!!!
Parrsanna.aiya .suba.upan.dinayak.wewa❤
❤❤❤❤ good luck both
මම ආසම කලාකරුවන් 2න් නෙක්
habama kalakaruwan depalak nihatamanikama hakiyawa ehalai
Master enjoy your life,life is not a Drama.
Malli daru dennatai ombalatennatai deerghayusa bs
Ashirwada wewa ♥️
Good Luck❤❤❤❤❤❤❤
මමත් කැමතිමදෙන්නෙක්👍👍👍👍💕💕💕💕
👌💐👌💐👌
ඇත්තටම කලාවට ආදරය කරන නිහතමානි කලාකරැවන් දෙපලක් ...
මම ආසම කලාකරු ඩෙන්නෙක් මාස්ටර් හ්‍රරිම ඩක්ස නිහත්මානි කලාකරුවෙක්
❤❤❤❤❤❤❤❤good luck
💐💐💐💐💐🌺🌺🌺
🌹🌹🌹
👍🙏👍
🌷💐🌷
Theruwansaranai
Obadannagigivitayadukaknatuvanirogisampannasartakagivitayaksartakavava. Daviyanga. Asirvadayalabava
Samahara minissu pudumai
❤❤❤❤❤❤❤
💐💐💐💐💐💐
❤❤
💐💐
Lankawe inna athi athi athidaksha artisla
👍👍👍👍👍
🌺🌺🌺🌺🌺
, 🙏🙏❤❤
💐💐🌺🌺
කළාලොවේ සිටින අති දක්ශ කළාශිල්පීන් දෙදෙනෙක් අද නම් වැඩසටහන බලන්න ආවෙ හරිම කැමැත්තෙන් කැළුම් අය්යෙ ..😊😊😊❤❤❤
බොහොම ස්තුතියි නංගී 🙏🙏💐💐💐💐👌
මෙ තමයි සැබෑම කලාකරුවො නිහතමානී නිර්ව්‍යාජ කලාකරුවන් ආදරෙයි හදවතින්ම 💖
කලාවේ අමිල වස්තු දෙකක් වැඩිය වැඩසටහන් වල දකින්ට ලැබෙන්නේ නෑ නමුත් අති දක්ෂ විශිෂ්ඨයින් දෙපලක්. ඒ වගේම ආදරණිය අඹුසැමි යුවලක්.
නාඩගම්කාරයෝ මාස්ටර් හරිම නිවිච්ච චරිතයක්. නයනා මහත්මිය හරිම චතුර හඩක් හිමි චරිතාංග ශිල්පිනියක් .
වේදිකාව සිනමාව නාට්‍ය කලාව මුළු කලාවම අස්වද්දන අමිල වස්තු දෙකක්. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි කැළුම් අයියේ වැඩසටහනට කැදවාගැනීම ගැන.
තෙරුවන් සරණයි .!!..
බොහොම ස්තුතියි නංගී
අව්‍යාජ මිනිසුන් ❤️💖 විශිෂ්ඨ රංගවේදීන් දෙපලක් ❤️💖
නයනා මහත්මිය සහ ප්‍රසන්නජිත් මහතා, ඉතාම උගත් බුද්ධිමත්, කලාව පැත්තෙන් හොද ගුණාංග පෙන්වමින් එයාලගෙ ගමන පාඩුවේ යන සද්ද බද්ද නැති සන්සුන් family එකක්❤.
නයනා මහත්මිය teledrama වල දාන සද්දෙ ගෙදර නම් නැතුව ඇති 😁😁
ඔබ දෙපලට ජයෙන් ජයම වේව🌹.
දීර්ඝායුෂ ලැබේවා💗 පැත්තකට ඉන්න මෙවැනි හොදම අයව එලියට අරන් එයාලට කතා කරන්න ඉඩ සලසන කැලුම්ටත් බොහොම ස්තූතියි 🙏
මේ දෙන්න නම් ඇත්තටම perfect match ❤
බොහොම ස්තුතියි 💐💐💐💐
විශිෂ්ඨ රංගන ශිල්පින් දෙපලක් ඔබ තිදෙනාටම තෙරැවන් සරනයි❤
බොහොම ස්තුතියි 🙏💐
මම නම් ආසම දෙපළක්,ලස්සන අනාගතයක්🙏පාර්ථනා කරනව🥰
ආදර්‍රණීය චරිත දෙකක්. ඔබ දෙපලටත්, පුතාලා දෙදෙනාටත් තෙරුවන් සරණයි!
හරිම ආදර්ශමත් පව්ල් ජීවිතයක් ගෙවන ඔබදෙපලටම දීර්ඝායුශ ලැබේවා ❤❤❤..කැලුම් අය්ය කිව්ව වගේ perfect matching couple එකක්ම තමයි ..😊😊😊
බොහොම ස්තුතියි නංගී 💐💐💐💐
ඔබදෙපළට ගරු කරමි. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!🙏
ප්‍රසන්නජිත් අපේ සුපිරි දක්ශයෙක්❤️නියමයි කැලුම් අයිය 🥰🥰🥰
බොහොම ස්තුතියි 🙏💐
හරිම නිහතමානී චරිතය දෙකක් මේ අයගේ රගපැම් වලට ඉතින් ගහන්න කෙනෙක් නැ ❤❤❤
👌👌👍💐
නයනා මහත්මිය නීලපබලු, අකුරට ගියවෙලාවෙ, තවත් නාටයක මතකයි නම මතක නෑ... මම හරීම ආශයී ඇක්ටිං වලට.. නමුත් මම දැන ගෙන උන්නෙ නෑ ප්‍රසන්නජිත් මහත්තයා ගෙ බිරිද කියලා.. 😱 සුබ නව වසරක් වේවා දෙපොලටම .. 🙏🙏 තෙරුවන් සරනයි ..!!
ඊයේ පෙරේදා මුහුණුපොතේ තිබුණා පෝස්ට් එකක්.......මාධ්‍ය ආයතන වල අවුරුදු උත්සව වල ඉඳිද්දි සැබැ නලුවෝ ගෙදර ඉඳන් ටීවී බලනවා කියා......
කැලුම් ඔබ කල ඉතාමත් හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. කාලයක සිට නයනා ගේ දක්ෂතා දැක බලමින් ඇයට ඉතා කැමත්තක් තිබුණා.
බොහොම ස්තුතියි 🙏💐
ඒත් මෙවැනි හොද වැඩසටහන් බලන්නෙ කීයෙන් කීදෙනාද?
ඒ ගැන හිතට දුකයි
හරිම නිහතමානී ආදරනීය ඔබ දෙපලට ගොඩක් ආදරෙයි බුදු සරනයි
අනේ kalum malli කැලුම් මල්ලි ඔයාට ගොඩක් මං ගොඩක් ආස කරන දෙපළක්..රංගන ක්ෂේත්‍රයේ අතින්...හරිම නිහඬ ජීවිතයක් ගෙවන ආදර්ශමත් දෙපළක්..මාධ්‍ය තුළ නාට්‍යයක දැක්කත් මේ වගේ සාකච්ඡාවකින් දකින්න ලැබෙන්න නැති දෙපළක්❤..නයනා මහත්මියගේ රංගනයට මම හරිම ලෝබයි..ඇයගේ රංගනය හරිම ස්වාභාවිකයි...මේ දෙදෙනාගේ රංගනය ගැන අගයන්න අපේ දැනුම බොහොම අල්පයි...මට කියන්න තියෙන්නෙ ...චිරාත් කාලයක් අපේ කලාව තුළ රැඳීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගිකම නිරතුරුවම දෙදෙනාටම ලැබෙන්න කෙළ ආදරෙන් ප්‍රාර්ථනා කරනවා..kalum malli ඔයාටත් ගොඩක් ආදරෙයි ාක් ආදරෙයි ඔයා කරන්නා වූ මේ කාර්යය අති විශිෂ්ටයි මල්ලි...තෙරුවන් සරණයි❤❤❤❤
බොහොම ස්තුතියි අක්කා 🙏💐
නයනා මහත්මියත්, ප්‍රසන්නජිත් මහතාත්, ඔබ දෙපල ඉතා දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක්.මහ පොළවේ පය ගහල ජීවත් වන ඔබ දෙපලට මම හදවතින්ම සුභ පතනවා.....❤ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!!¡අපේ කැලුම් මහත්මයාටත් කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. ඒ වගේම නයනා, ප්‍රසන්නජිත් දෙපලටත්, කැලුම් ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐💐
මාස්ටර් සර් සහ නොනාට ගොඩක්ම ස්තූතියි. ඔබලාට හදවතින්ම සුභම සුභ අනාගතයක් වේව¡!! දරුවන්ටත් මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම සැප නිරෝගීව ඉන්න ලබාදෙන ලෙස නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. 🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏💐💐
Ada harima asawen belwe mama kemathima kenek prasannajith sir ithin a depalatath oba thumatath theruwan ..saranai....
හරිම වාසනාවන්ත ආදරණීය කලා ශිල්පීන් යුවළක් . ආදරෙයි හැමදාමත් ... කලා ලෝකයේ රන් තරුවක් වේවා ඔබ දෙපොළ ම 🌹
සෙත් වේවා ! 🙏 චිරන් ජයතු !
හරිම හොද චරිත දෙකක් නිදුක් නිරෝගී සුවය ලැබේවා කැලුම් විජේසූරිය මහතාටත් බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි
ඕනෑම මවකගේ චරිතයක් රගපෑමට අපට සිටිනා අතිදක්ස නිලියක් ..ඔබතුමියගේ රගපෑම ගැන කියන්න වචන නෑ ඒතරම් දක්සයි ..නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ..දීර්ගායුස ලැබේවා ..තෙරුවන් සරනයි පවුලේ සියලුම දෙනාට ..🙏♥️♥️
👌💐👌💐👌👌
@@kalumwijesooriya ♥️♥️♥️
අපේ කලා ලෝකෙ ඉන්න අති දක්ෂ රංඟන ශිල්පියෙක් හා ශිල්පිනියක් මොවුන් ඉන්න නට්‍ය වල ලොකු අර්ථයක් තිබුනා බලන්න ආසයි ...ස්තූතියි කැලුම් අයියේ ඔවුන් අපි වෙත ගෙන ආවට සම්මාසම්බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤
බොහොම ස්තුතියි 👌💐💐
අලුත් නවාතැනට සුභ පැතුම් සර් ❤️😍🎉
ගොඩක් ආදරය කරන දෙපලක් අද තමයි දැන ගත්තේ එක පවුලක් කියලා ❤❤❤ ගොඩක්
පොළවෙ පය ගහලා නිහතමානීව ලෝකයට ආදර්ශමත් ලෙස ජීවත්වන කලා යුවලක් 🌹🌹
ලස්සන වැඩසටහන හරිම ආදරණීය කලාකරුවන් දේපළක් කැළුම් මහත්මා ඔබටත් ස්තුති ❤
බොහොම ස්තුතියි
ලස්සණ වැඩ සටහනක්! ලස්සණ කලාකරුවෝ තිදෙනෙක්! තෙරුවන් සරණයි!❤❤❤
බොහොම ස්තුතියි 🙏💐💐💐
සුන්දර කතාහබහක් අදරනියම කලා යුවලක් ඔබදපලට තෙරුවන් සරනයි කැලුමි අයියගේ මෙ වැඩසටහන කරගෙන යන්න ඔබට
වසනාව ලැබේවා බුදුසරනයි 🙏🙏🙏💖💕💞💐💐💐
🙏💐💐💐
Weda adika nisa vidiyova balanna parakkuua
Niduk nirogi subama suba vasanava pirunu aluth aurudak weva 💐
Dirgau veva ❤❤❤👍🌹
අතිවිශිස්ට කලාකරුවන් දෙපලක් ආදරේයි නිරොගි සුව දිර්ඝායුස ඔබලාට ❤️❤️❤️❤️
හරිම ආසවෙන් බලපු program එකක්.
බොහොම ස්තුතියි 🙏💐
Good job
නයනා මහත්මිය මාස්ටර් ඔබ දෙපලට ආදරෙයි ❤❤❤❤
අදත් program එක හොඳයි වෙනදා වගේම. ඔවුන් දෙපළට සුබ පතනවා ඔවුන්ගේ ඉදිරි ජීවිතයට. ඒ වගේම ඔයාටත්.
බොහොම ස්තුතියි
Master. Adareyyyy oyata sahodaraya. Nadagankarayo paridda wenna me tharamatama parissada wenna hethuwak wematath obathumath loku hethuwak. Adarey saha garu karanawa obathumata
This is really a perfect match aiya. Both are well talented and natural acting.
Thank you so much NANGI 💐💐💐💐
දිර්ගායුස ලැබේවා අපෙ ආදරනිය කලා යුවලට💖💖
Niyama kalakarayo. Wadagath minissu. Dakeemath sathutak
දක්ෂ යුවළක්...ආදරෙයි දෙන්නටම..කැලුම් අයියා 😘
බොහොම ස්තුතියි 💐
If you can pls do an interview with Mr.jagath benragama too.
ආදරනීය චරිත දෙකක් ❤. ස්තූතියි කැලුම්
🙏💐💐💐
තනිකර කලාගාර මේ.... දීර්ඝායු වේවා
👍 👍👍🙏
සව්සිරි උයන මම බලපු පළමු ටෙලිනාට්‍ය ප්‍රසන්නජිත් මහතා මැණික් මුදලාලි කෙනෙක් එදා ඉදලම හැම චරිතයක්ම විශිෂ්ඨයි ඔබදෙපලට යහපතක්ම වේවා
ආදරණීය කළාකරුවා ඔබ දෙපලට ජය වේවා
Wadagath charitha dekak
Adanam harima lassanai program eka
Siyalu jaya
හරිම ලස්සනයි සුබම සුබ උපන්දිනයක් වේවා මිස් බුදුසරණයි
👌💐
Nayana Hettiarachchi Mathiniyani, Prasannajith Abesuriya Mathiduni,Oba depala Athi Daksha Rangana Shilpin depalaki.Prasannajith Rangadharayaneni Obata Suba Upan Dinayak Wevaa.Niduk Nirogi Wevaa🙏Budu Saranai ☸️🙏 Jesu Pihitai ✝️🙏♥️🤛🇭🇲🇱🇰
💐💐💐👌
හරිම තැන හිටගත්ත හරිම මනුස්සකයා.
👍💐
නිහතමානි නිර්ලෝබී අවංක කලා විද්වතුන් දෙපලක් තමයි මේ. අපේ පිනට අපේ රටේ පහලවුන කලා පවුලක්.❤
👍👍👍👌👌👌👏👏👏
අනේ මමත් හරිම අාසා පව්ලක්. තෙරුවන් සරනයි
ලස්සන වැඩසටහනක් වගේ කැලුම් අයියා...ඉඩක් ලැබුන ගමන් නොයිවිසිල්ලෙන් ඉන්නෙ ඔයාගේ මේ වැඩසටහන නරබන්න...මේ දවස්වල ගෙදරිනුයි යාලුවොන්ගෙනුයි ප්‍රශ්න හිටී ගමන් සදුදායි සිකුරාදයි උදේ වරුවම phone එකේමයි කියලා..😎😊.
බොහොම ස්තුතියි නංගී
හෙමින් බලන්නකො... 😂😂🙏💐
ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ❤❤️💕
දු දරුවන්ගෙන් පටන් ගත්ත ලස්සන්ම ලස්සන් ......ලසසන්ම් කටහට්ක් තියෙන කැලුම් අයියාට හරිම් ආදරෙයි
බොහොම ස්තුතියි 🙏💐
Athi dakshe kala karu yuvelak obe depelege wade kateyuthu hodin kere ganimete subhe patheneva jesu pihitai
විශිෂ්ට රංග ශිල්පීන් දෙදෙනෙක්.ඔබගේ ඉදිරිපත් කිරීම විනය ඉතා අගෙයි.සුබ පැතුම්❤
බොහොම ස්තුතියි 🙏💐
Api nodanna wisishta Rangadarayan gena mewage wedasatahanwalin prekshakayant hadunwadeemata idiripath una (kelum sir)obathumata gawurawaneeya isthuthiya pudakarami.nadagamkarayo dramaeke masterta sakuge kathawe mama.Adaraneeya kalakaruwek.obadepalata kalalowe wedakatayuthu karagenimata deergaayu wewaa pathami.THERUWAN SARANAI.MAMA KUWAIT WALIN.
💐💐💐💐🙏👍
Thanks.Mr.kelum.meweni.paraveenya.samaga.karan.weda satahan.walata
Bohoma isthuthi 💐
Masterrrr.... Anee adsreyyyyy. Obathumata
අක්ක අයිය දෙන්නටම ගොඩාක් ආදරෙයි...
Ayiya wayasata yannema na a ai kiyala Hitana mama good luck budu saranai 💯👍🍀💐🙏😁👌
😂😂🙏🙏🙏💐💐💐
අනේ ඒ මොනව කිව්වත් එතුමියට නිසි ඇගයීමක් ලබෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.ඒ තරම්ම දක්ශයි.අනික එතුමිය ඉතාම සුලු කොටසක් රගපාපු "මානික්කාවත" නාට්‍යයේ රංගනය කිසිදාක අමතක වෙන්නේ නෑ.හැගීම් ප්‍රකාශ කරන්න එතුම්ය පුදුම දක්ශයි.සම්මාන ලැබුන නැතා චරිතය අපට මතකයි කියන්නේ එතුමියට තවත් දිනාගන්න දෙයක් නෑ.ඒ වගේම තමා ප්‍රසන්නජිත් මහත්මයත්.හැමදම කියනව වගේ ඔබ තිදෙනාටම තෙරුවන් සරනයි.ඒ වගේම කැලුම් මහත්මයා ඔබෙන් ඉල්ලීමක් කරනව හැකිනම් ලකී ඩයස් මහතා සමග වැඩසටහනක් කරන්න. අපි බලන් ඉන්නව❤
බොහොම ස්තුතියි 🙏💐💐
Very nice artists they are
Master gehh nadagahmmkahrrayo nithrramma bahluhhwahha.Itha honnda chrithayakk.Obathumata nirogiekamma labbehhr wahharr.Harith Gunasekara,Germany
කැමතිම.කැමතිම.ජෝඩුවක්.ඔබ.දෙපලට.නිදුක්.නිරෝගි.අප.අතර.සැමදා.හමුවෙන්න.ලැබේවා❤
💐💐💐👌
අය්යේ...අක්කාට නිදුක් නීරෝගීමත් සුබ උපන්දිනයක් පතනවා...ඔයාලාදෙන්නත් පුතාලත් බලන්න එනවා..(රම්‍ය නංගි)
👌💐👌
තෙරුවන් සරණයි ඔබලාට
🙏💐
❤️ප්‍රසන්න ❤️නයනා ❤️
Methumiyage acting nam etin aye super❤❤❤.. essara meyala hitiye soiza plat wala. .. Dan koheda inne meyala
Please watch the program
ආදරනීය කලා පවුලක්❤❤
🙏👌💐
තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺💜💜💜❤❤❤
🌷💐🌷💐🌷💐🌷💐
Adarei oba dedenata godak sthuthi kalum ayya
🙏💐👌
ඔයාලා. දෙන්නටම. ගොඩක්. ආදරෙයි අපි. 🎉❤❤❤😅
💐💐💐💐
Mama .asama.charitha dekak❤❤❤
Mamath kamathi adaraneeya kala karuwan depalak.💐💐💐
👌💐
මා ඉහලින්ම ගරු කරන යුවළක්.."බැද්දේ කුළවමියේ" චංචලාගේ මව ලෙස රගපෑ නයනා හෙට්ටිආරච්චි මහත්මිය ගේ එ රගපෑම නම් අමතක නොවන රගපැමක්..
Badde Kulawamiya asawen balu nattiyak.
Senehasa madi vi ranganyada vishistawa idiri path karana oba yuwa lata wasanawantha anawak.
Kalum obatatb jesupihitay. 😊😊😊
Bohoma isthuthi Lenin
Theruwan Saranai
Kusum renu & sriyantha mendiswa gennannko❤
ගොඩක් ලස්සනයි. මම යෝජනාවක් කරනවා එඩ්වඩ් - චරිතා එක්කත් මේ විදියට program එකක් කරන්නකො. ආසාවෙන් ඉන්නවා බලන්න.
බොහොම ස්තුතියි
චරිතා ප්‍රියදර්ශනී - හදවතින් හදවතට/ CHARITHA PRIYADHARSHANI - HEART TO HEART WITH KALUM ! 🌷
ua-cam.com/video/dkaVIttVHJU/v-deo.html
එඩ්වඩ් ජයකොඩ් - හදවතින් හදවතට/ EDWARD JAYAKODY - HEART TO HEART WITH KALUM ! 🌷
ua-cam.com/video/HM0g4DxCBg0/v-deo.html
Long life!!! Theruwan Saranai!!!
Parrsanna.aiya .suba.upan.dinayak.wewa❤
👌💐
❤❤❤❤ good luck both
මම ආසම කලාකරුවන් 2න් නෙක්
habama kalakaruwan depalak nihatamanikama hakiyawa ehalai
Master enjoy your life,life is not a Drama.
Malli daru dennatai ombalatennatai deerghayusa bs
👌💐👌
Ashirwada wewa ♥️
Good Luck❤❤❤❤❤❤❤
💐💐💐💐
මමත් කැමතිම
දෙන්නෙක්👍👍👍👍💕💕💕💕