Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Prasannajith & Nayana | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 53

  • @ireeabey6633
    @ireeabey6633 2 роки тому +19

    දරුවෝ දෙන්නටත් ඔබ දෙපලටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔය දක්ෂතාවන් ඉදිරියට ගෙන යන්න ශක්තිය ලැබේවා.

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 Рік тому +3

    අයියගෙ නිවේදනය අහන් ඉන්න ආසයි..

  • @kumariweerakoon18
    @kumariweerakoon18 Місяць тому +1

    මේ ආදරනිය ප්‍රසන්නජිත් පව්ලේ 4 දෙනාටම බුදුසරණ යි 💓💓💓💓

  • @malikakumudu6903
    @malikakumudu6903 2 роки тому +5

    ඇත්ත ට ම නිහතමානී කලාකරුවෝ ඔබ තුමිය සහ එතුමා දරුවන් දෙදෙනාම ඉදිරියට සමාජේ ට ගොඩක් දේවල් කරාවි බුදුසරණයි හැමෝටම ❤❤

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 роки тому +3

    හරිම ආදරණීය පවුලක්. නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @sachirooth4072
    @sachirooth4072 2 роки тому +11

    මෙතුමියට මම මාරම කැමතියි.....රඟපානවා නෙවෙයි ඒක ඇතුලෙ ජීවත් වෙනවා......තෙරුවන් සරණයි ඔබතුමියගෙ පවුලට

  • @dulanifernando3771
    @dulanifernando3771 2 роки тому +7

    ඉතාමත්ම සුන්දර කලා යුවලට සුභ පැතුම. දෙදෙනාම විශිෂ්ට ලෙස රගපානවා.

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 Рік тому +3

    නයනා මහත්මිය ඉතාම දක්ශ රංගන ශිල්පිනියක් ❤❤

  • @tharushiperera8646
    @tharushiperera8646 2 роки тому +4

    ආදර්ශමත් පවුලක්..බුදු සරණයි හැමෝටම .💛

  • @Suba-Subashi
    @Suba-Subashi 2 роки тому +4

    මම නම් දොලොස්මහේ අපි වීදිනාට්යෙ ඉදලම ආස චරිතයක් ප්‍රසන්නඡිත් කලාකරුවා...එහි මම දන්නා අයියා කෙනෙක් රගපෑවා.ආදර්ශමත් කලා දෙපලක්.බුදු සරණයි💙💙💙💙💙

  • @maduraparabath3790
    @maduraparabath3790 2 роки тому +3

    ලොකු කොල්ලගෙ කටහඬ සුපිරි ගැඹුරු පිරිමි කටහඬක්

  • @mnrsherin
    @mnrsherin 2 роки тому +4

    ආදරනීයම දෙපලක්...
    ආදරනීය දරුවන්...
    දෙවි පිහිටයි ....❤

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 роки тому +2

    මාස්ටර් පවුල harima ආදරෙයි සියලුම denata බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 роки тому +7

    අද ඉෂාරා අක්කි , අනුර අයියායි ගොඩක් ලස්සනයි ,Good Morning ඔය දෙන්නාටම 💕

  • @UK-rw8ll
    @UK-rw8ll 2 роки тому +10

    ආදර්ශමත් පවුලක්. දෙමාපියන් සහ දරුවන් අතර බැඳීම උපරිමය්.

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 роки тому +11

    වැදගත්ම දක්ශ රන්ගන ශිල්පින් යුවලක් ❤️❤️❤️❤️❤️❤️

  • @champajayasinghe2898
    @champajayasinghe2898 2 роки тому +4

    හරිම ලස්සන family ekak. පුතාගෙ song ekath ලස්සනයි

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 2 роки тому +4

    ලස්සන පවුල ක් තෙරුවන් සරනයි හැමෝටම..💐💐💐💐

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +2

    ලස්සන ,ආදර්ශමත් පවුලක්....සැමට දීඝායූ වේවා🙏🙏💐💐 ......

  • @gdkanthi2883
    @gdkanthi2883 2 роки тому +15

    ඔබතුමියට.සහ ඔබතුමාට.මුළුපවුලටම...🙏🙏🙏🙏සතුට,නිරෝගි සුවය ලැබේවා..

    • @nananana2974
      @nananana2974 2 роки тому

      ඇත්තටම මුළු පවුලම හරිම ලස්සනයි හරිම අදර්ශමත් නිහතමාන අවුලක් ඔබ දෙදෙනා රඟපානවා බලන්න අපි හරිම ආසාවෙන් ඉන්නේ හරිම ලස්සනයි ඔබ ළඟ රඟපෑම ඔබලාගේ රඟපෑම රටවල්වල ඉඳලා ගොඩක් සතුටුවෙනවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා

  • @thamarathamara7618
    @thamarathamara7618 2 роки тому +1

    හරිම ලස්සන ආදර්ශමත් පවුලක්..සුභ අනාගතයක් ..

  • @sk99-e1k
    @sk99-e1k 2 роки тому +5

    කලා ලෝකෙ කැමතිම දෙන්නෙක්...❤️

  • @troncykadana1117
    @troncykadana1117 2 роки тому +7

    එන අය වගේම අනුර ඉසාරා th ලස්සනයි ..👍❤️

  • @gdkanthi2883
    @gdkanthi2883 2 роки тому +2

    දක්ෂ.නිලියක්
    මම..හරිම.කැමතියි
    ඒ..රගපෑමට..වලට

  • @TheSuresoft
    @TheSuresoft 2 роки тому

    Mrs.Nayana Hettiarachchi harima lassanata ragapanawa. 😍😍

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 2 роки тому +1

    Wooooow......mama aasa karana Rangana shilpeen yuwalak.....👍🔥🔥🌹💕💕

  • @kalbag9729
    @kalbag9729 2 роки тому +1

    ආදර්ශමත් පවුලක් බුදුසරනයි

  • @darshikahemapala4903
    @darshikahemapala4903 2 роки тому +1

    ආසම පවුලක් දෙවි පිහිටයි

  • @mdjsampath7492
    @mdjsampath7492 2 роки тому

    සෑම පවුලකටම ආදර්ශයක්.

  • @syrinas4198
    @syrinas4198 2 роки тому

    ඉලන්දාරි හැන්දෑව මතක් උනා ඉශාරා ගොඩක් ලස්සනයි එකෙ

  • @shayanibhagya3367
    @shayanibhagya3367 2 роки тому +1

    Adaraniya paulak, a wagema adaraniya guru depalak... Hamadaama sathutin inna labewa kiyala prartha karanawa❤️

  • @inokahemachandra7441
    @inokahemachandra7441 2 роки тому +3

    බොහොම වටිනා කතා බහක්.❤️🙏ඔබ තුමියට නිරෝගී සුවය ලැබේවා .

  • @tgunathilakagunathilaka.5554
    @tgunathilakagunathilaka.5554 2 роки тому

    Teruwan saranai!!!! 4 denatama,

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 2 роки тому +3

    Budu sarani oyalata 🙏🙏🙏🙏🙏💕💕💕💕💕hamadam satutin inna 🙋🙋🙋🙋🙋🙋🙋🙋😁😁😁😁😁😁😀😀😀💑

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 роки тому

    Siyaluma.denatama.budusaranai🙏🙏🙏💓💓💓💓

  • @surekhaswarnamali7890
    @surekhaswarnamali7890 5 годин тому

    ❤❤

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 2 роки тому

    prasannajith Nyana rangana shilpin dedenata suba pathami.prasannajith mahatha samaga wrack aparels ayathanaye mamath wada kala. Ohu nihanda charithayak.❤️❤️

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 роки тому +1

    matath aurudu 3ka duwek inna iganaganna godak de me podi welawadi iganagaththa hamotama budu saranai

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 роки тому

    hari
    lassany me denna niwedan karano

  • @gdkanthi2883
    @gdkanthi2883 2 роки тому +2

    මම..මේ.කියන
    දේට..තරහ...වෙන්න
    එපා...මට්ටක්කුලිය
    පර්ගියූෂන්පාර..ඉරිදට
    ලෙඩරෝග.සුවකරන
    තැනක්..තියෙනවා
    ආගමටගන්නෙනෑ
    පාස්ට් ශ්‍රී.ලාල්( සහනයදොරටූව) ඔබතුමිය.
    කැමතිනම් ගිහින්
    බලන්න..මම
    සනීප උනත්
    එතනින්

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 роки тому +4

    හෙට ගුරු දිනේ නේද

  • @RoshKumaripeiris
    @RoshKumaripeiris 9 місяців тому

    Godakma kamati.charitha. Lankawata kisema agayak.nh....anarga.kala Paul ...lankata kisema agayak.nh......man.daka nh ma wage watina kalapaul godak inawa aaa minisunta kawadawath hari watinakama launa nh....aki aththa....

  • @thishanirandeniya7762
    @thishanirandeniya7762 2 роки тому

    Nivea ka kara nagige kakula godak sudui.munai atai ak patak .man vitarada dakke.

  • @anitaa252
    @anitaa252 2 роки тому

    Suba angatyak🥰

  • @roshikafernando2961
    @roshikafernando2961 2 роки тому

    💐💐💐

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 2 роки тому

    🙏🙏🙏🙏💐💐💐💐❤️❤️

  • @sudeshmaduranga3227
    @sudeshmaduranga3227 2 роки тому

    💘💘💘💘

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 роки тому

    Mona unat
    daruwan
    lassanata
    pata
    Kata karanooo

  • @لاليتاسيلانكا
    @لاليتاسيلانكا 2 роки тому

    Wada satahana karana oyalatath sahabagi u kala pawlatath sathutin samayen piri anagathayak prarthana karanava

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 роки тому

    අනෙ අම්මෝ පුදුම ආදරයක් හිතුනෙ නයනා