ශ්‍රී ලංකාවේ දිනකට වැඩිම දුරක් දාවනය වන දුම්රියයන් 05 | Top 05 Longest Train Journeys in Sri Lanka.

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 265

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 10 місяців тому +11

    ගොඩක් වටිනා ක්‍රියාවක් තව තවත් සිදුකරන්න දුම්රිය වේලාවන් හා විස්තර පිලවලට දාන්න

  • @kanishkarashantha8469
    @kanishkarashantha8469 11 місяців тому +19

    එක turn එකකදී වැඩිම දුරක් යන්නේ රජරට රැජින.නමුත් දවසකදී වැඩිම දුරක් cover කරන්නෙ ගල්කිස්ස කන්කසන්තුරේ intercity එක. දෙවනියට පුලතිසි intercity එක..මොකද ඒ train දෙකම up and down දවසක් ඇතුලෙම කරන නිසා...

  • @anilliyanage1505
    @anilliyanage1505 10 місяців тому +8

    කොල්ලො, information හොඳයි thank you. Music එක නොතිබ්බනම් හෙඳද කියලා හිතෙනවා. ඔබගේ මහන්සිය අගයමි. 👍

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 День тому +1

    Niyamai. Me wage videos thawath ona♥️✌️

  • @oshada9945
    @oshada9945 Рік тому +5

    පුලතිසි එක දෙකට එන්න ඕනෙ. ඒක මඩකලපු ඉදන් කොලඹ ඇවිත් ආයෙ එදාම මඩකලපු යනව. 700 km විතර cover වෙනව දවසට.

  • @tharangasampath8430
    @tharangasampath8430 Рік тому +29

    රැජිනට තව දෙවන පංතියේ මැදිරි 2ක් වත් සෙට් කරනවා නම් හොදයි.....
    මාතර-කොටුව හැමදාම මිනිස්සු හිටගෙන.....9:20-1:15 වෙනකන්......😢

    • @ashendinuka5060
      @ashendinuka5060 Рік тому

      ඔව් ඒක නම් ඇත්ත , S13 එකක්වත් දැම්මනම් හොදයි , සැපපහසුව වැඩි කරලා , ඒකෙ ගොඩක් සෙනග යනව එනව නේ

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk Рік тому +2

      ​@@ashendinuka5060 දැන් දුවනවා රැජින s11 ඉස්සර රුහුන දුවපු රෝස පාට දිග එක

  • @yasintha_oshan
    @yasintha_oshan Рік тому +13

    රජරට රැජින බෙලිඅත්ත - අනුරාධපුර ❤

  • @bgamarapala8115
    @bgamarapala8115 6 місяців тому +2

    ගොඩාක්ම ස්තූතියි .

  • @WORLD-pp2cj
    @WORLD-pp2cj Рік тому +7

    පුලතිසි තමා දෙකට එන්න ඔනේ අප් ඩවුන් යනව 700km දවසකට

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 6 місяців тому +4

    අම්මෝ රේල්පාරෙ පීලී හරිම කෙලින් තියෙන්නේ හරිම ලස්සනයි . ඕවා හරියට හදන්නෙනැත්තේ ඇයි.

  • @tharushanethsara6297
    @tharushanethsara6297 Рік тому +12

    ඉතාම වටිනා video එකක්

  • @anandabherath1009
    @anandabherath1009 5 місяців тому +2

    Very interesting, informative video.

  • @shyampeiris4073
    @shyampeiris4073 Рік тому +7

    This is a very valid information. When you provide these directives, if train stopping stations are also provided it would be much beneficial

  • @navindraseneviratne9737
    @navindraseneviratne9737 13 днів тому +1

    බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ❤

  • @indikamithila9699
    @indikamithila9699 Рік тому +5

    උත්‍තර දේවී දුම්රිය 3න් වන වැඩිම දුරක් ධාවනය වන දුම්රිය

  • @athahitha
    @athahitha Рік тому +7

    රජරට rajena කවදාවත් walawata යන්නේ na

  • @samanthasiri1117
    @samanthasiri1117 Рік тому +2

    සුපිරි video brother🎉

  • @__sr__47__
    @__sr__47__ Рік тому +11

    බෙලිඅත්ත railway එක හදපු දවස් වල බෙලිඅත්ත - යාපනය එකක් ගියා... තාම ඒක ගියානම් ඒක තමයි දිගම දුර යන එක...

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 2 дні тому +1

    බදුල්ල රාත්‍රි තැපෑල් දුම්රිය තමා ගැම්ම.

  • @anshiffrahman1083
    @anshiffrahman1083 9 місяців тому +2

    Udaya devi , meenagaya and Pulathisi intercity express trains are so beautiful I love these trains ❤❤❤

  • @AkkaNanagi
    @AkkaNanagi 14 днів тому +2

    Anurada purayata yana Dumriya gana wisthara karanna

  • @nileshnethmika1223
    @nileshnethmika1223 27 днів тому +1

    ආ දම්මෙ😁❤

  • @The_world_together
    @The_world_together Рік тому +2

    ඉක්මනට 1K ගහාන් . Good luck machan

  • @chathuramadushan6458
    @chathuramadushan6458 Рік тому +3

    විඩියෝ එක 👌👌👌👌

  • @GemunuDissanayaka-o7o
    @GemunuDissanayaka-o7o Рік тому +1

    ගොඩක් වටිනවා

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 Рік тому +2

    වටිනවා ........

  • @chamukaoshan2966
    @chamukaoshan2966 Рік тому +1

    Uththara devi gana kiwwe nahane!
    Colombo to Kankasanthureyi

  • @sudarshanawickramarathne6856
    @sudarshanawickramarathne6856 Рік тому +17

    කොල්ලෝ මේකට තව එන්න ඔනි එකක් තමා මහනුවර සිට මාතර දක්වා දුවන සියනෑ කුමාරී දුම්රිය.. මොකද දවසට up and down දෙකම යනවා... මෙකනම් වටිනවා විඩියෝව මචන් එලම

  • @kavindukeshan9468
    @kavindukeshan9468 Рік тому +74

    මං නම් අහලා තියෙන්නෙ වැඩිම දුරක් යන්නෙ රැජින කියලා

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  Рік тому +24

      ඒ එක පසකට විතරයි කන්කසන්තුරේ නගරාන්තර සීග්‍රගාමි දුම්රිය එකම දවසෙ ගිහින් එන නිසා ඒක තමයි දිනකට වැඩිම දුරක් යන දුම්රිය වෙන්නේ ❤

    • @Madhuranga99
      @Madhuranga99 Рік тому +21

      වැඩිම දුර වගේම නමට සීඝ්‍රගාමී train එක 🤭😂 රජරට රැජිනි

    • @Doviyaa
      @Doviyaa Рік тому +2

      වැඩිම දුරක් යන්නේ KKS express එක. ඒක අලුතෙන් ආපු එකක්. ඒක එන්න කලින් රැජින තමයි වැඩිම දුරක් ගියේ

    • @tashcreation1130
      @tashcreation1130 Рік тому

      @SuranExho ඒව අදාල නෑ up and down එක අදාල නෑ

    • @suddahofficeall132
      @suddahofficeall132 Рік тому

      රැජින තමා බම්

  • @The_world_together
    @The_world_together 2 місяці тому +2

    මේ අපරාදෙ බ්න් චැනල් එක 🥲වීඩිඕ දාහම්

  • @polroti
    @polroti Рік тому +1

    Supiri Video ekak. Thawa karanna!

  • @Chilawboy
    @Chilawboy Рік тому

    කොච්චර කෝච්චි තිබුනත් ලංකාවේ ජනප්‍රියම කෝච්චිය අපේ බංගෙ තමයි ...

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 4 місяці тому

    නියමයි 👍🏻👍🏻

  • @vinidugunasinghe1889
    @vinidugunasinghe1889 Рік тому +3

    Superb. Great job❤ 💯💯

  • @dhana.9859
    @dhana.9859 Рік тому +2

    Weekend ekata giya issara beliatta yapanaya train ekak eka cancel kala, eka thama 1 hari nam 😊

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 9 місяців тому

    ලංකාවේ central highland යන train ඇරුනාම අනෙක් ඔක්කොම trains 150kmph වත් යන්න tracks හදන්න ඕනේ.

  • @janakaprasanna4040
    @janakaprasanna4040 5 місяців тому

    තව එකක් කොටුව තලෙයිමන්නාරම එකත් මෙතනට එකතු වෙන්න ඕනේ

  • @lahirusenarath-cv1ix
    @lahirusenarath-cv1ix 5 місяців тому

    වටිනවා ❤

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Рік тому +9

    දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් හැදුවාම රජරට රැජිනි වව්නියාව යාවිද ? එතකොට සති අන්ත බෙලිඅත්ත යාපනය දුම්රිය අයෙත් ධාවනය කරාව්ද

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  Рік тому

      ඔව් ❤

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 Рік тому +1

      @@ceylonrailwaygallery එහෙම නම් හොදයි

    • @Madhuranga99
      @Madhuranga99 Рік тому +2

      බෙලිඅත්ත යාපනය train එකක් කලින් තිබුනද ?

    • @tourismofsrilankayoutube
      @tourismofsrilankayoutube Рік тому

      Ow බෙලිඅත්ත. 6.00 ද කොහොද weekend ❤
      තව 2003 වෙනකං දුවලා තියේ මාතර - ත්‍රිකුණාමලය දුමිරියක්( තැපැල්)

    • @pramudhathsika7062
      @pramudhathsika7062 5 місяців тому +1

      @@Madhuranga99beliatta open krnn kalin matara to jaffna nm giya 6.20a.m

  • @janithadikari7951
    @janithadikari7951 3 місяці тому

    වීඩියෝ එක සුපිරි... මියුසික් පොඩ්ඩක් අඩු කරපන් ❤

  • @amilairoshan5055
    @amilairoshan5055 Рік тому +1

    Ma issara ekak Dala thiyenne. Dan Anuradhapura witharai yanne . Mokada Anuradhapura idala vauniyawata yanakal rail para galawala thiyenne dan

  • @mihindulankas
    @mihindulankas Рік тому +2

    Nice vedio ❤

  • @jayathudananjaya
    @jayathudananjaya 6 місяців тому +1

    Station එකේ anounce කරනවා වගේ කියන්නෙත් 😅

  • @UpulIndika-cv4iy
    @UpulIndika-cv4iy Рік тому +2

    මම අහලා තියෙන්නේ රජරට රැජින කියලා

  • @Madhuranga99
    @Madhuranga99 Рік тому +7

    ගාලු කුමාරි ,සාගරිකා දෙකත් සාපේක්ෂව ගොඩක් දුර යනවා නේද

  • @Suna-578
    @Suna-578 Рік тому +2

    කොච්චර දුරක් ගියත් 100km පැනලා යනවයෑ කොච්චියක් උනාම ගැම්මට යන්න ඔනෙ නැද්ද මං අහන්නෙ😮

  • @TharinduDilshan-gi7xs
    @TharinduDilshan-gi7xs Рік тому +4

    සුන්දරම එක බදුලු කොච්චිය

  • @susilnawagamuwa3050
    @susilnawagamuwa3050 6 місяців тому +1

    උදය දේවීගේ කොටසක් ගල් ඔොයෙන් Trinco වලට යනවා.

  • @TheDailyEntertainment9889
    @TheDailyEntertainment9889 Рік тому +2

    Badulla Colombo Express Night mail Train❤

  • @tharindus5268
    @tharindus5268 Рік тому +1

    Mn ude hawasa gamana train ekemai.. Godak durata engin tarins wala nama witharai eka widihata thiyenne nathnam engine numbers beluwoth godak durta wenas wenawa.. Haryata Awurudu ganak paranai kiyana udella ta kalen kaleta mitai udalu thalei maru karanawa wage thamai.. Eka hodata denenawa යාල්දේවි diha beluwama... Hemadama ehema wenne na haryada.. Nathnam rail fansla mata bani..

  • @dananjayatharusha343
    @dananjayatharusha343 6 місяців тому

    🙏 බුදුසරණයි 🌸

  • @adg5845
    @adg5845 Рік тому +6

    ඉතාම වටිනා video එකක්
    නමුත් පුංචි දෙයක් කියන්න ඕනි
    රජරට රැජින දුම්රිය ගැන
    කොරෝනා වසංගතයෙන් පස්සෙ
    මේ වෙනතුරු දුම්රිය
    වවුනියාව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වෙන්නේ නෑ
    දුම්රිය ධාවනය වන්නේ අනුරාධපුරයට පමණයි.

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  Рік тому

      දුම්රිය මාර්ගය හදන නිසා අනුරාධපුරය දක්වා පමණයි උතුරු මාර්ගයේ සියලුම දුම්රියන් ගමන් කරන්නේ පාර හපුහම ආයෙ යන නිසා පැරණි ගමනාන්තම යොදාගනිමින් විඩියෝව නිර්මාණය කරා ❤

  • @senakajayasooriya2
    @senakajayasooriya2 Рік тому +1

    නියමයි

  • @ndbro5026
    @ndbro5026 Рік тому +2

    Good good

  • @pramithabandara4198
    @pramithabandara4198 Рік тому +3

    Kandy - Colombo - Matara
    Matara - Colombo - Kandy
    ඇයි ඒක නැත්තේ?
    ඒකත් දවසට 560 KM වගේ යනවා

    • @dineshmadhusankha3255
      @dineshmadhusankha3255 Рік тому

      ඒක තමා මූ කොහෙන්දෝ අහුලගත්ත ටිකක් දාන්නෙ .

  • @isururambandarage1421
    @isururambandarage1421 Рік тому +1

    කෝච්චියක් කීයක් වගේ වෙනවද ?

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 6 місяців тому

    Kks yana express train එකෙ දුර කිව්වේ 2:20 නැහැ

  • @heshandilakshana294
    @heshandilakshana294 Рік тому +1

    උත්තර දේවි කොලබ කොටුව කංකසන්තුරෙ

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 5 місяців тому

    ඒත් වැඩිම වෙලාවක් යන්නෙ බදුල්ල Nightmail එකනෙ.

  • @rohinirohini541
    @rohinirohini541 Рік тому +1

    Supiri

  • @vihaganimsara4142
    @vihaganimsara4142 Рік тому +2

    දැන් වවුනියාවට යන්නෙ නෑ නේද.මොකද මැදවච්චියේ ඉදල පාර හදනව😊

  • @shashithaudesh7532
    @shashithaudesh7532 Рік тому

    රැජිණ දැන් යන්නෙ අනුරාධපුරයට විතරයි......
    වව්නියාවට යන එක නතර කරලා ගොඩක් කල්......
    ඉස්සර ගියා සති අන්ත බෙලිඅත්ත යාපනය එකක්.......
    දැන් යන්නෙ නෑ

    • @nethu5070
      @nethu5070 Рік тому +1

      නෑ නේද .එන්ජින් එකයි පෙට්ටි දෙකකුයි ඕමන්තෙට යනකන් යනවා නේද

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 Рік тому +2

    galkissa kankasanthureta wad durak beli atta wavuniya yana rajarata rejina yanawa neda

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  Рік тому +1

      බෙලිඅත්ත වව්නියාවට වඩා දුර අඩුයි ගල්කිස්ස කන්කසන්තුරේ අතර ඒත් ගල්කිස්ස කන්කසන්තුරේ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය එකම දවසෙ ගිහින් එන නිසා ඒක තමයි ලංකාවේ දවසක් ඇතුලත වැඩිම දුරක් දුවන Train එක. ස්තූතී ❤

  • @sanjayawishwajith9488
    @sanjayawishwajith9488 6 місяців тому +1

    තොරතුරු මදි එක් අන්තයක වෙලාව පමණයි අනෙක් අන්තය නැ

  • @bashithanethmina6769
    @bashithanethmina6769 Рік тому +1

    Patta

  • @mhtrainvlogs9651
    @mhtrainvlogs9651 Рік тому +6

    Kandy Matara siyathe Kumari also running as long distance train daily🔥🔥

  • @MaheshFernando-kc8tu
    @MaheshFernando-kc8tu 6 місяців тому

    Ela ela

  • @tourismofsrilankayoutube
    @tourismofsrilankayoutube Рік тому +8

    ශ්‍රී දේවි හා මන්නාරම් ( තැපැල් දුමිරිය )
    දක්ෂිණ දුමිරිය ඉතාමත් වටින දුමිරි හැකි ඉක්මනින් ලැබෙනවා හොදයි ❤

  • @chathurangasadew4903
    @chathurangasadew4903 Рік тому +1

    Trncomalee to colaba eka nadda

  • @MLRLK_KnN
    @MLRLK_KnN Рік тому +2

    Super video

  • @mountmedicalcenter7016
    @mountmedicalcenter7016 5 місяців тому

    Excellent

  • @yashmal91
    @yashmal91 Рік тому +1

    නියමයි. හැබැයි රැජිණ දැන් අනුරාධපුරයට විතරයි.

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  Рік тому +1

      පාර හදලා ඉවර උනහම නැවත පැරණි ගමනාන්ත වෙතම යන නිසා මාර්ග නඩත්තු කටයුත්‍ත පිලිබද මේ විඩියෝවෙන් දැනුවත් කරේ නැ. ස්තූතී ❤

  • @rukmandfernando9128
    @rukmandfernando9128 Рік тому +2

    good video

  • @kanchanakanchanadilrukshi2068
    @kanchanakanchanadilrukshi2068 Рік тому +2

    😢 පකතමය් fast රජරට රැජින තමය්

  • @mihindulankas
    @mihindulankas Рік тому +1

    M4 Thamai hondama service eakak kalea

  • @milanokrish
    @milanokrish Рік тому +1

    මහනුවර සිට මාතර කෝච්චිය Daily යනව

  • @lakshmanperera9018
    @lakshmanperera9018 Рік тому +1

    ගල්කිස්ස-කන්කේසන්තුරේ සීඝ්‍රගාමි දුම්‍ රිය දවසකට යන දුර කිව්වේ නැහැනේ.

  • @shiranphilip4699
    @shiranphilip4699 6 місяців тому

    Nice explain

  • @FlickzTravel
    @FlickzTravel 7 місяців тому +1

    love this

  • @kavinduprabath68
    @kavinduprabath68 3 місяці тому

    කෝ බන් ත්‍රිකුණාමලේ එක

  • @chathusmegha4037
    @chathusmegha4037 Рік тому +1

    Great

  • @kavishkaumayangaranathunga3809

    මේකෙ සියනෑ කුමාරි නෑනෙ. ඒක මහනුවර මාතර up down දෙකම යනව දවසකට. 500km වගේ යනව දවසකට

    • @travel4604
      @travel4604 Рік тому

      මාතරින් කීයටද යන්නෙ??

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk Рік тому

      ​@@travel4604 1.40 දවල් දැන් නම් මචන් බෙලිඅත්ත ඉදලා පටන් ගන්නෙ 1.00

  • @beba5138
    @beba5138 Рік тому +2

    බෙලිඅත්ත - මහනුවර එක නෙවෙයි ද 5 වෙනි තැන ?

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  Рік тому +1

      බෙලිඅත්ත මහනුවර දුම්රියක් යන්නෙ නැ මාතරට යන්නේ

    • @beba5138
      @beba5138 Рік тому

      @@ceylonrailwaygallery ek neweid 5

    • @tourismofsrilankayoutube
      @tourismofsrilankayoutube Рік тому +2

      මාතර - නුවර කෝච්චියට මාතර ට ආවා පස්සේ 2.00ට කෝච්චියක් තියේ මාතර බෙලිඅත්තට
      ආයේ 1.40 මාතර- නුවර යන කෝච්චියට 12.50 විතර බෙලිඅත්ත කෝචිචියක් තියෙනවා....

  • @rockperera4976
    @rockperera4976 Рік тому +1

    කෝච්චිය වැඩිම දුරක් ධාවනය වෙන්න කලින් ඕව හොදට හෝද පල්ලා 💔

  • @sithumsandeepana7098
    @sithumsandeepana7098 Рік тому +1

    Kks intercity ek up giypu set ekm ned down ekth enne?

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  Рік тому

      ඔව් ඒක නිසා තමයි ඒක වැඩිම දුරක් යන එක වෙන්නේ ආසන්න වශයෙන් 840 km විතර යනවා දවසකට ❤

    • @sithumsandeepana7098
      @sithumsandeepana7098 Рік тому

      @@ceylonrailwaygallery pulathisi gena video ekak danna puluwan da♥️

    • @kamalweerasingha3801
      @kamalweerasingha3801 Рік тому

      Mokada dawasakata deparqk yanna tharam podi durak newe rejina yanne eka nisa thama ekata train dekak dala thiyenne ekak meta enawa ekak eheta yanawa therum ganim❤

  • @chathuralakshan-pq6wy
    @chathuralakshan-pq6wy Рік тому +1

    පැය 8 න් කන්කසන්තුරේට යන්නෙ කොහොමද..බදුල්ල දුම්රිය ඇල්ලට යන්නම පැය 10 ක් වගේ යනවා

    • @Honolulu-e5b
      @Honolulu-e5b Рік тому

      🤣🤣🤣 na bn hodata balapan udaratai oya margatay ekada kiysla

    • @chathuralakshan-pq6wy
      @chathuralakshan-pq6wy Рік тому +1

      නෑ බන් මන් කිව්වෙ කොටුවෙ ඉදන් සාමාන්‍යයෙන් කන්කසන්තුරේට ගොඩක් දුරයිනෙ බදුල්ලට සාපේක්ෂව...

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  Рік тому +1

      @@chathuralakshan-pq6wy උඩරට මාර්ගයේ ගොඩක් කදු පල්ලම් තියෙනවා ඒ වගේම වේග සීමාත් තියෙනවා. ඒකයි මෙච්චර වෙලා යන්නේ නයිට් මේල් එක යනවට වඩා කලින් බදුල්ලට යන අනිත් train ඉක්මනට යනවා

    • @thilinabandara365
      @thilinabandara365 Рік тому

      බදුල්ල නයිට් මේල් එක ගොඩක් හෙමින් යන්නේ මොකද රාත්‍රී කාලයේ උඩරට කදුකරයේ පවතින අධික මීදුම ඒ වාගේම කදු නායයාම් වැනි අනතුරු හේතුවෙන් දුම්රිය ඉක්මනින් නවතා ගත හැකි වේගයකින් යන්නේ

    • @tourismofsrilankayoutube
      @tourismofsrilankayoutube Рік тому +1

      ඔය කෝච්චිය නවත්වන්න ප්‍රසිද්ධ නගර අතර විතරයි 😅 යාපනය ඉදන් kk වලට යන්න තියෙන්න විනාඩි 15 පොඩි දුරක් ( ඔය වාගේ තමා මාතර- බෙලිඅත්ත අතර දුර) උපරිම බැලුවොත් විනාඩි 30 නැත්තම් 15යයි 😅

  • @bhashana4850
    @bhashana4850 Рік тому +1

    ❤❤

  • @The_world_together
    @The_world_together Рік тому +1

    Supper

  • @nuwanvimukthi1639
    @nuwanvimukthi1639 Рік тому +5

    වැඩිම දුරක් යන්නෙ රජරට රැජින

    • @ravindraranasinghe736
      @ravindraranasinghe736 Рік тому

      නැ මේකේ කියලා තියේන්නේ දිනක් තුල වැඩිම දුරක් දවනේ වෙන දුම්රිය .එක ගල්කිස්ස kks ac එක.එකම දවසේ ගල්කිස්සේන් kks ගිහිල්ලා අයමත් එ දිනම night 8.40 .9.00 වගේ වෙද්දී ගල්කිස්සට එනවා .දිනක දුර අසන්න 800km වැඩියි.

    • @nuwanvimukthi1639
      @nuwanvimukthi1639 Рік тому

      @@ravindraranasinghe736 ආ ඒක හරි

  • @sureshnanayakkara555
    @sureshnanayakkara555 Рік тому +1

    Itamat agana vedio ekak
    Stuti obata

  • @mangalasampath1184
    @mangalasampath1184 Рік тому +1

    මයා දේවී

  • @travelwithchamath
    @travelwithchamath Рік тому +1

    ❤✌

  • @Slkavigaming
    @Slkavigaming Рік тому +1

    Siyane kumari dummriya. Mahanuwara. Sita. Mathara dakwa yanawa neda

  • @srilanka5819
    @srilanka5819 Рік тому +10

    ඉංග්‍රීසින් රට පාළනයකරපු කාලයේ හදපු දුමිරිය මාර්ග නිසා යමි තරමක් හෝ පුුවාහන පහසුකම් විසදෙන්නේ .අළුත් දුමිරිය මාර්ගයක් ඇත්තේ මාතර සිට බෙලිඅත්ත දක්වා පමණි .

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Рік тому +1

    කෝ බන් මහනුවර - මාතර එක නැද්ද , ඒක ලංකාවේ නෙමෙයිද දුවන්නේ , කොහෙද උඹ

  • @madhawaperera5804
    @madhawaperera5804 Рік тому +1

    dan rajina yanne Beliatta to Anuradhapura dakwa pamani

    • @ceylonrailwaygallery
      @ceylonrailwaygallery  Рік тому

      රැජින විතරක් නෙමෙයි සියලුම උතුරු මාර්ගයේ දාවනය වන දුම්රියයන් අනුරාධපුරය දක්වා පමණයි ❤

  • @MG_TIGER
    @MG_TIGER Рік тому +2

    ❤️

  • @JancyAjanthan-ex7jw
    @JancyAjanthan-ex7jw Рік тому +2

    😂nice

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Рік тому +4

    තලේයිමන්නාරමතොට රාත්‍රි තැපැල් දුම්රිය ,ශ්‍රී දෙව් අයෙත් ධාවනය කරාවි එහෙම කරානම් හුගාක්ම වටිනො උතුරු දුම්රිය මාර්ගය හුගාක්ම වටින දුම්රිය දෙකක් තලේයිමන්නාරමතොට රාත්‍රි තැපැල් දුම්රිය තාමයි හුගාක්ම අනුරාධපුර එන යන බැතිමතුන් විශාල ප්‍රමණයක් ගමන් පහසුව සලකා ගන්නෙ

  • @upulpushpakumaramanage1165
    @upulpushpakumaramanage1165 2 місяці тому

    ❤❤❤❤❤❤❤