ශ්‍රී ලංකාවේ වැඩිම දුරක් යන දුම්රියන් සහ දුම්රිය මාර්ග

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 129

  • @MLRLK_KnN
    @MLRLK_KnN  3 роки тому +5

    ua-cam.com/video/z9q2Itxws08/v-deo.html
    යාල් දේවී දුම්රියේ වීඩියෝව බලන්න

  • @asankadissanayaka6149
    @asankadissanayaka6149 8 місяців тому +1

    නියමයි super

  • @tmdilshan419
    @tmdilshan419 3 роки тому +3

    සුපිරි ම සුපිරි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 роки тому +2

    Shaa හරිම ලස්සන වැදගත් විිඩියො එකක් මැනිකෙලා ඔක්කොම fatta ලස්සනයි 💥💙❤️‍🩹💗💛🧡🧡💅✍️🏵️🌸🤩

  • @L_A_L_I_S_A570
    @L_A_L_I_S_A570 2 роки тому +2

    Plish song name

  • @upulnilantha8028
    @upulnilantha8028 2 роки тому +7

    කෝ ගාලු කුමාරි දුම්රිය පැරණි එක

  • @chamikasllk9045
    @chamikasllk9045 3 роки тому +2

    Ela bro

  • @nithumkumara3796
    @nithumkumara3796 3 роки тому +1

    පට්ට 😍

  • @yasurusanthula1943
    @yasurusanthula1943 Рік тому +3

    මුහුදු බඩ මාර්ගයෙ යන දක්ෂිණ නගරන්තර දුම්‍ රිය

  • @gamingbynoon3048
    @gamingbynoon3048 3 роки тому +1

    mirigama station aka photo akakuth tiye ne

  • @RanilKrishantha-h6c
    @RanilKrishantha-h6c 9 місяців тому +1

    ❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉

  • @yasurusanthula1943
    @yasurusanthula1943 Рік тому +3

    උතුරු මාර්ගයෙ යන යාල්‍ රාණි,වයුසමනය කල දුරි කෝ මෙවිඩියොඑක නැවත අදන්න

    • @MLRLK_KnN
      @MLRLK_KnN  Рік тому

      Yal Rani mama video eka haduwata passe damme anika eka godak dura yanne na ne Ac intercity train eka thiyanawa

  • @sadinimivlogs
    @sadinimivlogs Рік тому +1

    S

  • @nimaldahanayaka8154
    @nimaldahanayaka8154 2 роки тому +2

    හැමදාම පරක්කුවෙන නිසායි කච කචේ නවතින්නේ නැති නිසයි...

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 2 роки тому +3

    කෝ බං මාතලේ යන අවිස්සාවේල්ල යන පුත්තලම් යන කුමරියො ටික නෑනෙ😄

  • @suddalittle3151
    @suddalittle3151 2 роки тому +2

    කෝ දෙනුවර මැණිකෙ පරන කෝච්චිය

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      අනේ මන්දා තාම යන පාටක් නෑ 😢

  • @SRILANKATRAINTV
    @SRILANKATRAINTV 2 роки тому +2

    කෝ මීනගයා

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому +1

      Mata nama mataka nativa giya
      රාත්‍රී තැපැල් දුම්රිය කියලා දාලා තියෙන්නෙ මීනගයාට තමා
      I am very sorry 😔😐

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому +1

      ත්‍රිකුණාමලයටත් වෙනම train ekak Galoya station eken yavanava

    • @SRILANKATRAINTV
      @SRILANKATRAINTV 2 роки тому +1

      ඔවු

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +2

    මුහුදුබඩ දුම්‍ රිය මාර්ගයේ තව කුමාරියක් ඉන්නවා අලුතෙන් ඇවිත් "මාගම් කුමාරි "

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому +1

      Ya ya oya video eka haduvata passe Tama e Kumari ave tikak kalin Enna tibbe

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 роки тому +1

      @@MLRLK_KnN ඔව් දැන් බෙලිඅත්තට යන්නෙ දැන් නෙහ්

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому +1

      Ehemada ehenam godak hodai ne

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 роки тому +1

      @@MLRLK_KnN ඔව් මාතර ඉඳලා බෙලිඅත්තට යනවා කියන්නෙ දැන් වෙනම අත්දැකීමක් 🥰🥰

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому +1

      @@dilshansuramya4750 ou ne oya kamathi da train valata

  • @sankakariyawasam1185
    @sankakariyawasam1185 2 роки тому +1

    yal dewi මුහුදුබඩ idana patan ganne .

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      Ou Friend
      Galkissa idala patan ganne

  • @thiwankaprasad6007
    @thiwankaprasad6007 2 роки тому +4

    මම ගිය මාසෙ අනුරාධපුරේ ගියා යාල්දේවියේ. ගියෙ ආවෙ දෙකම යාල්දේවියේ. හැබැයි ඒ M11 එන්ජින් එකවත්, s13 පවර්සෙට් එකවත් නෙමේනෙ. ඉන්දියන් මැදිරි ගහපු M10 එන්ජින් එකක් ගියෙ 🤔

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      ඔව් සමහර වෙලාවට M10 ගියා.
      දැන් යන්නේ S 13 තමා.

  • @sudanthaperera513
    @sudanthaperera513 2 роки тому +2

    මේකේ රෑට නැගෙනහිර යන මීනගයා නගරාන්තර දුම්රිය නැහැනේ

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      සම්බන්ධක දුම්රිය යනවද

  • @upulnilantha8028
    @upulnilantha8028 2 роки тому +3

    කෝ රුහුණු කුමාරි දුම්රිය අලුත් එක

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      විඩීයෝ කරලා දාන්නම් thank you comment එකට

  • @krisanthaweerakkody4818
    @krisanthaweerakkody4818 3 роки тому +2

    ගැනුන්ගේ නම් දාල තියෙන්නේ කොපමණ කලාටත් ඇතිවෙන්නේ නැති හින්දා

    • @MLRLK_KnN
      @MLRLK_KnN  3 роки тому

      ඒ කියන්නේ වැඩද

    • @himajperera5130
      @himajperera5130 3 роки тому

      නෑ... පොඩ්ඩ බැරි උනත් පිටයන නිසා

    • @kavinduvidarshana3713
      @kavinduvidarshana3713 2 роки тому +1

      වටේ යන නිසා😂

    • @kamalweerasingha3801
      @kamalweerasingha3801 Рік тому +1

      Kochchara petewwqth bahinnethi hinda ,kochchqrq bara demmath ona widihakata duwanq hinda,issarahai passei engine dekak thiyena nisa😂😂

  • @gamathiralagejayarthnasure762
    @gamathiralagejayarthnasure762 3 роки тому +1

    Ganunge nam vitarada tiyenne

    • @MLRLK_KnN
      @MLRLK_KnN  3 роки тому

      ප්‍රසිද්ධ දුම්රියන් වල ගැහැණු පාර්ශවය නම් දාලා තියෙනවා පිරිමි නම් දාපූ දුම්රියනුත් ඇති

    • @chanindukavindyaattanayake3774
      @chanindukavindyaattanayake3774 2 роки тому +1

      @@MLRLK_KnN පුලතිසි වගෙ 😆.ඊට වඩා ගෑනු නම් හොදයි.මේ නමුත් ලස්සන නෑ.

  • @lankaheritage7319
    @lankaheritage7319 3 роки тому +2

    සියනැ කුමාරි කියලා දුම්රියක් නෑනේ. කවුද ඔයාද ඔය නම දැම්මේ. ගම්පහ ඉදන්ද පටන් ගන්නේ. ගමනාන්තය කොළඹ කොටුවද? ඉතින් එතකොට පොඩි දුරයිනේ. ගමනාන්තයට තියන සම්බන්ධතාව මතනේ නම වැටෙන්නේ. ඊට වඩා දුර ගමනාන්තයක් වෙන මහව කාර්යාල දුම්රිය ඔයිට වඩා දුර ගියත් එකට නමක් නෑනේ... ආයේ පාරක් එඩිට් කරලා හරි නම දාන්න. නමක් නැත්නම් එක එක මෝඩ චූන් නම් දාන්න එපා..

    • @MLRLK_KnN
      @MLRLK_KnN  3 роки тому +3

      ඔයාගේ comment එක ගොඩක් වටිනවා
      සියනෑ කුමරි කියන්නේ මහනුවර සිට මාතරත්,
      මාතර සිට මහනුවරත් ගමන් කරන සීග්‍රගාමි දුම්රිය යි.

    • @suddalittle3151
      @suddalittle3151 2 роки тому +2

      සියනෑ කුමාරි කියලා කෝච්චියක් තියනවා

    • @Honolulu-e
      @Honolulu-e Рік тому

      Pissa

  • @thisisit262
    @thisisit262 2 роки тому +1

    මියුසික් නැතිව විස්තර ඉදිරිපත් කලානමි තමයි වටින්නෙ

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому +1

      Ekata lajja Nisa kale natte

  • @gulzarkhan8860
    @gulzarkhan8860 3 роки тому +8

    මේ හැම දුම්රියට ම ගෑනියෙකුගෙ නමක් දාලා තියෙන්නේ ඇයි?

    • @MLRLK_KnN
      @MLRLK_KnN  3 роки тому +7

      ගැහැණු පාර්ශවය කියවන්න ගියාම දුම්රියක් වගේ නිසා

    • @MLRLK_KnN
      @MLRLK_KnN  3 роки тому +4

      විහිළුවක් කළේ , මම ඒක ගැන හරියට ම දන්නේ නෑ මම හොයලා බලලා කියන්නම්

    • @gulzarkhan8860
      @gulzarkhan8860 3 роки тому +2

      @@MLRLK_KnN කටට සීනි දාන්න ඕන. හරියටම හරි. 🤣🤣🤣

    • @MLRLK_KnN
      @MLRLK_KnN  3 роки тому +3

      😄😂😂

    • @pradeeplasantha140
      @pradeeplasantha140 3 роки тому +3

      kacha kacha sadhde nisa

  • @vidmidaneesha3449
    @vidmidaneesha3449 2 роки тому +2

    😠😠😠😁😁😁 venuka

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      Aa brother Thank you 💕😊

  • @upulnilantha8028
    @upulnilantha8028 2 роки тому +2

    ඉන්දියාවේ න් ගෙන පු උත්තර දේවි ද

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      මට ඔයා අහන ප්‍රශ්නය තේරෙන්නේ නෑ.

    • @upulnilantha8028
      @upulnilantha8028 2 роки тому

      ඉන්දියාවේන් ගෙනා වෙ උත්තර දේවි ද

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      Ou bro

    • @upulnilantha8028
      @upulnilantha8028 2 роки тому

      @@MLRLK_KnN oya කොමද කියා න්නෙ

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      ICF make India nisa

  • @nethsarajayakody1594
    @nethsarajayakody1594 2 роки тому +1

    මෝඩ සාගරිකා😒

  • @upulnilantha8028
    @upulnilantha8028 2 роки тому +2

    බොරුකාරයා යාල් දේවි දුම්රිය පැරණි එක තමා යි තියෙන්නේ අලුත් එක නැහැ

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      ඔය විඩීයෝ එක හැදුවට පස්සෙ තමා S13 බලවේග කට්ටල දැම්මෙ
      දැන් යාල් දේවී යන්නෙ M11 සමග ICF මැදිරි

    • @upulnilantha8028
      @upulnilantha8028 2 роки тому +1

      ඇයි උබදැම්මෙ

    • @upulnilantha8028
      @upulnilantha8028 2 роки тому +1

      විඩියෝ එක ඇදුවට පස්සෙ දැම්මානෙ

    • @upulnilantha8028
      @upulnilantha8028 2 роки тому +1

      එතකොට ගලු කුමාරි දුම්රිය පැරණි එක කො රුහුණු කුමාරි දුම්රිය අලුත් එක කො බොරුකියාන්න

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      ගාලු කුමාරි Old set එක S12
      රුහුණු කුමාරි New set එක S13

  • @මාගැයුගි
    @මාගැයුගි 2 роки тому +1

    දුම්රියට ගෑනු නම් දාල තියෙන්නෙ ඒවත් ගෑනුවගේම හින්දනෙ...බලපල්ල.ඕනැ වෙලාවක කුචු තුචු ගානව...කොච්චර පරිස්සම් කලත් පෙට්ටි කඩාගන්නව..මාසෙකට සැරයක් වැකුම් මාරු කරනව...එකෙක් බහින කොට දහදෙනෙක් බලා ඉන්නව නගින්න..තවත් මොනවද..?

    • @MLRLK_KnN
      @MLRLK_KnN  2 роки тому

      😄😄😄

    • @azmaandk1344
      @azmaandk1344 2 роки тому

      Mekatath wada pehedili kirimak awashya ne wage😂😂😂