අපි ආවා වැඩකාරයන්ට ගැම්මක් දීලා යන්න- -මහපොළොවට බැහැලා වැඩ කරන බිමල් බස් හදන කොල්ලන්ට දුන්න ගැම්ම

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 162

  • @iranganisilva9009
    @iranganisilva9009 21 годину тому +71

    මහන්සි වී වැඩ කරන අපේ මිනිසුන්ට මානසික සතුට දෙන්න පුලුවන් මෙහෙම තමයි. ස්තුති ඇමති තුමා.❤

    • @chamindadewage9004
      @chamindadewage9004 15 годин тому +1

      මාසයකට බස් 6-8 කියන්න බං මුං ගේම් ගහන්න මැෂින් වගේ 😊.මෙයාලව වෙනම ආයතනයක් කරන්න ඕනි.

    • @sankagunathilaka8199
      @sankagunathilaka8199 4 години тому

      ❤anura

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 22 години тому +55

    මේ වගේ දේවල් දකිද්දි ....මාරම සතුටක් දැනෙන්නේ🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 18 годин тому

      කලින් ආන්ඩුවලින් මෙව්ව පෙන්නුවෙ නෑ නේද බං

    • @prasad3071
      @prasad3071 5 годин тому

      @@tharakaamarasinghe8170 විකුණන්න සියල්ල සූදානම් කරල තිබුනෙ.

  • @rasikakosala5117
    @rasikakosala5117 17 годин тому +32

    මේ විදියට හැමදේම ගොඩ දායි අනිවා විස්වාසයි..මාලිමාවට ජයවේවා ❤

  • @smilingmind1963
    @smilingmind1963 22 години тому +44

    වැඩ කරණ මිනිස්සුන්ට හිතේ සැනසීමෙන් වැඩ කරන්න පුලුවන් උනාම රට දියුණු වෙන්නෙ බලාගෙන ඉද්දි❤️

  • @delthalawejayathilaka6043
    @delthalawejayathilaka6043 41 хвилина тому +1

    මේවා දකිනකොට ඇඩෙනවා.ජයවේවා මගේ රටට. කිරි ඉතිරේවා.

  • @NavaNiki
    @NavaNiki 18 годин тому +18

    ඔබ සියලු දෙනාටම තිස්තුන්කෝටියක් දෙවි පිහිට ලැබේවා ඔබ සියලු දෙනාටම❤❤❤

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 14 годин тому +13

    ඔබ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදුසරණයි 🙏❤️❤️❤️

  • @champapereranedagamuwage6953
    @champapereranedagamuwage6953 21 годину тому +16

    බස්වල දොරටු ගොඩාක් උසකින් තියන් නැතිව.ආබාධිත මහළු ගැබිනි අයට යන්න පුලුවන් නගින්න පුලුවන් විදියට සකස් කරන්න… පුලුවන් නම් ගොඩාක් වැදගත්

  • @shanepereraedu
    @shanepereraedu 22 години тому +21

    වෙනම frame & body architecturesල පත් කරල මේ ලඩි model එක අයින් කරල international standard එකට ඉස්සරහ වීදුරුව ලොකු සහ පා පුවරුව පහත, ශීට් දෙකක් අතරට proportionally ජනේලයක් තියන ජාතියේ බස් හදන්න මෙයාලට කියල දෙන්න. Graph එක විතරයි ඕනෙ ඉතුරු හරිය අපේ වැඩ්ඩො ටික ගොඩ දාල දෙයි ගාණට. පිටරට බස් ගේන්න ඕනෙ නැති වෙයි ඊටපස්සෙ ❤👌

  • @PalithaDeLivera
    @PalithaDeLivera 5 годин тому +2

    බොහොම අගෙයි. ඇමතිතුමාගේ දර්ශනය ඉදිරි පරම්පරාවන්ට අත්තිවාරම් දැමිමක් බවක් පෙනේ. ඡයම වේවා.

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 3 години тому +2

    හදවත් පිරිසිදු සොදුරු මිනිසෙක් බිමල්❤❤❤❤❤

  • @shadowofficial913
    @shadowofficial913 19 годин тому +11

    මේ වගේ වැඩ කරන ඇමති වරු ඉන්නකොට
    මේ වගේ ඉහළ නිලධාරීන් ඉන්න කොට
    සේවකයන් සතුටින් වැඩ කරනවා

  • @Marsspider-71
    @Marsspider-71 19 годин тому +13

    මේවා තමයි ජනතාව පැතු වෙනස...❤❤❤

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 3 години тому +2

    බය වෙලා ඉන්නෙ ඇත්ත කිව්වෙ❤❤❤❤පවු අසරණ ජිවිත❤❤❤මහජනයා❤❤❤❤හදන රජය❤❤❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 22 години тому +13

    එයාලට. එයාලගේ වැටුප. වේනසක්. කරලා. සැලකීමක්. කරනවනම්. සේවකයො. හොදින් වැඩ කරන. වා. වාගේ. පේනවා

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 22 години тому +27

    පිටරට යවලා .ලස්සන බස් හදන්න පුහුණුවක් දෙන්න

  • @NavaNiki
    @NavaNiki 18 годин тому +9

    සභාපතිතුමා ඔබ හදපු දෙමාපියන්ට පිං 🙏

  • @samanthabandara7097
    @samanthabandara7097 20 годин тому +16

    මාරම සතුටක් දැනෙන්නෙ මේවගෙ මිනිසුන් දකිනකොට ඉතිම් කොහොමද අඩම්බර නො⁣වි ඉන්නෙ දිපු චන්දෙට

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 3 години тому +2

    ඉස්සර ඇමති බල්ලො වගෙද මරු❤❤❤❤මහජන හදවත වේදනාවෙන්ම කියන දේ දන්න❤❤❤❤ npp❤❤❤❤ජය ජය ජය

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 21 годину тому +15

    සියා.වැඩිඩෝ.ගෙදයවන්න.හදලා.ආන්තිමට.සියාට.ගෙදරයන්න.උනා

  • @palithagunaratne7857
    @palithagunaratne7857 19 годин тому +7

    ලංකාවේ බස් ඩිපෝ සැහෙන ප්‍රමානයක් තියෙනව , මේ ඩිපෝවලට අනුයුක්තව කාර්මික ශිල්පීන් ඉන්නවා ඔවුන්ට පහසුකම් දීල ,පුද්ගික සහ රජයේ බස් රථ අලුත් වැඩියාව පටන් ගන්න පුළුවන්, ඒ වගේම අමතර කොටස් සහනදායි මිලකට දෙන්න පුළුවන් shops , ඒ ඩිපෝ වලම පටන් ගන්න පුළුවන්.

  • @anomamanel6360
    @anomamanel6360 День тому +12

    ❤❤❤❤ මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!❤❤❤

  • @nishanthifernando6748
    @nishanthifernando6748 21 годину тому +9

    මාරයි ඇමති තුමා

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 38 хвилин тому

    රටට ආදරේ සුපිරි වැඩකාරයෝ ටිකක්. හරිම ආඩම්බරයි ඔබ සියලු දෙනා ගැන ❤️❤️❤️🇱🇰

  • @Madura2646
    @Madura2646 26 хвилин тому

    ඇස්වලට කදුලු එනවා යකෝ මේවා බලද්දි මේ රට ගොඩ දාලා දෙන්න ඇමතිතුමනි.සභාපතිතුමා ඇතුලු වීර සේවක මණ්ඩලයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා❤

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 22 години тому +15

    මෙහෙම තැනුත් ලංකාවෙ තියෙනව නේද. 👍👍👍

  • @buddikachathuranga215
    @buddikachathuranga215 6 годин тому +5

    ඇමතිවරුන් දැක්කා මේවගේ ඇමතිවරුන් නොදැක්කා

  • @judedaniel8717
    @judedaniel8717 15 годин тому +3

    As srilankans we and you all getogeather with present leaders we can get results as motherland for all please do care and continue thankyou minister for your effort

  • @NiluWeerasinghe-x9u
    @NiluWeerasinghe-x9u 13 годин тому +4

    සමහරකුන්ට ඕනේ හොරා කාපු උන්ම නැවත බලයට ගේන්න

  • @rasikasanjeewa774
    @rasikasanjeewa774 6 годин тому +3

    සියළුම බස් හදපල්ලා අපේ බදු සල්ලි තමයි තියෙන්නේ

  • @sumuduedirisinghe6859
    @sumuduedirisinghe6859 2 години тому +1

    මහපාරේ වැඩිපුරම කළු දුම් දාන්නේ ලංගම බස්, කරුණාකර ඒවත් හදන්න

  • @LalWijesingha
    @LalWijesingha 44 хвилини тому

    ඇත්තටම ඇමති තුමා පුද්ගලික අංශයෙන් යැපෙන්න දෙන්න එපා .සෙවකයින්ගෙ අයිතිවාසිකම් ඉහල දමන්නයි ඕනැ.

  • @PrabashMilinda
    @PrabashMilinda 4 години тому +1

    ඔය වගේම සෙමි ලක්සිරි කියලා ගමන් ගාස්තුව වගේ දෙගුනයක් අය කරන බස් ගැන හොයලා බලන්න ඕන..සෙමි ලක්සිරි බස් වල ආසන ගානට විතරයි ගෙනියන්න පුලුවන්..ප්‍රදාන නැවතුම් වල විතරයි නවත්තන්න පුලුවන්.සාමාන්‍ය ගාස්තු බස් එකක් ගමනාන්තයට යන වෙලාවට කලින් යන්නත් ඕන..ඒ උනට ඒ කිසි දෙයක් ඒ බස් වල වෙන්නෙ නෑ..පොල් පටවනවා වගේ පටවනවා, මගින් නගින අයට සීට් දෙන්න ඕන..සමහර වෙලාවට,ඒවත් මගින් චෙක් කරලා නීති රීති වල විදිහට දුවවන්න

  • @PradeepPradeep-tj3xr
    @PradeepPradeep-tj3xr 9 годин тому +2

    Niyamai mara adambarayak danenawa..

  • @prabathchandrasiri8041
    @prabathchandrasiri8041 23 години тому +7

    👏 Great job. Keep it up!

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 3 години тому

    මහජනය පවු❤❤❤❤සලකනව ❤❤❤රජය ඔබලට❤❤❤

  • @aselapiyananda487
    @aselapiyananda487 13 годин тому +2

    කතාව හරියටමහරි ❤

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 3 години тому +1

    සමහර කුහකයිනේ බලපල්ල පරණ පාලකයො කරන වැරදි

  • @PremadasaGamagedara
    @PremadasaGamagedara Годину тому +1

    කලකන්නි කියයිද අපි කරන්න හිටියේ කියයිද ඔන්ට කියන්න දේයක් නැ😮😮😮😮😮

  • @prasanthakumara4242
    @prasanthakumara4242 11 годин тому +1

    ඔය වැඩකාරයෝ දිරිමත් කරන්න ඕන ඇමති තුමා.එතකොට තමයි අපට මේ අපේ දේ යන හැඟීම එන්නේ

  • @ShyamalKandy6807
    @ShyamalKandy6807 3 години тому

    මෙන්න මේවාට තමයි voice cut කියන්නේ.
    වගකිවයුතු අයත් ලඟ තියාගෙන ඇමතුවාම කට උත්තරත් නෑ.
    දෙරණ, හිරු, නියෝජනය කරන මාද්‍යවේදියාට රෙද්දේ යන්නම කියල දුන්නා ලස්සනට.

  • @Sisira-x5l
    @Sisira-x5l 11 годин тому +1

    මේ සභාපති ඇතුළු සියලුම සේවකයන්ට අපගේ ප්‍රනාමය🎉

  • @shanepereraedu
    @shanepereraedu 22 години тому +8

    මේ වැඩ කරන මිනිස්සුන්ට පඩි වැඩි කරන්න බැරි නම් දීමනාවක් විදිහට හරි තාවකාලිකව වැඩි කරන්න ඕනෙ. දැන් තියන අනාරක්ෂිත කැත බස් බොඩි design එක වෙනුවට ඉස්සරහට ලොකු වීදුරුව දාපු ලස්සන design එහෙකට comfortable seats දාල බස් හදන්න ගත්ත නම් මොකෝ දැන්වත්. අවුරුදු 20,30ක් පරණ design එකේ ලඩි බස් පැද්ද ඇති දැන් 🤢

  • @harishgamage5404
    @harishgamage5404 11 годин тому +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @bestdriversrilanka
    @bestdriversrilanka 4 години тому +1

    හිරු එකේ උන්ට මේවා ආවරණය කරන්න එන දෙන්න හොඳ නෑ,උන්ට හැමදාම පොල් ගෙඩිය, හාල් කිලෝ එක බිත්තරේ පෙන්න පෙන්න ඉන්න කියලා පැත්තකට දාලා තියලා මේ වගේ හොඳ වැඩ වලට ස්වාධීන මාධ්‍යවේදීන්ට විතරක් එන්න දුන්නා නම් හොඳයි

  • @topbest6140
    @topbest6140 22 години тому +10

    ඇස් වලට කදුලක් ආවෙ මගෙ විතරද..?

  • @sadinubandara8626
    @sadinubandara8626 3 години тому +1

    JVP එකෙන් බස් ගිනි තිබ්බා කියලා වැලලෙන එව්න් කොහෙද දැන් ඉන්නේ. ජොලි සීයා වෙන්දේසි දාපු ආයතනයක් නේද මාලිමාවෙන් හරි පාරට අරන් තියෙන්නේ

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 3 години тому +1

    කොහොමද මරු නේ කරන දේ

  • @slrawana
    @slrawana День тому +18

    ලංකාවේ බස් වල චැසිය තමයි උස වැඩි. ඇත්තටම මේ බස් වල චැසිය පාත්කරලා හදනවා නම් වෙන බස් අවශ්‍යය නැහැ. ඒකට අවශ්‍යය අලුත් Design එකක් විතරයි! ඇයි ඇන්ජිං එක පමණක් ඉන්දියාවෙන් ගෙන්වලා චැසිය අපිට අවශ්‍යය විදිහට හදන්නේ නැත්තේ? ලංකාවේ තාමත් බස් හදන්නේ ඉතාමත් පරණ Design එකකට නේද? ඒක නේද වෙනස් විය යුත්තේ? ඇයි මේ මිනිස්සුන්ව Europe වල, චීනයේ වැනි මඟී ප්‍රවාහන බස් හදන කොම්පැනිවලට ගෙන ගොස් පුහුණුවක් ලබා නොදෙන්නේ?
    ඔය පාත බස් වලත් තියෙන්නේ මේ ඇංජින් නෙමේ කියලාද හිතන්නේ?

    • @shanepereraedu
      @shanepereraedu 22 години тому +2

      සිරාවටම

    • @shanepereraedu
      @shanepereraedu 22 години тому +4

      දැන් වෙනස් වෙන්න කාලෙ හරි

    • @nuwanchamara1809
      @nuwanchamara1809 19 годин тому +2

      තාම මාස 2යි

    • @Patta_bn
      @Patta_bn 15 годин тому +2

      එතකොට දුර යන බස් වල කරදරයි බන්. ලේලන්ඩ් දුරත් යනව ලගත් යනවනෙ. දුර යකොට කදු වංගු ගොඩක් සෙට් වෙනවා. ඒවෑ ගොඩක් පාරවල් නියම standerd එකට හදල නැති නිසා යට වදින්නව. ඒවෑ යද්දි. අනික බස් එකේ යන්න පුළුවන් ගානට වඩා load කරනවා. එතකොට චැසිය නිකම්ම පාත් වෙනවා. ඔන්න ඕකයි හේතුව. දැකල ඇතිනෙ foot board එක පැත්ත පාත්ම වෙන්න load කරගෙන සමහර බස් යන්නෙ. වංගු නවන්නෙ.

    • @slrawana
      @slrawana 9 годин тому +2

      @Patta_bn දුර යන්න සහ නාගරාසන්න කියලා ප්‍රවාහන සේවායට යොදා ගන්නා බස් ජාති දෙකක් තියෙනවා. නඟරාසන්න බස් දුර සේවා වලට යොදා ගන්නේ නැහැ. එහෙම කියලා. නගර සාන්න සහ දුර සේවා සඳහා එකම වර්ගයේ බස් යොදා ගන්නේත් නැහැ. එහෙම කරන්නේ ලංකාවේ ලංගම විතරයි. මොකද? එකේ හිටිය සහ ඉන්න පගා මරුවන්ට, හොරුන්ට ඔය කෝකත් එකයි. උනට මේ සේවාවේ කිසිදු වර්ධනීය හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ලංකාවේ ගොඩක් උන් නට් ගලවන්න පාවිච්චි කරන්නේ ඒ නට් එකට සුදුසු යතුර ද?, අඬුව තමයි හැම නට් මඟුලකටම ගොඩක් උන් පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ තමයි මොවුන්ගෙන් අපි බලාපොරොතේතු වෙන මේ බස් සේවාවත්. මුන්ට විවිධත්වය, කළමනාකරනය, අරපිරිමැස්ම, අවස්ථාව, සේවාව, පහසුව යන සකල විධි ක්‍රියා පිළිවෙත් පිළිබඳව කිසිදු අවබෝධයක් නැහැ.

  • @ToshanChndika
    @ToshanChndika 17 годин тому +2

    I make sure your people will do best TERUWAN SARANAYI❤

  • @GayanSuriyapperuma
    @GayanSuriyapperuma 21 годину тому +4

    හිතට මාර gammak එන්නෙ.

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 9 годин тому +1

    හොද වැඩක්❤

  • @indranidona7313
    @indranidona7313 15 годин тому +1

    Aththatama puduma shathutak Dan Anna tharuwan sharàni ❤️❤️❤️

  • @Manika832
    @Manika832 14 годин тому +1

    මගේ රටට දළදා හිමිසරණයි

  • @JanakaAnuruddhaWalisingha
    @JanakaAnuruddhaWalisingha 12 годин тому +1

    Niyama minissu tikak. Hemadema nikan ganna balan inna aya athara rata goda dala goda yana minissu. Me anduwa yatathe meyalata ikmanin laksha ganan padi ganna ganata hedeyi.

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 12 годин тому +2

    ගොඩක් ඇමතියෝ කලේ කැඩුන බස් අළුත් වැඩියා කරනවට වඩා ඒවා යකඩ වලට විකුණලා අළුතෙන් බස් ගත්ත එක.ඒවා ගනිද්දි කොමිස් ගහපු එක.උන් කැමති නෑ මෙිවගෙ ආයතන තියනවට.සේවකයින්ගෙත් රටෙත් වාසනාවට හොඳ සභාපති තුමෙක් සහ ඇමති තුමෙක් ලැබිලා ඉන්නවා.ඉදිරියේදි රටට වැඩදායි ලාබ ලබන අයතනයක් පත්වන බවට නොඅනුමානයි.

  • @kasunsamaranayake-m7c
    @kasunsamaranayake-m7c 16 годин тому +1

    Oya wada karana ahinsaka minissunta sadarana geveemak karanna.❤

  • @KkJayawickrama
    @KkJayawickrama 15 годин тому +1

    Weda කරන අපේ ආදරණීය සහෝදරයන් සියලුම දෙනාට සුව පහසු masakin Weda karanna ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @PKLIWAN
    @PKLIWAN 11 годин тому +1

    Sama minister kenekma maywage wenna.. Adarshamath❤❤❤

  • @venuradissanayake3076
    @venuradissanayake3076 15 годин тому +1

    Excellent honourable minister

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 17 годин тому +2

    ජය

  • @nuwanchamara1809
    @nuwanchamara1809 20 годин тому +4

    බිමල් අයිය

  • @MeenuPerera-y2x
    @MeenuPerera-y2x 15 годин тому +1

    Ape.kollo.hoda.weddo.❤❤❤devipehetaei.daruwana

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 22 години тому +3

    Siyaratade siri sepade. ❤❤❤❤❤❤

  • @kasunsamaranayake-m7c
    @kasunsamaranayake-m7c 16 годин тому +1

    Niyamai.....adarei...❤

  • @danushkabandara5006
    @danushkabandara5006 8 годин тому +1

    Great work

  • @NiluWeerasinghe-x9u
    @NiluWeerasinghe-x9u 13 годин тому +2

    ලැජ්ජ නැතුව තවත් රාජපක්ෂලාට කඩේ යන සෙට් එකක් ඉන්නවා

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 4 години тому +1

    Mawa taruna kollannta hodata hadanna puluwan ape kollo daksae mayalata haeyak wanna amatetumane

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 3 години тому +1

    ❤❤❤❤❤👍👍👍👍👍

  • @PKLIWAN
    @PKLIWAN 11 годин тому +1

    Super ❤❤❤

  • @RANESHSANJEEWA
    @RANESHSANJEEWA 23 години тому +3

    Respect ❤❤❤

  • @RsRmeurop
    @RsRmeurop 17 годин тому +1

    ❤❤❤Jayawewa ❤❤❤

  • @chandrasiri4772
    @chandrasiri4772 2 години тому +1

    Ape rata winaasa karapu kaalakanni parahaththa aapahu balayata aawoth naatha apita lassna ratak nathiwenawa me rajaya thawa tika kaalayakin me rata sura pyrayak karaawi ethakan tikak iwasamu .

  • @upulshantha694
    @upulshantha694 3 години тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @kamsunnisajaleel571
    @kamsunnisajaleel571 15 годин тому +1

    Employees satisfaction is more important to build up the any sector, May this government help to these skilled employees 🎉🎉

  • @IndrajithRalalage
    @IndrajithRalalage 22 хвилини тому

    Reality show එකක් කරන්න .
    බස් හදන හැටි

  • @chandikakdr4441
    @chandikakdr4441 9 годин тому +1

    Mewa dakiddi marama sathutak enne api gahapu kathirayata uparima watinakamak dan thamayi labenne

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m Годину тому +1

    Ape rate sampath winasa wenn nodi ewagen uparima prayojanayk genima koitharam hoda deykda

  • @sriyakumari4314
    @sriyakumari4314 13 годин тому +1

    ඉස්සර wage කාන්තා ,පිරිමි .වාඩි වෙන්න wen කරනවා නම් හොඳයි හිතෙනවා mata මතකයි මම podi කාලේ bus වල කාන්තා පිරිමි කියලා wen කරලා තිබ්බා වාඩි වෙලා යන්න ..නිකමට වගේ දැනුවත් කළා

  • @prasanthakumara4242
    @prasanthakumara4242 11 годин тому +2

    මෙතනට අදාල නොවන ප්‍රශ්න අහන ගොං මාධ්‍ය වේදින් මොකක්ද ඔබේ කාර්යය.

  • @nuwanchamara1809
    @nuwanchamara1809 19 годин тому +5

    තනි යුනිෆෝම් එකක් දෙමු

  • @mangalakumara3601
    @mangalakumara3601 15 годин тому +1

    අලුත් බස් හදන්න අපි ගන්නවා....

  • @maheshgamage8061
    @maheshgamage8061 13 годин тому +2

    ගොඩක් ඩිපෝ වල ඩ්.එස්ලා ඕලේවල්වත් පාස් නැති අය ඉන්නේ. කරුණාකර කළමනාකාරිත්වය සඳහා උගත් සුදුසු පුද්ගලයින් යොදවන්න.

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m Годину тому +1

    Mahindyage anduwe hitpu unta mewa dakinkota iwasagen inn beruwa ethi neda 😢😢😂 ane pawu ane 😢😢

  • @PremadasaGamagedara
    @PremadasaGamagedara Годину тому

    අපි හදන්න හිටියේ කියයිද දන්නැ කලකන්නි ටික😮😮😮😮😮

  • @chandradissanayake8693
    @chandradissanayake8693 10 годин тому +2

    🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka

  • @AbinawAbinaw-k8k
    @AbinawAbinaw-k8k 15 годин тому +1

    👍👍👍

  • @SarathBandara-o7k
    @SarathBandara-o7k 20 годин тому +2

    Depu chande gana sathutu weyalla 🙏🙏

  • @sopakanissanka8592
    @sopakanissanka8592 9 годин тому +1

    👍

  • @Pathmini-j3v
    @Pathmini-j3v День тому +4

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 День тому +5

    🌷🌷🙏🏻🙏🏻

  • @maheskajayasingha458
    @maheskajayasingha458 17 годин тому +2

    rata kapu aunta aniwarayan daduwan danna ona akunga dapala rajasanthaka karanna ona

  • @visakadampali6371
    @visakadampali6371 14 годин тому +1

    හොද දේට හොදයි කියනන බැ කාලකාන්නි ඉනන රටක් මෙික

  • @chamindadewage9004
    @chamindadewage9004 15 годин тому +1

    කිසිම වැදගැම්මකට නැති ටෙලි ඩ්‍රාම වලට දෙන ප්‍රමුඛත්වය අඩු කරන්න, මේවා දාන්න.

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 19 годин тому +1

    🎉🎉🎉❤🎉🎉🎉

  • @LahiruDilshan-oe9bw
    @LahiruDilshan-oe9bw 23 години тому +1

    ❤❤

  • @GasmanDrive
    @GasmanDrive 22 години тому +1

    ❤❤🎉

  • @chamindadewage9004
    @chamindadewage9004 16 годин тому +1

    මේච්චර හැකියාවක් තියන මිනිස්සු ඉන්න රටේ.දැන් කරන්න තියෙන්නෙ මේ මිනිස්සුන්ව හොදට බලාගන්න ඕනි.හොද සභාපතිල දාන්න ඕනි හොරු අයින් කරල.පිස්සු කෙලියොත් ගහලම එලවපං බං.රිවට් එකක් ඔලුවට ගහලම අහපල්ලා බං.😂

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 15 годин тому +1

    රටෙ සමහරක් හරක්ට මේවා තෙරෙන්නෙ නැ.රනිල් මහින්ද ඇරෙන්න වෙන කවුරුත් නැ රට හදලා.ඕකුන්ට ජන්දෙ දුන්න උන්ට ගහන්න ඔනෙ.තව ටික කාලයක් බලාගෙන ඉදපල්ලා අනුර රට හදලා පෙන්නනම්.හාලුයි පොල් ගෙඩියයි බිත්තරෙ බදාගෙන හිටපල්ලා

  • @capitalland1071
    @capitalland1071 22 години тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍