Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @LakaiSikai
    @LakaiSikai  4 місяці тому +945

    ඇත්තටම ඔපරේශන් එකක් කරලා තිබ්බ අස්සෙ වීඩියෝ එකක් කරපු අපි 🤪

    • @irunishehara3663
      @irunishehara3663 4 місяці тому +55

      ඉක්මනට සනීප වෙන්න ❤ බුදුසරණයි

    • @AmilaMadushanka-nt6jh
      @AmilaMadushanka-nt6jh 4 місяці тому +30

      ඒකනම් මට හිතුණා ....ඉක්මන් සුව ලකා අයියා ❤

    • @avishkawickramasinghe5717
      @avishkawickramasinghe5717 4 місяці тому +6

      get well soon bro

    • @Suryasinghewanshe
      @Suryasinghewanshe 4 місяці тому +12

      අනුර මහත්තයෝ ,,පණ වගේ ආදරෙයි , පණ වගේ,,,පුදුම විශ්වාසයක් ඔයා ගැන තියෙන්නේ මහත්තයෝ ,,මූන දැක්කම ,කතාව ඇහුවම හිත පිරෙනවා,,බලාපොරොත්තු දහස් ගානක් ඇති වෙනවා ,,රත්තරන් මහත්තයෝ ,,,රත්තරන් අයියේ ඒ අපේ අහිංසක හීන නම් කවදාවත් නැති කරන්න එපා ,,ඔයා රටේ ඉහළම තැන තියෙන්න අපේ පණ වුනත් දෙනවා , ,අපේ රට,දූ දරුවන්ගේ අනාගතය බේරගන්න රත්තරන් පණ,,,❤️❤️

    • @hadamudageyak3814
      @hadamudageyak3814 4 місяці тому +4

      Man dannawa oka kara kiyala ❤

  • @RoshakaDilhara
    @RoshakaDilhara 4 місяці тому +256

    සම්මාන හම්බුනත් නැතත් මේ ඉන්නේ මටනම් ලංකාවෙ ඉන්න හොදම කොමඩි youtube ඩබල...ජය වේවා ලකායි සිකයි....❤❤❤..

  • @MalithShaminda-k6i
    @MalithShaminda-k6i 4 місяці тому +41

    ඒ සිරාවටම කකුල කැඩිලා තියෙන්නෙ බන් පට්ට ඇක්ටින් බන් 😂❤❤🎉

  • @Thestylishtraveller
    @Thestylishtraveller 4 місяці тому +199

    මේකෙන් පෙනවා ලකයි සිකයි කොච්චර නිර්මාණශීලීද කියලා.
    ඇත්තටම ලකා අයියාගේ කකුලේ ඔපරේෂෙන් එකක් කරලා තියෙන්නේ...
    ඉක්මනින් සුවපත් වේවා අයියේ....

    • @menurathathsara-y6b
      @menurathathsara-y6b 4 місяці тому +3

      oya kiyanakal danan hitiye na api😂😂

    • @SLAlfaBoy
      @SLAlfaBoy 4 місяці тому +1

      Aniwaryen bodu saranai 😢😢❤❤

    • @PriyanthiKarunarathna
      @PriyanthiKarunarathna 4 місяці тому +1

      😊

    • @Maddukk
      @Maddukk 4 місяці тому

      @@menurathathsara-y6b අපිට දැනගන්න කීවෙ

  • @nipunsandeepa9176
    @nipunsandeepa9176 4 місяці тому +158

    ඒක දිහා බලං ඉඳලා මගෙ දනිස්සත් රිදෙනවා🥲

  • @hashininimesha764
    @hashininimesha764 4 місяці тому +23

    බන්දු ටෙනිගෙන් පස්සෙ දැක්ක හොදම ඩබල.ජය වේවා .❤

  • @Basura40
    @Basura40 4 місяці тому +186

    කකුල කඩන් ගෙදර ඉන්න වෙලාවෙ බලන්නෙ. මරු😂

    • @rasithpremoda4273
      @rasithpremoda4273 4 місяці тому +8

      🎉😢😂

    • @upulrukshan7206
      @upulrukshan7206 4 місяці тому +18

      බුදුසරණයි ඉක්මනින් හොද වෙයි බ්‍රෝ

    • @BASURA34c
      @BASURA34c 4 місяці тому +8

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

    • @Basura40
      @Basura40 4 місяці тому +3

      @@BASURA34c බෝතලේට සොරි උනා 😂

    • @g.k.m.chathuranga7825
      @g.k.m.chathuranga7825 4 місяці тому +4

      එ මොකක් කරන්ද

  • @BuddikaGuneththi
    @BuddikaGuneththi 4 місяці тому +154

    ඉස්පිරිතාලෙ අයිතිකාරය වගෙ තමයි සිකුරුටිල ඔක්කොම😂😂😂😂

    • @BASURA34c
      @BASURA34c 4 місяці тому +3

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

    • @ChamathkaRusiru
      @ChamathkaRusiru 4 місяці тому

      @@BASURA34c bothlae akkata ahu wela dunna polawe iwarai 😂😂

    • @Dilithmadagedara
      @Dilithmadagedara 4 місяці тому +2

      @@BASURA34c බාර් වහල...

  • @Good-bye4u
    @Good-bye4u 3 місяці тому +4

    ඇත්තටම ඉල ඇදුනා .. හිනා වෙලා පන යනවා ... දියුණුවට සුභ පැතුම්..🎉🎉🎉

  • @prabathharendra5205
    @prabathharendra5205 4 місяці тому +50

    හරි වේදනයි ඕයි මේක බලනකොට

  • @3Mjourney
    @3Mjourney 4 місяці тому +11

    මොනවා කරන්නද තද වෙනවා විතරයි 😂❤

  • @MediaLifeSL
    @MediaLifeSL 4 місяці тому +39

    ලකාගෙ වයිෆ්ගෙ ලස්සන ❤❤❤ සෙට් එකටම ජය ❤❤❤

  • @BuddhikaAbeyrathna5885
    @BuddhikaAbeyrathna5885 4 місяці тому +18

    මේක මේ ඇත්තම සිද්ධියක්ද අයියේ..වෙනදට වැඩිය කතාව වෙනස් විදියට දැනුණේ.🥺❤️

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed 4 місяці тому +150

    කෝ ලකයි සිකයි ✨❤ විඩියෝ එකක් එනකම් බලන් හිටපු උන් 💙 අදත් සුපිරි අයියලා දෙන්නා විඩියෝ නම් පට්ට 💙 සමාජයට ආදර්ශයක් දෙනගමාන් අතල් 😂😢😊❤️ එකක් දෙන එක නම් සුපිරි 👆❤️ අතල් හොදේ අදත් නොටිෆිකේශන් එක අපු ගමන් අවේ ❤🎉✨ ගූට් ලක් ❤ ලකා සිකා අයියේ ✨ කෝ ලකා සිකා බලන සෙට් එක ❤✨🙂💙......

  • @dogi1924
    @dogi1924 4 місяці тому +14

    සුපිරියක් තමා ලකා අයියේ 😂 හෙනම ආතල් 😂 ඇක්ෂන් සුපිරියටම දෙනවා 😂 ටික කලයක් බලන් හිටියා video එකක් දෙනකන් 😂සිතා අයියත් මරු 😂 හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤

  • @CRICKETVIBES-l5w
    @CRICKETVIBES-l5w 4 місяці тому +40

    ලකයි සිකයි කියන්නෙ එකෙන්ම වැඩ්ඩො දෙන්නෙක් ❤🎉

    • @BASURA34c
      @BASURA34c 4 місяці тому +1

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

  • @ZombiLanka
    @ZombiLanka 4 місяці тому +13

    සුපිරියක් තමා ඉතිම් 🤩🤩🤩

  • @SLULRS
    @SLULRS 4 місяці тому +10

    සුපිරෙත් තමා මං ආසයි කතාවට?🎉🎉🎉🎉

  • @gotothedream7433
    @gotothedream7433 4 місяці тому +31

    ලකයි සිකයි කියන්නේ සුපිරියක් තමා ඉතිම් 😍😁❤ Notification එක ආපු ගමන් බැලුවේ

    • @BASURA34c
      @BASURA34c 4 місяці тому

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

    • @gotothedream7433
      @gotothedream7433 4 місяці тому

      @@BASURA34c ඒක මටත් තේරු නේ නෑ 😁

  • @SubashiniGunathilaka-o9f
    @SubashiniGunathilaka-o9f 3 місяці тому +3

    අද තමයි හොදටම කරේ....😂😂😂❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 4 місяці тому +19

    ලකා සිකා වීඩියෝ කෑම බීම කන බොන ගමන් නැරඹීමෙන් වළකින්න 😂😂😂😂😂😂😂😂😂

    • @SasinduLakshan-e1x
      @SasinduLakshan-e1x 3 місяці тому +2

      ඇයි ඒ හිනා කාලා උගුරෙ හිරවෙලා මැරෙයි කියලද බම්

  • @nimankadeshapriya9674
    @nimankadeshapriya9674 4 місяці тому +36

    යකූ බත් කකා බැලුවේ.. ගෑනි පයින් ගහනවා දැක්ක විතරයි බතුත් හිර උනා❤❤😂😂😂

    • @Dexter_Daddy5377
      @Dexter_Daddy5377 4 місяці тому +2

      😅මටත්

    • @WTF_TEAKWONDO
      @WTF_TEAKWONDO 4 місяці тому +2

      එහෙමද😹😹 එහෙනන් ලෙඩක්😹

  • @slelakirikandy9538
    @slelakirikandy9538 Місяць тому +4

    සම්මාන හම්බුනත් නැතත් මේ ඉන්නේ මටනම් ලංකාවෙ ඉන්න හොදම කොමඩි youtube ඩබල...ජය වේවා ලකායි සිකයි....❤copy paste kale, its thru ..the best of the best...posh kiyala pennanna damma newei, sinhalen hariyata ketenne na mage lap eka too old bro...get well soon...vishwaya udaw karavi...believe that .....

  • @AshithaKarunarathna
    @AshithaKarunarathna 4 місяці тому +17

    මෙයාලගෙ videos නම් සුපිරි ...ආදරෙයි ❤ ☝👻

  • @supunmadusanka6315
    @supunmadusanka6315 4 місяці тому +138

    ලකාගෙ ස්ක්‍රිප්ට් වල මාරම ක්‍රියේටිව් ගතියක් තියෙන්නෙ ❤

    • @Travel_Madura
      @Travel_Madura 4 місяці тому +2

      Meka aththa athtgatama aiyage kakula operation kala 😢😢

  • @my4tech761
    @my4tech761 4 місяці тому +21

    පයින් ගහපු ශොට් එක දෙපාරක් බැලුව 😊

  • @Surya-zj1tm6je9x
    @Surya-zj1tm6je9x 4 місяці тому +37

    මේ මන්ත්ලේ ස්පෙශල් නෙවේද❤

  • @allmixtv7121
    @allmixtv7121 4 місяці тому +18

    ගොඩක් ආසාවෙන් බැලුවා හොඳේ ජය වේවා... අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට ජය වේවා ❤❤❤❤

    • @pasindu88
      @pasindu88 4 місяці тому +1

      pissuda yko ubt 🤣

    • @Adeesumithra6o
      @Adeesumithra6o 4 місяці тому

      ඒ අස්සේ 😂😂😂

    • @pasindu88
      @pasindu88 4 місяці тому +2

      @@Adeesumithra6o siravta oi mun pisso d kohoed

  • @pushpakumarapathirana4360
    @pushpakumarapathirana4360 4 місяці тому +28

    සිකා මරු බං ❤️

  • @Darshitha1991
    @Darshitha1991 3 місяці тому +1

    අඩේ.. බලන් ඉඳල මගේ කකුලත් රිදෙනව වගේ 😂 පට්ට ඇක්ටින්❤

  • @kulebro4176
    @kulebro4176 4 місяці тому +19

    ගැම්මක් කොල්ලෝ ආදරයී ඈඅ ... 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤😂😂😂😂

    • @BASURA34c
      @BASURA34c 4 місяці тому

      අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ

  • @KaveeshaKaveesha-ej5en
    @KaveeshaKaveesha-ej5en 4 місяці тому +24

    දාපු ගමන් බලන්න ආවේ ආදරෙයි ලකයි සිකයි ♥️♥️... උඩින් notification එක පෙන්නුවා

  • @kasunpushpakumara8474
    @kasunpushpakumara8474 4 місяці тому +8

    ලකයි සිකයි කියන්නේ සුපිරි චරිත දෙක❤❤❤❤❤

  • @Akalankawanasinghe
    @Akalankawanasinghe 4 місяці тому +2

    akka thama maruma,.. asama charithyak😍😍😍😊😊😊😊

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 4 місяці тому +13

    අම්මෝ හිනාවෙලා මැරුනා😂😂😂

  • @hansithamadushan1504
    @hansithamadushan1504 4 місяці тому +17

    වීඩියෝ ඔක්කොම ටික ලස්සනට කරලා තියෙනවා.ඉදිරියට වැඩටික කරගෙන යාමට සුබ පතනවා ❤❤🎉🎉🎉

  • @NisalDenethBandara
    @NisalDenethBandara 4 місяці тому +5

    මෙදා පාර නම් පරක්කුයි.. බලාගෙන හිටියා..❤❤❤❤❤

  • @charithsripriyadarshana5698
    @charithsripriyadarshana5698 4 місяці тому +1

    අම්මෙේ කකුල. මමත් කාපු කට්ට එහෙම්පිටින්ම කතාවේ... 😂😂😂😂😂
    තවත් එකක් ඉස්සරහට තියනවා කියල මතක් උනාම තවත් ආාතල්...
    අම්මේ...
    😂😂😂😂😂😂

  • @Pravi-hm7
    @Pravi-hm7 4 місяці тому +27

    ගැම්මක් තමා. මාලිමාවට කෝටියක් ❤

  • @saliyabandara3927
    @saliyabandara3927 3 місяці тому +2

    කොචිචර කොමඩි චැනල් තිබිබත් උඹලා තමයි හැමදාම රියල් ආතල් එකක් දෙන්නේ.....❤

  • @Amila-wm7sd
    @Amila-wm7sd 4 місяці тому +15

    සුපිරි ❤️😍

  • @PasinduTheekshana-wt3hd
    @PasinduTheekshana-wt3hd 4 місяці тому +13

    First comment ❤
    First like ❤
    First viws එකත් මගෙන් ❤❤❤❤

  • @Pravi-hm7
    @Pravi-hm7 4 місяці тому +81

    සුපිරි ❤ හැබැයි සැප් 21,
    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට ❤

  • @kavishnakalhara
    @kavishnakalhara 4 місяці тому +20

    ඒක බලලා මගේ කකුලත් දැන් පණ නෑ වගේ 😂💔

  • @thilinasandaruwan.
    @thilinasandaruwan. 4 місяці тому +9

    ⁣වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ලකයි සිකයි ❤❤❤❤

  • @mawzooksharafas5672
    @mawzooksharafas5672 4 місяці тому +4

    Adoooo meka balana ewun mata like 1k deepanlaaa..... Nethnaam yakoooooo

  • @Induminad129
    @Induminad129 4 місяці тому +6

    අම්බෝ මෙකෙද කොහෙද හිනා ගියෙ සුපිරියටම..කෑගහද්දි තමයි ආතල් එක..😂😂

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w Місяць тому

    තූන් හතර දෙනාම කෙට්ටූ වෙන්න.... මහත නරකයි හොඳේ❤️❤️❤️❤️🥰🥰🥰🌺🌺🌺🌺

  • @TharakaMadusaka
    @TharakaMadusaka 4 місяці тому +31

    නොටිවි කෙශන් ආපු ගම්න් බලුවෙ මම විතරද❤

    • @nishantha1422
      @nishantha1422 4 місяці тому +6

      ඔව් ඔයා විතරයි .අපි මග එනකොට ම බැලුවා ..එහෙම හැමෝටම බලන්න බෑ .

    • @Nethsarawikum
      @Nethsarawikum 4 місяці тому

      😂😂😂​@@nishantha1422

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 4 місяці тому +1

      මොනාද බන් ඒ?😅

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 4 місяці тому

      මෝල් කැරියා 😂

    • @anuruddaperera5496
      @anuruddaperera5496 4 місяці тому

      @@Prashad_Gnanaratne😅

  • @nmshan7452
    @nmshan7452 4 місяці тому +26

    අන්තිමට නම් දුක හිතුනා ඕයි 😢

  • @chanakapiyankara
    @chanakapiyankara 4 місяці тому +11

    කකුල කඩන් අංසක 90ට නමන්න බැරිව විඩියෝ එක බලන මම වැද ගත් කාතාවක් අපිටම හරියන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MinduleeHv
    @MinduleeHv 4 місяці тому +11

    ඉක්මන් සුවය ලැබේවා 😢😅😅

  • @VisalDissanayaka-o5i
    @VisalDissanayaka-o5i 4 місяці тому +3

    😂😂😂 හැමදාම වගේ.ලකයි සිකයි සුපිරියටම පට්ට කතාවක් ගේනව ? මරු හොදේ"

  • @dogi1924
    @dogi1924 4 місяці тому +5

    ලකා සිතා අයියේ නියමෙටම රගපානවා 😮😮😮 සුපිරියි😮 බලද්දි මට කකුල රිදෙනවා.😢😢😢

  • @Nimeshka0102
    @Nimeshka0102 4 місяці тому +13

    එක නම් මරැ❤

    • @nishantha1422
      @nishantha1422 4 місяці тому +2

      බැලුවෙත් නැතුව

  • @aselaathapattu6570
    @aselaathapattu6570 4 місяці тому +5

    ලකාගේ ඇක්ටින්..ඒ වචන.මාරම සමීපයි.

    • @SasinduLakshan-e1x
      @SasinduLakshan-e1x 3 місяці тому

      11:33 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:36 11:36 11:36 11:37 11:38 11:39 11:39 11:39 11:40 11:40 11:41 11:41 11:41 11:42 11:42 11:42 11:43 11:43 11:43 11:43 11:43 11:44 11:44 11:44 11:44 11:44 11:45 11:45 11:46 11:46 11:47 11:47 11:48 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nesasworld2442
    @nesasworld2442 4 місяці тому +34

    ලකාගෙ කෑගිහිල්ලට බලන් ඉන්න මගෙත් කකුල රිදෙනවා වගේ

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 4 місяці тому +10

    Insurance කාරයෝනම් ශාපයක් 😂

  • @PasinduGunathilaka-x4m
    @PasinduGunathilaka-x4m 4 місяці тому +4

    සිරාවටම කකුල කැඩිලා ඉන්න වෙලාවෙද ඕක Shoot කලේ😂💔

  • @rangasankalpa7833
    @rangasankalpa7833 4 місяці тому +1

    එකක් එනකම් බල බල හිටියේ සතියට එකක්වත් දපන්කො අයියේ තියෙන අවුල් සෙරම අමතක වෙනවා මෙවා බලද්දී ❤🎉😂

  • @NilukaNayanajith
    @NilukaNayanajith 4 місяці тому +21

    Ekatama beluwe mama ada❤️❤️

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 2 місяці тому +1

    මගෙත් කකුලෙ දනහිස පනිනවා හිටිහිටිගමන් වෙන්නෙ දැංනම් එපාවෙලා තියෙන්නෙ අයියේ. කකුල පැනලා වැටුනම ඉබේටම කෑ ගැහෙන්නෙ වේදනාවට😢😢😢😢😢😢😢😢😢

  • @DanushkaJayaveera
    @DanushkaJayaveera 4 місяці тому +8

    බොන්න බයිට් ඔක්කොම හදල ඔය වගෙ වැඩක් උනාම මරම දුකක් දැනෙන්නෙ නෙද😢😢😢

  • @isurusamarakoon6635
    @isurusamarakoon6635 2 місяці тому +1

    කකුල කඩාගෙන ඉද්දි මේ වීඩියෝ එක බලන මම😅

  • @nuwanhetti517
    @nuwanhetti517 4 місяці тому +6

    Mamath mage duwala 3th ekka asawen balanawa.... Parana ewa apahu apahu balanawa... Lakai sikai gahata poththa wage.... Harima lassanai... Harima winodai.... Lakai sikai team eka bokkenma sup eka denawa.. laka wife ape samahara actress lata wada dakshai.... Sika thamai lakata galapenama kena.. adu tharame sathiyakata ekak wath karanna..... Oba depalatath teem ekatath jayen jaya pathanawa.... Sarthaka digu gamanak yanna suba pathum ... Dawasaka habahin dakinna labewai pathanawa.... Anagathaye flm ekak karanna labewai pathanawa.... Ape stress jeewitha walata sinawak gena emata oba ganu labana uthsahayata hadawathin suba pathanawa.... Jaya wewa laka... Sika..,❤❤❤❤❤❤

  • @KaushalyaRasanjaly
    @KaushalyaRasanjaly 4 місяці тому

    Adarei adarei godak.❤❤❤❤ man aasama dennek oyala

  • @KaveeshaKaveesha-ej5en
    @KaveeshaKaveesha-ej5en 4 місяці тому +11

    දාපු ගමන් බලන්න ආවේ ආදරෙයි ලකයි සිකයි ♥️♥️... උඩින් notification එක පෙන්නුවා subcribe කරල තියෙන හින්දා ♥️🙂♥️♥️

  • @dileepadeegayu744
    @dileepadeegayu744 4 місяці тому +1

    Get well soon ලකා අයියේ. ❤❤ අද වීඩියෝ එකත් මරු

  • @randikamandushan
    @randikamandushan 4 місяці тому +16

    විඩියෝ එකක් එනකන් බලාගෙන හිටපු අය කොයි බලන්න

  • @HMaleesha
    @HMaleesha 2 місяці тому

    😹 පඩත්තරකම්.video ek super ❤️🥺

  • @campvibes-y4v
    @campvibes-y4v 4 місяці тому +24

    කකුල කඩාගෙන මේක බලන මම.ඔය දේවල් ටික ඔහොමම උනා හැබැයි මට

  • @Kiyomi_Hana388
    @Kiyomi_Hana388 4 місяці тому +1

    පිස්සු පාර ❤😂 ජයවේවා

  • @AhinsaDadunu
    @AhinsaDadunu 3 місяці тому

    😀😀😀😀😀😀😀😀😀 හරි ne me gon wehe යැව්වා ne ගේන්න

  • @chootiputha4020
    @chootiputha4020 4 місяці тому +6

    ගැම්මක් සහෝ...❤

  • @gimaofficial4354
    @gimaofficial4354 4 місяці тому +1

    😂අම්මො ඒකනම් ආතල් අඩ්ඩෙහ් 😂මට නිකමට හිතුනා හැබෙයි ඇත්තටම ඔපරේශන් එකක් කරලා කියලා.....*හැය්යීය්යො*😂

  • @vidusaraboy
    @vidusaraboy 4 місяці тому +3

    Video eka nan සුපිරි yak ayiye ❤❤😂😂😂😂😂😮😮

  • @MNX2.0a
    @MNX2.0a 2 місяці тому

    ane pless udau wak karanne boys ❤❤❤❤😂🎉🎉😢😅

  • @JanithLakshan-i5q
    @JanithLakshan-i5q 4 місяці тому +6

    එලම තමයි❤

  • @vikum.wijenayaka87
    @vikum.wijenayaka87 3 місяці тому

    Lassanai ada kathavath❤❤😂😂

  • @dhanushkaudara405
    @dhanushkaudara405 4 місяці тому +7

    ෆට්ට ❤😊

  • @dineshhennayake2367
    @dineshhennayake2367 3 місяці тому

    සිකාටමයි වෙන්නෙ 😂😂😂😂😂❤❤❤❤

  • @diyangajayampathi7723
    @diyangajayampathi7723 4 місяці тому +5

    අම්මෝ ඒක😂😂

  • @randikamadushanka2803
    @randikamadushanka2803 4 місяці тому +1

    ආසම සෙටි එක ❤

  • @LesanduTLethnura
    @LesanduTLethnura 4 місяці тому +6

    First Comment...

  • @S.Lcricketboy
    @S.Lcricketboy 4 місяці тому +2

    ලකය සිකයිට කැමති අය මෙ පැත්තට❤❤❤❤👍👍

  • @hash5320
    @hash5320 4 місяці тому +6

    1st comment❤

  • @ashasenevirathna114
    @ashasenevirathna114 3 місяці тому +1

    Ammo kohomada appa oya wage dewal oluwata enne. Oyalage wede nam supiri. Theruwan saranai. Jaya wewa.

  • @Shavinda_Ranasinghe
    @Shavinda_Ranasinghe 4 місяці тому +6

    Bothale pettiya yatin watuna wage pettiyak athe thibbanm thawath maru😂

  • @kasunwijekoon3443
    @kasunwijekoon3443 2 місяці тому

    බලපු මටත් ඇඟ හිරිවැටුනා

  • @junglebook6585
    @junglebook6585 4 місяці тому +6

    🎉🎉🎉❤❤❤ ela

  • @Shan_d_widarshana
    @Shan_d_widarshana 4 місяці тому +2

    සුපිරිම.content එක 😂❤❤

  • @dkcool6244
    @dkcool6244 4 місяці тому +7

    ලයික් 100 දුන්නොත් මන් සතුටින් ❤️🤗

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 4 місяці тому

    අපේ දනහිසුත් හිරි වැටෙනවා 🥲

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 4 місяці тому +4

    1st comment😍😊

  • @OshiOshi-m2r
    @OshiOshi-m2r 3 місяці тому

    හංසි මැණික පසියෝ උබල දෙන්නත් ඉන්නවා මරු හොදේ❤

  • @nishanishavi7301
    @nishanishavi7301 4 місяці тому +3

    මරු 🌹🌹🌹🌹

  • @ShanuMemesOfficial
    @ShanuMemesOfficial 4 місяці тому +2

    අදත් සුපිරියක් ♥️👍

  • @priyanthakumara7564
    @priyanthakumara7564 4 місяці тому +4

    ඒ වෙිදනවා කියල නිම කරන්න බෑ සලං ගාපු ඒ සද්දේ

  • @dinulakthilakarathne820
    @dinulakthilakarathne820 4 місяці тому

    අඩෝ මරු ඒක...🥰❤️😘

  • @darshikamadushani4701
    @darshikamadushani4701 4 місяці тому +3

    උදාරයි 😅😂